'' අජිත් ලොකුගේ බීලා අහුවෙලා...'' - ගිරග්ග සමජ්ජයේ 11 වැනි සාදය ☕️🍴

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 47

  • @dmwijeweera
    @dmwijeweera ปีที่แล้ว +11

    මේක මරු වැඩක්, ඔක්කොම සාද ටික බැලුවා, ඒක වෙනම රහක් ❤❤

  • @sanjunarendra6764
    @sanjunarendra6764 ปีที่แล้ว +14

    මේ සාද පෙළ මෙතරම් සුන්දර වේයැයි හිතුවෙ නැහැ. මේ තොරතුරු තිරයෙන් වේදිකාවෙන් පසුපස තිබුණ අමෘතය. ස්තුතියි සේපාල් මාමා.

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว +10

    වැඩේ මරු, නැගලා යනවා, අදහස දුන්න කෙනාටත් සේපාල් මහත්මයාටත් ස්තුති

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +6

    උදයන්තිගෙ කටහඬ ලස්සනයි
    ස්පෝකන් කඩ්ඩ හදාගන්න ඕනෙ අය අපිත් එක්ක එකතු වෙන්න. අපගේ නම උඩ ප්‍රෙස් කරන්න. 🙏

  • @hansithenuk197
    @hansithenuk197 ปีที่แล้ว +7

    ආසම නිළියක්. උදයන්ති

  • @achinimeddegoda7255
    @achinimeddegoda7255 ปีที่แล้ว +6

    බොහිමියානුවා, සහෝදරයා වගේ හොඳ නාට්‍යවල උදයන්ති දක්ෂ චරිත කරා

  • @achinimeddegoda7255
    @achinimeddegoda7255 ปีที่แล้ว +6

    ප්‍රියතම නිළිය උදයන්ති💜️

  • @අටම්පහුර
    @අටම්පහුර ปีที่แล้ว +4

    සේපාල් අයියේ ..... වෙන වෙනම ගහන මයික් එකකින් ..... කෙනාගෙන් කෙනාට ...... වොයිස් රෙකෝඩ් කරලා ..... ටැක් එකෙන් ....තව එකකට ...... බැලන්ස් කරන්න අමාරුද

  • @chanakavimukthi1286
    @chanakavimukthi1286 ปีที่แล้ว +7

    නදීක ගුරුගේ
    ඉන්ද්‍රචාපා ලියනගේ
    කසුන් කල්හාර
    සමනලී ෆොන්සේකා
    කුශානි සදරේඛා
    මීලගට ගෙන්නන්න උත්සාහගන්න.❤️

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +3

    සුන්දරයි 👍

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว

    උදයන්ති අක්කේ, මම ඉස්සර ඉඳල ගොඩක් ආසම යුනික් කැරැක්ටර් එකක් ඔයා❤ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව♥️♥️♥️ හොඳ වැඩසටහනක්❤❤❤

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว

    '' චැනල්කාරයෝ ටෙලිවලට ෆයිට් ඉල්ලනවා…''
    👉 th-cam.com/video/NVxhWDVdoA0/w-d-xo.html

  • @sujithmalimbada2031
    @sujithmalimbada2031 ปีที่แล้ว

    Sepala mahaththayo supiri wede niyamai udayangi ananda mahaththayawa dekke kalekin

  • @kosaladodampe9263
    @kosaladodampe9263 ปีที่แล้ว +2

    Janatha Aragalayata jaya wewa!!

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 ปีที่แล้ว +5

    උදයන්ති ❤

  • @MaharagamaUTurnMusicBand
    @MaharagamaUTurnMusicBand ปีที่แล้ว +3

    අමල්
    මහේන්ද්‍ර
    දසුන්
    කසුන්
    බිමල්
    Me set eka dala program ekak karanna පුළුවන් nam maru

    • @sn9966
      @sn9966 ปีที่แล้ว

      ❤කමල් අද්දරාඅරච්චි...

  • @yaninyanin7820
    @yaninyanin7820 ปีที่แล้ว

    What a beautiful voice! 21:04

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 ปีที่แล้ว +2

    අදත් නරකම නෑ.. ඉස්සර ක්‍රෂ් එක මගේ උදයන්ති මහත්මිය ❤️

  • @lakshmanfernando6411
    @lakshmanfernando6411 ปีที่แล้ว +1

    ade a mahathmaya patta gaayakayekne, maree maru

  • @merilkurera7815
    @merilkurera7815 ปีที่แล้ว +2

    උදයන්ති ඇතුළු සැවොම නිහතමානී චරිත...
    උදයන්ති නිරහංකාරයි...

  • @අටම්පහුර
    @අටම්පහුර ปีที่แล้ว +3

    උදයන්තිව දැක්කේ සැහෙන කාලයකින් ....දැන් වැඩ කරන්නෙම නෑද

  • @sachidusamaraweera4171
    @sachidusamaraweera4171 ปีที่แล้ว

    ❤❤

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ปีที่แล้ว +1

    👏🏼👏🏼👏🏼👏🏼👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼

  • @tharangasameera7224
    @tharangasameera7224 ปีที่แล้ว +3

    සම්පත් බන්ඩිහෙට්ටි ❤️🎧🎧

  • @aarogyahealth
    @aarogyahealth ปีที่แล้ว +1

    ඉතාමත් ලස්සන දවස ාඅයෙත් එව්ත් 😊

  • @casio745
    @casio745 ปีที่แล้ว

    සුන්දර දක්ෂ කලාකරුවන්) කලාකාරිනියන්, දක්ෂ ක්‍රීඩකයින්/ක්‍රීඩිකාවන්, යම් මට්ටමක හොඳ සහ උගත් බුද්ධිමත් දේශපාලකයින්(මෑත අවධියේ නොව) ,හොඳ රාජ්‍ය නිලධාරීන් සහ ගුණ යහපත් මිනිස්සු හිටිය රටක් අද ????

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 ปีที่แล้ว +1

    ❤❤

  • @commenter2178
    @commenter2178 ปีที่แล้ว

    ගිරග්ග සමජ්ජයේ dhham pothe thiyena kallak kohen hari da ganta ona neda ?

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +1

    රස ගුලාවක්

  • @nandanakumara6242
    @nandanakumara6242 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chethamindinu3192
    @chethamindinu3192 ปีที่แล้ว +1

    💕💕💕💕💕💕💕💕💕

  • @sameerarajapaksha1119
    @sameerarajapaksha1119 ปีที่แล้ว

    Good job

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว

    " ඇයි මේ පාරවල් මැද පංසල් ? "
    👉 th-cam.com/video/DgIxXer4QAM/w-d-xo.html

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +2

    තරුණ තරුණියන් මාලිමාව සමගයි ජය වේවා ජය වේවා

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dayayapa5348
    @dayayapa5348 ปีที่แล้ว +1

    හොඳ වැඩසටහනක් . Tv චැනල් වලට ඉදිරියෙ ඉන්නෙ !

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 ปีที่แล้ว +1

    Udayanthi dakshai. Sahodaraya teledrama eke ragapanawa kiylawat terenne naa❤

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว

    ජාතික ජනබලවෙගය ට ජය වේවා ජය වේවා

  • @ruwangiperera3408
    @ruwangiperera3408 ปีที่แล้ว

    නීල් අලස් මහත්මයාට ආරාධනා කරන්න එක වැඩසටහනකට 😊

  • @bluercdaegu6896
    @bluercdaegu6896 ปีที่แล้ว

    නීල් අලස් මහතා ගෙන්නවන්න හරිම වටිනව

  • @puppylover546
    @puppylover546 ปีที่แล้ว

    neel alas mahatha sahabagee karaganna ithaama watinawa

  • @chandanapathirage206
    @chandanapathirage206 ปีที่แล้ว +1

    සින්දුව නම්. මේ.ගග වගේ.ගියේ හැබැයි සි දු. කියනා එකත් පණ යන වැඩක්.

  • @vainhacks3575
    @vainhacks3575 ปีที่แล้ว +1

    Udayanthi 😂

  • @SriyaniAmarasinghe-b3x
    @SriyaniAmarasinghe-b3x ปีที่แล้ว +2

  • @maneeshawickramanayakaarac9473
    @maneeshawickramanayakaarac9473 ปีที่แล้ว

    ❤❤