Wassanayata - Umara | BNS Studio Live 2016 | Mahesh Denipitiya Live Creative Music Direction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Song - Wassanayata
    Performed By - Umara Sinhawansa
    Melody - Amila Dilhan
    Lyrics - S. Madhawa
    Original Music Arrangement - Amila Dilhan
    Creative Music Direction - Mahesh Denipitiya

ความคิดเห็น • 555

  • @distrbithu6927
    @distrbithu6927 3 ปีที่แล้ว +242

    I am from Bangladesh.I am Bangladeshi. have a nice song. my mind is full fresh. 🙏🙏🙏👍👍

    • @fathimamohamed182
      @fathimamohamed182 3 ปีที่แล้ว +3

      💗💗💗💗

    • @nipunthilanga6819
      @nipunthilanga6819 3 ปีที่แล้ว +5

      And also it has a very deep meaning .....🙏

    • @Chila120
      @Chila120 2 ปีที่แล้ว +2

      Proud of srilanka ❤️

    • @distrbithu6927
      @distrbithu6927 2 ปีที่แล้ว +1

      @@Chila120 yes you are right.

    • @distrbithu6927
      @distrbithu6927 2 ปีที่แล้ว +6

      Now i can spoke sri lankan language podda podda

  • @susanthamanaram6570
    @susanthamanaram6570 3 ปีที่แล้ว +156

    එයත් සිංදුවට දැහැන් වෙලා අපිටත් ඒ ඉරියව් පෙන්නලා අපිවත් දැහැනට ගත්තා...උමාරියාට වඩා රසක් ඒ ඉරියව් වලින් උමාරා ඒ ගීතයට දුන්නා ❤

  • @fathimamohamed182
    @fathimamohamed182 3 ปีที่แล้ว +54

    Can't stop listening. Love this song , the music and the voice. උමාරා හරිම ලස්සනයි. හැමදාම අහන සින්දුවක්

  • @maryperera2382
    @maryperera2382 4 ปีที่แล้ว +32

    හදවතටම..දැනෙන song එකක් හරි ලස්සනයි
    වේරි good බුදුසරණයි.ජෙසුපිහිටයි..

  • @anthonyperry5020
    @anthonyperry5020 4 ปีที่แล้ว +89

    I just love this song although I don't understand the lyrics it is so beautiful

    • @Sahan.dealwis
      @Sahan.dealwis 4 ปีที่แล้ว +11

      It's an incredible love song sung by the woman to her partner. The meaning resonates around an invitation to wait for the rain season in a park cuddled up...

    • @upulupul2623
      @upulupul2623 3 ปีที่แล้ว +1

      M

    • @gggvbsis5622
      @gggvbsis5622 3 ปีที่แล้ว +2

      It is a beutiful song thanks for your comment I'm from sri Lanka

  • @indranikaralliyadda3035
    @indranikaralliyadda3035 3 ปีที่แล้ว +81

    Two sisters are gems to my country.

  • @susilgomis1
    @susilgomis1 4 ปีที่แล้ว +60

    කොච්චර වාරයක් ඇහුවත් මට කවදාවත් ඇති වෙන්නේ නැති සින්දුවක්. මේකෙ එන්ඩ් එක හරියට නාට්‍යයක climex එකක් වගේ. මම මේක උමාරියාගේ හඬිනුත් අහල තියෙනවා. තකට තක එක්කෙනෙකුට එක්කෙනෙක් පරදින්නේ නෑ.

  • @Uresha25
    @Uresha25 ปีที่แล้ว +12

    හැමදාම නින්දට කලින් හිත නිවා ගන්න ⁣සිංදු සෙට් එකෙන් එකක් තමයි...ඇස් වහන් අහනකොට භාවනාවක් වගේ....❤️❤️

  • @deepaajanthi3527
    @deepaajanthi3527 3 ปีที่แล้ว +17

    මගේ .ආසම සිංදුව ..Tanks

  • @Vinoth-Vini
    @Vinoth-Vini ปีที่แล้ว +6

    Lassana sinduvak ..
    That song melted me ..
    Anyone else felt that feeling ?

  • @nihaldesilva8016
    @nihaldesilva8016 3 ปีที่แล้ว +15

    GREAT VOICE OF UMARA JUST LIKE HER SISTER!! TWO GREAT STARS OF SRI LANKA!!

  • @dayandesilva4306
    @dayandesilva4306 3 ปีที่แล้ว +12

    One year ago I hadn't heard it, now I can't get enough of it. Love it!

    • @leenarodrigo9868
      @leenarodrigo9868 2 ปีที่แล้ว

      කොච්චර ඇහුවත් මදි.හරිම ලස්සනයි .බුදු සරනයි දෙව්‍ පිහිටයි .

  • @The_Jayo
    @The_Jayo 5 ปีที่แล้ว +17

    I think I have heard this song for thousands of times from the day it released... somewhere I feel, this version is more lovelier!!

  • @mesenevi3814
    @mesenevi3814 5 ปีที่แล้ว +28

    Ohhhhh!!! This song takes me to a dreamy world!!! What a voice!!! May triple gem and God bless you all!!!!!
    Sooo therapeutic voice!!! 🥰🥰🥰🥰🥰🤗🤗🤗🤗

  • @hirananuradhabasnayaka5299
    @hirananuradhabasnayaka5299 3 ปีที่แล้ว +46

    මෙන්න මැජික් වගේ voice 😍😍😍😍

  • @fathimanuzla4846
    @fathimanuzla4846 3 ปีที่แล้ว +10

    What a lovely voice. Gods gift to SL. Love u umaraa. U are amazing. Decent dressing always. Superb

    • @m2imthiyas314
      @m2imthiyas314 3 ปีที่แล้ว +1

      👍

    • @ntechlanka1473
      @ntechlanka1473 2 ปีที่แล้ว

      Me wage live sing karanna hamotama be....pattama lassnai....sindu kiyaba ekanatharinnaepa...

  • @--shenu--4850
    @--shenu--4850 2 ปีที่แล้ว +8

    ❤️ Ooh My Gord I can't Belive This 😳 This Song Take Me To The Another World 🖤 Good Job Umara 🙏 Do Like These Awesom Songs Towords ❤️ God Bless You ! 💛 And You Have A Great Voice Too Umara 💜️🌼

  • @tharangaudeni560
    @tharangaudeni560 2 ปีที่แล้ว +20

    උමාරාටයි උමාරියාටයි දෙන්නාටම ආදරෙයි 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @Sadew-bf9eu
    @Sadew-bf9eu 9 หลายเดือนก่อน +2

    අහපු වාර අනන්තයි,හිතේ සතුට, මොළයට හොද රසායනිකයන් උත්තේජනය වන ගීතයක්. පිං ඈ...❤❤❤

  • @sujaniegodawaththe7813
    @sujaniegodawaththe7813 2 ปีที่แล้ว +5

    Beautiful...wonderful voice...heart touching....wish you a bright future....

  • @Lv_u_
    @Lv_u_ ปีที่แล้ว +4

    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්යානයක කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී
    හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
    අපි පාවෙමුද තුරුලටම වී
    ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
    සංසාරයම මම නුඹගෙ වී
    තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    සංසාරයම මෙය මට නොදී
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්යානයක කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී
    වැට කඩුලු අස්සේ මල් පිපුණු බිස්සේ
    අපි හැංගෙමුද උණුහුමට වී
    සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
    දැන් මට දෙන්න නුඹ මගේම වී
    ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං
    මං ආවොත්ද නුඹ මට හිමි
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්යානයක කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්යානයක කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නෙ ඇයි රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Meke school shoot kihipayak thiyenawa me dadabara kolla girl ta class eekekn eliyat yannada denna කොහෙන් hari enawa ellenna😮 wash room yanawa kiyannada wadayak hogged yanne ai yanne yyyyyy 😂😂😂atha thiyanna bitthiyzt දැන් yanawa kiyanawa😢😅😅😅😅😅harima wadayak atthatama issara udema school yanawa අපි udema woliball gahanawa mn asana දාඩිය danawa nisa inna dennama na wade adafenama yanawa😂😂😂 mn asama na House meet ekat athlatk karanna අංජන ධනංජය ද සිල්වා saha eyage akka ammo eyalaexfardla mn asana දාඩිය dagena inna mn class eke ithdi innama denna adan yanawa😢 gihin p t සර් ta
      alla denawa😢 miusik dancing yanna denna art karanna kiuwa me mata art ba ko mn chitta පාස් une ලියන Peper eken, home scine after school cass eyath innawa 😂😂ai me oya lamayai inne😂😂😂 ooo teacher meyala ai ahanna අපි cricket patris teacher 😮😂😂😂❤❤❤❤❤ pare අපි school bus miss karala පාසල් sewaya ok pain yanawa eya gedara pahuwela අපි එක්ක yanawa, udet eya gedara idan ape gewal lagat enawa aye ethana idan school yanne maha පිස්සෙක් 😂😂😂😂❤❤❤❤❤ ithin issara සමනලුන් allanawa අපි ganinna ba eka digat කහපාට සමනලුන් ❤❤❤❤❤ oya thama wikara dawasak kahabiliya ගාව boy kenek msragznnawa ithin gihin 😂😂😂❤❤❤

  • @abdulalirazak5564
    @abdulalirazak5564 2 ปีที่แล้ว +2

    Menike now, I am at Madagascar.
    I listen your song everyday,at least one time.
    I love you sooooooooooooooooppo
    Much.

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Hari aneeeee jk monawada ma dunathte e addare giya nm mnkhomada wiwasa aranne au3 zdapu kena dawa kiyenda giye

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      මෙන්න ආවේ අංජන me thama අක්කි අංජන ධනංජය ද සිල්වා noty dagaya 😂😂😂❤❤❤❤❤

  • @zoomlanka5697
    @zoomlanka5697 4 ปีที่แล้ว +20

    voice ekak nevei power house ekak😻 love it!❤

  • @bawanyathushmini8631
    @bawanyathushmini8631 3 ปีที่แล้ว +6

    Her deep attractive voice can bring you to another world oif immagination ❤️❤️❣️❣️❣️😘😘

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว +3

    2023 April 16th stay blessed angel 😇

  • @todayclips9215
    @todayclips9215 3 ปีที่แล้ว +24

    හැමදාම නිදියන්නට කලින් අහන්නේ මම විතරද

  • @sasininavodya5086
    @sasininavodya5086 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි😘😘😘😘😘😭😘

  • @deshanvihanga8693
    @deshanvihanga8693 ปีที่แล้ว +4

    Talented queen ❤❤😊

  • @pasinduhewapathirana1264
    @pasinduhewapathirana1264 3 ปีที่แล้ว +6

    Umara Oh my god ur voice gives me thrills♥️🤩

  • @asithatharaka3812
    @asithatharaka3812 2 ปีที่แล้ว +2

    I have got goosebumps by the beautiful voice of Umara and the precious parts of flute player.

  • @nouchalihettiarachchi699
    @nouchalihettiarachchi699 6 ปีที่แล้ว +52

    My god!!! first i listen this song when i was grade 11..
    I had so many imagined versions of this song..

  • @damsaranidesilva2467
    @damsaranidesilva2467 3 ปีที่แล้ว +5

    wow...patta............................supiri...good luck

  • @rojerpeter297
    @rojerpeter297 3 ปีที่แล้ว +5

    Crystal clear what a perfect voice
    🤘🤘🤘🤘🤘🤘🤘👌👌👌

  • @shenalialwis7932
    @shenalialwis7932 5 ปีที่แล้ว +5

    Umara saha umariya..dennek..sahodariyo..dennama supiri dakshayo...god bless

  • @prasanthibasnayake8903
    @prasanthibasnayake8903 2 ปีที่แล้ว +4

    I love both umara and umariya ❤❤😍😍💖💖

  • @prabathpriyadarshana
    @prabathpriyadarshana 8 หลายเดือนก่อน +1

    Umaara mis voicee ❤❤❤❤ heart touching

  • @ravidiasabeygunawardena4711
    @ravidiasabeygunawardena4711 4 ปีที่แล้ว +5

    Wow what a great voice 💐beautiful song 👏🏾👏🏾👏🏾

  • @dinuwan_theekshana
    @dinuwan_theekshana 3 ปีที่แล้ว +8

    "A high clsss inning from a high class player"❤️ #Umara_Sinhawansa

  • @shenulmethsanda9858
    @shenulmethsanda9858 4 ปีที่แล้ว +6

    Wooow umara u have blessed voice we a proud to have a A clz singer like u and ur sister love u♥️

  • @anulawijemanna5340
    @anulawijemanna5340 3 ปีที่แล้ว +6

    Umara beautiful voice.

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 3 ปีที่แล้ว +5

    Lovely song as well voice too amazing

  • @Paul.Smith1980
    @Paul.Smith1980 2 ปีที่แล้ว +4

    I AM FROM INDIA I DONT UNDERSTANT THE LYRICS BUT THE MUSIC HAS ITS OWN LAUNGUAGE.LOVE THE SINGER VOICE,MUSIC AND ESSENCE THE SONG CREATED.JUST WAOO

  • @susanthakumarapolwatta6532
    @susanthakumarapolwatta6532 5 ปีที่แล้ว +10

    ආදරෙයි ගොඩාක් ..එහඬට

  • @yasirukodikara9471
    @yasirukodikara9471 2 ปีที่แล้ว +6

    Acoustics drumming+Thabla❤️❤️❤️❤️❤️❤️❤️🎧🎧🎧🎧🎧

  • @isurunugawela88
    @isurunugawela88 6 ปีที่แล้ว +8

    Beautiful... one of the best versions

  • @ashanchamara8415
    @ashanchamara8415 4 ปีที่แล้ว +6

    No words to tell , what a awsome voice.

  • @anukasoza6077
    @anukasoza6077 5 ปีที่แล้ว +13

    Just awesome! What a voice👍🙏

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +8

    What a voice 🥺
    Brilliant & cristal clear ❤️❤️❤️

  • @kasuntharaka7387
    @kasuntharaka7387 2 ปีที่แล้ว +11

    අර යොහානි වගෙ අය නෙමෙ ඉදිරියට යන්න ඔනි මෙ වගෙ අය 😏😏😔😔🤘🤘🤞😍

  • @niranjanifernando2006
    @niranjanifernando2006 2 ปีที่แล้ว +1

    Mata magey aadhara raththaran Pranirsha mathaka naťhi Yohani vuna Umara umaria B& S etc Pranirshavath oyala ekka ekathu kara ganna All the best God bless

  • @jeevakaweerasinghe1199
    @jeevakaweerasinghe1199 4 ปีที่แล้ว +8

    What a great talent. Bravo sister....keep on singing.....

  • @subashinisandamaliperera7567
    @subashinisandamaliperera7567 2 ปีที่แล้ว +3

    It was Supercalifragilisticexpialidocious 😍❣️

  • @MegaHarindra
    @MegaHarindra 3 ปีที่แล้ว +6

    She has a magical ability....!

  • @diaskatana262
    @diaskatana262 5 ปีที่แล้ว +68

    හදවතට දැනෙන හඩ ලස්සන ගැයුම හඬ පාලනය අපුරුයි උමාරියා අපේ ජාතික සම්පතක් ඔයා නම්

    • @geethagunawardhana2719
      @geethagunawardhana2719 5 ปีที่แล้ว +3

      how nice u ' singing. how nice u' dreass. we can think...àbout u atitius...congraz......doughter....theruwan sarani.

    • @hddhdjf1648
      @hddhdjf1648 5 ปีที่แล้ว +7

      Me umariyaga akka

    • @kaveewish8888
      @kaveewish8888 4 ปีที่แล้ว +3

      umara

    • @____wish___6817
      @____wish___6817 4 ปีที่แล้ว +3

      Umara ❤

    • @simbu5299
      @simbu5299 4 ปีที่แล้ว +3

      umara

  • @nirmaniedirisinghe7461
    @nirmaniedirisinghe7461 4 ปีที่แล้ว +1

    Ane matath umariya..umara akkila wge sing krnn thibba nm... music study kalath me thrm durakat ynn wasanawak na...amaizing...superb..no words.....good luck all of u....❤️❤️❤️❤️❤️

  • @niranjanifernando2006
    @niranjanifernando2006 2 ปีที่แล้ว +1

    Lassana singing

  • @vimarshanasrilanka
    @vimarshanasrilanka 2 ปีที่แล้ว +11

    උමාරියාට වඩා රසක් ඒ ඉරියව් වලින් උමාරා ඒ ගීතයට දුන්නා ❤
    එයත් සිංදුවට දැහැන් වෙලා❤❤❤❤❤❤❤❤❤❤❤❤
    අපිටත් ඒ ඉරියව් පෙන්නලා අපිවත් දැහැනට ගත්තා

  • @samaneth3606
    @samaneth3606 2 ปีที่แล้ว +1

    Live kiuwth record krth me voice ek ekama vidihai love from sri lanka 😍🌹

    • @chamarinilushika7400
      @chamarinilushika7400 2 ปีที่แล้ว

      Dawasaka sing karanawa coriya bts stage idan madam umara ekkama👌🌟💗

  • @warunadhananjaya275
    @warunadhananjaya275 5 ปีที่แล้ว +18

    GREAT INSTRUMENT & VOICE BALANCING👍

    • @jayasanka5978
      @jayasanka5978 4 ปีที่แล้ว

      May Roshan Fernando see this comment

  • @niranjanifernando5644
    @niranjanifernando5644 2 ปีที่แล้ว +1

    Bless you Umara and Umariya God's talenled beauuuiitiful creations

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Tnx අක්කි nangi baba😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🤝🙏🙏🙏

  • @lochanaiduwari9774
    @lochanaiduwari9774 4 ปีที่แล้ว +117

    Anyone listening 2020...

  • @SparklingAnsa
    @SparklingAnsa ปีที่แล้ว +6

    වැට කඩුලු අස්සෙ
    මල් පිපුනු බිස්සෙ
    අපි හැංගෙමුද
    උණුහුමට වි
    සමනල්ලු පස්සෙ
    දුව පැනපු කාලෙ
    දැන් මට දෙන්න
    නුබ මගෙම වි
    ඇයි ඈතින් ඉදන් මේ තරම් රත්තරන්
    මං ආවොත්ද නුබ මට හිමි

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Hummm school couple some time brack love famly and perants problem but win boy real exsalant❤❤❤❤❤

  • @nipunsundeepa7881
    @nipunsundeepa7881 3 ปีที่แล้ว +30

    2021 බලන අය කෝ ♥️😻

  • @chandugurusinghe5807
    @chandugurusinghe5807 4 ปีที่แล้ว +5

    Simply beautiful!

  • @romeshsammy448
    @romeshsammy448 3 ปีที่แล้ว +3

    මම මේ අහන්නේ බිම වැටිලා ඉන්න ගමන්

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Aneee oya denna mawa nangi karsn serama dunna neda mn mekat ethdi sarigama wath danna danuth ස රී ග ම ba hee🤭😁

  • @chamilliyanaarachchi4042
    @chamilliyanaarachchi4042 3 ปีที่แล้ว +3

    Omg......❤❤❤❤❤❤ it transports you to another world. 👏🏻👏🏻👏🏻👏🏻

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      O yes akki and භාතිය සන්තුෂ් ධනංජය ද සිල්වා ගෙන් cover eka ganna to day and yesterday day shooting ❤❤❤❤

  • @kalpanaperera7061
    @kalpanaperera7061 4 ปีที่แล้ว +15

    Takes you another world 🤗❤️

  • @capricorniicalatori822
    @capricorniicalatori822 3 ปีที่แล้ว +4

    Congratulations for the interpretation

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 ปีที่แล้ว +2

    Mn kiyana dewal witarak ahanna nevei epa kiyana aya asiya karanna epaaaa😢😢😢😢umara අක්කි ❤❤❤❤

  • @amadiilesinghe287
    @amadiilesinghe287 3 ปีที่แล้ว +1

    one of the best heart touching song in Sri Lanka...very nice perfomence..

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Mn thama rilax na so busy and hurt my baby study me compiuse me hai level cas but babe me full study class teacher responted but me wait not this time me she study 😢😢😢😢 plz sorry my miusik industry no me careluss industry help randomy ok❤❤❤❤❤all country ආර්ට්ස් special love

  • @nilanthafernando2189
    @nilanthafernando2189 5 ปีที่แล้ว +12

    So beautiful voice.

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 ปีที่แล้ว +2

    Oys aran giyapu zyama banna oya dakkada mn nm banne na මගෙනුත් waradi wela teenawa😢 waradi naththe kauda dana dana waraddana syat samaaak na,eka aye wena අයෙකුට නොකර ඉන්න තමා ඵහෙම කරේ❤❤❤❤❤

  • @sinethmadewmini6690
    @sinethmadewmini6690 3 ปีที่แล้ว +4

    I love this song

  • @chamarapathum8130
    @chamarapathum8130 2 ปีที่แล้ว +7

    magical voice 😍

  • @niroshanelum3570
    @niroshanelum3570 5 ปีที่แล้ว +7

    Superb voice. Thanks Umara!!!

  • @srimathisamarakone8535
    @srimathisamarakone8535 5 ปีที่แล้ว +15

    Not only the singing the lyrics and the melody all are superb

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @k_siluni4101
    @k_siluni4101 3 ปีที่แล้ว +2

    my all time fav.💜

  • @tharinduthiranagama235
    @tharinduthiranagama235 4 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්...හැමදාම මම අහන්වා ලස්සනයි ගොඩක් 😙😙😙 දෙනුවන් පියා ඒ සිංදුත් එහෙමයී... ගොඩක් ආදරේ කරන සිංදු දෙකක්...ආස කරන කටහඩක්..ආදරේයි උමාරා අක්කේ ❤️❤️❤️
    ඇයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන් මම ආවොත්ද නුබ මට හිමි..❤️❤️

  • @surangasampath7128
    @surangasampath7128 4 ปีที่แล้ว +4

    Sweet to hear your voice umaaaraaaa......

  • @sriyanthi07
    @sriyanthi07 ปีที่แล้ว +1

    Excellent,loveeee your voice,great

  • @jayegalle
    @jayegalle 3 ปีที่แล้ว +51

    Anyone listening in 2021...?

  • @najmadhalley160
    @najmadhalley160 3 ปีที่แล้ว +2

    Voice super 👌 😍 ❤ my fav 💓 💕 song 🎵 ❤

  • @anilmunasingha2973
    @anilmunasingha2973 2 ปีที่แล้ว

    Mn ada wenakn umara mamta kamaththen hitiye ne habai ada me sinduwa ahuwata passe godak asa una love you umara mam

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 ปีที่แล้ว +1

    Umara akki original cover riles just now hai class level not mind anather people normal not tast mind❤❤❤❤

  • @anuruddhikabuddhadasa2975
    @anuruddhikabuddhadasa2975 2 ปีที่แล้ว +2

    What a talent😍😍😍😍😍

  • @micromech1652
    @micromech1652 4 ปีที่แล้ว +9

    Won't we get a one last chance to hear this with umara's voice in a live show?if it's yes,i hate u bns😓😞

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 3 ปีที่แล้ว +3

    Maruu Ela Kiri Koh Umara Akki Pasindu Sachintha Amarasekara 💖

  • @upalidharmapala3281
    @upalidharmapala3281 5 ปีที่แล้ว +6

    Lassanai....It's Beautiful....!!!

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว

    ලස්සනයි අහන්න අහන්න ආසයි මම ගොඩක් ආදරේකරන ගා යි කාවක් ❤️❤️❤️🌹

  • @Tharanaaaaaaaaa
    @Tharanaaaaaaaaa 6 ปีที่แล้ว +10

    The best of best❤️❤️no doubt

  • @ashasathsarani4272
    @ashasathsarani4272 2 ปีที่แล้ว +1

    Love this song..amazing vibes ❤️

  • @mshahira4464
    @mshahira4464 2 ปีที่แล้ว +1

    🥰 ආසම එකක්

  • @thilinadissanayaka5814
    @thilinadissanayaka5814 6 ปีที่แล้ว +11

    i’m in love with her voice 😍

  • @lakmalgodakawela589
    @lakmalgodakawela589 2 ปีที่แล้ว +3

    2022 listening songs 😍😍😍💪💪

  • @shakuniadithya2322
    @shakuniadithya2322 ปีที่แล้ว +1

    Hari lasssnai weri gud

  • @ChaNukadc
    @ChaNukadc 3 ปีที่แล้ว +4

    Beautiful song
    😻😻😻
    I'm from Imagination

  • @chandanasenaratna8570
    @chandanasenaratna8570 4 ปีที่แล้ว +6

    All the best umara from 🇮🇹 italy

  • @dulanjayaakalankarajakarun1206
    @dulanjayaakalankarajakarun1206 2 ปีที่แล้ว +2

    Daily dose..🔥♥️

    • @asithatharaka3812
      @asithatharaka3812 2 ปีที่แล้ว

      True

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Yes අපි අසා නැති උනත් අනෙකාට සවන් diyauthui 😮❤🎉ekai nogalapena than galapagena famly life eka widinawa kiyanne ❤❤❤ ekamai mn finesh tharanga aiyawa selibrate kare bday ekat❤❤❤

  • @shobishobi8763
    @shobishobi8763 2 หลายเดือนก่อน +2

    Very very nice perfect