The Art Of Winning People | How To Win Friends And Influence People Book Summary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @aravindawijesinghe7579
    @aravindawijesinghe7579 2 ปีที่แล้ว +291

    මචං views මිලියන ගණන් එන එකක් නැ ඒත් උබ කරන්නේ ජාතික මෙහෙවරක් අධ්‍යාපන අමත්‍යන්ශයටත් කරගන්න බැරි උන. එක නිසා මේක නවත්වන් නැතුව දිගටම කරන් පලයන් කොල්ලෝ 🙏🙏🙏😘

  • @sahankanuwana
    @sahankanuwana 2 ปีที่แล้ว +232

    You are doing "One of the greatest duties" for growing people in Sri Lanka!

  • @dishanfernando8069
    @dishanfernando8069 2 ปีที่แล้ว +13

    අයියා හැම comment එකකටම එක comment එකක්වත් missed නොකර like එකකින් ඒ හැම කෙනාටම වටිනාකමක් දීලා තියෙනවා. වචනයෙන් වගේම ක්‍රියාවෙනුත් ජීවිතේට දෙයක් උගන්වන්න මේ ගන්න උත්සාහයට ගොඩක් ස්තූතියි.

    • @Simplebooks
      @Simplebooks  2 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි ඒකට

  • @nawo__
    @nawo__ 2 ปีที่แล้ว +127

    ඉදිරිපත් කරන විදිය හරිම ආකර්ෂණීයයි.
    Leadership 👩‍🎓

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 ปีที่แล้ว

      Hh

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 ปีที่แล้ว +1

      ඔව් අති දක්ශයෙක් වැඩසටහන් කරන හැටි කොච්චර වටිනවා ද ❤

  • @ewanvevo5491
    @ewanvevo5491 2 ปีที่แล้ว +45

    ඇත්තටම ඔයාල සතුටු වෙන්න. ඔයාලගෙ watchbook series එක නිසා මම දැන පොත් කියවන්න පුරුදු වෙලා තියෙන්නෙ. මම මේ දවස් වල rich dad poor dad පොත කියවනවා...
    පට්ට ආසාවෙන්.
    Thank you simplebooks 🙏🙏🙏.
    අයියේ පුලුවන් නම් සතියකට watchbook video තුනක් වත් දාන්නකො.
    අපිට සතියකින් පොත් තුනක් කියවන්න බැරි එක ඇත්ත ඒත් අපිට පොතක් select කරගෙන මෙහේ book shop වලින් හොයා ගන්න ලේසියි ඒක.
    💚💚💚

    • @serendipity_mind
      @serendipity_mind 2 ปีที่แล้ว

      eka gann puluwan kohenda hamathanama out of stock ne

    • @ewanvevo5491
      @ewanvevo5491 2 ปีที่แล้ว

      @@serendipity_mind oya koheda inee

    • @ewanvevo5491
      @ewanvevo5491 2 ปีที่แล้ว +1

      @@serendipity_mind lagama thiyena sarasavi bookshop eken balanna...mama gaththe Matara sarasavi eken.

  • @gimhansaranga2528
    @gimhansaranga2528 2 ปีที่แล้ว +63

    අයියා මිනිස්සු ඉස්සරහ කතාවක් කරන්න කරන්න ඉගෙනගන්න ඕනි දේවල් ගැන වෙනම වීඩියෝ එකක් කරන්නකො 💙💙🥺

    • @dineshchaminda2384
      @dineshchaminda2384 2 ปีที่แล้ว +1

      ඔව් ... පුලුවන්නම් ලොකු දෙයක්.

    • @studywithlifejourneyslj8977
      @studywithlifejourneyslj8977 2 ปีที่แล้ว

      Ow matath onai

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +3

      @@dineshchaminda2384 කථාව පටන් ගන්නකොට හිතාගන්න අහගෙන ඉන්න එවුන් ඔක්කොම හරක් කියලා, එතකොට බය නැතිව කථාව කරගෙන යන්න පුළුවන්,

    • @achiyahub
      @achiyahub ปีที่แล้ว

      E aya hina wenava vagene 🤕api gena mona hari katha karanava vage penava e welavata

  • @Thilina_madushan
    @Thilina_madushan 2 ปีที่แล้ว +30

    හැමදාම වගේ අදත් වටින වීඩියෝ එකක්
    Thank You Very Much Simplebooks ☺️

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 ปีที่แล้ว +29

    තෑන්ක්ස්... අවංකවම...ඔබගේ පැහැදිලි කිරීමෙන් මගේ අඩුපාඩු බොහෝමයක් හදුනා ගත්තා....😀😀😀👍👍👍👌👌👌👌.. හැමදාම මගේ මතයට අනිත් අයට පටවන්න යෑමෙන් ලොකු ගැටලු වලට මුහුන දීලා තියෙනවා....

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +16

    Simple books ලගේ ආසම contents තමයි watch a book & case studies.. ඉස්සරහටත් වැඩි පුර case studies watch a book video කරන්න..❤️❤️❤️😍😍🔥🔥 Good Luck..😘😍😍😍

  • @chamodyadilrukshi6038
    @chamodyadilrukshi6038 2 ปีที่แล้ว +57

    මේ පොතේ පරිවර්තනයක් තියෙනවා "හදවත දිනන මග හා සිත් ගැනිම" මහාචාර්ය දයා රෝහණ පරිවර්තනය කරපු.

    • @nalindasri
      @nalindasri 2 ปีที่แล้ว +3

      Thanks for your comnt

    • @ktkavindya6633
      @ktkavindya6633 2 ปีที่แล้ว +3

      Thank you!!!

    • @KALINDU01
      @KALINDU01 2 ปีที่แล้ว

      Thanks you. 👍👍👍👍👍

    • @kirankavinda7628
      @kirankavinda7628 2 ปีที่แล้ว

      ගන්න තැනක් නැද්ද දන්න

    • @chamodyadilrukshi6038
      @chamodyadilrukshi6038 2 ปีที่แล้ว +1

      @@kirankavinda7628 mn nam gaththe gunasena aken

  • @dilshansameera7374
    @dilshansameera7374 2 ปีที่แล้ว +12

    අදමයි බැලුවේ විශේෂත්වයක් තියෙනවා ඇත්තටම.දිගටම කරන්න.අද සිට සීරුවෙන්. 🙋‍♂️😋👍

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +38

    The Millionaire Next Door: The Surprising Secrets of America's Wealthy
    මේ පොත ගෙන ඕන ඊලගට please..🔥❤️😍

  • @kanishkadissanayake2203
    @kanishkadissanayake2203 2 ปีที่แล้ว +189

    _Lesson 01_
    *1. අදාල පුද්ගලයා වැදගත් (Important) යැයි හිතන්න.*
    *2. අදාල පුද්ගලයා Interesting යැයි හිතන්න.*
    අදාල පුද්ගලයාගේ passion පිළිබඳ දැනුවත් වීමේන් ඒ පිළිබඳව interesting conversations ගොඩනගන්න පුළුවන්.
    සීනාසීම / උද්යෝගිමත්ව hi කීම/ පුද්ගලයන්ගේ නම් මතක තබාගැනීම වැනි පොඩි දේවල් තුළින් එම පුද්ගලයා වැදගත් යැයි හැගවිය හැක.
    _Lesson 02_
    *1. මතවාද (argument) වලට නොයා කටයුතු කිරීම.*
    *2. මතවාද වලට නොයාබැරි විට පුද්ගලයා වැරැදි යැයි නොපවසා. ඔබත් වැරැද්ද බාරගන්න සුදානම් යැයි හැගෙන්න දෙන ගමන් මතය හේතු සහිතව පෙන්වා දෙන්න.* Argument එකෙන් ඈතට ගිහින් අදහස ප්‍රකාශ කරන්න.
    _Lesson 03_
    *1. මිනිස්සුන්ව දිනපතා අගය (value) කරන්න.*
    *2. වැරැද්ද value එකක් එක්ක පෙන්නන්න.*
    • හොදක් කියල පටන් ගන්න.
    • හීමීට මතය කියන්න.
    • කළ යුතු දේ හොඳින් පවසා අගය කීරීමකින් වැඩේ අවසන් කරන්න.
    *3. අදාල පුද්ගලයාගේ stands වැඩිවෙන ලෙස අදාළ ගුණාංග දැනටමත් පුද්ගලයා තුළ තියෙන විදිහට කතා කරන්න.*
    _Lesson 04_
    *1. අනෙක් පුද්ගලයාගේ view point එක තෙරුන්ගෙන අදහස් දක්වන්න.*
    _Lesson 05_
    *1. අනෙක් පුද්ගලයාට කතා කරන්න අවස්ථාව දීලා පුද්ගලයා කියන දෙය පරිස්සමෙන් ඇහුම්කන් දෙන්න.*

  • @bfgpraboda8727
    @bfgpraboda8727 2 ปีที่แล้ว +35

    අයියගේ භාශාව නම් සුපිරියක්❤

  • @didulangawickramarachchi389
    @didulangawickramarachchi389 2 ปีที่แล้ว +9

    Success mindset & Leadership gena puluwnnm kranna. මේක ඇත්තටම වටිනවා❤️

  • @thusithapushpakumara2994
    @thusithapushpakumara2994 2 ปีที่แล้ว +25

    1.Success mindset
    2.Leadership

  • @CptDusty-hx8xb
    @CptDusty-hx8xb 2 ปีที่แล้ว +23

    Waiting for next : Start a Business. That's My Suggestion! If any better suggestion, Accepted! Thank you simple books, an Amazing video as always :)

    • @ceynowa_coffee.
      @ceynowa_coffee. 2 ปีที่แล้ว +1

      Minute mistre

    • @neni4116
      @neni4116 2 ปีที่แล้ว

      The already did a video about start a business

  • @harshaperera6101
    @harshaperera6101 2 ปีที่แล้ว +35

    රටේ පවතින තත්වය සමග Leadership කියන මාතෘකාව හැමෝටම පොදු දෙයක් වෙලා.. ඒ තුලින් ඇතිවන තීරණ ගැනීම එක්, එක් පුරවැසියන්හට survival එකට බලපාවි...

  • @thushanudugampola4740
    @thushanudugampola4740 ปีที่แล้ว

    සහෝදරයා මම ලගදි තමයී ඔබගේ channel එක fallow කරන්න ගත්තේ.. දැනට සෑහෙන videos බලලා තියෙනවා. මමත් වෙනමම field එකක ඉදලා marketing field එකට ආපු කෙනෙක්. මේකට එනකොට කලින් company එකෙන් ලැබුනු PR එක හැරෙන්න මෙලෝ දෙයක් මම marketing ගැන දැනගෙන හිටියේ නෑ.. නොදැනුවත්ව හරි මම කරලා තියෙන දේවල් මේ video series එකෙන් දකින කොට පුදුම සතුටක් ඇතිවෙන්නේ.. ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ team එකට...❤️❤️❤️

  • @vishmamind991
    @vishmamind991 2 ปีที่แล้ว +3

    වාසනාවට How to win friends and influence People පොත කියවලා තියෙනවා.ඒක ගොඩක් වටිනවා

  • @himalilakshika3331
    @himalilakshika3331 ปีที่แล้ว +10

    1. Success mindset
    2. Money and wealth
    3. Leadership

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +4

    ඔබ විසින් කරන සෑම වීඩියෝ එකක් ම අපේ දැනුමට මාර විදිහට වටිනවා ඉදිරියට තවත් හොඳ වීඩියෝස් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ලංකාවේ ජනප්‍රිය උඩට ආපු ව්‍යාපාරිකයෝ ගැන වීඩියෝස් කරන්න

    • @shehanimalshika4313
      @shehanimalshika4313 2 ปีที่แล้ว

      2 k withara karala thiyenawa.dhammika perera ,chamath palihapitiya Gena.

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 2 ปีที่แล้ว +2

    වෝව්...අහම්බෙන් වීඩියෝ එකක් දැකල බලන්න ගත්තෙ..ඇත්තටම සුපිරියක්..අයියෙ මේ දේවල් දිගටම කරන්න ශක්තිය ලැබේවා කියල පතනව ! ජය වේවා..💐

  • @mygamez4468
    @mygamez4468 2 ปีที่แล้ว +15

    Success mindset 👌

  • @DCD_Editz
    @DCD_Editz 2 ปีที่แล้ว +63

    මේ කතා කරපු දේවල් වලින් සමහර දේවල් මං දැනටමත් කරලා තියෙනවා. මට හරි සතුටුයි ඒ ගැන. THANKYOU @simplebook

  • @rwkwickramarathna
    @rwkwickramarathna 5 หลายเดือนก่อน +1

    My favourite youtube chanel is simplebook ..❤😊
    Thank a lot aiya . You are a great people. Respect you ❤😊

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +9

    Simple Books videos වලට ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්නම්..❤️❤️❤️❤️😍

  • @anuwathsala1189
    @anuwathsala1189 2 ปีที่แล้ว +2

    ඇත්තටම මෙ වගෙ වීිඩියො කරනවට ඔයාලට ගොඩක් ස්තුති . අපිව දිරිමත් කරනවට එ වගෙම සාර්ථකත්වයට යන්න හැම කරුණක් ගැනම කියල දීලා උදව් කරනවට. ගොඩාක් ස්තුති 🙏

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630 2 ปีที่แล้ว +4

    Good work brother... Thank you!🖤
    Success Mindset සම්බන්ධව video එකක් බලාපොරොත්තු වෙනවා ..

  • @AshokaKumari-mh5wz
    @AshokaKumari-mh5wz 5 หลายเดือนก่อน +1

    You are correct. good advice and good idea 🤔🤔

  • @sahan_nimesha_madarasinghe
    @sahan_nimesha_madarasinghe 2 ปีที่แล้ว +12

    To be honested you have put lot of effort to give lot of things for us, i have already watched lot of ur videos and those are really crucial for us. Thank you very much for ur effort ❤️😇

  • @jayamalw
    @jayamalw ปีที่แล้ว

    ඉස්සර හිටපු පොලිස් පති කෙනෙක් (මට නම මතක නෑ ) මේ පොත කියවල, ඒක ලංකාවේ තියෙන සෑම පොලීසියකටම යවල අනිවාර්යයෙන් හැම කෙනෙක්ම කියවන්න ඕන කියල නියම කරල තිබ්බ කියල මම අහල තියෙනව. මගේ තාත්තා මේක කියවල තිබ්බ. ඒත් අද තමයි හරියටම මේකෙ idea ටික ගත්තෙ
    බොහොම ස්තුතියි මල්ලි .. ඔයා තව ඉස්සරහට අනිවාර්යයෙන් යනව. මේක ජාතික සත්කාරයක්.

  • @DilshanWijerathne
    @DilshanWijerathne 2 ปีที่แล้ว +24

    "Watch a book" is addictive👌💗
    ඊලගට Leadership ගැන ඕනේ😁💗

    • @shanx_lk
      @shanx_lk ปีที่แล้ว

      Leadership gana one

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එකත් ගොඩක් වටින වීඩියෝ එකක් 🔥👌 බොහොම ස්තූතියි ඔබට ❤️❤️❤️
    Leadership 👌

  • @nazeelhaq7277
    @nazeelhaq7277 2 ปีที่แล้ว +25

    Not gonna lie but this is the most useful TH-cam channel I've ever seen on TH-cam.

    • @Pereranorm
      @Pereranorm 2 ปีที่แล้ว

      Try Think School channel

    • @arts4240
      @arts4240 2 ปีที่แล้ว +1

      of course. I also think

  • @ireshamaduwanthi1409
    @ireshamaduwanthi1409 2 ปีที่แล้ว

    Leadership gana video ekak karanna .aththatama godak watinawa mewa pahadili karala dena eka thank you so much

  • @janiduakalanka
    @janiduakalanka 2 ปีที่แล้ว +8

    මෙහෙමයි....වවුලගෙ මගුල් ගෙදර යනවනම් වවුලෙක් වගේ එල්ලිල ඉන්න ඕන 😌

  • @Cera12.12
    @Cera12.12 3 หลายเดือนก่อน

    Thank you. (Success mindset , Investing, Start a Business)

  • @nalakagampalage1252
    @nalakagampalage1252 2 ปีที่แล้ว +11

    අයියේ කොටස් වෙළදපොලේ හරියටම ආයෝජනය කරන්න ඕන විදිහ ගැන ඒ කියන්න සම්පුර්ණයෙන් ස්ටොක් මාකට් එකේ වෙන ක්‍රියාදාමය ගැන විඩියෝ ගේන්නකෝ ඒක ලොකු උදව්වක් අපිට ....

    • @j.d.ashinsa245
      @j.d.ashinsa245 2 ปีที่แล้ว +1

      yes...

    • @disnyperera306
      @disnyperera306 2 ปีที่แล้ว +1

      කොටස් වෙලද පල ක්‍රිප්ටො කියන්නෙ ගොඩක් මිනිස්සු සතෙට හිදුන තැනක් සහ හිගන්නු කෝටිපතියො කරපු තැනක්.ඉගෙන ගෙන පටන් ගන්න.කල්පනාවෙන්.අමාරුවෙ වැටෙන්න එපා.

    • @disnyperera306
      @disnyperera306 2 ปีที่แล้ว

      සමානාත්ම තාව
      අර්ත චර්‍යාව
      ප්‍රිය වචනය.
      ඒ භාග්‍යවතුන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා🙏🙏🙏 .

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +1

    මම ආසම ඔයාලගේ case study & watch a book video series වලට.ඉදිරිපත් කිරීම, content, video quality, creativity හැමදේම excellent 👍😊. Thanks sir 😊 💐👏💯💖

  • @lahiruruwan6667
    @lahiruruwan6667 2 ปีที่แล้ว +4

    Thanks for sharing your knowledge 🙏❤

  • @wishvachathuranga
    @wishvachathuranga 4 หลายเดือนก่อน

    Thank you for the insightful videos. They are incredibly valuable! ❤

  • @j.d.ashinsa245
    @j.d.ashinsa245 2 ปีที่แล้ว +5

    අද වෙනකොට ලංකාවේ ලොකු ප්‍රශ්න තියනවා.ඒ ප්‍රශ්න වලට අපිට පුලුවන් ව්දිහාට අපි උත්තර හොයන්න ඕන.දැන් මේ දවස් වල ගොඩක් A/L ,O/L කරපු ජොබ් නැති වෙච්ච කට්ටිය ගෙදට ඉන්නවා.ඉතින් ඒ අයට වගේම අලුතෙන් Business එකක් පටන් ගන්න ඉන්න යටත් මේ දවස්වල එකට අඩිතාලමක් විදිහට මම හිතනවා ඔයාලට පුලුවන්නම් කොටස් වෙළදපොල ගැන සම්පුර්ණ විස්තර කරන විදිහට A to Z විදිහට වීඩිඔ සීරියස් එකක් අරන් එන්න පුලුවන්නම් මම හිතනවා එක ඔයාල වර්ත්මනයට වගේම අනාගතයටත් රට වෙනුවෙන් කරන හොද ආයෝජනයක් වේවි කියල.

  • @udenifernando5272
    @udenifernando5272 ปีที่แล้ว

    ඔබතුමාගේ ඉදිරිපත් කිරීම හරිම ආකර්ශණීය හරිම සිත් ඇදගන්නා සුළුයි ස්තුතියි .ස්තුතියි .ස්තුතියි

  • @erangaperera8343
    @erangaperera8343 2 ปีที่แล้ว +4

    මෙකෙ උඩට පහලට යන ගමන් අහම්බෙන් දැක්කේ.පොත් කියවන්න ආසවත් නැති මම හරිම ආසාවෙන් විනාඩි 19 ක් බලාගෙන අහගෙන හිටියා🤗
    Keep it up broh 💚

  • @shashikaprabhash2985
    @shashikaprabhash2985 2 ปีที่แล้ว +1

    මුල ඉදන් ඉවර වෙනකම්ම හොදට ප්‍රසන්ටේෂන් එක කරා. ඊලග වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා. මේකේන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. ❤👌

  • @Happylife-tz6ly
    @Happylife-tz6ly 2 ปีที่แล้ว +5

    හරිම පැහැදිලියී. ගොඩක් වටිනවා. ස්තූතියී❤️🙏

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 10 หลายเดือนก่อน +1

    Wow .. simplebooks chanel ek yotube eke mge favouritema chnel ek life ekt මාරම මාරම important ideas gnna puluwn nice...! 😌.

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 2 ปีที่แล้ว +6

    1M Sub ඉක්මනින් එන්න ඕන වටිනා චැනල් එකක්..👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 2 ปีที่แล้ว +1

    ඇත්තටම වැදගත් කාර්යයක් ඔබ ඉටුකරමින් සිටින්නෙ. සුබ පැතුම් මිත්‍රයා.👍

  • @sasankadulanjana79
    @sasankadulanjana79 2 ปีที่แล้ว +3

    Marketing ගැන අනිවාර්යයෙන්ම ඕනේ...

  • @nethmikavindya2976
    @nethmikavindya2976 2 ปีที่แล้ว

    මේ වීඩියො එක බලපු නිසා තමයි දැන් මෙ කමෙන්ට් එකත් දාන්න හිතුවෙ. වෙනද මං මේම කමෙන්ට් දාල නෑ මං හිතන්නෙ ඔයාගෙ මෙ වීඩියො එකෙන් මං දෙයක් ඉගෙන ගත්ත. ගොඩක් දේවල් හදාගන්න පුලුවන් හොද වීඩියො එකක්. දිගටම කරගෙන යන්න පුලුවන් සහයෝගය දෙන්නම් 🤗

  • @Xbzjnrzhk6619
    @Xbzjnrzhk6619 2 ปีที่แล้ว +7

    Leadership . වෙලාව ගොඩාක් ගියාට කමක් නෑ video එකේ contain එක වැඩි කරන්න පුලුවන් නම් හොදයි 😁😁😁

  • @Larry21924
    @Larry21924 9 หลายเดือนก่อน

    This is nothing short of extraordinary. I recently stumbled upon similar material, and it was breathtaking. "The Art of Meaningful Relationships in the 21st Century" by Leo Flint

  • @lakmalkdh3420
    @lakmalkdh3420 2 ปีที่แล้ว +4

    Simplebook channel එක අපේ හදවත වෙලා ඉවරයි!!!!

  • @isurucumaranathunga
    @isurucumaranathunga 2 ปีที่แล้ว

    Niyama watina wadak me karanne. Nodanna dewal bohomayak igenagaththa. Digatama karan yanna. Bohoma sthuthi...

  • @imeshabeywickrama4503
    @imeshabeywickrama4503 2 ปีที่แล้ว +5

    Amazing lessons!
    I always wanted to read this book.. but never got the chance.. You nicely presented it in a nutshell 🏆💪

  • @isirarathnajeewa1181
    @isirarathnajeewa1181 ปีที่แล้ว

    Your presentation is very attractive ,success mindset

  • @dreamworld4636
    @dreamworld4636 2 ปีที่แล้ว +3

    Money & Wealth💰

  • @sukuba-six_ten
    @sukuba-six_ten ปีที่แล้ว

    මම ඔයාලගේ හැම වීඩියෝ එකක් ම බලනවා. වැඩි දවසක් යන්න කලින් මම ඔයාලව හමුවෙන්න එනවා.ඒ ඔයාලා නිසා තමයි අද මම සාර්ථක උනේ කියලා කියන්න. හදවතට දැනෙන විදිහට මේ කියලා දෙන එකට ගොඩක් ස්තුතියි. 👍👍👍👍👍👍👍👍👍

  • @hirunarandiv5
    @hirunarandiv5 2 ปีที่แล้ว +5

    Success Mindset 🔥

    • @home_ceylon
      @home_ceylon 2 ปีที่แล้ว

      Ayye subscribe ekk dennko 🙏🙏

  • @chayaperera1231
    @chayaperera1231 ปีที่แล้ว

    Really great work. I save many of your videos. Thank you.

  • @kookieheart3290
    @kookieheart3290 2 ปีที่แล้ว +3

    Really important lesson
    Thank you

  • @sithumwimukthi5045
    @sithumwimukthi5045 2 ปีที่แล้ว +2

    You are a great influencer. Thank you for your contribution. Keep it up!!!

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 2 ปีที่แล้ว +9

    Leadership ❤️

  • @EducationLanka-rh7un
    @EducationLanka-rh7un 6 หลายเดือนก่อน

    You are contracting to society more than education system ❤

  • @manojayawardana1912
    @manojayawardana1912 2 ปีที่แล้ว +2

    To be honest I really feel your explanations. It's really inspiring and eye catching. Some people might already know about the facts you explained but any way If these videos are capable of getting people into the right track. It's quite important.

  • @nirmalapamala7784
    @nirmalapamala7784 10 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා ස්තුතියි දක්ෂ ඉදිරිපත් කිරිිමක් .❤ ⁣

  • @iamlathindu
    @iamlathindu 2 ปีที่แล้ว +5

    Thank you very much for the video and your effort in creating this content. It Is making it more valuable for humans.⭐️

  • @hash8655
    @hash8655 ปีที่แล้ว +2

    වැඩ සටහන ඉදිරිපත් කරන විදිය ගොඩක් හොදයි..keep it up .

  • @inurawathmal9632
    @inurawathmal9632 2 ปีที่แล้ว +3

    අනේ ww2 eken වැඩිම civil මරණ තිබ්බ චිනය අද loke 2 වෙනි ආර්ථිකය වුණේ කොහොමද කියලා video ekak karannko 🥺🥺🥺🥺

  • @vithanagekavishka8356
    @vithanagekavishka8356 ปีที่แล้ว

    Aiye oyage vedio gdakkk clear...hodta keya denva...puluvn nm ආකර්ශන නීතිය ගැන විස්තර කියන්නකෝ තව❤

  • @harshakumara970
    @harshakumara970 2 ปีที่แล้ว +3

    ලොකු කම පැත්තකින් තියලා සරලවම පුක දෙන්න කියලනේ කියන්නේ 👍. එකයි ලංකාවේ අයට ඒක බෑ අලිඔලුවෝ ඉන්නේ.

  • @angeltinaaamnd3945
    @angeltinaaamnd3945 8 วันที่ผ่านมา

    Great Video!❤️
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව, අපි කොහොමද දැනගන්නෙ තව කෙනෙක් අපිට එයාගෙ ප්‍රශ්නයක් කියන්නෙ ඒකට විසදුමක් උවමනාවෙන්ද එහෙම නැත්තං ඒකට ඇහුම්කන්දීමක් උවමනාවෙන්ද කියල ?🤔🤗❤️

  • @ChathuMadushika-y4j
    @ChathuMadushika-y4j 11 หลายเดือนก่อน

    Vishwayata thank ..oy wage vidio akak dakinna labunata ....oyta thak you ....oy dewal kiyala denawat

  • @thisaramedagoda9624
    @thisaramedagoda9624 2 ปีที่แล้ว +5

    01. Success mindset.😍❤️
    02. Leadership 😍❤️

  • @chirathsasiri
    @chirathsasiri ปีที่แล้ว +1

    මචං….
    සුපිරි ඔයා… ගොඩක් පිං

  • @dilsharaviharigunarathna7819
    @dilsharaviharigunarathna7819 2 ปีที่แล้ว +4

    Success mind set❤✨️

    • @home_ceylon
      @home_ceylon 2 ปีที่แล้ว

      mwa subscribe krnnkoo 🥺🥺🙏

    • @dilsharaviharigunarathna7819
      @dilsharaviharigunarathna7819 2 ปีที่แล้ว +1

      @@home_ceylon kaloo❤

    • @home_ceylon
      @home_ceylon 2 ปีที่แล้ว +1

      @@dilsharaviharigunarathna7819 Thank you godaaaak 🥰🥰🥰🙏

  • @lahirurandika1057
    @lahirurandika1057 2 ปีที่แล้ว +1

    වැඩසටහන නියමයි තවත් මෙවැනි වැඩසටහන් කරන්න ...අපිට පොත් බාවිතා කරන්න ටිකක් අමාරුයි .. නමුත් මෙවැනි වීඩියෝ වලින් අවශ්‍ය වැදගත් කරුණු ටික ගන්න පුලුවන් .ලොකු හෙල්ප් එකක් .

  • @DCD_Editz
    @DCD_Editz 2 ปีที่แล้ว +3

    Leadership

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 ปีที่แล้ว

    Thanks for you leadership

  • @SMAqua1111
    @SMAqua1111 2 ปีที่แล้ว +3

    ජීවිතේ රගමඩලක් අපි අනෙකාගෙ හිත් නොරිදවා රගපාල අපේ ජීවිතෙ විදින්නැතිව විදවනව

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 2 ปีที่แล้ว

    Mama hinavela minisunta godak adaren karunaven kathakarana kenek mage athdakima nam minissu oya kiyapu tharam hoda aya nevei oun upathinma gena pahath gathi thiyanava ape hinava karunava udauvak aran ounge pahath gathi penvanava parissamin

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +4

    I Will Teach You to Be Rich
    Book by Ramit Sethi.❤️

  • @kelumakuratiya859
    @kelumakuratiya859 2 ปีที่แล้ว

    Thank you very much brother ඔබට ජයමවේවා !

  • @mygamez4468
    @mygamez4468 2 ปีที่แล้ว +3

    ❤️💫

  • @LittleSnowflake2007
    @LittleSnowflake2007 9 หลายเดือนก่อน +1

    මම හොයාගෙන ආපු විඩියෝ එක පලවෙනියටම තිබ්බම 💕👌

  • @promodyagamage7613
    @promodyagamage7613 2 ปีที่แล้ว +3

    ❤️💪

  • @ruwa1239
    @ruwa1239 2 ปีที่แล้ว

    Start a business. ආකර්ශනීය ඉදිරිපත් කිරිමක්

  • @sidemirrorvideo
    @sidemirrorvideo 2 ปีที่แล้ว +4

    viewed 1st, 😄

  • @vmamilakumara
    @vmamilakumara 2 ปีที่แล้ว

    Simple Book marketing tricks are greatest, I got a idea in bottom of my heart for a consultant. because of your last example.
    So I wanna consulter for me..
    Simple Book marketing nam maru, Anthimata consulting kathawa demma eka hithata weduna. matath asayi oyaalage consulter kenek ekka kathaakaranna..

  • @arts4240
    @arts4240 2 ปีที่แล้ว

    until now, I watched only two videos on your you tube channel,
    but now, this is my favourite you tube channel,
    thank you soo much

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +1

    Success Mindset
    Thanks a lot Simple books🌹🌹🌹

  • @anuranandiweera2239
    @anuranandiweera2239 10 หลายเดือนก่อน

    Yes
    Thanks for valuable information

  • @EAIM155
    @EAIM155 2 ปีที่แล้ว +1

    Thank you aiye godak watinawa me vedio eka ❤️‍🔥

  • @supunsanjeewa2293
    @supunsanjeewa2293 9 หลายเดือนก่อน

    Leadership ! That's what we need right now

  • @awishkawickramasinghe2743
    @awishkawickramasinghe2743 ปีที่แล้ว

    හැමදාම රෑට මේ චැනල් එකේ වීඩියෝ එකක් බලල නිදාගන්නෙ❤️සමාජෙට ලොකු මෙහෙවරක් කරන කෙනෙක්.

  • @charithherath4055
    @charithherath4055 2 ปีที่แล้ว +1

    Thank you 💖✌( leadership )

  • @lakshikamadhushani8923
    @lakshikamadhushani8923 ปีที่แล้ว

    Thank you for the given knowledge. Success mindset and leadership are my interesting topics

  • @nimekapahan2708
    @nimekapahan2708 2 ปีที่แล้ว

    ගොඩක් වටින දෙයක් thank you simplebooks