Nopenena Lokaya 19 08 2013 3 Low

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 360

  • @amalkifernando4013
    @amalkifernando4013 2 ปีที่แล้ว +78

    සෙව්වන්දිගේ සීන් එකෙන් පස්සෙ මේක බලන උන් කෝ?

  • @thusharapk6010
    @thusharapk6010 2 ปีที่แล้ว +1

    Eththatama doctor thamai maru wedda,doctor obathumata mara denumak thiyenne,qhana shakthiyak obata thiyenawa,oba thumata budusaranai

  • @beautifulsrilanka6505
    @beautifulsrilanka6505 2 ปีที่แล้ว +21

    හාමුදුරුවෝ දරන්නේ උන්වහන්සේගේ මතය මිසක් බුද්ධ දේශනාව නෙමේ 🙏🏻🙏🏻🙏🏻

    • @hashendilan3746
      @hashendilan3746 2 ปีที่แล้ว +2

      ඔයා බුද්ධ දේශනාව කියන්නෙ ඔයාට මෙච්චර කල් සමාජෙන් ඇහුන එකටනෙ

    • @beautifulsrilanka6505
      @beautifulsrilanka6505 2 ปีที่แล้ว +3

      @@hashendilan3746 ඔයා මාව දැකලාවත් තියෙනවද?? දීඝ නිකාය මජ්ජිම නිකාය හොදට පරිශීලනය කරන්න සහෝදරයා. නිකන් නෙමේ ශ්‍රද්ධාවකින් යුතුව. මේ අය බොරුකාරයෝද ඇත්ත කියනවද කියලා නම් මං දන්නේ නෑ. ඒත් විවිධ ශාස්ත්‍ර තිබිලා තියෙනවා.

    • @hashendilan3746
      @hashendilan3746 2 ปีที่แล้ว

      @@beautifulsrilanka6505 ඔය ග්‍රන්ථ කොයි කාලෙ ලියවුන දේවල් ද? බුදු හාමුදුරුවො ජීවත් උනේ මොන කාලෙද? ඔව් ශාස්ත්‍ර සෑහෙන්න ගොඩාක් තියනව...ඒක දැනගන්න කියවන්න ඕනෙම නෑ

    • @beautifulsrilanka6505
      @beautifulsrilanka6505 2 ปีที่แล้ว +1

      @@Crazy__pets apita aththada boruda kiyala piliganna tharam pragnyawak nhane. Tripitakayath dn borui kiyanne pansil pada pahawath rakinne nathi minissu. Ithin thawa mona kathada

    • @rohanprasanna8812
      @rohanprasanna8812 2 ปีที่แล้ว +2

      @@beautifulsrilanka6505දීඝ නිකායේ කොතනද තියන්නේ ඔයා කියන ඒවා මටනම් අහුවෙලා නෑ මමත් ත්‍රිපිටකය කියවන කෙනෙක්

  • @sandarudissanayaka5243
    @sandarudissanayaka5243 4 ปีที่แล้ว +40

    ග්‍රහලෝක කාරයො ගොඩ යන්නෙ ඇයි කියලා බහුතර කමෙන්ට් වලින් බලාගන්ඩ පුලුවන්....😂😂😂

  • @isururanjith9291
    @isururanjith9291 4 ปีที่แล้ว +51

    මොන විදියට නෑ කියල ඔප්පු කරල පෙන්නුවත් මිථ්‍යාව පසුපස යන මිනිස්සු ඉන්නවමයි...

    • @isurufernandz4853
      @isurufernandz4853 4 ปีที่แล้ว +8

      isuru ranjith92 ඔව් අර දේශිය වෛද්‍ය රෙදි ඇදගෙන බටහිරට කඩේ යන මෝඩ කුලපතියා වගේ.....

    • @mudaligemudali2944
      @mudaligemudali2944 4 ปีที่แล้ว +6

      ගුප්ත විද්‍යවක් මිස ගුප්ත මිත්‍යවක් නොවෙි. නමුත් අද වැඩියෙන් සිටින්නේ මුදල දෙස බලාගෙන බාගෙට ඉගනගත් බොරුකාරයන්ය.

    • @malindawelikumbura7616
      @malindawelikumbura7616 4 ปีที่แล้ว +2

      ඒක ඇත්ත බං

    • @Lasa28
      @Lasa28 3 ปีที่แล้ว

      අත එවන්න බලල කියන්නම් ඔයාගෙ

    • @isururanjith9291
      @isururanjith9291 3 ปีที่แล้ว

      @@Lasa28 කොහොමද එවන්න ඕනි...? මගේ විස්තර ඔක්කොම කියනවද?

  • @grationfernando6692
    @grationfernando6692 2 ปีที่แล้ว +12

    ඇත්තටම මේවා දැක්කම උගත් කියන පිරිස ගැන කණගාටු හිතෙනවා. මේ අය දන්නෙ භෞතික ලෝකය පමණයි. අපේ පංචේන්ද්‍රියට හසුවෙන දේ පමණයි. අන්වික්ෂය සොයාගන්න පෙර මේ අය හිටියනං කියයි බැක්ටීරියා කියන්නෙ බොරු කියලා. උඩින් යන්න පුළුවන් කිව්වම ඒවා විකාර කියයි. අප ඉන්ද්‍රියන්ට ග්‍රහණය නොවන දේ විද්‍යාවේ දියුණුවත් සමග ග්‍රහණය වෙනවා. ඉවසන්න. තවම විද්‍යාව දියුණු වෙන අවධිය තියෙන්නෙ. ඉදිරියට ඔබලා නොදන්න බොහෝ දේ දැනගනියි. දැනටම සියල්ල දත් සේ නොදොඩා ඉඳලා ඉවසා වදාරන්න මහතුනි

    • @richkandambi7429
      @richkandambi7429 ปีที่แล้ว

      නියම අදහස.. නොදන්න දේ ගැන මේ සාදුත් කියනව. ඒකත් හරි. බුදු දහමේ ඔයෙ පැත්ත කියන එක නෙමෙයි අරමුණ. සත්‍ය දැනගෙන අත්හැර නිවන් යන්න මග දේශනාකරන එකයි අරමුණ. හැබැයි දියුණුයි කියන බටහිර විද්‍යාවට පුලුවන් ද තමන්ගෙ ගෙදර පිහිටීම, මේ මේ ගස් මේ මේ තැන් වල තියෙනව කියන්න, තමන්ගෙ අතීතෙ මෙහෙමයි කියන්න. තව ටික දවසකින් මෙහෙම වෙනව කියන්න වගෙ පුලුවන්ද?
      අතේ රේකා බලල ඇගේ ලෙඩ ටික ගැන, කරන රැකියාව ගැන වගේ දේවල් කියන්න පුලුවන්ද?
      කොතනද බොරුව කොතනද ඇත්ත කියල තේරුම්ගන්න තරම් හිත දියුණු නෑ. ඒත් මිත්‍යා දෘෂ්ටික අය සත්‍යට බනිනව..

  • @udayamadushanka76
    @udayamadushanka76 2 ปีที่แล้ว +8

    15:00 කුලපති වෙද මහත්තයාගේ දේහ ලක්ශන බලකො හොර ගෙඩියා😃😃

  • @harshadissanayake9403
    @harshadissanayake9403 ปีที่แล้ว +1

    මේක බලන්න අහන්න දෙවරක් .තෙලඟුවාගෙ ගමට ගිහින් වැඩසටහන් කරල තියෙනවා. විද්‍යාකුලපති...ඒදෙන්න අඳුරනවා.ගනගෙඩියත් එහෙමමයි..මුන් එකතුවෙලා ..චැනල් කාරයා එක්ක අපිව චූන් කරනවා.. දේ ශිය ජ්‍යෝතිර් වේදියාට ගහනවා..කුල පතිටයි ගණගෙඩියටයි කියන්නෙ ..ගෙදරගිහින් අම්මට වාහෙ වෙයං කැරියෝ..වරෙව් මාත් එක්ක.විවාදෙට

    • @pasinduprabash9196
      @pasinduprabash9196 8 หลายเดือนก่อน

      ඒ කතාවෙනම් අත්ත🙏

    • @sheynzrajapakshe1275
      @sheynzrajapakshe1275 หลายเดือนก่อน

      Ane tho mona pakekda ban guuu tikak puchchan kapan keyboard ponnaya

    • @sheynzrajapakshe1275
      @sheynzrajapakshe1275 หลายเดือนก่อน

      To ekka wiwad toge amma ekkama karaganin ponnaya

  • @nikson4230
    @nikson4230 2 ปีที่แล้ว +12

    අපි දැකලා නෑ කියලා එහෙම දේවල් නෑම කියන්ඩත් බෑ. හැබැයි තියනවා කියන්නත් බෑ . මේ අනන්ත විශ්වයේ අපි නොදන්න කොච්චර දේවල් වෙනවා ඇතිද

  • @Jahbless87227
    @Jahbless87227 ปีที่แล้ว +9

    😂😂😂කුලයා පිලි ගන්නෙ ම නෑ.. නේ...

  • @DineshChamara-t9k
    @DineshChamara-t9k 4 ชั่วโมงที่ผ่านมา

    Me video eka jathika rupa wahinayata danta doctor kiwe guru warayak NAMI kiyala Dan kiyanne monawada me

  • @vihangac.i8252
    @vihangac.i8252 2 ปีที่แล้ว +11

    කුලපති මහත්තයට කට උත්තර නැති උනා කතා කරගන්නවත් බෑ😂😂

  • @clintonmarquez-xk5on
    @clintonmarquez-xk5on ปีที่แล้ว

    2013 මම මේක බැලුවා

  • @sameeralakmal7471
    @sameeralakmal7471 4 ปีที่แล้ว +51

    කුලපති හිරවුනා යකෝ පව් පව් පව් ඕක තමා කියන්නෙ කාටවත් ඕනාවට වඩ ගරහන්න එප

    • @bspowerengineering3728
      @bspowerengineering3728 4 ปีที่แล้ว +2

      yes yes

    • @sriyanimallika2924
      @sriyanimallika2924 4 ปีที่แล้ว +4

      ⁣ඇත්ත කිවිවා නමුත් එය පිලිගන්න කැමති නැහැ උගත් වුනත් කුහකකම පෙන්නුම් කලා

    • @hashendilan3746
      @hashendilan3746 2 ปีที่แล้ว +2

      😂😂💔💔තොපි වගේ හරක්...ඔය ටික ඔක්කොම මං අර මනුස්සයා කියන්න කලිනුත් දැනන් හිටියා😂

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 ปีที่แล้ว

      @@sriyanimallika2924 . uu lokkaa kiyalaa hithan inne

    • @grationfernando6692
      @grationfernando6692 2 ปีที่แล้ว

      මෙයාගෙ වාසගම මොකක්ද? විද්‍යාද, කුලපතිද?. එයා ලෙඩුන් බලන පිලිගත් ආරාධනයක් මුලු අන්තර් ජාලයෙන් නැහැ. මෙයාට වෛද්‍ය උපාධියක් නැතුව වෛද්‍ය කියනවා. සමහර විට psychologist කියන්නෙ වෛද්‍යවරු නොවේ.

  • @calvingregory9153
    @calvingregory9153 ปีที่แล้ว +1

    Me kulapathige vidyawen mona lededa nittawata sanipa karanna puluwan .jiwithakalema beheth bibi ennawa erenna koi ledtada nittawata hodawenawa kiyana sahathike denna puluwan .ehemanam eka thamay lokuma mithyawa

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +31

    අඩේ කුලපති මහත්තයා 😥💚 සාස්තර ය හරියටම කිව්වනේ 😶😶😶

  • @rajithachamika1258
    @rajithachamika1258 3 ปีที่แล้ว +7

    කුලපති මහත්තයා 15:25 දී කිව්වා "මම ගෝත්‍ර,තෙලඟු,වැදි ජනතාව ගැන හොයන්න ගත්තේ මීට අවුරැදු 15කට කලින්" කියලා. එහෙම හෙව්වනම් මේ හස්ත සාස්තරේ ඇහ ගැටෙන්න තිබ්බා. ඒත් 24:29 දී කියනවා "වැඩි වශයෙන් මම පරීක්ෂණ කරලා තියෙන්නේ දේව වරමෙන් සාස්තර කියන තැන්වල"
    කියලා.කතා දෙකක්ද මේක?🙄ලෝකයේ අනාවැකි කියන අය තාම නෑලූ. එහෙමනම් ලෝකප්‍රසිද්ධ "බාබා වැන්ගා"‍‍ ගේ සාර්ථක වෙච්ච අනාවැකි ගැන කුලපති මහත්තයා දන්නේ නැද්ද?.හැමදාම මිනිස්සුන්ව රවට්ටන අයගේ සැබෑ ප්‍රතිරෑපේ පෙන්නපු කුලපති මහත්තයට,එක පාරටම බැහැර කරන්න බැරි දෙයක් තිබුනම එයත් බොරැවක් වගේ පේන එකත් එ මහත්තයගේ පැත්තෙන් සාධාරණයි. නමුත් මේ සාස්තරේ ගැන මම දන්න දශමයඅනුව එක්ක මේක බොරැවක් කියන්නත් එකපාරටම අමාරැයි. හස්ත සාස්තරය,දේහ ලක්ෂණ විද්‍යාව ගත්තම ඒකේ ඉතිහාසය බුදු සමයටත් එහා යනවා නේද?🤓

    • @sameeramadhusanka5217
      @sameeramadhusanka5217 3 ปีที่แล้ว

      Budu dahamata wada paranai u paliyen eka hoda wen ne nee.

  • @الى-ج7ص
    @الى-ج7ص 2 ปีที่แล้ว +1

    Awasarai suwamini Karuna karala oba wahansege T P Ankaya labadena men karunawen illa sitimi TeRuWaN saranai

  • @Harshaniudeshika12
    @Harshaniudeshika12 ปีที่แล้ว

    විස ගලේ කතාව ඇත්ත අපෙ ගෙදරත් තියෙනවා කට්ටිය එනවා ව්සගලෙන් ප්‍රතිකාර කරගන්න

  • @YasanthaBandula
    @YasanthaBandula 3 ปีที่แล้ว +11

    හස්ත රේකා මම පිළිගන්නවා. එහෙම එකක් තියෙනවා. මම O/L කරද්දි සාස්තර කියන දෙමළ කොල්ලෙක් මගෙ අත බලලා results එක කිව්වා. මට එවෙලෙ හිනාත් ගියා . ඒත් ඇත්තටම ඒ කිව්ව විදියටම ඒ results එක ආවා. සාස්තරේ කිව්වෙ විභාගෙ කරන්න මාස 8කට කලින්.

    • @wasanthaluxman4626
      @wasanthaluxman4626 2 ปีที่แล้ว +8

      සම්භාවිතාව ගැන ඉගෙනගනින් ...මෝඩ හරකා!!!!

    • @thihansaawijesinghe4734
      @thihansaawijesinghe4734 2 ปีที่แล้ว +1

      Na 😲😲😲😲😲🤔🤔🤔🤔

    • @Hey_howmuchisthis
      @Hey_howmuchisthis 11 วันที่ผ่านมา

      Oyage oluwata e result eka yanawa.yati hithata giyama oya e wenuwwn wada karanwa.eeke tynne wishwase

  • @heshan2222
    @heshan2222 2 ปีที่แล้ว +3

    හොඳ වෙලාවට මවුකුස ඇතුලෙ ඉන්නකොට පොඩි උන් අත්මිටි කරන් ඉන්නෙ.නැත්නම් ඉතින් රේඛා සාස්තර කියලා හමාරයි🤭

    • @grationfernando6692
      @grationfernando6692 2 ปีที่แล้ว

      කකුලුත් මිටි කොරන්ද ඉන්නෙ? කකුල් වලට රේඛා කොහෙන්ද එන්නෙ මහත්තයෝ? මන්ද බුද්ධික ළමුන්ට (Downs syndrome) අත්ලෙ තනි රේඛාවක් හරහට තියෙන බව වෛද්‍යවරු කියනවා. ඒකොහොමද

    • @heshan2222
      @heshan2222 2 ปีที่แล้ว

      @@grationfernando6692කකුල මිටිකරන්න බෑනෙ මහත්තයෝ ඒත් යටිපතුල බලාගෙන පොඩ්ඩක් යටපැත්තට නවලා බලන්නකො මොකද වෙන්නෙ කියලා.
      down syndrome තත්වය දකින්න ලැබෙන ලමයින්ගෙ තනි palmar crease එකක් දකින්න පුලුවන් කියනවා වගේම ඒකෙ සම්බන්ධයක් නෑ කියලත් කියනවනෙ.අතේ රේඛා වලින් මිනිහෙක්ගෙ අනාගතේ කියන්න පුලුවන් උනානම් මේ ලෝකෙ මීට වඩා සෑහෙන වෙනස් වෙලා තියෙයි.

  • @kdnimna1554
    @kdnimna1554 2 ปีที่แล้ว +3

    kari ponna kulapathi ponnaya mokedda me ponna kariya

  • @rdxbpw5256
    @rdxbpw5256 2 ปีที่แล้ว

    How many programs this doctor been present still non of the powerful people couldn't threat his life

  • @manuraniyomal
    @manuraniyomal 2 ปีที่แล้ว +6

    විද්‍යාකුලපති මහත්තයානම් අද හිර වුනා කියලමයි හිතන්නේ

  • @janakawathugedara5979
    @janakawathugedara5979 2 ปีที่แล้ว +28

    කුලපති මහත්මයා තෙලිගු ජාතික මහත්මයව අපහසුතාවයට පත් නොකර ඔවුන්ගේ ජීවිකාව ගෙනි යන සාස්තරයට ගරු කරනවා..

  • @kumara9933
    @kumara9933 2 ปีที่แล้ว +1

    Me hora thakkadiyagen prawesamwanna.
    Oya hora kapuwan minissunge pocket ekata kelinawa.
    Me hora thakkadiyan wahama ratenma elawa damiya uthui.

  • @srinathnanayakkara2747
    @srinathnanayakkara2747 ปีที่แล้ว

    විද්‍යාකුලපති කියන්නේ ළිඳක් ඇතුලෙ සැමන් ටින් එකක් ඇතුලෙ ඉන්න ගෙඹි තඩියෙක්......මිනිහ හිතනව ටින් එක ඇතුලෙ තමයි ජීවිතේ පරම සැප තියෙන්නෙ කියලා....මිනිහව ටින් එකෙන් එලියට ඇදලා දාන්න පුළුවන් කෙනෙක් හම්බවුණා දවසට තමයි මිනිහා ලෝකය දකින්නේ.........හැබැයි ඉතින් ඔය ලඟ ඉන්න මනුස්සයා මිනිහට නිච කුලේ ගුරුකමක් කළොත් හොඳ කරගන්න පස්සපැතතෙ ඇගිල්ල ගහගන්න තමයි වෙන්නේ😂😂😂😂😂

  • @na-ui3ny
    @na-ui3ny ปีที่แล้ว

    Dostharaya kora una bn. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😄😄😄😄😄😄😄😄😄😄😄😄😄🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂

  • @chaturasadaruwan5213
    @chaturasadaruwan5213 2 ปีที่แล้ว +2

    Oya kulapathi thumaaa... patta horek😂😂😂kalakanni ballek

  • @srilankanlions9942
    @srilankanlions9942 4 ปีที่แล้ว +3

    Loweth hiru,derana ratata kela unath malliwa එළියට ganna daganana set ekane

  • @nowordstosay5114
    @nowordstosay5114 2 ปีที่แล้ว +6

    කුලපතියා හිර උනා 😂😂

  • @lakshmanpriyantha1402
    @lakshmanpriyantha1402 4 ปีที่แล้ว +1

    Oya manussaya monade kivath ape buddhagama deviyan saththara ava api visvasa karanava karanava oya vidya kula pathi kiyana horu apita apa.

  • @madarasewwandi2492
    @madarasewwandi2492 2 ปีที่แล้ว +2

    Meka ....oka...meka...oka 😁...

  • @tikiribanda3072
    @tikiribanda3072 ปีที่แล้ว

    නෝට්ටුවේ අංකෙ දන්නවනම් හැමෝම ස්වීප් අරගයිනෙ සාත්තර කියන්නැතුව

  • @kawishkaweerasinhe682
    @kawishkaweerasinhe682 4 ปีที่แล้ว +1

    Hamuduruwot ithihasaya ape dewal hanganawa

  • @mudaligemudali2944
    @mudaligemudali2944 4 ปีที่แล้ว +17

    කුලපති මහත්තයා අතේ මාට්ටු.😄😄😄😄😄😄😄😄😄😄

  • @lakshmanpriyantha1402
    @lakshmanpriyantha1402 4 ปีที่แล้ว +3

    Oya kula pathi danne vaidya karame vitharai ath a devath hariyata dan naha. Ape deval valata agili gahanna outa aithiyak naha. Me vage kula pathila ai ethakota beheth dila vadi salli ganne a beheth tikama vena kenekta pennala gaththoth ai a gana venas venne. Beheth denna unath devi varu ennava me vage boru karayo mun sinhalayo. Neme. Mu ai gennanne. Oya madiriyata. Oya nalikavama jara venava vis vasa karana nalikava apen ath vei ohoma unoth. Me vage aya gennana apa plz

  • @dimuthushanika5814
    @dimuthushanika5814 2 ปีที่แล้ว +5

    කුලපති යනු කටින් ගහන මාතෘකාවට අදාලව කතාකරන මනුස්සයෙක් නෙවෙයි

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 2 ปีที่แล้ว +1

      කුලපතියා පණ්ඩිතයා ඌ ගේ මඟුල් වෛද්‍ය ව ට කලින් ගුප්ත විද්‍යාව ආවේ

    • @grationfernando6692
      @grationfernando6692 2 ปีที่แล้ว

      ම්බෛ කුලපතිට ලඟදීම බෙහෙත් දෙන්න වෙනවා කාටහරි

  • @black_arrow69
    @black_arrow69 2 ปีที่แล้ว +1

    eeka eddi okkoma hoyala balala enna aththe doctor gana

  • @adoobyabokhalad2448
    @adoobyabokhalad2448 ปีที่แล้ว

    Aththatama aya hoda kenek monawa kiwath eya monawa kiuwata saddeyak ne eka hoda gathi gunayak

  • @sandaruwankodithuwakku2743
    @sandaruwankodithuwakku2743 2 ปีที่แล้ว +2

    11:00

  • @Dan-kz7by
    @Dan-kz7by ปีที่แล้ว

    ලංකාවේ මිත්‍යාව පැතිරවීම කූර දේශපාලකයන් හා ජඩමාධ්‍ය අතර ඇති කරගත් ව්‍යාපාරයක් අවුරුදු තිස් අවුරුදු ගාණක් තිස්සේ
    ෝඩ මිනිස්සු ධම්මික පැණිය පස්සේ දුවන විදිය අපි දුටුවා ධම්මික පැණිය හදපු මිනිහා මේසන් බාසුන්නැහේ කෙනෙක් ඒ මිනිහට රට තියා මුළු ලෝකය ගැනවත් කිසිම අවබෝධයක් නැහැ හැබැයි දේශපාලකයෙක් මැදිහත් වෙලා ඒ වගේ අය ප්‍රවර්ධනය කරනකොට මුළු සමාජයම නොමඟ යනවා එවැනි නොමඟ යෑම නිසා ඇති වුණ ප්‍රතිවිපාක තමයි අද මුළු සමාජයම විඳවන්නේ කියන්නේ පිට රටවලින් ණය ගත්තා නූගත් පාහර රාජපක්ෂවරුන් රටේ මිනිසුන් ගොන් කෙල්ලංගෙ ඡන්දය ඩැහැගත්තා වැජඹුණ ලංකාවේ මිනිසා පහළටම ගියා ඉතින් මේක ආ මේක සංස්කෘතිය කියලා කරගෙන යන මහා ජඩ වැඩක් ලංකාවේ කිසිම කෙනෙක් මේ වගේ මායාවන් පස්සේ යා යුතු නැහැ අන්තිමට පිළිකාවක් හැදුණොත් හරි මානසික ලෙඩක් හැදුන කෙනා සුව වෙන්නේ මං කියන්නේ බහුතරයක් සුව වෙයි හිර විද්‍යාවෙන් දෙන ප්‍රති
    කෑලි උදව් කරනවා ඔය රටේ ඔක්කොම බදාගෙන ඉන්න මායාවක් පස්සේ දුවන පාහර බල්ලො ටික ලංකාවෙන් ඉවත් උන දවසට තමයි ලංකාවට සුගතියක් වෙන්නේ

  • @pwprabath8190
    @pwprabath8190 ปีที่แล้ว +1

    PAKE SASTHARAYAK MU KIWWE
    ANE PAKO
    OANA HARAKEKTA MU KIWWA TIKA
    KIYANNA PULUWAN
    KERIYATA HARIYATA KATHAKARANNATH BEHE PAKAYATA
    BETTA HIRAWELA WAGE
    ANE PAKO MEWAGE KABBO GENWANNE NETHIWA HARI EAKEK
    GENWAPAN
    MEWAGE GON WEDASATAHAN
    BALANAWATA WADA
    HODAI PAKO
    GEDARA THOGE AMMATA HIKUWANAM
    HUKANAKOTA KIMBE SEPAHARI LEBENAWA.😄😄😄💯🐂🐂🐂🐂

  • @wanshanathadissanayaka5345
    @wanshanathadissanayaka5345 4 ปีที่แล้ว +3

    eththa dena ganna hamuduruwo inna eka lokudeyak neththan methana pisso pissu natanawa

  • @srilanka2596
    @srilanka2596 3 ปีที่แล้ว +1

    Nari ateth aran avith.sathekmarala kohomada balayak.opadùpa soyana mooda yakku passa wanana hati balath sasthRa kiyanawa.

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 4 ปีที่แล้ว +3

    දැන් ITN එකෙත් යන්නේ මේ සෙට් එකම ඉන්නවා

  • @hashendilan3746
    @hashendilan3746 2 ปีที่แล้ว +4

    අම්මෝ ඉතිං ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වෙ පේනව කමෙන්ට් වලින් 😂💔...

  • @srilankafishingmix1643
    @srilankafishingmix1643 4 ปีที่แล้ว +3

    Comment karapu ungen bagayakatah wada moda harak tikak

  • @kasunkaushaka4822
    @kasunkaushaka4822 ปีที่แล้ว +1

    කුලපතී කියන බල්ලට හරියට කියලත් දන්නවා හරියට කිව්වා කියලා ඒත් උගේ මහන්‍තත්වේ නිසා සක්කිලියා පිලිගන්න කැමතී නෑ

  • @Lasa28
    @Lasa28 3 ปีที่แล้ว +6

    මොලයෙ ලගම මෙහෙකරැවා කව්ද...?

  • @rasangiwasana9173
    @rasangiwasana9173 ปีที่แล้ว

    Buduntath abiyoga kala haki Siyalla dath weshwa kosha set akak....,,,...

  • @samandissanayaka2767
    @samandissanayaka2767 2 ปีที่แล้ว +2

    11.11

  • @thusaraprabhashwara7660
    @thusaraprabhashwara7660 2 ปีที่แล้ว +1

    Wickramarachchi weda mahattaya kiyana kenath gennanna

  • @thechange7240
    @thechange7240 2 ปีที่แล้ว +1

    නරි අග කියන්නේ ඇත්තක්, නරි වගේ සතුන්ගේ ලෝම එකට කැටි වෙලා කෙරටිනීභූත වෙලා ඇදෙන දැඩි ප්‍රෝටීන් ගැටිති හටගැනීමක් වෙනවා කලාතුරකින්, ඒකට තමා ඔය නරි අග කියන්නේ.

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว

    Kulapathige..ha.ApeHamuduruwanwahasege.Manasadiyununaha...Namuth.Manasadiynukala.Ayata...Nopenenalokayapenawa....Me.dedenama.Ape.Budupiyannwahansege.....Darmayawenasakaranawa....AsurayoSitinawa...

  • @akilasandaruwan7889
    @akilasandaruwan7889 ปีที่แล้ว

    Mea dostara mahatmaya mantara sattarea heallu karanawa monawa deanaganada dan ne anea manda

  • @lakshmanpriyantha1402
    @lakshmanpriyantha1402 4 ปีที่แล้ว +1

    Ape aagamatavath me vage jara minissu gava gannavath hoda naha annath apa.

  • @senarathnadammika2536
    @senarathnadammika2536 ปีที่แล้ว

    Mewage program walata kahakadayo gennanna EPA

  • @sumedagamage2748
    @sumedagamage2748 4 ปีที่แล้ว +20

    කුලපති හැම එකම නෑ කියා හිතාගෙන ඉන්නවා.පොර කියන එක විතරයි හරි.

    • @boofm329
      @boofm329 2 ปีที่แล้ว +1

      na tama , ublaa wage gonnunta hodai sasthara

    • @sameeranuwan848
      @sameeranuwan848 2 ปีที่แล้ว +1

      Gon modaya

  • @roshanmadusanka4886
    @roshanmadusanka4886 ปีที่แล้ว

    kulapathi oya kora neda mahaththayo me dewal walata nigraha karanna epa maddaya issarata avilla oya batahira viddyawa enna kalani ape muthum miththan minssuta wedakam karapu vidiha deviyange pihita ewa thiyanawa ugath kiyala hithana oyala aththatama ugath da kiyala hithenawa mewata 😢😢

  • @techcare2834
    @techcare2834 ปีที่แล้ว

    බෞද්ධ සාහිත්‍ය තුලින් ඔප්පු වෙනවා ලක්ෂණ සාස්තරය බුද්ධ කාලයටත් පෙර ඉදන් පැවතිච්ච සාස්තරයක් බව.

  • @chamitharangajith8789
    @chamitharangajith8789 4 ปีที่แล้ว +27

    14.19 බලන්න වචනත් හිරවුනා විද්‍යාකුලපති මහතාගේ

    • @th3darkestlight605
      @th3darkestlight605 4 ปีที่แล้ว +2

      ඌ පිළිගන්ඩ කැමති නෑ බං...

    • @hashendilan3746
      @hashendilan3746 2 ปีที่แล้ว +3

      ඔය ටික මාත් කියනව යකෝ😂💔

  • @rundulentertainment6507
    @rundulentertainment6507 ปีที่แล้ว

    Meya kisi deyak piliganna baitika wadiyo ohoma tamai

  • @vinividakandy5080
    @vinividakandy5080 4 ปีที่แล้ว +3

    Vidya kulapathi mahathyage oya tika oni tika onima kenekta kiyanna puluwanne

  • @dinumkanuwa3714
    @dinumkanuwa3714 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🖖👌

  • @Lasa28
    @Lasa28 3 ปีที่แล้ว +5

    මු හත්වලාමෙ ගුරැවරයෙක් විදියටත් ඉදල තියෙනව ඇද්ද බොට ඔක්කොම දන්නවයි කියල නෙ හිතන් වුන්නෙ අද කෙලවුනා කුලපතියට..මෙ අතෙ හැටියට කුලපතියට ගැනුත් ඉන්නව බර ගනක් මන් දැක්ක විදියට

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 2 ปีที่แล้ว

      අනේ යකෝ හොද දැනුමක් තියන මනුස්සෙයෙකු ට රස්සාවල් දෙකක් තියනවා කියන්න බැරි ද

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 2 ปีที่แล้ว

      අපේ මාමා සස්තරයක් බලලා අවුරැදු 2ක් ගියා උගුරෙ කැන්සර් එකක් අවා හැබැයි බලපු එකෙක් වත් කිවුවෙ නැ ලෙඩක් එනවා කියලා

    • @Lasa28
      @Lasa28 2 ปีที่แล้ว

      කැන්සර් එකක් බලාගන්න පුලුවන් අතෙ පැහැය වෙනස් වෙනව දිවෙ පැහැය වෙනස් වෙනව අල්ලෙ මන්ඩල වල කලු පාටට ලප මතු වෙනව හරි කෙනෙක්ට කියල බැලෙව්වනම් හරි එ වෙලාවෙම ..මන් නම් බලන්නෙ එක අතකට 20000 යි ඔන්නන් බලන්නම් ඔයාගෙ

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 2 ปีที่แล้ว

      කහ වෙන්නම ඔනේද කියන්න...ඩොක්ටර් ට පෙන්නුවත් කියයි නේ

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 2 ปีที่แล้ว

      මන් කියන්නේ අත බලලා තමයි අපිට කිව්වේ එත් කැන්සර් එකක් එනවා කියලා කියන්න එකෙක්ට බෑ

  • @wenushikasturi877
    @wenushikasturi877 วันที่ผ่านมา

    මමත් ඔව විස්වාස කරන්නෙ නෑ, නමුත් සෝමාවති විහාරයෙදි , ඔය සාස්තර කියන කෙනෙක් මට කිව සාස්තරයා 90% හරියටම කිවා ,මම කිසිම දෙයක් නොකියා මා ගෑන කීව,

  • @bandarathilak544
    @bandarathilak544 ปีที่แล้ว

    හස්ත රේඛාවලින් පෙර භවය පිළිබඳ තොරතුරුද කියහැකියි රේඛා, මණ්ඩල, රාශි.මේ සියලුම දේ උපයෝගී කරගෙන හස්තරේඛා ශාස්ත්‍රය තුලින් ජීවන තොරතුරු පැවසීය හැක

  • @harshahdg
    @harshahdg 4 ปีที่แล้ว +2

    me widhya kulapathiya maha amu patta horek saha kapatiyek ..ara ahiguntaka manussaya langa thiyana awyaja kama awanka kamawath me ponna wesige putha langa ne.. uth karanne minissu anda anda salli hamba karana eka hora kapuwo wage...

  • @danukaasanka2498
    @danukaasanka2498 4 ปีที่แล้ว +1

    Vida kulapati mahattayo ara koti ganaka teggat aran avit mawat otenta genna ganna kata mata wedak ne kaiya gehillen wedakut ne mokada mi haraketta kiya denna beni.miharatta karala tamai pennanna oni a nisa oyage teggai koti ganai aran mawa hamba wenna.mahattayata balaganna oni de man karala dennam kelinma kiuwa onna.

  • @akilaavishka7279
    @akilaavishka7279 4 ปีที่แล้ว +8

    ඔය එන එවුන් ඇත්ත පිලිගන්න කැමතියි නැහැ.දොස්තර ඇත්ත බොරුවම කරන්නයි හදන්නේ.

  • @th3darkestlight605
    @th3darkestlight605 4 ปีที่แล้ว +5

    32:14 නරින්ට අං එනවද?

  • @heshanirathnayake7209
    @heshanirathnayake7209 2 ปีที่แล้ว +2

    මේ ඔක්කොම බොරු දේවල් මමත් ගොඩක් අයට අහු උන මගෙන් සල්ලි ගත්තා ඒත් වැඩක් කරලා දුන්නෙ නෑ කවුරුත් මගෙ අසරණ කමින් ප්‍රයෝජන ගත්තා විතරයි ඒත් මන් අදුරන අක්ක කෙනෙක්ට විස්තරේ කිව්වම ඒ අක්ක මට නිල්මිණි ගුරු මෑණියන් ගැන කිව්ව මන් අන්තිම පාර තමා කියලා හිතාගෙන ගියේ මගෙන් එහෙම ලොකු මුදලක් අය කරෙත් නෑ ඒත් මගේ පවුල පරිස්සම් කරේ මෙතුමිය විතරයි ඔයාලත් ඔය බොරු දේවල් වලට අහු වෙන්නෙ නැතුව මේ ගුරු මෑණියන් ලගට යන්න මෙතුමියගේ නොම්බරේ ඔනනම් මට කියන්න

  • @sinhatv3100
    @sinhatv3100 ปีที่แล้ว

    kulapathi kiaynne doctor nemei. eya aurveda ekath paramparika ekay mano viddya kallka harata liyapadinchi yak aran tiyanawa.

  • @Jahbless87227
    @Jahbless87227 ปีที่แล้ว

    හාමුදුරුවෝ කුලපති මහත්තයා ගෙ දේවල් වහන්න ගිහින් අරලා දුන්නා වගේ

  • @sampaththushara6827
    @sampaththushara6827 2 ปีที่แล้ว

    ඒ කාලේ මන් බැලුවා .

  • @adoobyabokhalad2448
    @adoobyabokhalad2448 ปีที่แล้ว

    Oya hamuduruwo lagawath ne e wenasa

  • @arachchi9674
    @arachchi9674 3 ปีที่แล้ว +7

    ලංකාව ගැන කලකිරෙනවා මේ ගොන් Comments දැක්කාම ...නෙදකින් ගොන් හැත්ත

  • @jackbro7232
    @jackbro7232 2 ปีที่แล้ว +2

    උපකුලපතිවරයා අනාවැකිය නොපිලිගන්න තරම් කුහකයෙක්

  • @niroshamuthu1313
    @niroshamuthu1313 4 ปีที่แล้ว +1

    Kalanick fagen mathu genawe nagano ewa aththada ai hiru hora gal ahidinne

  • @aarathnayaka214
    @aarathnayaka214 ปีที่แล้ว

    හරි නම් හරි කියපන්කො උබ නිකම් .ඇමැරිකන් ජනාධිපති .නැමෙයිනෙ හැමොම දැනගන්න

  • @oneworld469
    @oneworld469 6 ปีที่แล้ว +2

    Number akkak dandda

  • @lakshmanpriyantha1402
    @lakshmanpriyantha1402 4 ปีที่แล้ว +3

    Oya dostharala ennava hoda danumak thiyena devivaru vage oya dosthara horabminada danne ai manussaya beheth karanna minissu aaraksha karanna enna aya ai me ova passe yanne than hava akai than nahava nisa hamadema agili gahanava oya thamai horu oya horunta nikanbedala hambenne. Anith dosthara mahath varu thamange daru mallo birida geval vala balanna yanna velavak naha ayala devathven a deval karanne. Me dosthara kiyana hora minissunta sevaya karanna neme avith enne. Minissunge jivitha valata agili gahanna ayalage agam valata agili gahanna ape param paeika deval valata agili gahanna annabam apa mahaththayo. A ape deval a ape uruma aka nisa ubala vage horu anna apa agili gahanna. Man avankavama kiyanne oya vage horu oya madiriyata genna apa. Plz apa. Genna oya manussaya ahenam agamak dahamak adahan nathi manussayekne oya manussaya.

  • @manusathmaga1552
    @manusathmaga1552 ปีที่แล้ว

    තව ගොඩක් කල් මිත්‍යාදෘෂ්ඨිය රජ කරන්න පුළුවන් කමන්ට්වලින් තේරෙන විදිහට නම්.

  • @nishanmadusha186
    @nishanmadusha186 ปีที่แล้ว

    Atta kiwat pilli ganna meyala

  • @thevinox60
    @thevinox60 4 ปีที่แล้ว +12

    14.58 කුලපතිට රෙවුනා සාස්තරේට 😂

    • @hashendilan3746
      @hashendilan3746 2 ปีที่แล้ว +4

      ඌ ඒ කාලෙ ගුරුවරයෙක් කියලා ඉස්සර ඌ පත්තරේට ලියපු ලිපි කියවපු ඕන පකෙක් දන්නව😂💔

    • @Navoda_Gunawardhana
      @Navoda_Gunawardhana 2 ปีที่แล้ว +2

      උබට සෙව්වන්දි මෑණියන් ගෙ පිහිටයි🤣🤣🤣

  • @yukigaming2713
    @yukigaming2713 ปีที่แล้ว +1

    අඩේ මේක කරන නිවේදකයා නේද call අරන් ආතල් දෙන අත්තනායක😂😂

  • @bandusamarasinghe7892
    @bandusamarasinghe7892 4 ปีที่แล้ว +21

    ඔය හැම තාක්ෂණය උක් ගැනම බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා තියෙනවා නේද හාමුදුරුවෝ අනේ

  • @kasunramesh9426
    @kasunramesh9426 2 ปีที่แล้ว +1

    👍

  • @supercelllover2917
    @supercelllover2917 2 ปีที่แล้ว +4

    මෙක ගොඩක් පරන විඩියො එකක් නමුත් කමෙන්ට් ගොඩක් අලුත් නිසා මමත් එකක් දාන්නම් සාස්තරෙ හරි ගියා නමුත් එක පිලිගන්න කුලපති සර් පිලිගන්න කැමති නැ නමුත් සාස්තරෙ කියන මහත්තයා හොදටම කියනවා මෙක ගුප්ත බලයක් බාවිතා කරන දෙයක් නොවෙ කියලා මට හිතෙන්නෙ අපි ඉපදෙනකොටම අත මිටමොලොගන එන්නෙ එ රෙකා බලලා එගොල්ලො කියන සාස්තරෙ හරියන්න පුලුවන්

  • @j.a.niroshangunathilaka4830
    @j.a.niroshangunathilaka4830 2 วันที่ผ่านมา

    කුලපති ඉවරයි නේ ඉතින්

  • @STAR_SL_RADIO
    @STAR_SL_RADIO 4 ปีที่แล้ว +3

    දැකපු දේ පිළිගනිල්ලා.

    • @Navoda_Gunawardhana
      @Navoda_Gunawardhana 2 ปีที่แล้ว

      ඔයාට සෙව්වන්දි මෑණියන්ගේ පිහිටයි 🤣🤣🤣

  • @sureshsuresh-jm9qo
    @sureshsuresh-jm9qo 4 ปีที่แล้ว +1

    Kulapatiya khoma giyath atetiyana eka tamai kiyanne

  • @gayanwasantha7394
    @gayanwasantha7394 3 ปีที่แล้ว +1

    Saasthareta attak kiyalath piligannathi modayek.

  • @ishantharaka5080
    @ishantharaka5080 2 ปีที่แล้ว +1

    Kohomath manthara kiyana de ada piliganne ..namuth mama eka pili ganne ..ada jiwath wena minissu budu dahama saha pirith pili ganneth ne eka ada jiwath wena godak minisage notherumai eka therum yanne e pudgalaya asaranawi yana witai..manthara saha budda manthara ada mama pili ganne ekai .

  • @janithfernando2323
    @janithfernando2323 2 ปีที่แล้ว +1

    Kulege sasthare

  • @asi4444
    @asi4444 ปีที่แล้ว

    ITN hora hamuduruvo innavana apoooo hiru tv ivrie pissunaa

  • @kay0946
    @kay0946 4 ปีที่แล้ว +4

    33:48 niyama point eka.

  • @හරිතප්රද
    @හරිතප්රද 4 ปีที่แล้ว +11

    කුලපතිලා හැමතැනම

  • @Tiktok-nh5mb
    @Tiktok-nh5mb 4 ปีที่แล้ว +4

    කුලපති මහත්තය පෙනෙන දේ පමණක් පිළිගන්න කෙනෙක්.
    නමුත් එකක්. සිත දියුණු කළ එවන් මිනිසුන් හුදෙකලාවෙ පාඩුවෙ වෙසෙනවා මිසක ඔබේ කාඩ් කූට්ටම තෝරන්න හෝ ඔබේ පෙට්ටිවල තිබෙන දේවල් කියන්න වැඩසටහන් වලට එන්නෙ නෑ.
    අපට නොතේරෙන සියල්ල අසත්‍ය නෙමෙයි ..

    • @tharangautb
      @tharangautb 4 ปีที่แล้ว +2

      උබල වගේ ගොබ්බයොන්ටම හොදයි මේ වගේ මානසික ලෙඩ්ඩු.

    • @Tiktok-nh5mb
      @Tiktok-nh5mb 4 ปีที่แล้ว +2

      @@tharangautb මම මේ ගුරුකම් බළිතොවිල් කරන කෙනා හරි කිව්ව නෙමෙයි නමුත් අපට නොපෙනෙන ලෝකයකුත් තිබෙනවා. නොපෙනෙන පලියට ඒව බොරු කියන්න අපට බෑ

    • @lakshithaprasad7802
      @lakshithaprasad7802 4 ปีที่แล้ว

      ehema thami bro reality eke jjwath wenna one ❤️

    • @malindawelikumbura7616
      @malindawelikumbura7616 4 ปีที่แล้ว

      මෙන්න හරකෙක්

    • @malindawelikumbura7616
      @malindawelikumbura7616 4 ปีที่แล้ว

      උඹ කියන විදියට සිත දියුණු කරපු එවුන් පාඩුවේ ඉන්නකම් මෙවා බොරු නොකියා ඇත්ත කියන්නද 🖕