'' හැටේවත්තේ දැන් ඩොල්කි බජව් නෑ…'' - ගිරග්ග සමජ්ජ - 20 වැනි සාදය 🍷🍴

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ' හැමදාම ජීවිතේ එකම විදිය නං
    පොඩ්ඩක් සෙට් වෙලා
    කොටුවෙන් එළියට පැනලා
    කැමරාවෙන් එහා ලෝකය
    අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
    අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    Whatsapp - 0716036664
    Email - 3minutesswarnakumara65@gmail.com
    Prog - #20 [01-09-2023]
    #Sepalamarasinghe
    #Georgesamuel
    #Kodigahayata
    #NadeeshaHemamali
    #Jagathmanuwarna
    #RandikaGunathilake
    #LasanthaFrancis
    #UdithaLiyanage
    #JenatAnthony
    #DolkySaman
    #GiraggaSamajjaProduction
    #2023
    #funny
    #event
    #evening
    #talkshow
    #entertainment
    #drama

ความคิดเห็น • 236

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +25

    '' අජිත් ලොකුගේ බීලා අහුවෙලා...'' - ගිරග්ග සමජ්ජයේ 11 වැනි සාදය ☕🍴
    th-cam.com/video/Nn6fTmFPHz8/w-d-xo.html

    • @ashokasamalatha3401
      @ashokasamalatha3401 ปีที่แล้ว +1

      කෝ අනේ දිල්හානි.මම නම් කැමතිම චරිතය දිල්හානිගේ චරිතය.

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +103

    මුදලට ටෙලිනාට්‍ය නිර්මාණය කරන උන්ට හොදම හොද ආදර්ශයක් ජගත් මනුවරණ කළා කරුවානෙනි ඔබට අපේ පැසසුම් ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯💯💯💯💯💯💯

  • @sharmainewarnakulasooriya6522
    @sharmainewarnakulasooriya6522 11 หลายเดือนก่อน +15

    මම කාලයක් හැටේ වත්ත හරහා ගියා උදේ හවස.. ජගත් කියපු දෙයින් බාගයක් මමත් දැක්කා.. එතන පන්සලක් කෝවිලක් ලොකු මුස්ලිම් පල්ලියක් සහ කතොලික පල්ලියක් තියනවා.. කවදාවත් ජනවාර්ගික හෝ ආගමික ගැටුමක් දැක්කෙමනෑ.. මමත් එයාලව නිරීක්ෂනය කලේ හරිම ආදරෙන්.. කොඩි ගහ යට.. අපිට ආදරණීය ටොකු අනිනවා... ❤❤❤❤❤ ස්තූතියි ජගා සහ මුලු ටීම් එකට ම.. ස්තූතියි සේපාල... මේ සුන්දර සංවාදය ගොඩ නැගුවට..

  • @dinujaya8450
    @dinujaya8450 ปีที่แล้ว +57

    දෙවනි ඉනිම, සංගීතෙ වගේ ටෙලි ට්‍රෙන්ඩින් වෙන මේ රටේ මේ වගේ ටෙලියක් ගැන හැමදේම හිතලා කැපවීමක් කරලා වැඩක් කරන උන් පට්ට. ❤️

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +136

    දිල්හානි,ශේවියර්,තරින්දි,නලින් (කලු)සම්පත් ඇතුළු අනික් පිරිස එක්ක තවත් එකක් ඕන,සේපාල් අයියා,ජෝර්ජ් 💖❤️

  • @jpSL
    @jpSL ปีที่แล้ว +52

    ජගත්ගේ අදහස් මාර ප්‍රගතිශීලීයි,තාර්කිකයි,මානුෂිකයි සතුටුයි බ්‍රදර්🫡

  • @thegamerslife5951
    @thegamerslife5951 ปีที่แล้ว +68

    ඇත්තටම ජගත් අඬන්න තරම් ලස්සන නිර්මාණයක්.. දැන් බලන් ඉන්නේ ඔයාගේ film එක එනකන්..

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 ปีที่แล้ว +19

    මට දැණුනෙ මමත් ඒ මේසේ ඉදගෙන හිටියා වගේ එතරම්ම බැදීමක් ලැදියාවක් කොඩිගහ යටට ජයවේවා බලාපොරොත්තු වෙනවා අනික් ආදරණීය නළු නිළි පිරිසත් මේ විදියට දකින්න

  • @champikapriyanthi992
    @champikapriyanthi992 ปีที่แล้ว +11

    මේ කට්ටිය එක්කම කලන ගුනසේකරත් දාලා තව ඩ්‍රාමා එකක් කරන්න අපි බලන් ඉන්නවා නියමයි ජගත් මනුවර්න සහෝ ❤️❤️❤️

  • @ireshbuddhike2828
    @ireshbuddhike2828 ปีที่แล้ว +42

    වැඩසටහන පට්ට. අනිවාර්යෙන් ටෙලිවිසොන් කාරයෝ නම් හෙලවිලා ඉන්නේ

  • @arunaperera6339
    @arunaperera6339 ปีที่แล้ว +44

    ගාමිනිගේ චරිතයට පන පොවන අනුරාධ මල්ලවාරච්චිත් පට්ට දක්ෂයෙක්...

    • @user-cb7zm9ky7w
      @user-cb7zm9ky7w 11 หลายเดือนก่อน +1

      first time i so him..he is an superb actor..

  • @madhawapremaratne769
    @madhawapremaratne769 ปีที่แล้ว +8

    ජගත් මල්ලි,ඔයා ආදරණීයම මනුස්සයෙක්!
    වර්ගවාදි නොවී,ජාතිවාදි නොවී මානුෂවාදී වීම කොයිතරම්ද? අපේ රටට ඔබ වටිනා වස්තුවක්! ජයවේවා!!👍🥰💪💪🙏🙏

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +17

    නියමයි ජගා වගේම අර ටිකක් කළු තඩි මල්ලි ත් සුපිරි හොද හැකියාවක් තියෙනවා රට දාලනම් යන්න එපා කොල්ලෝ 👍👍👍

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +12

    මේ එකතුවට කලූ ත් හිටියානම් කියල හිතුන හරිම සුන්දර යි පොඩියට මධුවිත ටිකක් තොලගාමින් කරන කථා බහ අතර ගීයකින් ද මේ එකතුවට සුන්දර රසයක් ස්තුතියි 👍👍👍👍👍👍👍👍👍👍

  • @hardinsciver5930
    @hardinsciver5930 ปีที่แล้ว +11

    ලන්කාවේ directors ලව් Tarantino ලා වගේ චරිත indpire කරගන්නවා කියන්නේ උගේ taste එක පට්ට වෙන්න ඕන.ඒ මිනිහා films වලට මාර ආදරේ වෙන්න ඕන.මොකද Tarantino ගේ ජීවිතේ බැලුවත් එයත් එයාගේ films වලට ගේන්නේ තමන් ආස කරන දේ සහ තමන්ව inspire කරපු දේවල් වලට homage එකක්.ජගා ඔයා පට්ට.🔥🔥

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 ปีที่แล้ว +13

    ජගා ඇතුළු හැමොිටම ස්තුතියි .ගොඩාක් අශාවෙන් නරබන්නෙ.🎉️🎉️🎉️🎉️

  • @kalyankulasuriya2012
    @kalyankulasuriya2012 ปีที่แล้ว +14

    මේකනම් සුපිරි.. එත් කෝ කළු? කළුත් හිටියනම් මරේ මරු ... සේපාල මහත්ට්ටය ඔයා කල හොදම් සාජ්ජය අද කලේ...පට්ට... හීනියට අඩියක් ගගහ මාත් බැලුවේ...සුපිරි...

  • @lukshmiwickremasinghe7521
    @lukshmiwickremasinghe7521 ปีที่แล้ว +32

    අනිත්පාර කලූත් ගේන්න😊 අපේ හොර කපුමහත්තයාට ලස්සනට සින්දු කියන්නත් පුළුවන් නේ👍

    • @DonJaya-lr8xh
      @DonJaya-lr8xh 4 หลายเดือนก่อน

      Kaluw niyamay 🎉🎉🎉🎉🎉🎉😂😂

  • @dilanprageeth1952
    @dilanprageeth1952 ปีที่แล้ว +18

    කොඩිගහායට මේකනම් පිස්සුවක්..!
    ජගත් මනුවර්න වගේ අය තව බිහිවෙන්න ඔනා..!!🎉
    ඇත්තටම රුපයට වඩා හැමෝගේම හැකියා මාරවිදියට කැපි පේනවා 👏👏👏🇱🇰🇱🇰🇱🇰❤❤❤...!!;

  • @NJay380
    @NJay380 ปีที่แล้ว +41

    අයියෝ හිනා යනවනේ ටයි කෝට් දාගෙන ගිණි කාෂ්ඨක අව්වේ..
    අපේ උගත් මහත්තුරැ ඇයි මේ හිටගෙන දන්සල් පොල්මේ..❤❤❤

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +5

    _කෑවට බීවට විනෝදෙන් සතුටෙන් නටා හැපී.._
    _අපි සැම ඔබ සැම වගේනේ කොයි කවුරුත් අපී.."_
    ______________________
    _"කොඩි ගහ යට" අති සාර්ථක වේවා !_

  • @jehanfernando5699
    @jehanfernando5699 ปีที่แล้ว +29

    අඩේ......සුපිරි අද තමයි සේපාල් අයියා කරපු සුපිරිම සාදය.ජයවේවා !!!!❤❤❤❤

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +4

    නාට්‍ය නම් බලල නෑ. සමහර විට බලයි පස්සෙ. ඒත් මේ කතා ටික මරු. එම් එස්ගෙ සින්දුව නම් අහලම නෑ. ඒක මරු.

  • @sn9966
    @sn9966 ปีที่แล้ว +5

    සේපාල් අයියේ ඔයා වගේ මිනිස්සු ඇයි ටීවී චැනල් වල නැත්තෙ?ඩොල්කි ශිල්පියා ගෙනල්ලා.ඒක වෙනම එකක්..
    ලංකාවෙ කරුමෙ..
    මේ වගේ වැඩසතනක් ටීවී චැනල් එකක කලානම් ඇඩ් වලින්ම කෝටි ගානක් හොයයි...සංකල්ප ලොස්ට් ට්වී වල ඉන්න උන්ගෙ...
    සල්ලි තිබ්බනම් චැනල් එකක් දාලා සේපාල් අයියට දෙනවා කැමති විදිහට වැඩසටහන් කරන් යන්න කියලා....
    පට්ට ❤

  • @greatvideos2014
    @greatvideos2014 11 หลายเดือนก่อน +4

    බෙනට් ඇන්තනි ගෙ රංගනය ගැන නම් කියන්න වදන් නෑ. නලින් ලුසේනා ගැන හුඟදෙනෙක් කතා කළාට බෙනට්ගෙ රංගනය කාටවත් පෙනිලා නැහැ. 'මේක තමයි ජීවිතේ' ටෙලිනාට්‍ය තුළ පවා ඔහුගෙ රංගනය බොහෝසෙයින් කැපීපෙනෙනෙ සුළුයි. කොඩි ගහ යට සිංහල නලුවෙක් දෙමළ භාෂාව හසුරුවන අපූර්වත්වය සහ ඔහුගෙ චරිතයේ උස්පහත්වීම් ඔහු ග්‍රහණය කරගෙන තිබෙන ආකාරය අනර්ඝයි. ඒ වගේම ගායනයත්!! බෙනට්, ඔබ ලංකාවෙ නාට්‍ය කලාවේ සුපිරි තරුවක් වෙනවා නොඅනුමානයි!!! 🎉 සමස්ත නළු පෙළ ම බෝම්බයක් අතෑරියා වගෙයි....ජගත් ගෙ තේරීම් නම් හරිම අපූරුයි!!! ❤❤❤

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 ปีที่แล้ว +6

    අපි කොඩිගහයට ..ජගත් සහ පිරිස කොඩිගහ මුදුනේ කියල හිතෙනවා ❤️ දිගටම නිර්මාණ කරන්න ඔබට හැකියාව ලැබේවා 🙏

  • @jayanthik3239
    @jayanthik3239 ปีที่แล้ว +10

    හරිම රසවත්. ඉතා ඉක්මනින්ම තවත් හමුවක් කලු සහ අනෙකුත් අය සමග රස විදින්න ලැබේවා. කපු මහත්තයගේ ගිතමය හැකියාව අති විශිෂ්ටයි! 😊

  • @krishperera5050
    @krishperera5050 ปีที่แล้ว +7

    රන්දීක මුළීන් ම මේ වගේ වැඩ සටහනක දැක්‌ක මයි එළ 👍
    සරීත් /සුරීත් මෙතන ට ගේනාව නම් තවත් මරු
    කෝ කළු? 🤔

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 11 หลายเดือนก่อน +2

    එ් වගේ set එකක් එක්ක සෙටි වෙලා drinks ගන්න එකත් මරු . මොකද එ් කතාබහ සුපිරි ❤❤❤ වල් පල් කුණු හරප නෙවෙි. කෙනෙක්ට අහන්න පුඵවන් දේවල් එ්වා ❤

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e 11 หลายเดือนก่อน +4

    රැකගන්න ඕනෑ සිංහල ජාතියක් වෙනුවෙන්...ඔපමට්ටම් වෙච්චී මැණික් මේ ඉන්නේ .❤❤❤❤❤..සියළුම දෙනාට දළදා සමිඳුන් පිහිටයි 🙏🙏
    ජයවේවා !!

  • @chandanapathirage206
    @chandanapathirage206 ปีที่แล้ว +9

    එල.sepalGorge වදන් නොමැත ජගත් මල්ලියා,All the Best❤

  • @arunaperera6339
    @arunaperera6339 ปีที่แล้ว +4

    සමන්...උඹේ ඩොල්කි රිද්ම් එකට මාර ආසයි.. ජෝතිලගේ බේග් මාස්ටර්ගේ සින්දු කියන්න මාර ආලප් එකක් දෙනවා ඩොල්කියෙන්...අද කතාවත් මරු...ආතල් එකත් මරු...ආපහු සැරයක් ඩොල්කි ගහපු අත් දෙකට ආදරෙයි🙏🙏🙏🙏

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +12

    අද තමා ආසම කතාවත් එක්ක ආසම crew එක.
    අඩුපාඩුයි දිල්හානි අක්කා ඇන්ඩ් කාල් ❤

  • @shashi_monarawila
    @shashi_monarawila ปีที่แล้ว +7

    ජේරාඩ් පට්ට ලස්සනට සින්දු කියනවා රගපාන්නත් ඒ වගේම පර්ෆෙක්ට්..❤️ එයා ඉන්න හැම කතාවක්ම බලන්න මාරම ආසයි මං 🙈❤

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 ปีที่แล้ว +4

    කොඩිගහයට තමයි මම බලපු හොඳම drama එක .thanks ජගා ❤❤

  • @EranWickramanayaka
    @EranWickramanayaka 11 หลายเดือนก่อน +1

    ලසන්ත සර්..❤ මම අද ස්ටේජ් ඩ්‍රාම වල වැඩ කරන්නෙ ලසා සර් නිසා තමයි. ආදරෙයි ලසා අයියෙ. ඒවගේම මට සම්බන්ධ වෙන්න ලැබුන පළවෙනි ටෙලි ඩ්‍රාම එක. මේ ටෙලි ඩ්‍රාම එකේ වැඩ කරන්න එකතු වෙන්න ලැබීම ලොකු වාසනාවක්. ආදරෙයි ජගත් අයිය❤ & ලසන්ත අයියෙ ❤ 🎉

  • @jeevakafernando8837
    @jeevakafernando8837 ปีที่แล้ว +7

    Best teledrama at the moment. Keep going Jagath ayya. Do not quit acting and directing. We need guys like u to change this industry.

  • @charithapathum4521
    @charithapathum4521 ปีที่แล้ว +3

    ඉතාමත් හොද නිර්මාණයක්.සියලු කලාකරුවන්ට සුබ පැතුම්

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 ปีที่แล้ว +33

    රුවනා , කොඩිගහයට සෙට් එකත් එක්ක meet and meal එක කරනවා..සෙනසුරාදා එන්න වැඩේ බලන්න කියලා කෝල් කලේ බදාදා රෑ .....වැඩේ බලන්න තියෙන ආසාවත්, ජගත් මනුවර්ණ මම ආසම නලුවෙක් නිසාත්, වට්සප් හරහා නදීශා හේමමාලි සහ රන්දික ගුණතිලක සමග සම්බන්ද වෙලා තිබුන නිසාත් ඒ දෙපල පලවෙනි වතාවට මුනගැහිලා කතා කරන්න අවස්ථාව ලැබෙන නිසාත් කියපු වෙලාවට ම සේපාල් අමරසිංහ ගේ රාජධානියට ගියා ....රෑ හතට ගිහිල්ලා පාන්දර එකට ගෙදර ගියපු එකම වැඩසටහන .....හරි සතුටුයි ....ස්තූතී සේපාල් අමරසිංහ මහත්තයෝ .......මාර සතුටුදායක සන්ධ්‍යාවක් ....

    • @MeetandMeal-Sepal
      @MeetandMeal-Sepal  ปีที่แล้ว +6

      මෝටර් බයික් එකේ පත්තර සඟරා බෙදමින් සමාජයට යමක් දෙන්න අපි (ජෝර්ජ් මල්ලි / මම ) උත්සාහ කරමින් හිටිය කාලේ ඉඳලාම උඹ අපිව හරියටම තේරුම් අරගෙන අපට හැකි විදියට උදව් කරපු හැබෑ මිත්‍රයෙක්.👍 පට්ට රසිකයෙක්... උඹට ඇත්තටම බොක්කෙම්ම ආදරෙයි බං 🍷🍷
      (ජෝර්ජ් මල්ලි, උඹත් මේකට වචනයක් කියපං )

    • @chameeralakruwan1260
      @chameeralakruwan1260 ปีที่แล้ว

      Q❤❤q

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +9

    ජගා අයියා කොඩි ගග යට සුපිරි ( සල්ලි දෙයන්ගේ මල්ලී ) ❤👍

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +8

    අද නම් නියමයි කොඩි ගහයට සෙට් එක ජගන් ස්තුති බලන්න හිතන්න දෙයක් දුන්නාට කාලෙකට පස්සේ ❤️

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +1

    නියම සාජ්ජ යක් හරිම ආතල් එකක් සමග කොඩිගහ යට ටෙලිනාට්‍ය නිර්මාණය ගැන හා අනිකුත් විග්‍රහය න් ජගත් මනුවරණ ඇතුලු සැමව සබාගි කර මින් කල ඒ ලස්සන වැඩ සටහන සේපාල් අමරසිංහ මහත්මාට අපේ ස්තුතිය 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @peirisgebuddika6834
    @peirisgebuddika6834 ปีที่แล้ว +2

    Jagath Manuwarana is such a knowledgeable man in his field. Amazing!

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +7

    නියමයි ජගා අයියා👍🏼👍🏼👍🏼

  • @DonathukoralageTharaka-bm8qo
    @DonathukoralageTharaka-bm8qo ปีที่แล้ว +1

    ගිරග්ග සමාජ්ජය සුපිරියක් දෙයක් කියන්න ඕනේ අපිත් වතූ වල ජීවත් උන මිනිස්සූ ඒ වතූ වල ඉන්න මිනිස්සුන්ගේ තියන මනුස්ස කම කියන්න දෙයක් නෑ ඉන්න හැම ජාතියකම අය ඉන්නවා ඒත් එයාලා එක පව්ලක් එකෙක්ට මොනවා හරි උනා කියන්න්නේ ඒක මුළු වත්තෙම අයට උනා වගේ ජාතිය අදාල නෑ ඔක්කොම එක ගේක ඉන්න පව්ලේ උන් වගේ අදටත් ආදරෙයි වත්තේ උන්ට 😍😍❤️💛💚💙❤️‍🔥

  • @homapolagesl37ha46
    @homapolagesl37ha46 ปีที่แล้ว +3

    අදනන් සුපිරි....ආසාවෙන් බැලුවේ...❤️❤️❤️❤️👍

  • @wakupzd
    @wakupzd 11 หลายเดือนก่อน +1

    Nadeesha hemamali had reached the level of sophisticated lady who is also grounded. A good example for other saruwath kada wage Inna actress lata.

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 ปีที่แล้ว +4

    පොලිස් නෝනටත් අපි ස්තුතිවන්ත වෙමු..

  • @sharminidias2732
    @sharminidias2732 26 วันที่ผ่านมา

    Beautiful discussion.

  • @yathusianjeyakantharajah5535
    @yathusianjeyakantharajah5535 ปีที่แล้ว +5

    Tamil fansuth innnawooo! Kodi gha yata kathawata ♥️

  • @DonathukoralageTharaka-bm8qo
    @DonathukoralageTharaka-bm8qo ปีที่แล้ว +1

    කොඩි ගහ යට හදවතට දැනුනු සුපිරියක් තමයි ❤️‍🔥

  • @tharushadhananjaya8694
    @tharushadhananjaya8694 3 หลายเดือนก่อน

    Kodi gahayata api upanne namagiya thanaki rate...jaga..oya niyamai..othana inna kattiyage oya simple gathiyata mara adarei kiyanna wadanna Saho ❤

  • @ninurasavindu9754
    @ninurasavindu9754 ปีที่แล้ว +2

    Professional කතාබහක්❤️

  • @LifeLine221
    @LifeLine221 ปีที่แล้ว +1

    නියම වැඩක්,සමගාමීව මාත් සෙට් උනා වැඩසටහනත් එක්ක

  • @chandanagunawardana8177
    @chandanagunawardana8177 ปีที่แล้ว +3

    දිල්හානි අදත් ගෙනල්ල අනිත් අයත් එක්කත් ගෙනාවනම් මරු ❤

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 ปีที่แล้ว +6

    සුපරියක්.❤❤

  • @ChootyAyyaChilaw
    @ChootyAyyaChilaw ปีที่แล้ว +2

    තාරින්දී කියන්නෙ පට්ට චරිතයක් ඕනාම චරිතයක් එළට ගේනවා මම නම් පුල් ලයික් ඈට ❤

  • @jehanlopez1257
    @jehanlopez1257 ปีที่แล้ว +4

    අඩේ නියම සෙට් එකත් සමග සේපල් මහත්මයා..❤🍺

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 11 หลายเดือนก่อน +1

    Kodigahayata mama harima asaven balanne thanks sepal for this video I love all the actors of this drama I watch from TH-cam when ever I am free what a realistic teledrama

  • @yashorakalhani2077
    @yashorakalhani2077 ปีที่แล้ว +1

    විශම ලිංගිකයො අතරත් පෞරුෂත්ව ලක්ශන වෙනස් නෙ ඒ වගෙම සම ලිංගික හෝ එවැනි අය අතරත් තියෙනවා ඇති ,,,මේ නාට්‍යයේ කලූ හා ගින්දරී හි චමින්ද ඒ වගේ දෙන්නෙක්.ඒ දෙන්නා තම නිර්මාණ තුල අවශ්‍ය රසය ජනනය කරනවා,,,

  • @sn9966
    @sn9966 ปีที่แล้ว +9

    කුරුදු පොලු😂
    රගපෑම් නම් අනර්ඝයි..
    දිල්හානි ගෙනාවෙ නැත්තෙ ඇයි?❤
    වටිනවා ගෙනාවනම්.තව කලූ..අසේල,නිලන්ති....

  • @maheshJayaraj-hf4zq
    @maheshJayaraj-hf4zq หลายเดือนก่อน

    සුන්දර හදවත් ❤️❤️❤️ ආදරෙයි

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 ปีที่แล้ว +5

    කලු අසේල නැතිව පාාාලුයි❤❤❤❤

  • @ravimario1882
    @ravimario1882 ปีที่แล้ว +1

    One of the best dram after starting sri llankan television it is a very nice discussion you have missed out (KALU) all the best for the rest of the drama
    ❤❤❤

  • @aarogyahealth
    @aarogyahealth ปีที่แล้ว +3

    Very nice 😊

  • @VNanayakkara
    @VNanayakkara ปีที่แล้ว +4

    People are always good company when they are doing what they really enjoy - Samuel Butler

  • @kavid4495
    @kavid4495 11 หลายเดือนก่อน

    ❤Kodi gaha yata supiri...kalekin balapu Hoda storyak...🎉supiri jagath sir

  • @rajeewa1618
    @rajeewa1618 ปีที่แล้ว +1

    one of the best teledrama in the sri lankan history

  • @gamekollo
    @gamekollo ปีที่แล้ว +2

    අදනම් නියමයි program එක❤😍🔥

  • @user-cb7zm9ky7w
    @user-cb7zm9ky7w 11 หลายเดือนก่อน

    wow.. great programme. read the comments so nothing more to add well-done. miss all the other crew in the tele.. looking forward to see them asap , please.

  • @aaraabeats8681
    @aaraabeats8681 ปีที่แล้ว +3

    පූසාගෙ සීන් එක මරුම තැනක් ❤

  • @user-ck1hi9cf6v
    @user-ck1hi9cf6v ปีที่แล้ว +3

    මනුෂ්‍යකම හා ආදරණීය කම පීරැණ මීනීස්සු

  • @Wasantha-pv9wf
    @Wasantha-pv9wf ปีที่แล้ว +8

    අනේ සේපාල් අය්යේ කෝ අනේ කලු (lushena)

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว +1

    "ඉරක් ගිහින්.......සඳ පායන හැටි බලන්න............" ❤🤘❤️

  • @user-cs3ri5pc3d
    @user-cs3ri5pc3d ปีที่แล้ว +1

    Niyama wadasatahanak kattiyama harima daxai

  • @nandanabandara2570
    @nandanabandara2570 ปีที่แล้ว +1

    කොඩි ගහ යට, පිරිස සමග
    බලාපොරොත්තු වූ වැඩසටහන ක්

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 ปีที่แล้ว +1

    සියලු දෙනාටම බුදු සරණයි ඉජිප්තුවේ සිට

  • @roshenfernando4441
    @roshenfernando4441 11 หลายเดือนก่อน

    supiri Jagath ayya giorge sepal anith siyalumadenath Patta 🔥👌❤️

  • @TV-ln4jf
    @TV-ln4jf ปีที่แล้ว +1

    බලා පොරොත්තුවෙන් හිතපු එක❤❤❤❤❤

  • @viniduvithanawasam-zb1pj
    @viniduvithanawasam-zb1pj ปีที่แล้ว +1

    Mr. Amarasinghe ,when will u bring the " thanamalvila Kollek " cast?

  • @Sajith_Uditha
    @Sajith_Uditha ปีที่แล้ว +2

    මෙතනට ලුසේනයි සේවියරුයි දිල්හානියි ආවනං තමා මේක සම්පූර්ණවෙන්නෙ

  • @user-rd1zr3pc3y
    @user-rd1zr3pc3y วันที่ผ่านมา

    Best⭐️

  • @gunathilaka483
    @gunathilaka483 11 หลายเดือนก่อน

    dawas 3tisse ada tama eka digatama you tub1 nattaya balala iwara kare.patta 👍👌💐💝💖💚

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว

    '' ක්‍රිකට් බෝඩ් එක ජනසතු කරව්...'' - ගිරග්ග සමජ්ජ -16 වැනි සාදය 🍷🍴
    th-cam.com/video/mwBK6skW6fo/w-d-xo.html

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 ปีที่แล้ว +2

    දිල්හානිගෙ කොටස් දෙපාරක් බලනවා මගෙ අම්මෝ ලස්සන

  • @rumachannel
    @rumachannel ปีที่แล้ว +1

    ඇත්ත ජිවිතේ ❤

  • @fernandonirmal9308
    @fernandonirmal9308 ปีที่แล้ว +1

    This drama my favourite it's next levels, thanks your team giving us useful drama it's so so naturally
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sharmilavithanage2880
    @sharmilavithanage2880 9 หลายเดือนก่อน

    Mekath episode akak wage. A tharam lassanai

  • @darshiniro8509
    @darshiniro8509 ปีที่แล้ว +1

    Jagath oya nam super 👍

  • @indrajithr2601
    @indrajithr2601 11 หลายเดือนก่อน

    Kubiyo , තණමල්විල kollek is best and best. Then what a brilliant and no words to say about how මනුවර්න create this everything . Absolutely incredible and brilliant my brother .i almost cry 😢 sometime . All actors superb and songs are marvelous , then 📷 ns are not normal ❤ also everyone who participants are is very lucky . This drama will be awards by best actors , best songs, best camera, best and best everything and the end the one of best Teledrama for ever untill someone made one that high qulity of කොඩි ගහ යට. Thanks manuwarna and special thanks for Jorge and Mr sepal ... hat offfffff for you . I forget the ඩෝල් මල්ලි and පිටු පසින් විදින මල්ලි also well deserved ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @theekshanianuththara602
    @theekshanianuththara602 ปีที่แล้ว +1

    පූසගෙ සීන් එක තමා මරු ❤

  • @upendramadduma8621
    @upendramadduma8621 11 หลายเดือนก่อน

    කොඩි ගහ යට SUPERB 👌

  • @hansifdo4432
    @hansifdo4432 ปีที่แล้ว +2

    Skip නොකර ඔක්කොම බැලුවා මාර ඇබ්බැහියක් මේකත්👌

  • @asiriruwan1568
    @asiriruwan1568 ปีที่แล้ว

    Asama set ekk ekama thenaka jaya wewa hemotama

  • @anukshikalyani3288
    @anukshikalyani3288 3 หลายเดือนก่อน

    Sammana lebiya uthu namuth sammana nolebunu kathawak 😊

  • @user-bp3gy2rz6n
    @user-bp3gy2rz6n ปีที่แล้ว +1

    Maga Hadawata Naluwa Jagath Aragaleat Jaeawawa😍

  • @vijayselladurai9496
    @vijayselladurai9496 4 หลายเดือนก่อน

    Good 👍 job ❤

  • @rohini9599
    @rohini9599 ปีที่แล้ว +3

    නදීශා ඔයා 💪💪💪තමයි

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว

    '' අපේ හස්බන්ඩ්ස්ලා මේවාට කැමතියි...'' 🤭 ගිරග්ග සමජ්ජ -17 වැනි සාදය 🍷🍴
    th-cam.com/video/KttJcPpI6AM/w-d-xo.html

  • @nishaweerawansa1196
    @nishaweerawansa1196 ปีที่แล้ว

    හොඳ ආදර්ශමත් වැඩසටහනක් සතුටුයි