Umaria Sinhawansa ( උමාරියා ) - Trico වසන්තය with MARIANS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #UMARIA #MARIANS #TRICO
    Song - Pathu Pem Pathum
    Performed By - @UMARIA
    Melody - Bathiya
    Lyrics - Nilar.N.Cassim
    Original Music Arrangement - Bathiya, Sri Shyamalangan
    Song - Nim Him Sewwa
    Performed By - Umaria Sinhawansa
    Original Composition - Nimal Mendis
    Originally Performed by - Pandith W. D. Amaradeva
    Song - Manda Pama
    Performed By - Umaria Sinhawansa
    Lyrics - @MANU
    Music - DimRaaw (DimRaaw Productions)
    Song: Jiya Re
    Performed By - Umaria Sinhawansa
    Originally Performed by - Neeti Mohan, Rap by: Safia Ashraf
    Music - A. R. Rahman
    Lyrics - Gulzar
    Concept - Nalin Perera
    Video Wall / Lights & Location - Ultimate studio,Piliyandala
    VIDEO production | Roshan Fernando - FX STUDIO
    Live Sound Engineer | Milan Fernando
    Monitor engineer | Bosco Michel
    Mix and Mastered by | Milan Fernando
    Official Photographer | Jayasanka Fernando
    ALL RIGHTS OF PRODUCTION RESERVED. COPYRIGHT LICENSING IN MUSIC DISTRIBUTION | UNAUTHORIZED COPYING & DOWNLOADING | HIRING | PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED.
    ©️2021 MARIANS RECORDS
    Streaming now on
    Apple Music- apple.co/2XIb9...
    Spotify- spoti.fi/2RIXM...
    Deezer-bit.ly/2J25Q1P​...
    Gaana -bit.ly/2FFVAdq​​​​
    Follow @Marians​
    Web - www.marians.lk/...
    Face book - / marianslive​​​​​
    You Tube - / marianss...​
    Twitter - / marianssl​​​​​
    Instagram - / marians_sl​

ความคิดเห็น • 801

  • @maheshmadushan469
    @maheshmadushan469 ปีที่แล้ว +17

    අන්තිමට ගහපු ඩබල් ස්ට්‍රෝක් පාරටනම් කොර වෙලා ගියා සුබාශ් අයියේ 😮😮😮😮😮😮😮❤❤❤❤❤❤

    • @madusankavlogs3154
      @madusankavlogs3154 ปีที่แล้ว +2

      උමාරියත් confused උන්ගා බුන්ගා උනා, ඒකට

  • @නිර්මාණ-ථ4ස
    @නිර්මාණ-ථ4ස 3 ปีที่แล้ว +15

    ගල් ගැහුනා එ තරම් ලස්සනයි උමරියා

  • @sisirawijerathne201
    @sisirawijerathne201 ปีที่แล้ว +10

    ගින්දරට සුලග එකතු උනාම ඇවිලෙනව. I love umariya and marians

  • @සාමාන්යදැනුම-ස6ජ
    @සාමාන්යදැනුම-ස6ජ 2 ปีที่แล้ว +25

    උමාරියා දැක්කත් ඇති හිත පිරෙනව ❤️❤️🥰

  • @chathuperera7136
    @chathuperera7136 3 ปีที่แล้ว +5

    Backing ඒක මන්ද පමා 🥰

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +4

    ලස්සනයි උමාරියා. ගායනයත් ඔයත් ගොඩාක් ලස්සනයි. 🌹🌹

  • @shanifenadu1333
    @shanifenadu1333 2 ปีที่แล้ว +44

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..එයා නම් හරිම දක්ශයි.ඒ වගේම ලස්සනයි ❤👌
    Adereii hamadamath umariya.... proud of our Sri Lanka💖✌🤘😘

    • @shanifenadu1333
      @shanifenadu1333 2 ปีที่แล้ว +3

      akkita thiyenne vashi krvann voice ekak... mn godaaaaaaaaaaaaaaaaaaaaak aderei akkita... e hinava hamadama hina vela sathutin inna...😘❤😭

  • @vishmithachathuranga8310
    @vishmithachathuranga8310 2 ปีที่แล้ว +1

    Umariya akka brand ekk and pissuwk ❤️🌍🌍

  • @binurawindula3787
    @binurawindula3787 3 ปีที่แล้ว +142

    0:00 පැතු පෙම් පැතුම් (වලාකුල් වියන් තනාලා)
    04:15 නිම් හිම් සෙව්වා
    08:41 මන්ද පමා
    11:44 Jiya Re

  • @musicbrothers5300
    @musicbrothers5300 3 ปีที่แล้ว +54

    ඇගේ මයිල් කෙලින් උනා..ඒ singing ඒ Backing ♥️♥️♥️♥️♥️♥️.no words to explain...

  • @ireshaimeli5850
    @ireshaimeli5850 ปีที่แล้ว +2

    Marama ලස්සනයි umariya akki ❤

  • @indikajude3954
    @indikajude3954 3 ปีที่แล้ว +7

    Patta backing.. ❤ ammo subash

  • @dinalsilva50
    @dinalsilva50 ปีที่แล้ว +2

    God blessed you..

  • @donalddonald7140
    @donalddonald7140 3 ปีที่แล้ว +1

    Umariya duwa oba apata labuna sampathak .

  • @judyrodrigo9810
    @judyrodrigo9810 3 ปีที่แล้ว +7

    Wow Umaria a powerful and fantastic voice your SriLankas no one love your voice

  • @nirmaldesilva7118
    @nirmaldesilva7118 ปีที่แล้ว +2

    Fantastic.

  • @shyamapriyangani2927
    @shyamapriyangani2927 ปีที่แล้ว +2

    I features Song with Umariya madam sigin Super very nice i am nems Sachintha 💞💞💞💞💞 Amarasekara

  • @denusaradenu4808
    @denusaradenu4808 3 ปีที่แล้ว +47

    බ්‍රෑන්ඩ් එකක් තමා උමාරියා❤

  • @kalingasandaruwan5654
    @kalingasandaruwan5654 3 ปีที่แล้ว +22

    කටහඩවල් දෙකක් ඇහුනා 🤪 ❤️

  • @sanjeewalakmaljayathilakal2743
    @sanjeewalakmaljayathilakal2743 3 ปีที่แล้ว +17

    නියමයි උමාරියා.නියමයි මෙරියන්ස්.

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 2 หลายเดือนก่อน +1

    Excellent voice n singing.

  • @motivationsrilanka6279
    @motivationsrilanka6279 3 ปีที่แล้ว +7

    ගොඩක් ආදරේ ..excellent ..umariya..& mariyans..

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 ปีที่แล้ว +27

    කියලා වැඩක් නෑ උමාරියා wachana naha කතා කරන්න නියමයි සුපිරි 🙏🙏🙏❤️❤️❤️❤️👌👌ඒ වගේම මේරියන්ස් මගේ හදවතේ සංගීත කණ්ඩායම 🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @niroshanamalshan8872
    @niroshanamalshan8872 ปีที่แล้ว +1

    band eka nateuwa awasaneta😍🤩

  • @dushangeeganage5974
    @dushangeeganage5974 3 ปีที่แล้ว +18

    මේ Backing නම් පිස්සුවක් බන් ඇබ්බැහි වෙලා නහුතෙට

  • @KeerthiRathna-o1z
    @KeerthiRathna-o1z ปีที่แล้ว +12

    ඔබතුමිය වෙන රටකනම් අමාවකට සඳ හැදාම පායනවා වගෙ කිරුළක්.....අපෙ රටෙ එකම රැල්ලකට හුරු ව් සිටින මිනිසුන්ට ඔබව වටින්නෙ නැති උනාට......ඔබ මහා දැවැන්ත නොමකෙන මිනි කිරුළක්....එ වගෙම මෙරියෙන්ස්....❤❤❤❤❤

  • @pradeepsaman8994
    @pradeepsaman8994 2 ปีที่แล้ว +12

    අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මාරම මාරයි 👍❤️

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 3 ปีที่แล้ว +13

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..එයා නම් හරිම දක්ශයි.ඒ වගේම ලස්සනයි ❤👌

  • @thanujamaduwanshi5135
    @thanujamaduwanshi5135 3 ปีที่แล้ว +9

    Wow❗ wow❗ wow❗
    උමාරියා...👍❣️❤️💞❤❣️
    ස්තුතිය 🙏 🎧🎶🎵🎸❣️

  • @LasithaChamara-o4s
    @LasithaChamara-o4s ปีที่แล้ว +1

    Kiynn vachana nee maraiii akkii

  • @tharindudeshan9734
    @tharindudeshan9734 3 ปีที่แล้ว +13

    සුපිරී.බැකින් වොයිස් ❤️ජියාරේ සිංදුව සුපිරිම.❤️

  • @dularuknil8299
    @dularuknil8299 3 ปีที่แล้ว +13

    අම්මෝ..... ඒ වොයිස් එකට මේරියන්ස් මියුසික් සෙට් උනාම...... ඒක නම් පිස්සුවක්මයි..

  • @dmranathunga7933
    @dmranathunga7933 3 ปีที่แล้ว +3

    බුදු සරණයි සුබ ගමනක්

  • @nirooo1111
    @nirooo1111 3 ปีที่แล้ว +4

    අක්ක නන්ගි ඩෙන්නම අපෙ කාලයෙ වඩ්ඩො තම. ඔය දෙන්නටම අශිර්වද කරනව. හිත හොද මිනිස්සු. අදරෙයි අක්කි & නන්ගිය 😍😍😍😍😍😍😍😍🎉️🎉️🎉️🎉️

  • @priyanthalal1892
    @priyanthalal1892 ปีที่แล้ว +1

    Wow...supiri

  • @nissankapush
    @nissankapush 3 ปีที่แล้ว +26

    නියමයි මේරියන්ස් . උමාරියාට ලස්සනට බැක් කරනව අහන් ඉන්න ආසයි

  • @niroshmaduranga5839
    @niroshmaduranga5839 2 ปีที่แล้ว +1

    උමාරියේ කියන්නෙම වෙනමම ලෙවල් එකක්.

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 ปีที่แล้ว +11

    පිස්ස්ස්සු වැටුණු වෝයිස් 💪❤️❤️❤️❤️

  • @saliyaanuruddha6549
    @saliyaanuruddha6549 3 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි

  • @rumeshgamage6320
    @rumeshgamage6320 3 ปีที่แล้ว +8

    මන්ද පමා ෆ්ට්ට බ්‍රරෝ😍

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 3 ปีที่แล้ว +84

    යොහානිගෙ සිංදුව හිට් වුන වෙලාවෙ උමාරියා ගෙ සිංදුවක් හිට් උනානම් ජාත්‍යන්තරයට උන හැදෙනව....සුපිරි ....

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +12

      සහතික ඇත්ත උමාරියා කියන්නෙ බුලට් එකක්

    • @pramodhyadewmini9041
      @pramodhyadewmini9041 3 ปีที่แล้ว +16

      එහෙනම් ඉන්දියාවේ එවුන් උමාරියට stage එකෙන් බහින්න දෙන එකක් නෑ.. ලංකවේ අයටනම් අගයක් නෑ... ඉක්මනටම උමාරියාට ලෝකෙම ආදරේ කරන දවසක් එයි.. ඒක වැඩි ඈතක නෙමෙයි..💎🙏

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 3 ปีที่แล้ว +4

      අනිවා

    • @shanifenadu1333
      @shanifenadu1333 2 ปีที่แล้ว +2

      eka nm aththa...😭❤🤝

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 2 ปีที่แล้ว +1

      Apooo ලංකාවත් ඉතුරු ටික වත් thiyapn 😬😬😬

  • @nipuntharusha1736
    @nipuntharusha1736 3 ปีที่แล้ว +9

    හම්මෝ ඒ backing ඇග හිරි වැටෙනවා 🥺❤️❤️❤️❤️❤️❤️❤️කන වල් නෙමෙයි මේවා tuners 🥰❤️

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 ปีที่แล้ว +1

    මේකෙ රස natural ම මම විඳිනව❤..හරිම ලස්සනයි🎉

  • @Pradeepweeramuni
    @Pradeepweeramuni ปีที่แล้ว +1

    Grateful ❤umriya

  • @praveengamage688
    @praveengamage688 3 ปีที่แล้ว +7

    වොයිස් නම් වොයිස්....Great 👌👌👌👌👌

  • @dinukachandimal846
    @dinukachandimal846 3 ปีที่แล้ว +25

    Umariya oyage voice eka nm marai we are so proud of you umaaa akki

  • @krishanjayasuriya5032
    @krishanjayasuriya5032 ปีที่แล้ว

    Delepa aiya.prasana aiya.jayantha aiya, subash aiya,chaminda aiya,ruwn aiya,,shehan aiya ,aadareyi...

  • @leenarodrigo9868
    @leenarodrigo9868 3 ปีที่แล้ว +1

    Mage nam asama gaikawa .oyata budusarani .

  • @waligamaarachchigesrikanth7001
    @waligamaarachchigesrikanth7001 3 ปีที่แล้ว +11

    අමුතුම ලස්සනක් තියෙනවා මෙ music වල ලස්සනයි

  • @sanjeewanesanjeewane6066
    @sanjeewanesanjeewane6066 ปีที่แล้ว +1

    Patta

  • @hiranthakosala4709
    @hiranthakosala4709 2 หลายเดือนก่อน +1

    Great

  • @chanakasandeepa6612
    @chanakasandeepa6612 2 ปีที่แล้ว +2

    නිම් හිම් සෙව්වා අහද්දිනම් ඇඟම හිරිවැටිලා ගියා ❤️

    • @deshanvihanga8693
      @deshanvihanga8693 2 ปีที่แล้ว

      ඇත්තටම මාරම talent එකක්

  • @maneldissanayake3191
    @maneldissanayake3191 2 ปีที่แล้ว +6

    Umariya, oh.........what a talent, what a voice God bless you. 👍💖💖💖💖💖

  • @prasannalakmal8816
    @prasannalakmal8816 2 ปีที่แล้ว +16

    මන් සාමන්‍ය යෙන් සිංදු අහන්න ලොකු ආසාවක් නැ..ගායක ගායිකාවන් follow කරන්නෙ නැ..මෙක ඇහුවා ඇත්තටම පට්ට voice එකක්..සහ tallent එකක්..උමාරියා කියන්නෙ brand එකක්..ඒක unique ..exclusive ...no wards...ඇත්තටම ලංකාවට asset එකක් ඔයා...රටක් ලෙස රැක ගතයුතු වස්තුවක්...👍👍👍🤛🤛👌👌👌👌..මුල්ම කාලෙ දැක්කම හිතුවෙ නිකන් සිංදුවක් කියපු කෙල්ලෙක් කියලා..පට්ටම range එකක් තියෙනව...And also the Music ...band...👌👌👌👌👌👍👍👍👍🤛🤛🤛🤛

    • @damindakithsiri7042
      @damindakithsiri7042 ปีที่แล้ว

      අනේ.....මන්දා .....මොනවා ලියන්නනද කියලා මට වචන මදි......උමාරියා....ඔයා වස්තුවක්.....සහ band 1....වස්තු සාගරයක්....දෙකම එකට එකතුවෙලා .....මාව පිස්සු වත්තල.....ආදරෙයි..... පැලෙන්න...

  • @roshanmadusanka2587
    @roshanmadusanka2587 3 ปีที่แล้ว +12

    මගේ ආසම ගායිකාවක් ඔබ තෙරැවන් සරණයි

  • @rosa.records
    @rosa.records 3 ปีที่แล้ว +13

    Pattama Backing ekak denne.. #Alltimefavouriteband #Marians

  • @sachislovelylittlelife3363
    @sachislovelylittlelife3363 4 หลายเดือนก่อน +2

    ෆ්බී එකේ පොඩි කොටසක් දැකලා ටිකක් බලනවා කියලා ආවේ.. ඔක්කොම ටික ඇහුවා.. උමාරියා ඒ බැකින් සපෝර්ට් එක superb...
    ❤️

  • @ChandanieAlagoda
    @ChandanieAlagoda ปีที่แล้ว +1

    No words!!!! Bless you girl

  • @nihaldesilva8016
    @nihaldesilva8016 3 ปีที่แล้ว +5

    UMARIYA!! JUST BEAUTIFUL BABY!!! A STAR IS BORN!! BEST!!! N

  • @elitarantula2833
    @elitarantula2833 5 หลายเดือนก่อน

    Superb voice උමාරිය 😍😍😍😍😍😍😍😍😍😍😍😍 simply WOW

  • @sriyanianoma9934
    @sriyanianoma9934 ปีที่แล้ว

    Mage asam gaikava duva oya budu saranai❤❤❤🙏🙏🙏

  • @nayanamadagedara5472
    @nayanamadagedara5472 3 ปีที่แล้ว +10

    O my god.. woooooooooow beautiful umariya beautiful voice . every 1 second god bless to you. Every 1 second god save you.

  • @ksnbedirisooriya5352
    @ksnbedirisooriya5352 3 ปีที่แล้ว +17

    ඔබ හා මා රන් හඩකිනි බැඳුණේ...🙈 This is another international voice in Sri Lanka...❣️

  • @SameeraSenarathna
    @SameeraSenarathna 3 ปีที่แล้ว +8

    පිස්සු හැදිලා ආයිත් හැදෙනවා ❤️❤️❤️

  • @imashahansanibandara196
    @imashahansanibandara196 3 ปีที่แล้ว +29

    0:01 පැතු පෙම් පැතුම්
    4:13 නිම් හිම් සෙවුවා
    8:41මන්ද පමා
    11:44 Jiyare

  • @venura8147
    @venura8147 3 ปีที่แล้ว +12

    Base එක අඩෝනව jiya re song ekedi. Nice to see Umaria also appreciating it

  • @pradeepsusantha7428
    @pradeepsusantha7428 3 ปีที่แล้ว +2

    Ape basawen kiuwoth pissu hadena wa brilliant MARIANS AGINST SUPERB VOICE UMARIYA LOVELY ACT.

  • @DanushkaNimesh-q9r
    @DanushkaNimesh-q9r 5 วันที่ผ่านมา

    පට්ටයි එභැගීම ❤ ❤ ❤

  • @akilasandaruwan9581
    @akilasandaruwan9581 3 ปีที่แล้ว +2

    ඒකනම් හිරිගඩු පිපුනා ❤️😊☝️

  • @thejanarathnayake61
    @thejanarathnayake61 3 ปีที่แล้ว +23

    Band එකෙ හැමෝමත් අන්තිමට full performances පෙන්නුවා

  • @meenutattoos9267
    @meenutattoos9267 2 ปีที่แล้ว +2

    නලින් අයියා මටත් අවුරුදු 42 එත් අපි ආදරෙයි mereyasn බෑන්ඩ් එකට.
    ඒක බෑන්ඩ් එකක් නෙවවී brand එකක්.
    එකොස්ටික් කිංග් ඔයාලා. එන්න aliyata
    හිරු
    දෙරණ
    Aura ලංකා
    ගහමු නලින් අයියේ

  • @fmalitha
    @fmalitha 3 ปีที่แล้ว +20

    අපේ හලාවත අභිමානය ... one & only Marians ❤️😘

  • @kasunsurindu5527
    @kasunsurindu5527 2 ปีที่แล้ว +1

    Just Wow!

  • @kavee1342
    @kavee1342 3 ปีที่แล้ว +50

    umariata asai nam please like i all ways like umaria akki

  • @dorinbanes8167
    @dorinbanes8167 3 ปีที่แล้ว

    Lassanaii ,hondai, sindu ha oba.thx💞💞💞💞💞💞💞💙💞💞💞💞💞

  • @anandarathnayaka7866
    @anandarathnayaka7866 ปีที่แล้ว +1

    Super

  • @pubuduc1994
    @pubuduc1994 3 ปีที่แล้ว +35

    කටහඩවල් දෙකම පට්ට. උමාරියාට ඕන female voice එකක් අනුකරනය කරන්න පුලුවන් ලු 🤩

  • @chaturbro
    @chaturbro 5 หลายเดือนก่อน

    Ahanna aasai perfect backing and singing ❤❤

  • @NAVINDU11
    @NAVINDU11 ปีที่แล้ว

    ආදරෙයි මේරියන්ස්
    උමාරියා ....

  • @dilushakachamod9905
    @dilushakachamod9905 3 ปีที่แล้ว +5

    Jiyaa ree...පිස්සුවක්🔥❤️

  • @elrickagibson
    @elrickagibson 3 ปีที่แล้ว +21

    Umaria lovely rendition of songs ❤️❤️❤️

  • @tharukavijewardana9184
    @tharukavijewardana9184 3 ปีที่แล้ว +16

    කෝච්චුමාරියා❤️😍

  • @poornadilrukshi2108
    @poornadilrukshi2108 3 ปีที่แล้ว +1

    woo-hoo

  • @sankaaherath1310
    @sankaaherath1310 3 ปีที่แล้ว +9

    Umariya is the best singer
    And marians baking superb 💖💖

  • @kavindumihiranga6640
    @kavindumihiranga6640 3 ปีที่แล้ว +2

    තනිකර බ්‍රෑන්ඩ් එකක් 😍😍😍😍

  • @nilankaduminda
    @nilankaduminda 3 ปีที่แล้ว +7

    පට්ට voice පට්ට backing ❤️

  • @madusankasanjeewa4782
    @madusankasanjeewa4782 3 ปีที่แล้ว

    ලස්සන යි ගෝඩක් ජයවෙවා

  • @donperera2497
    @donperera2497 ปีที่แล้ว +1

    classy performance!

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +14

    මේක නම් පෙර කරපු පිනම තමයි ..
    පිස්සු හැදෙනවා නේ..
    රැගුමේ සින්දුවත් කිව්වා නම් මරු..
    ආදරෙයි ❤❤

  • @Dulaj0816
    @Dulaj0816 2 ปีที่แล้ว

    Umariya kiwwoth gammak thama ithin❤️🔥😍

  • @nalindajayamal9562
    @nalindajayamal9562 2 ปีที่แล้ว +1

    Niyamai

  • @basilfernando427
    @basilfernando427 3 ปีที่แล้ว +2

    Very Nice Umaria .The Voice of Sri Lanka.

  • @zx7639
    @zx7639 ปีที่แล้ว +1

    beautiful and marvellous experiment. good luck

  • @lahirusandesh4519
    @lahirusandesh4519 2 ปีที่แล้ว +4

    එකනම් ඇත්තටම පිස්සුවක් තමා...❤️😍

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +5

    A Nice song with Lovely performance. Complements. Bravissima Complimenti.

  • @eranthagunawardena2638
    @eranthagunawardena2638 3 ปีที่แล้ว +12

    What a performance. Super voice Umariya. Well done both Marians and Umariya.

  • @menurigamage1189
    @menurigamage1189 3 ปีที่แล้ว +5

    waw...what a voice

  • @siusiutse3823
    @siusiutse3823 3 ปีที่แล้ว

    Harima Lassanai voice aka umariya

  • @kamalsurendrajith5181
    @kamalsurendrajith5181 3 ปีที่แล้ว +1

    Super😍😍 Akki

  • @yuhanie10
    @yuhanie10 3 ปีที่แล้ว +8

    Super such talent Umaria !