Pathu Pem Pathum & Gum Nade | BNS Studio Live 2016 | Mahesh Denipitiya Live Creative Music Direction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2018
  • Song - Pathu Pem Pathum
    Performed By - Bathiya, Umaria Sinhawansa
    Melody - Bathiya, Sri Shyamalangan
    Lyrics - Nilar.N.Cassim
    Original Music Arrangement: Bathiya, Sri Shyamalangan
    Creative Music Direction - Mahesh Denipitiya
    ....................
    Song - Gum Nade
    Performed By - Santhush, Umaria Sinhawansa
    Melody - Bathiya
    Lyrics - Nilar.N.Cassim
    Original Music Arrangement: Dushan Jayathilake
    Creative Music Direction - Mahesh Denipitiya
  • เพลง

ความคิดเห็น • 801

  • @differentsee9314
    @differentsee9314 4 ปีที่แล้ว +97

    අම්බෝ උමාරියාගේ වොයිස් එක ..
    කදුලු එනවා බොල..😍❤ලස්සන...කටහඩේ..මිහිරී...❤😍😍😍

  • @SriLankanTravel
    @SriLankanTravel 3 ปีที่แล้ว +344

    2021 බලන අය ඉන්නවද.?

  • @the_philosopher_o_philosophos
    @the_philosopher_o_philosophos 5 ปีที่แล้ว +373

    ඇත්තටම මොන singer ආවත් මේ තුන්දෙනාගෙ කටහඩට ගහන්න තාම කවුරුත් නෑ. Bathiya and Santhush, Umariya කිව්වොත් age 2-100 years ඕනෙ කෙනෙක් දන්නව. They are the beat. The one and only immortal musicianas in sri lanka.

  • @athief8672
    @athief8672 3 ปีที่แล้ว +56

    මේ සංගීතයට අද වෙද්දි මොනාද බං වෙලා තියෙන්නෙ..හරිම දුර්ලභයි මේ වගේ සිංදු දැන්

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +8

      මේ දවස්වල කිසි ගුණයක් නැති මල් සිංදුකාරයෝ වැහි වැහැලා

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว +49

    ලංකාවෙ දක්ෂයො ගැන ගොඩාක් ආඩම්බරයි ..උමාරියා මේ රටට ඉන්න මාරම සම්පතක් ...තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට..❤️

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +318

    අපිට මේක අහලා මෙච්චර ආතල් එකක් ආවනම් , මේ concert එකට ගියපු උන්ට කවර කතාද....💝💝💝

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 ปีที่แล้ว +82

    ඇත්තටම හරිම ලස්සනයි කියන්න වචන නැහැ භාතිය ඔයා තමයි අපි ජ්‍යතන්තරයට ගෙනිච්ච් ..ආදරණීය කලාකාරුවා..උමාරියා සුපිරි 🙏🙏👍👍👍

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 ปีที่แล้ว +244

    බාතිය සංතුශ් පිරිමි පාර්ශවය වෙන හඩක් , රහක් ❤️
    උමාරියා සිංහවංශ එයා සිංහවංශයේම තමයී ගැහැනු පාර්ශවය වෙනම හඩක් ඕනම බාශාවක ගීතයක් ගායන කල හැකී හඩක් ❤️✌️

  • @cpp7160
    @cpp7160 5 ปีที่แล้ว +177

    අම්මෝ පේනවනෙ හඩ .. ජත්ත්‍යන්තරේට අරන් යන්න පුලුවන් උච්ච හඩවල් දෙක.ආඩම්බරයි ඉහලින්ම...
    අනේ මංදා මේ සිංදුව ආව කාලෙ ඉදන් අදටත් අහද්දි දැනෙන හැගීම තෙරුම් ගන්නම බෑනේ.පුදූම නිස්කලංක බවක්

    • @e233su
      @e233su ปีที่แล้ว +1

      බාතියට උච්ච හඩක් නැ

  • @kavishkakandekumbura
    @kavishkakandekumbura 3 ปีที่แล้ว +44

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ BnS ගේ සිංදු ❤❤

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 5 ปีที่แล้ว +411

    භාතිය කොහෙන්ද මනුස්සයො, මේ අක්කයි නංගියි හොයා ගත්තේ්. 😍😍😍 පිස්සු හැදෙනවා

  • @lalithlalith6730
    @lalithlalith6730 4 ปีที่แล้ว +577

    කෙටියෙන්ම කියනවනමිි,මෙිි අක්කයි ,නංගීයි.භාතිය සංතූස් එක්ක හූවක් කිවිිවත් අහන් ඉන්න ආසයි.

    • @Charming-girl94
      @Charming-girl94 4 ปีที่แล้ว +6

      ඇත්තමයි

    • @marieruth1376
      @marieruth1376 4 ปีที่แล้ว +5

      Aththatama lankawata adammara wenna puluwan. Bathiya santhush umariya samada jayawewa jesupihitai

    • @ajithwijeratne1335
      @ajithwijeratne1335 3 ปีที่แล้ว +12

      Really
      ඇත්තමයි
      භාතියගේ මූනෙ උමාරියට ආදරය තියෙනවා

    • @narcissamalfoy3166
      @narcissamalfoy3166 3 ปีที่แล้ว

      @@ajithwijeratne1335 huh?

    • @narcissamalfoy3166
      @narcissamalfoy3166 3 ปีที่แล้ว

      @@ajithwijeratne1335 wait, you think he LOVES her?!?!?!?!?!?!?!?

  • @vipstar1727
    @vipstar1727 4 ปีที่แล้ว +41

    අම්මෝ mee හඩවල් දෙවියන්ගෙ ආශිර්වාද ලැබුණු දේවල් රැක gannala ඔයාලට දිගු ගමනකට මගේ සුභ පැතුම්
    Violet fernondo ඩුබායි සිට

  • @vihangadulanjana7506
    @vihangadulanjana7506 3 ปีที่แล้ว +41

    මේ සිංදු අහනකොට වෙනම ලෝකෙක ඉන්නවා වගේ දැනෙන්නේ 😍😍😍

  • @nuraniangelo8713
    @nuraniangelo8713 5 ปีที่แล้ว +124

    මාරම ලස්සන සිංදුවක්.කියන්න වචන නෑ...අපේ රට ලෝකයේ ඉහළම තැනකට ගෙනියන සුපිරි voice තුනක්..ආඩම්බරයි.

  • @Sha-xy8nm
    @Sha-xy8nm 2 ปีที่แล้ว +41

    Umaria 👌🏻 next level
    වලාකුල් වියන් තනලා, ඉරේ රැස් නිව දමා
    වසන්තේ අරන් අවිල්ලා, සිහිල් සීලයෙන් වෙලා
    වලාකුල් වියන් තනලා, ඉරේ රැස් නිව දමා
    වසන්තේ අරන් අවිල්ලා, සිහිල් සීලයෙන් වෙලා
    අනේ මන් බලාන උන්නා, යලිත් ඔබ එතැයි කියා
    සිනා රන් කැලුම් සලලා, මගෙ සන්ද උදාවෙල
    අනේ මන් බලාන උන්නා, යලිත් ඔබ එතැයි කියා
    සිනා රන් කැලුම් සලලා, මගෙ සන්ද උදාවෙල
    පැතූ පෙම් පැතුම් මල්, ඉහිරීලා
    ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
    අනන්තේ සිසාරා රහසේ මා
    පියාඹන්න ආසයි ඔබ හා මා...

    • @hiranyamjjayasekera7907
      @hiranyamjjayasekera7907 ปีที่แล้ว

      So very enticing..heart" catching .*** rendering of a Love Song...."

  • @deshanvihanga8693
    @deshanvihanga8693 ปีที่แล้ว +24

    උමාරියාගෙ effortless singing මාරයි ඇත්තටම දක්ශතම ගායිකාව කියල කියන්න පුලුවන් අනිවාරෙන් ලංකාව ඇතුලෙ දැනට ඉන්න අයගෙන්

  • @diaskatana262
    @diaskatana262 5 ปีที่แล้ว +633

    උමාරියා ජාතියේ පිනට පහල වුන අපේ කම ලෝකයට ගෙනියන අපුරු හඬ පෞරුෂය

    • @differentsee9314
      @differentsee9314 4 ปีที่แล้ว +7

      සිරාවටම බං 😍❤

    • @isharafernando2060
      @isharafernando2060 4 ปีที่แล้ว +3

      @@differentsee9314 යකෝ සීය කෙනෙක්

    • @differentsee9314
      @differentsee9314 4 ปีที่แล้ว +3

      @@isharafernando2060 ඉතින් මටත් 93 යි..😉😂❤️

    • @mmstudios433
      @mmstudios433 3 ปีที่แล้ว +2

      Harima lasaniya umariya

    • @hirunijayamaha1097
      @hirunijayamaha1097 3 ปีที่แล้ว +2

      ඒ ඇගයීම ගොඩක් වටිනවා අංකල්. පිං 😍😍

  • @hirunijayamaha1097
    @hirunijayamaha1097 3 ปีที่แล้ว +53

    2021 උමාරියාට ආදරේ set එක කෝ බලන්න....

  • @differentsee9314
    @differentsee9314 5 ปีที่แล้ว +117

    අම්බෝ උමාරියාගෙ කටහඩ මාව පිස්සෙක් කරනවෝ.....

  • @sanjanasewwandi555
    @sanjanasewwandi555 2 ปีที่แล้ว +260

    2022 anyone

  • @dinushakumari5179
    @dinushakumari5179 3 ปีที่แล้ว +198

    උමාරියාට කැමති අය 😘😍😎😋😊😉😆😀😁😂🤣😃😄😅🤪😚🎉️🙉👇👇👇

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් මේක ❤❤❤❤

  • @Piumal_landscape
    @Piumal_landscape 4 ปีที่แล้ว +77

    2007 class cut කරලා ඔය film එක බලන්න ගියා මතකයි ❤️
    බලන්න ගිය කෙනා නම් බලන් ඉදියට අයේත් එන්නේ නෑ.. බබාලා දෙන්නෙකුත් ඉන්නවා. එයාට.. 😁❤️✌️.... Remember

    • @ashokadishan5219
      @ashokadishan5219 4 ปีที่แล้ว +3

      Ani Ahamada

    • @shaniifernando3539
      @shaniifernando3539 3 ปีที่แล้ว +5

      අනේ මගෙත් එහෙම යි.එයා නම් ජීවතුන් අතර නැහැ දැන් ...😓😓

    • @fdsindigenous1905
      @fdsindigenous1905 3 ปีที่แล้ว

      @@shaniifernando3539 මොකද උනේ එයාට..??

  • @lahirusandeepaherath8501
    @lahirusandeepaherath8501 4 ปีที่แล้ว +31

    උමාරියගේ හඩ ❤ ආදරෙයි BNS

  • @chathillakvindu
    @chathillakvindu 3 ปีที่แล้ว +13

    Bns,Umaria,Umara kiyanne ape Sri Lankan music industry eke inna best idol singers la.Huge respect for these stars ✨👏

    • @kakakkkk567
      @kakakkkk567 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤huge

  • @WisithuruLokaya1234
    @WisithuruLokaya1234 5 ปีที่แล้ว +335

    ජාත්‍යන්තර මට්ටමේ අපේ ෂෝ එකකට තියෙන්නෙ මෙච්චරයි ❤️

    • @anurap2278
      @anurap2278 5 ปีที่แล้ว +3

      .That's so great 👍

    • @SankhaKelumDahanaggalaSKD
      @SankhaKelumDahanaggalaSKD 4 ปีที่แล้ว +4

      You hadn't seen the පහන් තරුව show recently held in University of Peradeniya, by its Faculty of Medicine.

    • @rasikamauri160
      @rasikamauri160 4 ปีที่แล้ว

      Eka attha 😍

    • @nilushabandara5256
      @nilushabandara5256 3 ปีที่แล้ว +1

      @@SankhaKelumDahanaggalaSKD piano gahamuda
      th-cam.com/video/gjtLK0U5J34/w-d-xo.html&feature=share

    • @pristork363
      @pristork363 3 ปีที่แล้ว +4

      Now we also have Charith Attalage's Kuweni concert!

  • @nasfannazeer1683
    @nasfannazeer1683 3 ปีที่แล้ว +15

    Let’s take a moment and appreciate lyrics writer nilar cassim too ❤️

  • @dameshsilva413
    @dameshsilva413 4 ปีที่แล้ว +26

    උමාරියා සුපිරි voice ♥️

  • @dilumiabeyweera6809
    @dilumiabeyweera6809 4 ปีที่แล้ว +39

    Anyone in 2020? Whenever my mood is upset I watch this one and it has a magic that can cure my heart. I never get fed up watching this. Love u BnS ❤️

  • @anjanahirushan8239
    @anjanahirushan8239 5 ปีที่แล้ว +83

    එක එකාට chatr නොවි පාඩුවේ වැඩ කරන් යන නියම කොල්ලෝ 2 නේක්

  • @krishanthatharanga5923
    @krishanthatharanga5923 ปีที่แล้ว +12

    පට්ටම ලස්සනයි ..කියන්න වචන නෑ...✌️

  • @pabasaravimukthi8370
    @pabasaravimukthi8370 4 ปีที่แล้ว +64

    රාජ්‍ය වාද්‍යය වෘන්දයයට පස්සේ මම දැකපු විශිෂ්ඨ ඕපන් ස්ටේජ් සංගීත කණ්ඩායමක්, අනිත් ඒවා සංගීත කණ්ඩායම් නෙවෙයි කලාව ඇඟේ ගෑවිලාවත් නැති සංගීතය, රසවින්දනයේ "අ"යන්න "ආ" යන්න නොදන්නා රස්තියාදුකාර මදාවින්ගේ කන් පැලෙන ගෝරනාඩු. අද ලංකාවේ මිනිසුන්ගේ රසවින්දනය බිංදුවට වැටිලා කියල පේන්න ඒවාට එන මිනිස්සු කන්ද දැක්කහම. මෙගා ටෙලිනාට්‍යය ලංකාවේ ටෙලිනාට්‍යය කලාව විනාස කළා, අර ෆ්ලෑෂ්, මේ ෆ්ලෑෂ් කියල තුට්ටු දෙකේ සංගීත කණ්ඩායම් ඇවිල්ල ලංකාවේ ගීත කලාව විනාසම කරලා දැම්ම.

  • @RajithaSeneviratne
    @RajithaSeneviratne 5 ปีที่แล้ว +43

    Effortless singing by Umariya. She’s so talented

  • @shaakunthala
    @shaakunthala 4 ปีที่แล้ว +48

    කැම්පස් ගිය මුල් කාලේ අපිට ඔය සින්දුව echo කරන්න වුණානෙ... 😁 පැතූ පෙම් පැතුම් මල්.. ඉහි (රීලා)///

  • @Isidore8680
    @Isidore8680 4 ปีที่แล้ว +19

    Umariya you have such a beautiful voice. You can sing anything. Good luck! Ruth from Brisbane

  • @Avidk644
    @Avidk644 ปีที่แล้ว +11

    සිරාමයි..මන් ආසම සිංදුවක් බොක්කෙන්ම කියන්නේ 😍🤘

  • @nasfannazeer1683
    @nasfannazeer1683 3 ปีที่แล้ว +17

    90’s kids favorite bns ❤️

  • @kiranrajk.r6329
    @kiranrajk.r6329 3 ปีที่แล้ว +10

    ശ്രീലങ്കൻ റിമി ടോമി...
    # മലയാളീസ് ✌️😌

  • @happyjourney2495
    @happyjourney2495 5 ปีที่แล้ว +17

    ඇත්තටම සුපිරි වොයිස් තමයි මේ ආදරෙයි

  • @dulangikanchana8237
    @dulangikanchana8237 4 ปีที่แล้ว +224

    Umaria's voice is so lovely

  • @prameeththabrew4103
    @prameeththabrew4103 3 ปีที่แล้ว +17

    Umariya voice is a brilliant 😍

  • @dayandesilva4306
    @dayandesilva4306 3 ปีที่แล้ว +14

    Extremely delightful song. Beautifully sung with a lovely melody

  • @isharamethsith4721
    @isharamethsith4721 5 ปีที่แล้ว +51

    මෙන්න මුයුසික් . නියමයි. Light system මාරයි

  • @sylviahaik6303
    @sylviahaik6303 5 ปีที่แล้ว +13

    Pathu Pem Pathum is a beautiful song beautifully delivered in the lovely film. Bathiya and Umaria do a satisfactory job too.

  • @thisurathenuka8362
    @thisurathenuka8362 5 ปีที่แล้ว +36

    Umaria's voice gives me goosebumps❤️❤🔥

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 3 ปีที่แล้ว +5

    උමාරියා අක්කී ඹය තූන්දෙ නාම ලස්සනට කියලා තියෙ තියෙනවා මැරූ පට්ට උමාරියා අක්කී කටහඩ හරිම මිහිරි සින්දූව ත් ලස්සනයි උමරියා අක්කී සුපිරි එලකිරි අක්කි පිසිදු සචින්ත අමරසේකර ❤️

    • @sachinthaamarasekara9402
      @sachinthaamarasekara9402 3 ปีที่แล้ว +1

      Umariya Akki Patta Songs Eka Maruu Patta Songs Pasindu Sachintha Amarasekara 💖💓♥️🤩😍👍

  • @wathsalafonseka5144
    @wathsalafonseka5144 ปีที่แล้ว +5

    My goodness the voice of Umbria 😮😮 incredible… What a talent..❤❤❤

  • @samanthaniroshan3449
    @samanthaniroshan3449 3 ปีที่แล้ว +8

    සුපිරිම සුපිරි කියන්න වචන නැත 🎵🎵🎵🎵🎵❤️❤️❤️❤️

  • @kularathnamuthukudaarachch3906
    @kularathnamuthukudaarachch3906 4 ปีที่แล้ว +5

    Both of your unity is your energy. Umariya is the one who keep up you all more and more. Good tallent.Theruwan Saranay and God bless you all.

  • @thaweeshadilini6312
    @thaweeshadilini6312 5 ปีที่แล้ว +10

    Oh my god,you 3 are awesome.i’m speechless.it’s outstanding.all the very best guys

  • @madhushankasandaruwan5103
    @madhushankasandaruwan5103 4 ปีที่แล้ว +12

    තාමත් පිස්සෙක් කරනවා 💜️💜️

  • @nimna.thiwanka
    @nimna.thiwanka ปีที่แล้ว +5

    මාරම දක්ෂයෝ තුන්දෙනෙක් 😍

  • @priyanmendis6395
    @priyanmendis6395 4 ปีที่แล้ว +5

    Best female voice in Sri Lanka Umaria makes the difference to this song. Well done

  • @deenaslam25
    @deenaslam25 4 ปีที่แล้ว +12

    Niruwatha pennanne nathuwa jathiyanthara giyapu un.. ❤BNS

  • @Jazz_G24
    @Jazz_G24 ปีที่แล้ว +2

    This is the song that I started listening to Bathiya & Santhus..😊
    Beautiful combination of voice's

  • @KaraPuncha
    @KaraPuncha 5 ปีที่แล้ว +39

    I love 'bathiya and santhush' name it self..becoz it is the change that blew our minds..and for Umariya..wow..what a sweeeeeeeeeeet voice..Love it :)

    • @radideshai338
      @radideshai338 5 ปีที่แล้ว

      Rrr

    • @MC-py8nb
      @MC-py8nb 5 ปีที่แล้ว +1

      PONNA VOICE WESIYE

    • @KaraPuncha
      @KaraPuncha 2 ปีที่แล้ว

      @@MC-py8nb you enjoy rough voices..no worries brother...but do you have artists to admire? BnS and crew are still in the move..they know...you don't..listen to whatever you listen..don't insult...coz u have no idea..poor u...anyway...how about your voice..? have done anything with it yet? NO right..then SHUT it...LOL.when a world is loving these voices..you along criticizes...so you are a loner...you have nothing..you know nothing..ADMIT IT! Who are you in hell to look down upon these voices?

  • @pinkz910
    @pinkz910 6 ปีที่แล้ว +7

    Wow this.. ammoh.. u made me crazyyy😍😍😍😍😍😍

  • @sanjukaushalya4080
    @sanjukaushalya4080 5 ปีที่แล้ว +5

    Me thama ape dewal...loketama pennanna puluwan adambaren....love u so much BnS 🎶 💪🇱🇰

  • @nethminnn
    @nethminnn 5 ปีที่แล้ว +20

    How talented is umaria. 😍

  • @DharshaDSNUFO
    @DharshaDSNUFO 5 ปีที่แล้ว +25

    හම්මේ ඉතින් පිස්සු හැදෙනවා.. BnS ලාගේ සින්දු නම්...

  • @kalindufernando6628
    @kalindufernando6628 4 ปีที่แล้ว +7

    Amazing how santhush handled that mic fail. pure professionals, pure class. the best duo of Lankan music

  • @mesenevi3814
    @mesenevi3814 4 ปีที่แล้ว +6

    AAAAMMMMMMAAAAZINGGG talents!!! Love loooooooove looooove all your songs!!!!😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @chamarakavinda7293
    @chamarakavinda7293 4 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️ pure talent was gifted by the god

  • @naflannawfer1086
    @naflannawfer1086 4 ปีที่แล้ว +3

    Just love it amazing superb talented 2020 April 🥰

  • @geethrangadissanayake8380
    @geethrangadissanayake8380 3 ปีที่แล้ว +5

    Voice walata passe ahanna apu aya koo❤️❤️❤️❤️❤️

  • @nalindawijesekara2219
    @nalindawijesekara2219 5 ปีที่แล้ว +6

    Wow!!! Superb! Menna puthe musical shows...

  • @shalinievans7876
    @shalinievans7876 2 ปีที่แล้ว +3

    Beautiful singing. Umaria,s singing is soo beautiful and exceptional.❤

  • @y.p.g8334
    @y.p.g8334 ปีที่แล้ว +6

    2023 ❤️‍🔥❤️‍🔥

  • @formycountry373
    @formycountry373 4 ปีที่แล้ว +7

    I love both of them
    What a beautiful song 👍

  • @harshinim8974
    @harshinim8974 5 ปีที่แล้ว +16

    I love u sooooooo much Bathiya.... u r amazing

  • @gurubawulatv5202
    @gurubawulatv5202 5 ปีที่แล้ว +61

    තව ෆිල්ම් එකක් ඕනේ ඕගොල්ලන්ගෙ මියුසික් එක්ක

  • @elsasilva4436
    @elsasilva4436 ปีที่แล้ว +2

    Beautiful introduction to the lively section,with sweet lyrics in motion,.....& mixes of Lang. & style too. Great composition!!! 👍🏻👍👍🏻

  • @shirley631
    @shirley631 3 ปีที่แล้ว +4

    Wow what Beautiful voices.Stay Blessed

  • @chamanipresadi109
    @chamanipresadi109 4 ปีที่แล้ว +4

    Wowwww .. lovely උමාරීයා..

  • @jananimadushani8262
    @jananimadushani8262 3 ปีที่แล้ว +3

    මං Film hall එකක බලපු පළවෙනි ෆිල්ම් එක ❤️

  • @dananjayadilshan3511
    @dananjayadilshan3511 5 หลายเดือนก่อน +2

    2024th ahana tharam lassanai❤.🥺

  • @kamanisamarasingha3738
    @kamanisamarasingha3738 5 ปีที่แล้ว

    Mn balapu shows valin godakma lassana vadagathma show eka thama me BnS oyalage songs kawadath patta and very nice voice

  • @ashanfernando4539
    @ashanfernando4539 4 ปีที่แล้ว +2

    ලස්සනයි , kata hadaa ලස්සනයි me wage sindu thawa BNS karannako

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +4

    Compliments Lovely song and Nice Performance. Awesome.

  • @dasunranaweera1700
    @dasunranaweera1700 6 ปีที่แล้ว +1

    wOw,.. So Entertaining,... Bathiya WoW, Umaria too...

  • @vathsangunabalan143
    @vathsangunabalan143 4 ปีที่แล้ว +5

    B N S my all the time favorite, still I feel I missed it

  • @asmavlogs5487
    @asmavlogs5487 4 ปีที่แล้ว +5

    Ever green song ❤️still my fav

  • @starlitnews
    @starlitnews 3 ปีที่แล้ว +5

    Good display of talent and melodiously sung. Congrats!✌

  • @sampathgokula2452
    @sampathgokula2452 4 ปีที่แล้ว +25

    උමාරියා බෙස්ටි වොයිස්

  • @anju9507
    @anju9507 3 ปีที่แล้ว

    BnS Umariya aththatama superb superb superb kiyala nima karanna ba. my favorite singers.....hamadamath oyala ekkamai.....❤❤❤❤

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 3 ปีที่แล้ว +6

    Amazing great 👍 song and voice god bless 🎊🇺🇸

  • @chandranirajapakse2292
    @chandranirajapakse2292 ปีที่แล้ว +1

    Umariya thama mage favorite akkana.😘😘😘😍😍😍

  • @sldoni7540
    @sldoni7540 ปีที่แล้ว

    Me 3na ekata sindu kiyanawa kiyanne wenamama brand ekak mage asama gaykawa umariya 🤗😍😍😍😍😍😍

  • @kasunipriyadarshani1527
    @kasunipriyadarshani1527 4 ปีที่แล้ว +1

    Oyala 5 dena bns,umara,umaria,randhir mage favourite hamadama good luck guys!

  • @prasannasoysa987
    @prasannasoysa987 3 ปีที่แล้ว

    those are professional singers.Realy I like.very marvellous

  • @user-ud8yo3pr4d
    @user-ud8yo3pr4d 3 ปีที่แล้ว +11

    2020 අහන අය කෝ

  • @lahirumahagamage9785
    @lahirumahagamage9785 ปีที่แล้ว +1

    Nobody admires how skilled the band is.. kudos to the band.

  • @SasanRandula_
    @SasanRandula_ 5 หลายเดือนก่อน +2

    Love from 2009 🙏💝

  • @Princess-ut9nk
    @Princess-ut9nk ปีที่แล้ว +1

    Wow.. beautiful perfomence ❤️😯😍

  • @yashodhayashodha9027
    @yashodhayashodha9027 5 ปีที่แล้ว +3

    ape rate inna danata loku kan natika.ගායක ,gayikawooo.. nise...😘😘

  • @SlrewBoy
    @SlrewBoy ปีที่แล้ว +3

    2023 Ahana Aya..💞💗

  • @Afriendlypal
    @Afriendlypal 5 ปีที่แล้ว +16

    Love these beautiful people 💖 What great entertainers they are.

  • @tonysoyza3296
    @tonysoyza3296 4 ปีที่แล้ว +3

    I would like to attend one of your live shows in Sri Lanka.

  • @cynthiadantanarayana5669
    @cynthiadantanarayana5669 ปีที่แล้ว

    I enjoy listening to both of you singing. The Lord must give your, l the strength to go on your career. Best of luck. I am a mother of 79 years. ❤