3D way to win yourself - තමන්ව දිනා ගැනීම - By Mentor Bhathiya Arthanayake - Sinhala Motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 402

  • @sunethraabhayasinghe5339
    @sunethraabhayasinghe5339 4 ปีที่แล้ว +62

    ඇත්ත tama අවුරුදු විස්සකට කලින් කළානම් හොඳයි කියලා හිතෙන de ගොඩාක් තියෙනවා ada ඉඳලා මම පටන් gannawa thankyou sir

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 3 ปีที่แล้ว +6

    වසර 20 කලින් ජිවිතේ පටන් ගත්තානම මම අද මිලියන පතියේක් ස්තුතියි සර් මෙි දැනුම් සමිබාරයට,බුදු සරණයි සර්.

  • @arunaperera2019
    @arunaperera2019 4 ปีที่แล้ว +23

    1)Destination
    2)Discipline
    3)Dedication

  • @ruwanperera491
    @ruwanperera491 4 ปีที่แล้ว +39

    මම අදටත් දුක්වෙනවා කලින් හරියට කරගන්න බැරි උන දේවල් මතක් වෙලා.......but මම තවමත් ප්‍රමාද නැහැ වගෙයි දැනෙන්නේ.......thx,

    • @suduhaminesuduhamine2208
      @suduhaminesuduhamine2208 4 ปีที่แล้ว +3

      Oya wage godakdena innawa..mamath e wage thama...kalaya allala nawaththaganna ba...pramadai kyl hithala wada wela e wenuwen ithuru kalayath nasthi karagannathuwa oyage aramuna wenuwen wada karanna

  • @yasirudamsara4596
    @yasirudamsara4596 4 ปีที่แล้ว +14

    දවසක හමුවෙමු සර් මේ කටහඩින් ගොඩ ගියපු කෙනෙක් විදියට . ස්තුතිය ❤️🙏

  • @nelumjayasinghe7537
    @nelumjayasinghe7537 ปีที่แล้ว +2

    එදාටත් අදටත් තව වසර ගණනාවකටත් අලුත්වෙන වෙනසක් දකින සිත් වලට අවශ්‍යම කරුණු එකතු වුන වීඩියෝ එකක් ජය ඔබට.....🙏🙏🙏

  • @heart1846
    @heart1846 4 ปีที่แล้ว +5

    ලොකයේ සිටින මිනිසුන් විශිෂ්ට මනුෂ්‍යයන් කිරීමට ගත් උතූම් දෙන්නෙක්..... ඔබතුමන් ට ස්තුතියි

  • @kalumcabtravel3240
    @kalumcabtravel3240 4 ปีที่แล้ว +11

    ගොඩක් හොඳ අදහස් ටිකක් මෙවැනි අදහස් අදහස් සමාජය ට දීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා

  • @nuwanthilina9
    @nuwanthilina9 4 ปีที่แล้ว +1

    මා සතු දුර්වලම ගුණාංගය මට මාව convince කරගන්න බැරි කම මගේ වැඩ සඳහා, නමුත් ඒක මේ වීඩියෝ එකෙන් පසුවයි හරියටම තේරුම් ගත්තෙ. ස්තූතියි ඔබට.

  • @npsweet2455
    @npsweet2455 4 ปีที่แล้ว +30

    100% එකගයි ඔබ සමග... බොහොම ස්තූතියි,,, පැහැදිලි වම නැවත සිහි කැදවිම වෙනුවෙන්!!!!

  • @travelwithjith7746
    @travelwithjith7746 4 ปีที่แล้ว +1

    මේකෙන් ඉගන ගත්තු හොදම දේ තමයි.. ඔබට යමක් කරන්න ඔන්නම් .. ඒකට හොදම කාලය මීට අවුරුදු 20 කලින්. නැත්තම් මේ දැන් .. ඒකමාරයි

  • @anilpriyankamadadeniya5113
    @anilpriyankamadadeniya5113 3 ปีที่แล้ว +2

    ඔබගේ කට හඩ සෑම දවසේදීම ඇසිම මගේ ජයග්‍රහණට අත්වැලක් ....ජය වෙවා ..sir ta..

  • @zigzag1412
    @zigzag1412 4 ปีที่แล้ว +1

    මම මගේ ජිවිතේ වෙනස් කරගන්න මගක් හොය හොය හිටියේ.ඔබගේ මේ වටිනා අදහස් මගේ ජිවිතේ වෙනස් කරන්න turning point එක උනා...බොහොම ස්තුතියි බුදු සරනය්

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว +1

    ජය වේවා . වැඩි වැඩියෙන් ලැබේවා...

  • @riazuu2059
    @riazuu2059 4 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තුතියි සර්, බුදු සරණයි !!!!

  • @dilithavithanage2291
    @dilithavithanage2291 4 ปีที่แล้ว +21

    1. Destination
    - Don't try to float to the end of your journey
    - Eg. What's your destination end of 1 yr, 5 yrs, 10 yrs?
    - If you don't know the destination, you can't see the way
    2. Discipline
    - Need full attention if you are the driver of the journey
    - Distraction will lead you out of the way
    - If you can't win yourself, you can't go for your dreams
    - Agree with yourself to commit to your goals
    - Edmund Hillary quote "It is not the mountain we conquer but ourselves."
    3. Dedication
    - Your dedication decides your achievement as well as securing those
    - J.R.D Tata: "If I rest, I will rust"
    We can stop. But world doesn't.
    Chinese proverb: "The best time to plant a tree was 20 years ago. The second best time is now".

    • @Motivationlk
      @Motivationlk  4 ปีที่แล้ว +3

      wow brother. you got the exact summery..!

    • @dilithavithanage2291
      @dilithavithanage2291 4 ปีที่แล้ว +3

      I typed the summary as I was watching your video. Then thought of sharing that for the use of others :) . Your content is so valuable. Keep up the good work and be safe bro!

  • @oritmaapparel
    @oritmaapparel 2 ปีที่แล้ว +1

    Thank you sir.🙏🙏 ඔබගේ හඩ මා ශක්තිමත් කරන තරම් ........❤

  • @gangaabeywickrama6339
    @gangaabeywickrama6339 4 ปีที่แล้ว +1

    ඔබේ වටිනා දේශන නිසා මාත් උත්සහයක් දරනවා ජීවිතේ වෙනසක් ඉක්මනින්ම දකින්න.

  • @a33889
    @a33889 4 ปีที่แล้ว +2

    කියලා වැඩක් නෑ ලොකු දෙයක් ඉගෙන ගත්තේ🙏

  • @IndikaSameera83
    @IndikaSameera83 3 ปีที่แล้ว +1

    ඇත්තටම චිනය,ජපානය,යන ආසියාතික රටවල් දියණුවීමට හේතුව තමයි,ඒ සෑම පුරවැසියකුම ධනාත්මක සිතුවිලි වලින් පෝෂණය වීම.ලංකාවෙි පුරවැසියන්ගේ එම ධනාත්මක සිතුවිලි නොමැති කමින් තමයි අපි තාමත් වහල්ලු විදියට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ..

  • @priyanthakumara3426
    @priyanthakumara3426 4 ปีที่แล้ว +22

    තමන්ව දිනාගන්නා ආකාරය ගැන කියා දුන් ඔබට මගෙ ගෞරවය

  • @ruwaniandrayes7063
    @ruwaniandrayes7063 4 ปีที่แล้ว +1

    ඇත්තටම මට මාව දිනාගන්න බැරි වුන තැන් වලදී තමයි මං ඇද වැටුනේ...thank you sir for explain it to me..

  • @indikawaravita2835
    @indikawaravita2835 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට... ජීවිතේ හරි විදියට ගෙනයන්න ඉගෙන ගන්නවා ඉගෙන ගත්තා ගොඩක් දේවල් ඔබෙන්.ඔව් මාත් අද ඉඳන් පටන් ගන්නවා 🙏🙏🙏

  • @lakmalinirmala4759
    @lakmalinirmala4759 4 ปีที่แล้ว +2

    ගමනාන්තය ,විනය,කැපවීම .. Thanks a lot for you

  • @deepthithusharika1594
    @deepthithusharika1594 ปีที่แล้ว

    ඔබේ නම වගේම ඔබත් අර්ථවත් පුද්ගල යෙක්.ස්තූතියි ඔබට බොහොම

  • @fousiyafousiya5063
    @fousiyafousiya5063 4 ปีที่แล้ว +1

    මිට අවුරුදු 20 පෙර හිටවන්න බැරි උනු ගහ මම අද හිටවනව ...👍 ස්තුතිය සර්....🙏

  • @m.a.s.vmadushan.846
    @m.a.s.vmadushan.846 4 ปีที่แล้ว +18

    සුබ අලුත් අවුරුද්දක් වේවා..!! සර්. බොහොම ස්තූතියි සර්. තෙරුවන් සරණයි..!!

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 4 ปีที่แล้ว +1

    ඔබ විශිෂ්ට සේවාවක් කරමින් සිටී.ඔබගෙ සේවය සදාකාලිකව අපට අවශ්‍යයයි

  • @mashi1929
    @mashi1929 4 ปีที่แล้ว +5

    නියමයි මට තමා මේ ඔක්කොම කිව්වේ.( කවුද යකෝ unlike කරපු හරක් 👿)

  • @ayodyagimhani1493
    @ayodyagimhani1493 3 ปีที่แล้ว

    සර්ගෙ හැම විඩියෝ එකක්ම...මම දෙතුන් පාරක් බලනවා..මේ අයුරින් අපිව දැනුවත් කීරීම සම්බන්ධයෙන් ඔබ තුමාට ගොඩක් ස්තූති ...🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺 💖💖💖....

  • @luky2133
    @luky2133 4 ปีที่แล้ว

    මමත් ඇත්තටම වැඩ කල් දදා හිටපු නිසා ගොඩක් පමාද වුණා ඒත් මන් අද මේ දැන් මගේ වැඩ පටන් ගන්නවා ඔබට බොහොම ස්තුති මේ වගෙ විඩියෝ වක් කරාට

  • @anuranishantha6284
    @anuranishantha6284 4 ปีที่แล้ว

    මෙ අදහස්වලට ඔබතුමාට ගොඩක් පින් ස්ර්

  • @rasikarohana2524
    @rasikarohana2524 3 ปีที่แล้ว +1

    මට යම් යම් වෙලාවල් වලට මට දැනුනා මන් අනිත් අයට වඩා වෙනස් කෙනෙක් කියලා දැන් තමා මට තෙරෙන්නෙ මොකද්ද මගෙ වෙනස කියලා ඔබට ගොඩක් ස්තුතියි

  • @kalumrathnaweera9817
    @kalumrathnaweera9817 4 ปีที่แล้ว +1

    Thanks ඉතා වැදගත්,ජීවිතය සාදාගැනීමට අවශ්‍ය කරුණු 3k

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 4 ปีที่แล้ว +3

    ජීවිතයට ඉතාමත් වැදගත් පණිවිඩයක්. හැම කෙනාම වගේ මානසිකව, ආර්ථිකව වැටිලා ඉන්න මේ වගේ වෙලාවක මේ වගේ වීඩියෝ වලින් ජීවිතයට සෑහෙන වටිනා දේවල් එකතු කරගන්න පුළුවන්. නැවත ගොඩ නැගෙන්න පුළුවන්. සුබ පැතුම් !

  • @lahirusampath8028
    @lahirusampath8028 3 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් වීඩියෝවක්❤️❤️❤️

  • @dumindageethana7421
    @dumindageethana7421 4 ปีที่แล้ว +3

    මටත් අරමුනක් තිබුනා ... ඒත් දන්නෙම නැතුව ගමනාන්තයට පෙර නැවතිලා . ඇයි දන්නවාද විනය නැතිවීමනිසා
    මගෙ සිහිනය මලකඩ කාලා විනාස වෙලා ගියා. " මම ආයෙමත් ගමන ඇරබුවා නොගැලපෙන මිතුරන් අතහැර මාව දිනවන ගමනක් යන්න . මෙ යන්නෙත් එහෙම දෙයකට .,!අපි ආයෙත් හමුවෙමු 2021/01/01.මගෙ සාර්තක ගමන සහ 3D ගැන කියන්න. !"
    "මහන්සි න්ම් විවෙක ගන්න අත හරින්න එපා......!"

  • @sumedhabandara8536
    @sumedhabandara8536 4 ปีที่แล้ว +1

    ජය වේවා.🙏🙏🙏🙇🏻‍♂️🙇🏻‍♂️🙇🏻‍♂️

  • @lasandadevendra8277
    @lasandadevendra8277 4 ปีที่แล้ว +2

    බොහොම හොද උපදේස කථාවක් සර්...කරනවැඩ වලට හොද උත්තේජනය ක්...ස්තූතියි..
    😍😍😍😍

  • @hansidx4584
    @hansidx4584 4 ปีที่แล้ว

    සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏

  • @HirushanRashmika.
    @HirushanRashmika. 4 ปีที่แล้ว +7

    හැමදාාම එකක් යරි ඉගෙනගන්නව tnq

  • @swara-574
    @swara-574 4 ปีที่แล้ว

    අලුත්ම අලුත් 3D එකක්. සර්ගෙ අදහස හරි සර්. එක්කො මීට අවුරුදු 20කට පෙර නැත්තම් දැන්. අපි දැන් ගහ හිටවමු. ස්තුතියි සර්

  • @sahanwijebandara5704
    @sahanwijebandara5704 4 ปีที่แล้ว +1

    ජීවිතේ දිනා ගන්න අවශ්‍ය නම් අහන්න වටිනම කතාවක් ✨️🙏💖

  • @amithaedirisinghe6899
    @amithaedirisinghe6899 ปีที่แล้ว

    ඔබ තුමා ගේ chanel එක හමුවීම මා ලද භාග්‍ය කි

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว

    මගේ ජිවිතයට හරිම විඩියෝ එක.බොහොම ස්තුතියි ඔබතුමාට .......!👍👍👊🙏🙂

  • @slcricc1078
    @slcricc1078 4 ปีที่แล้ว +1

    Sir ,I am an a/l student. I should face A/l exam this year.but ,I face the exam second shy.first shy ,I work normaly.Therefor my first shy result is BCC.I faced the exam through the maths.but l think,l can be an engineer. There for I started my second shy November in 2019.but sir,I work to my aim ,from May.I boroke my all works in month of June.There for, l blasted my all aims and I became very low level.but sir,I searched many ways for become a good level.that,I meet your exalant vedios.sir ,today is 5th of July.l start my work to my dream of engineer.sir,l get three A passes for my subjects this year.As well as,l be an engineer. Sir my week point is not a disaplen.I recover my week point.sir I dedicate my all time my aim.thank you sir.l sure,l will success my aim.That day sir I come to meet you for thank you.sir ,God bless you.you are a GRET PERSON for our country.

  • @shiranjayashri7953
    @shiranjayashri7953 4 ปีที่แล้ว +9

    ආයුබෝවේවා සර්ටත්!!
    ගොඩක්ම වැදගත් විඩියෝ එකක්.ගොඩක්ම ස්තුතියි සර්ට..

  • @මගේවත්ත
    @මගේවත්ත 4 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමන්ට .ජය වේවා ❤️👍👈

  • @anitadissanayake2934
    @anitadissanayake2934 4 ปีที่แล้ว +2

    හොදම පාඩමක් 🙏🏼🙏🏼🙏🏼ස්තුතියි

  • @methjayawardhana3923
    @methjayawardhana3923 4 ปีที่แล้ว

    මෙය අහන්න මෙච්චර පරක්කු උන එකට දුකයි.... ඒත් මම දැනුත් ඉදන් පටන් අරන් ඉන්නේ ඔබේ motivation නිසා, ඔබට ස්තූතියි....

  • @nldgamage9929
    @nldgamage9929 4 ปีที่แล้ว

    බුදු සරණයි ඔබ තුමාට

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්.මගහැරැනු දේ බොහෝයි.

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Thank You Very Much sir. Very Valueble. All the Best..........!!!

  • @amila1358
    @amila1358 4 ปีที่แล้ว

    Niyamai sir.ඇයි මේ චැනල් එක මට කලින් හම්බ උනේ නෑත්තෙ කියල හිතෙනව.එත් දුක් වෙවි ඉන්න කාලයක් නෑ👍👍👍

  • @hansakalakshan2544
    @hansakalakshan2544 4 ปีที่แล้ว +1

    මරු සර් කියලා වැඩක් නෑ පට්ට අන්තිමට කියපු දේ හිතට පට්ටටම කා වැදුනා තමන් නැවතුනත් කාලය නවතින් නැති බව ගොඩක් ස්තූතියි සර් තව මේවගේ motivation එකක් දානකම් බලන් ඉන්නවා

  • @warunacellulargalle7851
    @warunacellulargalle7851 4 ปีที่แล้ว +1

    Good

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 ปีที่แล้ว +1

    Nice video. Powerful. The best. Active voice.

  • @lakshmemarambaparagahawath7982
    @lakshmemarambaparagahawath7982 4 ปีที่แล้ว

    ඉතාමත් වටිනා වීඩියෝ.. ඔබ‍ට බොහෝමත්ම ස්තුතියි.

  • @nirmaladilhan7134
    @nirmaladilhan7134 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුතියි ස්තූතියි මහත්මයා!!! ❤

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว

    සර් ගොඩක් ස්තුතියි වටහා දීම ගැන

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว

    ඔබතුමන්ට යහපතක්ම වේවා.තෙරුවන් සරණයි

  • @sachithranimali2939
    @sachithranimali2939 4 ปีที่แล้ว

    ඇත්තටම සතුට වෙනවා මෙ දේවල් අහන්න ලැබීම ගැන

  • @kalindupanchala8390
    @kalindupanchala8390 4 ปีที่แล้ว +1

    කාලය කලමනා කරන විදිය ගැන කියන්න ගොඩක් වටිනවා.

  • @tharukafernando1366
    @tharukafernando1366 4 ปีที่แล้ว +2

    ඒක සහතික ඇත්ත...❤💪👍thank You very much Sir...,to Help For our lifes...💓

  • @artsithruartcreation6489
    @artsithruartcreation6489 4 ปีที่แล้ว

    hemadama obage egenweem watinawa..shakthiyak..

  • @kevinlevin4525
    @kevinlevin4525 4 ปีที่แล้ว +2

    අනිත් දේවල් දිනා ගන්න කලින් තමන්ව දිනා ගැනීමයි වැදගත්ම දේ👌👌.Decipline is most important . Thank you very much sir❤❤

  • @WagonR-bx3lg
    @WagonR-bx3lg ปีที่แล้ว

    Aththata sir godak watinawa me dewal jivitha walata

  • @NadeeraDayas
    @NadeeraDayas 4 ปีที่แล้ว +2

    හොඳ අදහස් තුනක් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @moviecreator8804
    @moviecreator8804 4 ปีที่แล้ว +1

    superb sir

  • @රටතොටවිස්තර-ඝ2ම
    @රටතොටවිස්තර-ඝ2ම 3 ปีที่แล้ว

    Thank you sir.e kiyapu dewaluth ekka mara wenasak danenawa aluth gamanak yanna.maga pennuwata godak sthuthi

  • @thathsaranijayasinghe2070
    @thathsaranijayasinghe2070 4 ปีที่แล้ว

    Thank you sir.ගොඩක් වටිනා අදහස් .

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 4 ปีที่แล้ว

    තැන්ක්ස් සර් ගොඩක් වටිනා වෙදගත් වැඩ සටහන ක්‌

  • @isurubandara6731
    @isurubandara6731 4 ปีที่แล้ว +1

    Mama maga balaaagena hitiye sir...godaaak watinawaa...bohoma pin....🌹🌹🌹🌹👍👌

  • @helagoviya
    @helagoviya 4 ปีที่แล้ว +1

    Thank you sir.. good luck

  • @naradadarshana8023
    @naradadarshana8023 2 ปีที่แล้ว

    ඔබට ගොඩක් පින්

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 ปีที่แล้ว +4

    හරිම වැදගත් දැනුවත් කිරිමක් 👍ස්තුතියි...sir...🙏

  • @ramaniperera3556
    @ramaniperera3556 4 ปีที่แล้ว

    Bohoma sthuthiyi sir .mea danuwath kireem walata godak sthuthiyi. Obathumanta nirogisuwaya Saha dawipihita Samadama labeewa ,

  • @roshanwijesooriya4744
    @roshanwijesooriya4744 3 ปีที่แล้ว +1

    This is really good for every one.thank you.

  • @dananjayabandara7939
    @dananjayabandara7939 4 ปีที่แล้ว +1

    Jivitaya jaya ganna nisi ilakkayak tiyennata oni wagema ilakkaya wenuwen weda karann oni.. 💪💪💪💪💪💪

  • @ayeshthasan2299
    @ayeshthasan2299 3 ปีที่แล้ว

    Thank you sar.man volleyball playa kenek.mage jiwethe ta godak watinawa me video eke.

  • @danuskasenarathna4733
    @danuskasenarathna4733 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුතියි සර්

  • @gkushantha
    @gkushantha 4 ปีที่แล้ว +1

    Great motivation lecture Mr. Bhathiya

  • @oxfordwijayagurusinghe131
    @oxfordwijayagurusinghe131 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා.

  • @TharanagaHerath-wn7tc
    @TharanagaHerath-wn7tc 5 หลายเดือนก่อน

    Thank you sir, ada ayemath me vediowa beluwa.sir apita hemadam watinawa.❤❤❤

  • @chathurajayaweera6639
    @chathurajayaweera6639 3 ปีที่แล้ว

    apata me dewal me akarayen pehedili karanawa yanu ape jiwitha godanegimay,dahasakuth jaragrahana pithupasa obe abipreranaya athi mawa noanumanaya.THERUWAN SARANAY.

  • @niroshranga5843
    @niroshranga5843 4 ปีที่แล้ว

    sartath suba aluth auruddak...!
    mm sarge video netharama balanwa. mta job karala epawela hemathaninma manejar lagen kapella, mm mge wade hriyata karanwa honar genwath kesima aulakne,karanna one wade bosma aweth kelenma matama wade keynawa, mm mta puluwan uparime karanwa. ath manejarla ekata kemathine. mm laga salli ne theyana okkoma demaupeyanta weyadam karanwa. ekanesa godak dewal nathiuna, mta besnas 1k patangnna one sar. mta godayanna one

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 4 ปีที่แล้ว

    Oya thamayi ee socraties...mama thamayi ee tharunaya

  • @sandeepajr.7537
    @sandeepajr.7537 4 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ අදහස් ගොඩක් වටිනවා. පරිස්සමින් ඉන්න.

  • @Vibesoundslk
    @Vibesoundslk 3 ปีที่แล้ว

    Godak sthuthi sir 🙏

  • @sanjeewaranasinghe8429
    @sanjeewaranasinghe8429 4 ปีที่แล้ว

    Superb Motivation Video .Thank you Sir

  • @ruwandikaweerawickram4646
    @ruwandikaweerawickram4646 4 ปีที่แล้ว

    ස්තුතියි ඔබට 🌷🌷🌷

  • @npsweet2455
    @npsweet2455 4 ปีที่แล้ว

    Thankfully. ..bathiya.....!!!!

  • @shashielmeda7758
    @shashielmeda7758 4 ปีที่แล้ว

    ඉස්තූති sr.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chathurikanadeeshani3398
    @chathurikanadeeshani3398 3 ปีที่แล้ว

    වසරකට පසුව අහපු මේ vedio එකෙන් නැවත් ආරම්භයක් ලබාගන්නේ කොහොමද කියලා අදහසක් ලැබුනා ඔබට බොහොමත් ස්තූති . ප්‍රශ්න කීපයක් තියනවා පුලුවන්නම් උදව් කරන්න.
    1. Destination එක හදාගන්නේ කොහොමද? වසර 10ක් අවසානයේ පැමින සිටිය යුතු ස්තානය හෝ කිහිපය ලැයිස්තු ගත කර වර 5කදී වසර 3 කදී වසර අවසානය වන විට ආදී වශයෙන් සැලසුම් කිරීමද නිවැරදි විදිය.
    2. Decipline හදා ගන්නේ කොහොමද? තමාව දිනාගන්නේ?

  • @dhanushka5608
    @dhanushka5608 4 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම ඒ දේ කරනව ❤️ ස්තුතියි ඔබට

  • @successlives655
    @successlives655 ปีที่แล้ว

    ස්තුතියි භාතිය මහතා

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 4 ปีที่แล้ว

    Obathumage katha ahapuwama jivithe athaharinna hithenne ne parajaya baragganna hithenne na theruwan saranai

  • @hiransandeepa9487
    @hiransandeepa9487 3 ปีที่แล้ว

    ගොඩක් හොද අදහස් ටිකක්

  • @viharshagimhani1099
    @viharshagimhani1099 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් 🙏🙏🙏

  • @පියන්තිබන්ඩාරප්රියන්ති

    Subama suba අලුත් අවුරුද්දක් වේවා sar ගොඩක් දවසකින් බොහොම ස්තුති sr