කොදු ඇට පෙලේ ස්නායු තෙරපීම් සහ ප්‍රතිකාර 01 | spinal nerve compression

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2022
  • Subtitle Enabled: Click the [CC] button in the menu of the player and Select the Language
    NextGen Neuro Surgery
    Contact Us : 077 8 933 344
    Doctors:
    Dr.Prasanna Gunasena | Consultant Neurosurgeon
    Dr.Dilshan Munidasa | Consultant orthopedic surgeon
    Dr.Anil Weerasinghe | Assistant Neuro Surgeon
    Follow Us on -
    Facebook : / nextgenneurosurgery
    Instagram : / nextgenneurosurgery
    Web Site : ngns.lk/
    Creative Productions and Digital Content Developing by BEBRAND Creations
    Contact Us : 076 670 9117
    We are on
    Facebook : / bebrand.lk
    Instagram : / bebrand.lk

ความคิดเห็น • 82

  • @ajithmalsiri520
    @ajithmalsiri520 4 หลายเดือนก่อน

    Expert Doctor ...

  • @sisilagamage316
    @sisilagamage316 2 หลายเดือนก่อน

    Expert doctor.

  • @sarathkannangara7293
    @sarathkannangara7293 11 หลายเดือนก่อน

    Thanks

  • @disaanayakadisaanayaka7170
    @disaanayakadisaanayaka7170 ปีที่แล้ว +2

    Mage putha anaturak wela me kiyana vidiha Dan salyakarmayak kale na .oba tuma hamu wenna puluwan kohomada apara vista Dana Hanna.

  • @deepthisagarika2812
    @deepthisagarika2812 ปีที่แล้ว +3

    Best doctor ❤️

    • @DilDilru-ml4ut
      @DilDilru-ml4ut 2 หลายเดือนก่อน

      ඩොක්ටගේ වට්සැප් නම්බරේ දෙන්නපුවන්ද

  • @hoehoe360
    @hoehoe360 8 หลายเดือนก่อน +3

    Suegery eka Karanna epa success rate eka godk adui samaharunta karara passe aye enawa ehen mehen behet ganna epa kelinma asiri central wage specialist kenek balanna eya MRI ekek krnna kiyai eken balaganna puluwn oyalata case eka , nikn painkillers gaha gaha wade awul yanakal inna epa kakul ridenawanm aniwa konde case ekak, doca surgery rec karai thawa steroid injections ewwa krnna epa ,krnawanm sinhala beheth ma karanna, PT karanna ( physio) , spine decompress krnna poddk hari adu krganna thawa ayurvedic krla balanna rajagiriye ayurwed... eke hama ekama try krnna

  • @prasadlakruwan7963
    @prasadlakruwan7963 ปีที่แล้ว

    Oba thuma hamu wiya hakida

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 ปีที่แล้ว

    Oya lede mage mahattaya ta tiyanawa, api docter wa meet wenna migamu nawaloke beluwa,ehata docter ennelu,den api rata giya,eyalath kiyanawa,mekata operation karanaai kiyala, apita bayayai peralis dei kiyala, docter ta katha karanna namber ekak tiyanawada?

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @niroshashamalie4792
    @niroshashamalie4792 ปีที่แล้ว

    Dr.hamviya haki ස්තානයක් කියයන්න

  • @champikalekamwaththa7397
    @champikalekamwaththa7397 ปีที่แล้ว

    ඔබතුමා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් කරුණාකර ලබාදෙන්න පුලුවන්ද?

  • @erandiarumadura1697
    @erandiarumadura1697 ปีที่แล้ว +1

    Remove the music.. Can't hear well

  • @lasithapadmini805
    @lasithapadmini805 11 หลายเดือนก่อน

    මගේකකූල්දෙකහරීමහයයි වලලූකර ටිකක්ඉදිමිලා යටිපතූලේ සමහර වෙලාවල්වල හරිගතියක් දැනෙනවා මමදැනට වැඩකරන්නෙ කූවේටි රටේමම හිතූවා පඩිපලවල් නගින බහින නසාද කියලා මටනමි දැන් බයත් හිතූනා ඩොක්ට මටත් ඵහෙමද කියලා මෙයට පිලිතූරක් දෙනවද ඔබතූමාට ස්තූතියි දැනූවත් කලාට❤❤❤

  • @user-mk6vd5fv1k
    @user-mk6vd5fv1k 11 หลายเดือนก่อน

    ශල්‍යකර්මය කලාට පස්සෙ සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන්ද? ක්‍රීඩා කිරීම සහ කායවර්ධන ක්‍රීඩා කල හැකිද

  • @udaratagowiya
    @udaratagowiya ปีที่แล้ว +2

    I am suffering by this ill please help me doctor

  • @madushaninisansala2493
    @madushaninisansala2493 ปีที่แล้ว +1

    Dr.mage yati pathul walin kekkumak enawa.kondata current1 wadinawa wage wenawa.snayu prashnayak kiyalai kiuwe.kakul kekkumanam iwasannama be.oba thumata channeling ekak danna oni.kohetada enne

    • @buddikanayomi-cl7ch
      @buddikanayomi-cl7ch 10 หลายเดือนก่อน

      oyata den hodayda oya me doctergen beheth gaththada pleez matath kiyannako

  • @user-zn8rq4nn9u
    @user-zn8rq4nn9u 6 หลายเดือนก่อน

    කන්දකින් පහලට වැටිලා මගේ කොන්දේ සැත්කමක් කරා
    දැන් මම රෝද පුටුවේ ඉන්නෙ
    අවුරුද්ද ක් විතර වෙනවා
    ඉනෙන් පහල පන නැහැ
    හොද කරන්න පුලුවන් වෙයිද

  • @sandasathsarani7090
    @sandasathsarani7090 ปีที่แล้ว

    Dr.mata godak kal edan belle kakkumak thibba.dan wap paththe bellai,urahisai,papuwai,kondai,kakulai serama kakumai.ath dekath hiri watenawa mulu ra purama.wada karana kotath hiri watenawa.pz dr mama enne pita rata.mata pilithurak denna

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 ปีที่แล้ว +5

    ඔබතුමා හමුවිය හැකි ස්ථානයක් සහ වේලාවක් දන්වන්න. ස්තූතියි .

  • @RohanLal-hk5qu
    @RohanLal-hk5qu 3 หลายเดือนก่อน

    Ape anuradhapura Dr. Sambanda karagana kohomada

  • @akarshdineth4519
    @akarshdineth4519 5 หลายเดือนก่อน

    Phon number ekak nadda..

  • @adithyachiran3955
    @adithyachiran3955 ปีที่แล้ว +2

    ඔබ තුමා හමු විය හැකි ස්ථානයක් සහ දිනයක් දන්වන්න

    • @venkassapa6333
      @venkassapa6333 6 หลายเดือนก่อน

      lanka hospital.satarday

  • @hashanbmadhu3120
    @hashanbmadhu3120 ปีที่แล้ว

    Doctor lanka hospital eke innawa

  • @danukumara2634
    @danukumara2634 ปีที่แล้ว

    ඩොක්ටර් හමුවෙන්න පුළුවන් කොහොමද ඉක්මනින් පිලිතුරක් දෙන්න හදිසි

    • @venkassapa6333
      @venkassapa6333 6 หลายเดือนก่อน

      lanka hospital ,colombo

  • @asangaranasingha6651
    @asangaranasingha6651 ปีที่แล้ว +37

    Me video eka බලන කාට hari konde අමාරු තියෙනවා nam me doctor කියන විදිහට operation nam කවදාවත් කරන්න epa.operation eka කවදාවත් සාර්ථක venne na.කාලයක් ගිහින් අන්තිම aul venava.pls සිංහල වෙදකම k කරගන්න.yanavanam hariyata ma hari horivila ශාන්ත doctor.math කොන්දේ අමාරුව ta බෙහෙත් ගත්තා.hariyata බෙහෙත් karala ඉක්මනින් nittaavatama hoda කරගත්තා.

    • @ruchirachamara9089
      @ruchirachamara9089 ปีที่แล้ว

      Ayurweda doctor kenekgeda

    • @srilankamusic1909
      @srilankamusic1909 ปีที่แล้ว

      එයාගේ නුම්බරේ දෙන්නකෝ

    • @ireshachamari4994
      @ireshachamari4994 ปีที่แล้ว

      A docter කොහෙද inne

    • @indika-gamage90
      @indika-gamage90 ปีที่แล้ว +2

      මම accident උනා. මට මේ අමාරු තියෙනවා. හොරවිල වෙද මහත්තයා කියන්නේ මරදන් කඩදල වෑල්ඩින් වෙද මහත්තයද. Plz help me...

    • @roshandarshana7299
      @roshandarshana7299 ปีที่แล้ว

      Contact number

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 ปีที่แล้ว

    මෙට මේ රෝගය මට තියෙනවා.

    • @Madhu-0520
      @Madhu-0520 11 หลายเดือนก่อน

      කඩවත මහසෙන් weda madura ta yanna..hoda karanawa

  • @sumithsamarasinghe5453
    @sumithsamarasinghe5453 ปีที่แล้ว +1

    Doctor contact number ekak denewade

  • @ruwanigayanthi3298
    @ruwanigayanthi3298 6 หลายเดือนก่อน +1

    මගෙ දැන් අවුරුද්දක් තිස්සෙ කකුල හිරි වැට්ල හුගක් බෙහෙත් කරා කොන්දෙ ස්නායු තෙරපුමක් කිවුව මෙක හොද කරන්න බැ කිවුව අනෙ ඩොක්ටර් ව්සදුමක් දෙන්න

    • @vipergaming1609
      @vipergaming1609 4 หลายเดือนก่อน

      සයිටිකාද??

    • @user-ho9xi9ys8w
      @user-ho9xi9ys8w หลายเดือนก่อน

      Oka podi vadak gata gahila tiya eka burul karanda one sinhala vedek lagata yanda tel sattuvak karanda echcarai😂

  • @dinushikadinushika5808
    @dinushikadinushika5808 ปีที่แล้ว

    ඩොක්ටර් මම වහලකින් වැටිලා කොන්දට ප්ලේට් එකක් දාලා තියෙන්නේ දැන් මට ඇවිදින්න අපහසුයි යටි පතුල් හිරී වැටිලා එක තැන ඉන්න බැ වැටෙනවා මුත්‍ර ටෝඉලට් පර්සන තියනවා එකට මොකද කරන්න ඕනි හොස්පිටල් එකෙන් කියන්නේ තව කල් යනවා හොදවෙන්න කියලා දැනට මාස 4 වෙනවා වැටිලා මොකද කරන්න ඕනි ඩොක්ටර්..

    • @asangaranasingha6651
      @asangaranasingha6651 ปีที่แล้ว

      Oya thava parakku novii horivila ශාන්ත doctor meet වෙන්න.ඉක්මනින් hoda කරගත haki

    • @user-si8hd4vc6p
      @user-si8hd4vc6p ปีที่แล้ว

      සමිබන්ධ කරගන්න නමිබරයක්

  • @dinelkalakshani8991
    @dinelkalakshani8991 11 หลายเดือนก่อน +3

    Opperation එකකින් පස්සේ ආපහු සාමාන්‍ය පරිදි කටයුතු කරන් යන්න පුලුවන්ද

    • @bashemadhu1812
      @bashemadhu1812 9 หลายเดือนก่อน

      මම නම් හිතන්නෙ නෑ😢

    • @sanojjayasinghe5784
      @sanojjayasinghe5784 7 หลายเดือนก่อน

      puluwan , ape malli kenekta kala , dan sahena durata hodai

    • @user-ne9rp5jq7p
      @user-ne9rp5jq7p 6 หลายเดือนก่อน

      අපෝ..ඔපරේශන් එකක් නම් කරන්න එපා. මගේ කරා ස්නායු තෙරපීමක් වෙලා මාස හයයි හොදට හිටියේ ආයෙත් හැදුනා දැන් අවුරුදු විසිදෙකක් වෙනවා කොන්දෙ අමාරුවට..🥺🥺

    • @samiya4291
      @samiya4291 4 หลายเดือนก่อน

      Oya kohenda kare

  • @neranjanakumari5814
    @neranjanakumari5814 ปีที่แล้ว +2

    ඔබතුමා හමුවිය හැකි ස්ථාන හෝ පෝන් නම්බර් එක දැනගන්න පුලුවන් නම් ඉතා වටිනවා

  • @user-be1fp9su7s
    @user-be1fp9su7s 4 หลายเดือนก่อน

    මෙි ඩොක්ටර්ගෙක් ඔපරේෂන් එකක් කරගන්න නම් කිසි බයක් වෙන්න එපා.අත්දැකීමෙන් කියන්නෙ

    • @shanthasilva9587
      @shanthasilva9587 4 หลายเดือนก่อน

      ඔයා Dr. දන්නවාද?
      පුලුවන්ද මට නම්බර් එක හොයාගෙන දෙන්න

    • @samiya4291
      @samiya4291 4 หลายเดือนก่อน

      කොච්චර gaanak giyda