@@damithnamaldissanayake7798 me loke wenn plwn dewal 3.ekin ekk thmi e de wenw machanism eka hoya gena nati, hodama udaharne quontum entaglemennt..mn kiynne na thotawaththa 100% hari kyl..doctor kiypu deth hri..oya stars dn winasha wela awurudu million ganak wenn plwn.ethana oya taru na..ehnm nathi dekin entaglemennt ekk wenn ba..ethnadi waradi
Indika, you got some talents, but don't argue for bulshits. Listen to what this doctor says and learn from it if necessary and change your path. Doctor, your arguments are clear and supper. 👍👍👍
Doctors LA uddachcha Na Oya dannawada me doctor arana minihek dakkamath aduma tharame pare Ballek dakka mokak Hari Dena kenek e wage minissu gana nodana boruwata karaganna epa
@@oshanijayasuriya3786 ow math owa gana igena gena tiyanwa. mama kiwwe eyage katha ahuwata passe mata hithuna de. api denna mekata randu wenna one na neda. :)
දොස්තර මහත්මයා දිගින් දිගටම බාධා කරමින් හැසිරෙන අයුරු හරිම අශෝභනයි. ඉන්දික මහතා ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන කියපු දේවල් පවා එතුමා දැන හිටියේ නෑ. වෛද්‍යවරයෙක් විදිහට නාඩි ශාස්ත්‍රය නොපිලිගැනීම පිලිබඳව මම ඉතාම විශ්මයට පත් වුණා. තමන් නියෝජනය කරන ශාස්ත්‍රය වත් හරි හැටි නොදැන ඔබ ජ්‍යොතිෂය විෂයට අභියෝග කරන විදිහත්, ඉන්දික මහත්මයා කතා කරමින් සිටියදී අශීලාචාර ලෙස හැසිරෙමින් ඔබේ මතය පිලිගන්නා ලෙස ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලීමත් නොපහන් හැඟීමක් ගෙන ආවා. කරුණාකර තමන්ගේ ප්‍රතිවාදියාට ගරු කිරීමටත්, මනා කරුණු හැදෑරීමකින් යුතුව විවාදයට ඉදිරිපත් වන ලෙසත් ඔබෙන් ඉල්ලා සිටිමි. නොඑසේනම් ඔබ කටින් ගහලා දිනන්න හදන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වගෙයි පෙනෙන්නේ.
Agreed
A ' ka nam matath hithuna...😭
ඉංදික ක්වාන්ටම් විද්‍යාවෙන් කිව්ව දේවල් නිසා ජෝතිශය ඇත්ත වෙන්නෙ නෑ
ඔලුවෙන් හිටගන හෙලුවෙන් කිව්වත් ජෝතිශ්‍ය සතපහකට පිලිගන්නැති මම වගේ තවත් අය සිටීද?
th-cam.com/video/jQ_Zwh5j_ZI/w-d-xo.html
✋✋✋✋✋
Yes
amme ow
Oba Hari mamath oba wagema thamai
වීඩියෝ එකේ මම දැක්ක හොදම කෑල්ල...
ඩොක්ටර් ජයසූරිය ලෝක ගෝලය අතට අරන් පැහැදිලි කිරීමක් කරන්න කලින් ඉන්දික ගෙන් සමාව ඉල්ලනවා...ඔහුට එය පේන්නෙ නැති නිසා...
පොට්ටයෙක් එක්ක මට කතාවක් නැහැ කියලා කියන හාමුදුරුවෝ ඉන්න රටක ඔබ සැබෑ මිනිසෙකි...සැබෑ හෙලයෙකි...🙏
Me janaka mahaththaya kiyqnawa siyalla kare බටහිර danumenlum. Prashna 2kai ahannne. Piramidwala padi 365 haduwe dawas 365 kiyala nodanna nisada e minissu. ථූපාරාම wage sthupa adatath adahaganna beri vidiyata hadala thiyenne essara akunu sannayaka gen wrurthaya me sthupya bara ekka foundation eka koiwage wenna onada me kisima danumak nathiwada. Peradiga බටහිරට wada denuma thibba mahaththayo. Eka keewe obthumala wage batahirata kade yana doctersla ehema. Mama kiyanne neketh walata weda karanne neththan waradinawa. Kendareema balanna kiyal. Aduma manwath kendare blnne. Neketh balanne.hitha haiya keekta ewa awasha ne. Eka wenma kathawak. Ada thiyenne boruwa pathuruwana mafia wak . But ehema sasthrayak essara thibbe ne kiyanna be jnaka mahathghaya.
සැබෑ හෙලයෙකි.....theruma dannathi minissunta hdaiii
OBA KIYANA A HAMUDURUWA POOJAKAYEK NEVEI. OKA VIKATA SALLAALA GANAYEK.
❤️
සැබෑ හෙලයෙකි?
හැම ලබ්බටම ජාතිය ගාවගන්ඩ එපා බං.
තනියම පාරේ යන්න බැරි ඇස් පෙන්නේ නැති එකෙක් ගෙන් හොදට ඇස් පෙනෙන මමත් ගියා මගේ ගමන කොහොමද යන්න ඕනේ කියලා අහන්න අව්රුදු 8කට ඉස්සර කියපු එකක් තමයි නොකළ වරදකට හිරේ යනවමයි කියලා හිරේ යනවා තියා දන්න එකෙක් හිරේ ගියත් උව බලන්න වත් හිරේට ගිහින් නැ. හොදට ඇස් පේනවනං හොද නරක තේරෙනවනං ආගමානු කුලව ජිවත් වෙනවනම් පව් කරන්න බයනං උණුවෙන හිතක් තියෙනවනං සල්ලි වලට කෑදර නැත්තම් පිං කරන්න කැමතිනං අපේ අනාගතේ අපිටම පැහැදිලිවම අපිටම හොදට පෙනෙනවා බොරුනං උත්සහ කරලා බලන්න
Y76
Bravo lad👏
මෙි සංවාදය තුල ඉන්දික තොටවත්ත නියම තර්කවාදියෙක් මොකද වෛද්‍ය තුමා ඔහුට පැහැදිලි කිරිමට නොදිම අනුව මෙම වැඩ සටහන කිසිම තෙරැමක් නැහැ බොරැවට කිසිම දෙයකට පැහැදිලි පිළිතුර ලබා ගැනිමට නොහැකි ආකාරයට වෛද්‍ය තුමා ඉඩ නොදිමම එයට හේතුවයි.
Mithyawa rajakarawanna nodi doctor karanade niyamai
වෙන මොකුත් එපා. ඇස් පේන්නේ නැතුව මෙහෙම ඉගෙන ගන්නේ කොහොමද කියලා වැඩසටහනක් කරන්න. ඒක ඉතා වැදගත් වේ.
ඒක තමයි ව්ශ්වයේ මහා බලය.
Brail education system.it is for blind people.
Matath denaganna oni
@@amilakalanas 😂🤣 mekata as penne kiuwe kauda bn eka kiyalla kalin 😂😂😂
එයා හිටියේ අපේ ස්කෝලෙ අපියි එයාට පොත් කියවල දුන්නේ නැතුව එහෙම කියල එයාට ඇති බලයක් නෑ
තොටවත්තට බාදාකිරීම doctor කරනවා වැඩියි. අනික මමත් බටහිර විද්‍යාව හැදැටුව කෙනෙක් එත් පෙරදිග දැනුම් පද්ධති ගැන සොයන්නනම් බටහිර දෘශ්ටියෙන් එලියට එන්නම වෙනවා කියන දේනම් තේරුන මට ramuwa channel එකේ යම් වැඩසටහන් බලද්දි. වල් පල් channel අතර බොහොම වටින channel දෙකක් මේ sathya vlogs සහ රාමුව.
yes
u1
Doctors ජානක මහත්තය ඔයා කියන එක ඇත්තටම ඇත්ත
මේ ඩොක්ටර් එක දවසක් කිව්ව දෙරනෙ ..සත්තුන්ට හිතන්න බෑ සිතුවිලි ඇතිවෙන්නෙ නෑමයි. කියල එතන හිටපු මනෝවෛද්‍ය තුමත් හිනා උනා ...එච්චර ගොං අදහසක් කියන්න පුළුවන් කියන්නෙ මෙතුමගේ මොලේ මොන වගේද කියල හිතා ගන්න පුළුවන් ...ඕන පන තීන ඕන සතෙක්ට ඒ සතාගේ ප්‍රමානේ හැටියට හිතන්න පුළුවන් කියල පොඩි එකෙක්ට උනත් තේරෙනවනෙ..
මොකේද ගියේ.මොකක්ද වැඩ සටහන
තොටවත්ත ගෙ ගොටිට අල්ලන හාල් පාරැවෙක්
Epa bn Ohoma athal Denna 😂
ඉන්දික මං ඵතනට ඵනවා ඵතනට ඵනවා කිය කිය වැල් වටාරම් කියවලා මග හරිනවා හැමදාම..හොද මතකයක් නම් තියනවා. වෙන කෙනෙක් කියවන පොත් ඇහුම්කම් දීලා මතක තියා ගන්නවා කියන්නේ සුපිරි මතකයක්...
ඔව් ඉතින් මූට වෙන වැඩක් නෑනෙ කොරන්ඩ මොකද බඩු ගහන්ඩ යන්ඩ කියල යෑ🙈🙈🙈ඔය කෙහෙල් මල් කියෝ කියෝ දවසම ඉන්නව ඇති..ලව් කොරන්ඩ කියල කෑල්ලක් ඉන්නව කියලයෑ🙈🙈🙈
@@gayanmadhawa2009 very true
janaka jayasuriya kiyanne onema deyak sakshi සහිතව බලන විමර්ශනාත්මක පුද්ගලයෙක්.ඔහු සියල්ල නිවරැදිදැයි බැලීමට යොදාගන්නා මිම්ම විද්‍යාවයි.
එහෙත් අප වැනි රටවල දැනුම් පද්ධතිය බටහිර දැනුම් පද්ධතියට ඉදුරාම වෙනස්ය.
පෙරදිග දැනුම් පද්ධතිය අාධ්‍යාත්මිකව ගොඩ නැගී අැති අතර බටහිර දැනුම ගොඩනැගී අැත්තේ බාහිර නිරීක්ෂණයන්ගෙනි.
මම පෙරදිග දැනුම ඉතා සුපිරිසුදු යැයි නොකියමි.එහෙත් පෙරදිග දැනුම බටහිර ක්‍රමයෙන් පරීක්ෂා කිරීම ලීටර් වලින් දිග මැනීමට සමානය.෴
Docterta thawa iganaganna dewal thiyanawa meyagen
Hariyata hari
mata nam penne janaka kiyanne amu gonek, gon prashna ahanne, eeta vada hodata prashna ahuveki ape game inna hamadama sakippu bona ukkun maamata
ටෞකන්න. මේ ලබ්බෙ සංවාදෙ නිසා තරුත් ඉවරයි මිනිස් ජීවිතත් ඉවරයි.
Quntom physics ගැන ඉන්දික මහත්තයා කියපු දේ හරි. වෛද්‍ය තුමාට ඒ ගැන දනුමක් නෑ. නොදන්න දෙයක් ගැන එතුමාගෙන් අහන එකත් වැරදි. අතිතය අනාගතය සහ වර්තමානය යනුවෙන් කාල 3ක් නෑ. වෙන්න තියන හැම දෙයක්ම මේ වෙද්දි වෙලා ඉවරයි වගේම උන දේවල් තාම වෙලා නෑ. මේක quntom physics වලින් වර්තමානයෙ අලුත්ම දැනුමට සාපෙක්ශව විද්‍යාත්මකව කතා කරන දෙයක්. delayed choice quantum eraser, quntom entanglement කියන මතෘකා දෙක GOOGLE එකේ හොයල බලන්න පුලුවන් විද්‍යාත්මක දැනුමක් තියෙන කෙනෙක්ට. හැබැයි එකෙන් කියවෙන්නෙ නෑ ජොතිශය හරි කියල. ඒ වගෙම මේ විඩියෝවේ දක්වන තර්ක වලින් ජොතිශය වැරදි කියන්නත් බෑ. (quntom physis ගැන යම් දැනුමක් ඇති අයට පමනයි)
පල පල😂
😂😂
නොපෙනෙන මිනිසෙක් පෙනෙන මිනිසුන්ව රවටටයි..
නොපෙනෙන මිනිසාට ඇස් පෙනෙන පුද්ගලයන් රැවටෙන හැටි,..කියලා ඒක වෙනස් කලයුතුයි,,..
සීරාම කාතාව👍
අනිව
@@udayaranaweera2534 a
දෑස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නෑ.
දෑස පෙනෙන උන් රවටා මුදල් ගනිමි මා.
වෙනමම දැනුම් පද්දතියකින් තවත් දැනුම් පද්දතියක් පැහැදිලි කරන්න බෑ කවුරු කොහොම උත්සාහ කරත්...
ඔබ හරි. ජොතිශය කියන්නේ ඉතා සංකීර්ණ ගණිත රටා. එය "විද්‍යාව" කියන සීමාවෙන් එහා.
නිවරැදිම උත්තරය තමා මෙය. දැනුම් පද්දති ගට්ටන එක තරම් මෝඩ වැඩක් තවත් තියෙනවද....🤣🤣🤣
ගොඩාක් අය බැනලා තියෙනවා ඉන්දිකට ...හදවතින්ම අහන්න දෑස් පෙනෙන ගොඩාක් අයට මොහුගේ දැනුම හෝ හැකියාව තියෙනවද කියලා....ජෝතිෂය අනාවැකි ගැන මම පිලිගන්නෙ නෑ මොහුගේ ඒත් මොහු ගොඩාක් දේවල් අධ්‍යනය කරලා තියෙනවා
Ou mole samahara katasi ..apita vada godaki diunui
ඉන්දිකට දැනුම තියෙනවා .ඒත් ජෝතිශය මිත්‍යාවක්
මේකට හරිම පිළිතුර බලන්න රාමුව ප්‍රෝග්‍රෑම් ඒක බලන්න
අනෙ ඉතින් මමනම් මෙ ජොතිෂය කිසි විටෙකවත් විස්වාස කරන්නෙ නැ.අනාවැකි කියන එවා.වෙන්නත් පුලුවන්.නොවෙන්නත් පුලුවන්.ඉස්තිර වචනයක් කියන්න බැරි.කිසිම වැඩකට නැති දෙයක් තමයි ජොතිෂය කියන්නෙ
මේ වගේ සංවාද අහන් ඉන්නත් ආසයි.. මේ වගේ විවාද තමයි වෙන්න ඕන.. මාර වැදගත්.. ජයවේවා..🎉
ඉන්දික මහතාගෙන් නිසි පිලිතුරක් ලැබුනේ නෑ..ඔහු පිලිතුරු දුන්නේ හරියට..යන්නේ කොහෙද ,,මල්ලේ පොල් වගේ,, කතාවක්
අනිවාරෙන් එකඟයි
ඉන්දික හැමදාමත් ඒකනේ කලේ. 😅
මූ අහන පශ්න වලින් පනින පැනිල්ල😂😂😂
ඉන්දික තොටවත්ත සහෝදරයා ඔබ කියනවා වගේ කාලය හරහා යන්න පුළුවන් නම් ඇයි කවුරුත් අනාගතයේ ඉඳන් අතීතයට ඇවිල්ලා ඔවුන්ගේ technology ටික අපිට දෙන්ඩ බැරි. උදාහරණයකට 2050 හරි තව අවුරුදු 1000 න් හරි ඕනම ගානක් තියාගන්න එතනින් ඔය ටයිල් මැෂින් එකක් හදලා තිබ්බනං ඔතනින් ඒගොල්ලො පස්සට දැනටමත් ඇවිල්ල ඇති. මේ වෙනකන් කවුරුත් ඇවිල්ලා නෑ කියන්නේ තාමත් අනාගතයේ දී හෝ අවුරුදු දහස් ගාණකින් එහා තාම ඕක හදලා නෑ කියලා ඔප්පු වෙනවා. ඒ කියන්නේ එහෙම එකක් නෑ කියල සරලව තේරුම් ගන්න පුළුවන්. Hollywood film බැලුවට කමක් නැහැ හැබැයි ඒක සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න එපා.
අනිත් එක ඉන්දික සහෝදරයා ඔයා පවසපු විදිහට ජෙනරාල් වරුන් ගේ උපත ලක්ෂණය බැලුව වගේ ජනාධිපති වරුන්ගේ ඩොක්ටොර් වරුන්ගේ ඉංජිනේරු උන්ගේ විද්‍යාත්මකයො උන්ගේ තව තියෙන උන්ගේ ඇයි බැලුවෙ නැත්තේ එකක් එහෙම වෙනවා නං අනිත් එක ඔක්කොම එහෙමම වෙන්ඩ ඕනේ නේද.
ඉන්දික සහෝදරයා තවත් අර ජනරාල්ගේ කතාවේ අනුව අර ජනරාල් ඉපදුනු ඒ මොහොතේම ඒ වෙලාවෙම ඉපදුනු අනිත් ළමයින්ගේ තත්ත්වෙ මොකක්ද ඒ කියන්නේ ඒ ජනරාල්වරුන් එකම කාලය එකම වෙලාවේ ඉපදුන කට්ටිය නෙමෙයි වෙන වෙන කාලය වෙන වෙන වෙලාවේ ඉපදුනු කට්ටිය කමක් නෑ ඒ එක ජනරාල්වරයෙක් ව ගමු ජෙනරාල්වරයා ඉපදුනු වෙලාවේ තව ලෝකෙ අනිත් තැන් වල එම ලග්නයෙන් ම ළමයි කීයක් ඉපදුනාද ඒකෙන් ජෙනරාල්වරු උනේ කීදෙනෙක්ද ප්‍රතිශතය කුමක්ද මම හිතනවා ඔයාට ගණන් හදන්න පුළුවන් කියලා ප්‍රතිශතය 0.1 වත් නැතිව ඇති. කරුණාකර දත්ත ගන්නකොට එහෙමය කාරණයක්ම සලකලා බලන්න.
👍 uba tharuna daya ape jathiyata tharanna barooo
Salam walakkam baroooo
@@dineshranjith8782 walaikum salaam bro.👍
මම දෙන්නම් පිලිතුර
1915 වන විටම විද්‍යානුකූල ව සෛද්ධාන්තිකව ඔප්පු වෙලා ඉවරයි කාලය හරහා අනාගතයට යන්න පුළුවන් කියන එක. එයට ගණිතමය පැහරදිලි කිරීම් සැපයිය හැකියි. ඒත් කාලය හරහා අතීතයට යන්න බැහැ. වර්තමානයේ සොයාගෙන තියෙන දැනුමට අනුව.
වැඩිය ඕන නැහැ. ඔබතුමා වේගයෙන් කොහෙට හරි දුවල ඇවිත් බැලුවොත් ඔබ දකින්නෙ තප්පරවෙන් ප්‍රකෝටි ගාණනක පංගුවකන් අනික් මිනිස්සුන්ට වඩා අනාගතයයි. ඒත් ඔබතුමාට කාලය හරහා අතීතයට එන්න පුළුවන් ක්‍රමයක් දැනට සොයාගෙන නැහැ.
මේක තමයි පිලිතුර
Dr ජයසූරියගේ නිහතමානී කමත් අර කොටුවේ චීවරධාරියාට සාපේක්ෂව ඉන්දිකගේ දැනුමත් අගයකරමි ජ්‍යෙතිෂය මම පිලිනොගත්තත්.
ඩොක්ටර්ගෙ තර්ක ගොඩක් ප්‍රාථමිකයි... ඉන්දික මහත්තයා ඉදිරිපත් කරන දේ තේරුම් ගන්නවත් එතුමාට අමාරු වගේ..
Ovu dr. Aduma tharame qvontom sience vala basic vath danne nethi eka dukai..🤣
මොකක් ද බන් ප්‍රාතමික..
මම දැක්කේ මී හරකෙක් කුලප්පු වෙලා කෑ ලේ පනින්න . හදනවා......
එකෙක් කතාකරලා ඉවර වෙන තෙක් අනිකාගේ කට බැඳලා දැම්මානම් අහන අපිට ලේසී 👺👿👹😡😵💫😞😞
නිහතමානී ඩොක්ට කෙනෙක්..."ඔබට දෑස් නොපෙනුනත් අපට වඩා ලෝකය පෙනෙනවා"
Doctor _ irshiwaru kohomada brahaspathige chandrayan dakke🤔
Indika - as pennathuwa whala thiyena pettiye athule thibba kole dakapu magen owwa ahanna epa bro😂😂..
Ammo me doctor pissek wge kiyonava..batahira vidyawak gana pampori gahanava.issarahata yaddi therei dostharatama nathi wenne jyothishaya nemei batahira vidyawa Kiyala.
@@supunudana7428 මිත්‍රය ඕකට උත්තරේ ජනක මහත්මයාගේ කටින්ම අවා. ජනක මහත්මයා කිව්වා කොන්ටම්, පරමාණු, වැනි මේ කිසි දෙයක් දැකලා නැති උනාට ඒ ආකෘති උපයෝගී කරගනිමින් දෙයක් කරන්න පුළුවන් කියල . ඉතින් ජෝතිෂ්‍යදීත් එහෙමයි සුර්යාගේ දුර කැරකෙන ඒවා දැකල තියෙන්නේ නැ ආකෘතිය අනුව දෙයක් කරන්න පුළුවන්.
අනිත් වැදගත් කරණය ජනක මහත්මය පිළිගත්තා ඉන්දික මහත්මය විශාල දැනුමක් තියෙන බුද්දීමතෙක් කියල.. ඒ ඉන්දිකව ජෝතිෂ්‍ය්යෙන් අයින් කරන්න ලොකු උවමනාවක් තියෙනවා කිව්වා තැනින්. ඉතින් එතදී ජනක මහත්මයට හිතෙන්නේ නැ ඉන්දිකගේ දැනුම නිසාම තමා ඉන්දික මහතා ජෝතිෂ්‍ය වෙනුවෙන් පෙනී හිටින්නේ.
@@nuwanchathuranga8407 machan kiyala Katha Karanna malliya.eka hari fit.. Thanks pahadili kirimata oyage❤️
@@supunudana7428 hithanna Oyata heart attack ekkak enawa Oya yanne Weda gedaratada naththam hospital ekatada
Oyata Mathaka athine pani hadala guli hadala natapu nadagamak Dan Oya Ekek Katha karanawada na boruwalata rawatila mahansiyen hamba Karana Salli nasthi karaganna epa
Mechcharai kiyanna thiyenne Batahira vidyawata Garu karanna ekata අනම්මනම් kiyanna epa
හැම සංවාදයකම කියන්නේ අපි මේක ගැන පස්සෙ කතාකරමු.
හොද තර්කවාදියෙක් හොද මොලයක් ඉන්දික මහත්මයා..ඒ වගේම ඔබගේ ස්වයං විනයත් ඉතාම සිත් ගන්නා සුලුයි ❤
මේ පොට්ටය අහන එකට නෙවෙයි උත්තර දෙන්නේ ... doctor මුලින් අහපු ප්‍රශ්නේ ඇදගෙන අන්තිම වෙනකල් ඇද්ද උත්තර නෑ ...
උත්තර දෙන්න පුළුවන් ඒක තේරෙන කෙනෙකුට. ඉන්දික තොටවත්ත මහතා ට තේරෙන දේ එයාට විස්තර කරන්න බැහැ අර ඩොක්ටර් එක තේරෙන්නේ නැති නිසා.
ඔහු උපතින් අන්දයි . පොට්ටයා කියලා අපහාස කරන්න එපා. දෙදෙනාගේ කතා අහලා තේරුම් ගන්න . අහේතුකව අපහාස කරන්න එපා
හයියයෝ ඉන් දික තොටවත්ත ඉවරටම ඉවරයි......කරපු වීඩීයෝ ඔක්කොගගෙන්ම බැට කනවා..
අපි නොදන්න බොහෝ දේ ඉන්දික මහතා දනී😊එනිසා ලෝකයේ සැගවුණු රහස් තවමත් පවතී
යකෝ ගොබ්බයොන්ගෙ comment බලපන්.. ඉන්දිකගෙන් ජනක පැහැදිලි පිළිතුරැ ඉල්ලලා බාදා කලා මිසක්. අනවශ්ව කලෙ නැ. ඉන්දිකගෙන් අහන ප්රශ්න වලට උත්තර නොදී වටෙ යනවා.. ආයෙත් අහපල්ලා..
ඇත්තටම ජනක මහත්තය වගේම රාමුවක කොටුවෙලා ඉන්න පිරිසක් ඉන්නවා මේ වීඩියෝ එක හේතු වාදීන්ගේ සංගමය වගේ නිරගමික ගෘප් වල වයිරල් උන නිසා ඉන්දික තොටවත්ත සහ ඉන්දික රත්නායකගේ පුනර්භව වාදය නිසා
Jothishya karayonta rawatena ate nathi un lankawei indiawei ara wena koinda... graha loka walatai tharaka walatai puka nodhi thamange diunuwa wenuwen kapaweyanla.... boudhdhayani tripitakaya anugamanaya karau... eka ekata rawatennepa..
janaka harinban thotawaththa hena modayek
ළමයිනේ මෙතන ගොඩක් අය කියනවා ඉංදික මහතා පිළිතුරු දුන්නේ නෑ කියලා... එහෙත් ඇත්තටම මටත් පුදුමයි ඉංදික මහතාගේ තියෙන සංයමය ගැන. ඉවසීම ගැන. අවශ්‍ය අවස්ථාව එනතුරු දොස්තරයව වටේ අරන් යාම ගැන.. එයාගෙන් හැකි තරම් දත්ත ඇදලා ගැනීම ගැන. ඉංදික මහතා කියන්නේ අසාමාන්‍ය පුද්ගලයෙක්. දෑස නැතිකමම ආශිර්වාදයක් ජනතාවට. ඇස් හොදට පේන සියල්ල තිබෙන මිනිසුන් දුවන මිත්‍යාදෘෂ්ටි දිවිල්ල දැක්කම.
ඉංදික මහතා මුලින්ම පිළිතුරු දුන්නානම් බටහිර වෛද්‍යවරු කියන ජාතිය කවුද කියලා අපටත් තේරුම්ගන්න නොහැකිව යනවා. මේ විවාදය තුළින් තමයි මට දැනුනේ බටහිර සමස්ත ක්රියාවලියම මෙන්න මේ ආකාරයට සොබාදහම පියවරෙන් පියවර දමනය කරන සැලසුමක් ක්රියාත්මක වෙන්නේ මෙවුන් තව ටික කලක් ලෝකය ඇදගෙන ගියානම් මේ විකෘතිය තුළින් ලෝකය මැව්වේ දෙවියෝ නොවෙයි විජාතිකයන් කියයි. බටහිර ගැත්තෝ කියයි. සොබාදහම අල්ලලා පයින් පාගලා විනාශ කරයි. මිනිසුන්ගේ සිරුරම කපනවා වගේ. ඒ සා දැඩි මාන්නයකින් පෙලෙන ජාතියක් බටහිරයෝ කියන්නේ... මහා බලලෝභී ජාතියක්..!
මේ අයට ඉදිරියේ අත්වන ඉරණම බලගෙන්න එන්නත ගස්සවන්න ඕනා මෙවුන් හැමෝටම..!
ඌරගෙ මාලු ඌරගේ ඇගේ තියලා කපනවා වගේ...
එවුන්ම වෛරසය නිපදවලා එවුන්ම මැරි මැරී වැටෙනවා...
එවුන්ම එන්නත හදලා එවුන්ගේ අය අතින්ම ක්ෂණයෙන් මැරිලා වැටෙනවා..!
මට ජෝතිෂය ගැන ලොකු හැදෑරීමක් ඇත. එය මිත්යාවකි.. ඒ ගැන දන්නේ නැතී අය නිහතමානී වන්න..
ඉන්දික තොටවත්ත කෑගහනකොට ඩොක්ටර් කියන එකවත් ඇහෙන්නෙ නෑ.කොහොමහරි තොටවත්තයාගේ කෑගැහිල්ල ඉවර වුනාම වැස්සක් වැහැලා පෑවුවා වගේ.
තොටවත්ත හිතන් ඉන්නෙ තමන් මාර උගතා කියලා..
"මං ඔයාට Home work එකක් දෙනවලු,මුලින් මං කියන එක අහන්නලු,මං ඔයාට තේරෙන විදියකට පැහැදිලි කරන්නම්ලු.."😂😂
මිත්‍යාව පස්සෙ දුවන මිනිස්සුන්ව රවට්ටලා ගොඩ ගියපු මිනිස්සු..
සමස්ථ සාකච්ඡාව දිහා බලන කොට ඩොක්ටර් ජනක ඉදිරියෙන් හිටියේ ...
ඉන්දිකගේ දැනුම විශාලයි.
ඉන්දික හැමදාම මං එතෙන්ට එනවා,මං ඒකට උත්තර දෙන්නම් කිව්වට ඒවට උත්තර නම් දීලා නෑ කවදාවත් 😂😂
හැබැයි හොඳ තර්ක දාන්න පුලුවන් ලොකු දැනුමක් තියෙන කෙනෙක්,නිසා ප්‍රශ්න වලින් පනිනවා
hariyatama hari...
පැහැදිලි කරන්න ගන්න උදහරනයෙනුත් ගොන් ප්‍රශ්න අහද්දී කොහොමද එතනට් එන්නේ, ඉන්දිකගේ කිසි වැරද්දක් නැ සුපිරියට පැහැදිලි කරනවා
@@nuwanchathuranga8407 පැහැදිලි කරනවා නෙවෙයි වටේ යනවා..අහපු ප්‍රශ්නෙට උත්තර නොදී අන්තිමට උත්තර දෙන්නම්ලු..ඒ දෙන්නෙත් නෑ.වෙන මගුල් කියවනවා ඒ කියන එව්වගෙත් පැටලිලි තැන් අහුවුණා ම ප්‍රශ්න කරනවා තමයි ඉතින් 🤣🤣
💯
@@isurudhananjaya7431 මොකුත් කියන්න එපා. අර ඉන්දික ෆෑන්ස්ලගේ හිත් රිදෙයි. 😹
මෙන්න ඇත්ත,, !! ,,, ,?? සං වාදතුල ඇත්තේ ,, එකිනෙකාගේ දැනුම තුලින් වාද විවාඩකර කෙනෙකු පරායයකර තවකෙකු ජය ගැනීමයි,, මෙහි ඇත්තේ නරබන්නාට පවා මානය,මෝහය යන කෙලෙස් සිතිවිලි පමනි , මේ සංවාදයේ ඇති සං යන වචනය රත්නමාලී ගාතා ත්‍රිත්වයේ තැන් 24 ක මෙන්ම අනේකජාය්හි ගාතාවෙ 8 ක් චුල්ලහස්තිපද උපමා සූත්‍රයේ සංපද 4 කත්, අරිඅඨමගේ 8 ක් ආදී වශයෙන් විවිද තැන්වල ඇත, ,මෙහි සං, අසං ,විසං තේසං, සංවර, සංසුං සංමා ,ලෙස සමස්ත බුද්ධදෙශනාව සං දේශනාවකි , තේසං හේතුං තතාගතෝ ආහ ,, ඒ අනුව රාග, දේශ මෝහ හේතු 3 වේ, මෙහිදි සත්වයන්, මිනිසුන් ගේ විකාශන හේතු 3 යි,,එවා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ උපදින උපදින තැන ඛය කිරීම ( කපාහැරීම) තුලින් දුක නැමති පලය විද්‍යාමාන වන ලෝක නැමති අදුරු ගති සිතේ හටගෙනීම නිසා විද්‍යාමාන ව පවතින # 6 දෙවි, 1 මිනිස් ,4 අපා, 20 බ්‍රග්ම වශයෙන් බුදු කෙනෙක් පහලවි පෙන්වාදෙන 31 තලයයි මෙය සුගති, දුගති ලෙස කොටස් දෙකකට බෙදේ,, ආගම් යනු සුගති පැවැත්ම හදන හුදු ඇද හිල්ලකි,, එවැන්නක් නැතිකල දුගතිය දායාදයවේ බුද්ධ ආගම දෙවලෝක ආදි පැවැත්මට විනා නැවැත්මට නොවේ, ඒ සදහායි බුදුවරු වශයෙන් ,සම්මාම්සම් බුදු , පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා පහලවි දේශනා කරනුයේ , මේ ගති නගති කිරීමට පැවැත්මෙන් අපැවැත්මට මග දේශනා කිරීමයි , ඒ සදහායි සං උපදින හේතු භංඝ කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං කියා ප්‍රතිපදා මග දේශනා කරනුයේ ,, වාද විවාද තර්ක විතර්ක ඇත්තේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය හාමුදුරුවන් වහන්සලා ලගය, අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ගෙන් මේ බුද්ධ දෙශනාව සරලව ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත් වී ප්‍රතිපදා මගවඩා සං සාර නැමති උම්මත්තක පුහුදුන් බවින් මිදෙයි,, හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය යන මේ ක්‍රියාවලිය පෙරපින් ඇති නිහතමානී මිනිසුන්ට පෙන්වාදෙයි, එ පෙරපින් ඇති නිහතමානී සිව්හෙල මිනිසුන් අතලොස්සක් සම්මත නැමති සං :-: මත යන රාග දේශ මෝහ කරපින්නාගෙන සිල්වතට කොටුව, පුන්න්‍ය අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර ආනෙන්ජ අභිසංඛාර කරගෙන අනේකජාති සං සාරන් යන සංසාර චක්‍රය පුනබ්භව කරයි පුනපුනා බවට පත්කර ගනි ,, යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස දුක උරුමකරගනියි,,, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය පැතිරිලා කියාපෑවේ මේ දහම නැවත පනපිහිටවා දේශනා කරන මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි ඇතබවට වන දර්මතාවය තේරුම් ගනිත්වා ,, sir ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියයි මේ මතුව් එන්නේ ඒ 2050 සියලු ආගම් යටවි ලෝකයට බුදු දහම පැතිරෙන බවයි මේ සංකල්ප විනාශවන යුගයයි,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් සිරිසද්දර්මයයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ යතාර්තය" තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා ඉතිහාසය මතුකර දේශනා කරන මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න
සම්පූර්ණයෙන්ම විකාරයක්. ජනක මහත්මය තමන්ගෙ විෂයවත් හරියට දැනුමක් නැති අයෙක්.එවැනි අවබෝධයක් නැති අයෙක් ජෝතිෂ විෂය ගැන කතා කරනව. පිස්සු.....
Aththa
තොගෙ මොලේ තියන්නේ පුකේද කියලා බලපං pathinayake
හරියට හරි.මේ දොස්තර මෙලෝ දැනුමක් නැති හරකෙක්.බොරුවට ප්‍රසිද්ද වෙන්න මේ වගේ වැඩසටහන් වලට එනවා.
@@backup2196 ජනක මහත්මය පිළිගත්තා ඉන්දික මහත්මය විශාල දැනුමක් තියෙන බුද්දීමතෙක් කියල.. ඒ ඉන්දිකව ජෝතිෂ්‍ය්යෙන් අයින් කරන්න ලොකු උවමනාවක් තියෙනවා කිව්වා තැනින්. ඉතින් එතදී ජනක මහත්මයට හිතෙන්නේ නැ ඉන්දිකගේ දැනුම නිසාම තමා ඉන්දික මහතා ජෝතිෂ්‍ය වෙනුවෙන් පෙනී හිටින්නේ.
@@backup2196 මොළේ තියෙන තැන වැදගත් නෑ මිත්‍රයා...අදහස වැදගත් නම්. ඔබම ඔබ ගැන තක්සේරැවකට ඇවිත් බැලුවනම් වටිනව මොළයක් ඇතුවද නැතුවද මේ විදියට ප්‍රතිචාර දක්වන්නෙ කියල. නමුත් මට නම් කිසිම වැදගත් කමක් නෑ ඔබට මොළයක් තියා අලයක් වත් තියෙනවද නැද්ද කියල දැනගන්න. අදහසට ගරැකරනව. යෙහෙන් වැජඹේවා....තෙරැවන් සරණයි..
පෘථිවියේ සිට බ්‍රහස්පතිට තිබෙන දුර විතරක් නෙවෙයි බ්‍රහස්පතිගේ ඒ වගේම අනිකුත් ග්‍රහලෝකවලත් විෂ්කම්භය පවා වේද ග්‍රන්ථවල තිබෙන බවත් ඒවා 95%කට වඩා නවීන විද්‍යාවෙන් ගණනය කල දුරවල් විෂ්කම්භයන්ට සමාන බවත් Dr උපුල් ජයසූරිය දන්නේ නැහැ
බොරු නෙමේ තොටවත්ත හරකෙක්
🐄🐄🐄🐄🤣🤣
satya vlogs indikata kade yanawa
ඉතා වැදගත් සාකච්ඡාවක් ,
බුද්ධිමත්ව විමසා තේරුම් ගනිමු ,
තවත් මෙවන් වැදගත් සාකච්ඡා ඉදිරියට බලාපොරොත්තු වෙමු.🙏
ස්තුතිය අදහස් දැක්වීමට .
මෙච්චර කාලෙකට මගේ කේන්දරේ බලලා කියපුවාගෙන් 98%ක් වැරදී කියලා තමා කියන්න තියෙන්නෙ, ඉතිරි සීයට දෙක ඉතිං කණා ශොට්, මොන්ටිසෝරි ලමයෙක්ට උනත් Guess කරලා කියන්න පුලුවන් එහෙම.
ගල් සීයක් ගහලා ඒකෙන් 2ක් වැදිලා..එච්චරයි
😅 👌
ඕවා බොරු නම් ඒක හරි ඒත් අරවගේ එකම දේ වෙනවා නම්. මේක උපයෝගී කරගෙන කොරෝනා වලට කලින් සූදානම් වෙන්න තිබුනා. එහෙනම් මීට වඩා ජීවිත බේරගන්න පුලුවන් වෙනවා. කොය්ක ඇත්තද නැත්තද නෙවෙය් ඒව ගැන හරියට හොයන්න ඕනි. බාගදා මේක ඇත්ත වෙන්නත් පුලුවන්.
ජොතිශ්‍ය නොදන්නා අය සමඟ තර්ක කරන්න එපා
jothishya pattapal boru
@@HM-uc8xn deyak udin balapu paliyata hoyanne balanne nethuwa eka boru kynawa nm oba supiri modayek...pattapal boru kynna kalin e gena hdaranna..
Jothishaya boru
SASTHIRAKARAYA Kiyanna SAITHANS . Jathi adala nehe....
@@hasmun4560 mokak??saithan??🙄
අසාර්ථක සාකච්ඡාවක්.. කෝ ඩොක්ටර් අහන ප්රශ්න වලට ඝෘජුව උත්තර දෙන්නේ නැනේ.. වටෙි යනවනේ..
Dr. Rosa එක්ක තියන්න කියමුද සංවාදයක් 😂🙏
වයිද්‍ය ජයසූරියට මගේ ආචාරය
Doctor ට තොටවත්තත් එක්ක හැපෙන්න දැනුම මදි, time මදි ඉන්දිකට explain කරන්න මේ ගැන
ඉන්දික තොටවත්ත මහතාගේ සහ මේක බලපු අපගේ වටිනා කාලය තනිකරම අපරාදේ 😁😁😁
බධා කිරීමෙන් තොර ප්‍රඥාවවන්ත වෙනත් පුද්ගලයෙක් මෙම සංවාදය සදහා අත්හදා බලන්න යෝජනා කරනවා...
බාදා කලේ තොටවත්ත මහතා හරියට පිලිතුර දෙන් නැතුව වටේ යාම නිසායි! අදාල කතාවට ගෙන ඒමටයි! අහපු දේට උත්තරය ලබා ගැනීමටයි!! නැවත ඔබ අසා බලන්න
@@janithj8896 ඔබට මූලික සිද්ධාන්තය ගැන අදහස හරියට ඇවිත් නෑ....
දොස්තර මහාතා අහාන ප්‍රෂනයට කෙලින් උත්තරයක් දෙන්නේ නැත්තේ වටෙ යන්නේ ඇයි හදහන් බලන්න කට්ටිය නැතිව යයි කියලාද😂😂😂
හැමදෙනම සිද්ද වෙන්න දෛවයේ අනුව එකට මුල් තැන දෙන්න අගම උනාත් විස්වාසයක් නැහැ අපිට අත පය දිලා තියෙන්නේ මොනාරි කරලා ජිවත් වෙන්න අපි තමයි ලොකෙටම නය වෙලා ජිවිතය තියනකම් නය ගෙවන්න නය නොවි හිටියානම් අපිට හම්බ වෙන දෙ හොදටම ඇති ජිවත් වෙන්න
Kovid 19,,? අපේ සතුට උදුරගත්තේ ඇයී,? අවුරුදු, උත්සව , නාට්ට්‍ය ලස්සන සින්දු ආස්වාදනය කරමින් ඒ තුල ජීවත්වෙන්න අපි ආසයි,,, ඒ වගේම ඒ අපිට තිබෙන වැදගත් අපේක්ශාව සහ බලාපොරොත්තු තුලින් ජීවිතය ගෙවෙනවා,,, මිනිසුන් සැප.. ආස්වාදනය කරමින් විදිමින් මොහොතක් මොහොතක් පාසා මෙලෙස තත්පර,විනාඩි, දින සති මාස, ගෙවී අවුරුදු උදාවෙනවා , මෙලෙස අවුරුදු ගෙවිල නව අවුරුදු උදාවීමෙන් ජීවිතයකට හිමි පරමායුශ ගෙවෙද්දි ,, ඒ කාලපරාසයන් තුල අප සිතුවිලි පවත්වා අපේක්ශාකල සැප, සතුට ගෙවී අවසන් වීම නවත්වාගැනීමට ක්‍රියාකිරීමෙදි කල හොද නරකට අනුව මතු විපාක දෙන්න පල උරුමවෙනවා,, ,, නව උපත් කර්මය අනුව තල 31 හි දායාදවෙනව ,, එතනදි ආයෙත් සතුටු වෙන්න බලාපොරොත්තු පොදි බැදගන්නව.. ඒවත් ගෙවිල අවසං වෙන්නෙ දුකෙන් ,, මේ ආස්වාදය පසුපස හබාගෙන යන මොහොතක් මොහොතක් පාසාම උරුමවෙන්නේ,, ඉතිරිවෙන්නේ දුක නැමති පලයයි,,, !! මේ තමයි සංසාරය ,, මෙය තේරුම්කර දෙන්නේ බුදු පියාණන් වහන්සේලා හා අරිය උතුමන් වහන්සේලායි ,, දහම තේරුම් ගැනීමට පින් මෝරන්නේ ටිකදෙනාටයි,, ඒ අය බුදු මග අනුගමනය කර නිබ්බාන සුවයෙන් දුක අවසන් කරනවා , කොවිඩ් වසංගතය නැමති තුන්බිය ලොවපුරා පැතිරිලා කියාපෑ දර්මතාවය ,, යනු නැවතත් දුර්ලභ අනුබුදු පහසක් ලැබි පෙරපින් ඇති මිනිසුන්ට නිවන්දැකීමට මගවිවර වීමයි ,, මේ මහා මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි හේතුපල දහම නැවත පනපිහිටවා දේශනා කරන කාලයේ ධම්ම නියාමයට අනුව සංකල්ප විනාශයයි මේ සිදුවනුයේ,, පෙරපින් ඇති නිහතමානී ඔබ අප්ප්‍රමාද වන්න, මේ නව වසරේ උතුම් දහම දැන දැකගන්න අදිස්ටාන කරන්න ,, සුවපත් වේවා,,,!!! සුසිත් අරුණසිරි , the tesuary slf health service trade union . min of healt මේ ජීවිතයේදි උතුම් මගපල ලබන්න පෙරපින් ඇති පින්වත් අය මේ සිරිසද්දර්මය ශ්‍රවණය කරන්න ,, ලින්ක් ,,, www sirisaddharmaya lk ,බෝපිටියේ දහම් පාසැල ,, සත්‍ය හෙලබොදු ඉතිහාසයට ,, මිත්‍යාවෙන් එහා යතාර්තය utube chenell eketa යන්න මෙය පරමසත්‍ය සුවපත් වේවා susith 0769003111
ai covid valata bethak hoyaganna bari vidyaven
මේවැනි කතා කරලා ජනතාවට ඇති ප්‍රයෝජනය මොකක්ද ? ලොකේම වියසනයෙන් වෙලි තිබේන මෙම අවස්තාවේ ඒ වෙනුවෙන් දෙයක් කරපල්ලා ජනතාවට ප්‍රයෝජනවක් වෙන්න. ජොතිශය කියන්නේ මිනිස්සුන්ගේ මුදල් සුරා කැමක්.
දොස්තර මහත්මයාණෙනි ඔබතුමා ඔය වැඩසටහන ඉවර වීමට පෙර නැගිටලා යන්ඩ තිබුණේ මම මේක ඇහුම්කන් දෙන විට මට තේරුන එක දෙයක් තමයි ඔය ඉන්දික තොටවත්ත මම උත්තර දෙන්නම් මම උත්තර දෙන්නං දෙනවා දෙනවා කියනවා මිනා උත්තරයක් නෑ ඔය පොන්නයා ත් එක්ක මොන කතා ද
හිතන්න යමක් වඩදිය බාදිය ඇතිවීමට හේතුව නමි සදේ ඇති ගුරැත්වා කර්ශන බලයයි එය විද්‍යාව නමි අප සිටින පෘතුවියට කිලෝ මීටර ගානක් දුරින් ඇති සදට බලපෑමි කිරිමට හැකිනමි අපිට බලපෑමි කිරීමට නොහැකිද?
මොකක් ද බං උබ අහන්නනෙ
හරකෙක් අවුසගත්ත නං ඉතිං මොනවා කරන්නද . කට පාඩමින් කෑගහනවා ගැබුරු අර්ථය නොදැන
පොත් වල නම් විද්‍යාඥයන්ගේ නම් පාඩම් කරපු උන් කොහොමද අනාවැකි කියන්නෙ.... මුගේ වැඩ නිසා ජෝතිෂ්‍ය බොරු කියලා ඔප්පු වෙනවනේ.... මොනවද දෙන උත්තර.. 😄😄
අර අපේ කෝනාර මල්ලි මේ පොට්ටයව චාටර් කරනව ඕන නම්.ගිහින් බලන්න 🤣
වැඩේ කියන්නෙ ඌ මොනවා හරි කියලා බෙරෙනවනේ 😡😡😡
ඇත්ත
තර්කයට දක්ෂ පුද්ගලයා හැම වෙලේම හරිද? පොතේ දැනුම, අසා ඇති දැනුම හැම වෙලේම හරිද? මින් එහා ගිය දෙයක් තියෙන්න බැරි ද? අපි හිතමු.
Science කියන්නෙ පරීක්ෂණ නිරීක්ෂණ වලින් හොයාගත්ත දිනෙන් දින වෙනස් වන දෙයක්. නමුත් අපට එය අවශ්‍ය වෙනවා ජීවිතය පවත්වාගෙන යාමටත් සෞඛ්‍ය ඇතුලු සියලු ගැටලු නිරාකරණය කරගැණීමටත්. බුදුරජානන්වහන්සේ දේශනා කරපු විද්‍යාව කවදාවත් වෙනස් වන දෙයක් නෙවෙයි. ඒක උන්වහන්සේගේ කල්ප ගානක වීරියේ ප්‍රතිඵලයක්. උන්වහන්සේ සියලු ලෝක ධර්මතාවයන් අවබෝධ කරා. ඒ විද්‍යාවත් එක්ක බැලුවාම Science කියන දේ විහිලුවක්. නමුත් ජෝතිශ්‍ය තුලින්නම් අපට ගන්න දෙයක් තියනවද කියලා ඔබම කල්පනා කරන්න. බුදුරජානන්වහන්සේද ප්‍රතික්ෂේප කළ දෙයක්. කර්ම කර්ම ඵල පවා ප්‍රතික්ෂේප වන මිත්‍යා මාර්ගයක්. හරිදේ ගන්න වැරදි දේ බැහැර කරන්න. ජයෙන් ජය ! 👊😉
ඔබ කී දේ හරි.මේව තර්ක වලින් විසඳන්න බෑ..අර සමන්ත බද්‍ර කියලා එකෙක් චීවරයක් දාගෙන රහත් කියලා තව බුදු දහමේ බුදුන් වදාල දේවලුත් බොරු කියලා තර්ක කරනවා..😅
@@janakihansamali5544 ඔව් උන් වහන්සේ නිරයේ දොරටු වවර කරන් විශාල පිරිසකුත් එකතු කරන් ඉන්නෙ. නමුත් අපි සංඝයා එක්ක ගැටෙන එක හොද නෑ. සිල්වත් උනත් දුසිල්වත් උනත් ගිහියෙක් විසින් සංඝයාට ගැරහුවොත් ඒක ආර්‍ය උපවාදයක්. ආර්‍ය උපවාද කරගත්ත කෙනෙක් අහස උසට දන් දුන්නත් ඒවා විපාක දෙන්න කලින් නිරයේ කල්ප ගානක් පැහිලා ඉවරවෙලයි පින විපාක දෙන්නෙ. සමන්ත භද්‍ර කියන භික්ෂූව බුද්ධ භූමියට, බුද්ධ දේශනාවට, දානයට පවා ගරහලා කරගන්නෙත් ආර්‍ය උපවාද. නමුත් අපිත් ඒ එක්ක ගැටුනොත් අකුසල් වැඩෙන්නෙ අපේ හිත් තුළ. උපේක්ෂාවෙන් දකින්න. අනුකම්පා කරන්න. තමන්ගෙ වල තමන්මයි කපාගන්නෙ. අපි ඒ දේවල් එක්ක ගැටෙන්න යනවා කියන්නෙ ඒ අය හා අපි අතර වෙනසක් නැති වෙනවා. තෙරුවන් සරණයි !
@@Thushan_S Raamuwa youtube channel eka balanna..
හැම පුද්ගලයෙක් දෙසම මැදිහත්ව බලන්න. එක තැනක් අල්ලා ගෙන නැවතුනොත් ගොඩක් දේවල් මගහැඇරෙනවා.
දොස්තර මහත්තයෝ you are an educated person මේ වගේ හරක් එක්ක තර්ක නොකරන්න. මේකෙ තියෙන කොමෙන්ට් කියවනකොට මට ලංකාව ගැන දුක හිතෙනවා.
Suba pethum janaka ayyeee..ayyage thaththa ජයසූරිය sir wath adaren mathak karawa...nidaa sitina minisun aherawaaa ඔබ කරන සමාජ සත්කාරයට සර්ටත් පිනක්...❤❤❤❤👍👍👍❤❤❤ sister of mahinda....
මෙසේ සිතුවොත් නිවන් අවබෝධ කර ගැනීම යන්නද ව්ද්‍යානුකූල නොවන බව අනාගතයේ දී කීවද පුදුමවියයුතු නැත.
මමත් බටහිර විද්‍යාව ඉගනගත්තෙ Colombo medical faculty. But බුදුරජානන්වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය ඔය වගේ මිත්‍යාදුෂ්ටික දෙයක් නෙවෙයි. එතන ලොකු Deference එකක් තියනවා. නිවනට යන්න ආර්‍යාෂ්ඨාංගික මාර්ගයක් තියනවා. ඒක සිද්ද වෙන්නෙ හේතුඵල දහමකට අනුව. අනික බුද්ධ දේශනාවෙ කොතනකවත් නැකත් කේන්දර සරණ යන්න කියලා නෑනෙ. එක තැනක තියනවා ඒක චිරස්ථීන ධර්මයක් බවත් එයින් සම්මාදිට්ඨියෙන් බැහැරකොට මිත්‍යාදුෂ්ටිකත්වයට පමුණුවන බව. නැකත් කේන්දර බුදු දහමට Mix උනේ කාලිංග මාඝ ආක්‍රමණයට පස්සෙ. ද්වේශයෙන්ම බැට කන එක එක රහතුන්ගෙ බන අහන්නැතුව ත්‍රිපිටකය කියවන්න. (මම අදහස් කලේ ගෞතම බුද්ධ සාශනය තුළ හිටපු ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලාව නෙවෙයි) වාදයට බර මාරයා විසින් නටවන වත්මන් සඝ පරපුරේ සමහර උදවිය. නිවන් මාර්ගය විවර කර ගතයුත්තේ තමා තුළින්මයි. භාහිර සමාජය සමඟ ගැටි ගැටි ඉඳලා කවුරුත් නිවන් ගියේ නෑ. තමා තුළ ඇතිකරගත් ගුණධර්යක්මයි තමාව ඉහළට ගෙනියන්නෙ. ශ්‍රී සද්ධර්මයි, මිත්‍යාවයි මටලවා ගන්න එපා. තෙරුවන් සරණයි !
තව දෙයක්, සක්කාය දිට්ඨියට ප්‍රහාණය කරපු රහතන් වහන්සේලාට කවදාවත් තමන් රහත් බව ලෝකයට පවසන්නෙ නෑ. ඒ උත්තමයො තම රහත් භාවය සඟවගන්නවා. මොකද ඒ තුළින් මාන්නයක් ඇති වන්න ඉඩ තියන නිසා. Ex : එක තැනකදි මිළිදු රාජතුමා අහනවා නාගසේන මහ රහතන් වහන්සේගෙන් ඔබ වහන්සේ පිරිනිවන් පානවද කියලා. මේ අහන්නෙ ඔබ රහත්ද කියන එක. එවිට නාගසේන මහ රහතන් වහන්සේ දේශනා කරනවා උපාදාන සහිතව මැරුනොත් යලි ඉපදේවි, එසේ නොවුනොත් පිරිනිවන් පාවි කියා. රහත් භාවය කියන්නෙ තමන්ගෙ සිත දමණය කළ ගුණ කඳක්. රාග ද්වේශ මෝහ නෑ. නමුත් වර්ථමානයේ ගොඩක් අය තමගෙ හිතටම මුලා වෙලා තමන් රහත් කියලා හිතාගන්නවා. ද්වේශයෙන්ම යටවෙලා අනුන්ගෙ වැරදි හොය හොය ඒ තුළින් තමන්ගේ රහත් භාවය ප්‍රකට කරන්න හදනවා. ඒකයි ආයෙ ආයෙත් කියන්නෙ. රහත් භාවය හොයන්න එපා, සමාජයට ඉටු වන සේවය බලන්න. තර්ක කරලා රහත් වුන කවුරුත් නෑ. රහතන් වහන්සේලා කවදාවත් හිස් දේවල් සමඟ තර්ක කරන්නෙත් නෑ. බුදුරජානන්වහන්සේ දේශනා කරපු ආර්‍යාෂ්ඨාංගික මාර්ගය තියනවා. ඒතුළින් නිවන් මාර්ගයේ ගමන් කරන්න. තෙරුවන් සරණයි !
Science කියන්නෙ පරීක්ෂණ නිරීක්ෂණ වලින් හොයාගත්ත දිනෙන් දින වෙනස් වන දෙයක්. නමුත් අපට එය අවශ්‍ය වෙනවා ජීවිතය පවත්වාගෙන යාමටත් සෞඛ්‍ය ඇතුලු සියලු ගැටලු නිරාකරණය කරගැණීමටත්. බුදුරජානන්වහන්සේ දේශනා කරපු විද්‍යාව කවදාවත් වෙනස් වන දෙයක් නෙවෙයි. ඒක උන්වහන්සේගේ කල්ප ගානක වීරියේ ප්‍රතිඵලයක්. උන්වහන්සේ සියලු ලෝක ධර්මතාවයන් අවබෝධ කරා. ඒ විද්‍යාවත් එක්ක බැලුවාම Science කියන දේ විහිලුවක්. නමුත් ජෝතිශ්‍ය තුලින්නම් අපට ගන්න දෙයක් තියනවද කියලා ඔබම කල්පනා කරන්න. බුදුරජානන්වහන්සේද ප්‍රතික්ෂේප කළ දෙයක්. කර්ම කර්ම ඵල පවා ප්‍රතික්ෂේප වන මිත්‍යා මාර්ගයක්. හරිදේ ගන්න වැරදි දේ බැහැර කරන්න. ජයෙන් ජය ! 👊😉
@@Thushan_S uba qwa eka aththa machn. me dewl gana qwata wdak na godak denek ta terenna.eka ekkenage therum ganime shakthiya wens. anik ayata therum karanna yana welaweth api mona hri thawa dewl therum ganna eken thamanta hri hdak wenwa. therum knnawata wada kata piyagena thaman darmayen egana gatta de wadi diyunu karagena yanakota puduma suwayak danenne.
@@sandunkavinda8831 ඒක ඇත්ත Bro . හැබැයි මම මේක පන දාගෙන ටයිප් කරන හැම වෙලාවකම මගේ හිතේ වැඩ කරන්නෙ එකෙක් හරි මේක තේරුම් ගනියි කියන සංඥාවනෙ. ඒක කුසලයක්. එතකොට සෘතයයි දියුණු වෙන්නෙ. (ධර්ම දානයක්). අනිත් කෙනා තේරුම් ගත්තත් නැතත් මගේ හිතතුළවැඩෙන්නෙ තව එකෙක් හරි මිත්‍යාදුෂ්ටියෙන් බේරගන්න එක. කෙනෙක් මේකෙන් දෙයක් ගත්තත් නැතත් මට පින රැස් වෙලා ඉවරයි. දානයක් දුන්නත් එයා ඒක ගත්තද, විසිකරාද, මොකද කරේ කියන එකෙන් වැඩක් නැහැ. තමා තුළ වැඩෙන්නෙ අත්හැරීම. දුන්නට පස්සෙ ඒක හොයනවනම් තාමත් ඒකට බැඳිලා, හිත ඇතුලෙ පොඩි හරි ඇල්මක් තියන නිසානෙ ඒ. මේ කාලෙ මිත්‍යාව වැඩියි. අවිද්‍යාවෙන්ම වැහිලා තියෙන්නෙ. නිවැරැදි ධර්ම මාර්ගයක් හොයාගන්න එකත් හරිම අමාරුයි. !!!!
ජ්‍යෝතිෂය ඇත්ත ඒක ඔප්පු කළහැකි සිස්ටම් එක ඉසිවරු විසින් දීල නැත එක හරියට මේ වගේ. සමහර රෝග සදහා බෙහෙත් හැටියට එකම ගසේ උතුරට ගිය මුලක් තම්බා බීමෙන් එම රෝගය සුව වන බව පුරාන ග්‍රන්ථ ඇසුරෙන් සොයා ගත්තත් ඒය මුලින් සොයා ගත් ඉසිවරු ගැන කතාවක් නැත.
බුදුන් වහන්සෙ තිරස්චීන ධර්ම හැටියට ජෝතිෂයත් දාල තියෙන්නෙ ඔන්න ඔය නිසා තමා 😂😂😂
කිං කරිස්සන්ති තාරකා ?
ඔව්,ඒක ඇත්ත කින් කිරිස්සති තාරකා කියන එකේ තේරුම මොකක්ද
Kokatath siddalepa,
චාපා හිටියනං දෙයියනේ......😭😭😭😭😭🤲🤲🤲😃😃😃😃😃
ජොතිෂ්‍ය පිලිගත්තත් නැතත් දැනට ලංකාවේ ඉන්න හොදම මොලකාරයෙක් තමා ඉන්දික තොටවත්ත.ආශ්චර්යමත් පුද්ගලයෙක්
😂😂
පුකේ හාල්ද
ග්‍රහ බලපෑම් නෑ කියන්න බෑ කාටවත්. පෘතිවිය දශමයක් හරි අද තියෙන එහා මෙහා උනානම් බලාගන්න තිබ්බා බලපෑම කොහොමද කියලා... වඩ දිය බාදිය ඇතිවෙන්නෙ , සූර්‍ය ලප අස්වැන්නට බලපාන හැටි, ආදි නොයෙකුත් බලපෑම තියෙනවා..
ඔහොම බලපෑමක නැත්නම් නවීන විද්‍යාවත් ඔච්චර ඕවා පස්සෙ පන්නන්නෙ නැතිව වෙන් වැඩක් බල ගන්නවා
ඉන්දිකගේ දැනුමෙන් පලක් තියනවද අහන පුශ්න වලින් මග හැරලා හැමදාම. ඵයාගේ දැනුම ගැන කියනවා, ඒවා පුශ්නෙට උත්තරය නෙමෙයි මහත්තයෝ...
ඔව්ව්
ඇත්තටම ජොතිශයෙන් ඉවත් උනොත් ඉන්දික තොටවත්ත පට්ට චරිතයක්
අනිවාර්යයෙන්
Aseddgg
අපි කියන්නෙත් එකයි.. ජෝතිෂ්‍ය බොරුවක් නිසා කරුණාකර ඉන්දික ඕකෙන් අත් වෙන්න අපි කැමතිය් අනිත් සංවාද වලට. ජෝතිෂ්‍ය ඇර.. ඒවා ඔයාට ගැලපෙන්නේ ජෝතිෂ්‍ය නෙවෙයි.. ජෝතිෂ්‍ය ට ගියොත් ඔයාගේ නමත් ඉවරයි... එ දවස්වල ඇති වෙච්ච් අවනම්බු ව දැන් මේ සංවාද නිසා අඩුවෙලා ඔබගේ අද්යාත්මික දැනීම අගයන මොහොතේ දැනුම බෙදාදීම සහ සංවාද පමණක් කරන්න.. අනිත් අය විවේචනය කරද්දී සැර පරුෂ බාෂාව පොඩ්ඩක් සැර බාල කරන්න
Indika boru karanne oka issarahata dagena tamai
මම නම් බුද්ධ දර්මයට පිටුපා යන්නැ මට නැකත් නැත
බටහිර විද්‍යාව විද්‍යාවක්ද ?
@@lankahelaya Science කියන්නෙ පරීක්ෂණ නිරීක්ෂණ වලින් හොයාගත්ත දිනෙන් දින වෙනස් වන දෙයක්. නමුත් අපට එය අවශ්‍ය වෙනවා ජීවිතය පවත්වාගෙන යාමටත් සෞඛ්‍ය ඇතුලු සියලු ගැටලු නිරාකරණය කරගැණීමටත්. බුදුරජානන්වහන්සේ දේශනා කරපු විද්‍යාව කවදාවත් වෙනස් වන දෙයක් නෙවෙයි. ඒක උන්වහන්සේගේ කල්ප ගානක වීරියේ ප්‍රතිඵලයක්. උන්වහන්සේ සියලු ලෝක ධර්මතාවයන් අවබෝධ කරා. ඒ විද්‍යාවත් එක්ක බැලුවාම Science කියන දේ විහිලුවක්. නමුත් ජෝතිශ්‍ය තුලින්නම් අපට ගන්න දෙයක් තියනවද කියලා ඔබම කල්පනා කරන්න. බුදුරජානන්වහන්සේද ප්‍රතික්ෂේප කළ දෙයක්. කර්ම කර්ම ඵල පවා ප්‍රතික්ෂේප වන මිත්‍යා මාර්ගයක්. හරිදේ ගන්න වැරදි දේ බැහැර කරන්න. ජයෙන් ජය ! 👊😉
@@Thushan_S බටහිර විද්‍යාව කියනවා එයල කොහොමද අනෙක් දැනුම් වලින් වෙනස් වෙන්නෙ කියල ... ඔය කියන විද්‍යත්මක විධික්‍රමයක් නැ. ජොතිශ්‍ය ගැන ඔබතුමා මොනවද දන්නේ.ඒ ගැන අධ්‍යනයක් කරනලද කියන්නේ ...සමහර තැන් වල ඔය කියන පරීක්ෂණ කිරීමටත් නොහැකියි..ඇත්තේ නිරික්ෂ්ණ පමනයි ...බටහිර විද්‍යාවත් අවිද්‍යාවම තමයි.
@@lankahelaya මම ජෝතිශ්‍ය ගැන අධ්‍යනය කරලා නෑ. ඒත් බුදුරජානන්වහන්සේ සියලු ලෝක ධර්ම තාවයන් අවබෝධ කරා. උන්වහන්සේ දේශනා කරානම් ඒක චිරස්ථීන ධර්මයක් කියලා. එහෙම නෑ කියන්න අපි මොකුන්ද ? බුදු නුවනින් දැකපු දෙයක් නෑ කියන්න අපිට පුලුවන්ද ?
අපේ ජනේලේ කන උඩින් යට ලීය ගිහින් තියෙන්නේ දැන් මම ගෘහ මුලිකයා මේ තවත් හොදින් ඉන්නවා දැන් අවුරුදු ගානක් කෝ බූරු තොටවත්තයා මම හොදින් ඉන්නවා මගේ ජේසුස් වහන්සේගේ අසිර්වාදය නිසා. පලයන් බුරු තොටවත්තයා
ජනක ජයසුරිය දිනුම්, තොටවත්ත හතර වටේ පොත්කියවලා මතකතියාගෙන ඒව තර්කයට ගලපන්න හදනව.
Doctor ඔබ තුමාට ජය වේවා 👍👍👍 ඉන්දික තෝ වගෙ බොරු කාරයන්ට රීලග ආත්මයත් හොඳක් වෙන්නෑ
මාත් ජෝතිස්‍ය වැඩිය විස්වාස කරන්නෑ.හැබැයි දොස්තර තුමා තොටවත්ත.තුමාට බාදා කරා මතය ඉදිරිපත් කිරිමට නොදී
මටනම් එහෙම එකක් පෙනුනෙ නෑ තොටවත්ත වටේ ගියා මිසක් අහපු දේට ඩිරෙක්ට් උත්තර නොදී
@@damithnamaldissanayake7798 me loke wenn plwn dewal 3.ekin ekk thmi e de wenw machanism eka hoya gena nati, hodama udaharne quontum entaglemennt..mn kiynne na thotawaththa 100% hari kyl..doctor kiypu deth hri..oya stars dn winasha wela awurudu million ganak wenn plwn.ethana oya taru na..ehnm nathi dekin entaglemennt ekk wenn ba..ethnadi waradi
ඉන්දික උත්තර නොදී වටේ යනවනේ ඉතින් 😂
ඒ වගේම ඉන්දිකත් දෙවෙනි වටය මුලදි බාධා කරා
Full offtopic giye mcn indika, anthima wate explane karanawa kiyapu ekakwatha kiwwe na.. aduma tharame lagin yana tikakwatha
@@arterynosferatu672 තරු විනාශ වෙලා විතරක් නෙමේ බන් අපිට පේන තැන්වල දැන් තරු නෑ. එතකොට ඔය මොන එකෙක්ටවත් තක්කෙටම කියන්න බෑ දැන් ඔතනින් තරු ඔක්කොම තියෙනවද ,තරු තියෙන්නේ කොහෙද කියල.
Quantum entanglement එකෙන් ඕක විස්තර කරන්න පුලුවන් වුණත් අර උඩ මම කියපු ප්‍රශ්න දෙක නිසා ඔය කොයි ජ්‍යොතිෂයකාරයත් හිරවෙනවා.
ලංකාවේ තිබුනු ජ්‍යෝතිශය ගැන ලියවුනු වටිනා පුස්කොලපොත් ඉංග්‍රීසීන් විසින් කොල්ල කෑවා.දැන් ඒවා තියෙන්නේ ලන්ඩන් කව්තුකාගාරයේ.අන්න ඒවා ගෙනැවිත් හෝ එතැනට ගිහින් හෝ කියවලා බැලුවොත් සත්‍යය සොයා ගන්නට පිලිවන් වේවි සමහර විට.
කුමාර චාපා බණ්ඩාර මහත්තයා සමඟින් ඉන්දික තොටවත්ත මහත්තයා සංවාදයක් සංවිධානය කර ඉදිරිපත් කරන්න ස්තුතියි
අදහස් සහ දැනුවත් කිරීමට ස්තුතිය .
Indika, you got some talents, but don't argue for bulshits. Listen to what this doctor says and learn from it if necessary and change your path. Doctor, your arguments are clear and supper. 👍👍👍
ඇයි මැරෙන දින කියන්න බැරි.නමුත් ඉන්දික මහත්තය දක්ශයී.දොස්තර මහත්තයා විද්‍යානුකූලයි,ඉතා නිවැරැදියි.වැඩසටහන නියමයි👍 .
මට උද්දච්ච දොස්තරගෙන් අහන්න තියෙන්නේ මෙච්චරයි අපේ සූර්ය මණ්ඩලයේ මෙච්චර ග්‍රහ ලෝක තියනවා මෙන්න මේ ආකාරයෙන් ගමන් කරනවා කියලා තාක්ෂණයක් නැතුව කියපු එකම මදිද වටිනාකමක් දෙන්න
Doctors LA uddachcha Na Oya dannawada me doctor arana minihek dakkamath aduma tharame pare Ballek dakka mokak Hari Dena kenek e wage minissu gana nodana boruwata karaganna epa
තාක්ෂණය නැති කාලේ තමයි විද්‍යාඥයන් ඕව කිව්වේ.
දියුණු දුරේක්ෂ නැති කාලයේ තමයි අයින්ස්ටයින් විද්‍යාඥ යා කලු කුහර ගැන කිව්වේ. අද ඒවා දුරේක්ෂ වලින් බලලා ඔප්පු කරගෙන තියෙනවා .ඕව කියන්නේ මිනිසුනේ පරිකල්පන දියුණු කරගෙන..අහවල් ජෝතිශය ක් නෑ
I respect to the doctor
V:vv
බාගෙට දැනගෙන මෝඩයෙක් වගේ කියවනවා මේ දොස්තර ඉස්සරලා ඒ විෂය අධ්‍යනය කරලා ඉන්න එතකොට තමන්ගේ තර්කය සාර්ථකයි නොදැන තමන් දන්නා දේ වලින් පමණක් තර්ක ගොඩ නැගීම මොඩකමක්
ඔය සියලු කරුනු වලට වඩා ඉහලින් තිබෙන යමක් තිබෙනව. තව තවත් කරුනු ක්‍රමවත්ව ඉදිපත් කරන්න. විවාදයේයේදී සමබරව කටයුතු කරන්න. මෙවැනි කරුනු මතු වෙන්න වෙන්න ඔය විද්‍යාවන් දෙකටම එහා හිතන අනෙක් කොට්ටාශය තර්කාන්විතව ජීවිතය දැක යපත්ව ගමන ගෙනියයි. බුදු දහම තව තවත් බැබලෙයි. ඔය සිද්දාන්ත දෙකම පව්..(ජෝතිශය සහ නූතන විද්‍යාව)
ඩොට්ට අහන දේවලට නෙමෙයි මේකා උත්තර දෙන්නේ
Very good doctor. Good job.
Dr.janaka....
ඔබ තේරුම් ගන්න ඕනා..
මේ රටේ ජඩ ජන මද්‍ය තියෙනකම්
ජෝතිසය අයින් වෙන්නෙ නැහ.
ඔබලා ඔය තර්ක කරන්නේ
පලය සමගයි.අයින් කල යුත්තේ
හේතුවයි.
ජනක ඔබ බුද්ධි මතෙක් නම්
කලයුත්තේ ඔයවගේ ගොන්
වැඩ නෙමෙයි...
Dr. Janaka wage ayawath me wage Gon ජෝතිශ්‍ය වේදය ayin karanna one
අන්තිමට කෙලවුනේ අක්කල බැදපු මල්ලිලට 😂😂😂
Ai e
45 පැන්නම තේරෙයි...🤔
තොටවත්ත,මහතාණනි ,ඔබත් අනෙත් මහතාත් යන දෙදෙනාටම ස්තුතියි.
ජනක හරියට හැදෑරීමක් නැතුව කතා කරන්නෙ.මේව ගැන කතා කරනවනම් හරියාකාරව අද්‍යනයක් කරන්න ඕනෙ
Apith ekangai
තිරිසන් සතෙක් උපන් වෙලාව දීලා පාරම්පරික ජ්‍යොතිර්වේදියෙකුගෙන් අහලා බලන්න ඒ උපන් කෙනාගේ විස්තර !
විද්‍යාලංකාර පිරිවෙනේ හිටියා එහෙම කියන්න පුළුවන් ජ්‍යොතිර්වේදියෙක්. විද්‍යාලංකාර පිරිවෙනේ නායක හිමියන් පිරිවෙනේ හිටිය බැල්ලියකගෙන් බිහි වූ පැටවුන්ගේ වෙලාව සටහන් කරගෙන ඒ වෙලාව දීලා ඇහුවාම ඔහු කියනවා මේ වෙලාව ට උපන්න නම් ඒ මිනිහෙක් නෙවෙයි තිරිසන් සතෙක් විය යුතු බව.
අනෙක උපදින වෙලාව අනුව කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා ජ්‍යොතිෂය අනුව කියන්න පුළුවන් .
This title "ජනක ජයසුරිය ඉදිරියේ තොටවත්ත අසරණවෙයි" is not valid - this is a balanced conversation
තොට වත්තගෙ දැනුම පට්ට. ඒත් මැරෙන්න බය මිනිස්සු දේවාල ගානෙයි. ඔය විකාර පස්සෙයි දුවනව.
ඩොක්ටර් හොද කෙනෙක් වගේ ඒත් එයා බටහිර විද්‍යාව හරියට දන්නෙත් නැහැ, ජොතිශය දන්නෙත් නැහැ. එයාගේ මතයක් ඉදිරිපත් කරනවා විතරයි.
ඔව් හරියට හරි 💯
Batahira vidyawa danne nthuwa doctor kenek wenna ba anunta kiyanne thamanta puluwanda
@@oshanijayasuriya3786 ow math owa gana igena gena tiyanwa. mama kiwwe eyage katha ahuwata passe mata hithuna de. api denna mekata randu wenna one na neda. :)
@@scandianz hmm🙂
thotawattaya sirawatama niyama porak !
ක්වන්ටම් වාදය, සාපේක්ශතා වාදය, පරිනාම වාදය. String වාදය,
ඒ ඔක්කොම වාද මිසක් ඔප්පු වෙච්ච දේවල් නෙමේ. වාදයක් විස්වාස කරන්න පුලුවන්. එහෙත් වාදයක් හරි කියල කියන්න අපිට බැහැ. වාදයන් වෙනස් වෙනවා කාලයත් එක්ක. උදාහරනයකට අද වෙනකොට මහා පිපිරුම් වාදය හෙල්ලිලා ගිහින් තියෙනවා. ජෝතිශ්‍ය හදලා තියෙන්නෙ පොලොව වටේ විශ්වය කැරකෙනවා කියන පදනමෙන් .එතකොට පොලොව විශ්වයේ මධ්‍ය නෙමේ කියලා ඔප්පු වෙච්ච දවසෙන් පස්සෙ ජෝතිශ්‍ය ඉවරයි. එතකොට ජෝතිශ්‍ය පටන් ගත්තෙ අරාබියෙන්.අරාබි ජාතිකයො කාන්තාරෙ යනකොට පාර හොයාගන්න තරු පාවිච්චි කලා. ඊටපස්සෙ එයාල කතා නිර්මානය කලා තාරකා රාශි මතකතියාගන්න ඕන නිසා. ඔරයන් ගෙ කතාව ගෝනුස්සගෙ කතාව වගේ කතා හැදුවා. එතනින් තමයි තාරකා විද්‍යාවයි ජෝතිස්‍යයයි දෙකම පටන් ගත්තෙ.
නැකත් බලන්නෙ කොන්ද පනනැතිඅය.තමන්ගැන විසංවාදයක් නැතිඅය.
DR Jayasooriya is very logical.. Indikika never answer anything directly. Just going around
Yes...
My thoughts exactly :D
Yup
yes of course
Yes 👍👍👍
මේ දොස්තර සංවාද කරන්නේ ජෝතිෂය එක්ක නෙවේ.. බොලද දැනුම්පද්දතියක් ඇති වෙන මොකද්ද විෂයක් එක්ක... මේක තේරෙන්නේ නැ මේ දොස්තරට.. අනේ මෙහෙම අයත් එක්ක මොන සංවාදද... එක්කෝ දොස්තර ජෝතිසය ඉගන ගන්න බැරිනම් ජෝතිසය මොකද්ද කියල හදුනා ගන්න ඕනි.. නැත්තම් ඉන්දික මේක තේරුම් ගන්න ඕනි.. කොහොම උනත් වැඩේ හොදය්.. හැබය් දොස්තර ඉදලම බොහෝදෙනෙක් අතරේ පචවෙනවා ...
Oyathama Ohoma massage dala pacha wenne
පෙරදිග දැනුම විද්‍යාත්මකව කපල කොටල බලන්න හදන එක වැරදි
මම ජෝතිශයට සම්පූර්ණම විරුද්ධයි ජෝතිෂ්‍ය කියන්නෙ තිරිසන් විද්‍යාව
Ane ban eka waradi athi ethe oya hama dema kere issar minusu jothiwerdeyen patan ganee .jothir wedeye hoyanna giya nis thami widawa upadinne
Palapala do
වෛද්‍ය වරයාගේ කාලය නිකරුණේ මන්ද අහන ප්‍රශ්න යට නොව ඉන්දික පිලිතුරු දෙන්නේ.
මටනං පේන්නේ ඒකෙ අනිත් පැත්ත ඉන්දික තොටවත්ත මහත්මයා කියන දේ අර ඩොක්ටර් තේරුම් ගන්න බැරි නිසා විස්තර කිරීමේ අපහසුතාවයකින් එයා ඉන්නවා කියලා.
@@hpp6673 oya mewa kiyanna kalin apahu sarayak balanna 😂
ජනක මහත්තයා ඔබ විද්‍යවක් දන්නවනන් අපි තර්ගයක් කරමු ගොනෙක් වෙන්ඩ එපා ඔබ ගොඩක් බොලදයි ඔබ ලෝකේගැන ඉගෙන ගන්න