යකඩෝ මෙහෙම හෝටලයක් දැක්කමයි - Game Kade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 301

  • @DmsaShantha
    @DmsaShantha 26 วันที่ผ่านมา +44

    ගමේ කඩේ මුදලාලි මහත්තය ඔයා කරන. වැඩේ මුලු ලෝකෙටම ආදර්ශයක් වේවා.ඔයාට ජයෙන් ජයම වෙන්නඕන 👍👍👍

  • @ManelDharmasena
    @ManelDharmasena 28 วันที่ผ่านมา +39

    අනේ හරිම සතුටුයි.මමත් මට තේරුනු දවසෙ ඉදලම කොහේදි කෑවත් කෑම විසි කරන්න බෙදා ගන්නෙ නෑ.ඔබේ ප්‍රතිපත්තියට ගරු කරනවා.ජයම වේවා .

  • @hemaw1657
    @hemaw1657 หลายเดือนก่อน +64

    සම්පුර්ණ ඇත්ත! "කෑදර කමට" බෙදාගෙන ඔක්කොම කෑවේ නැත්නම් ගානක් අයකල යුතුයි!

  • @FnlFantacy
    @FnlFantacy หลายเดือนก่อน +100

    මේ ක්‍රමය තව තවත් ව්‍යාප්ත උනා නම් ලස්සනයි...

  • @leelaperera1700
    @leelaperera1700 24 วันที่ผ่านมา +6

    වැඩේ ස්පෙෂල්. විශේෂයෙන් පිළිවෙලකට වැඩ කරන්න බැරි නීතියකට අවනත නැති මිනිස්සු ඉන්න ලංකාවෙ මිනිස්සුන්ට මෙහෙම හරි අවබෝදයක් ලබාදෙන එක ඉතාම වටිනවා. මෙම ආයතනය දිනෙන් දින දියුණු වේවා. නිළමෙටත් බොහොම ස්තූතියි.

  • @sudathrohana8931
    @sudathrohana8931 หลายเดือนก่อน +40

    අද රටේ හාල් හිඟයක් තිවෙනවා. එක හාල් ඇටයක් මේසයට එන්න විශාල පිරිසක් මහා වෙහෙසක් ගන්නවා. අපි මුදල් ගෙවනවා තමයි. ඒත් බෙදාගන්න කෑම එක කන්න පුළුවන් ගානට ගන්න ඕන. පොඩි කාලෙ ඉඳලා අන්තිම බත් ඇටේ වෙනකල්ම කන්න පුරුදු කරා අපේ දෙමව්පියෝ.🙏. ඒක අදටත් එහෙමමයි. අපේ රටේ බත්කන පිරිස කෝටි 2ක් නම් දවසකට එක්කෙනෙක් බත් ඇටේ ගානෙ අහක දැම්මොත් බත් ඇට කෝටි 2ක්. හාල් කිලෝ කීයක්ද? හිතන්න. මේ අදහස මරු.

  • @asankashalika5869
    @asankashalika5869 หลายเดือนก่อน +60

    ඇත්ත තමා.. ගොඩක් මිනිස්සු කෑම විසි කරනවා. එහම කෑම විසි කරපුවගේ ප්‍රටිපල තමා හාල් හිගයට හේතු

    • @avijayamanna
      @avijayamanna 29 วันที่ผ่านมา +1

      Ethkota eka salli deela nemed kanne

    • @w.athilinawathie4957
      @w.athilinawathie4957 27 วันที่ผ่านมา +3

      සල්ලි දීල ගන්නෙ හැමෝටම අයිති එකෙන් කොටසක් .පොඩි කොටසක් අපතෙ ගියාම මොකද කියල හිතන නිසා තමයි වරද වැටහෙන්නෙ නැත්තෙ. හෝටලේ තියෙන සියලුම කෑම හොඳ සල්ලිකාරයෙක් මිලදී ගෙන ගියා නම් ඔබේ බඩගින්නට සල්ලි දීල ගන්නෙ මොනවද? මුදලාලිට සල්ලි විතර නම් ඕන එයාට කාට විකුනුවත් එකයිනෙ. සත්ව පුජාව සහිත ලෝකයක් පවතින සමතුලිත තාව ගැන දන්නෙ නැත්නම් නිවැරදි බුදු දහම ත්‍රිපිටක පොත පත ඇසුරෙන් ඉගෙනගන්න බලන්න.

  • @SasI-jj6iz
    @SasI-jj6iz หลายเดือนก่อน +53

    මමත් දවසක් ගියා.. බදුල්ලේ යන ගමන්.. කෑම රසයි හැමදේම හොදයි ..goodjob.. ❤️

  • @NishiCreations1521
    @NishiCreations1521 หลายเดือนก่อน +45

    මෙහෙ නුවරඑළියෙත් ඔහොම කෑම කඩයක් තියෙනවා ඒකේ buffet තියෙන්නෙ..fried rice,nasi,noodles වගෙ ගොඩක් දේවල් තියෙනවා කොච්චර කෑවත් එකම ගාන හැබැයි ඉතුරු කරොත් 100ක් ගෙවන්න ඕනි කඩේට..ඒකනම් ඇත්තටම හොඳයි..

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya 28 วันที่ผ่านมา

      නුවරඑළියේ කොහෙද මචං 😮

    • @NishiCreations1521
      @NishiCreations1521 27 วันที่ผ่านมา

      @Nimesh_Mahattaya andrew's ekata yana pare..namanam mathaka na..recondition vehicle parts thiyena kadeth ekkama issaraha..

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya 27 วันที่ผ่านมา

      @@NishiCreations1521 Jetwing Andrew's kiyana ekada mchn? Wadiye dnne na oya paththa gana, next week trip ekak enna inne ekai ahuwe🤗

    • @NishiCreations1521
      @NishiCreations1521 27 วันที่ผ่านมา

      @@Nimesh_Mahattaya ow awama gihin balanna..

    • @SriyaJayasinghe
      @SriyaJayasinghe 26 วันที่ผ่านมา +4

      මමත් නුවරඑළිය ගිය වෙලාවෙ එතනින් කෑම කෑවා හරි පිරිසිදුයි කුස්සියත් පේන්න තියෙනවා අපි 12ක් විතර කෑවා ගාන හරිම සාධාරනයි ඕනිතරම් කන්න පුලුවන් ඉතුරු කරොත් 100ක් දඩ

  • @arunawithanage8958
    @arunawithanage8958 หลายเดือนก่อน +18

    ඉතාමත්ම හොඳ වැඩක්. ආහාරයක වටිනාකම නොදන්නා අයට මෙහෙමවත් කියලා දෙන්න ඕනි.

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 หลายเดือนก่อน +14

    ඒකනම් හරිම වටිනවා. කෑම ඕනතරම් කෑවම සතුටුයි. ඒත් ඉතිරිඒවා කොහාටද දාන්නෙ. මොන අපරාදයක්ද ඒක. මිනිස්සුන්ට තේරෙන විදියට කියන එකෙන් නොදන්න කමට හරි කරන වැරැද්ද නිවරදිකරගන්න කරපු කදිම උපක්‍රමයක්. 👍

  • @chatkatha5225
    @chatkatha5225 หลายเดือนก่อน +48

    මේ ක්‍රමේ හැම රෙස්ටුරන්ට් එකකම කරනවනම් ඒකත් ඇති මේ රට දිවුනු වෙන්න සමාන්‍ය ගානකට... මොකද කෑම විසිකරන්නෙ නැති උනාම මුදලාලිට ලාබ වගේම රටටත් ඒක ඉතිරියක්... ඔන්න ඕක තේරුම් ගත්තනම් ලංකාවෙ හෑමෝම... රටේ ආහාර වර්ග හිගය අඩු වෙලා රටත් දිවුනු වේවි..... හොද අදහසක්...

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 หลายเดือนก่อน +10

    ඉතාම හොඳ දෙයක් . මේ ක්‍රමය රට පුරාම ක්‍රියාත්මක වෙනවනම් හොඳයි . මෙරටේ ජනතාව නාස්තියට පුරුදුවෙලා , හරිම ආත්මාර්ථකාමී ජන කොටසක් නිසා .

  • @WINIWIDHA_
    @WINIWIDHA_ หลายเดือนก่อน +21

    කුරුණෑගල නුවර තැන් කිහිපයක තියෙනවා මේ ක්‍රමය ❤ඇත්තටම හොද සංකල්පයක් 🎉good luck 👏

    • @ajjj772
      @ajjj772 หลายเดือนก่อน

      කොතනද ඒ තැන්? අනේ පූළුවන් නම් ඒ නම් සදහන් කරන්න.

    • @Anjadilruwan82
      @Anjadilruwan82 หลายเดือนก่อน

      Nuwara koheda tiyene

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 23 วันที่ผ่านมา

      කුරැණෑගල😂 එහෙම තැනක් නෑ

    • @ajjj772
      @ajjj772 23 วันที่ผ่านมา

      Thanks

  • @angeloangilino1026
    @angeloangilino1026 หลายเดือนก่อน +76

    ප්‍රංශයේ මම ඉන්න ගමේත් තියනවා කෑම ඉතුරු කරොත් € 10 ක දඩයක් අයකරනවා 🙏❤️

    • @visakarubi7459
      @visakarubi7459 29 วันที่ผ่านมา +5

      Ape rade sri lankawe rupi dibenne € nomei 🙈🙉

    • @Shanebotheju
      @Shanebotheju 29 วันที่ผ่านมา

      Ohe paranse da... Hako itin

    • @SomaSamarathunga
      @SomaSamarathunga 26 วันที่ผ่านมา +1

      Good

  • @SanjeewaLakmal-u4e
    @SanjeewaLakmal-u4e หลายเดือนก่อน +18

    ඒ කතාව ඇත්ත එතකොට අපේ මිනිස්සු හැදෙන්නේ

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 10 วันที่ผ่านมา

    ඇත්තටම ඉතාමත් හොද වැඩක් මේක..
    මොකද බොහොමයක් අය පෙරේතකමට පිඟන් පිරෙන්න බෙදා ගන්නවා..
    කා ගන්න බැරිව අහක දමනවා...ලංකාවෙ මිනිස්සුන්ට හොද ආදාර්සයක් මේක.

  • @vitztoyota8712
    @vitztoyota8712 หลายเดือนก่อน +16

    හොද concept එකක් හැම තැනටම පුරැදු කරා නම් හොදයි. wedding එකකට ගියත් බඩජහරි කමට බෙදාගෙන විසි කරන අය හුගයි.

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +20

    ඇත්තටම හොද දෙයක්

  • @ambagahawewemudithatherone5651
    @ambagahawewemudithatherone5651 หลายเดือนก่อน +9

    නිලමේ සුපිරි ආඩම්බරයක් මං උබට ආදරෙයි මං පොලොන්නරුවේ මුදිත හාමුදුරුවෝ උබ වැඩක් කළොත් අනිවා තිබ්බටත් වඩා දියුනු වෙනවා යම් දවසක මාත් එනවා

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 26 วันที่ผ่านมา

    ඔබට තව තවත් හරි යන්න ඕනී.අනිවාර්යයෙන්ම එනවා කෑම කන්න කොළඹ යන ගමනකදි.

  • @SurangaMadusanka-l3t
    @SurangaMadusanka-l3t หลายเดือนก่อน +6

    මමත් කාලයක ඉදන් නිතර යන කෑම නම් සුපිරි වගේම ලාබයි අනික් තැන් එක්ක බලද්දි

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 หลายเดือนก่อน +5

    I love this method. Superb ❤❤❤

  • @madusankadeshappriya
    @madusankadeshappriya หลายเดือนก่อน +13

    අපේ රටත් ඔය විදිහටම නීති දැම්මොත් හදන්න පුලුවන්

  • @KangarooCabs-x4i
    @KangarooCabs-x4i 13 วันที่ผ่านมา +1

    Loke diyunu ratawal wala okay neethiyak wage kriyathmaka wenawa,hoda wedak

  • @banduvitharana8678
    @banduvitharana8678 25 วันที่ผ่านมา

    මම රත්නපුර රක්වානෙ මම රත්න පුරේ ආපුවම කෑමකන්නෙ මේ කඩෙන් මොකද හරිම පිරිසිදුයි හරිම සාදාරණයි.මුදලාලිගෙකතාව හරි.

  • @kandabhadugethisara9948
    @kandabhadugethisara9948 หลายเดือนก่อน +10

    අම්පාරේත් තියනවා මෙහෙම තැනක්, කෑම ඉතුරු කලොත් එත් රුපියල් සීයක් ගන්නවා, මං දන්න තරමින් 2011 වගේ කාලේ ඉඳන්.

    • @chamarasanjeewa1658
      @chamarasanjeewa1658 หลายเดือนก่อน

      අම්පාරේ කොතනද තියෙන්නේ

    • @kandabhadugethisara9948
      @kandabhadugethisara9948 หลายเดือนก่อน +2

      @chamarasanjeewa1658 අම්පාර හෑගොඩ තියෙන්නෙ. කිරි මණ්ඩලේ ඉස්සරහ පුරාවිද්‍යා එකට අල්ලපු කඩේ, බුෆේ තියෙන්නෙ.

  • @shilanithelikadathuduwage8123
    @shilanithelikadathuduwage8123 หลายเดือนก่อน +4

    ඇත්තටම හොඳ වැඩක් ❤

  • @PathumSithum-m6j
    @PathumSithum-m6j 22 วันที่ผ่านมา

    Aniwaren ape rateth innwa hariyata kanna nathi minissu...kamata garu karanna one...visik karanna bedaganna epa aththtama...oyage prathipaththiyata jaya wewa❤❤❤

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo หลายเดือนก่อน +1

    Kama Nasthi karaddi Mata nm Dukai Kenthi
    Mn Jeewath wenne Switzerland
    Mehe aya podi pan kellak visikaranne na
    Mn Mehe enna kalin unath kema visi kireema Maha dukak Mata
    Meka Lankawa pura wyaptha viya yuthui
    Nilame Wedagath TH-cam Channel athalossa atharin ekak
    Suba Nawa Wasarak Hamotama ❤❤❤

  • @chandrakulatunga2499
    @chandrakulatunga2499 27 วันที่ผ่านมา +2

    ඉතා හොඳ වැඩක් බණ ගෙවල් දානෙ ගෙවල් වලත් ඔයවැඩේ වෙනව අන්තිමට කන්න ඉන්න අයට කෑම නැහැ ඩස්පින් පිරිල

  • @IsuruDinushan-o2u
    @IsuruDinushan-o2u 24 วันที่ผ่านมา

    ඒක නම් මරු අදහසක් අයියා සුපිරි ❤🎉

  • @aruniwt9189
    @aruniwt9189 25 วันที่ผ่านมา

    මේ තැනින් අපි කලාතියෙනවා. කම හොදයි අපතේ යාම නතරවෙන විදියට මේ දේ කරන්නේ අපි කම අරගෙනත් හියා ගෙදර අයට. පොලොස් අබුලක් තියෙනවා හරිම රසයි. ඇත්තටම මෙතනින් කළා දෙන මුදලට හරිම වටිනා කෑමක් තියෙනවා සැබෑම ගැමි කෑම තියෙන්නේ.

  • @anneperera2707
    @anneperera2707 หลายเดือนก่อน +1

    Very good idea.All the people in SRILANKA should respect the idea of not wasting anything.

  • @tillakdayalanwickremasingh9808
    @tillakdayalanwickremasingh9808 14 วันที่ผ่านมา

    Wow this is what I have been saying for years , every hotel , it can be five star or no star , but this is the truth. Most hotels in Europe have this rule. High time Srilanka implements
    This rule . Fantastic. This is the way forward. Good job

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 28 วันที่ผ่านมา

    අගය කරන්න ඕන වැඩපිළිවෙළ බොහොම හොඳ වැඩක් තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @akashansadahars3307
    @akashansadahars3307 26 วันที่ผ่านมา +1

    එක්ක තැන නොවේ උමන්දාව තියෙනවා ඔයා වැඩ❤

  • @florenceherath3732
    @florenceherath3732 หลายเดือนก่อน +7

    එම ක්‍රියයාවනම් අගයකල යුතුයි 🤷‍♂️👍👍

  • @ashokudayanandana9334
    @ashokudayanandana9334 29 วันที่ผ่านมา +21

    මාසෙකට විතර ඉස්සෙල්ලා දවසක මම ගියා ඔය කඩේට මගේ දරුවෝ තුන්දෙනත් එක්ක. හතර දෙනාට ෆ්‍රයිඩ් රයිස් ඕඩර් කලා. rise එක මේසෙට ආපු ගමන්් ඉඳන් අමුතු කුණුගඳක් එනවා. වටේ බැලුවා වෙනසක් නෑ. බත් එක කුණු ගඳ ගහනවා. ගෙනත් කියපු කෙනයි හදපු කෙනයි ගෙන්නල ඇහුවා. ඒ දෙන්න මූණට මුහුණ බලා බලා බලාගන්නව බත් එක නහයට කිට්ටු කරන්න බෑ ගඳයි. කුණු වෙලා. ඔය කෙනාට වඩා ටිකක් තරුණ කෙනෙක් කැශියර් එකේ හිටියේ. මම ඇහුවා කන එක විසිකරොත් මුදල් අය කරනවා නම් මේ කන්න බැරි වෙන්ඩ කුණු වෙච්ච දීපුවහම අපිට තමුසල සල්ලි දෙනවදද කියලා.... සද්ද නැතුව බිම බලාගෙන හිටියා මුකුත්ම කිව්වේ නෑ... මට ඒක වීඩියෝ කරගන්න බැරි වෙච්ච එක තමයි කණගාටුව. මීට කලිනුත් youtube එකේ මේ කතාව දැකලා තමයි එතන නැවැත්තුවේ. ඒක හම්බ උනේ නෑ මට මේ විස්තරේ දාන්න.
    අද හම්බ වුණා.
    මට ඒ වෙලාවේ හදිසියේ ඒ ප්‍රදේශයේ PHI කෙනෙක්ගේ නම්බර් එකත් තිබුණේ නෑ කියන්න....
    මුං ඉතුරු වෙන බත් ෆ්‍රිජ් එකේ දාලා තියලා ඒවයින් තමයි රයිස් හදනවා කියන්නේ පස්සේ තමයි දන්නේ....
    ඉතින් ශෝ දැම්මට වැඩක් නෑ... එදා හදපුවා එවලෙම ඉවර නම් ඔය කියන කතාව බොරු අපට දීපු බත් එක කුණු වෙන්න විදිහක් නෑ... මම එදායින් පස්සේ කිසිම කඩේකින් ෆ්‍රයිඩ් රයිස් කන්නෙ නෑ...ඒක හොඳටම කියලා දුන්නේ ඔය හෝටලේ ඔය උන්නැහේලා තමා... ඇත්තටම නැවතත් කණගාටු වෙනවා මේ සිද්ධිය වීඩියෝ කරගන්න බැරිවෙච්ච එක. තනිකර දාර පච කෙලින්නෙ ඔය මිනිහා...
    මම මේ ලීවේ මට වෙච්ච සිදුවීමක් මිසක් අනිත් කිසිවක් මට අදාල නෑ...

    • @shehanlakshitha1943
      @shehanlakshitha1943 28 วันที่ผ่านมา +1

      meke kema melo wedk na

    • @SachiraBhanu
      @SachiraBhanu 16 วันที่ผ่านมา

      Boru kiyanna epa bn. Ube hotel ekata bade para wadinawa kiyala.

  • @chinthaka7245
    @chinthaka7245 หลายเดือนก่อน +5

    සුපිරි...👍👍👍

  • @pradeepkumara9783
    @pradeepkumara9783 หลายเดือนก่อน +1

    හැමතැනටම ඕනෙ දෙයක්. මරු ඒක ❤❤

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 23 วันที่ผ่านมา

    මමත් මගුල් ගෙවල් වලට ගියාම ඔය නාස්තිය දැකලා තියෙනවා. මිනිස්සු තමන් කන ප්‍රමාණයට බෙදාගන්නෙ නැහැ. ඔහේ බෙදාගෙන ඉතුරු කරනවා. හරිම අපරාධයක්.

  • @darshanaunantenne8486
    @darshanaunantenne8486 หลายเดือนก่อน +5

    Great idea. It's supposed to be like that. Food westing is not good. Food cost is way too high.

  • @malkanthisriyani5292
    @malkanthisriyani5292 25 วันที่ผ่านมา

    ඇත්තටම හොඳම වැඩක්.සමහර අය සීමාවක් නැතිව බෙදාගෙන අහකදානවා.

  • @shyamaamarasiri
    @shyamaamarasiri 28 วันที่ผ่านมา +1

    අපි අනුරාධපුරේ ගිහින් එන ගමන් අපිත් ගියා ඒ කඩේට.ඒකෙත් තිබුනා ඔය දැන්වීම.මට ඒක දැක්කම හිතට ලොකු සතුටක් ආවා.ඒ හෝටලේ ගැනත් හොයන්න නිළමේ.....😂

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx หลายเดือนก่อน +2

    Good morning nelamey ❤❤

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 หลายเดือนก่อน +2

    Aththatama may wade hodai.German walath oya krame thiyanawa godak thanwala.wisinokara ethuruunu kama tika apasu geniyanawanam cup ekak denawa dana yanna.

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 หลายเดือนก่อน +1

    Aththenma me wada harima hodai.
    Kema ahaka yanne nahani.
    Hama kadeksma me vidiha wenawansm hodai. ❤

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 หลายเดือนก่อน +3

    ජයවේවා මල්ලිලා .

  • @krishperera5050
    @krishperera5050 26 วันที่ผ่านมา +2

    මේ ක්‍රමේ ජර්මනී යෙත් තීයෙනවා. ඒවා සුපීරී රට‍ වල් නමුත් කෑම නාස්ති කරන්න බැහැ.
    මේ නීතී නැත් තෙම අපේ වගේ දුප්පත් රට‍ වල් වල තමයි.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx หลายเดือนก่อน +2

    Thanks brother nelamey
    ❤❤❤❤❤

  • @araliyathenuwara7199
    @araliyathenuwara7199 หลายเดือนก่อน +3

    Raththaran wage hoda watina minissunta hariyannama one.👍💐🔥❤️

  • @ketakelebandara2604
    @ketakelebandara2604 หลายเดือนก่อน +2

    නියමයි... ❤️👍

  • @glt301
    @glt301 หลายเดือนก่อน +2

    කොරියාවෙත් එහෙමයි නිලමෙ අයියේ

  • @pradeepshantha8957
    @pradeepshantha8957 28 วันที่ผ่านมา +1

    නියම වැඩක් බුදු සරණයි

  • @SarangaKarunasena
    @SarangaKarunasena หลายเดือนก่อน +2

    I had same experience from Suneetha Restaurant in Manampitiya, (In front of Seylan bank building, Manampitiya) Owner of the restaurant is Mr Sisira. Very kind, Smile Man. (He has same branch in Mahawewa Sewanapitiya, within 4KM) ❤❤❤❤

    • @barneycasting8331
      @barneycasting8331 หลายเดือนก่อน +1

      උබ පොෂ් කියල පෙන්වන්න ඕනි නැහැ, දාන දෙයක් දාපන් සිංහලෙන්. මේ බලන ගොඩක් උන් සිංහල. තොපි සිංහල වෙලත් අපි එක්කත් වෙනස් කියල ඔට්ටු වෙන්න එන හැටි..

    • @SHERON_theLABROTT
      @SHERON_theLABROTT หลายเดือนก่อน

      @@barneycasting8331 English walin dammoth poshda?😂

  • @travelingandentertainment4930
    @travelingandentertainment4930 หลายเดือนก่อน +4

    Meka hoda cramayak. Lankawe minissu awashya pramanayata wada bedagana wisikaranawa. Wena ratawala aya thamanta awshya pramanayata beda ganne. Breakfast ekata panpethi dekak eggs 2k , ewage.

  • @clarencewatmore
    @clarencewatmore หลายเดือนก่อน +2

    I wish every business should follow this concept to save food wastage

  • @SulthanKabir-jr4yk
    @SulthanKabir-jr4yk 26 วันที่ผ่านมา

    කුරුණෑගල මීගමු පාරෙ තියෙනවා ඔය වගේ කඩයක් ඒකේ දෙසීයක් අය කරනවා සුපිරි වැඩ ඔව්වා

  • @resident2573
    @resident2573 หลายเดือนก่อน +3

    This is Sri Lanka. Don't tell clearly very important info. What is the price of the buffet? 🤔 Not parcels. Conversation was about rice parcels with chicken, fish, and vegetables. Rs.100 not bad idea. If customers want to see the kitchen to see hygienic conditions, They should allow it too. Then rules will be balanced.🤔 Good luck. 🌷🇱🇰

  • @mahindakarunarathna6183
    @mahindakarunarathna6183 หลายเดือนก่อน +2

    බදුල්ලේ දෙල්ගහයට කඩෙත් බෙදාගෙන ඉතුරු කලොත් රු. 100 අයකරනව.

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 26 วันที่ผ่านมา +1

    හිත හොඳ සහෝදරයෙක්. සිංහල අපේ 70% k කන්න pero thayo බෙදා ගන්නවා කන්නෙ නැහැ. රජය neethi panaviya uthui.

  • @UpaliDewanarayana
    @UpaliDewanarayana 25 วันที่ผ่านมา

    Obatumage me kiryaawa bohoma hodai budu saranai obata ❤❤❤❤

  • @Joseph-d2f1d
    @Joseph-d2f1d 27 วันที่ผ่านมา

    ගොඩක් හොඳයි මල්ලි, වැදගත් අදහසක්. කරුණාකර කුඩා නිවැරදි කිරීමක් යෝජනා කරන්නද? "Read before serve yourself " "There is a mandatory charge for left over food" Wish you good luck in all your endeavors, Cheers

  • @lifetv000
    @lifetv000 18 วันที่ผ่านมา +1

    කෑම වල රස නැතුව කවුරුහරි ඉතුරු කරොත් ?

  • @ruwanpuspa1058
    @ruwanpuspa1058 หลายเดือนก่อน +1

    Eya karana wade hariyatama hare.👍👍

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m หลายเดือนก่อน +7

    ඉතා ම හොඳ වැඩ ක්...❤❤❤

  • @DanushkaKalhara-il1pi
    @DanushkaKalhara-il1pi 11 วันที่ผ่านมา

    සුපිරියි වැඩේ අපිත් ඔය පැත්තට අවහම කන්නේම ඔය කඩේන්

  • @jayanthaherath6569
    @jayanthaherath6569 29 วันที่ผ่านมา +1

    මේ ක්‍රමය ඉතා හොඳයි...තව තැනක් තිබුන නුවරඑළියේ බස්ටෑන්ඩ් එක ලග දෙවෙනි තට්ටුවේ...

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 10 วันที่ผ่านมา

    අමිපාරෙත් තියෙනවා කැම රසයි, ඉතුරැකරොත් 100 ගන්නවා

  • @SrilankanCommentaires
    @SrilankanCommentaires 28 วันที่ผ่านมา

    Concept eka hondai. Kanna puluwan widihata pirisiduwata kemath dunnanan watinawa. Meseta awama penna thiyenawata wadiya oya neethiya entrance ekema thibunanan hondai

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 หลายเดือนก่อน +2

    උමන්දාවෙ 500 ක් දඩ ගහනවා..❤️

  • @florenceherath3732
    @florenceherath3732 หลายเดือนก่อน +2

    ප්‍රංශයෙ කොහෙදඒ ගම?

  • @SanjeewaThisera-kz6ks
    @SanjeewaThisera-kz6ks หลายเดือนก่อน +1

    Kanna nwthuwa kochchara minisun daruwo innawada,mona taram kema hotel walin ain karanawada,godakma urukemata😢

  • @dushmanthaherath1298
    @dushmanthaherath1298 21 วันที่ผ่านมา +1

    කුලියාපිටියෙත් තියෙනව 150යි දඩේ

  • @seethajayamanne6777
    @seethajayamanne6777 11 วันที่ผ่านมา

    කුරුණෑගල නුවර පාරෙත් ගලගෙදර හරියේ මේ වගේ ඉතිරි කරන කෑම වලට දඩ ගහන තැනක් තියෙනවා. එතනත් හොඳ තැනක්. ලංකාවට එහෙම නැතිව බෑ.

  • @malindapinthu8604
    @malindapinthu8604 24 วันที่ผ่านมา +1

    Hodata balandala....Kema kanda beri taram beda gena wisi karanne sinhala ayama witarai. English, tamai, Muslim kattiya Kema naasti karannema nehe😊

  • @sunijayasinghe1948
    @sunijayasinghe1948 21 วันที่ผ่านมา

    Obe niyamay putha. Me rate hadannanam me widiye plane
    Ekak tibiya utui.

  • @SameeraSandaruwan-k5p
    @SameeraSandaruwan-k5p 26 วันที่ผ่านมา +1

    රතු පාට කොටු කොටු ෂර්ට් එක ඇඳගෙන කෑම බෙදාගන්නේ මම..🤩🤩

    • @bad-325
      @bad-325 14 วันที่ผ่านมา +1

      🙃

  • @LankaCool-h5g
    @LankaCool-h5g 25 วันที่ผ่านมา

    නියමයි❤❤❤❤❤❤❤❤

  • @KamalaNaranwatta
    @KamalaNaranwatta 26 วันที่ผ่านมา

    ඉතාම ෙහාද වැඩක් 🎉🎉

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 19 วันที่ผ่านมา

    නියමයි.

  • @rupparuppa4256
    @rupparuppa4256 25 วันที่ผ่านมา

    Tharuwan saranai obathumata jaya වේවා game කඩේ ta එනවා ලංකාවට පැමිණි පසුව වන්දනා yanavita budu saranai obathumata jaya වේවා යහපතක් වේවා

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 27 วันที่ผ่านมา

    Excellent practice

  • @kularathnesl
    @kularathnesl 11 วันที่ผ่านมา

    කීපාරක් බෙදගන්න පුලුවන්ද? එතකොට හොදට බලලා අවශ්‍යදේ පමනක් කන්න පුළුවන්නේ.කොච්චර කෑවත් බඩට පුලුවන් ප්‍රමානයටනේ කන්න පුළුවන්

  • @lynceymathangaweera5123
    @lynceymathangaweera5123 6 วันที่ผ่านมา

    Super 👌 👍

  • @ruklanidesilva8337
    @ruklanidesilva8337 9 วันที่ผ่านมา

    Very Good .

  • @prabashwarakavinda96
    @prabashwarakavinda96 หลายเดือนก่อน +1

    Kiuwa katawa satika atta lankawe kama kochra visic karanawada ahal tika ituru karana hal higayak wenne na tamai

  • @nilangakavinda2993
    @nilangakavinda2993 หลายเดือนก่อน +2

    ලගදි ඕකෙන් කොත්තුවක් ගෙනාව බල්ලට දුන්න ඌ කෑවෙත් නෑ තනිකරම මුඩු රසයි සමහරවිට වැරදීමක් වෙන්නත් පුලුවම් නැත්නම් පරන තෙල් වලින් හදල දුන්න වෙන්නත් පුලුවන්....😢😢😢😢

    • @thusharabandara6926
      @thusharabandara6926 หลายเดือนก่อน

      එහෙම නැ බන්

    • @ShyamalKandy6807
      @ShyamalKandy6807 หลายเดือนก่อน +1

      ඔයාට තිබුනේ කඩේට පැමිණිලි කරන්න..

    • @HMDHerath-x5q
      @HMDHerath-x5q หลายเดือนก่อน

      Ow aithikarayata danwanna.එතකොට eya eweredda hadagannawa

  • @nishanthafernando637
    @nishanthafernando637 หลายเดือนก่อน +1

    Honda deyak food west eka nawaththanna ona

  • @fareedafareeda5649
    @fareedafareeda5649 หลายเดือนก่อน

    Very good concept.

  • @studiovidnuka2852
    @studiovidnuka2852 หลายเดือนก่อน +1

    ඇත්තටම කෑම රස නෑ. දැන්නම් කොහොමද දන්නෙ නෑ හරියටම මේ අවුරුද්දේ 2වෙනි මාසේ වගේ වගේ කෑවේ වහනයක් ගේන්න ගිය ගමන්. දැන්නම් රසට කෑම හදනවා කියලා හිතනව. Concept එකනම් හොදයි ඇත්තටම ❤️. Best of luck

  • @thanulakasun4377
    @thanulakasun4377 หลายเดือนก่อน

    Thawa ekak thiyanawa yakkala, api kanne eken, patta rasai

  • @LalPerera-s4d
    @LalPerera-s4d 26 วันที่ผ่านมา

    Ema danvimen danuwat kirimak pamanay wela thiyenne ❤🎉

  • @isurujayarathna2757
    @isurujayarathna2757 หลายเดือนก่อน +6

    Kele kade - yakkala
    Eketh ohom thama

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 27 วันที่ผ่านมา

    Good work

  • @SudarshaniTilakaratna
    @SudarshaniTilakaratna 27 วันที่ผ่านมา

    Eka tama harima wade aparade naththam

  • @Asokawijerathna
    @Asokawijerathna 25 วันที่ผ่านมา

    Ithuru unoth aran yanna berida

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 26 วันที่ผ่านมา

    ගමේ මුදලාලිලා ආදර්ශයට ගන්න ඕනා කතාවක්........

  • @RandikaPrasadini
    @RandikaPrasadini 10 วันที่ผ่านมา

    Wadenan hari👍👍👍