ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගිරි දුර්ග කාශ්ටක පහු කරන් මුහුදු හුලං සැරටත් වැඩි හයියෙන් ආදරේ අල්ලන් ඉන්න සරල සුන්දර ප්‍රේමණීය කැලැ මල්වලටම උපහාරයක් වේවා❤️
ගීත සාහිත්‍ය කියල ඉස්කෝලෙ පෙලපොත් අස්සට රිංගවන්න පුළුවන් සිංදු මේවා 💜️
ඔයත් දුර්ලභ කැලෑ මලක් සහෝදරයා.... සංගීතයෙන් මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන... ආදරෙයි ගොඩක් ❤️❤️
කුරුණෑගල වටේ ඕන ම තැනකට ප්‍රේම සජ්ජායනාවක් එනකන් මග බලන් ඉන්නවා ❤️🤟 favorite 💐
මගුල් මුදු නැත කැළෑ මල් මිස නුබේ දෑත් සරසන්න.🫶🏻🤍
රූප රාමු අවශ්‍යම නෑ...ඒ හැම සින්දුවකින්ම ඒ දැනෙන හැඟීමම රූප රාමුවක් විදියට හිතේ ඇදෙනවා....දන්නා අය ,මේ ගීත රසවිදින්නන්ට මේගැන දැනිලා ඇති..❤❤
පින් මේ වගේ සිංදුවක් හැදුවට 🥺❤️
ගිනිකොණේ ගිනි දැවෙන හද නිදි නෑ ❤❤කොහොඹ සිහිලේ පපුතුරේහි උනුහුමේ ගුලිවෙන්න ගිණිකොනේ සද කෙමි වියන යට කැලෑ මල නිදියන්න්❤❤
පිපෙනකම් බලාගෙන හිටපු කැලෑ මල...!!! ♥️ හිත නිවන එකම හඬ...♥️ සුබ පැතුම් දම්සර අයියේ...💝♥️
"මඟුල් මුදු නැත කැලෑ මල් මිස නුඹෙ දෑත් සරසන්න..." ♥️
සඳ කෙමි වැදි දිළිහෙන්න නම් අැය තෝඩු පළඳා නෑ 🌻
'තෝඩු' කියන වචනේ තේරුම මොකක්ද? පුලුවන්නම් සින්දුවේ සම්පූර්ණ තේරුමත් ලියාගෙන යන්න.🤗🎉
Karaabu u@@chethanaranodh4400
මාර ලස්සන සිංදුවක් ❤
හදවතේ කැලැල් පිරිමැදි කැලෑමල නුඹ සුවදයි.... ❤
තරිඳු දම්සර කියනනේ මම දැකපු සුන්දරම මනුස්සයෙක් ❤
ටික දවසක ඉදන් අලුත් සිංදුවක් එයි කියල හිත හිත හිටියෙ 💗 නිදහසේ අහන්න පුලුවන් එකක් 😍
බලන් හිටියා අලුත් වචන ටිකකින් ඔයාගේ voice එක අහන්න. 💐💛💛💛💐
It is a meditation....❤️❤️❤️❤️ Tharindu damsara is the humblest singer I have ever met...! Good luck❤️❤️❤️
ජය වේවා අයියේ..සිල්වෙස්තර මහත්වරු එදත් වැඩ්ඩෝ,අදත් වැඩ්ඩෝ ,හෙටත් වැඩ්ඩෝ...❤❤
"සඳකෙමි වැදී දිලිහෙන්න නම් ඈ තෝඩු පළඳා නෑ " දම්සර මචන් රහක් 💜️
හරිම ලස්සනයි. පද තනුව සංගීතය වගේම ගායනය ඉස්තරම්. ❤❤
මගුල් මුදු නැත කැලෑ මල් මිස 💛ඒක භාවනාවක් ❤️❤️👌
මගුල් මුදු නැත කැලෑ මල් මිස නුඹේ දෑත් සරසන්න... මූදු හුළගට පෙති සැලෙන හැටි බලාගෙන හිනැහෙන්න... ♥
මූදු හුළඟට පෙති සැලෙන හැටි බලාගෙන හිනහෙන්න❤🧚♂
මට,මට වචන නෑ.!♥️✨
සඳකෙමි වැදී දිලිහෙන්න නම් ඇය තෝඩු පළදා නෑ.......❤️මාරම ලස්සනයි 👌
Theruma mokakda
තරිදු දම්සර කියන්නෙම භාවනාවක්.❤
මම ලියපු සින්දුවක් තියෙනවා සහෝදරයා.... ඔයාගේ vibe එකටම යන
බලාගෙන හිටපු දෙයක්❤️
දැනෙන හැඟීම් අකුරු කරන්න හරිම අමාරුයි ...හිතට දැනෙනවා ගොඩක් ❤❤
මුහුදු හුලගට පෙති සැලෙන හැටි බලාගෙන හිනහෙන්න❤
ගිනිකොණේ සඳකෙමි වියන යට කැලෑ මල නිදියන්න 🤩❤️
Goosebumps 😮
රූප රාමු නැත..නමුත් අහන හැම සින්ඳුවකම ඒ දැනෙන හැඟීම හිතේ ඇඳෙනවා..මිලියන ගනන් නොබැලුවත් බලන අය දන්නවා මේ සින්ඳුවල වටිනකම්...ජයවේවා අයියෙ...තව එකක් ඉක්මනට අරං එන්න...❤️🤝
Slow and steady wins the race. You are one of the best artists I have seen. Keep it up.
හරිම ලස්සනයි ❤
මූදු හුලගට පෙති සැලෙන හැටි බලාගෙන හිනැහෙන්න❤
මේ ඇහෙන්නේ අලුත් වචන කියලමයි මට දැනෙන්නේ❤️
WoW වේනම ලෝකයකට අරන් ගියා , Good Luck💕💕
aththa kathvak bn
ලස්සනයි ❤
තරිඳු අකැමැති පාටකින්ම 💛කෙල්ලගේ අතට කැලෑ මලක් දුන්නේ ඇයි😌
Melody nam Damsara ❤️🌻
It’s amazing දම්සර..❤️❤️🌸
ආසම දම්සර අයියගෙ හඬ ආයෙත් ❤️
Love it❤
මගුල් මුදු නැත කෑලෑ මල් මිස නුඹේදෑත් සරසන්න ❤❤ මුදු සුලගේ පෙති සැලෙනහැටි බලාගෙන හිනහෙන්න ❤😊
බලාගෙන හිනැහෙන්න❤️
*Talented artist who generates emotions . Thank you* ❤💫
සින්දුවෙන් සින්දුවට වෙනම ලෝකයක්, lyrics, voice , music ඔක්කොම මාරම භාවනාවක් .... රූප රාමු නැති තරමට හොදයි... අපිටම අපේ ලෝක වල තනිවෙන්න පුළුවන්.
මල් යායක්🌸
ඒ වචන...පපුව මැද්දටම...❤ ✨️
දානකම් බලන් හිටියේ... 😌❤️
සැමරුමක ඇරඹුමක් ♥️
කැලෑ මලක්...🌼❤️
සිත නිවන හඬක්, හිත් නලවන පද පෙලක්🥺🤍
Me hada ahenakn bln hitiye❤️
Where words fail, music speaks... ❤♪
ලස්සනයී........
Simply amazing ❤
Great job tharindu ayya❤❤🎉
සුපිරියක් මේක ❤️❤️❤️
This is soul healing!!! Love that vibe❤ Keep going brother, good luck!!!
ගිණිකොණේ ගිනි 🔥
හැමදාම වගේ හිත නිවනවා ඔයා 🖤✨🍃
love the music brother
කොහොඹ සිහිලේ පපුතුරේහි උණුහුමේ ගුලිවෙන්නගිණිකොනේ සඳ කෙමි වියන යට කැලෑ මල නිදියන්න ❤
වෙනස් විදියට ♥️
Damsara❤️
Sinduwak enakan hitiye 🥺💗
😇mind relaxing
කැලෑ මලක්.හැබැයි බෝම ලස්සන.❤
කැළෑ මල 🥺🖤
පට්ට ❤️❤️❤️❤️❤️❤️
❤ තවත් ආදරණීය වර්ණනාවක්....කැලෑ මලකට උපහාර වූ....නමුත් නිර්වචන ගොළු වූ........
supiri😍😍
ඒකත් පිස්සුවක් තරිඳු අයියණ්ඩි!" 💛
සුපිරි 💜️
මට තනිකරම භාවනාවක් ...මන් තනියම විදිනව එ හැගීම ❤
100K වලට තව ටිකයි 😍
Good 🎉
වචන ❤
Niyamai bro❤
ඒ හඬ භාවනාවක්
හරිම ලස්සනයි අයියා ❤✍️
Beautiful ❤ each line can be listened separately
අම්මෝ මේවා ඇබ්බැහි.....❤️❤️❤️❤️
Ane ..voice❤🥺
වචන ඉවර වෙන තැනදි සංගීතය කතා කරනව..ඒ music ,එක...
වහ් ❤
Supiyak eka ❤️😍
Very humble and talented ❤
ජයවේවා අයියා ♥️
මරු ❤
ආසම කටහඩ ❤🥰😍
Good job
adarei aiye😍😍😍😍😍😍
❤
Ekah❤
❤️❤️❤️❤️
අඩෝ එක පට්ට
♥️💆🏻♀️
ගිරි දුර්ග කාශ්ටක පහු කරන් මුහුදු හුලං සැරටත් වැඩි හයියෙන් ආදරේ අල්ලන් ඉන්න සරල සුන්දර ප්‍රේමණීය කැලැ මල්වලටම උපහාරයක් වේවා❤️
ගීත සාහිත්‍ය කියල ඉස්කෝලෙ පෙලපොත් අස්සට රිංගවන්න පුළුවන් සිංදු මේවා 💜️
ඔයත් දුර්ලභ කැලෑ මලක් සහෝදරයා.... සංගීතයෙන් මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන... ආදරෙයි ගොඩක් ❤️❤️
කුරුණෑගල වටේ ඕන ම තැනකට ප්‍රේම සජ්ජායනාවක් එනකන් මග බලන් ඉන්නවා ❤️🤟 favorite 💐
මගුල් මුදු නැත කැළෑ මල් මිස නුබේ දෑත් සරසන්න.🫶🏻🤍
රූප රාමු අවශ්‍යම නෑ...ඒ හැම සින්දුවකින්ම ඒ දැනෙන හැඟීමම රූප රාමුවක් විදියට හිතේ ඇදෙනවා....දන්නා අය ,මේ ගීත රසවිදින්නන්ට මේගැන දැනිලා ඇති..❤❤
පින් මේ වගේ සිංදුවක් හැදුවට 🥺❤️
ගිනිකොණේ ගිනි දැවෙන හද නිදි නෑ ❤❤
කොහොඹ සිහිලේ පපුතුරේහි උනුහුමේ ගුලිවෙන්න
ගිණිකොනේ සද කෙමි වියන යට කැලෑ මල නිදියන්න්❤❤
පිපෙනකම් බලාගෙන හිටපු කැලෑ මල...!!! ♥️ හිත නිවන එකම හඬ...♥️ සුබ පැතුම් දම්සර අයියේ...💝♥️
"මඟුල් මුදු නැත කැලෑ මල් මිස නුඹෙ දෑත් සරසන්න..." ♥️
සඳ කෙමි වැදි දිළිහෙන්න නම් අැය තෝඩු පළඳා නෑ 🌻
'තෝඩු' කියන වචනේ තේරුම මොකක්ද?
පුලුවන්නම් සින්දුවේ සම්පූර්ණ තේරුමත් ලියාගෙන යන්න.🤗🎉
Karaabu u@@chethanaranodh4400
මාර ලස්සන සිංදුවක් ❤
හදවතේ කැලැල් පිරිමැදි
කැලෑමල නුඹ සුවදයි.... ❤
'තෝඩු' කියන වචනේ තේරුම මොකක්ද?
පුලුවන්නම් සින්දුවේ සම්පූර්ණ තේරුමත් ලියාගෙන යන්න.🤗🎉
තරිඳු දම්සර කියනනේ මම දැකපු සුන්දරම මනුස්සයෙක් ❤
ටික දවසක ඉදන් අලුත් සිංදුවක් එයි කියල හිත හිත හිටියෙ 💗 නිදහසේ අහන්න පුලුවන් එකක් 😍
බලන් හිටියා අලුත් වචන ටිකකින් ඔයාගේ voice එක අහන්න. 💐💛💛💛💐
It is a meditation....❤️❤️❤️❤️ Tharindu damsara is the humblest singer I have ever met...!
Good luck❤️❤️❤️
ජය වේවා අයියේ..සිල්වෙස්තර මහත්වරු එදත් වැඩ්ඩෝ,අදත් වැඩ්ඩෝ ,හෙටත් වැඩ්ඩෝ...❤❤
"සඳකෙමි වැදී දිලිහෙන්න නම් ඈ තෝඩු පළඳා නෑ " දම්සර මචන් රහක් 💜️
'තෝඩු' කියන වචනේ තේරුම මොකක්ද?
පුලුවන්නම් සින්දුවේ සම්පූර්ණ තේරුමත් ලියාගෙන යන්න.🤗🎉
හරිම ලස්සනයි. පද තනුව සංගීතය වගේම ගායනය ඉස්තරම්. ❤❤
මගුල් මුදු නැත කැලෑ මල් මිස 💛
ඒක භාවනාවක් ❤️❤️👌
මගුල් මුදු නැත කැලෑ මල් මිස නුඹේ දෑත් සරසන්න...
මූදු හුළගට පෙති සැලෙන හැටි බලාගෙන හිනැහෙන්න... ♥
'තෝඩු' කියන වචනේ තේරුම මොකක්ද?
පුලුවන්නම් සින්දුවේ සම්පූර්ණ තේරුමත් ලියාගෙන යන්න.🤗🎉
මූදු හුළඟට පෙති සැලෙන හැටි බලාගෙන හිනහෙන්න
❤🧚♂
මට,
මට වචන නෑ.!♥️✨
සඳකෙමි වැදී දිලිහෙන්න නම් ඇය තෝඩු පළදා නෑ.......❤️
මාරම ලස්සනයි 👌
Theruma mokakda
'තෝඩු' කියන වචනේ තේරුම මොකක්ද?
පුලුවන්නම් සින්දුවේ සම්පූර්ණ තේරුමත් ලියාගෙන යන්න.🤗🎉
තරිදු දම්සර කියන්නෙම භාවනාවක්.❤
මම ලියපු සින්දුවක් තියෙනවා සහෝදරයා.... ඔයාගේ vibe එකටම යන
බලාගෙන හිටපු දෙයක්❤️
දැනෙන හැඟීම් අකුරු කරන්න හරිම අමාරුයි ...හිතට දැනෙනවා ගොඩක් ❤❤
මුහුදු හුලගට පෙති සැලෙන හැටි බලාගෙන හිනහෙන්න❤
ගිනිකොණේ සඳකෙමි වියන යට කැලෑ මල නිදියන්න 🤩❤️
Goosebumps 😮
රූප රාමු නැත..නමුත් අහන හැම සින්ඳුවකම ඒ දැනෙන හැඟීම හිතේ ඇඳෙනවා..මිලියන ගනන් නොබැලුවත් බලන අය දන්නවා මේ සින්ඳුවල වටිනකම්...ජයවේවා අයියෙ...තව එකක් ඉක්මනට අරං එන්න...❤️🤝
Slow and steady wins the race. You are one of the best artists I have seen. Keep it up.
හරිම ලස්සනයි ❤
මූදු හුලගට පෙති සැලෙන හැටි බලාගෙන හිනැහෙන්න❤
'තෝඩු' කියන වචනේ තේරුම මොකක්ද?
පුලුවන්නම් සින්දුවේ සම්පූර්ණ තේරුමත් ලියාගෙන යන්න.🤗🎉
මේ ඇහෙන්නේ අලුත් වචන කියලමයි මට දැනෙන්නේ❤️
WoW වේනම ලෝකයකට අරන් ගියා , Good Luck💕💕
aththa kathvak bn
ලස්සනයි ❤
තරිඳු අකැමැති පාටකින්ම 💛කෙල්ලගේ අතට කැලෑ මලක් දුන්නේ ඇයි😌
Melody nam Damsara ❤️🌻
It’s amazing දම්සර..❤️❤️🌸
ආසම දම්සර අයියගෙ හඬ ආයෙත් ❤️
Love it❤
මගුල් මුදු නැත කෑලෑ මල් මිස නුඹේදෑත් සරසන්න ❤❤ මුදු සුලගේ පෙති සැලෙනහැටි බලාගෙන හිනහෙන්න ❤😊
බලාගෙන හිනැහෙන්න❤️
*Talented artist who generates emotions . Thank you* ❤💫
සින්දුවෙන් සින්දුවට වෙනම ලෝකයක්, lyrics, voice , music ඔක්කොම මාරම භාවනාවක් .... රූප රාමු නැති තරමට හොදයි... අපිටම අපේ ලෝක වල තනිවෙන්න පුළුවන්.
මල් යායක්🌸
ඒ වචන...පපුව මැද්දටම...❤ ✨️
දානකම් බලන් හිටියේ... 😌❤️
සැමරුමක ඇරඹුමක් ♥️
කැලෑ මලක්...🌼❤️
සිත නිවන හඬක්, හිත් නලවන පද පෙලක්🥺🤍
Me hada ahenakn bln hitiye❤️
Where words fail, music speaks... ❤♪
ලස්සනයී........
Simply amazing ❤
Great job tharindu ayya❤❤🎉
සුපිරියක් මේක ❤️❤️❤️
This is soul healing!!! Love that vibe❤
Keep going brother, good luck!!!
ගිණිකොණේ ගිනි 🔥
හැමදාම වගේ හිත නිවනවා ඔයා 🖤✨🍃
love the music brother
කොහොඹ සිහිලේ පපුතුරේහි උණුහුමේ ගුලිවෙන්න
ගිණිකොනේ සඳ කෙමි වියන යට කැලෑ මල නිදියන්න ❤
වෙනස් විදියට ♥️
Damsara❤️
Sinduwak enakan hitiye 🥺💗
😇mind relaxing
කැලෑ මලක්.
හැබැයි බෝම ලස්සන.
❤
කැළෑ මල 🥺🖤
පට්ට ❤️❤️❤️❤️❤️❤️
❤ තවත් ආදරණීය වර්ණනාවක්....
කැලෑ මලකට උපහාර වූ....
නමුත් නිර්වචන ගොළු වූ........