75 - මගේ පුංචි ගෙදර සහ සුරතලුන් බලන්න එන්න | Home Tour

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2021
  • ආදරණීය ඔබේ ඉල්ලීම පරිදි මගේ පුංචි නිවස සහ මගේ ආදරණීය සුරතලුන් දෙදෙනාව ඔයාලට මේ video එකෙන් මම අරගෙන ආවා.
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 463

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 2 ปีที่แล้ว +14

    ඔයාගේ ජීවිත කතාව බලලා ගොඩක් ඇඩුවා.සහෝදරී ඔයාටයි පවුලේ අයටයි බුදු සරණයි . ඔයා හරිම නිහතමානී කෙනෙක්

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +2

      අනේ ඔයාට බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @fathimashifani9933
    @fathimashifani9933 2 ปีที่แล้ว +14

    මම සති 3ට කලින් ඔබ තුමියගේ ජීවිත කතාව කියන් වීඩියෝ එක තමයි අහම්බෙන් බැලුවේ..එදා ඔබතුමිය නිසා ඒ කියපු කතා නිසා මට ගොඩක් ඇඩුණා...කොච්චර දුකක් විදලා ඇවිත්ද අද ඔබ තුමිය මේ තැන ඉන්නේ...ඔබතුමිය මට නම් ලොකු ආශිර්වාදයක් ....ඔයාව හොද ආදර්ශයක් ....මගේ එදා first vedio එක බලපු දවසේ ඉදලා මගෙ රෝල් මොඩ්ල් ඔයා,,ආදරෙයි ගොඩක් ඔයාට

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      අනේ ඔයාට ගොඩාක් ස්තුතියි ෆාතිමා, ආදරෙයි ඔයාටත් ගොඩාක් 🥰🥰🥰

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 2 ปีที่แล้ว +2

      කතාව හරිම ලස්සනයි .අහන් ඉන්න පුළුවන් ඕන තරම් වෙලා.ගෙදරත් හරි පිළිවෙලයි.මට කතා කරනව වගේ දැනෙනව .මම ත් ඔතන ඉන්නවා වගෙ.ඔයා හරිම ආදරනීයයි.ලාංකික අපි ඔබට ආදරෙයි.තෙරුවන් සරනයි .සුභ පැතුම් .

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      @@thankyouksiriwardana6902 ඔයාට බොහෝම ස්තුතියි 🥰

    • @samankumara5383
      @samankumara5383 2 ปีที่แล้ว

      Oya Hari pahadiliwa hamadema kiyadenawa

  • @maheshikamalkumari1246
    @maheshikamalkumari1246 2 ปีที่แล้ว +6

    ආදරෙයි ගොඩාක් ඔයාට ... තව තවත් දියුණු වේවා !!!!!!!!

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 2 ปีที่แล้ว +16

    මමත් පෙරුම්පුරනවා ලස්සන පුංචි ගෙදරක් හදාගන්න.ඔයාගෙන් ගොඩක් අයිඩියාස් ගත්තා.thank you අක්කා.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +4

      ඉක්මනින්ම ඔයාගේ කැදැල්ලේ සිහිනය සැබෑ වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා නංගි.

  • @sugandisilva8053
    @sugandisilva8053 2 ปีที่แล้ว

    Very nice vedio ..and wey your demonstrate is superb ..thank you so much dear..bless you .

  • @noname-nf9pp
    @noname-nf9pp 2 ปีที่แล้ว

    harima lassana watina video ekak.thank you oyata

  • @panchamidassanayake3793
    @panchamidassanayake3793 2 ปีที่แล้ว

    Harima lassana simple and elegant gedarak akki ❤❤

  • @anoshaperera4367
    @anoshaperera4367 2 ปีที่แล้ว

    You are very humble, and your home is very beautiful and amazing 🌹🇱🇰🌹

  • @jayasiribuddhiwickrama3485
    @jayasiribuddhiwickrama3485 2 ปีที่แล้ว +3

    Clear thinking and clear working methods always leads you to the goal you need.I am sure that your present path leads you to the chair of a general manager, Congratulations!.

  • @kusummeegasthanna8366
    @kusummeegasthanna8366 2 ปีที่แล้ว +13

    හරිම ලස්සන ,පිලිවෙලට තියෙන නිවසක්.හොඳ අරමුණුත් එක්ක යන හොඳ ගමනක්..ඔයාගේ සිහින නිවස නුදුරේදීම ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව..💐💐💐

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ බොහෝම ස්තුතියි ඔයාගේ ප්‍රාර්ථනාවට කුසුම් 💓💓💓

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +1

    මම ඔයාගේ විඩියෝ බලන්න හරිම ආසයී .මේ පුංචි ගෙදර ගොඩාක් ලස්සනයී .හරිම හුරුබුහුටියී.පිලිවෙලයී .ඔබට සහ පවුලේ සියලුම දෙනාට බුදු සරනයී . පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .

  • @mumsview8016
    @mumsview8016 2 ปีที่แล้ว +1

    Harima lassana gedarak අක්කා . Pirisidui,piliwelai, nidahas .beautiful vedio.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      💓💓💓🥰🥰🥰

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +7

    ඔෆිස් රූම් එක බලන්න තමා ගොඩාක් ආසාවෙන් හිටියේ. චාම් ලස්සන නිවසක් සැබැවින්ම හිත නිවනවා

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ඔයාට බොහෝම ස්තුතියි දිල්මිනි 💓💓💓

  • @charmaniecharmanie9485
    @charmaniecharmanie9485 2 ปีที่แล้ว

    Excellent your home God bless your family 👪🙏

  • @girlboss8807
    @girlboss8807 2 ปีที่แล้ว +4

    Thanks a lot for doing a whole house tour Thanuja..
    U r such a humble and a great lady..
    I have learnt lots of things from u.
    Thanks again 🤩

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      So nice of you for this beautiful comment. Take care and stay safe sweetheart!

    • @girlboss8807
      @girlboss8807 2 ปีที่แล้ว

      @@PasanNivasa
      You too Dear
      Love from Srilanka

  • @romanierodrigo9234
    @romanierodrigo9234 ปีที่แล้ว +1

    Now only I'm watching you vedios. Very beautiful and interesting. God bless you.

  • @uthpalapriyabhashini6454
    @uthpalapriyabhashini6454 2 ปีที่แล้ว +3

    Kanthawage uthsayen onm punchi thanak sundra thank kara gnna pluwn auntyge uthsahayn gder hamathanm lasnt tya gena enwa apith godak wadagth me adahas thanx aunty good job

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      හරියටම හරි දූ, උත්සාහය තියෙනවානම් ඕනෑම දෙයක් කල හැකියි!

  • @w.a.s.msamarakoon7707
    @w.a.s.msamarakoon7707 2 ปีที่แล้ว

    God bless you dr

  • @ishuslife8894
    @ishuslife8894 2 ปีที่แล้ว +1

    හරිම පිළිවෙලයි.... අහම්බෙන් වගේ ඔයාගේ vedio 1ක්‌ දැක්කේ මාර ආස හිතුනා. හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි අක්කා....

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි ඉෂංකා . ඔයාලත් සතුටින්ම සහ පරිස්සමින් ඉන්න

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว +8

    ඔන්න ආවා මම හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි කියන්න වචන ne වාසනාවන්ත අනාගතයක් ❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      අනේ ඔයාට බොහෝම ස්තුතියි ගංගා 💓💓💓 ඔයාටත් සුබම සුබ අනාගතයක් මම හදවතින්ම පතනවා!

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +1

    Beautiful house thanks lot

  • @annehewawitharana5405
    @annehewawitharana5405 2 ปีที่แล้ว +1

    Hi oyage gedara harima lassani oya hoda piliwalata thiyanawa .harima sathuti.oyata God Bless you .

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි ඈන් 🥰🥰🥰

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 ปีที่แล้ว +2

    Home sweet home. ❤ I wish you all the best. Hope you will find your dream home very soon... 🥰❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      Thank you so much akka 🥰🥰🥰

  • @apekshadhoni831
    @apekshadhoni831 2 ปีที่แล้ว +4

    ඔයාගෙ වැඩ හරි පිලිවෙලයි අක්කේ.හරිම ආසාවෙන් බැලුවා.හීනඉක්මනින්ම සැබෑවෙන්න පතනවා.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි නංගි. දුවවත් ආදරයෙන් මතක් කලා කියන්න.

  • @dilshiwijethunga6634
    @dilshiwijethunga6634 2 ปีที่แล้ว +1

    Wishing to your dream come true very soon aunt n thank you so much to sharing this important things with us....🙏 stay safe ♥️ bless you💕

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      Thank you doni, you too stay safe🥰

    • @sandhyaperera7348
      @sandhyaperera7348 2 ปีที่แล้ว

      Thank you dear
      God bless you. Stay safe😘😘😘😘

  • @dewminipramodya446
    @dewminipramodya446 ปีที่แล้ว +1

    නැන්දි ඔයාගෙ වීඩියෝ ආපස්සට බලන්නේ.. ආස හිතෙන්වා ගොඩක් .... ලස්සනට ජීව්ත් වෙන්න...

  • @chanukajayaruwan1586
    @chanukajayaruwan1586 2 ปีที่แล้ว

    Excellent .thank you for sharing your ideas.. good luck..

  • @disanayakadisanayaka9236
    @disanayakadisanayaka9236 2 ปีที่แล้ว +1

    Beautiful akke oyath oyage gedarath lassanata thiyagena ennawa budu saranai sathutin enna

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ඔයාගේ ප්‍රාර්තනාවට ගොඩාක් පිං, ඔයත් සතුටින්ම ඉන්න... පවුලේ සියලු දෙනාටම බුදු සරණයි 🙏

  • @arundikapathirage1100
    @arundikapathirage1100 2 ปีที่แล้ว

    Excellent your ideas, very nice you have kept it up home, garden arrangements.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you so much Arundika, but my garden needs work 😊

  • @nayanasamanmalie7247
    @nayanasamanmalie7247 2 ปีที่แล้ว

    I enjoyed a lot. It's so useful to get the knowledge about houses in America. Thanks for sharing this vedio.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Glad you enjoyed it! Stay tuned to my channel for more 🥰

  • @lakshikamaduwanthi4624
    @lakshikamaduwanthi4624 ปีที่แล้ว +1

    Harima Lassanai!! 💐💐

  • @deepakulatunga9196
    @deepakulatunga9196 2 ปีที่แล้ว +21

    මොහොතකට ඇමරිකාවෙ යාලුවෙක් හම්බවෙන්න ගියා වගෙ සතුටින් බලාගෙන හිටියා...ඔයාට ස්තුතියි ...බුදුසරණයි ...!

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි දීපා.

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว

      ඔයා සොයි මැණික් උමිමා

  • @rasikamadhuwanthi1234
    @rasikamadhuwanthi1234 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි.බුදු සරණයි!

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏

  • @biynkashiromalajayasooriya7691
    @biynkashiromalajayasooriya7691 2 ปีที่แล้ว

    Adare hithenawa. Hondata Vedio karanawa..Therum ganna puluwan wenna..Nihathamani kama hinda oya hari lassanai ..mn asai oyage vedio balanna.😍😍

  • @sanjeewapanawenna6110
    @sanjeewapanawenna6110 2 ปีที่แล้ว +1

    Thank you very much..

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you for watching this video 🥰🥰🥰

  • @champamunaweera6175
    @champamunaweera6175 2 ปีที่แล้ว +7

    අනෙ හරිම ලස්සනයි 😍😍😍 ඇමරිකාවට ගිටා වගෙ දැනුනා..එ තරම් ලස්සනට විඩියෝ එක කරලා❤️❤️ඔයා හුගාක් ලස්සනට කතා කරනවා.. බලන් ඉන්න ආස හිතෙනවා😍😍😍😍❤️❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි චම්පා 💓💓💓

    • @niromasenarathne5547
      @niromasenarathne5547 2 ปีที่แล้ว

      Apith wadduwa blue water hotel aka laga maga putha front office hitiya2018 Al results anakan maths kara dan aya Turkishwala engineering student karanawa oyage kathawa kenekuta novati Jivithaya jayaganna oyalata budusaranai

    • @thilaksampathsubasinghe1934
      @thilaksampathsubasinghe1934 ปีที่แล้ว

      Harima pilivelai.nitharama oyagen igena ganna godak deval thiyenava .obata jaya

  • @renukapriyadarshani2464
    @renukapriyadarshani2464 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි තනුජා ඔයගෙ නිවස ඔයා පිලිවෙලට ලස්සනට තියා ගෙන ඉන්නවා මන් ගොඩක් අසාවෙන් බැලුවා .ඔයාට තවත් ලස්සනට ජවත් වෙන්න වාසනාව ලැබේවා .බුදු සරණයි .❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි රේණුකා ඔයාගේ ප්‍රර්තනාවට. ඔයාටත් පවුලේ බුදු සරණයි 🙏🙏🙏

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 2 ปีที่แล้ว +6

    අක්කි ලස්සනයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ,

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි නංගි, ඔයාලත් පරිස්සමින් ඉන්න... බුදු සරණයි 🙏

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 9 หลายเดือนก่อน

    Aneee math hari adarei dogeelata. Oyage surathallu dennath lassanai. Deviyan wahanse oyage kadulu dan pihadaala lassana life ekak deela thiyanawa. Asai hama deyma kiyala denawata. Ge podi ne lassanai

    • @PasanNivasa
      @PasanNivasa  9 หลายเดือนก่อน

      🙏.🙏.

  • @dilaniwijesekara2121
    @dilaniwijesekara2121 2 ปีที่แล้ว

    Onna apith oyalage gedara awa. Harima lassanai.asa hitena tank. Thank you akke❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි මගේ කැදැල්ලට ගොඩවුනාට නංගා 🥰🥰🥰

  • @deepthiwaduge2949
    @deepthiwaduge2949 2 ปีที่แล้ว

    Real nice. Thank u for SHARING your ideas

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Glad you like them Deepthi!

  • @sakunthalaweerasinghe4411
    @sakunthalaweerasinghe4411 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ලස්සනයි .piliwelai..godak sathutu hithuna.apita ithin oyawage rarakata enna bari unath oyalagana balala සතුටු වෙනවා hadawatinma..❤️❤️❤️apithoya inna ratata awa wage danune.apita aawith balanna bari mewage ratawal mehemahari dakinna lalenaekata oyata godak pin...ආදරෙයි godak...hamadama sathutin inna.තෙරුවන් සරණයි !!!❤️❤️❤️🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      Green Card එකට උත්සාහ කරන්න, දින්නොත් කෙලින්ම ඇමරිකාවේ 😊😊😊 ආදරෙයි ඔයාටත් ගොඩාක්, ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි!

    • @sakunthalaweerasinghe4411
      @sakunthalaweerasinghe4411 2 ปีที่แล้ว

      @@PasanNivasa ❤️❤️ow asai...❤️❤️

  • @janakiwijesekara9118
    @janakiwijesekara9118 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +5

    හිතේ සැනසීම සතුට තියෙන්නෙ පිලිවෙල ,පිරිසිදු කමින් පිරුනු ගෙදරකයි.මාරම පිලිවෙලට ,පිරිසිදුව තිබුනු ගෙදරක්.හරිම ලස්සනයි නංගී ...ස්තූතියි ගෙදර පෙන්නපු එකට...

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි අක්කා...

  • @heshan8318
    @heshan8318 2 ปีที่แล้ว +1

    US ena asawa tawa wadi wenawa me video baladdi,ikmanatama enna labey kiyala balan inne, asai awit me wage jiwath wenna jiwithe loku experience ekak wenama ratakata awit mehema jiwath wenawa kiyana eka aththatama sathutui mewa dakiddi , thawa diyunu wenna

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 2 ปีที่แล้ว

    Harima lassanai oya harima nihathamani adaraniya kenek thank you akki oyage sweet home aka soo beautiful love you akki bawwo dennath sooo cute oyala siyalu denatama budu saranai

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you so much nangiyo!

  • @udayamanikkaratnam504
    @udayamanikkaratnam504 2 ปีที่แล้ว +1

    Nangi I am new to your TH-cam Channel, 1st time I am watching it. this program and very painful and sad you are a very brave lady I am very sorry to hear about your husband and daughter and your life story make me very tears 😭 some of my pain serve with me the family members who have been done to me still keep doing I am the very heartbroken person all my life been given to everyone Everything but no thanks, I am in the UK!

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      No point thinking about these akka. Just do your best and keep your distance

  • @nirlankadilukshi9971
    @nirlankadilukshi9971 2 ปีที่แล้ว

    Jesu pihitayii satutin inna hamadama

  • @nilminikumari427
    @nilminikumari427 2 ปีที่แล้ว

    Harima lassanai.oyage baw Pataw shook.good luck.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඒ දෙන්නානම් ශෝක් තමයි නිල්මිණි 💓💓💓🥰🥰🥰

  • @kumukumukumu3485
    @kumukumukumu3485 2 ปีที่แล้ว

    Oyage gedara harima lassanai akke. Hari piliwal. Budusarai oyata

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි...

  • @upendradissanayake5547
    @upendradissanayake5547 2 ปีที่แล้ว

    Very neat and tidy. Enjoyed the video. Thankz.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you for your comment Upendra!

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 9 หลายเดือนก่อน +1

    සියලු දෙවියන්ගේ පිහිටයි..❤❤❤❤❤❤❤❤❤

  • @jeromewilson6300
    @jeromewilson6300 2 ปีที่แล้ว

    Lassanai akka godak harima piliwelai jesu pihitai

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 💓 ඔයාටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි 🙏

  • @champamuthumala7558
    @champamuthumala7558 2 ปีที่แล้ว +1

    Thanks Duwa

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are welcome අම්මා

  • @azmiyamoomin5278
    @azmiyamoomin5278 2 ปีที่แล้ว

    Well organised and beautiful home!😍WOE!!..

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ปีที่แล้ว +2

    Mm aasath green colour (ever green)
    Mm oyata suba pathanawa positive thinking wenuwe.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ ඔයාට ගොඩාක් ස්තුතියි මේනකා 🥰

    • @menakapriyanthi2560
      @menakapriyanthi2560 2 ปีที่แล้ว

      Oya hamadama anith ayawa sathutin
      Thiyanna uthsaha karanawa.ithama anarga kriyawak.obage samiyage rakiyawa digatama pawathwagena yamata hakinaum eya obata wishala pitiwahalak wewy.mm oya peedanayata
      Muhuna dunna kenek.NAM MIYO HO RENGE KEYO sajjaayanaya aramba karanna pilithuru labey.wedi wisthara sadaha inter net surch karanna.lotus
      Suthra kiyala tipe karala.

  • @gayathrigamage7535
    @gayathrigamage7535 2 ปีที่แล้ว +1

    Thank you so much 💖

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      You are so welcome Gayathri!

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 2 ปีที่แล้ว

    Aunty lassanata gedra tiyagena innwa, Interior attatma lassanayi 😍

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සිතාරා දුව 💓

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 2 ปีที่แล้ว

    Idiriyatath yahapathakma wenna pathanawa Jesu pihitai

  • @srimasubhashini8133
    @srimasubhashini8133 2 ปีที่แล้ว

    Harima lassanai, piliwelai, pirisidui auntyge gedara. Thank you. Auntyge dream home eka ikmanatama labewa.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ලස්සණ ප්‍රාර්ථනාවක්...අනේ බොහෝම ස්තුතියි දෝණි 💓💓💓

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +2

    ගොඩාක්ම ලස්සනයි 💖🌷💖🌷

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ප්‍රියන්ති 🌷💖🌷

  • @maheshigamage5058
    @maheshigamage5058 2 ปีที่แล้ว +1

    Godak sathutin video eka beluwa. Lassanata gedara thiyagana innawa.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මහේෂී 💓💓💓

  • @biynkashiromalajayasooriya7691
    @biynkashiromalajayasooriya7691 2 ปีที่แล้ว

    Oya harima hondai

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 2 ปีที่แล้ว +1

    Very simple and very beautiful house aunty.🥰🥰🥰

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you so much duwa 🥰🥰🥰

  • @madubashini9777
    @madubashini9777 2 ปีที่แล้ว +8

    හිත නිවන,හිත සනසන පසන් නිවසක්❤️😘

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත තමයි මධුභාෂිණී දූ 🥰🥰🥰

  • @user-gi3jl9bk4s
    @user-gi3jl9bk4s 2 ปีที่แล้ว

    අහම්බෙන් දැකලා බැලුවෙ හරිම ලස්සනයි කටහඬ 😊 වගේම හරිම ලස්සනට පැහැදිලිව කතා කරනවා.ජේසු පිහිටයි ඔයාලට ❤️😊

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි 🙏🙏🙏

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว +1

    Harima Asawen me vedio eke Beluwa! Harima Lassenay, Sthuthy. JESU PIHITAY🌹🌹♥️♥️🔔🔔👍''

  • @b-med7333
    @b-med7333 2 ปีที่แล้ว

    Well organized and a beautiful house aunty..🤗❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thanks a lot sweetheart 🥰🥰🥰

  • @asangikarajawardana4151
    @asangikarajawardana4151 2 ปีที่แล้ว

    Lassani nangi...oyaga gadara harima lassani...

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ ඔයාට ගොඩාක් ස්තුතියි අක්කා 🥰🥰🥰

  • @chandikapushpakumara5931
    @chandikapushpakumara5931 2 ปีที่แล้ว

    Akka... godaak sthuthi oyage gedara pennuwata. Api asawen beluwa. Apita ohe balanna puluwan oyala pennuwothne.godak sthuthi akkata.god bless you..

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      මෙහෙට එන්න උත්සාහ කරන්න නංගි. Green Card lottery link එක තව දින කිහිපයකින් open වෙනවා. Apply කරන්න..

    • @chandikapushpakumara5931
      @chandikapushpakumara5931 2 ปีที่แล้ว

      Wathkam penwanna onelu neda akke?a nisa mama a gena balannawath try kale nehe akke.. akka පෙන්වනවාne apita balanna,pehedili kara,karama.eka apita loku deyak.🙏🙏🙏🙏🙏

  • @dilaniindu2071
    @dilaniindu2071 2 ปีที่แล้ว +3

    හරිම හරිම ලස්සනයි අක්කෙ. මම මගේ මුලු හදවතින්ම ඔයාට සුබ පතනවා .මොහොතකට මගේ හිත සන්වේදි උනා.ඔයා අක්කෙ කලින් හස්බන් ගෙ රූපයක් තියාගෙන ඉන්නවා දැක්කම.මගෙන් සුබ පැතුම් !තව තවත් හොදින් සතුටින් දියුනුවෙන් දියුණු වටම පත් වෙලා ඉන්න ලැබේවා !

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි නංගි 💓💓💓 කලින් මහත්තයා හැමදාමත් මගේ මතකයේ තියේවි නංගි...

    • @dilaniindu2071
      @dilaniindu2071 2 ปีที่แล้ว +1

      @@PasanNivasa අපිට අමතක කරන්න බැරි දහසක් දේවල් කොයිතරම් තියෙනවද.ඒත් සමහර දේවල් හරිම සන්වේදි 🤔🤔🤔

  • @inokasilva656
    @inokasilva656 2 ปีที่แล้ว

    Goddaak piliwelai, දකිද්දී asa asai. God bless you dear

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you so much dear, God bless you too 🙏🙏🙏

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි . මොහොතකට අමරිකාවට ගියා වගෙයි . බොහොම ස්තූතියි . ⁣

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි කාංචනා 💓💓💓

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 2 ปีที่แล้ว +1

    ගෙදර හරිම ලස්සනට තියන් ඉන්නවා අම්මා.. හැම මොහොතකම නිදුක් නීරෝගීව සතුටින් ඉන්න ලැබේවා ඔයාලගෙ ගෙදර හැමෝටම.
    මේක තමයි මට හිතට වැදුණු හොඳම දේ - Because someone we love is in heaven, There is a little bit of heaven in our home.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඔයාට බොහෝම ස්තුතියි නදුන් පුතා 💓💓💓

  • @deepthitennakoon1401
    @deepthitennakoon1401 2 ปีที่แล้ว

    Harima lassanai.asawen balapu thawat lassana vedio ekak.💟💟

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි දීප්ති 💓💓💓

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +10

    තනුජා දුව , ඔයා ලස්සනට ඉන්න කොට අපිටත් ආසයි. ගෙදරත් ලස්සනයි. පිලිවෙලයි. හැම තැනම පෙන්නුවාට ගොඩාක් ස්තුතියි ! හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි :!

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      අනේ බොහෝම ස්තුතියි අම්මා 💓💓💓 අම්මාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි!!!

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว

    Lassanai budu saranai dirgausa labewa 👍👍👍

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි වජිරා 💓💓💓

  • @piyantharanjan2218
    @piyantharanjan2218 2 ปีที่แล้ว

    Beautiful lovely superb budusarnai deupihitai

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you so much... බුදු සරණයි, ජේසු පිහිටයි!!!

  • @hmseelalatha2284
    @hmseelalatha2284 2 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි . මීට කලින් ඔයාගෙ ගෙදරට awa වගේ දැනෙන්නේ . මම ඔයාගෙ විඩියෝ බලලා තියෙන නිසා T.V. room aka, kichen aka ,marster bed room ඇහැට හොඳට හුරුපුරුදු බව දැනුණා . Harima ලස්සනයි නංගී ඔයාගෙ ගෙදර . සුරතල් සතුන් දෙන්න ඉන්න akath ඔයාට තනිකම දැනෙන්නේ නැතිව ඇති . ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි .

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +2

      ඒ ඔයා මගේ කලින් වීඩියෝ බලලා තියෙන නිසා වෙන්න ඇති අක්කා... සුරතලුන් දෙන්නා තමයි මගේ දවසේ ආතතිය නැති කරන්නේ... සමහර වෙලාවල්වලට ආතතිය වැඩි කරන්නෙත් එයාලම තමයි 😊😊😊

  • @surasaradiel9627
    @surasaradiel9627 2 ปีที่แล้ว

    Hi, duwa, When I came to California,
    I will come to see you.
    I intend to come in next year.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      That's great aunty, looking forward to meeting you too!!!

  • @gayanifernando1666
    @gayanifernando1666 2 ปีที่แล้ว

    හරිම ආදරණිය විදියට පැහැදිලි කිරිමක් ස්තුතියි

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි ගයනි 💓💓💓

  • @vinothrandew
    @vinothrandew 2 ปีที่แล้ว

    Harima lasanai akka

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 2 ปีที่แล้ว +2

    Aneee asawen balan hitiya video ekak ❤️❤️❤️ Harima lassanai

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවාට ස්තුතියි රෝෂිනි 🥰🥰🥰

    • @valkairiesbeauty8437
      @valkairiesbeauty8437 2 ปีที่แล้ว

      @@PasanNivasa ❤️❤️❤️

  • @chandimadilrukshi2593
    @chandimadilrukshi2593 2 ปีที่แล้ว

    Kohoba akka oya hari hodai

  • @bbbbbb2238
    @bbbbbb2238 2 ปีที่แล้ว +2

    අනේ දුව ඔයාගෙ ගෙයි හරිම ලස්සනයි බල්ලො දෙන්නත් හරිම සුරතල්

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඒ දෙන්නා එක්ක ගේ ලස්සනට තියා ගන්න එක තමයි ලොකුම අභියෝගය අම්මා...

  • @achalanilminiwarnakulasuri859
    @achalanilminiwarnakulasuri859 2 ปีที่แล้ว

    Harima lassanai oyage gedara thanuja.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට අචලා 💓💓💓

  • @suppa__girl
    @suppa__girl 2 ปีที่แล้ว +1

    අම්මේ ඔයාගේ හිනාව දැක්කත් බඩ පිරෙනවා 😥❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      💓💓💓🥰🥰🥰

  • @menakagg
    @menakagg ปีที่แล้ว

    Awesome 👍

  • @kumarimanike9492
    @kumarimanike9492 2 ปีที่แล้ว +1

    හරිම.ලස්සනයි...දරුවා..ඔයාට..බුදු..සරණයි.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ බොහෝම ස්තුතියි අම්මා 💓💓💓

  • @pavithrarathnayaka6400
    @pavithrarathnayaka6400 2 ปีที่แล้ว +1

    Really beautiful house .. ❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you so much Pavithra 😊

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว

    Love to come to visit

  • @sianysiany2632
    @sianysiany2632 2 ปีที่แล้ว

    Harima lassanai oyala gedara oya Americawe job ekak karanawada me videos eka balanakota Mata nam hithanne America gihin awa kiyala

  • @senethemachandra5517
    @senethemachandra5517 2 ปีที่แล้ว +2

    Pasan niwasama thamayi. Harima lassanayi.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සෙනෙත් 💓💓💓

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว +1

    ආයෙත් vidio එක හරිම ලස්සනයි හරිම පිලිවෙලක් පිරිසිදුව තියෙනවා නේද හරිම ආසයි බලන්න හීනයක් අපි දැක්ක ලස්සනයි ගොඩක්

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      මහන්සි වුනොත් ඕනෑම හීනයක් හැබෑ කරගන්න පුළුවන් ගංගා 🥰🥰🥰

  • @nishanijayasuriya3940
    @nishanijayasuriya3940 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයී අක්කේ ඔයා ඒ කාලේ ඉඳලම පිලිවෙලට පිරිසිදුව වැඩ කරන කෙනෙක්..විරාඡ් අයියව දැකීමත් සතුටක්...ඡේසුපිහිටයී අක්කී හැමදාම සතුටින් ඉන්න 🥰🥰🥰

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      Thank you loku nangi 🙏 පවුලේ සියලු දෙනාටම ජේසු පිහිටයි!

  • @maneeperera4255
    @maneeperera4255 2 ปีที่แล้ว

    Auntyge ගෙදර හරිම ලස්සනයි සහ පිළිවෙළයි. 🌹❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි දුව 🙏

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 2 ปีที่แล้ว +2

    හිත සංසුන් වෙන ලස්සන නිවහනක්.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි නිවන්ති.

  • @rstnayakagechandana9268
    @rstnayakagechandana9268 2 ปีที่แล้ว

    Harima lassani akki.piliwelai 😍😍

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි නංගි 💓

  • @ireshasandu4266
    @ireshasandu4266 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි .

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 💓

  • @ourresidence1495
    @ourresidence1495 2 ปีที่แล้ว +1

    ආදරණීය Thanuja , ඔයාගෙ nivasa හරිම පිළිවෙළකට තියෙනවා . විස්තර කරන විදිහ ඉස්තරම් . ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා prarthana කරනවා . Love from Ruth .

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ane thank you so much anuty. These days I am staying with one of my friends. She underwent an open heart surgery and I am with her to take care of her. Coming home only during the weekend. Talk to you soon. Take care!

    • @ourresidence1495
      @ourresidence1495 2 ปีที่แล้ว

      Ok dear . Take care and God bless you .