தமிழ் அர்த்தம்: பல்லவி: நம் முழுமையான அன்பை வெளிப்படுத்தித் திருமணம் செய்துகொள்ளும் காலம் வந்துவிட்டதடி. எனவே, அழகு நிறைந்தவளே, சும்மா தயங்காமல் என் முகத்தைப் பாரடி, என் சிறு குடிசையின் மகாராணியாக உனக்கு விருப்பமோவென்று சொல்லடி. சரணம் 1: நம் உறவினர்களைப் பர்த்துவர ஜோடிசேர்ந்து மாட்டு வண்டியில் போவொம் வா, என் இரத்தினமே உனக்கு நான் இரத்தினபுரியிலிருந்தே மாணிக்கங்கள் வாங்கி வருகிறேன். சத்தியமாய்ச் சொல்கிறேன், என் உயிருள்ளவரை உனக்கு எல்லாவற்றையும் வாங்கித் தருவேன். சரணம் 2: உன் கழுத்தில் முத்துமாலையொன்று தொங்குவதுபோல் கனாக் கண்டேனடி, உன்னை மனமகளாக்கி என்னொடு அழைத்துச் செல்ல ஏங்குகின்றேனடி, பெளர்ணமிக்கு முன்னதாக நாம் திருமணம் செய்ய ஒரு நல்ல நேரம் பார்ப்போமா.
If it's time to get married, love it // Tell me to look at my face without being a psychic Do you want to be my little goddess Siri) // Couples to see the relatives, we go by bucky cart I will bring everything I need from Rattapura to my wrist I swear I will give everything as long as I live The other thing is, I swear To tie the knot ... I dreamed of wearing a necklace of pearls around my neck Bride, I'm ready to go Let's see an auspicious time to be a cage before the full moon Let's look at another astrology now To tie the knot ... //
Dear, Please write the lyrics of this song in Tamil, so we can share with people who reads Tamil language. Lyrics in English is shown below. Thanks Karakaara bandinnata kale honda baha dunnothin arla sithin // Mana lola ruwaththiya kola novi mage muna balan kiyan Mage punchi pale siri devi vela numba kamathida inna kiyan Nadayo balannata joduwela api bakki karaththen yan On Ratnapuren mage manikata ona hama dema genath dennam pana thiyana thurawata hama sapa dennimi saththay diwrami mam ane saththay diwrami mam Karakaara bandinnata kale honda muthu mala potak oya gela paladannata heena baluwe mang manamali karan numba kandan yannata perum piruwe mang uda poyata issara kuduwe innata nakathak balamuda dang api nakathak balamuda dang
@@Nipuna_Tee hello bro. modakamata beheth na math Tamil, mata Sinhala puluwan Sinhala area ekaka inna Nisa, godk Tamil aya inne Tamil area Wala eyala Sinhala Dnne nethe ekai mokda eyala Sinhala ayawa asraya karanawa adui, oyawa get aya Nisa thama rata kela une. den sepada😂😂😂 sinahala தெரியுமா😂😂😂 MODAYA
My ears Listening to the music.. My lips singing along the song.. My eyes seeing comments.. My heads scrolling down.. My legs moving in perfect sync with the song.. Yes I am addict with this Song... 🥺🖤🔥
වොයිස් නම් වෝයිස් .. සුපිරිම ටොන් එක... ලයිව් කිව්වත් එකයි රෙකෝර්ඩින් එකයි හොයන්න බැරි ගානයි. එහෙම දක්ෂයෝ ඉන්නේ ටිකයි.. බුදු සරණයි නංගියේ
සිරාවට යලුවා ❤️👊
P
Aniwa bokkah😁😀
එකගයි..හැබැයි ස්වර්ණවාහිනි එකේ Live එකක් නෙමෙයි ගියේ.
@@LakshanLekamge ඕව්නෙ ඒකෙ ගියෙ මේකම ද කොහෙද, ඊට පස්සෙ මේක රිලිීස් කරේ.. හොඳ ප්‍රොමොටින් එකක්
හැබැයි ඒකෙ තමා හොඳටම නටන්නෙ
අවවාදයයි: අධික ලෙස ඇබ්බැහිවෙන සුලුයි ❤️ 🔥 🔥 🔥
atthak
Ow 😊😊😘😘
අනිවා broi 😍😊
Ou.mama th.
ඔව් එක නම් ඇත්ත 😜✌
தமிழ் அர்த்தம்:
பல்லவி:
நம் முழுமையான அன்பை வெளிப்படுத்தித் திருமணம் செய்துகொள்ளும் காலம் வந்துவிட்டதடி.
எனவே, அழகு நிறைந்தவளே, சும்மா தயங்காமல் என் முகத்தைப் பாரடி,
என் சிறு குடிசையின் மகாராணியாக உனக்கு விருப்பமோவென்று சொல்லடி.
சரணம் 1:
நம் உறவினர்களைப் பர்த்துவர ஜோடிசேர்ந்து மாட்டு வண்டியில் போவொம் வா,
என் இரத்தினமே உனக்கு நான் இரத்தினபுரியிலிருந்தே மாணிக்கங்கள் வாங்கி வருகிறேன்.
சத்தியமாய்ச் சொல்கிறேன், என் உயிருள்ளவரை உனக்கு எல்லாவற்றையும் வாங்கித் தருவேன்.
சரணம் 2:
உன் கழுத்தில் முத்துமாலையொன்று தொங்குவதுபோல் கனாக் கண்டேனடி,
உன்னை மனமகளாக்கி என்னொடு அழைத்துச் செல்ல ஏங்குகின்றேனடி,
பெளர்ணமிக்கு முன்னதாக நாம் திருமணம் செய்ய ஒரு நல்ல நேரம் பார்ப்போமா.
මං පිස්සු වැටිලා ඉන්නෙ කංචිගෙ වොයිස් එකටද, කොන්ඩෙටද කියලා තාම හරියට හිතාගන්න බැරුව ඉන්න අහිංසක මම 😐😐
I love it ❤️
මම නම් දෙකටම 🙈🙈🙈❤❤
මමත් 😜
mamanam eyage as walata pissu hadhila.maarama alssanai ah.
Matth❤️
Kondanam dakala thiyenwa me wage mamanam voice ekata
මාරම ටැලන්ට් එකක් තියෙන ගායිකාවක්... තව තවත් අභ්‍යාස කරලා පුලුවන් තරම් ඉහලටම ගිහින් රටේ නම බබලවන්න අවශ්‍ය ශක්තිය වාසනාව ලැබේවා...
ප්‍රවීන ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතාට උපහාරයක්ම වේවා 🙏
©
හා
❤️
❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ලස්සන ගීතයක් වගේම අගය කල යුතු ගීතයක්.
මෙවැනි සත්‍ය සිදුවීම් අපේ රටේ බොහොමයි.
වසර තිහක යුද්ධයෙන් මිය ගිය සියලුම විරුවන්ට මාගේ ප්‍රණාමය.
❤️❤️❤️
"උපාල කන්නංගර " another underrated brilliant artist in sri lanka
Think of him when hear this song...lovely singer he was
👍
@@sithum123 indeed.
Sira machan. All of his songs have unique beauty.
Kanchana beautiful ❤️ bt you must mention the original singer on top.good if you can do that
ලස්සනට ගායනා කරනවා, සිංදුවෙ මුල් ගායන ශිල්පියා, උපාලි කන්නංගර මහතාගෙ ගීතයට අලුත් මුහුණුවරක් එකතු කරලා තියනවා.....
මෑත කාලයේ ආපු,ජනාදරයට පත් වුන අය අතරේ හරියටම තිතට Sing කරන දක්ෂ ගායිකාවක් තමා කාංචනා.. කියන්න වචන නෑ... සිංදුව සුපිරි,ඉදිරිපත් කිරීමත් සුපිරි... ඔබට ජය..!!! හදවතින්ම පතමි!!!🙏🏼
A
😄😃😀😄😃😀🙏🏻🙏🏻🙏🏻❤❤❤🌷🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤🌷🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻😃😀😃😀
😀🙏🏻🙏🏻🙏🏻🙏🏻😀😀😀😀😀🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤🌷🌹🌹🙏🏻🙏🏻🙏🏻😀😀😃😃🌷🌹🙏🏻😃😀🌷🌹🙏🏻😀❤🌷🌹🙏🏻😀😃😀🌷🌹🙏🏻😃😃🌷🌹🙏🏻😃😀🌷🌹🙏🏻😃😀❤🌷🌹🙏🏻😃😀RoHihi kumar SIRLANK
RoHihi kumar SIRLANK 😄😃😀🙏🏻🌹🌷❤🌷🌹🙏🏻🙏🏻❤🌷🌹🙏🏻💖💝💘💟💕💞💓💗💋👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍👍👍👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💪🏿💪🏿💪🏿🤳🤳🤳🤳
On
H l
උපාලි කන්නන්ගර නාමය ඉතිරි කර මෙතුමා.. 2018 දී, අප සිරිලකට අහිමි වුනා.. මෙතුමා දක්ෂ ගායකයෙකු,වාදකයෙකු මෙන්ම ගී පද රචකයෙක්.. etc.. මෙතුමන්ගෙ ගීත ගොන්නක් සදා අමරණීය ලෙසින් තවත් කල් වැජඹෙනු නොඅනුමානයි.. සදාදරණීය ගායකයාණෙනි!!
රචනය, සංගීතය වගේම ගායනයත් උපාලි කන්නන්ගර මහත්තයාගේ. මේ ගීතය එතුමාගේ හඩින්ම විතරයි ලස්සන. මමනම් මෙම ශ්‍රේෂ්ට නිර්මාණ විකුර්ති කරනවට කැමති නැහැ.
Gj
@@sawindisupunya7752 තෝ කාපිය ඒක , මිනිහ මැරිල
@@sawindisupunya7752 adze iso. So. Look
@@sriyanmaduranga2592tygfxhjnbh for
මේ සින්දුව අහන හැම වෙලේකම උපාලි කන්නන්ගර මහත්මයාට උපහාරයක්ම වේවා!!!
Aniwa
Aniwaa
Sajiyata jaya wewa
සුදු මැනික ඔයත් ශසිකා නිසන්සලා වගේම නිහතමානි සංවර ගායිකාවක් ඔයා ලස්සනයි උපාලි කන්නන්ගර ගේ සිංදුව ඔයා පේමස්කරා ජයවේවා දුවේ
ලස්සනයි 🎉🎉🎉🎉යාලුවා😍😍😍😍👍👍🥰🥰🌺🌺🌺🌷
මේක අහපු වෙලාවේ ඉදලා හැමතිස්සෙම මේකමයි කියවෙන්නේ...🥲❤
කාංචි කියන්නෙ තනිකරම ඇබ්බැහියක් තමා...Much Love Akkii...😘🤩💖
Aththa 🔥🔥
සින්දුවට බටනලාව ලස්සනට වාදනයෙන් අලංකාර කරනවා. ගොඩක් ලස්සනයි
උපතින්ම බෞද්ධ යෙක් එ වගේම බෞද්ධ කියන්නේ ආගමක් නෙමෙයි දර්ශනයක් මට ඒක තේරුම් කරලා දුන්න අරහතුන් වහන්සේ ඇතුළු සියළුම දෙනා සුවපත්වෙවා
ඔය සින්දුව දැන් සිය පාරක් විතර ඇහුවා.. හෙට 101 ඉදන් පටන් ගන්නවා🤣❤️❤️👍👍👍
Karakaara Bandinnata (කරකාර බඳින්නට ) Karaoke Track
නොමිලේ සම්පූර්ණ අනුවාදනය නරඹන්න
th-cam.com/video/j_S1HU3nfrI/w-d-xo.html
🤣🤣🤣🤣
P😀😀
අහපු පළවෙනි දවසේම හිතට වැදුනා.. voice එකට ජය වේවා...😇👍🥰
මටත් දන්න
ලය්ක් හඩෙ
අනිවාරෙන්ම 🤟✨️❤️
❤️ අනිව හොදේ ❤️
@@senurisenuri4332 ¤¡¡◇
කරකාර බදිනට කාලෙ හොදා
බහ දුනොතින් ආල හිතින්... //
මනලොල රුවැතියෙ කෝල නොවි
මගෙ මුණ බලන් කියන්
මගෙ පුංචි පැලේ සිරිදෙවි වෙලා
නුබ කැමතිද ඉන්න කියන්..........❤️
මේ සිංදුව දැක්කොත් කොතන හරි අනිවාර්යයෙන් අහලා තමයි යන්නේ ඒ තරම් ආසයි මාර ලස්සනයි ❤️
Karakaara Bandinnata (කරකාර බඳින්නට ) Karaoke Track
නොමිලේ සම්පූර්ණ අනුවාදනය නරඹන්න
th-cam.com/video/j_S1HU3nfrI/w-d-xo.html
කරකාර බඳින්නට
Nalinda aiyya🤩
bosa
ආසයිද? 😅
ආව් ආව් නලින්ද ඉන්දික අයියා💘.හිත ගියා නේද..🙂💘💘💘💘🦋
@@Kavindu_Rasanjana 😂🐔
අනූ ඔයාගෙ සිංදු ව හරිම ලස්සනයි නංගී Thanks 🙏
සිරාා
වචනවලට පන පොවන ස්වරගෙත්තම ❤️ කාන්චනා ⭐⭐⭐ ශ්‍රී ලාංකිය රසට තවත් නිර්මාණ කරකාර බඳින්න 🇱🇰👌🙏
කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින් //
මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන් ) //
නෑදෑයෝ බලන්නට ජෝඩු වෙලා අපි බක්කි කරත්තෙන් යන්
මන් රත්තපුරෙන් මගෙ මැණිකෙට ඕනෙ හැම දේම ගෙනත් දෙන්නම්
පන තියෙන තුරාවට හැමදේම දෙන්නෙමි සත්තයි දිව්රමි මන්
අනෙ සත්තයි දිව්රමි මන්
කරකාරෙ බඳින්නට ...
මුතු මාල පොටක් ඔය ගෙල පළඳින්නට හීන බැලුවේ මන්
මනමාලි කරන් නුඹ කැන්දන් යන්නට පෙරුම් පිරූවේ මන්
පුර පෝයට ඉස්සර කූඩු වෙන්න අපි නැකතක් බලමුද දැන්
අනෙ නැකතක් බලමුද දැන්
කරකාරෙ බඳින්නට ... //
If it's time to get married, love it //
Tell me to look at my face without being a psychic
Do you want to be my little goddess Siri) //
Couples to see the relatives, we go by bucky cart
I will bring everything I need from Rattapura to my wrist
I swear I will give everything as long as I live
The other thing is, I swear
To tie the knot
...
I dreamed of wearing a necklace of pearls around my neck
Bride, I'm ready to go
Let's see an auspicious time to be a cage before the full moon
Let's look at another astrology now
To tie the knot ... //
Thanks bro
ජය වේවා කොන්ඩය කපන්න නම් එපා
0
Thanks a lot
ඒ නිහතමානි උපාලි කන්නංගර මහතාට උපහාරයක් වේවා !! එතුමාගේ ගීතයක්
நல்ல பாட்டு இந்த சகோதரி குரல் வேற லெவல்ல இருக்கு 😍😍♥️♥️👌👌👌i love sinhala songs 💕💕
Dear, Please write the lyrics of this song in Tamil, so we can share with people who reads Tamil language. Lyrics in English is shown below. Thanks
Karakaara bandinnata kale honda baha dunnothin arla sithin //
Mana lola ruwaththiya kola novi mage muna balan kiyan
Mage punchi pale siri devi vela numba kamathida inna kiyan
Nadayo balannata joduwela api bakki karaththen yan
On Ratnapuren mage manikata ona hama dema genath dennam
pana thiyana thurawata hama sapa dennimi saththay diwrami mam
ane saththay diwrami mam
Karakaara bandinnata kale honda
muthu mala potak oya gela paladannata heena baluwe mang
manamali karan numba kandan yannata perum piruwe mang
uda poyata issara kuduwe innata nakathak balamuda dang
api nakathak balamuda dang
Original ගායකයා නොසිටින්නට මෙවන් දෙයක් නොවෙනු ඇත 🤩 upali kannangara 😍
👌 නියමයි නන්ගෝ
wena sinduwak kiyaio neh ehenam meya? kollek welath kellekta eerisiya krnna tharan gobnba aptha pa5ayek wenna epa huth(*&(*. lake pankawata diyunuwak naththe thopi wage un nisa
@@nilushanilusha8669 l1io
❤
So true ❤❤❤
ගොඩක් ලස්සනයි මේ සිංදුව ඔබ දෙදෙනාගේ ජීවිතේට ආශීර්වාදයක්ම වේව්
උපාලි කන්නංගර මහත්තයා හිටියනං අපි වගේම ගොඩක් ආසාවෙන් රසවිඳියි... 💐
I’m Tamil i don’t understand sinhala language but this song & voice music touching the heart ❤️😇love my country 🇱🇰🤝
❤️😊
🔥❤🧡💛💜
@@Nipuna_Tee aneepalayan bn ubata drmala beri eka gena uba duk weyan..
@@Nipuna_Tee ubala wage sakkili thama innawa.. ubala thamai me ratata lokuma prasne.
@@Nipuna_Tee hello bro. modakamata beheth na math Tamil, mata Sinhala puluwan Sinhala area ekaka inna Nisa, godk Tamil aya inne Tamil area Wala eyala Sinhala Dnne nethe ekai mokda eyala Sinhala ayawa asraya karanawa adui, oyawa get aya Nisa thama rata kela une. den sepada😂😂😂 sinahala தெரியுமா😂😂😂 MODAYA
Supiriyi
කොච්චර ඇහුවත් එපා වෙන කටහඩක් නෙමේ මේක, අද හවස ඉදන් කී පාරක් ඇහුවද.. ජයවේවා..!
ඒ voice එකට පිස්සු හැදිලා දැන් සෑහෙන කල් 😪😪😍
ම්ම් ඇත්තටම😍🔥♥️
Patta
ඇබ්බැහිවෙලා 🙂
To😂😂🎉😂😂
හැමදාම❤❤😊😊
ලස්සනයි .අකිකි.අපිහැමදාම බලනවා.තවහදන්න.අපිට .දන්න🌹🌹🌹
මාරම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.බුදුසරණයි රපුන්සල් ❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි අක්කේ😋😋
❤❤❤❤❤❤👍👍🍎👍🍎🌷🌷👍👍👍
@@diane427❤❤ 2:57 ❤ 3:00
ඒ සිංදුව අමුතුම ලස්සනක් සුබ ප්‍රර්ථනා කරනවා ඉදිරියට යන්නට තෙරුවන් සරණයි දලදා සමිදු පිහිටයි 😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️
අපේ ගමෙන් බිහි උනු අති දක්ෂ උගත් ගායිකාවක්. තවම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. ගම්පහ පල්ලෙවෙල ගමෙන් බිහි උනු ගායිකාවක්. අපට ගොඩක් ආඩම්බරයි.....
"කරකාර බදින්නට" කියන පාට් එකේ වෝකල් ටෝන් එකේ තියෙන ඩීප් ගතිය 🔥
ekenma
කොලු කටහඩක් එනවා
:-#:-#:-#
Breathing පොඩ්ඩක් කේස් වොයිස් නම් පට්ට 👍❤
ඒක තමා මේක hit වුනේ එතන තමා point එක..
My ears Listening to the music..
My lips singing along the song..
My eyes seeing comments..
My heads scrolling down..
My legs moving in perfect sync with the song..
Yes I am addict with this Song... 🥺🖤🔥
Obviously
So true 🙂
WOW Seriously 😃😃
Hats off 🙏🙏
හරියට කිව්වා
හරිම ලස්සනයි ඔයාගේ රූපය කටහඬ සියල්ලම.
මම දැකපු සංවරම ගායිකාවක් 😘😘😘 ජය වේවා කාංචි අක්කි
බොරැ.ඇයි ශෂිකා
❤❤❤❤❤හ❤රි❤ම❤ල❤ස්❤ස❤යී❤❤❤🎉🎉🎉🎉🎉🎉❤ගා❤ය❤න❤ය❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@@malkanthim5198,,ශශිකා ඒම නම් නන්දා මාලිනිත් ඉන්නෙ..generation වෙනස්..අලුය්ත් අය අට්ගරෙ .. ඒවගේම මෙයා හොදට enjoy කරනවා
උපාලි කන්නන්ගර මහත්තයගේ සිංදුවක්. ලස්සනයි ගායනය..❤️
කාංචනා නැන්දේ මම 7 වසරේ මම ආසම ගායිකාව ඔයා .ඇත්තමයි
Yes
පට්ටම කටහඩක් තියන ගායිකාවක් තමයි. බෑන්ඩ් එකත් හොදටම කළා 😍❤️ ආදරෙයි ඔක්කොටම ❤️❤️
🎉😂😢😮😅😊😊😊
ලස්සනයි සුපිරියි.හැබයි කොන්ඬ දෙකයි. ඩාන්ස් එකයි තිබ්බනම් මරේ මරු කාංචි.
Light colours,konda karal deka,dannce ekath ona.voice ekaharima lassanai
Eka nam atta bn
ලයිව් ආවත් ඒ කටහඩනම් බෑන්ඩ් එකක්
Iam an Indian .
I didn't understand this language but I listen daily .
Very addictive
Sinhala language
Thank bro
It's sinhala language 😊
Sinhala language from Sri Lanka 🇱🇰
ගීතය ගායනය ඇත්තටම ලස්සනයි ❤🌹ඇයත් හරිම සිරියාවන්තයි .සුබ පැතුම් ❤🌻
Lovely singing.congrats upeka🎉🎉?upeka
Kathy fron canada
ඒ හඩ නම් නිම් නාද දෙනව..අමුතුම ටෝන් එකක් අනේ..අහන්න අහන්න ආස හිතෙනවා...වශී වෙලා මේ සින්දුවට...මේක නම් පිස්සුවක්..all the best ❤️❤️
ජූලි ඔයා
මම වැඩියෙන්ම ආස මෙයාගේ මුනේ දාග ඉගිබිගි වලට❤❤
මෙයා ගේම ගහන්නෙ ඇස්දෙකෙන්
හොදට බලන්න
Dewiyo searama deela nangi oyata.digama diga kondayak.....patta voice eka.naada backing superb
My favorite singer kanchana akka ...🌼
මාරම ලස්සන කටහඩක් තියෙන්නේ❤
දැනෙනා තුරු මා සින්දුව තමා ආසම 🎶
..❤🌼🎶
Aniwa
මං නන් උදුරාවි...ඒක පිස්සුවක්...💜️
Man nam naden
කවදාවත් දේසපාලුවොන්ටනම් ගීත ගයන්න එපා.. ප්‍රසිද්ධියේ සමාව ගන්න වෙනව. ඔයාගෙ ගමන ඔයා යන්න. ජය වේවා 🥰✌️
ඔව් පාඩුවේ ඉන්න..උන් ට පරස්ති කිව්වොතො වෙන්නේ පාලූවේ ඉන්න.
හරි ම ලස්සන සිංදු වක්❤🎉😊
හරිම ලස්සනයි පුතෙ කීවතාවක් බැලුවාද කියලා මතක නෑ ඔහොම ත ඉන්න ඕනෙ kandy girls ලා ඔයාගෙ සියලු ලස්සන බලාපොරොත්තු ඉටුවේවා
වචන ටික සුපිරියටම කියනවා ❤👍 අමාරු වැඩක්
WELL DONE 👍
සුපිරි වොයිස් එක අක්කි ඔය හඩට ඕන සිංදුවක් ගැලපෙනවා
මේ ලොව පවතිනතුරා රැදෙන ගීතයක්. නදීක සර්ගෙ ගායනය ගීතයට අමුතුම අලංකාරක් එකතු කරනව.
ලස්සනයිඔයාගේ සින්දුව ඔයාගේ නම මොකක්ද මේ මෙතනට ගහන්න නොව ස්තුතියි
මෙවැනි කාලයක් සැඟවුණු ගීත නැවත ජීවය ලැබීම හොඳ දෙයක් ..මොකද එම නිර්මාණ එකලට වඩා මෙකලට රසවත් ..ස්තුතියි ❤
ඕනෙම පරම්පරාවකට ගැලපෙන සින්දුවක් ❤💪🏾
Great! Namaskar! 🙏
සිය වතාවක් අහන්න ඇති ......
කරකාර බදින්නට කාලේ හොදා.....
බහ දුන්නොතින් ආල හිතින්......❤❤❤❤
Good one..😊😊
කංචිගේ voice නම් 🔥🔥🔥😍 රුපේ නොදැක්කත් කඩහඬ කාගේද කියලා අඳුර ගන්න පුළුවන් ඒ තරම් හුරුයි✌️✌️☺️
Lassanai godak
Lassana voice akkiyo oyat thiyenne .issarahatama yanna.❤️
voice නම් voice ...
මෙන්න voice...💗💗
මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..😇❤️✋
I'm tamil.. I love her voice.. mesmerise
Voice ekanam patta .niyamai akki.❤👌 congratulations 👌❤❤❤❤
Waaau ගොඩක් ලස්සනයි
All the best Kanchana. I love your voice & beautiful smile. Naada one of my favorite bands. Superb playing as always.
මරැ අක්කේ වොයිස් එක ඔයාත් හරිම ලස්සනයි
මාරම ලස්සනයී voice eka penuma ❤️
පරන සිංදුවක් නේද මේක කරපු හරියක් ටික්ටොක් ට්‍රෙන්ඩින් වෙලා මාරම වොයිස් අක්කියා ..❤️❤️
Oyge voice ekta pissu hedenw 👍👌👌👌👌
කොච්චර ඇහුවත් එපා නොවෙයි පුතේ ඔබ ගයන මේ සිංදුව 🎉🎉
මේ voice එකට ගහන්න ලංකාවෙ ආයි නෑ බම් 😘😍
Nice song akki💖💖oyata thawa thawath shakthiya dairya labewa me wage song karanna🙏🙏
හරි ම ලස්සන ම සිංදු
වොයිස් නම් වෝයිස් .. සුපිරිම ටොන් එක... ලයිව් කිව්වත් එකයි රෙකෝර්ඩින් එකයි හොයන්න බැරි ගානයි. එහෙම දක්ෂයෝ ඉන්නේ ටිකයි.. බුදු සරණයි නංගියේ
1.4K
Reply
නව පරපුරේ දක්ශතම ගායන ශිල්පිනිය.
😮සංගීතය...තනුව...භාවමය හඩ.මෙම ගීතයට නැවුම් බවක් ගෙනේ..සරසවි අත්දැකීම් නොමැති අයෙකුට වුවත්...ඒ මිහිර සංනිවේදනය කරවයි...
ඇස්වහක් කටවහක්නම් වැදෙන්න එපා 🥺❤️
රටට සම්පතකි 🇱🇰💯
ලස්සන සින්දුවක් ....... 💓💓🇱🇰🇱🇰 මාර වොයිස් එකක් .... 💓💓🤟🤟
💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
කලාව....විරාජමානයි ....මෙවැනි කලා කරුවන් හින්දා .......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රිදී සීනුවක් වගේ voice එකක් ❤️ අහන්න අහන්න ආසයි 🥰
සුපිරි ❤️❤️❤️
Kandage sindu harima laddanai JAYA wewaa
(NAADA) පට්ට band එක.. play කරනවා ඇඬෙන්නම🔥🔥❤️
O
ඔව් ❤
කාංචනගේ සින්දු අහනවා කියන්නේ නවත්තන්න බැරි ඇබ්බැහියක් තමයි ඒකත් 😍😍😍😍😍😍
ලස්සනයි❤❤❤👍
thank you
මම ආසාම නෑ සිංදු අහන්න ඒත් මෙයාගේ ඒවා මම අහනවා ඒ මොකද මෙයාට තියෙන්නේ නැචුරල් හඩක්
දැනට නම් ඇදුම පවා ප්‍රිය මනාප ලෙස ඉන්නවා.. ලස්සනයි කටහඩ.. ඔහොමම දිගටම ඉන්න
ඔයාට ඛුදු සරණයි.
Super voice ekak
ගායනයට නොදෙවනි වාදනය,සරල උනත් මාරම ලස්සනට back කරනවා,බැලන්ස් එක,flute පාර්ට් එකේ variation ❤️.(නාද)හරිම දකෂ වාදකයන් පිරිසක් ❤️
අම්මෝ ඔයාගෙ හඬ 😍.අක්කියෝ බුදු සරණයි ඔයාට 💝
මෙන්න සින්දු සුපිරි. ජයවේවා.
පිස්සු වැටෙන ලස්සනම ලස්සන කටහඬ ක්.......ජයවේවා ..♥️♥️♥️😘
කාන්චනා ආන්ටි ඔයාගේ කටහඬ ගොඩාක් ලස්සනයි ඒ වගෙම මිහිරි මම ඔයාගේ ලස්සන සින්දු අහන්න ගොඩාක් ආසයි
ලස්සනයි .ඇත්තමයි.හරිම ලස්සනයි .