Wassanayata Atha Wanala - වස්සානයට අත වනලා | Tharushi Imalsha💥Hiru Star Season 3 | Episode 60🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025
  • Wassanayata Atha Wanala - වස්සානයට අත වනලා | Tharushi Imalsha
    💥Hiru Star Season 3 |Round 02|Episode 60🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode60 #TharushiImalsha #WassanayataAthaWanala

ความคิดเห็น • 305

  • @tharushiimalsha183
    @tharushiimalsha183 2 ปีที่แล้ว +22

    ගොඩක් ස්තූති මන් වෙනුවෙන් මේ එක් කරන සුබ පැතුම් වලට🥺❤🙈 හැමදාම මම එක්ක රැදෙන්න කියලා ආදරෙන් ඉල්ලන්වා❤🙈🥺

    • @MenakaRashmini
      @MenakaRashmini 6 หลายเดือนก่อน +1

      අනිවාරෙන් අක්කෙ...😊❤

  • @janakaruwankumara2006
    @janakaruwankumara2006 2 ปีที่แล้ว +18

    නංගී ඔයාගේ දෙවනි ගීතය ගොඩක් ලස්සනයි ඒ වගේ නිර්මාණ වලට යන්න අනික ඒ වගේ චාම් ගවුම් ඔයාට ගොඩක් ලස්සනයි සුභ පැතුම්

  • @rd2604
    @rd2604 2 ปีที่แล้ว +33

    අද දවසේ හොදම ගායනය tharushi Akka
    ඔයා හරිම දක්ෂයි හොද තරගයක් දෙන්න පුළුවන් මේ season එක පුරාවටම ඉදිරියට යන්න සුභ පතනවා .
    Good Luck All the best 👍👍👍👍

    • @renukaaberathna2796
      @renukaaberathna2796 2 ปีที่แล้ว +2

      Iassanai

    • @rd2604
      @rd2604 2 ปีที่แล้ว +1

      @@renukaaberathna2796 kauda ?

    • @tharushiimalsha183
      @tharushiimalsha183 2 ปีที่แล้ว +2

      Thank youuu🙏❤

    • @rd2604
      @rd2604 2 ปีที่แล้ว +2

      @@tharushiimalsha183 welcome akke

  • @lalithkumara4641
    @lalithkumara4641 2 ปีที่แล้ว +38

    හරිම ලස්සනයි..අඩු පාඩු හදාගෙන ඊලග වටේදී වෝට් තුනම ගන්න පුලුවන් වෙන විදියේ ගායනයක් ඉදිරිපත් කරමු නංගි....Congratulations

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 2 ปีที่แล้ว +24

    තරුෂි ඔබ අනිවාර්යන් අවසන් මහා තරයෙ සිටිය යුතුමයි තව හොදට පැක්ට්‍රිස් කරන්න කටවත්ම මොනවත්ම කියන්න බැරි වෙන්න ජයවෙවා තෙරුවන් සරනයි

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 2 ปีที่แล้ว +36

    Hiru star ඉන්න ගෑනු ලමයින්ගෙන් ලස්සනටම හදවතට දැනුන ගායනය තරුශිගෙ.ඔයා කියපු පලවෙනි හින්දි සින්දුවෙ ඉදල මං ගොඩක් ආස උනා හරිම ලස්සනයි ❤️❤️❤️අමල්ගෙ මොලේ අවුලක් අනිත් කෙනාව ඉදිරියට යවන්න වෝට් කරේ නෑ 🙄

    • @pasinduniroshan2070
      @pasinduniroshan2070 2 ปีที่แล้ว +2

      Ekne.lassnatma kiwwa.hoda ayata hamadma kale okne..eyage gayanya wagema adum paladum pawa supiriytama tibba... hirustar wenna oni..kenk.

    • @සිතූශෙනායා
      @සිතූශෙනායා 2 ปีที่แล้ว +3

      @@pasinduniroshan2070 අනිවා ❤️එයා ඇදුම් උනත් ඇදින්නව පිලිවෙලයි

    • @roshanmaduranga5831
      @roshanmaduranga5831 2 ปีที่แล้ว +4

      අමල් ඉන්ද්‍රචාපා එක්ක ගියා🤣🤣🤣

    • @සිතූශෙනායා
      @සිතූශෙනායා 2 ปีที่แล้ว +1

      @@roshanmaduranga5831 😁

    • @tharushiimalsha183
      @tharushiimalsha183 2 ปีที่แล้ว +4

      Anee godak thank you❤

  • @chabimixfunny9586
    @chabimixfunny9586 2 ปีที่แล้ว +8

    පුතේ ඔයා සිංදු කියද්දි අපිට දැනේන ඒ හැගීම අපිව වෙනම ලෝකයකට අරන් යනවා ඒ තරම් ඔයා අපේ හදවතටම ගීතය ගායනා කරනවා ඒක තමයි වෙන්න ඕන දැන් ඔයාගෙම කියලා ජනතා පරමාධිපත්‍යක් ඔයා හාදාගේන ඉන්නවා බුදුසරණයි පුතා
    ඔයා තමයි best ම🌏 ❤️❤️❤️😘

  • @mithilarandika1993
    @mithilarandika1993 2 ปีที่แล้ว +11

    දෙවෙනි Verse එක අහන්නකො ඒකෙ තියෙන Feel එක 👌👌

  • @lasithapadmini805
    @lasithapadmini805 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි❤

  • @roshankumara155
    @roshankumara155 2 ปีที่แล้ว +3

    Amal dushtaya kochchara lassanata kiwwada me song eka fatta lassanay tharushi idiriyata yanna oni shakthiya dharrya lebewa budusaranay තෙරුවන් සරණයි

  • @chaviboy3307
    @chaviboy3307 2 ปีที่แล้ว +57

    Me judge board එකට අමල්ව අයින් කරලා nalin perera දැම්ම නම් හොදයි..දන්න ලබ්බකුත් නෑ අමල් ලස්ස්න ගෑනියෙක් දැක්ක ගමම් පැනි හලනව

  • @menulimenuli1900
    @menulimenuli1900 2 ปีที่แล้ว +47

    ඔයා හරිම ලස්සනට කිව්වා .අමල් කවදත් සුදුස්සාට සුදුසු තැන දෙන්න අකමැති විනිසුරුවරයෙකු බව නම් පැහැදිලියි .ජයවේවා දුව ඔයාට .තෙරුවන් සරණයි

  • @kalumsenarathna5552
    @kalumsenarathna5552 2 ปีที่แล้ว +48

    අමලයා නම් අනේ මන්දා 🤮උගෙ vote එක දුන්නා නම් 88k වෙනවා, ආපහු පාරක් අහන්න දෙයක් නෑ අමල් මේ කෙල්ල තමා අද ලස්සනට ම කිව්වේ, congrats තරුශි

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +22

    ❤️ ගායනය හරිම ලස්සනයි තරුෂි අක්කේ ❤️❤️ My Congratulations ❤️❤️

  • @tharushaandrew1129
    @tharushaandrew1129 2 ปีที่แล้ว +5

    සුපිරි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියෙනවා 👌👌👌💪🔥

  • @roshanmaduranga5831
    @roshanmaduranga5831 2 ปีที่แล้ว +15

    ගීත තොර ගැනීමේදී සැලකිලිමත් වෙන්න .. ජය නියතයි

    • @tharushiimalsha183
      @tharushiimalsha183 2 ปีที่แล้ว

      godak thank you

    • @duleekanilmini1527
      @duleekanilmini1527 4 หลายเดือนก่อน +2

      මීට වඩා ගැලපෙන සිංදුවක් තවත් නෑ මෙයාට

  • @jagathnissanka9666
    @jagathnissanka9666 2 ปีที่แล้ว +2

    God lak

  • @Mahesh-ce3en
    @Mahesh-ce3en 2 ปีที่แล้ว +15

    අමල් කියන්නේ පිස්සෙක්

  • @dhawaladevasmitha3065
    @dhawaladevasmitha3065 2 ปีที่แล้ว +4

    nirosha ge තේරීම් maru.ruwanwelle girl meya dennama මරු

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +2

    ,,,,,,🎶🎶🎶🎶🎶🎶🎧🎧🎧🎧🎧,,,,,, හරිම ලස්සනයි , 💕💕💕💕 ඉදිරියට යන්න වාසනාව ලැබේවා 🙏🙏🙏 දුරු රටක සිට මමත් ආදරෙයි ,,,

  • @kothmaleabeykoon7655
    @kothmaleabeykoon7655 2 ปีที่แล้ว +9

    අමල් කුඩු ගහල ඉන්නෙ. මිනිහට pitch එකට කියාගන්න බරුව අනිත් අයගෙ pitch හොයනවා. පිස්සු නේ.......

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 ปีที่แล้ว +9

    කව්රු කොහොම කීවත් හරිම ලස්සනයි

  • @බුදූගුණ-ෆ5ඩ
    @බුදූගුණ-ෆ5ඩ 2 ปีที่แล้ว +10

    ලස්සනයි ඇත්තටම
    සුභ පැතූම් කෙල්ලෙ

  • @mullertyronne1099
    @mullertyronne1099 2 ปีที่แล้ว +4

    Amal monawa kiwwath oyage gayanaya supper, all the best duwe, mama Galle, Unawatune

  • @prasangakumara6558
    @prasangakumara6558 2 ปีที่แล้ว +2

    මට නම් මුල් ගායනයට වැඩ්ය මාරම ලස්සනයි මොකද උමාරියාට වැඩිය සුපිරියටම ගායනා කරා කියල මටනම් හිතෙනවා ලස්සනයි ගුඩ් ලක්

    • @tharushiimalsha183
      @tharushiimalsha183 2 ปีที่แล้ว

      Thank you very much ayye.

    • @deshanvihanga8693
      @deshanvihanga8693 2 ปีที่แล้ว

      පිස්සු නැත්නම් ශෝක් මේක කියන්න ගොඩක් අමාරු සිංදුවක් ඒකයි අමල් පවා එහෙම කිව්වෙ original එක අහල එන්න

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +13

    අමල්ට පිස්සුද නැත්නම් හැටිද අප්පා 😂😂😂😂😂😆😆😆😆😆😆😆😆😆

    • @manjulakumara9894
      @manjulakumara9894 10 หลายเดือนก่อน

      Panditha wadi akai

    • @srilankanfavourite478
      @srilankanfavourite478 2 หลายเดือนก่อน

      එයාට කොහොමත් පිස්සු හලෝ

  • @nimashadewmininimashadewmi3629
    @nimashadewmininimashadewmi3629 2 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි .....හදවතට දැනුන මටනම්...☺️🌼❤️🎧

  • @champarupika
    @champarupika 2 ปีที่แล้ว +1

    Very good shehan...honda gaayanayak wassanayata atha wanalaa kiyana geeya gaayana kala duwa...harima praasaangika gayanayak aya idiripath kale..harima dakshaii...theruwan saranaii duwa oyata idiriyatama yanna magenuth subhapathum ...mama gaayana shilpini champa rupika..

  • @jayaniuddika3915
    @jayaniuddika3915 2 ปีที่แล้ว +2

    Lassanai obe handa.amal sir kiuwa kathawa aththa nangi.oyage alap kotase out ahenawa.adupadu hadagena idiriyata yanna.ජයවේවා

    • @tharushiimalsha183
      @tharushiimalsha183 2 ปีที่แล้ว

      aniwarenma waradi hadgena idiryata yanwa.Godak thank youuu.

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +5

    Winer for you tharushi good luck enjoy your life good luck

  • @kalehegamagejayanthi4402
    @kalehegamagejayanthi4402 หลายเดือนก่อน

    Niyami duwa budu sarani 🎉🎉🎉🎉🎉oya ❤❤❤❤❤

  • @manojapriyadarshani5295
    @manojapriyadarshani5295 2 ปีที่แล้ว +15

    Amal panditaya

  • @champamadu8975
    @champamadu8975 2 ปีที่แล้ว +2

    Godak lassanai menika amallge mole aulak

  • @hassanrio5575
    @hassanrio5575 2 ปีที่แล้ว +7

    Godak lassanata sinduwa kiuwa ❤️❤️😇

  • @sithyalkamya1253
    @sithyalkamya1253 2 ปีที่แล้ว +2

    ලස්සනට ගායනා කලා අහන්න සුන්දරයි දෝනි

  • @pasinduniroshan2070
    @pasinduniroshan2070 2 ปีที่แล้ว +8

    Oyanm mara lassnata kiwwa 🥰

  • @roshankumara155
    @roshankumara155 2 ปีที่แล้ว +1

    Amalnam mokekda mandanne dushta gathiguna thiyenne welawakata kochchara ahuwath matanam epawenne harima lassanay cham widiyata idiripath karanawa anith tharaga kaariniyamtawada hoday digugamanak yanna oni අනිවාර්යයෙන් suba pathanawa budusaranay තෙරුවන් සරණයි දළදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @Rps-d6o
    @Rps-d6o 2 ปีที่แล้ว +3

    Lassanai manika ..mihiri....😘😘😘😘😘katahadak.....❤️❤️❤️🌹🌹🌹

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 ปีที่แล้ว +5

    නන්ගා මටනම් හිතෙන්නෙ මීට වඩා ලස්සන ගීතයක් තෝරාගත්තනම් 90%න් එහා ගන්ඩ තිබුනා..අමල් මහත්මා මොන දේවල් කීවත් ඔබගේ උපතින්ම ගෙනා දක්ශතාවය කාටවත් වට්ටන්ඩ අමාරුයි..එදා මෙදා තුර හිරුස්ටාර් වෙදිකාවෙ බිහිවුනු පහන් තරුව ඔබ පමනයි..අපි ඔබ සමග ජීව මානයි..ජය වේවා..👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏👏🙋🙋🙋

    • @tharushiimalsha183
      @tharushiimalsha183 2 ปีที่แล้ว +1

      ou aniwarenma.waradi hdgena issrhtm yannabalaporththu wenawa❤️

  • @lochanadulanjana1164
    @lochanadulanjana1164 2 ปีที่แล้ว +1

    අමල්ට වයස හින්දා කන් ඇහෙන්නේ නැද්ද කොහොදෝ😬😂

  • @virajpriyankara2456
    @virajpriyankara2456 2 ปีที่แล้ว +7

    අමල් ගාව තියෙන්නේ තනිකර ඉරිසියාව . එදා පාලි බග්‍රාට කරෙත් ඒක අද තරුශිට කරෙත් ඒක

  • @roshinirosi6001
    @roshinirosi6001 2 ปีที่แล้ว +2

    Amal sir hariyatama hari dena ugath kenek idinam e amal sir pamanai.

  • @tharakarandeniya5884
    @tharakarandeniya5884 2 ปีที่แล้ว +6

    Feel eka👍😍
    Maru

  • @drevinkavinda1895
    @drevinkavinda1895 2 ปีที่แล้ว +5

    ♥️නියමයි අක්කි♥️

  • @supunsrikumara9291
    @supunsrikumara9291 2 ปีที่แล้ว +1

    Harima lassanayi❤️❤️

  • @raviduviswajith8791
    @raviduviswajith8791 2 ปีที่แล้ว +4

    Congratulat nangi .❤️

  • @Nethumina7665
    @Nethumina7665 ปีที่แล้ว

    Mara lassanai oyage katahada tharushi nangi.....

  • @chathumaduwanthi7522
    @chathumaduwanthi7522 2 ปีที่แล้ว +2

    Man tharushige 1st song eka hamadama ahanawa...kiyanna wachana naa...oya dinala iwarai tharushi....oya thamai me season eke mage hirustar....

  • @harithawaidyaratne172
    @harithawaidyaratne172 2 ปีที่แล้ว +1

    One of the nicest presentations ...

  • @supunkumara7031
    @supunkumara7031 2 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි සිංදුව තරුෂි නංගී

  • @harshanuwan2293
    @harshanuwan2293 2 ปีที่แล้ว +2

    Tharushith mita wada lassana una nm thwa tikak sudu wela egath hodata thibunanam amal thrushita vot eka dei. Indrachapawa beraganna oni kiyl hithennethi. 😁😁😁
    Thrushi.... oya lassanatama sing kla oyt lassana katahadak thiyenwa eeka rekagena parissamin awasana kirula dakwa ynna. Oyt jaya. ❤

  • @lashanbatta286
    @lashanbatta286 2 ปีที่แล้ว +2

    මීට වඩා ජනප්‍රිය වුණු සිංහල සිනමාව බැඳ ගතිපු හොඳ ලස්සන සින්දුවක් කියන්න ඉදිරියටම යන්න ජය වේවා බුදු සරණයි(අමල් සර්ගෙන් හොඳක් අහනවා කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ තැනකට යන්න පුළුවන් හොඳ ගුරු මුෂ්ටියක් අරගෙන ඔයාට කවදකහරි ළමයින්ට උගන්නන්න පුළුවන් වෙනවා ජයවේවා

  • @lasithanuawn4904
    @lasithanuawn4904 2 ปีที่แล้ว +2

    Mekige ammawath ahala na mama ahana tharam sindu mekige

  • @dineshchathuranga7934
    @dineshchathuranga7934 2 ปีที่แล้ว +3

    Lassanai sindu tora Gadde parissamen tora ganna

  • @isuruhansaka3012
    @isuruhansaka3012 2 ปีที่แล้ว +2

    Aww ♥️

  • @chandimashanuka6263
    @chandimashanuka6263 2 ปีที่แล้ว +3

    තරුෂි wow

  • @alwaysonYT2024
    @alwaysonYT2024 2 ปีที่แล้ว +6

    අමල් 🤣

  • @nihalarmos7071
    @nihalarmos7071 2 ปีที่แล้ว +7

    niroshaමේ ළමයා හරියට පිච් චකට සිංදුව කිව්වද.එතකොට අර පොඩි ගෑනු ළමය හරියට සිංදුව කිව්වේ නැද්ද.මාරු නිශ්චය.ඔය පුටුව පොඩි එහෙකුට දුන්න නම් ඊට වැඩිය හොඳයි

  • @hana-fy7gb
    @hana-fy7gb 2 ปีที่แล้ว +2

    Jaya wewa 🙏 parissamem inne idiriyata yanna bohoma iwasimen kalpanawen inne god bless you 🙏

    • @tharushiimalsha183
      @tharushiimalsha183 2 ปีที่แล้ว

      ane godak thank youuuu❤️

    • @hana-fy7gb
      @hana-fy7gb 2 ปีที่แล้ว +1

      @@tharushiimalsha183 welcome to dr

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach8676 2 ปีที่แล้ว +6

    lassanai gayanaya

  • @shanikamadumali3613
    @shanikamadumali3613 2 ปีที่แล้ว +7

    Lassanai nangiya,congratulations ❤😘😍🌟💪

  • @pinidikannangara
    @pinidikannangara 2 ปีที่แล้ว +3

    හරිම චාම්💚....ලස්සනයි

  • @pushpakumarakumara4204
    @pushpakumarakumara4204 2 ปีที่แล้ว +5

    Pretty voive 😍

  • @janakapriyant2112
    @janakapriyant2112 2 ปีที่แล้ว +6

    ලස්සනයි නන්ගියා

  • @anudiliyanage
    @anudiliyanage 2 ปีที่แล้ว +4

    Good luck Tharu!!!! Proud of you dear!!! Go ahead 👏😘💕

  • @champikasanjeewani7524
    @champikasanjeewani7524 2 ปีที่แล้ว +6

    හොදයි ගොඩක් හොදයි ....අහන්න ආස හිතෙන හඩක් ඔයාට තියනව කෙල්ලෙ....ඉදිරියට යන්න.good luck

  • @sanjeewabandara8294
    @sanjeewabandara8294 2 ปีที่แล้ว +4

    කලාතුරකින් ඇහුන ලස්සනම hadak... Adupaadu හදන් ඉදිරියටම යන්න... ලොකු ගමනක් තියනවා....

  • @dammikamanchanayaka7609
    @dammikamanchanayaka7609 2 ปีที่แล้ว +20

    අමල්නම් මොකෙද්ද මන්ද මෙතරම් හොඳට ගායනා කරල හොඳ නෑ කියනවනේ මටනම් දැනුන විදියට අද දවසේ හොඳම ගායනය මේ good luck

    • @user-zx3ns9ed9e
      @user-zx3ns9ed9e 2 ปีที่แล้ว +1

      Pissu 😂

    • @sajanisudeerasajani5505
      @sajanisudeerasajani5505 2 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැ..පිස්සු මෙ අමල්ට..

    • @sandaruwanpathum680
      @sandaruwanpathum680 2 ปีที่แล้ว +2

      Baninna epa machanla hodata original song eka ahanna ita passe therei waradda kothanada kiyala

    • @SUBHARATHITV
      @SUBHARATHITV 2 ปีที่แล้ว +2

      අමල් පෙරේරා මහතාට පිස්සු

    • @dammikamanchanayaka7609
      @dammikamanchanayaka7609 2 ปีที่แล้ว +3

      @@sandaruwanpathum680 මේකනෙ පුතා ඔරිජිනල් සින්දුව වගේ කාටවත්ම කියන්න බෑනේ ආධුනිකයෙකු වශයෙන් හොඳට ගායනා කරා අනිත් කෝච්ල දෙන්න වෝට් කරේ හොඳ නිසානේ නේද

  • @chandimashanuka6263
    @chandimashanuka6263 2 ปีที่แล้ว +3

    Congratulations

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 2 ปีที่แล้ว +12

    මේ තරුෂිගෙ උපරිමය නෙවෙයි

    • @tharushiimalsha183
      @tharushiimalsha183 2 ปีที่แล้ว +1

      thank youuu so much.idiryata adu padu hadgena issrhtma yanna balaprpoththu wenwa❤️

  • @lasithapadmini805
    @lasithapadmini805 ปีที่แล้ว

    ❤❤ගායනය විශිශ්ටයි

  • @s.p.lakshan5025
    @s.p.lakshan5025 2 ปีที่แล้ว +9

    Amal mha kuhakayek. Ookaa elawanna ona

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 2 ปีที่แล้ว +3

    හොඳ ගායනාවක්

  • @priyanthasanjeewa4811
    @priyanthasanjeewa4811 2 ปีที่แล้ว +2

    විදින්න පුළුවන් ගායනයක් ❤❤❤❤

  • @sl-shortvedios9676
    @sl-shortvedios9676 2 ปีที่แล้ว

    Next season එකේදී අමලව අයින් කරන්න ඕන.කාලකන්නියා.අමලා වගේ උන් හින්දා දක්ශතම අයගේ confidence වැටෙනවනේ.ප්ලීස් next season එකේදී අමලව අයින් කරලා දාන්න 🥺

  • @chamumethsara
    @chamumethsara 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ❤❤

  • @kanthiwijethunga7174
    @kanthiwijethunga7174 2 ปีที่แล้ว +2

    Hiru star walin...

  • @hashiyaproduction7252
    @hashiyaproduction7252 2 ปีที่แล้ว +3

    දවසට 10 පාරකට වඩා අහනවා පිස්සුවක් මේකනම් දැන් ඒතරම්ම හදවතට දැනෙනවා

  • @dhanushkabandara9157
    @dhanushkabandara9157 2 ปีที่แล้ว +2

    Beautifulll

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว +2

    ❤️ලස්සනයි නංගි❤️❤️❤️😁😘😁👍👈

  • @lasanthawikramasinghe7918
    @lasanthawikramasinghe7918 2 ปีที่แล้ว +15

    ඔයා වෙනද තරම් අද ලස්සනට කිව්වේ නැහැ.ලස්සන කරන්න ගිහින් අව්ල් උනා වගේ එකක් දැක්කා.අමල් කිව්ව කතාව ඇත්ත.අඩුපාඩු හදාගෙන ඊලග වටයේ හොදට කියන්න.සුබ පතනවා

  • @chamindapathirana6282
    @chamindapathirana6282 2 ปีที่แล้ว +7

    Apitanam hodai amalooo

  • @MenakaRashmini
    @MenakaRashmini 6 หลายเดือนก่อน

    ඒ අක්ක පිච් එකට කිවනෙ..❤😢😊

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගීතය ගායනා කලා 🌷🌷🌷🌷🌷

  • @amilaprasanna2533
    @amilaprasanna2533 2 ปีที่แล้ว +1

    Ana lassanai nagiyooo

  • @s.upamali1528
    @s.upamali1528 2 ปีที่แล้ว

    අමල්ගේ තීරණයට මම එකගයි සහ නිරෝශාගේ අදහසට ඊට වඩා එකගයි.

  • @dulinduamilajith5960
    @dulinduamilajith5960 2 ปีที่แล้ว +2

    Niayamai🙏

  • @renukaaberathna2796
    @renukaaberathna2796 2 ปีที่แล้ว +2

    Niyamai

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 2 ปีที่แล้ว +2

    💕💕💕💕💕💕

  • @Sanunimmi2598
    @Sanunimmi2598 2 ปีที่แล้ว +6

    ඊළඟ season එකට නම් අමල් නම් ගන්න එපා රූකාන්ත සර් ගන්න 😞😞

    • @dulanjanimadushani849
      @dulanjanimadushani849 2 ปีที่แล้ว +2

      අත්තටම සිරි කතාව ❤️ පෙරේරා

  • @achinimadhushani944
    @achinimadhushani944 2 ปีที่แล้ว +2

    100weni comment eka.❤️❤️aththatama laththanai

  • @ChanchalaRangana
    @ChanchalaRangana 2 ปีที่แล้ว +3

    😘😘😘😘😘😘😘😘😘

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +11

    තරුෂි දක්ෂ තරඟකාරිනියක්.ඒත් අද තෝරාගත් ගීතය හරි නෑ.ඒක නිසා අඩුපාඩු ටිකක් වැඩිපුර උනා.laga ja gale සිංදුව ඇය මීට වඩා ගොඩක් හොඳින් sing කරා .

  • @nisalsupun5947
    @nisalsupun5947 2 ปีที่แล้ว +7

    අමල් කියන තරම් ඉතාමත් අස්ථාවර කියන්න මේකෙ එහෙම එකක් අපිටනම් පෙනුනෙ නෑ. අමල්ට ඕනෙකම තිබ්බෙ ඉන්ද්‍රචාපව උඩට ගන්න. බැරිඋන නිසා වේදනාවට කියවනවා. දැන් සැපද.. 😅😂

  • @dilanik
    @dilanik 2 ปีที่แล้ว +4

    Sweet 🌹 Nicely performed.

  • @deuminachalithofficial6712
    @deuminachalithofficial6712 4 หลายเดือนก่อน +1

    අමල් අයින් කරා නම් ඇත්තටම හොඳයි...

  • @gayanthaedirisingha3176
    @gayanthaedirisingha3176 2 ปีที่แล้ว +5

  • @ushmilarasanjalee4882
    @ushmilarasanjalee4882 2 ปีที่แล้ว +3

    🥳❤️💪

  • @yash3567
    @yash3567 2 ปีที่แล้ว +12

    අමල් කීවා හරි..මීට කලින් ගායනා ලස්සනයි ගොඩක්..ඒ උනාට අද කැතයි කීවා..මීට වඩා කැපුන කෙනා හොදට කීවා

  • @shehani4847
    @shehani4847 2 ปีที่แล้ว +8

    උබ ගෑනු කීයක් ගත්තද පොන්න අමල්. සාදාරන වෝට් දීපන්. බැරි නම් බැහැල පලයන්.

    • @sheshanfernando62
      @sheshanfernando62 2 ปีที่แล้ว +1

      She isn’t * look how smoothly she takes the notes with feelings!

    • @tharushiimalsha183
      @tharushiimalsha183 2 ปีที่แล้ว

      @@sheshanfernando62 thank youuuu ❤️