ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ලුණු ගෙඩියක් සුද්ද කරලා මාසයකට ලක්ෂ 15ක් හොයමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2022
  • කොරියාවේ මේ වගේ ජොබ් අපිට දැක බලාගන්න පුළුවන් .මම ඔයාලට ගෙනාවේ මම ගොඩක් ආසාවෙන් කරන්න හිටිපු වීඩියෝ එකක් ඒ තමා ලුණු ගෙඩියක් සුද්දකරලා මාසෙකට ලක්ශ පහළොවක් හම්බ කරන්න පුළුවන් කොරියාවෙ තියෙන හොදම ජොබ් එකක් .ඒ වගේම අපිට කැමති වෙලාවක coffee ☕️ restime එක ගන්නත් පුලුවන්.❤️
    #howtocutonionlikea
    #3waystochoponion
    #howtocutanoniondifferentways
    #onionfactory
    #oniongrowing
    #likeapro
    #thebestwaystopeel,cutonion
    #onioncuttingskill
    #purpleonion
    #적양파
    #양파
    #양파회사
    #howtosliceonion
    #onioncuttingmachine
    #superfastamzingonioncutting
    #onioncuttinghacks
    #easymethodtopeelonion
    #onions
    #koreanjob
    #koreaneasyjob
    #ලක්ෂගනන්ගන්නපුලුවන්කොරියන් රැකියා
    #කොරියන්සිහින
    #කොරියන්ජීවිත
    #한국인의삶
    #කොරියාවේපඩි
    #ලංකාවේකේල්ලෝකොරියාවේ
    #ගැහැණුළමයෙක්ටකොරියන්එන්නපුලුවන්ද
    කොරියාවේගැහැණුළමයි
    #koreancutegirl
    #koreansexygirl
    #koreanlife

ความคิดเห็น • 2.1K

  • @rohangunathilaka4144
    @rohangunathilaka4144 ปีที่แล้ว +19

    ඒ වගේම මේකට join වෙලා වෙඩ කරන්න අවස්තාවක් අරන් දුන්නනම් ඔයාට ගොඩක් පින් දරුවො......

  • @prmt6233
    @prmt6233 2 ปีที่แล้ว +75

    හරිම නිහතමානීව තමන්ගෙ රැකියාව පෙන්වන ඔයා වගේ අය අඩුයි සමහරු කියන්නෙ ගිය ගමන් ඔපිස් එකේ වැඩ කියලා

  • @sitaperera898
    @sitaperera898 ปีที่แล้ว +43

    ඔයා වගේ දරුවෙක් ලැබෙන මව වාසනාවන්තියකි.

  • @seethakumari1683
    @seethakumari1683 2 ปีที่แล้ว +122

    සමහරැ උන් ගෙවන සුපිරි ජිවත් විම තමයි පෙන්නන්නේ. ඔයා සුපිරිනංගි

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +3

      🥰🥰🥰

    • @Prasa356
      @Prasa356 2 ปีที่แล้ว

      Vecnsy nadd

    • @lalanthikumari8521
      @lalanthikumari8521 ปีที่แล้ว

      Kohomada mee job akata anne ane hama deyakma kiyala dennako

    • @dilakshiniperera3254
      @dilakshiniperera3254 ปีที่แล้ว

      @@skylife95 kohomd oy job akt apply kranne

    • @banti2912
      @banti2912 ปีที่แล้ว

      @@dilakshiniperera3254 korean exm eka krnn

  • @kantikanti7330
    @kantikanti7330 ปีที่แล้ว +4

    බුදුසරණයි පරිසමට වැඩකරගන ඉන්න අපිව දැනුවත් කරාට ඉස්තුතියි

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +96

    ඔයාගේ අවංක නිහතමානී කම
    ගැන හරිම ආඩම්බරයි.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +6

      ගොඩක් ස්තුතියි ඔයාට 💜

    • @wipulgunawardana4858
      @wipulgunawardana4858 2 ปีที่แล้ว +4

      @@skylife95 Kohomada Korea enne pls kiyanna.

    • @user-xr7xx5bg7r
      @user-xr7xx5bg7r 2 ปีที่แล้ว +1

      @@skylife95 loonu ekata wada sudda kala ne!😅👊

    • @amilapriyamantha1485
      @amilapriyamantha1485 ปีที่แล้ว +2

      ඔයත් ලස්සන දෙයක් කරන්නේ 👍👍👍👍

    • @harinidesilva8043
      @harinidesilva8043 ปีที่แล้ว +1

      Join wenna berida apita

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 ปีที่แล้ว +12

    කොන්දකෙලින්‍තියන ඇත්ත කියන සුපිරි කෙල්ලක් බුදුසරණයි ජෙසුපිහිටයි ජයවෙවා

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +8

    ඇත්ත ඇතිසැටියෙන් කීම ගොඩක් වටිනවා.සමහරු පට්ට කය්වාරු ගහන යුගයක.මේ වීඩියො එක ඉතා වැදගත්.ඔහොම මහන්සි වෙලා වැඩකරන අය අනිවාර්‍යෙන් ජීවිතය ජයගන්නවා.අවංකව ඇත්ත කීම ගැන ලොකු සතුටක් දැනෙනව.මොකද එහෙම අය ඉන්නෙ අතලොස්සක් නිසා.ඔහොම ගිහින් මතු යම් දිනක කොරියාවෙ ඔවැනි ආයතනයක් ඔබලටත් පටන් ගන්න ලැබේවි.මන්ද දහඩිය කැටවලින් තෙත්වූ මුදල් වල වට්නාකමට ලොකු බරක් තිබෙනවා.

    • @skylife95
      @skylife95  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ගොඩක් thanks ඔයාට 🥰

  • @prasannarupasinghe7
    @prasannarupasinghe7 ปีที่แล้ว +12

    ජයෙන් ජයම වේවා නoගී ඔයාට .පරිස්සමට වැඩ කරගෙන ,සල්ලි ඉතුරු කරගෙන ලoකාවට ඇවිත් හොදින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා .

    • @skylife95
      @skylife95  ปีที่แล้ว

      Thank you so much 😊

  • @production6991
    @production6991 ปีที่แล้ว +18

    අනේ ඔයා ⁣කොච්චර හොද නිහතමානී කෙනෙක්ද. බුදු සරණයි නංගෝ ❤️❤️❤️

  • @AsifAli-vt2jw
    @AsifAli-vt2jw 2 ปีที่แล้ว +1

    Aththatama hoda lamaek budusaranai

  • @jumanji5239
    @jumanji5239 2 ปีที่แล้ว +2

    හොඳ වැඩක් 👏

  • @bluecaptraining9889
    @bluecaptraining9889 ปีที่แล้ว +6

    ශා කටකාට හැඩ කාර දක්ශ කෙල්ලෙක්නේ 😍❤️ ජයවේවා ✌

    • @skylife95
      @skylife95  ปีที่แล้ว

      Thank you so much 😊

  • @ashahemage7610
    @ashahemage7610 ปีที่แล้ว +4

    නංගී ඹයා හරි අමාරු වැඩක් නේද කරන්නේ. ඒත් ඹයා සතුටින්. ඒක තමයි වැදගත්. බුදු සරණයි ඹයාලට.

  • @sandunmarasinghe4013
    @sandunmarasinghe4013 ปีที่แล้ว +1

    ස්තුතියි දැනුවත් කිරීම ට

  • @production6347
    @production6347 ปีที่แล้ว +1

    සුපිරියක් තමා අක්කේ 😍😍

  • @kyldesilva5481
    @kyldesilva5481 2 ปีที่แล้ว +3

    Supiriiyiii💪
    Akke ada video eka❤️
    Parissmen inno aiye akke budusaranayii👊🏻✨

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      මගේ පළවෙනි වීඩියෝ එකේ ඉදලා මේ වීඩියෝ එක වෙනකල් ඔයත් මට ගොඩක් උදව් කරා චූටි මල්ලි ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි
      ආදරෙයි ❤❤❤

  • @ramyajayalath9975
    @ramyajayalath9975 ปีที่แล้ว +6

    දැනුවත් කිරිම හරිම වැදගත් කවුරුත් කියලා දෙනනේ නැහැ ..ස්තුතියි මැණික ....
    බුදු සරණයි ....

    • @skylife95
      @skylife95  ปีที่แล้ว

      Budusaranai oyatath

  • @mohanhettiarachchi6504
    @mohanhettiarachchi6504 ปีที่แล้ว +1

    Encouraging video,Thx.

  • @priyanthakumara1337
    @priyanthakumara1337 ปีที่แล้ว +1

    Akke vidio eka godak hodoi sthutui bs oya dennata....

  • @Sithu.22
    @Sithu.22 2 ปีที่แล้ว +4

    Harima hoda video ekak,parissamen inna..theruwan saranai oyla dennatama..💖

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Theruwansaranai !

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +56

    තව තවත් ඔයාට ශක්තිය ධයීර්ය වාසනාව වැඩි වැඩියෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... තෙරුවන් සරනයි ඔබ දෙපලටම 🙏❤️💐😄

  • @dilanmadushanka2095
    @dilanmadushanka2095 ปีที่แล้ว +1

    Budusaranai Nangi !

  • @nilurabukwella1741
    @nilurabukwella1741 ปีที่แล้ว +1

    උතුම් තුනුරුවනේ සරනයි නන්ගී ඔයාට තව තවත් සක්තිය දහිරිය නිරන්තරයෙන් ලැබේවා පරිස්සමින් ඉන්න

  • @dinithisahanika7823
    @dinithisahanika7823 2 ปีที่แล้ว +4

    පරිස්සමෙන් අක්කා..බුදු සරණයී..❤️

  • @indraniindrani8399
    @indraniindrani8399 2 ปีที่แล้ว +51

    😊 මං හිතුවා
    මෙ ආයතනය ලංකාවේ කියලා . කොහෙ උනත් හැම දේම සාර්ථක වේවා .තෙරුවන් සරණින්.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තූතියි ඔයාටත් 💜
      බුදු සරණයි !

    • @user-wk4wn1ke7t
      @user-wk4wn1ke7t 4 หลายเดือนก่อน

      Kohomada enne koriyawata

  • @ranjinicc2453
    @ranjinicc2453 ปีที่แล้ว +1

    මම ත්.Àආසයි. දරුවෝ. ඔය. වගේ. වැඩක්. 🌹ජ්සු. පිහිටයි

  • @chinthakaruwan1713
    @chinthakaruwan1713 ปีที่แล้ว +1

    Budusaranai.....ratata salli gena pinwantha lamai.parissamen inna

  • @sachinthasilva5057
    @sachinthasilva5057 ปีที่แล้ว +4

    ජීවිතෙ දිනන්න හදවතින්ම සුබ පැතුම්...ජයෙන් ජය! නිහතමානීකම වඩා වැදගත්...

    • @skylife95
      @skylife95  ปีที่แล้ว +1

      Thank you so much 😊

  • @sandalilakshika5692
    @sandalilakshika5692 2 ปีที่แล้ว +17

    දක්ෂ කෙල්ලෙක් ඔයා ...බුදුසරණයි

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි ඔයාටත් 💜
      බුදු සරණයි !

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 2 ปีที่แล้ว +1

    Utsaha vanthaya jaya gannava
    Budusaranai oyalata

  • @vindyakelum90
    @vindyakelum90 ปีที่แล้ว +1

    හරිම අගෙයි .

  • @anjuchamo5847
    @anjuchamo5847 2 ปีที่แล้ว +3

    Ada video akanm supiri aththatama godak gooodaak watina video akak👌🔥 koreawata yanna inna ape ganulamainta aththatama hoda idea akak ganna puluwn me video aken. Anith video akath puluwn ikmanin danna.. Budusaranai oyalata🥰

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you so much ❤

  • @MishiFamilyKorea6250
    @MishiFamilyKorea6250 2 ปีที่แล้ว +15

    හරි ශෝක් නංගී..ආසාවෙන් බැලුවා 😘😘

  • @waniganly495
    @waniganly495 2 ปีที่แล้ว +1

    ගොඩක් හොද රකියවක් අරරෙයි දුවෙ d p

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว +1

    Siyaluma sithum pathum ituwana suba final Wawa budu saranai davi pihithai oyatha suba pathum Hadawathinma...

  • @gmsubasinghe4064
    @gmsubasinghe4064 2 ปีที่แล้ว +17

    කොරියාව ට ඵන්න ආසයි ඔයාට වගේ ම මටත් පුළුවන් වැඩ කරන්න ඔයාගේ වීඩියෝ එක. හරි ම වැදගත් keep it up

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම කොරියාවට එන්න උත්සාහ කරන්න උත්සාහය හා කැපවීම තිබ්බොත් තමයි කොරියාවට එන්න පුළුවන් ❤

    • @ramyahadincapola6632
      @ramyahadincapola6632 2 ปีที่แล้ว +1

      Kohomda eanna kiyala kiyanna ko

    • @nishanthawiki5439
      @nishanthawiki5439 ปีที่แล้ว

      Job 1 dala denna puluwanda aworh

  • @d.m.p.dissanayake8584
    @d.m.p.dissanayake8584 ปีที่แล้ว +6

    Thank you akki 🔥❤️😘😘😘😘

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි තොරතුරු ගෙනාවට ස්තූතියි ♥️♥️♥️♥️♥️🌷🌷🌷

  • @serendibfamilyusa
    @serendibfamilyusa ปีที่แล้ว +3

    අද තමයි ඔයාගේ වීඩියෝ එකක් මුලින්ම දැක්කේ නංගී .. හරිම දුකයි නෙමෙයි හරිම ආඩම්බරයි කෙල්ලෙක් වෙලා හිතේ ගතේ හයියෙන් වෙනත් රටක ජීවත් වෙන විදියට .. බලන් ඉද්දි ආස හිතෙනවා උනාට වෙනත් රටක රැකියා කරන එකේ අමාරුව දන්නේ කරන අයයි. ඒ අතරින් ඔයාගේ රෑකියාව කොච්චරමාරු ඇත්ද. අපි උයන්න ලූනු ටික සුද්ද කරන්නෙත් කඳුලු බේරීගෙන.පරිස්සමෙන් ඉන්න . තෙරුවන් සරණයි . 🥰🌸😍👍

    • @skylife95
      @skylife95  ปีที่แล้ว +2

      අක්කෙ මේ විදිහට gun එකකින් ලූනු සුද්ද කරනකොට පොඩ්ඩක් වත් ඇස් දන්නෙ නැහැ සද්දෙ තමා ප්‍රශ්නේ ඒකට කනට ear buds දාගෙන හිටපුවාම අවුලක් නැහැ .මහන්සි වෙන්න ඕන තමා හොඳ පඩියක් ගන්න නම්💪.
      ගොඩක් ස්තුතියි ඔයාටත්🥰

    • @serendibfamilyusa
      @serendibfamilyusa ปีที่แล้ว

      @@skylife95 එහෙම නම් කමක් නැහැ නංගී... ඔයාලට තෙරුවන් සරණයි 😘😘😘☝️🙏

  • @Ek-mp7pp
    @Ek-mp7pp 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️ lassanai video eka

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you so much ❤

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +5

    දුවේ නුඹලාට තෙරැවන් සරනයි.

    • @skylife95
      @skylife95  ปีที่แล้ว

      Thereuwansaranai obatath

  • @spanurasampath829
    @spanurasampath829 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි පුතේ

  • @virajsampath4675
    @virajsampath4675 2 ปีที่แล้ว +1

    සුපිරි නන්ගි ජයවේවා

  • @SLTravellers30
    @SLTravellers30 2 ปีที่แล้ว +29

    සුබ පැතුම් උපේක්ෂා අක්කෙ ❤️ ඇත්තටම ඒ වගේ විඩියෝස් නම් බලස්ස ආසයි... ලංකාවේ ඉන්න අයට එවා දැකලා උනන්දු වෙලා කොරියාවට එන්න ආස හිතෙනවා ඒ වගේ විඩියෝස් බැලුවම ❤️ ගොඩාක් ම සතුටුයි විඩියෝ එක 53k දැනට ගිහින් තියෙනවා 🥰🔥👌 විඩියෝස් ටික ඔක්කොම තව තව රිච් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 එහෙනම් අක්කෙ තවත් ලස්සන වැඩක් එක්ක සෙට් වෙමු දෙන්නටම බුදුසරණයි ☸️ පරිස්සමින් ඉන්න ❤️

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +6

      මුල ඉදලම මගේ වීඩියෝස් වලට ඔයා ගොඩක් උදව් කරා මල්ලි මට ඒක අද වගේ මතකයි හැමදාමත් වගේම ඔයාට ගොඩක් ස්තූතියි ආදරෙයි ❤

    • @nuwanprasad6832
      @nuwanprasad6832 ปีที่แล้ว

      Akke oya coriya walla koheda akke api oyge video balnawa

  • @m.m.navaratnabandara3792
    @m.m.navaratnabandara3792 2 ปีที่แล้ว +4

    ස්තුතියි නංගී අවංකව හා හදවතින් කල ඉදිරිපත් කිරීම වෙනුවෙන්...මාද මේ සටහන තබන්නේ විදේශ රැකියා ස්ථානයක සිටය.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      ඔයාගේ නිහතමානී අගයකිරීමට ගොඩක් ස්තූතියි ❤️

  • @priyankarasomasiri5578
    @priyankarasomasiri5578 ปีที่แล้ว +1

    බුදු සරණයි පරිස්සමෙන් වැඩ කරන්න ජයවේවා

  • @jayapudi6256
    @jayapudi6256 ปีที่แล้ว +1

    බුදු සරණයි ජයෙන් ජයම වේවා

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 ปีที่แล้ว +74

    සුපිරි වැඩේ. අගය කරනවා ලංකාවෙ තරුණියක් ඩොලර් හොයනවාට.
    තෙරුවන් සරණයි යහපතක්ම වේවා .

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 ปีที่แล้ว +37

    ඔබේ සියලු පැතුම් ඉටුවේවා .✋
    අපේ රටේ ගොඩක් අයට අවංකව වැඩකරන්න නොහැකි කම නිසයි අපේ ජනතාවට අපේ රටේ රැකියාවක් හරිහැටි කරන්න දහසක් නීති පනවල තියෙන්නෙ.
    පුළුවන් හැම වෙලාවෙම බලන්නෙ රැකියාවේ වගකීම් වලින් ඉවත්වෙලා තමන්ගෙ වැඩක් කරගන්න,නැත්නම් අනුන්ට වැඩක් දෙන්න. කරන රැකියාව ආසාවෙන් කරන්නත් ලැබෙන වේතනය මදි.
    එහෙම අකමැත්තෙන් රැකියාව කරද්දි රට දියුණු වෙනව නෙවෙයි අද වගේ මේ තත්ත්වයට අපේ රට වැටෙනව කියල කාට වුනත් තේරෙනව.
    ඔබේ රැකියාවට දක්වන ලෙංගතු කම අපේ රටේ මිනිසුන්ටත් දැනෙන කාලයක් උදාවේවා කියල පතනව.
    ඔයාටත් සුබ අනාගතයක්.✋👍

    • @skylife95
      @skylife95  ปีที่แล้ว +1

      Ow eka athta thma.obata Godak sthuthi 🥰

    • @kmdissanayaka2918
      @kmdissanayaka2918 ปีที่แล้ว +1

      Nangi godak hodata pedili kara apita Anna bridal jobbakata oyata budu sarani

    • @sudusudu1995
      @sudusudu1995 ปีที่แล้ว

      Mawa gannako

    • @jayarathnemanike1658
      @jayarathnemanike1658 ปีที่แล้ว

      API kohomada ohe wedata enne

    • @isharakalum5381
      @isharakalum5381 ปีที่แล้ว

      ​@@skylife95apita ennabahada akki boys lata 😔☺️ plz mawa cantak karagannako bashawa onida akki

  • @renudias3613
    @renudias3613 ปีที่แล้ว +1

    Budusaranai puthe

  • @ruwinimendis4731
    @ruwinimendis4731 2 ปีที่แล้ว +1

    Man 1st time tama me vedio eka dakke.harima sathutui.e wagema oya hari uthsahawantha kenek.theruwan saranai doni.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thereuwansaranai oyata ❤️❤️❤️

  • @anushapriyadarshani6419
    @anushapriyadarshani6419 2 ปีที่แล้ว +61

    ඔයා වැඩ කරන විස්තර කියනවා වගේ කොරියන් එන්න පුලුවන් විදිහත් කිව්වනම් වටිනවා..

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +20

      කොරියාවට එන්න පුලුවන් වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ඒ වගේම මම කොහොමද කොරියාවට ආවේ කියලත් වීඩියෝ එකක් කරා .පුළුවන්නම් හොයල බලන්න ඉන් අනතුරුව මම තව වීඩියෝස් අරගෙන එන්නම් කොරියාවට එන්න පුළුවන්

    • @buddhithilakshana6864
      @buddhithilakshana6864 2 ปีที่แล้ว

      Aniwarenma apitath lunu sudd karannahari

    • @nimanthikachathurani577
      @nimanthikachathurani577 ปีที่แล้ว

      atthatama oya kohomada giye kiyala kiyanna puluwanda eka loku pinak wei oyage 4n nm eka denawqnam watinawa

    • @achalasubhashini592
      @achalasubhashini592 ปีที่แล้ว +1

      Mawath genna gannako lunu suddakaranna

    • @pushba5128
      @pushba5128 ปีที่แล้ว

      Apiwath ganna ko lunu sudda karanna

  • @snehadesilva7851
    @snehadesilva7851 2 ปีที่แล้ว +25

    Woooou excellent.ඔයා කොහොමත් දක්ෂයි කියලා අපි හැමෝම දන්නවා 🥰🥰🥰🥰

    • @kusumg2420
      @kusumg2420 2 ปีที่แล้ว +2

      Put a oyaga nambar aka damnna

    • @poornikagunawardhana2763
      @poornikagunawardhana2763 2 ปีที่แล้ว +1

      Mamath asai.matath udau karannako. Kohomada wenne.koheda.

    • @isiwaraya
      @isiwaraya 2 ปีที่แล้ว +1

      වටිනා වීඩියෝවක්.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you akka ❤

    • @gunawathimenike4702
      @gunawathimenike4702 2 ปีที่แล้ว

      @@kusumg2420 7jnìķkkkķķmmbybwußuw
      Dàwsaw

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි

  • @dhananjayashewavitharana4066
    @dhananjayashewavitharana4066 2 ปีที่แล้ว +1

    අනිවාරෙන්ම වටිනව ඕයත් පරිස්සමෙන්🥰❣️

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara2790 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ දිරිය කෙල්ලට පරිස්සමෙන් වැඩ කරන්න

  • @kosalasarangika357
    @kosalasarangika357 2 ปีที่แล้ว +11

    මාර ගැම්මක්👌👌👌

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      Thank you so much ❤

  • @nayomiwanigasekara743
    @nayomiwanigasekara743 2 ปีที่แล้ว +1

    Aththatamawatinawa.oyata budu saranai kelle

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Budusaranai oyatath

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi2172 2 ปีที่แล้ว +1

    budusaranie donie

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +6

    Good job👍👍👍

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you so much ❤

  • @nishanthikamadumali7883
    @nishanthikamadumali7883 ปีที่แล้ว +3

    ඔයානම් හරිම අවංක හිත හොද කෙනෙක්.කවදාවත් වරදින්නෙ නැ නංගියො.අනෙ ඔයාගෙන් දැනගන්න දෙයක් තියනව.කොහොමද කන්ටැක් කරගන්නෙ නංගිය ඔයාව

  • @yuviseha1605
    @yuviseha1605 2 ปีที่แล้ว +1

    Wede nam godak amaru athi. Eth oyalage dahairiya nam supiri. Asai matath enna., ❤️❤️❤️❤️❤️😍😍oyala දෙන්නට suba pathanawa

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත පිරිමි කෙනෙක් වුණත් ගැහැණු කෙනෙක් වුණත් පළවෙනි දවස්වල වැඩ කරනකොට උණ ගන්න වගේ හරිම අමාරුයි ඊට පස්සෙ නම් අමාරුවක් දැනෙන්නේ නැහැ .රොබෝ කෙනෙක් වගේ වැඩ කරන්න පුළුවන්

  • @dammikadarmasena964
    @dammikadarmasena964 ปีที่แล้ว +1

    👍👍👍 Theruwan saranai Obata,diyunuwen diyunuwata path wewa,

  • @motivizer5395
    @motivizer5395 ปีที่แล้ว +24

    හැම රැකියාවකම තියන වැදගත්කම ගෞරවය හදුනන රටක ඉදල, කිසිම පැකිලීමක් නැතුව ඇත්ත ඇති සැටියෙන් පෙන්නුවට සෑහෙන්න රෙස්පෙක්ට් 👍 ජයෙන් ජය !!

    • @msivakumar9718
      @msivakumar9718 ปีที่แล้ว

      𝑮𝒆𝒏𝒂𝒕𝒉 𝒅𝒉𝒆𝒏𝒂𝒘𝒂𝒅𝒂 𝒍𝒖𝒖𝒏𝒖

    • @msivakumar9718
      @msivakumar9718 ปีที่แล้ว

      𝑮𝒆𝒏𝒂𝒕𝒉 𝒅𝒉𝒆𝒏𝒂𝒘𝒂𝒅𝒂 𝒍𝒖𝒖𝒏𝒖

    • @lalanthikumari8521
      @lalanthikumari8521 ปีที่แล้ว

      Koheada ane meka tiyenne

    • @jayalathbh1986
      @jayalathbh1986 ปีที่แล้ว

      Apta anna puluwan vidihk kiynna

  • @pawaniperera4658
    @pawaniperera4658 2 ปีที่แล้ว +23

    ඔයා හරිම අවංකයි අක්කේ ඒ හින්ද තමයි ඔයාට ඔය වගේ හොඳ ජොබ් හම්බෙන්නෙ ,ඔයාට නම් කවදාවත් වරදින් නැහැ කොරියාවේ මං දැකපු අවංකම ගැහැණු ළමයෙක් තමා ඔයා, ඉදිරියට තව තවත් ලස්සන දේවල් අරගෙන එන්න කියලා මම සුබ පතනවා ❤️❤️❤️

    • @damayanthigamage2937
      @damayanthigamage2937 2 ปีที่แล้ว +2

      කොහොමද මටත් පුළුවන් හොඳින් බර වැඩක් කරන්න කැමති නැද්ද මටත් අවස්ථාව දෙන්න

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you so much babo ❤

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      @@damayanthigamage2937
      කොරියාවට එන්න උත්සහ කරලා එන්න ❤

    • @damayanthigamage2937
      @damayanthigamage2937 2 ปีที่แล้ว +1

      @@skylife95 මම army pention ඉන්නේ මොනාද ඕනි සුදුසුකම් කොහොමද සහෝදරිය කොරියාවට එන්නෙ

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      @@damayanthigamage2937
      ඔයාට අවුරුදු 18 ත් 40 ත් අතර කෙනෙක් නම් eps topik exam කරල කොරියාවට නීතියානුකුලව රැකියාවකට පැමිණෙන්න පුළුවන්

  • @sigithisigithi3629
    @sigithisigithi3629 ปีที่แล้ว +1

    බුදුසරණයි පරිස්සමින් වැඩ කරන්න

  • @SaraSara-un5nz
    @SaraSara-un5nz ปีที่แล้ว +1

    ජයවේවා බුදුසරණයි පරිස්සමින්

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 2 ปีที่แล้ว +8

    ජය ශ්‍රී මැනික යහපතක්ම වේවා ඔයාල හැමෝටම...මම ඉන්නෙ කුවෙටි ..මෙහෙ ලොකු වැටුපක් ලබා ගන්න නොහැකි වුනත් සේවය උපරිමයෙන්ම මමත් කරනව අවංකවම. ..

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම අක්කේ හම්බෙන රුපියලට වුණත් අවංකව වැඩ කරන්න එහෙම වැඩ කරොත් ඔයාට හිතාගන්න බැරි විදිහට ඔයාව ඉස්සරහට අරගෙන යයි.🍀
      මිනිසුන්ගේ සිතුවිලි පිරිසිදු නම් අපි කරන හැම ජොබ් එකක්ම ගොඩක් වටිනවා 💐

  • @prdeeplakmal3907
    @prdeeplakmal3907 ปีที่แล้ว +4

    ජය වේවා සහෝ !!!

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว +1

    Budusaranai. Apata. Den. Wayasa. Panahakne. Lankawe. Mam. Yanna. Thibuna

  • @user-xs2fu7pv9n
    @user-xs2fu7pv9n ปีที่แล้ว +1

    Parissamin make budusaranay apitath enna bada❤❤❤❤

  • @mayuram.s.t2784
    @mayuram.s.t2784 2 ปีที่แล้ว +19

    She is very kind last time I called her she explained everything about Korea and how to apply for visa . Congratulations nanga well done

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      Anyway,I thank you again for your humble appreciation ❤️❤️❤️

    • @madararuvishani5908
      @madararuvishani5908 ปีที่แล้ว

      @@skylife95 can you let me how to apply for visa and about korea too

    • @pavanibandara2997
      @pavanibandara2997 ปีที่แล้ว

      How to apply for the job and I want she phone number

    • @nadeeraniroshika
      @nadeeraniroshika ปีที่แล้ว

      Apita anna vidiyak nadda puthe

  • @dilshanperera7777
    @dilshanperera7777 2 ปีที่แล้ว +8

    නියමයි ❤️

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you so much ❤

  • @shani..2987
    @shani..2987 ปีที่แล้ว +1

    ane mheth tyenawanm akke..oyt budu saranai

  • @sandushanijayasinha9602
    @sandushanijayasinha9602 ปีที่แล้ว +1

    බුදුසරණයි නංගී ඔයාට ...

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි දිරිය දියණියට...

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Jesu pihitai!

  • @ajithkodithuwakku642
    @ajithkodithuwakku642 2 ปีที่แล้ว +4

    Good job

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you so much ❤

  • @nethuuwickramasinge2057
    @nethuuwickramasinge2057 ปีที่แล้ว +1

    Budusarai manika

  • @na-ra8701
    @na-ra8701 ปีที่แล้ว +1

    Theruvan saranai akka..parissamin vada tika karaganna❤

  • @nethmiperera3644
    @nethmiperera3644 2 ปีที่แล้ว +7

    Good job 😍 niyamaii 👌👌👌

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you dr ❤

  • @pushpamalkanthi2289
    @pushpamalkanthi2289 2 ปีที่แล้ว +4

    නන්ගි ඔබට බුදු සරනයි ව්ඩියෝව බලා මම සතුටු උනා

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාටත් 💜
      බුදු සරණයි !

  • @priyankap4051
    @priyankap4051 2 ปีที่แล้ว +1

    Godak lassanai

  • @dileepamadu7297
    @dileepamadu7297 ปีที่แล้ว +1

    eka supiriyak

  • @user-rv5tr2nq9x
    @user-rv5tr2nq9x ปีที่แล้ว +4

    බොරුවට රගපාන උන් අතරේ ඔයා නම් super ❤️❤️ තමන් කරන job එක ගැන ඇත්තම කියනවා. respect .මැනිකහ්😘😘 .. ළූනු සුද්ද කරද්දි කදුලු එන්නේ නැද්ද නංගී.. මමත් korean එන්න හිටියේ. මෙහේ ප්‍රශ්න නිසා ඔක්කොම අවුල් උනා. දැන් job එක කරන් ඉන්නවා..🥰🥰

    • @skylife95
      @skylife95  ปีที่แล้ว

      පොඩ්ඩක්වත් ඇස් දෙක දන්නේ නැහැ මේ විදිහට gun එකකින් හුලං අල්ලලා ලූනු ගෙඩිය සුද්ද කරනකොට .එහෙමද අපරාදේ කොරියාවට ආවා නං ගොඩක් හොඳයි ඔයත්

  • @induindu496
    @induindu496 ปีที่แล้ว +15

    දරුවෝ මහන්සි වෙලා හම්බ කරන දේ උතුම් හොදටම හර්යන්න ඕනේ මම දන්නවා මම රට ගොඩක් මහන්සි වෙනවා බුදුසරණයි

  • @nisharasandeepani7282
    @nisharasandeepani7282 2 ปีที่แล้ว +1

    Thw ශක්තිමත් වේවා 😘❤️

  • @chathuragamage1494
    @chathuragamage1494 ปีที่แล้ว +1

    Vidio eka hodat krnw akke oya .lassn katahadk ❤

  • @dineshmaduranga8694
    @dineshmaduranga8694 2 ปีที่แล้ว +3

    පරිස්සමෙන් inna බුදු සරණායි akki 🙏🙏🙏🙏

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      බුදුසරනයි නංගී !

  • @sulakshinikitchen6509
    @sulakshinikitchen6509 2 ปีที่แล้ว +3

    ගොඩාක් ආසාවෙන් ඔයාගේ video එක බැලුවා නංගි, කොහොමද ඔය company එකට වැඩට යන්නේ , ඔයාට පින් නංගි . මං දැනට ලංකාවෙ රෙස්ටුරන්ට් එකක වැඩ කරන්නේ

  • @sriyaniannet8323
    @sriyaniannet8323 ปีที่แล้ว +1

    Jayaweewa nangi

  • @nimashirukshani9049
    @nimashirukshani9049 ปีที่แล้ว +1

    මටත් ආසයි 🥺

  • @fathimathesilent7571
    @fathimathesilent7571 ปีที่แล้ว +6

    God bless you my sister ❤❤ you are a great example for all the lazy youngsters. May all your dreams come true and be successful ❤❤😘

  • @gemunurukmal3346
    @gemunurukmal3346 ปีที่แล้ว +1

    Good luck akke mm okkoma videos blnw oyalge 💙

  • @lekaherath9774
    @lekaherath9774 ปีที่แล้ว +1

    Thanks you're a great young girl

  • @janiranmal2564
    @janiranmal2564 2 ปีที่แล้ว +3

    බුදු සරණයි පරිස්සමින් ❤️❤️👍

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාටත් 💜
      බුදු සරණයි !

  • @sithumakurana5139
    @sithumakurana5139 2 ปีที่แล้ว +3

    Godak lassanai baby❤️

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you so much ❤

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 2 ปีที่แล้ว +1

    Oyata ගොඩක් sakthiya ලැබේවා

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you so much 😊

  • @tikplants4
    @tikplants4 2 ปีที่แล้ว +1

    Nice useful video, thanks.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      Thank you so much 😊

  • @_Saji_Seok_
    @_Saji_Seok_ 2 ปีที่แล้ว +9

    සුභ පැතුම් ඔයාලට😊 හොදට වැඩ කරගන්න ලැබේවා 💐 කදුලු එන්නැද්ද අක්කෙ🙄

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +2

      මේවා සුද්ද කරනකොට කදුලු එන්නේ නැහැ .🥰