Dhyan Hewage & Chathum Dulara - Kulundul Araliya Mal (කුළුඳුල් අරලිය මල්) | Official Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @sandeepalyrics
    @sandeepalyrics หลายเดือนก่อน +670

    නුබෙ රතු පාට කම්මුල්
    නුබේ ඒ ලස්සන හිනාව
    මට අමතක වෙන්නේ නෑ
    මුලින්ම පිපුණු අරලිය මල...මම නුබට ආදරෙයි
    අදටත් .මේ සංසාරයටත්....
    අපි ඈතින් වුනාට
    ජීවිතය අපිව දුර නතර කලාට
    මේ ආදරේ තාමත් එහෙමයි...
    ඔව් මං එනවා ළඟදීම නුබව කැන්දන් යන්න...
    ඉතින් අරලිය මල නුබ එතකන් ඉවසන් ඉන්න...
    සංදීප ❤

    • @chandanachandana7521
      @chandanachandana7521 หลายเดือนก่อน +2

    • @Jahyueffect
      @Jahyueffect 26 วันที่ผ่านมา +37

      Sandeepa plyn ehataaa

    • @Thurya_Shavindi
      @Thurya_Shavindi 19 วันที่ผ่านมา +5

      @@Jahyueffect 🤣

    • @demoNK_2024
      @demoNK_2024 10 วันที่ผ่านมา +2

      Good Luck Dhyan අයියා ❤
      සංදීප අයියෙ, ලුහුබඳී මා නුඹ සොයාලා
      1.රෑ සඳහා
      2.රෑ සඳ හා 🌙
      මේ දෙකෙන් මොකක්ද ඔයා ලිව්වෙ....😊

    • @nathaemalka-2772
      @nathaemalka-2772 10 วันที่ผ่านมา +1

      ​@@Jahyueffect😂

  • @Dil_Ezy
    @Dil_Ezy 28 วันที่ผ่านมา +31

    අමුතු උගුර පැටලෙන වොයිස් එකක් නිසා මුලදි අහන්න ගත්තත් පස්සෙ පස්සෙ ආසම වොයිස් එකක් වුණා. 😌
    හන්තානේ...🤍
    මේ හිත නෑ පාළු..😍
    අපෙ කතන්දරේ..💜
    අන්තිමට මේකනම් තනිකරම මාරම ෆීල් එකක් තියෙන සිංදුවක් 🥺
    මේ පාර්ට් එක තමා ආසම,
    කුළුඳුල් අරලිය මල් තිබුණා..
    කඳුලින් පරවී නුඹ සේමා.. ❤️‍🩹

  • @Malindu_Malshan
    @Malindu_Malshan 2 วันที่ผ่านมา +11

    Song එකේ පොඩි clip එකක් ඇහිලා හොයාගෙන ආවේ..
    මාරම ලස්සනයි song එක.
    1M ගහමු ඉක්මනටම..💐❤

  • @ChathumDulara
    @ChathumDulara หลายเดือนก่อน +19

    Thank you Ayye, for choosing me to bring these words to life 🌼❤

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  หลายเดือนก่อน +4

      You are so welcome malle ❤

  • @vishaka4692
    @vishaka4692 3 วันที่ผ่านมา +21

    "අමාවක හස " අරලිය මලේ ආදර කතාව ❤❤

  • @bopathjayathu3820
    @bopathjayathu3820 หลายเดือนก่อน +50

    ලෙවල් එකෙන් පිට පැන්නට කමක් නෑ මේ ගානටවත් වචනවලට පණ දෙන්න පුලුවන් නම්..... තනුවලට පාට ගාද්දි මාධ්‍යය මොකක් උනත් කමක් නෑ මේ තරමටවත් පාට මිශ්‍ර කරන්න පුලුවන් නම්.... අවුලක් නෑ 2000 න් පස්සේ ඉපදුනත් අවුරුදු ගානක් මට මේ වගේ සින්දු අහන්න පුලුවන් 😍

  • @ManulaNimanth
    @ManulaNimanth วันที่ผ่านมา +15

    රතු කම්මුල් හිනැහී කියනා
    නුඹ ලංවී මට ඉගි කරනා
    හිත අස්සෙන් නුඹගේ මුව සිප ගන්නා..
    තනියෙන් හිත සොයනා රෑ මා
    සද අස්සෙන් තරු ඉකිබින්දා
    හිමි වෙන්නම් නුඹගෙ හද සරසාලා
    ලුහුබදී මා නුඹ සොයාලා රෑ සද හා
    සොයනෙමී මා හැර නොයාම අහසේ තරු සේමා...
    කුලුදුල් අරලිය මල් තිබුණා
    කදුලින් පරවී නුඹ සේමා
    කෙහෙරැල් ගවසා සුවදින් වියළීලා පෙම්...
    දෙතොලින් රූරන හැගුමේ මා
    නවතින බව නෑ කියලා මා
    එනවානම් යළි කවදාවත් නෑ හංගා...
    හොරැහින් කී දේ සිහි කරනා
    ඉදුනිල් දෙනුවන් මට කියනා
    සිහිනෙන් මා නුඹ වෙතටම
    පියමැන්නා...
    මට නොදැනිම තනිකම ගෙවුනා
    පුන්සද නුබමයි ලග රැදෙනා
    මල් සුවදින් අප හදවත්
    උතුරන්නා...
    ලුහුබදී මා නුඹ සොයාලා...
    ✨🤍🍃

  • @DinaliSeneviratne
    @DinaliSeneviratne 9 วันที่ผ่านมา +82

    ගොඩක් අය අරලිය මල්වලට කැමති නෑ, ඒවා සංකේතවත් කරන්නේ මරණයක් වගේ දෙයක් කියලා, මට කිව්වා යාලුවෙක්. ඒත්, අරලිය මල් කොච්චර පිවිතුරු ද? ඒවා ආදරයකට , තමන් ආදරය කරන කෙනාට උපමා කරනවා කියන්නේ ඒ මනුස්සයට අපේ ජීවිතේ එයාට තියෙන තැන ගැන කියන්න ඒ ඕනවටත් වඩා වැඩී. සමහරුන්ගේ අරලිය මල් බිම වැටිලා ඔහේ පරවෙලා යද්දි, තවත් සමහර අරලිය මල් විශේෂ කෙනෙක් වෙනුවෙන්ම, පිපෙන්න බලන් ඉන්නවා වෙන්න පුලුවන්! ඒ අරලිය මල නෙලාගන්න, ආදරෙන් බලාගන්න, ඔයාට පුලුවන් වුනොත්, එදාට අරලිය මල්වල කතාව වෙනස් වේවී!!!🤍අරලිය මල් කියන්නෙම හැගීම් ගොන්නක්., "කුළුදුල් අරලිය මල් තිබුණා".

    • @cartoonprincessworld.2103
      @cartoonprincessworld.2103 8 วันที่ผ่านมา +2

      Oyage kathawata math ekagaii😌♥️

    • @DinaliSeneviratne
      @DinaliSeneviratne 8 วันที่ผ่านมา +2

      @cartoonprincessworld.2103 hm isthuthii ylu🌝

    • @KoshithaSadaham
      @KoshithaSadaham 8 วันที่ผ่านมา

      Scle yna kale yalu wela mulinma giya trip eka dwse sclen mn dunne araliya malak eka eya gwa thama thiynwa pothak asse dala 😊❤

    • @DinaliSeneviratne
      @DinaliSeneviratne 8 วันที่ผ่านมา +2

      ​@@KoshithaSadaham 🥹🤍හ්ම්,ජීවත් වෙලා ඉන්න කාලෙ මල් ලැබෙන්නෙ වාසනවන්තයින්ටලු!

    • @KoshithaSadaham
      @KoshithaSadaham 7 วันที่ผ่านมา

      @DinaliSeneviratne mm

  • @Happened200
    @Happened200 29 วันที่ผ่านมา +22

    මේ සිංදුව මීට වඩා views තියෙන්න ඕනෙ සින්දුවක් 😢😢❤❤

  • @anujabandaranayake4969
    @anujabandaranayake4969 22 วันที่ผ่านมา +21

    "Araliya mal man adareta dena mal"🥺💗🌼

  • @nethsara_Weragoda
    @nethsara_Weragoda หลายเดือนก่อน +16

    Dhyan අයියේ, Chathum සිංදුව හරි රහයි ආ ❤️💐💫

  • @BhagyaJayathilake
    @BhagyaJayathilake 11 วันที่ผ่านมา +17

    මගෙ ක්‍රෂ් එක තමයි මේක මුලින්ම එව්වෙ මට අහල බලන්න කියල.එදා ඉඳන් හැමදාම අහන සිංදුවක්.දැන් නම් ෆේවරිට්ම සිංදුව.ඒ සිංදුව ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණා😌🤍

    • @DewdunWishmika
      @DewdunWishmika 11 วันที่ผ่านมา +1

      Congratulations brdh 🫶

  • @AnushikaHerath-s8g
    @AnushikaHerath-s8g 7 วันที่ผ่านมา +26

    අරලිය මල් මං ආදරේට දෙන මල්....
    - නිර්මාල් -

  • @RisinuDissanayake-q4d
    @RisinuDissanayake-q4d 5 วันที่ผ่านมา +13

    අඩො කාලෙකින් පපුව ඇල්ලුවා සින්දුවක්. මාරයි බන් මෙකනම්. හිතවන්ති ලගටම ආවා... All the best brother.💐🫶 'කුලුදුල් අරලිය මල් තිබුනා' එ වචන කොහෙන්ද බන්... 😖. තව තවත් යික්මනින් මෙ වගෙ සින්දු හදන්න ශක්තිය ලැබෙන්න කිය්ලා ප්‍රාර්තනා කරනවා❤️.

  • @raveentharukamusic
    @raveentharukamusic หลายเดือนก่อน +29

    Favorite male voice 🫶

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  หลายเดือนก่อน +3

      Brother 🙏🏽🙏🏽

  • @MahiruSenarathne
    @MahiruSenarathne หลายเดือนก่อน +15

    This piece of music is absolutely beautiful! Congratulations to both Dhyan aiya and Chathum on this amazing work. Keep up the incredible work! ❤❤❤

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  หลายเดือนก่อน +1

      Thank you so much malle for everything! ❤

    • @ChathumDulara
      @ChathumDulara หลายเดือนก่อน +2

      Huge thanks for the support Ayye ❤

    • @sandeepalyrics
      @sandeepalyrics หลายเดือนก่อน +1

      @@MahiruSenarathne Thank you ayye 😌🤍

    • @MahiruSenarathne
      @MahiruSenarathne หลายเดือนก่อน +1

      @@sandeepalyrics Lyrics ❤️🔥

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 5 วันที่ผ่านมา +15

    අදරේ කියන්නේ මහා පුදුමාකාර හැගීමක්.. එත් මට දැන් ඒ පුදුමාකාර හැගීමේ කල් ඉකුත්වෙලා අහවරයි. 😌💔

    • @ShehanMilochana
      @ShehanMilochana 2 วันที่ผ่านมา

      හැගීම් කවදාවත් කල් ඉකුත් වෙන්නෙ නෑ මිත්‍රයා...ඒවා හැමදාමත් වෙනස් විදිහට අලුත් වෙනවා❤ එච්චරයි.

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance 16 วันที่ผ่านมา +10

    ආසාවෙන් කරපු සුපිරි වැඩක් 🔥🔥🔥

  • @irudinihimahansi4135
    @irudinihimahansi4135 หลายเดือนก่อน +9

    මේක ඇත්තටම හිත නිවෙන භාවනාවක් .අහන්න අහන්න එපා වෙන්නෙ නැති මොකද්දෝ vibe එකක් තියෙන සින්දුවක් .වචන ,music ඔක්කොම සුපිරියක්🥺❤️i really love this song

  • @nuwanfdoz
    @nuwanfdoz 6 วันที่ผ่านมา +12

    Earphones දාගෙන අහන්න නියම සිංදු කම්මැලි කම, තනිකම මකා දමන ලස්සනම ලස්සන සින්දු නෙ ❤❤❤ නියමයි කටහඬ, ගීතය, සංගීත, බේස් ඔක්කොම පට්ට 😊😊😊

  • @Aseliya_rajanayake
    @Aseliya_rajanayake หลายเดือนก่อน +5

    "කුලුදුල් අරලිය මල් තිබුනා
    කඳුලින් පරවී නුඹ සේමා" 🥺
    FB එකේ දාලා තිබ්බ පුංචි පුංචි ඉඟි දැකලා මේක එනකල් මඟ බලාගෙන හිටියේ.. මාර ලස්සනයි! 🤍

  • @SagarikaPriyadharshani-o4h
    @SagarikaPriyadharshani-o4h 24 วันที่ผ่านมา +36

    මට විතරද අමාවක හස මතක් වුනේ .. _අරලිය මල මම කැමතිම මල අරලිය මල මම ආදරෙට දෙන මල_

  • @aaky-a3
    @aaky-a3 4 วันที่ผ่านมา +23

    අරලි⁣ය මලේ ආදර කතාව🤍
    "අමාවක හස"

    • @SUHI_627
      @SUHI_627 4 วันที่ผ่านมา +1

      matath ekamy hithune araliya mal kiyaddi mathak wenne amawaka hasa nisa, AJANA+PAVITRA

    • @charlatbalachandra
      @charlatbalachandra 4 วันที่ผ่านมา +2

      අජන❤පවිත්‍ර

    • @aaky-a3
      @aaky-a3 วันที่ผ่านมา +1

      ​@SUHI_627ඇත්ත ඒක අමුතුම විදියකට දැනෙනවා

  • @KulansaDeSilva
    @KulansaDeSilva 22 วันที่ผ่านมา +50

    අමාවක හසේ අජන පවිත්‍ර දෙන්නගේ අරලිය මල් ආදරේ මතක් උන උන් කෝ..❤

  • @clouds9182
    @clouds9182 หลายเดือนก่อน +8

    හිතවන්ති,
    කුළුදුල් අරලිය මල් ❤🙂

  • @Lahiru-fi3uc
    @Lahiru-fi3uc 5 วันที่ผ่านมา +10

    හිම වැටෙන සීතලේ handfree ගහගෙන අහන ගමන් ඉන්නෙ කොහෙන්ද අනේ මේ වචන එන්නෙ 😩❤️

  • @Jagath_Dilhara
    @Jagath_Dilhara หลายเดือนก่อน +6

    කුළුඳුල් අරලිය මල් තිබුණා
    කඳුලින් පරවී නුඹ සේමා
    කෙහෙරැල් ගවසා සුවඳින්
    වියළීලා පෙම්
    ❤❤

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake วันที่ผ่านมา +10

    Listening to KULUDUL ARALIYA MAL always takes me back to my first love. I started my relationship on December 17, 2018, and we fought through over four years of ups and downs, misunderstandings, and struggles. But we never gave up on each other. Sadly, on December 26, 2023, it came to an end.
    She once told me that her favorite flower was the Araliya Mal (Temple Flower), because only temple flowers remain near a grave, symbolizing an enduring love even after loss. This song reminds me of those years, the love that was, and the bittersweet memories. We’re both 26 now, still single, but the memories of her and the Araliya Mal and "KULUDUL ARALIYA MAL" song will always stay with me.

    • @Luuuviiiiiiiiiiimissss
      @Luuuviiiiiiiiiiimissss วันที่ผ่านมา +1

      ❤️💔

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  วันที่ผ่านมา +3

      Thank you for sharing your story, brother 🙏🏽

    • @ChathumDulara
      @ChathumDulara 12 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤

  • @yesithyatawara5670
    @yesithyatawara5670 หลายเดือนก่อน +5

    මන් ආසම හඩක්.අපිව වෙනම ලෝකෙකට අරන් යනවා.ජපානේ ඉදන් සින්දුව 🇯🇵අහන්නෙ.පාන්දර 1 යි වෙලාව.. Keep it up magical singer 🥰

  • @nethudev24
    @nethudev24 12 วันที่ผ่านมา +6

    මෙයාගේ හැම සින්දුවක්ම Trending වෙනවා , ඒ තරම් ඒවාට ඇබ්බැහි වෙනවා.. 🥺 ඒ voice එක නම් භාවනාවක්මයි 🤍🌻

  • @Jagath_Dilhara
    @Jagath_Dilhara หลายเดือนก่อน +5

    රතු කම්මුල් හිනෑහී කියනා
    නුඹ ලංවී මට ඉඟි කරනා
    හිත අස්සෙන් නුඹගේ මුව සිපගන්නා
    තනියෙන් හිත සොයනා රෑ මා
    සඳ අස්සෙන් තරු ඉකිබින්දා
    හිමි වෙන්නම් නුඹගේ හද සරසාලා
    ❤❤❤

  • @shakyawickramaarachchi
    @shakyawickramaarachchi 5 วันที่ผ่านมา +13

    ආදරේට දෙන අරලිය මල්...❤️

  • @suvindii
    @suvindii หลายเดือนก่อน +9

    සිහිනෙන් මා නුඹ වෙතටම පිය මැන්නා
    මට නොදැනිම තනිකම ⁣ගෙවුනා❤️😭

    • @Minaaaaa22
      @Minaaaaa22 หลายเดือนก่อน

      ❤️

  • @Navo_00
    @Navo_00 4 วันที่ผ่านมา +8

    දෙතොලින් රූරන හැගුමේ මා...
    නවතින බව නෑ කියලා මා...
    එනවානම් යලි කවදාවත්
    නෑ හංගා !❤️‍🩹🫂
    Feels in every second 🤍

  • @LvemoonAJ
    @LvemoonAJ 3 วันที่ผ่านมา +7

    රතු රෝස ලොප් වෙන,
    අරලිය මල් පුරාවෘත්තය❤🥺

  • @Kaushalya76
    @Kaushalya76 10 วันที่ผ่านมา +13

    හැමදාම ඇවිත් Views බලනවා. 1M එනකම් ආසාවෙන් බලන් ඉන්නවා 👤🤍💐

  • @AlE2001-REACTION
    @AlE2001-REACTION หลายเดือนก่อน +8

    පෝඩි ගොරෝසු ගතියත් එක්ක වෙනම වයිබ් එකක වොයිස් එකක් තින Dhyan one and only ❤️‍🔥💯⚡

  • @ShavindyaKariyawasam
    @ShavindyaKariyawasam หลายเดือนก่อน +5

    Amazing work Dhyan and Chathum! ❤️🥺 Listening to this on repeat! ✨

    • @ChathumDulara
      @ChathumDulara หลายเดือนก่อน +1

      Thank you Akke ❤

  • @DasanDasan-vb8yi
    @DasanDasan-vb8yi 9 วันที่ผ่านมา +8

    පිස්සුවක් අප්පා මේකනම්...... ඇත්තටම දැන් නම් අබ්බැහි වෙලා 😊👌💐💗

  • @dhanushiayodhya
    @dhanushiayodhya หลายเดือนก่อน +5

    දෙතොලින් රූරන හැඟුමේ මා
    නවතින බව නෑ කියලා මා
    එනවානම් යලි කවදාවත්
    නෑ හංගා
    Felt it and Love this❤

  • @busandeverything8366
    @busandeverything8366 หลายเดือนก่อน +45

    මන් වගේ තදටම ඇබ්බැහි වුණ යාළුවෝ නැද්ද 🥺❤️

  • @chameeshavidanagamachchi
    @chameeshavidanagamachchi 9 วันที่ผ่านมา +8

    ලුහුබඳී මා
    නුඹ සොයා ලා
    රෑ සඳ හා
    සොයනෙමී මා
    හැරනොයාම අහසේ තරු සේමා
    ...❤...

  • @Sahasya13yasasmi
    @Sahasya13yasasmi หลายเดือนก่อน +5

    මුලින්ම පිපුණු අරලිය මල... මම නුබට ආදරෙයි අදටත් මේ සංසාරයටත් අපි ඈතින් වුනාට ජීවිතය අපි දුර නතර කලාට
    මේ ආදරේ තවමත් එහෙමයී.🌼🤍

  • @Lonly415
    @Lonly415 หลายเดือนก่อน +10

    ඒ රළු හඩ ගොඩක් දේවල් කියනවා..❤️

  • @senadeerawasana1926
    @senadeerawasana1926 13 วันที่ผ่านมา +4

    ජීවිතේ වෙනමම තාලයකට ගෙනියන්න උදව් වෙනව දැන් නිර්මාණය වෙන මේ වගෙ අලුත් නිර්මාණ.. ❤

  • @OshanSandeepa
    @OshanSandeepa หลายเดือนก่อน +12

    Beautiful 🌸❤
    Capo :- 4th Fret
    C Am F G
    ලුහුබඳී මා නුඹ සොයා ලා රෑ සඳ හා
    C Am
    සොයනෙමී මා හැරනොයාම
    F G
    අහසේ තර සේමා
    Am Em
    කුළුඳුල් අරලිය මල් තිබුණා
    F G
    කඳුලින් පරවී නුඹ සේමා
    Am Em F G
    කෙහෙරැල් ගවසා සුවඳින්වියළීලා පෙම්
    Am Em F
    දෙතොලින් රූරන හැඟුමේ මා නවතින
    G
    බව නෑ කියලා මා
    Am G F G
    එනවානම් යලි කවදාවත් නෑ හංගා
    SL Guitar Boy 🎸❤🤟 #slguitarboy

  • @KalanaDeshan-xg1gm
    @KalanaDeshan-xg1gm 10 วันที่ผ่านมา +9

    Lyrics:
    රතු කම්මුල් හිනෑහී කියනා
    නුඹ ලංවී මට ඉඟි කරනා
    හිත අස්සෙන් නුඹගේ මුව සිපගන්නා
    තනියෙන් හිත සොයනා රෑ මා
    සඳ අස්සෙන් තරු ඉකිබින්දා
    හිමි වෙන්නම් නුඹගේ හද සරසාලා
    ලුහුබඳී මා
    නුඹ සොයා ලා
    රෑ සඳ හා
    සොයනෙමී මා
    හැරනොයාම අහසේ තරු සේමා
    කුළුඳුල් අරලිය මල් තිබුණා
    කඳුලින් පරවී නුඹ සේමා
    කෙහෙරැල් ගවසා සුවඳින්
    වියළීලා පෙම්
    දෙතොලින් රූරන හැඟුමේ මා
    නවතින බව නෑ කියලා මා
    එනවානම් යලි කවදාවත්
    නෑ හංගා
    හොරැහින් කී ⁣දේ සිහි කරනා
    ඉඳුනිල් දෙනුවන් මට කියනා
    සිහිනෙන් මා නුඹ වෙතටම පිය මැන්නා
    මට නොදැනිම තනිකම ⁣ගෙවුනා
    පුන් සඳ නුඹමයි ලඟ රැඳෙනා
    මල් සුවඳින් අප හදවත් උතුරන්නා
    ලුහුබඳී මා
    නුඹ සොයා ලා
    රෑ සඳ හා
    සොයනෙමි මා
    හැරනොයාම අහසේ තරු සේමා
    කුළුඳුල් අරලිය මල් තිබුණා
    කඳුලින් පරවී නුඹ සේමා
    කෙහෙරැල් ගවසා සුවඳින්
    වියළීලා පෙම්
    දෙතොලින් රූරන හැඟුමේ මා
    නවතින බව නෑ කියලා මා
    එනවානම් යලි කවදාවත්
    නෑ හංගා
    එනවානම් යලි කවදාවත්
    නෑ හංගා
    © 2024 Dhyan Hewage|Buddhi Sandeepa

  • @sandarunethsarads9521
    @sandarunethsarads9521 12 วันที่ผ่านมา +6

    අහන පළවෙනි පාරම set වෙන ඒවා හරි අඩුයි. මේක මාරම ලස්සනයි🖤☁️... ජය බෝ❕

  • @Thakshyyy
    @Thakshyyy หลายเดือนก่อน +6

    ලුහුබදී මා ඔබ සොයාලා
    රෑ සද හා... 🥹💗

  • @NirodhyaNethmina
    @NirodhyaNethmina หลายเดือนก่อน +3

    ලස්සන අරලිය මල් පිපුනා
    ඒ හැමතැන ඔබේ කටහට ඇසුනා
    තනිවුනු හදවත් සැමදා නිවනා
    ආදරෙයි සැමදා Dhyan අයියා 💗💐

  • @NiduNilmani
    @NiduNilmani 3 วันที่ผ่านมา +7

    සින්දු නෙවෙ මේවා බෙහෙත් 🥹♥️🫀

  • @ItsSeneh
    @ItsSeneh 11 วันที่ผ่านมา +7

    ඉවර වෙනවට අකැමැති සිංදු🙂❤️‍🩹

  • @Cheetornekosizi
    @Cheetornekosizi 23 วันที่ผ่านมา +16

    අජන පවිත්‍ර❤

    • @Yasaliedirimanna
      @Yasaliedirimanna 7 วันที่ผ่านมา

      @@Cheetornekosizi anee 🥺❤️

  • @lakiman344
    @lakiman344 9 วันที่ผ่านมา +9

    ඔච්චර ම්දවසක් මේ සිංදුව කොහෙද තිබ්බෙ 😩❤

  • @SachinthaJayamina
    @SachinthaJayamina หลายเดือนก่อน +6

    මාරම ලස්සනයි 🫀😪පරක්කු උනා බලන්න 😢😢

  • @JETHROAUDIO
    @JETHROAUDIO หลายเดือนก่อน +633

    1M ගහනව කියන අය කෝ ❤🙃

    • @bavinduakalanka
      @bavinduakalanka หลายเดือนก่อน +5

      කිව්වත් නැතත් ගහන එක ගහනව

    • @rashmihettiarachchi8029
      @rashmihettiarachchi8029 หลายเดือนก่อน +2

      බේන් 😒

    • @YohanThemiya6
      @YohanThemiya6 หลายเดือนก่อน +2

    • @Keshanvid
      @Keshanvid หลายเดือนก่อน +2

      🫶🫶

    • @Lophyspeedsup
      @Lophyspeedsup หลายเดือนก่อน +1

      ❤❤

  • @ishanedirisinge9246
    @ishanedirisinge9246 14 วันที่ผ่านมา +6

    ඒක සුපිරී
    නිකමට party box එහෙක අහල බලන්න 9/10❤

  • @BinuVlogs-z5s
    @BinuVlogs-z5s 10 วันที่ผ่านมา +9

    අහ්මෙබ්න් හම්බුනත් සමහර සිංදු සමහර බැදීම් වගේ නැතුවම බැරි උනා ❤😮

    • @SUHI_627
      @SUHI_627 9 วันที่ผ่านมา +1

      Atha ehema ahamben hambena sindu adimatrawak, ewage samahara baddemuth thiyenawa ahamben hamuwena🌧🌧🌧♥♥♥

  • @anjanaamandhi
    @anjanaamandhi 3 วันที่ผ่านมา +5

    අපේ කතන්දරේ song එක වගේම මේ song එකත් මාරම ලස්සනයි✨️.voice එකත් මාරම ලස්සනයි ♥️😍

  • @Boralu_godaproreal
    @Boralu_godaproreal 11 วันที่ผ่านมา +8

    පරක්කු වෙලා trending වෙන්නේ 😢❤

  • @RashanBalasooriya
    @RashanBalasooriya หลายเดือนก่อน +6

    Supiriyak lamaaii 🤍😌

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  หลายเดือนก่อน

      Thank you malleee ❤

  • @hirunishashikala4102
    @hirunishashikala4102 หลายเดือนก่อน +3

    ලුහුබඳී මා
    නුඹ සොයා ලා
    රෑ සඳ හා
    සොයනෙමි මා
    හැරනොයාම අහසේ තරු සේමා❤❤❤❤
    👌👏🎧

  • @SLINEXZ
    @SLINEXZ หลายเดือนก่อน +4

    DHYAN HEWAGE + HEADPHONE + LIGHT OFF..❤❤

  • @ImranHussan-hx4rq
    @ImranHussan-hx4rq 8 วันที่ผ่านมา +7

    වෙනස්ම කටහඬක් තියෙන්නේ ද්‍යාන්ට😊🧡

  • @Binu2679
    @Binu2679 11 วันที่ผ่านมา +5

    කුලුදුල් අරලියා මල් ..❤💫🌼
    හරිම ලස්සනයි 😊

  • @Buntea-gaming
    @Buntea-gaming 7 วันที่ผ่านมา +6

    හිතට වැදුන සුපිරිම song එකක් ❤😊

  • @sltecabro6323
    @sltecabro6323 วันที่ผ่านมา +8

    පපුවට වදින lyrics 🥺🫶🏻

  • @nayodadesilva2107
    @nayodadesilva2107 9 ชั่วโมงที่ผ่านมา +3

    Ane e voice eka🥹✨️ mareta danuna🤍
    Ajanai Prawithraith matak una🍃🤍✨️

  • @dilanrajapakshe6813
    @dilanrajapakshe6813 หลายเดือนก่อน +9

    Hi Dhayan,
    It’s always a pleasure to listen to your golden music and feel the incredible vibe you bring. From the very beginning with Rahath Himiwaru, you made your mark in the music world, connecting with the community on such a deep level. Hanthane remains especially close to my heart, as it guided me through a time when I felt lost.
    Songs like Hada Para, Piyawee, Hadana Sitha, Palu Pale, Me Hitha Ne Palu, Pem Sithuwam, Rahase Ma, Obahinda Nam, Hithawanthi, Mema, Asha, Ape Kathandre, and now Kuludul Araliya Mal are nothing short of masterpieces. Each one brings a unique calmness and a sense of relaxation.
    Thank you for your artistry, and keep up the amazing work! We’re eagerly awaiting more from you. ❤

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  หลายเดือนก่อน +2

      Thank you so much Dilan! Really appreciate it 🙏🏽

    • @gayandibulwitiya3925
      @gayandibulwitiya3925 หลายเดือนก่อน

      Congratulations ❤​@@DHYANHEWAGE The journey is good and victory is certain👊🌏❤️

  • @hiruu_still
    @hiruu_still หลายเดือนก่อน +3

    Happy to work with you guys ☺❤❤❤

  • @rajithathomas8876
    @rajithathomas8876 หลายเดือนก่อน +3

    nice song❤❤ congratulations #chathumdulara

  • @kasunweerasinghe6971
    @kasunweerasinghe6971 8 ชั่วโมงที่ผ่านมา +1

    හැම සින්දුවක්ම දැනෙන්නම පපු කඩන් යන්නම දෙනවා නියමයි ජය වේවා❤

  • @ovinipereraarmyblink6347
    @ovinipereraarmyblink6347 7 วันที่ผ่านมา +9

    "Araliya mal mn adareta dena mal "😭💗

  • @OshadhaRajapakse
    @OshadhaRajapakse หลายเดือนก่อน +3

    හොරැහින් කී ⁣දේ සිහි කරනා
    ඉඳුනිල් දෙනුවන් මට කියනා I felt it❤‍🩹

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance 16 วันที่ผ่านมา +5

    Love this ♥️

  • @Sanduni-hansika
    @Sanduni-hansika หลายเดือนก่อน +5

    සොයනෙමී මා හැර නොයාම
    අහසේ තරු සේමා...🤍✨

  • @Minaaaaa22
    @Minaaaaa22 หลายเดือนก่อน +5

    ලුහු බදී මා
    නුඹ සොයාලා රෑ
    සඳ හා
    සොයානෙමී මා හැරනොයාම
    අහසේ තරු සේමා🥹❤️

  • @dilmiSenarathna
    @dilmiSenarathna หลายเดือนก่อน +4

    The Craziest voice ever ❤️✨️Looking forward to trying a female cover version of this song. 🥰

  • @nipunisewwandhi2267
    @nipunisewwandhi2267 หลายเดือนก่อน +9

    දෙයියනෙ ,මට මේ සින්දුව අහද්දි දිව්‍යලෝකෙ ඉන්නවා වගෙ දැනෙන්නෙ ඇයි 😭💗

    • @zaladb2r892
      @zaladb2r892 28 วันที่ผ่านมา

      Ledak

    • @Muditha_art
      @Muditha_art 27 วันที่ผ่านมา

      ​@zal🤣adb2r892

  • @AnuradhaWeerakkodi
    @AnuradhaWeerakkodi 13 วันที่ผ่านมา +5

    ඔයා නම් දැන් අධිමාත්‍රික ඇබ්බැහියක්...🥰💗

  • @GAMINGBATMAN-iv5eb
    @GAMINGBATMAN-iv5eb หลายเดือนก่อน +5

    E voice eka bawanawak niyama wadak ayye😌

  • @Yasaliedirimanna
    @Yasaliedirimanna 8 วันที่ผ่านมา +12

    ඇයි මේවා මෙච්චර රහ 😫❤️🥺

  • @kavishkadilshan3865
    @kavishkadilshan3865 5 วันที่ผ่านมา +4

    ලස්සන හදවතකට ඕන ලස්සන සිංදු ලස්සන වචන පේළි.. ජීවිතේ විඩාවක් උනාම අහන්න❤

  • @Xludymusick
    @Xludymusick หลายเดือนก่อน +4

    නවතින බව නෑ කියලා මා....! 💗

  • @WHTS7025
    @WHTS7025 หลายเดือนก่อน +6

    Hithatama waduna ❤

  • @ThusinduMusic
    @ThusinduMusic หลายเดือนก่อน +6

    ඉස්සර ඉදන් ආසම Voice❤️....
    Nice Music production Chathum🍃

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  หลายเดือนก่อน +2

      Malle ❤

    • @ChathumDulara
      @ChathumDulara หลายเดือนก่อน +1

      Bro❤❤❤

  • @TishEron
    @TishEron 7 วันที่ผ่านมา +5

    DHYAN HEWAGE ~ this is the best artist for me

  • @AshaniMahathanthila
    @AshaniMahathanthila หลายเดือนก่อน +2

    ලුහුබඳී මා
    නුඹ සොයා ලා
    රෑ සඳ හා
    සොයනෙමී මා
    හැරනොයාම අහසේ තරු සේමා 🥺❤️

  • @nuwanchandana-q5y
    @nuwanchandana-q5y หลายเดือนก่อน +3

    අසන්නට නොව...විඳින්නටය🎧❤️😌

  • @inukaranasinghe9468
    @inukaranasinghe9468 หลายเดือนก่อน +4

    Rainy evenings with this mmm... ultimate dopamine hit♥️☔

  • @Targaryen4308
    @Targaryen4308 21 วันที่ผ่านมา +3

    මේ කටහඬ...ඒක භාවනාවක්.ඇස් වහන් විඳින්න පුළුවන්.💐🤍☔

  • @pahanmandara3028
    @pahanmandara3028 หลายเดือนก่อน +1

    ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ..... හැමදාම වගේ මේ පාරත් හදවතටම කතා කරන සිංදුවක්.....❤

  • @sakuweerakon1340
    @sakuweerakon1340 หลายเดือนก่อน +4

    නැලවෙනවා මගෙ හිත 🌊

  • @DinuJaymusic
    @DinuJaymusic 7 วันที่ผ่านมา +5

    Supirima Supiri !

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe หลายเดือนก่อน +4

    Another hit by Dhyan super stuff

  • @DinethRasminda
    @DinethRasminda 14 วันที่ผ่านมา +2

    වෙනස්ම හැඩයකට වෙනස්ම විදිහකට සිංදු අපිට දෙන කෙනෙක්. Thanks a lot ❤💐

  • @shenaweerasena
    @shenaweerasena 2 วันที่ผ่านมา +6

    හන්තානෙ song එක release කර කාලෙ ඉදන් fv singer 💗

  • @arvitimes7467
    @arvitimes7467 หลายเดือนก่อน +3

    අලුත්ම ඇබ්බැහිය🥺💫🖤🎶 මාර ලස්සනයි

  • @thulanathiranjaya5478
    @thulanathiranjaya5478 9 วันที่ผ่านมา +15

    කොයි වෙලේ හරි වයිරල් වෙයිනේ 💗🥺

  • @AsangaUdara
    @AsangaUdara หลายเดือนก่อน +4

    lyrics ❤️