Naveesha | Wassanayata Atha Wanala (වස්සානයට අත වනලා) | Live Shows Rounds 02 | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Naveesha Sooriyaarachchi | Wassanayata Atha Wanala (වස්සානයට අත වනලා) | Live Shows Rounds 02 | The Voice Sri Lanka
    The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 469

  • @naveeshamusic
    @naveeshamusic 2 ปีที่แล้ว +225

    කලින් වටයේ වගේම මේ වටයෙනුත් මට ඉදිරියට යන්න ලැබුණේ ඔයාලා නිසා.ඉතින් මම ඒ වෙනුවෙන් ඔයාලට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.මට මේ ආදරේ ගොඩක් වටිනවා.♥️ ⁣ඉස්සරහටත් මේ විදියටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා ❤ සහ මමත් ම⁣ගේ වැරදි අඩුපාඩු හදාගෙන ඊළඟ වටයේදි හොද කරන්න බලාපොරොත්තු වෙනවා .හැමෝටම ගොඩක් ආදරෙයි❤️❤️❤️

    • @a.l6899
      @a.l6899 2 ปีที่แล้ว +10

      ❤️❤️❤️

    • @hasiniperera2119
      @hasiniperera2119 2 ปีที่แล้ว +6

      We are always with you Naveesha ✨️♥️ Go ahead!! Good luck!!♥️

    • @--shenu--4850
      @--shenu--4850 2 ปีที่แล้ว +6

      Good job dear ❣️

    • @gayanthanuwan752
      @gayanthanuwan752 2 ปีที่แล้ว +4

      ගොඩක් dakshai

    • @gayanthanuwan752
      @gayanthanuwan752 2 ปีที่แล้ว +4

      සුපිරි

  • @i.n.samanali8538
    @i.n.samanali8538 2 ปีที่แล้ว +63

    අදටත් අහනවා...... නවීශාගෙ හැම සිංදුවක්ම.......හිත නිවන කටහඬ♥️😍

  • @chamindueranga8700
    @chamindueranga8700 ปีที่แล้ว +26

    මාසෙකට සැරයක් අහනවා නවීෂා ගෙ ප්ලේ ලිස්ට් එක මුල ඉදන් අගටම ❤️❤️🌼🌼🔥🔥🎉️🎉️

  • @didulamadhubhashana5207
    @didulamadhubhashana5207 2 ปีที่แล้ว +63

    මෙයාගෙ හැම ගායනයක්ම මට නම්
    භාවනාවක් වගේ.කනට හරිම මිහිරි

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial 2 ปีที่แล้ว +323

    නවිශා නංගී හරිම ලස්සනයි 🥺💕 ඉස්සරහටම යන්න ❤ සුබ පතනවා හදවතින්ම 💕

  • @alazkakumu
    @alazkakumu 2 ปีที่แล้ว +251

    My most favorite contestant. Even I voted from overseas. I wish you will sing Prathihari on finals..

    • @Rashyn
      @Rashyn 2 ปีที่แล้ว +2

      Agreed!

    • @mood8422
      @mood8422 2 ปีที่แล้ว +6

      ප්‍රාතිහාරි කිව්ව එයා

    • @mood8422
      @mood8422 2 ปีที่แล้ว +3

      @@thakshilawmt2260 ahhhh sirawata ?

  • @nuunos
    @nuunos 2 ปีที่แล้ว +140

    පාවෙලා කෝඩු ආකාසෙ මම තාම අහනව 🥰
    ඔයා සිංදු කියන්නත් කලින් මනාප ලැබුනෙ ඒ සිංදුව තාම අහන අය නිසා වෙන්න ඇති 🤩

    • @chathuwa44
      @chathuwa44 2 ปีที่แล้ว +4

      අඩේ මමත් තාම අහනවා ඒක❤️

  • @littlemermaid5921
    @littlemermaid5921 2 ปีที่แล้ว +152

    නවීශා නංගිගෙ සින්දු වලින් අදටත් ගොඩක්ම ආස ප්‍රාතිහාරී සින්දුවට ❤❤❤

  • @hng8976
    @hng8976 2 ปีที่แล้ว +162

    ඕනෙ තරම් වෙලා අහන් ඉන්න පුළුවන් හරිම ලස්සන voice එකක්🙂❤️සදනාරි,ප්‍රාතිහාරි,පාවෙලා කෝඩු ආකාසෙ ,වස්සානයට අත වනලා මේ සින්දු ඔක්කොම ආසම ආස ඒවා😍🤗

    • @duleekabopitiya8926
      @duleekabopitiya8926 2 ปีที่แล้ว +6

      ඇයි පාවෙලා කෝඩු ආකාසේ

    • @hng8976
      @hng8976 2 ปีที่แล้ว +3

      @@duleekabopitiya8926 ආහ් ඒක දාලා නෑනෙ😍😍😍edit කරන්නන්😁❤️

  • @HashaniWasana
    @HashaniWasana 2 ปีที่แล้ว +148

    නංගි, හරිම ලස්සනයි හැමදාම වගේම ♥️ හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යන්න කියලා 🌸 ඉස්සරහටත් අපි හැමෝම ඉන්නවා ඔයත් එක්ක ♥️

    • @suchiraprashadi1086
      @suchiraprashadi1086 2 ปีที่แล้ว +19

      ඔයත් එක්කත් අපි හැමෝම ඉන්නවා ❤

    • @devikapiyumi
      @devikapiyumi 2 ปีที่แล้ว +11

      ඉයේ තරගයෙන් ඉවත් උනත්..ඉයේ ගායනය...මාරම ලස්සනයි ..අක්කා...ඔයා ඉවත් උනත්..දිනලා.ඉවරයි ඔයා...😍😍😍👍👍👍👍

    • @DulminiChanika
      @DulminiChanika 2 ปีที่แล้ว +6

      Harima dukai oya ain una ekata Hashani... Blind eke indan asama contestant kenek.. wish you all the best..

    • @naveeshamusic
      @naveeshamusic 2 ปีที่แล้ว +13

      Thank you so much akka🥺❤love you so much🥺❤❤

  • @mlk9015
    @mlk9015 2 ปีที่แล้ว +53

    So beautiful ❤️
    එයා නම් රූපෙනුත් උමාරියාගෙ චූටි නංගි වගේ තමා
    Congratulations and hope to see you sing in the finale 🔥

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว +41

    මේ ගීතය live sing කරන එක එච්චර ලේසි නෑ... ඇත්තටම ඔබ ඒ ගීතය තුළ ගත්තු කරපු අලංකාර මාරයි ..අති විශිෂ්ටයි ... ❤️

  • @samarakoonsamarakoon818
    @samarakoonsamarakoon818 2 ปีที่แล้ว +51

    සුපිරි voice එකක් ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ප්‍රාතිහාරි,සදනාරි,පාවෙලා කෝඩු ආකසේ මේ හැම song එකක්ම පිස්සුවෙන් වගේ අහනවා තාමත් ආදරෙයි අක්කේ තව තව ඉදිරියටම යන්න කියල සුබ පතනවා බුදු සරණයි 🙏🏻

  • @kavindu883
    @kavindu883 2 ปีที่แล้ว +22

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති....මාරම කටහඬක්
    Brilliant performance
    Best wishes ❤️❤️❤️

  • @dilmanimthara9597
    @dilmanimthara9597 2 ปีที่แล้ว +47

    Naveesha ඔයා කියපු හැම සින්දුවක්ම උපරිම ලස්සනටම කිව්වා congratulations 👏 ♥ ❤

  • @buddhinisasangi7205
    @buddhinisasangi7205 2 ปีที่แล้ว +27

    අක්කෙ ඔයාගෙ කටහඬ හරියට මට භාවනාවක් වගේ. ඒ තරමට ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි .❤️😘 ...සුබ පතනවා ඔයාට ඉදිරියටම යන්න.

  • @harisban6742
    @harisban6742 2 ปีที่แล้ว +56

    මේ දක්වා ගායනා කරපු සේරම සින්දු මං කැමතිම සින්දු. ලස්සනට කිව්වා ❤ ඉදිරියටම යන්න ඕන...

  • @Colors2000
    @Colors2000 2 ปีที่แล้ว +38

    Voice එක වගේම ඒ actions ටිකත් ලස්සනයි 😍

  • @manukesh
    @manukesh 2 ปีที่แล้ว +23

    මේ කටහඩ තනිකරම භාවනාවක් 😍❤️‍🔥 වෙනම ලෝකයක් වෙනම වස්සනායක් හදනවා ඒ කටහඩ 🥺 සදනාරි සින්දුවේ ඉදන් මේ වෙනකන් ඒ සින්දු ටික මාව පිස්සෙක් කරා 🥺❤️‍🔥 සුබ පැතුම් නවීශා අක්කී...😻🖤 මම ආසම සින්දුවක් ඔයාගේ කටහඩින් අහපු එකට මාරම සතුටක් තියෙන්නෙ...😍🥺🥺 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....❤️‍🔥

    • @numeshadesilva5953
      @numeshadesilva5953 2 ปีที่แล้ว +1

      😂 confused una bunga 😂

    • @manukesh
      @manukesh 2 ปีที่แล้ว

      @@numeshadesilva5953 🤤❤️‍🔥 මේකනම් පිස්සුවක් බන්...

  • @hmelingarathna2259
    @hmelingarathna2259 2 ปีที่แล้ว +24

    අනේ නවීශා හරිම ලස්සනයි . අහන් ඉන්න ආස හිතෙන කටහඩක් තියෙන්නෙ . Good luck nawisha !!❤❤

  • @thakshilaranasinghe4545
    @thakshilaranasinghe4545 2 ปีที่แล้ว +9

    2:55 beautiful voice tone

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 ปีที่แล้ว +45

    ලස්සනයි අක්කා song eka...
    congratulations...👍👍👍
    ඔයාගෙ frock එකේ colors mix කරල තියෙන විදිය මාරම ලස්සනයි අක්කා ..❤️❤️ ඔයා ඒ frock එකට හරිම ලස්සනයි ...❤️😘😍

  • @hp7300
    @hp7300 2 ปีที่แล้ว +16

    Naveeshaa nangi,, you are the best...ආත්මීය කටහඬක් ....💐💐💐💐 sms ඔයාටම තමයි..

  • @chathuattanayaka3326
    @chathuattanayaka3326 2 ปีที่แล้ว +32

    ඔයාගෙ සින්දු අහනවා අහනවා ඉවරයක් නෑ... හරිම මිහිරි කටහඩක් . සුභ පැතුම් ඉදිරියට ම යන්න... ❤️❤️❤️

  • @hirunijayamaha1097
    @hirunijayamaha1097 2 ปีที่แล้ว +61

    උමාරියාට දැන් වයස අවුරුදු 27යි. එයා පැතු පෙම් ගීතයෙන් ක්ශේත්‍රය එන්නේ අවුරුදු 14 දි,එදා ඉදන් මේ වස්සානයය අත වනලා සිංදුව එයාගේ ඉස්සරහ කව්රු කිව්වත් එයා හැගීම්බර වෙනවා

    • @sanithu5564
      @sanithu5564 2 ปีที่แล้ว +9

      true

    • @vihangashakya5501
      @vihangashakya5501 2 ปีที่แล้ว +7

      මම හිතුවේ 25 ක් වගේ කියලා

    • @thidasvin4589
      @thidasvin4589 2 ปีที่แล้ว +6

      ow eka aththa

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 2 ปีที่แล้ว +3

      27ihm

    • @ashansenaweera4192
      @ashansenaweera4192 2 ปีที่แล้ว +9

      උමාරියා අක්කිට 27යි කියලා දන්නවා ඒත් 14න් ආවේ කියල දන්නෑ

  • @kasundhanushka7660
    @kasundhanushka7660 2 ปีที่แล้ว +19

    The only reason why I still watching the voice Sri Lanka.

    • @senushk1728
      @senushk1728 2 ปีที่แล้ว

      Same here.this girl ashka and thilini sudesh❤️

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 2 ปีที่แล้ว +6

    Wow what a beautiful voice.. Good luck my dear..

  • @pasindupansilu4477
    @pasindupansilu4477 2 ปีที่แล้ว +34

    ඇත්තටම භාවනාවක් වගේ මේ කටහඩ , ඕනිතරම් වෙලාවක් අහන්න පුලුවන් අක්කේ ඔයා කියන සිංදු . Our best wishes are always with you ❤️❤️❤️ .

  • @wheretotravelholiday
    @wheretotravelholiday 2 ปีที่แล้ว +147

    නවීශා ඔයා කවදත් ඔයගේ උපරිමයෙන්ම කරන ගායිකාවක් . අද සින්දුවනම් තනි තනියෙන් අපිට කිව්වා වගෙ දැනුණෙ . එතරම්ම මිහිරී

    • @shawn6417
      @shawn6417 2 ปีที่แล้ว +6

      බොරු කියන්න එපා. උමාරියාම කිව්වා පිචින් අව්ල් කියලා.

    • @nimma4200
      @nimma4200 2 ปีที่แล้ว +11

      Pitch අවුල් කියන එක හැමෝටම දැනෙන්නේ නෑනෙ. ඕක අහන හැමෝම සංගීත විශාරදලා නෙවේනෙ. ඒත් ඕනෙ කෙනෙක්ට feel එක දැන්නවා..

    • @shawn6417
      @shawn6417 2 ปีที่แล้ว

      @@nimma4200 feel එක දැනෙන්නේ කොහොමද බං පිචින් අව්ල් ගියාම. එතකොට හරි නීරසයිනේ. කුමාරි අක්ක කියන්නේත් පිචින් අව්ල් ඒවනේ. වෙනසකට මෙයා ඊට වඩා හොඳයි. හැබැයි අද අවුල්.

  • @dushanmadushanka859
    @dushanmadushanka859 2 ปีที่แล้ว +7

    මේක අහලා ප්‍රාතිහාරී අහනවා කෙල්ලෙක්ගේ කටහඩක් කියන්නේ මේක කතමයි ❤️😍😍

  • @BMKtravelSL
    @BMKtravelSL 2 ปีที่แล้ว +3

    My fav contestant

  • @thushanrasangafernando8763
    @thushanrasangafernando8763 2 ปีที่แล้ว +39

    හරිම ලස්සනයි. සුබ පැතුම් Naveesha.✌️👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @princeisha1234
    @princeisha1234 2 ปีที่แล้ว +17

    හිත නිවන හඩක්! හරිම ආදරණීයයි ❤️ සුබ පැතුම් 💐

  • @dinushawijesingha5214
    @dinushawijesingha5214 2 ปีที่แล้ว +6

    නවීෂා අක්කා ගොඩාක් ලස්සනයි ඒ වගේම කට හඩත් ගොඩාක් ලස්සනයි ෆයිනල් දක්වා යන්න හදවතින්ම සුබ පතනවා good luck 💖💖💖

  • @amalifernando9588
    @amalifernando9588 2 ปีที่แล้ว +6

    My Favorite constant naveesh♥️ wish you all the best for your future🥰

  • @pabasarasenarathna4377
    @pabasarasenarathna4377 2 ปีที่แล้ว +18

    අහන් ඉන්න ආස කටහඩක් ඔයාට තියෙන්නේ අක්කේ❤️ good luck 😍❤️

  • @sachinijayasinghe6177
    @sachinijayasinghe6177 2 ปีที่แล้ว +27

    THIS IS BEAUTIFUL! Such amazing soul in your voice. This is something I'd listen to more than once. All the best kiddo!

  • @ruwandanushka350
    @ruwandanushka350 2 ปีที่แล้ว +26

    සදනාරී..වගේම මේකත් හරිම ලස්සනයි..😍😍 ඉදිරියටම යන්න සුබ ප්‍රාර්ථනය කරනවා ❤️❤️

  • @aselatharangawk
    @aselatharangawk 2 ปีที่แล้ว +4

    You are truly professional singer. Clean and crystal clear voice nangiyaa. wishing you all the very best.

  • @seminiprabhasha6550
    @seminiprabhasha6550 2 ปีที่แล้ว +13

    Naveesha, we love you. 😍💖☄Please do well in the next round. Yesterday i expected more from you. 😥

  • @bandaraherath4111
    @bandaraherath4111 2 ปีที่แล้ว +6

    A Whispering soothing voice. So beautiful, heart touching performance....

  • @devikapiyumi
    @devikapiyumi 2 ปีที่แล้ว +12

    ලස්සනයි වෙනදා වගේම ඉයෙත්...අහන් ඉන්න ගොඩාක් ආස හිතෙන වොයිස් එකක්...😍😍😍👍 ..හිතූ විදියටම තේරුනා...ඉදිරියම යමු...

  • @myfunnyenglishclassroom2874
    @myfunnyenglishclassroom2874 2 ปีที่แล้ว +6

    You are my favourite singer in this competition.

  • @sava256
    @sava256 2 ปีที่แล้ว +5

    Nadeesha you're amazing 👏 ❤

  • @sasithamadanasinghe1973
    @sasithamadanasinghe1973 2 ปีที่แล้ว +5

    Soo beautiful can hear again, again and again. You have a professional voice sister. The long way you can go. Keep the humble smile every day.

  • @SanjanaDissanayakeOfficial
    @SanjanaDissanayakeOfficial 2 ปีที่แล้ว +15

    Beautifully done Naveesha! Congratulations 🎉🍾🎊🎈

  • @thashmisuduwella_official
    @thashmisuduwella_official 2 ปีที่แล้ว +8

    නවීශා නංගී..ඔයා ආපු දුර ගැන ගොඩාක් සතුටුයි ..🥺 ❤️😘ඉදිරියටම යමු !!

  • @isurikalankani7304
    @isurikalankani7304 2 ปีที่แล้ว +5

    The best contest in Coach Umaria’s team is Naveesha Akki 😍🥰🥰🥰🥰🥰🥰

  • @hatarasinhaarachigevishwak8398
    @hatarasinhaarachigevishwak8398 2 ปีที่แล้ว +3

    sing - holding out for a hero

  • @wenuriranasinghe7528
    @wenuriranasinghe7528 2 ปีที่แล้ว +5

    My always fav voice. Please sing Kaali on your finals 💝💝love to watch 😍😍

  • @user-ec2rn2ty5z
    @user-ec2rn2ty5z 2 ปีที่แล้ว +4

    Shaa harima lassanai ❤️❤️❤️umariya miss respect ❤️❤️❤️❤️miss vagemaii👍👌👌👌👌👌👌

  • @hawr9169
    @hawr9169 2 ปีที่แล้ว +34

    Beautiful vocals 🥰💖 so soothing 🎶

  • @geethaperera1911
    @geethaperera1911 2 ปีที่แล้ว +6

    My favorite contestant of team umariya .. keep it up

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 2 ปีที่แล้ว +152

    මූනත් මට නම් උමාරියා වගේමයි.නියමයි.අද උමාරියාගෙ හතරදෙනාම හොදයි

  • @av-uf7yk
    @av-uf7yk 2 ปีที่แล้ว +19

    හරීම ලස්සනයි නංගී....ඔයයි ඔයාගේ සින්දුවයි දෙකම...ඔයා ලස්සන මලක් වගේ ඔයාගේ ගීතවත් බව ඒ මල වටේ එතෙන සිනිඳු සුළඟක් වගේ...❤❤❤❤

  • @shaminikadilhara3217
    @shaminikadilhara3217 2 ปีที่แล้ว +6

    You really want in final ... coz u have a soulfull voice.. keep it up naveesha.. 😍😍😍

  • @achaladarshana3335
    @achaladarshana3335 2 ปีที่แล้ว +6

    එ කටහඩ තුන් තිස් පැයේම අහං ඉදතෑකී ❤️

  • @ridmiuthpala7451
    @ridmiuthpala7451 2 ปีที่แล้ว +7

    නවීශා නංගි හරි ම ලස්සනට ගායනා කලා.හදවතින්ම සුභ පතනව 🤗❤

  • @SL_MusicHub
    @SL_MusicHub 2 ปีที่แล้ว +6

    ඒක කටහඬ භාවනාවක්... 😌 ඇස්වහගෙන ඕන තරන් වෙලා අහන් ඉන්න පුලුවන් ❤️

  • @gayathrinadeeka1471
    @gayathrinadeeka1471 2 ปีที่แล้ว +7

    Not only the voice , u are a beautiful soul. We saw u were crying for Hasahni and ur battle partner.

  • @beautube1896
    @beautube1896 2 ปีที่แล้ว +8

    Marama lassanai nangi. Ahagena inna asa hithenwa. Kochchara ahuwath epa wenne ne. Mrama lassna voice ekak. Good luck nangi. ❤️

  • @lihiniwicramaarachchi6799
    @lihiniwicramaarachchi6799 2 ปีที่แล้ว +4

    Niyamai

  • @kavindiyasooriyabandara2205
    @kavindiyasooriyabandara2205 2 ปีที่แล้ว +5

    Superb naveesha akki 🔥😍 you 're my fav contestant 💖

  • @lahirusandareskalansooriya9639
    @lahirusandareskalansooriya9639 2 ปีที่แล้ว +6

    Wow nice performance

  • @dilz4745
    @dilz4745 2 ปีที่แล้ว +24

    වොයිස් එකේ ආසම වොයිස් එක ❤️

  • @fawzulshayila8712
    @fawzulshayila8712 2 ปีที่แล้ว +3

    භාවනාවක් වගේ කටහඬක්‌. රිදුනු හිතකට බෙහෙතක්‌. ඔයාගේ සින්දුවක් එනකන් බලන් ඉන්නවා. ❤️❤️❤️

  • @ahemahem1675
    @ahemahem1675 2 ปีที่แล้ว +72

    The songs she choose are very difficult to sing.
    So පොඩ්ඩක් ඩාම් වෙනව ඩූම් වෙනවා.
    But its totally worth it

    • @mandela349
      @mandela349 2 ปีที่แล้ว +10

      කිව්වා හරි , බොරු ඕන නෑ , පොඩ්ඩක් ඩාම් වෙනවා, අනිත් කියපු ඒවා බලද්දී මේක හොදටම කරේ නෑ කියලා හිතුනා

    • @seminiprabhasha6550
      @seminiprabhasha6550 2 ปีที่แล้ว +1

      @@mandela349 ow😢

    • @hng8976
      @hng8976 2 ปีที่แล้ว

      😅

  • @inuditharulya2446
    @inuditharulya2446 2 ปีที่แล้ว +3

    Keep it up akke

  • @thusharamunasinghearachchi5280
    @thusharamunasinghearachchi5280 2 ปีที่แล้ว +33

    Feeling උපරිමයි 🥺❤️

  • @NeharaK
    @NeharaK 2 ปีที่แล้ว +26

    භාවනාවක් ඔයාගෙ වොයිස් එක 🥺🔥❤

  • @shainiekasthuriarachchi8601
    @shainiekasthuriarachchi8601 2 ปีที่แล้ว +5

    omg I just love her!! 😍😍Wishing you all the best girl you rock!

  • @ashankdewasinghe8179
    @ashankdewasinghe8179 2 ปีที่แล้ว +4

    Love your voice naveesha 😘😍

  • @dulzvaz
    @dulzvaz 2 ปีที่แล้ว +5

    ආසම කටහඩ🥺♥️ ඒ වගේම Crush ekh🥰

  • @silunidulansa8524
    @silunidulansa8524 2 ปีที่แล้ว +3

    Wow

  • @user-ft9uq7rf6b
    @user-ft9uq7rf6b 2 ปีที่แล้ว +187

    මේ සින්දුව පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා තමයි. ඒ ඉතින් මේක live කරන්න අමාරු හින්දා. කටහඬ නම් දවසක් උනත් එක දිගට අහුවෙන්න පුලුවන්. ❤❤❤

  • @dulakshimalshani8587
    @dulakshimalshani8587 2 ปีที่แล้ว +21

    So emotional and heart touching 🥰💖 wish u all the best...💖

    • @hawr9169
      @hawr9169 2 ปีที่แล้ว +1

      😃💖

  • @dayawatte3945
    @dayawatte3945 2 ปีที่แล้ว +6

    Very nice

  • @ishanidolawatta8088
    @ishanidolawatta8088 2 ปีที่แล้ว +5

    Beautiful voice 💐💐

  • @charithagunawardhana7697
    @charithagunawardhana7697 2 ปีที่แล้ว +3

    I addicted to your voice

  • @isharajayawardhana7569
    @isharajayawardhana7569 2 ปีที่แล้ว +6

    What a beautiful voice... 😍😍😍

  • @chathuchathu273
    @chathuchathu273 2 ปีที่แล้ว +6

    නවීෂා අක්කේ ඔයාට ඉස්සරහටම යන්න සුබ පතනවා ❤️❤️😍

  • @alishad5635
    @alishad5635 2 ปีที่แล้ว +12

    What a beautiful voice lots of love from Melbourne xx

  • @lndrapushpakumari.6398
    @lndrapushpakumari.6398 2 ปีที่แล้ว +11

    හැමදාම වගෙ අපූරුයි.ඉදිරියටම ඉදිරියටම යන්න හැකිවේවා!!!

  • @methlakayuneth1589
    @methlakayuneth1589 2 ปีที่แล้ว +25

    Perfect ... nothing more to say ... Our ears are blessed 😍💫🥺

  • @sithummethnuka9610
    @sithummethnuka9610 2 ปีที่แล้ว +5

    ❤️Denwa misak kynna wachana nm na.... Great work Naveesha
    Thank you so much coach Umaria

  • @ruveendrafernando1136
    @ruveendrafernando1136 2 ปีที่แล้ว +4

    Well done Naveesha. Always love your voice.

  • @kavishkamadushan4379
    @kavishkamadushan4379 2 ปีที่แล้ว +10

    Wow super voice ...well done couch umariya...

  • @mommyup4730
    @mommyup4730 2 ปีที่แล้ว +3

    I really enjoyed your performance. I am glad that others voted for you too 💓

  • @hatarasinhaarachigevishwak8398
    @hatarasinhaarachigevishwak8398 2 ปีที่แล้ว +3

    holding out for a hero

  • @rashinidinithika4811
    @rashinidinithika4811 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @sanchalirathnayake3430
    @sanchalirathnayake3430 2 ปีที่แล้ว +2

    So beautiful nanga...😍❤️❤️❤️ congratulations ❤️💐💐💐

  • @IshuraJayaneththi
    @IshuraJayaneththi 2 ปีที่แล้ว +2

    Beautiful and an emotional performance Naveesha nangi, I wish you all the best for your journey 👏

  • @Dilanpabasaraofficial
    @Dilanpabasaraofficial 2 ปีที่แล้ว +8

    You voice is a source full of lovely feelings..go ahead with our blessings

  • @Generalfacts5
    @Generalfacts5 2 ปีที่แล้ว +4

    So beautiful naveesha 😲 ❤️ ❤️ ❤️ ❤️

  • @avishkakavinda9155
    @avishkakavinda9155 2 ปีที่แล้ว +16

    Final inna ona kenak ජය වේවා

  • @dilunitharuka9067
    @dilunitharuka9067 2 ปีที่แล้ว +4

    Eka agama hirwttawanwa😍

  • @dilmihansani467
    @dilmihansani467 2 ปีที่แล้ว +3

    godak adarei akkiyo 🌺 lassanai akkiyo🌺

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว +5

    Lovely song! Love your voice! Best wishes!, 👌💐👏💜🇺🇸

  • @sathurshan_music
    @sathurshan_music 2 ปีที่แล้ว +4

    Superb nangi congratulations

  • @rashmigeethika1555
    @rashmigeethika1555 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි... ❤️