ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආසාවෙන් මම ලියපු වචන ටිකක්❤👏🎶සෘතුවෙන් සෘතුවට මතක සිහිවන ප්‍රේමයක වසන්තයේ ප්‍රේමණීය ගැයුම 🤍🎼🥀 "අවාරයේ ප්‍රේමය 🖤🍃🎶"දැන් ඔබට භාරයි❤ තරිඳු දම්සර නම් වූ මායාකාරී සංගීතවේදීයාගේ සහ මිනිස් හිත් සුවපත් කරන කටහඬක් ඇති මනුල නිපුන් ගායන ශිල්පියාගේ සුසංයෝගය සහිතව එළිදැක්වීමේ ඒකායන අරමුණු සිතින් තැවෙන මිනිසුන් හැකි අයුරින් සුවපත් කිරීම ම පමණි❤අහන්න .. විඳින්න... අදහස් ලියන්න රසික ඔබටම භාරයි.❤️🍂එය තවත් නිර්මාණයකට රුකුලක් වේවී ❤ජය 🎶
ඒ වචන ❤
කටහඬ වගේම ඒ වචන හරි රහයි මල්ලි! ❤
@@hansidunukara Akka ❤
🤩❤@@lakmaldinushan6515
පුපුරු ගහන වැඩක් 😘😘
අපිට හමුවෙන සමහර හමුවීම් අහම්බයක් වගේ පෙනුණට ඇත්තටම ඒ හමුවීම් අහම්බයක් නෙවෙයිඉතිං ඒ සමහර හමුවීම් සංසාරගත හමුවීම්,එහෙම නැත්තන් සංසාර ගත ගනුදෙනු.ඉතින් සංසාරගත හමුවීම් අපි ලග රැදෙනවා..සංසාරගත ගනුදෙනු ඒ ඒවා ඉවර වුන පසුව අපෙන් නික්ම යනවා..නික්ම ගියද අමතක කරන්න බැරි ගනුදෙනු අපි හමෝගෙම ජීවිත වල තියනවා..එහෙව් අය අපේ හදවතේ රැදෙනවා හැමදාමත්.
අනිවාර්යයෙන් ❤
අවාරේ පිපෙන මල් ලස්සන ඒවා දකින්න ලැබෙන්නෙ නැති හින්දයි හැමෝටම. හැමෝම කියවනේ නැති දකින්නේ නැති මල්. සීත ඍතුවේ පිපෙන මල් තමා ලස්සනම
❤
Hari Araliya Mal Miss..😌🫶🏼..
@@isurusandaruwan3409 😊❤️ sinahala sir
ඒ Lyrics ❤️ භාවනාවක් වගේ 👏😊
Thank you❤
සියුම් ඉරි ගිය තුරුණු ලය මත රිදෙන තැන් මිය ගියද ප්‍රේමෙන්...නුඹේ මතකෙන් තෙමි යයි නෙත තිමිර සෘතුව නිමා කරමින්...කලින් සෘතුවේ අපි රැඳුනු තැන මතක මල්පෙති බිමට ඉසිමින්...අවාරේ පිපි මලට ලංවී සුවඳ විඳගමු සිනා සලමින් මේ වසන්තයේදී...සඳට ලංවී තනි මැකු තරු කඩා වැටෙනා... දිනෙක අහසින් සුසුම් කැටියම සඟවමින් හිඳ පිරිමි හිතකට හෙලනු රහසින් මේ වසන්තයෙදී...! 🫂❤️💭ජිවිතේ අමතක කරන්නම බැරි කෙනෙක්ගෙන් ආපු ලින්ක් එකකින් මේ සින්දුව අහන්න ආවේ... හිතුවේ මේ මෙච්චර රහ ඇති කියලා මේ සින්දුව. එහ්හ් පද වල ලස්සන. ස්වර කතා කරන අපුරුව. 🙌🫂
🥹❤️
කඳුළු අතරින් පෙනෙන මතකයසිහිනයක් ලෙස නිමා කරමින් අවාරයේ පිපි නුඹ හා සිනාසීහිදිමී ලංවී....මේ වසන්තයේදී....♥️🍂වචන වලට හුස්ම දෙන මනුලගෙ හඬත් එක්ක ඒ සංගීතය...පුදුම තරම් ලස්සනයි මේක..ජයවේවා..🫶🏻💐
❤🍂
🤍🍃✍️"රිදෙන තැන් මිය ගියද ප්‍රේමෙන්"නුඹේ මතකෙන් තෙමී යයි නෙතතිමිර ඍතුවම නිමා කරමින්කලින් ඍතුවේ අප රැදුනු තැන මතක මල් පෙති බිමට එසමින්අවාරේ පිපි මලට ලං වීසුවඳ විඳගනු සිනා සලමින්..🤍🍃((අවාරයේ හිතට ළං වුණු අවාරයේම හිතින් වෙන් වුනු වාරයක් කිසිදා හිමි නොවුනු 🥀❤️🩹තවත් එක්(මහ අමුතු) ප්‍රේමයක් වෙනුවෙන් 🤍))
මේ චැනලය මගේ මහ ගෙදර වගේ යැයි කීවොත් නිවැරදියි.. සියාදත් එක්ක මගේ ගමන ආරම්භ කලේ මෙතැනින්..මායාකාර සංගීතවේදියා , ආදරණීය දම්සර අයියා , සංජුල අයියා මට දුන්නු ඒ සහයෝගය එක්ක රුහුණුකෙත හාමුදුරුවන්ගෙ වචන වලට මං මගේ හඬින් සාධාරණයක් කලා යැයි දැනෙන්නේ අදටත් සියාදට ලැබෙන ආදරය නිසාවෙනි.එතැනින් වසර හතරකට පසු කුඩා කල සිට එකට සිටි ලක්මාල් දිනුශාන් මල්ලිගෙ වචන වලට මගේ හඬ මුසු කරන්න හැකි වූයේ අවාරයේ ප්‍රේමණීය ගැයුමෙන්..අවාරයේ ප්‍රේමයත් , සියාදා මෙන්ම ඔබ සියලු දෙනා ආදරෙන් වැළඳ ගනීවී යැයි මා සිතමි..සුන්දර නිර්මාණයකින් නැවත හමුවෙමු..!-මනුල නිපුන්- ❤🍂
ආදරෙයි ♥️
@TharinduDamsara ආදරෙයි අයියා ❤
Lassanai bro❤
හරිම ලස්සනයි ❤
මනුල මල්ලි හරිම ලස්සනයි සිංදුව ❤️
අවාරේ පිපෙන මල් ලස්සනම ආදරණීය ආත්මයනෙගේ නෙත් වලට පමණක් ම පෙනෙන බැවිනි 💐
සඳට ලංවී තනි මැකු තරු කඩා වැටෙනා දිනක අහසින්සුසුම් කැටියම සඟවමින් ඉඳ පිරිමි හිතකට හෙළනු රහසින් Got addicted ❤🥺
Thank you 🥺❤️
❤❤
හරිම ලස්සනයි ... ජය වේවා ❤❤️🔥
Manula & lakmal ekanam supiri🥳
Thank you Akka❤
මේ වචන මේ වගේ කටහඬකින් අහන එක,පපුවට බර වැඩියි !❤
හරිම ලස්සන නිර්මාණයක් ❤
"කලින් සෘතුවේ අපි රැඳුණු තැනමතක මල්පෙති බිමට ඉසිමින්අවාරයේ පිපි මලට ලං වීසුවඳ විඳගනු සිනා සලමින්මේ වසන්තයෙ දී"Masterpiece ❤Superb lyrics Lakmal ❤and Magical voice Manula aiya ❤
Thank you Akka❤ ✨
Jayen Jayama wewa lucky ayya...!💗💗
❤❤එක පාරකටත් වඩා ඇහුවා... ගොඩාක් ලස්සනයි 😞එ වචන ටික.....😢ආවාරයෙ ප්‍රේමය ....🌹
@lakmaldinushan6515 🌹💕
හරිම ලස්සනයි ❤️❤️❤️❤️
Wow amaizing voice with Lucky's Lyrics 😮❤
Great work🥰
❤️❤️💪Laki ayyya
🥹❤
නූඹේ මතකෙන් තෙමී යයි නෙත තිමිර ඍතුව නිමා කරමින් !!!! Felt it❤
කලින් සෘතුවේ අපි රැඳුණු තැනමතක මල්පෙති බිමට ඉසිමින්අවාරයේ පිපි මලට ලං වීසුවඳ විඳගනු සිනා සලමින්මේ වසන්තයෙ දී.I felt it ❤
Thank you❤✨🥹
ම්ම්ම්...මායාකරයෙක්....❤❤
❤️
Lyrics ❤
Lyrics wow❤❤❤❤
Thank youu❤
ඒ වචන ටික.. ❤❤
Lyrics kills✨️ perfect voice💚
Thank you ❤
Heart touching lyrics ❤Welldone laki ❤️🔥
Thank you miki❤
අවාරයේ පිපි මලට ලංවීසුවඳ විඳගනු මේ වසන්තයේ දී.......🌀✨️ මනු ❤
ලස්සනයි සුපිරි වැඩක් ලකි ❤️
Great work aiya ❤ keep it up 🎉
සියාදා සිංදුවට පස්සේ මනුලගෙ ලස්සනම සිංදුවක්❤
බොහොම ස්තූතියි❤
Masterpiece 💆✨Lyrics ❤️🥺👏
That words❤❤❤
Hammoo voice appahhh❤😫
ස්තූතියි❤
Everything Perfect 😍❤Wish for the best 😌❤
Supiri lucky
ආවාරයේ ප්‍රේමනීය ගීතය ❤️🔥 ලස්සන වැඩක් ජයවේවා මනුල, තරිඳු දම්සර 🔥
රිදෙන තැන් මිය ගියදප් රේමයෙන්. නුබේ මතකයෙන් තෙමී යයි නෙත........ ඇබ්බැහියක් වෙයි වගේ මේකත්....Good luck all❤
❤ නුඹේ මතකෙන් ,❤❤❤ තෙමී යයි නෙත,,❤❤❤❤තිමිර ඍතුව නිමා කරමින්,,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤Thank you
Masterpiece 🥺💗 💆♀
Excellent work everyone... lyrics, vocals, music and everything is perfect.... Wish everyone the best ❤🎉
Thank you so much malli❤
අමුතු රස..😌 තරිඳු දම්සර...❤
සුපිරියක් 🎉❤
Malli❤
niyamai 😊
භාවනාවක් ❤
superb ❤❤❤❤
සමහරවිට..............🥺♥️
🥺❤️
හරිම ලස්සන අහන් ඉන්න පුළුවන් හිත නිවෙන භාවනාවක් මෙන් කට හඬක් 🥺❤ලස්සන නිර්මාණයක් 😌❤️
Wow!❤😍
හදවතේ සියුම් තැන් වලට කතා කරන ඒ වචන😩💓🍃
❤ ස්තූතියි
Lassani ❤❤
සිත් නිවාලන මේ පදවල ලස්සන 🥺❤ ජයවේවා ලක්මාල් අයියා ❤ තවත් මේ වගේ ලස්සන නිර්මාණ සමාජයට ගෙන එන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🥰ඒ වගේම ඒ ලස්සන පදවලට මිහිරක් ගෙන ආව ඒ ලස්සන හඩේ හිමිකරුට වගේම , මේ මුලු කණ්ඩායමටම සුභපැතුම් 🥳💐💐💐 ජයවේවා හැමෝටම ❤
Thank you so much nangi❤
Lyrics ❤👌
It's beautiful❤🎉
Thank you Aiya❤
නියමයි 💜️💜️💜️
එක සුපිරියක්
Sir❤
Great work❤
Woww…what a beautiful creation 🥹😍😚
Woww❤🎉
සුපිරි🔥
Manula aiya and lucky aiya lasna wadk ❤🎉
Thank you malli❤
"කලින් සෘතුවේ අපි රැඳුණු තැනමතක මල්පෙති බිමට ඉසිමින්අවාරයේ පිපි මලට ලං වීසුවඳ විඳගනු සිනා සලමින්මේ වසන්තයෙ දී" ❤️❤️❤️❤️❤️
🥹❤️ ස්තූති
මාරම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ලකී පිස්සුවක් මල්ලි මේක❤️🫂
Super Ayya....❤❤Hadawathata denena wachana.......❤️💐👌
Another masterpiece 😮❤🎉
superb ❤🥺
👌 super
Lassana wachana tikak❤️🎧🙂
Wow 🥺❤️
අවාරේ පිපි මලට ලං වීසුවඳ විඳගනු සිනා සලමින්...මතක ගොන්නක් අස්සේ අතරමං කරවන වචන, හඬ සහ සංගීතය ❤❤
ස්තූතී❤
ලස්සන නිර්මාණයක් ,ගායනයක්❤...🥰ඉදිරියටත් මෙ වගෙ වැඩ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤..
Masterpiece work ❤️🌕🇱🇰💫
❤❤ Wow 😍
Wow...❤
❤🥹
ලිරික්ස් නම් මොනවද ?කියලා කවුරු හරි ඇහුවොත් .කනට දෙකක් ගහල මේක පෙන්නපන් .❤❤❤
ස්තූති ❤️
Superb😍💥
Thank you❤🥹
Superb ❤
Akka❤
Beautiful ❤
That feel 😳❤
Wow❤❤
Wooww ❤
ආඩම්බරයි ලක්මාල් පුතේ ❤
Thank you Auntie ❤
Lassanai ❤🥺
Waw 🥺❤️🔥✨️
Lssn wachana ❤
අඩෝ ❤❤❤
අවාරයෙ පිපි මලට ලංවී සුවද විදගනු සිනා සලමින්මේ වසන්තයෙදී┈┈┈┈┈❤️🩹🍀😳
Thank you ❤🥹
Person who heal hearts💛🍃
ඒක ❤
🔥
Beautiful 😍
Nice❤
😍😍🌸
Sandata lanwee thani makuuu tharu kada wetena rayaka hitha niwena bhawanawaki me pada ❤Superiyak malli 😍
ඒ වචන....🥺❤ ඒ හඩ...ඒ තනු...අපිව අපේ මතක ගොන්නක අසරණ කරනවා ආයෙ ආයෙම...සුබ පැතුම්... ❤Lakmal malli.. good job aaa ❤
ආසාවෙන් මම ලියපු වචන ටිකක්❤👏🎶
සෘතුවෙන් සෘතුවට මතක සිහිවන ප්‍රේමයක වසන්තයේ ප්‍රේමණීය ගැයුම 🤍🎼🥀
"අවාරයේ ප්‍රේමය 🖤🍃🎶"
දැන් ඔබට භාරයි❤
තරිඳු දම්සර නම් වූ මායාකාරී සංගීතවේදීයාගේ සහ මිනිස් හිත් සුවපත් කරන කටහඬක් ඇති මනුල නිපුන් ගායන ශිල්පියාගේ සුසංයෝගය සහිතව එළිදැක්වීමේ ඒකායන අරමුණු සිතින් තැවෙන මිනිසුන් හැකි අයුරින් සුවපත් කිරීම ම පමණි❤
අහන්න .. විඳින්න... අදහස් ලියන්න රසික ඔබටම භාරයි.❤️🍂
එය තවත් නිර්මාණයකට රුකුලක් වේවී ❤
ජය 🎶
ඒ වචන ❤
කටහඬ වගේම ඒ වචන හරි රහයි මල්ලි! ❤
@@hansidunukara Akka ❤
🤩❤@@lakmaldinushan6515
පුපුරු ගහන වැඩක් 😘😘
අපිට හමුවෙන සමහර හමුවීම් අහම්බයක් වගේ පෙනුණට ඇත්තටම ඒ හමුවීම් අහම්බයක් නෙවෙයි
ඉතිං ඒ සමහර හමුවීම් සංසාරගත හමුවීම්,එහෙම නැත්තන් සංසාර ගත ගනුදෙනු.ඉතින් සංසාරගත හමුවීම් අපි ලග රැදෙනවා..සංසාරගත ගනුදෙනු ඒ ඒවා ඉවර වුන පසුව අපෙන් නික්ම යනවා..නික්ම ගියද අමතක කරන්න බැරි ගනුදෙනු අපි හමෝගෙම ජීවිත වල තියනවා..එහෙව් අය අපේ හදවතේ රැදෙනවා හැමදාමත්.
අනිවාර්යයෙන් ❤
අවාරේ පිපෙන මල් ලස්සන ඒවා දකින්න ලැබෙන්නෙ නැති හින්දයි හැමෝටම. හැමෝම කියවනේ නැති දකින්නේ නැති මල්. සීත ඍතුවේ පිපෙන මල් තමා ලස්සනම
❤
❤
Hari Araliya Mal Miss..😌🫶🏼..
@@isurusandaruwan3409 😊❤️ sinahala sir
ඒ Lyrics ❤️ භාවනාවක් වගේ 👏😊
Thank you❤
සියුම් ඉරි ගිය තුරුණු ලය මත රිදෙන තැන් මිය ගියද ප්‍රේමෙන්...
නුඹේ මතකෙන් තෙමි යයි නෙත තිමිර සෘතුව නිමා කරමින්...
කලින් සෘතුවේ අපි රැඳුනු තැන මතක මල්පෙති බිමට ඉසිමින්...
අවාරේ පිපි මලට ලංවී සුවඳ විඳගමු සිනා සලමින් මේ වසන්තයේදී...
සඳට ලංවී තනි මැකු තරු කඩා වැටෙනා... දිනෙක අහසින් සුසුම් කැටියම සඟවමින් හිඳ පිරිමි හිතකට හෙලනු රහසින් මේ වසන්තයෙදී...! 🫂❤️💭
ජිවිතේ අමතක කරන්නම බැරි කෙනෙක්ගෙන් ආපු ලින්ක් එකකින් මේ සින්දුව අහන්න ආවේ... හිතුවේ මේ මෙච්චර රහ ඇති කියලා මේ සින්දුව. එහ්හ් පද වල ලස්සන. ස්වර කතා කරන අපුරුව. 🙌🫂
🥹❤️
❤
කඳුළු අතරින් පෙනෙන මතකය
සිහිනයක් ලෙස නිමා කරමින්
අවාරයේ පිපි නුඹ හා සිනාසී
හිදිමී ලංවී....
මේ වසන්තයේදී....♥️🍂
වචන වලට හුස්ම දෙන මනුලගෙ හඬත් එක්ක ඒ සංගීතය...පුදුම තරම් ලස්සනයි මේක..ජයවේවා..🫶🏻💐
❤🍂
🤍🍃✍️
"රිදෙන තැන් මිය ගියද ප්‍රේමෙන්"
නුඹේ මතකෙන් තෙමී යයි නෙත
තිමිර ඍතුවම නිමා කරමින්
කලින් ඍතුවේ අප රැදුනු තැන
මතක මල් පෙති බිමට එසමින්
අවාරේ පිපි මලට ලං වී
සුවඳ විඳගනු සිනා සලමින්..🤍🍃
((අවාරයේ හිතට ළං වුණු
අවාරයේම හිතින් වෙන් වුනු
වාරයක් කිසිදා හිමි නොවුනු 🥀❤️🩹තවත් එක්(මහ අමුතු) ප්‍රේමයක් වෙනුවෙන් 🤍))
❤
මේ චැනලය මගේ මහ ගෙදර වගේ යැයි කීවොත් නිවැරදියි..
සියාදත් එක්ක මගේ ගමන ආරම්භ කලේ මෙතැනින්..
මායාකාර සංගීතවේදියා , ආදරණීය දම්සර අයියා , සංජුල අයියා මට දුන්නු ඒ සහයෝගය එක්ක රුහුණුකෙත හාමුදුරුවන්ගෙ වචන වලට මං මගේ හඬින් සාධාරණයක් කලා යැයි දැනෙන්නේ අදටත් සියාදට ලැබෙන ආදරය නිසාවෙනි.
එතැනින් වසර හතරකට පසු කුඩා කල සිට එකට සිටි ලක්මාල් දිනුශාන් මල්ලිගෙ වචන වලට මගේ හඬ මුසු කරන්න හැකි වූයේ අවාරයේ ප්‍රේමණීය ගැයුමෙන්..
අවාරයේ ප්‍රේමයත් , සියාදා මෙන්ම ඔබ සියලු දෙනා ආදරෙන් වැළඳ ගනීවී යැයි මා සිතමි..
සුන්දර නිර්මාණයකින් නැවත හමුවෙමු..!
-මනුල නිපුන්- ❤🍂
ආදරෙයි ♥️
@TharinduDamsara ආදරෙයි අයියා ❤
Lassanai bro❤
හරිම ලස්සනයි ❤
❤
මනුල මල්ලි හරිම ලස්සනයි සිංදුව ❤️
අවාරේ පිපෙන මල් ලස්සනම ආදරණීය ආත්මයනෙගේ නෙත් වලට පමණක් ම පෙනෙන බැවිනි 💐
❤
සඳට ලංවී තනි මැකු තරු කඩා වැටෙනා දිනක අහසින්
සුසුම් කැටියම සඟවමින් ඉඳ පිරිමි හිතකට හෙළනු රහසින්
Got addicted ❤🥺
Thank you 🥺❤️
❤❤
හරිම ලස්සනයි ... ජය වේවා ❤❤️🔥
❤
Manula & lakmal ekanam supiri🥳
Thank you Akka❤
මේ වචන මේ වගේ කටහඬකින් අහන එක,
පපුවට බර වැඩියි !❤
❤
හරිම ලස්සන නිර්මාණයක් ❤
"කලින් සෘතුවේ අපි රැඳුණු තැන
මතක මල්පෙති බිමට ඉසිමින්
අවාරයේ පිපි මලට ලං වී
සුවඳ විඳගනු සිනා සලමින්
මේ වසන්තයෙ දී"
Masterpiece ❤
Superb lyrics Lakmal ❤
and Magical voice Manula aiya ❤
Thank you Akka❤ ✨
Jayen Jayama wewa lucky ayya...!💗💗
Thank you❤
❤❤එක පාරකටත් වඩා ඇහුවා... ගොඩාක් ලස්සනයි 😞එ වචන ටික.....😢ආවාරයෙ ප්‍රේමය ....🌹
Thank you 🥺❤️
@lakmaldinushan6515 🌹💕
හරිම ලස්සනයි ❤️❤️❤️❤️
❤
Wow amaizing voice with Lucky's Lyrics 😮❤
Thank you❤
Great work🥰
Thank you 🥺❤️
❤️❤️💪Laki ayyya
🥹❤
නූඹේ මතකෙන් තෙමී යයි නෙත තිමිර ඍතුව නිමා කරමින් !!!! Felt it❤
කලින් සෘතුවේ අපි රැඳුණු තැන
මතක මල්පෙති බිමට ඉසිමින්
අවාරයේ පිපි මලට ලං වී
සුවඳ විඳගනු සිනා සලමින්
මේ වසන්තයෙ දී.
I felt it ❤
Thank you❤✨🥹
ම්ම්ම්...මායාකරයෙක්....❤❤
❤️
Lyrics ❤
Lyrics wow❤❤❤❤
Thank youu❤
ඒ වචන ටික.. ❤❤
Thank you❤
Lyrics kills✨️ perfect voice💚
Thank you ❤
Heart touching lyrics ❤
Welldone laki ❤️🔥
Thank you miki❤
අවාරයේ පිපි මලට ලංවී
සුවඳ විඳගනු
මේ වසන්තයේ දී.......
🌀✨️ මනු ❤
❤
ලස්සනයි සුපිරි වැඩක් ලකි ❤️
Thank you❤
Great work aiya ❤ keep it up 🎉
සියාදා සිංදුවට පස්සේ මනුලගෙ ලස්සනම සිංදුවක්❤
බොහොම ස්තූතියි❤
Masterpiece 💆✨
Lyrics ❤️🥺👏
Thank you❤
That words❤❤❤
Thank you❤
Hammoo voice appahhh❤😫
ස්තූතියි❤
❤
Everything Perfect 😍❤
Wish for the best 😌❤
Supiri lucky
Thank you ❤
ආවාරයේ ප්‍රේමනීය ගීතය ❤️🔥 ලස්සන වැඩක් ජයවේවා මනුල, තරිඳු දම්සර 🔥
රිදෙන තැන් මිය ගියදප් රේමයෙන්. නුබේ මතකයෙන් තෙමී යයි නෙත........
ඇබ්බැහියක් වෙයි වගේ මේකත්....
Good luck all❤
❤ නුඹේ මතකෙන් ,❤
❤❤ තෙමී යයි නෙත,,❤
❤❤❤තිමිර ඍතුව නිමා කරමින්,,,❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤Thank you
Masterpiece 🥺💗 💆♀
Excellent work everyone... lyrics, vocals, music and everything is perfect.... Wish everyone the best ❤🎉
Thank you so much malli❤
අමුතු රස..😌 තරිඳු දම්සර...❤
❤
සුපිරියක් 🎉❤
Malli❤
niyamai 😊
❤
භාවනාවක් ❤
❤
superb ❤❤❤❤
සමහරවිට..............🥺♥️
🥺❤️
❤
හරිම ලස්සන අහන් ඉන්න පුළුවන් හිත නිවෙන භාවනාවක් මෙන් කට හඬක්
🥺❤
ලස්සන නිර්මාණයක් 😌❤️
❤
Wow!❤😍
හදවතේ සියුම් තැන් වලට කතා කරන ඒ වචන😩💓🍃
❤ ස්තූතියි
Lassani ❤❤
සිත් නිවාලන මේ පදවල ලස්සන 🥺❤
ජයවේවා ලක්මාල් අයියා ❤ තවත් මේ වගේ ලස්සන නිර්මාණ සමාජයට ගෙන එන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🥰
ඒ වගේම ඒ ලස්සන පදවලට මිහිරක් ගෙන ආව ඒ ලස්සන හඩේ හිමිකරුට වගේම , මේ මුලු කණ්ඩායමටම සුභපැතුම් 🥳💐💐💐 ජයවේවා හැමෝටම ❤
Thank you so much nangi❤
Lyrics ❤👌
Thank you❤
It's beautiful❤🎉
Thank you Aiya❤
නියමයි 💜️💜️💜️
එක සුපිරියක්
Sir❤
Great work❤
Woww…what a beautiful creation 🥹😍😚
Woww❤🎉
සුපිරි🔥
Thank you❤
Manula aiya and lucky aiya lasna wadk ❤🎉
Thank you malli❤
"කලින් සෘතුවේ අපි රැඳුණු තැන
මතක මල්පෙති බිමට ඉසිමින්
අවාරයේ පිපි මලට ලං වී
සුවඳ විඳගනු සිනා සලමින්
මේ වසන්තයෙ දී"
❤️❤️❤️❤️❤️
🥹❤️ ස්තූති
මාරම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ලකී පිස්සුවක් මල්ලි මේක❤️🫂
Thank you Aiya❤
Super Ayya....❤❤
Hadawathata denena wachana.......❤️💐👌
Thank you malli❤
Another masterpiece 😮❤🎉
❤
superb ❤🥺
👌 super
❤
Lassana wachana tikak❤️🎧🙂
Thank you❤
Wow 🥺❤️
අවාරේ පිපි මලට ලං වී
සුවඳ විඳගනු සිනා සලමින්...
මතක ගොන්නක් අස්සේ අතරමං කරවන වචන, හඬ සහ සංගීතය ❤❤
ස්තූතී❤
ලස්සන නිර්මාණයක් ,ගායනයක්❤...🥰ඉදිරියටත් මෙ වගෙ වැඩ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤..
Thank you❤
Masterpiece work ❤️🌕🇱🇰💫
❤
❤❤ Wow 😍
❤❤
Wow...❤
❤🥹
ලිරික්ස් නම් මොනවද ?
කියලා කවුරු හරි ඇහුවොත් .
කනට දෙකක් ගහල මේක පෙන්නපන් .❤❤❤
ස්තූති ❤️
Superb😍💥
Thank you❤🥹
Superb ❤
Akka❤
Beautiful ❤
Thank you❤
That feel 😳❤
Wow❤❤
❤
Wooww ❤
❤❤
ආඩම්බරයි ලක්මාල් පුතේ ❤
Thank you Auntie ❤
Lassanai ❤🥺
Thank you❤
Waw 🥺❤️🔥✨️
❤
Lssn wachana ❤
අඩෝ ❤❤❤
❤
අවාරයෙ පිපි මලට ලංවී
සුවද විදගනු සිනා සලමින්
මේ වසන්තයෙදී┈┈┈┈┈❤️🩹🍀😳
Thank you ❤🥹
Person who heal hearts💛🍃
ඒක ❤
❤
🔥
Beautiful 😍
❤
Nice❤
Thank you❤
😍😍🌸
❤
Sandata lanwee thani makuuu tharu kada wetena rayaka hitha niwena bhawanawaki me pada ❤
Superiyak malli 😍
Thank you Akka❤
ඒ වචන....🥺❤
ඒ හඩ...
ඒ තනු...
අපිව අපේ මතක ගොන්නක අසරණ කරනවා ආයෙ ආයෙම...
සුබ පැතුම්... ❤
Lakmal malli.. good job aaa ❤