Financial Freedom. ධනවතුන් නොක්කී රහස් . මුල්‍ය නිදහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ධනවතුන් නොකී රහස් -
    ඔබව මුල්‍ය සාර්ථකත්වයක් කරා රැගෙන යනු ඇත.

ความคิดเห็น • 166

  • @isuruprasad2
    @isuruprasad2 2 ปีที่แล้ว +9

    මම වයස අවුරුදු 22 ක තරුණයෙක් ඔබතුමාට ස්තුති කරන්න වචන මදි ගොඩාක් පිං ඔබතුමා කරන මේ මහගු සෙවාවට අදුරෙ අත පතගාන අපව ආලොකය දෙසට යොමුකරමින් ආකල්ප වර්ධනය කරමින් යන මේ ගමනට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @LakshanMadusankaHettiarachchi
    @LakshanMadusankaHettiarachchi 8 หลายเดือนก่อน +2

    හරිනම් මේ වීඩියෝ ලංකාවේ හැමෝම බලන්න ඕනෙ ❤️💪

  • @උක්කුංපුතා
    @උක්කුංපුතා 3 ปีที่แล้ว +20

    බොහෝම ස්තූතියි සර්..බියගම වර්ක්වෙයාර් ලංකා ආයතනයේදි ඔබතුමා මුනගැසුනා..එදා සිට ජීවිතේ ලොකු වෙනසක් සිදු උනා...❤️❤️❤️

    • @My_journey_
      @My_journey_ 2 ปีที่แล้ว

      හරිම වටින විඩීයෝ එකක් ♥️

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +10

    කෙටි කාලින ආයෝජන තමයි හොද ..
    දින පතා සහ සති දෙකෙන් දෙකට හෝ මාසිකව .. ලාබ ලබන ආයෝජන වල නිරත වන්න ..
    බැංකුවෙ දාල දියුණුව ලබන්න බැහැ ..
    කෙටි කාලින ආයෝජන වල යෙදෙන්න ..
    අති සාර්ථකයි 🌹
    ඔබතුමා හරි 👍
    මුදල් පරිහරනය කිරිම පිලිබද අර්තවත් දේශනයකි .. 🌹
    වගාවත් හොදයි .. බැංකුවෙ මුදල් තියන් ඉන්නවට වඩා

  • @theslocean
    @theslocean 3 ปีที่แล้ว +7

    හැමත් හොදම වීඩියෝ රැගෙන එන ඔබට ගොඩක් ස්තුති.

  • @asithadananjaya763
    @asithadananjaya763 3 ปีที่แล้ว +18

    ඔබේ අදහස් මීට වසර කිහිපයකට කලින් හමුවුණා නම්,වටිනාකම වැඩිබව තෙරෙනවා..

    • @samadhiumayangni1001
      @samadhiumayangni1001 3 ปีที่แล้ว +2

      සමහරවිට ඔයා තාමත් පරක්කු නැතිව ඇති තවත් මහන්සි වෙන්න

    • @asithadananjaya763
      @asithadananjaya763 3 ปีที่แล้ว +1

      @@samadhiumayangni1001 ඔව්..දැන් එතුමාගෙ මඟපෙන්වීම් අනුව ක්‍රියා කරන්නෙ,දරුවන්ටත් පාසලෙන් මුදල් පාලනය ගැන ඉගැන්වීම් තිබුනම් වටිනවා.

    • @nisansalanisansala4517
      @nisansalanisansala4517 2 ปีที่แล้ว +1

      @@asithadananjaya763 .

    • @mahela6507
      @mahela6507 2 ปีที่แล้ว +1

      @@nisansalanisansala4517.

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +8

    තරුණයෙක් හැටියට මට ඔයාගෙන් බොහෝ දෙයක් ලැබිලා තියෙනවා

  • @nilminisamarasinghe4933
    @nilminisamarasinghe4933 3 ปีที่แล้ว +8

    ඉතා අගය කළ යුතු ලක්දිව වටිනා මානව සම්පතකි ඔබ...🙏 I respect sir..

    • @upasend1637
      @upasend1637 ปีที่แล้ว

      You are correct. Budusarani devipihiti

  • @krishanmaduranga3595
    @krishanmaduranga3595 ปีที่แล้ว +2

    හොද වැඩ සටහනක් මොහාන් සර් මන් ලගදි මේ වීඩියෝ බලන්න ගත්තෙ දැන් තමා තේරුම් ගන්න පුළුවන් මන් කරපු දේවල් වැරදි දේවල් කියල මන් දැන් මොහාන් සර් කියන ඒව අහල ඒව ජීවිතේට අරගෙන ඉස්සරහට යන්න හදන්නෙ දැන් ඉන්නෙ අඩියෙම වැඩි කාලයක් යන්න කලින් ටිකක් ඉහලට එනව මන් එහෙම ආපු ගමන් මොහාන් සර්ට කෝල් එකක් දෙන්නම් ගොඩක් ඉස්තූති සර්

    • @user-kq4tz8mh3t
      @user-kq4tz8mh3t 2 หลายเดือนก่อน

      Dear.
      මමත් බැලුවෙ පරක්කු වෙලා හොදටම ඒත් අපි එතනදිම වරද හදාගෙන ජයගමු
      උත්සාහය කැපවීම තියෙනවනම් අපිට පුලුවන්

  • @asankajayasooriya9553
    @asankajayasooriya9553 ปีที่แล้ว +1

    සර්ගෙ මේ විඩියො එක බලලා 2022 අවසන් වෙද්දී හදිසි අවශ්‍යතා අරමුදලක් වෙනුවෙන් රැපියල් 50000ක් ඉතිරි කර ගන්න හිතාගෙන වැඩ කලා. මට රැපියල් 75000ක් මේ වෙද්දී ඉතිරි කර ගන්න පුථවන් උනා. අත්‍යාවශ්‍යම මෙහොතක අත්‍යාවශ්‍යම දෙයක් සදහා කිසිම කරදරයක් නැතිව , කාගෙන්වත් ඉල්ලා ගන්න වෙන්නේ නැතිව , කාටවත් කරදරයක් වදයක් නොවි මගේ ගැටලුව විසදා ගැනිමටත් පුථවන් උනා. ගොඩාක් පින් සර්ට මේ ලබා දෙන උපදෙස් වලට. ඔබ තුමාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. දිර්ඝායුෂ ලැබේවා .බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @cpprimaryeducation4283
    @cpprimaryeducation4283 2 ปีที่แล้ว +1

    සර් මට මේ විඩියෝ මාලාව මීට කලින් ලැබුනා නමි අද මම දියුණු වෙලා සර් ට ගොඩක් පින්

  • @pabasaramalidupabasara8775
    @pabasaramalidupabasara8775 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර් මෙ කරන උදව් වලට.හදවතින්ම ගරු කරනවා මෙ කරන සෙවයට ♥️

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 4 หลายเดือนก่อน

    අපිව දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි 🙏🙏🙏🙏

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +2

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @gihanchandrakumara3486
    @gihanchandrakumara3486 3 ปีที่แล้ว +2

    ඔබ තුමන්ට ස්තුතිය පුදකරනවා අපේ හදවතින්ම ....මෙවන් ඵලදායි වීඩියෝ අපට නැරඹීමට සැලස්වීම පිලිබදව....බුදු සරණයි ඔබ තුමන්ට !!!

  • @gunarathanathero4429
    @gunarathanathero4429 ปีที่แล้ว +1

    ඔබතුමාගේ අදහස් මසුරන් වටිනවා..බොහොම පින්.

  • @chamindawikcrama6164
    @chamindawikcrama6164 2 ปีที่แล้ว +1

    Mama sirge video balanne lagadi idala aththtam godak dewal igana gaththa thank you sir

  • @tharindunimshara6362
    @tharindunimshara6362 3 ปีที่แล้ว +3

    වටිනා අදහසක් බොහොම ස්තුතියි ඔබතුමාට ❤️

  • @samadikashyapa3397
    @samadikashyapa3397 3 ปีที่แล้ว +3

    නියම කතාවක් සර්. ඉක්මනින් 3 video එකත් කරන්න 🙏

  • @upulmaxx6503
    @upulmaxx6503 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා සර්❤️

  • @maheshlakmal1994
    @maheshlakmal1994 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබ තුමාට ❤❤❤

  • @asithadananjaya763
    @asithadananjaya763 3 ปีที่แล้ว +1

    ඔබේ අදහස් වලින් ඉදිරියට යනවා..ස්තුති සර්..

  • @user-tc1vi8qn4b
    @user-tc1vi8qn4b 8 หลายเดือนก่อน

    ජොබ් එකක් කරන්න පටන් ගත්ත මුලම ඔබතුමාගෙ වීඩියෝ නරඹන්න හැකි වීම ගැන මම ඉතා සතුටු වෙමි, ඔබතුමාට ජය ❤

  • @funtime5496
    @funtime5496 3 ปีที่แล้ว +2

    ස්තුති සර්....!! ජය වේවා....හැමොටම තමන්ටම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරිමට හැකියාව ලැබේව...!💪

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 2 ปีที่แล้ว +1

    දැනුවත කිරිමට ඉතිඉ

  • @janakidisanayake9903
    @janakidisanayake9903 3 ปีที่แล้ว +1

    සර්,🙏,මට පුද්ගලිකව කතා කිරිමට අවශ්‍යයි 🙏

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 2 ปีที่แล้ว +1

    ස්තූතියි ,

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏

  • @PushpaKumari-qd7gx
    @PushpaKumari-qd7gx 2 ปีที่แล้ว +1

    ape ratata watina sampataki hamadamath meweni video karala jiwitaya sartaka karaganna udaw unata godak pin budusaranai

  • @simplecapital5518
    @simplecapital5518 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට ජයවේවා...!!!

  • @tharushanirmal2675
    @tharushanirmal2675 ปีที่แล้ว

    ඔබතුමාට පිං

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 11 หลายเดือนก่อน

    බය නියමඉ ජයවෙව

  • @silvalennad1621
    @silvalennad1621 2 ปีที่แล้ว +1

    Sir ,ගෙ වදන් පට්ටයි

  • @dmjkumara3897
    @dmjkumara3897 2 ปีที่แล้ว

    Oba thumage vidio balala mage arthikaya yahapath vemin. Thiyenawa

  • @nandikadissanayaka2783
    @nandikadissanayaka2783 2 ปีที่แล้ว +1

    SUPER ADVICE

  • @raveenwidanagamage9112
    @raveenwidanagamage9112 3 ปีที่แล้ว +1

    Thank you sir.
    බොහෝ ම වටින video එක ක්

  • @user-rt3fi4tb6w
    @user-rt3fi4tb6w 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @anuradhasenanayake5534
    @anuradhasenanayake5534 3 ปีที่แล้ว +3

    Thank you very much sir.👍🏻

  • @okieasmr
    @okieasmr 3 ปีที่แล้ว +3

    Watching now 🇺🇸❤️

    • @theslocean
      @theslocean 3 ปีที่แล้ว

      Hi ❤️😘

  • @susanthathusitha9805
    @susanthathusitha9805 2 ปีที่แล้ว +1

    Thank u sir...budusaranai

  • @asankajayarathna7580
    @asankajayarathna7580 ปีที่แล้ว +1

    Thank you so much sir

  • @suyamapulathisi168
    @suyamapulathisi168 3 ปีที่แล้ว +1

    Thank u sir for your great advises... It will be a great motivation and help for the future of the Motherland...respect

  • @flixmovie-g3k
    @flixmovie-g3k 2 ปีที่แล้ว +1

    Thank You. Good Luck ❤

  • @thanujadilhani8792
    @thanujadilhani8792 หลายเดือนก่อน

    Mama oba thumage deshan ahuwe 9 waseredi.mama ewa ahala godak shakthimath una.mama Ada rajaye niladariyek.mata godak dewal labagaña haki una.oba thumata godak pin.

  • @user-rt3fi4tb6w
    @user-rt3fi4tb6w 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්

  • @sadalicollection1231
    @sadalicollection1231 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 2 หลายเดือนก่อน

    සර් වැල් පොලිය ගැන කියන්නකො.ආයෝජනය කරන්න හොද තැනක් එක්කම.වීඩියෝ එකක් ගෙන්න please

  • @samiththilina5370
    @samiththilina5370 ปีที่แล้ว

    Godak watinewa

  • @ilankaruvis2257
    @ilankaruvis2257 ปีที่แล้ว

    Harima wedagath Thank you Sir

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r 3 ปีที่แล้ว +1

    බොහෝම පින්

  • @fjdjjfjfjfjfj8998
    @fjdjjfjfjfjfj8998 ปีที่แล้ว

    Thawa thawa ohoma upades denna shakthiya dairaya lebewa

  • @pavithrachandani2923
    @pavithrachandani2923 2 ปีที่แล้ว +1

    Thank you 🙏🙏🙏

  • @dinudesilva1155
    @dinudesilva1155 2 ปีที่แล้ว +1

    🙏

  • @samithadissanayake3534
    @samithadissanayake3534 3 ปีที่แล้ว +1

    Great sir Great... Thank you so much...

  • @expertanuhas5219
    @expertanuhas5219 2 ปีที่แล้ว +2

    🙂🔥

  • @erangifernando7292
    @erangifernando7292 3 ปีที่แล้ว +1

    Sir Thank you ඔබට .. ඉක්මනින් අනිත් vedio ekath danna.
    Sir මට දේවල් කීපයක් දැන ගන්න ඕනෑ .
    1. පිට රට ඉන්න අයට මොනවාද lankawe invest method ?
    2. අපි N.R.F.C Account එකක් මඟින් විදේශ මුදල් save කරන් හිටියොත් hodaida ඉස්සරහට ??
    3.දැනට lankwe bank loan rates අඩුයි kianawa. එක ඇත්තද ??එහෙම ඇත්ත නම් අපි loan එකක් මඟින් land එකක් or house with land ගන්න එක ඉස්සරහට වටිනවාද ??
    4. පිට රට ඉන්න අයට lankwe viswawantha ආයතන තියෙනවාද invest කළොත් ape දේවල් වගකීමක් ඇතිව බලා ගන්න .වගාවක් , land wage දේවල් ??

  • @user-st3ql2tr7e
    @user-st3ql2tr7e 3 ปีที่แล้ว +1

    1st view♥♥👍Thank you sir♥

  • @kapilakanishka3191
    @kapilakanishka3191 3 ปีที่แล้ว +1

    Godaak hoda adasak sir

  • @mawatha....8374
    @mawatha....8374 3 ปีที่แล้ว +3

    සර් මට ඔබතුමා සම්බන්ධ කරගන්න පුලුවන් ද. ලංකාවේ නෙමෙයි විදේශ ගත වෙලා ඉන්නේ ...

  • @sigerasigera1112
    @sigerasigera1112 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්

  • @indumaheshi9212
    @indumaheshi9212 2 ปีที่แล้ว +1

    Thank u sir

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 3 ปีที่แล้ว

    Theruwan saranai ser godak sthuthi godak pin bohode igena gaththa obathumata niduk nirogi suwa deerga ausha sampath salasewa

  • @supunsilva5441
    @supunsilva5441 3 ปีที่แล้ว +1

    Great job sir....🥳😍

  • @KUSIallinone
    @KUSIallinone 3 ปีที่แล้ว +2

    Sir pls can you explain how to live alone with strong and happy. Please sir. Your my real God. 🙇🙇🙇

    • @ireshashiromali8177
      @ireshashiromali8177 2 ปีที่แล้ว

      හැමදේම තනියම දරාගෙන තනියම සියල්ල කරගන්න එතනයි ජය

  • @ruwinilakshani6578
    @ruwinilakshani6578 3 ปีที่แล้ว +1

    Thank you sir.bs

  • @indikaanuradha9340
    @indikaanuradha9340 3 ปีที่แล้ว +1

    Thank you Sir.... I got best points to my life.........

  • @nuwadila7337
    @nuwadila7337 2 ปีที่แล้ว

    Harima vatina video ekak sir

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +1

    Thank you Sir ❤️

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 3 ปีที่แล้ว

    Godk tnx sire sirege hama wachanayakma + danwath gdok tnx sire B's

  • @AllInOne-0523
    @AllInOne-0523 2 หลายเดือนก่อน

  • @kaumallose6198
    @kaumallose6198 3 ปีที่แล้ว +1

    Thanks sir. U are doing great job to our country

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  3 ปีที่แล้ว +1

      So nice of you

    • @melanifernando6581
      @melanifernando6581 3 ปีที่แล้ว

      Sir mamai mahattayai Sl wala padinciata già italy idala bisnes kala . Antime inns gedarath wikunala aye italy enna una . Dan aye 0 idala patan ganna ona api dan wayasai . Aurudu 60 . Obagen upadesayak ganna puluwanda . Itiri naya berala iwara wenna thawa aurudu 2 k yanava .

  • @anomasujeewanie9811
    @anomasujeewanie9811 3 ปีที่แล้ว +1

    Thank u

  • @KUSIallinone
    @KUSIallinone 3 ปีที่แล้ว +2

    🙇🙇🙇

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 ปีที่แล้ว +1

    Excellent , thank

  • @lakshijayamini4560
    @lakshijayamini4560 2 ปีที่แล้ว

    Bohoma sthuthii sir,

  • @isharadarshana2846
    @isharadarshana2846 3 ปีที่แล้ว +1

    Thank You Sir

  • @shanproduction225
    @shanproduction225 3 ปีที่แล้ว +1

    Ser thanks, jivithe godak wenas una ser nisa.💜️

  • @dehemichathurya5528
    @dehemichathurya5528 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nimalirathnayka8769
    @nimalirathnayka8769 3 ปีที่แล้ว +1

    Thanks you sir🙏🙏🙏🙏❤️❤️❤️

  • @sachithdilshan4296
    @sachithdilshan4296 ปีที่แล้ว

    ❤️❤️

  • @randikasanjeewa1304
    @randikasanjeewa1304 3 ปีที่แล้ว +1

    Thanks you ❤️❤️

  • @samanthasudath467
    @samanthasudath467 3 ปีที่แล้ว

    Excellent video sir

  • @nelumkanthi6657
    @nelumkanthi6657 ปีที่แล้ว

    Thanks sir

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว

    ඇත්ත මොහාන් Sir 👍

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w 3 ปีที่แล้ว +2

    ✊❤🙏

  • @udayasilva7259
    @udayasilva7259 3 ปีที่แล้ว

    budusarani

  • @manjulabandara548
    @manjulabandara548 2 ปีที่แล้ว

    Nice 👍 tanekes

  • @shinaliliyanage1894
    @shinaliliyanage1894 3 ปีที่แล้ว

    Godak sthuthiyi sir mama godak asawen oba thumage wadasatahan balanawa mama ada hitapu thanin godak udata awith inne mudal athin nemeyi manasika sahanaya athin

  • @jrcooking5837
    @jrcooking5837 3 ปีที่แล้ว +4

    සිර මට ණය තියෙනවා මං කෝ ඉතුරු කරන්නේ?? මට අදසක් දෙන්න පුළුවන්ද????

    • @bglgroup7763
      @bglgroup7763 3 ปีที่แล้ว

      Oya mulinm oyt gewnn thiyna naya kiyd kiyla hadl blnn. Api hithmu 100000k kiyla
      Oya ita passe oyt mudal ena kram gan hithnn
      Jobe eken ehem nththm amathara adaym mginm e lben kramaya mkk unath maset laben gana blnn Api hithmu oyt maset 30000k kiyl. Oya ekn mset athi wiyadm withrk thiyan gewnn thiyn nayan tikk gewnn

  • @amilanuwan3805
    @amilanuwan3805 3 ปีที่แล้ว

    Sthuthi...Sir.

  • @user-fv3ke8xs3h
    @user-fv3ke8xs3h 3 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️♥️

  • @samadikashyapa3397
    @samadikashyapa3397 3 ปีที่แล้ว

    සර්. ඔබතුමා මාසික ආදායමෙන් 12 ගුණයක් කෙටිකාලීන ආයෝජන වල තබා ගන්න කියපු දේ ටිකක් පැහැදිලි කරගන්න ඕනේ. ඔබතුමා එතන අදහස් කරන්නේ දැනට අපේ මාසික ආදායම වගේ 12 ගුණයක් කෙටිකාලීන ආයෝජන සිදු කිරීම සදහා ඉතිරියක් විදියට තියාගන්න කියලා ද?

  • @prasadkumara1099
    @prasadkumara1099 3 ปีที่แล้ว +1

    thanks you sir♥️♥️♥️

  • @SKMPRODUCTIONOFFICIAL
    @SKMPRODUCTIONOFFICIAL 3 ปีที่แล้ว +1

    thanks

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 3 ปีที่แล้ว

    Godak pin.sir..ikmanata mudal wala agaya adu wenawa.

  • @kavindapernando2023
    @kavindapernando2023 3 ปีที่แล้ว

    Super

  • @deshanimalalanayaka6335
    @deshanimalalanayaka6335 3 ปีที่แล้ว

    Godak pin sirta mewa apita kiyala denawata..

  • @ranilfernando9853
    @ranilfernando9853 3 ปีที่แล้ว +1

    🙏🙏❤️

  • @chamindadisanayaka4348
    @chamindadisanayaka4348 2 ปีที่แล้ว

    mama udema nagitala sir ge desanayak balala thama wada patan gane.....

  • @Motivationhub-b9f
    @Motivationhub-b9f 3 ปีที่แล้ว +2

    සර් කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම හොදයිද ?

    • @kavihitha3562
      @kavihitha3562 3 ปีที่แล้ว +1

      නියමයි. රුපියල් 5000 ක් විතර දාලා කොටස් වෙලදපොල ගෙන ඉගනගනින්.youtiube එකෙ vidio බලපන්