Another superb video ayya❤️🔥 math after ol english speaking prgrm ekakata giya,ekedi nam foreigners la ekka katha karanna chance labuna,eken labuna confidence eka thaththage business eke hambena customers la ekka katha karanna pavichchi kara. english igenaganna asavatama O/L EngLit thoragena karan ava,mepara B ekak avith ekata,anik sub 8tama A,habai mata eken loku deyak jeewitheta labuna.keeyatavath pasuthevenne neh hayyo englit venuvata vena ekak choose karala thibba nam 9As neda kiyala.mokada full lecture ekama english valin yanakota muladi amaru unath anthima venakota ekata ibema huru vela.👀🙃❤️ and man godak fairytales ehema english valin balano,business,photography gena yt eken igenagannema english videos balala. So yeah as ayya said before, English is fun.If you are willing to learn it,have some fun with english...❤️😊
Nice🥰🌟 Thank you so much ඔයාගේ story එක බෙදාගත්තට අපේ community එකත් එක්ක....English ඔයාගේ life එකේ part එකක් කරගත්තට පස්සේ නිකන්ම improve වෙනවා... අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නෑ ♥️
පොත් වලින් අපි හරි අපූරු ලෝකවල ඇවිද්දා... මාත් sherlock homes එක්කම අපරාධකාරයෝ පස්සේ දිව්වා වගේ දැනුණේ ඒ දවස්වල ♥️🌟 wish you all the best for A/L s.... Also Keep reading ♥️
මං වගේම තමයි නේද✨.... අපිට නොදැනීම අපේ English හැදිලා. අපි බලපු films, tv series වලින් අපිට entertainment එකට අමතරව English දැනුමත් gift එකක් විදිහට ලැබිලා 🥰♥️🌟
brother, the mic you are using is a condenser mic. The way you are using it wrong. You can get the most out of that mic if the mic captures sounds directly, not from the above (you need to talk to the circled side).Hope your sounds get better with this method.
Thank you for the tip! I'll definitely try that!😊 yeah... Voice was kind of off... I was little confused about why. Now I know why. I'll fix that. 🌟Thank you again 🥰
Another superb video ayya❤️🔥
math after ol english speaking prgrm ekakata giya,ekedi nam foreigners la ekka katha karanna chance labuna,eken labuna confidence eka thaththage business eke hambena customers la ekka katha karanna pavichchi kara.
english igenaganna asavatama O/L EngLit thoragena karan ava,mepara B ekak avith ekata,anik sub 8tama A,habai mata eken loku deyak jeewitheta labuna.keeyatavath pasuthevenne neh hayyo englit venuvata vena ekak choose karala thibba nam 9As neda kiyala.mokada full lecture ekama english valin yanakota muladi amaru unath anthima venakota ekata ibema huru vela.👀🙃❤️
and man godak fairytales ehema english valin balano,business,photography gena yt eken igenagannema english videos balala.
So yeah as ayya said before, English is fun.If you are willing to learn it,have some fun with english...❤️😊
Nice🥰🌟 Thank you so much ඔයාගේ story එක බෙදාගත්තට අපේ community එකත් එක්ක....English ඔයාගේ life එකේ part එකක් කරගත්තට පස්සේ නිකන්ම improve වෙනවා... අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නෑ ♥️
@@scipioguides ❤️😊
මට අහම්බෙන් හමුවුන channel එකක් නියමයි අයියේ ඔයානම් සුපිරියක් ❤️🫂
මෙ video එක තමා ඔයාගෙ videos වලින් මුලින් බැලූවෙ ඇත්තටම සුපිරි ❤❤
ගොඩක් ස්තුතියි 🥰🦊
Sharlock Holmes ❤️my favorite
ලබන මාසේ A/L
දැන් අවුරුද්දක් විතර කියවන්න ලැබුනෙ නෑ, O/L කාලේ නම් පොත් කියෙව්වා ආයේ ලොවෙත් නැතිවෙන්න, අම්මාගෙන් බැනුම් අහ අහ තමයි කියෙව්වේ, ආසයි අයෙත් එහෙම පොත් කියවන්න,
A/L වලින් පස්සේ තමයි අයෙත් පටන් ගන්න වෙන්නෙ ඉතින් 🙃
පොත් වලින් අපි හරි අපූරු ලෝකවල ඇවිද්දා... මාත් sherlock homes එක්කම අපරාධකාරයෝ පස්සේ දිව්වා වගේ දැනුණේ ඒ දවස්වල ♥️🌟 wish you all the best for A/L s.... Also Keep reading ♥️
මේ කතාවේ ලස්සනම දෙයක් කිව්වා.ඉංග්රීසි වලින් ලස්සන ලොකයක් Open වෙනවා. නේද
ඔව්.... ඔයාට මේ දූපතේ හිරවෙන්නේ නැතුව මුලු ලෝකෙම ගන්න පුළුවන් English වලින් 🌟♥️
මරු අහ්හ්....මාත් අමාරුවෙන් මේ ටිකේ english පොත් කියවනවා වචන අහුල අහුල 😢දැන් එපාවීගෙන ආවෙ....මේ වීඩියෝ එකෙන් හිතුනා අයියා කීවා වගේ දැන් අමාරු වෙයි ඒත්කාලයක් ඒවි දැන් මට english පුලුවන්නෙ කියලා මටම හිතෙන 😊 ඉතිම් මං දිගටම අල්ලන් යනවා මේක 😊
තෑන්ක් අයියෙ ගොඩක් වටිනෝමේක ❤❤
මුලින් අමාරුයි වගේ දැනෙයි... දිගටම කරගෙන යන්න. කාලයක් යද්දි ඔයාටම සතුටු හිතෙයි ඔයා මේ කරපු දේවල් ගැන 🦊🥰
@@scipioguides ok ayiya ❤️
මේක නම් සිරාම ඇත්ත..😁💗මටත් 7,8 වසර වලදි english අරහං..english period එක ඊලගට තියෙන්නෙ කිවුවහම මැරෙන්න හිතෙනවා..මන් මාර බයයි english වලට..මට ඒ දවස් වල ලකුනු තිබ්බෙත් 20 ගනන්...😂ඉට පස්සෙ TV එකෙ ස්වර්නවාහිනි චැනල් එකෙ හවස 3ට english movies යන්න පටන් ගත්ත..මන් ඔන්න ඕක බැලුවා එතකොට marvel movies එහෙම එක දිගට දැම්ම..මන් ඒ ඔක්කොම වගේ බැලුවා..😍ඔතනින් පස්සෙ තමයි මන් tv series , film බලන්න පුරුදු උනේ..මන් වගකීමෙන් කියන්නෙ english හදාගන්න පුලුවන් හොදම විදිය tv series , movies තමා..😌අයියා කිවුවත් වගේම මමත් පොත් කියවන්න ආස කෙනෙක් හැබැයි english බැරි නිසා english පොත් කියෙවුවෙ නෑ..පස්සෙ english හැදුනයින් පස්සෙ english පොතුත් දැන් කියොනවා..😁කොහොම හරි හිටියට වඩා හොද තැනක english දැන් තියෙනවා මගෙ..කවුරු මොනා කීවත් මගේ english හැදුනෙම movies බලල..❤
මං වගේම තමයි නේද✨.... අපිට නොදැනීම අපේ English හැදිලා. අපි බලපු films, tv series වලින් අපිට entertainment එකට අමතරව English දැනුමත් gift එකක් විදිහට ලැබිලා 🥰♥️🌟
අද තමයි අයියා ඔයගේ videos බැලුවේ .අමුතු දෙයක් තියේ මාරම ලස්සනයි .ගොඩක් දේවල් ඉගෙන ගත්තා.💙 දිගටම මෙහෙම videos එන්න ඕන.. ජය වේවා Brother 💙🫂 💪
Thank you so much. මට හරි සතුටුයි මගේ videos වලින් මොනවා ම හරි අලුත් දෙයක් දෙන්න පුළුවන් නම් 🥰♥️
English story books කියවලා english හදාගන්න පුලුවන් කියලා මටත් මේ දවස් වල හිතෙනවා .මං මේ දවස් වල story books කියවනවා💗😇 📚.....
Phone ekenda?
මොනවද dear ඔය කියවන පොත්
@@FathimaNafla-q9u n poth arn kiywn ek thm hodm.library ekkin hri kmkna
Dan Brown ගෙ The Da Vinci Code ගොඩක් හොඳයි
ඔව්... මං මාරම ආසාවෙන් කියෙව්වේ ♥️
Mn dan dawas 3ka withara idan youtube awith ayyage videos witharai balanne.mara watinawa me videos.godak dewal gaththa jiwitheta.anika ayya katha karana widiha maru.kammali nathuwa mara asawen balanne mn.
Superb scipio ayye..❤
It's my pleasure 🥰 ගොඩක් ස්තුතියි ♥️
Video එක ඔයාව අයියෙ bluer වෙනවා පොඩ්ඩක් ඒක බලන්න video eka superb ❤
Thank you so much ♥️ next videos වලදී ඒක හදාගමු 🥰🦊
මාත් ඉස්සල්ලම කිවෙව්වේ dairy of a wimpy kids. Campus giyma ඉතිරි ටික පුළුවන් වුණා. මට තව ඕනේ english improve කර ගන්න. මං ආසයි english gree එකක් කරන්න. Goverment dgree thiye නම් කවුරු හරි comment එකක් දාන්න....
Nice♥️✨ Government degrees තියෙනවා English ගැන කරන්න පුළුවන්. University handbook එක බලන්න. Details තියෙනවා
@@scipioguides
මන් දැනට campus ගිහින් government university එකක degree එකක් තියේ. එහින්ද මට බාහිරින් government uni ekaka degree එකක් කරන්න ඕනේ. ඒ ගැන දන්නවද
Mamath kiyewwa
Wow. Thanks so much 😍
Thank you. 👍🏻
ගොඩක් වටිනා video එකක්. ❤
Thank you🥰
Thanks bro❤❤❤ අදහසක් ගත්තා 👍👍
Thank you🥰🌟
Aiya lassanata prasant karanava..Godak vitinava video aka 👍
Thank you so much 🥰🌟
බලපු පලවෙනි වීඩියෝ එක හරි ලස්සන ට කරලා තිබුනා ඉංග්රීසි හදාගන්න එක මටත් ඌමනාවක් තිබුනත් එපා වෙලා ඉන්නෙ මටත් ❤❤❤
ඔයා ආස දෙයක් වෙනුවෙන් English use කරලා බලන්න ♥️ මුලින්ම English වලට ආසාවක් ඇති කරගත්තා නම් වැඩේ ලේසියි 🌟
English වලට කැමතියි.... එහෙත් මුලින් ආරම්භ කරාට දිගටම ගලා ගෙන යන්න.... අපහසුය.එතැනින් එහාට ගියා නම් ඔයාගේ කතාව වගේම මගේ කතාවෙත් යථාර්ථයක් කරගන්න පුළුවන් වේවී නේද ❤️
Ayye oya hithana pathana widiya hari lassanai❤ ehem boysla hari adui. mt theren na eka explain krnna eth oyge videos blddi hrima positive vibe ekk thynne. Keep shining forever ❤️
Thank you so much🥰♥️ ගොඩක් සතුටුයි ✨
Ada thamai mulinma vedio eka dekke. Godak watinawa. ❤🎉
Man godakma English walata abbahi une internet eken manga kiyawala 😁 kiywnn thiyena asawata therune nathath ruupa bala bala kiywgn giya . Kalayak yddi therenna gnnw ekanam maru 🌼
good concept to improve speaking in English. well done.
Glad you liked it! 👍😊🥰
Godak watina video ekak ❤
Thank you🥰
Thank you for your video.
I'm glad you found it useful! 🌟♥️
මට මේ මාසේ Al , Ol වෙනකම් පොත් කියෙව්වා , දැන් පොත් කියවන්න වෙලාවක් නෑ , ඒලෙවල් හින්දා 😢
.ඒ ලෙවල් ඉවර උනාම කියවන්න පොත් ගොඩක නම් ලියාගෙන ඉන්නේ. මාත් අයියා වගේ 😂 .පොත් තියෙනවනම් වෙන මොකුත් ඕනේ නෑ , sherlock holmes තමා ආසම , ඉස්සර මං ඉස්කෝලේ යද්දි පුස්තකාලෙන් පොත් අරන් කියවනෝ ,ඉස්කෝලේ හිස් පීරියඩ් එකක් හමබ උන ගමන්න.
මං 6 වසරෙදි මිස් පාඩම උගන්නද්දි පොත් කිය්වල බැනුම් ඇහුවත් එක්ක 😂, 7 වසරෙදි හැරීපොටර් ෆීනික්ස් නිකාය කියෙව්ව ,ඒක ගොඩක් ලොකු පොතක් උස්සන්නත් බෑ බරයි ,මං ඕක කියවල ඉවර කරන්න ඕන නිසා ගෙදරත් කිය්වනෝ ,ඉස්කෝලෙ ගෙනිහින් කිය්වනෝ.සතියක් විතර ගියා ඒක කියවන්න.මට පොතක් කියවද්දි ඒක කියවලම ඉවර කරනකම් නින්ද යන්නේ නෑ.මං රෑට නිදාගන්න ගිහින් ලයිට් නිවලා ටෝර්ච් එක ගහන් පොත කියවන්නේ, (අඩ අදුරෙ පොත් කිය්වලා ඇස් දෙක ලෙප්ට්😂😅)
අයියා ඔය dan brown ගෙ පොත් ගැන කිව්ව නේද. ඇත්ටටම ඒක වෙනම ෆීලින් එකක් දෙන පොත් එයා ලියන්නේ
මං dan brown ගෙ the davinchi's code කියෙව්වා , දැන් මට මාර උනක් තියෙන්නේ ලූවර් මියුසියම් එක බලන්න යන්න 😅❤
පොත් ❤❤
මාත් අයියා කිව්ව විදියට english ඉගෙන ගන්න try කරනො. ❤
( ප.ලි. කොහෙන් පටන් අරන් මොනා කිව්වද දන්නෙ නෑ 😂)
මාත් පාඩම් වෙලාවලට හොරෙන් පොත් කියවල තියෙනවා 🤠 හරිම අපූරුයි ඒ memories 🥰 ඉස්සර මගේ යාළුවොත් එක්ක තරඟෙට පොත් කියෙව්වා... ලෝහිත පරීක්ෂණෙන් පටන් ගත්තු journey එක රයිෂන්බාක් වලටත් එහා ගියා 🏃🏻🌟 ඊට පස්සේ තමයි Dan Brown එක්ක ඉතිහාසේ හැංගිලා තියෙන රහස් හොයන්න ගියේ ✨
Wow.... Thank you so much for your beautiful comment 🥰🌟
@scipioguides 😊💗
Good video... thank you brother ❤❤
Thank you so much 🥰♥️
Godak watinawa malli good luck ❤❤
ස්තූතියි 🥰
Very useful video. Thank you Aiya ❤✨
You're welcome 😊♥️
Thank you brother ❤️
It's my pleasure 🥰
Thank you...❤❤
Thankyou Malli ❤😍
My pleasure 😊♥️
Wow excellent
Thank you🥰🌟
tv Series nam F.R.I.E.N.D.S thama
Nice one♥️✨
නියමයි මල්ලී
Thank you♥️
Thank you 💖 aiya
Always welcome♥️🌟
Mama kamathi pan pasinduwange poth
Thank you very much sir
Glad you liked it🥰🌟
Great job dear ! Excellent !
You have been so smart !
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Glad you liked it! 😍🔥 thank you🥰
මට ත් ආසයි ඉංග්රීසි කතා කරන්න ෆ්රී ඉන්න කෙනෙක් ඉගෙන ගන්න කෙනෙක් මටත් උගන්වන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කොමෙන්ට් එකක් දාන්න ,,
Thank you very much for your motivation ❤
Happy to hear it! 🥰 thank you♥️
Thank you aiyh..
Thank you🥰🌟
E kale mathakaii ayiya kochchiye poth kiyawa kiyawa ynwa . Good Luck Ayiya🤍
Hehe... මාත් එක්කම train එකේ ගිය කෙනෙක් වගේ 🙃♥️ thank you♥️
Mama English vocabulary padam kale na habai supernatural and movies balanawa masayak vage yaddi godak decal therenne gatta❤
Eyala kiyana english therum ganna amaru nedd eyala vegen kiyanava ne
Nice... 🌟 මං supernatural බලන්න ගන්න ඕන free වෙලාවක් හම්බුනාම... Episodes ගොඩයි අප්පා 👀
ඒ tv series වල සමහර අයගේ accent එක අපිට අමාරුයි වෙන්න පුළුවන් මුලින්ම තේරුම් ගන්න... ඔයාට English cartoon බලන්න පුළුවන්. ඒවා පහසුයි තේරුම් ගන්න ✨
Great work 😊
Thanks 🥰
Oyage video maru good luck
Thank you🥰
Good
Thanks✨
Good job 👏
Thank you! ✨
Mat kiyeuwa montho cristo❤ mara lassanai eka. Mata English terenawa. Et mata katakaranna giyama hirawenawa
Montho cristo නියමයි... 🌟🥰 ඔයා දවසේ පොඩි වෙලාවක් වෙන් කරන්න තනියම කතා කරන්න English වලින්
@@scipioguides ow aiye. Oyage videos blnna harima asai man❤️
මට මතකයි ඒ කාලෙ computer එක on කරගෙන මධුර dictionaryය බල බල පොත කියවනවා😁😅❤
මං නම් Mr. මලලසේකරගෙ පිහිටෙන් තමයි පොත් කියෙව්වේ 🙃
Madura dictionary books eka ganne kohenda dear
Interesting... thank you aiye..
Super Explain..
Thank you🥰 I'm glad I could help♥️
Thank you
Happy to help! 🤩🌟
That's ❤❤❤❤❤❤
Splendid 🎉
Thank you♥️✨
Thank you ❤
You're welcome 😊♥️
දෙවියො සහ බුතයො සිතුවිලි රටාව වෙනස් කරපු පොතක් ♥️
මාත් කියවන්න book list එකට දාගෙන ඉන්න පොතක් ✨
@@scipioguides ♥️
Thanx aiya
🥰♥️
Thank you machan
It's my pleasure 🥰
brother, the mic you are using is a condenser mic. The way you are using it wrong. You can get the most out of that mic if the mic captures sounds directly, not from the above (you need to talk to the circled side).Hope your sounds get better with this method.
Thank you for the tip! I'll definitely try that!😊 yeah... Voice was kind of off... I was little confused about why. Now I know why. I'll fix that. 🌟Thank you again 🥰
Math Film balanna purudu une oyage illagena gihin thamai.😌
Ah මල්ලි... මතකයි මතකයි 🤠♥️
Video eka nm superb . ayye english walin movie balanna puluwan website tikak kiyanna ko. Free websites ❤
Thank you... Google search කරලා බැලුවොත් websites list එකක්ම හොයාගන්න පුළුවන්. Baiscopedownloads, cineru හොඳයි
🙏🙏🙏👍
Poth kiyona eka gana kiuwa ekanan hari math e widihatamai karanne
♥️🌟
You are doing a great job aiya wish you all the best🎉🎉
Thank you so much 🥰🦊
❤❤❤❤❤😊😊😊
Super
Thanks♥️
SUPERB
Thanks 🤗
Hi sudu putha 😁☑️
Hi🙃
woww...maru..ada idan practice karanawamaiiii....
Nice 🌟 try කරලා බලන්න 🥰
Palaveni video eka bluwe oyge 🥰
හොඳයි ද මගේ videos 🙃🥰
Super video 👍🏻.
Thanks for watching 🥰
@@scipioguides මමත් book review channel එකක් කරනවා. 😊👍🏻
මගේ ජීවිතය කීයන පොත තමා
🌟♥️
big band theory ,Friend tv series dek beluvnm goda 🙂
ඔව් ඒ දෙකත් nice♥️
ඒක වත් කරලා බලමුකෝ 💚👌😁
Try කරලා බලන්න... ඔයාට ගැලපෙන විදිහට adjust කරගන්න 🌟
Thank you ayye🥹 mt onema wela thibba video ekk genawt. Math hithanawa me wade sarthaka wei kiyala🙃
It's my pleasure 🥰 වැඩේ පටන් අරගෙන දිගටම කරගෙන යන්න 🌟
math oya wage poth gullek thama... kattiya qwe a kale avidina pusthakale kiyala... shorlock homes poth kiyawaddi kanna oneth nee...
ඇත්තටම මාත් නොකා නොබී පොත් කියෙව්වේ ඒ කාලේ 🥰
English සිංහලට translation කරකරා බලන්න ඕන්නෑනේද අය්යේ
ඔව්, අමාරු වචන තියෙන වෙලාවට බලන්න. ඒත් ඔයා කරන වැඩේට ( පොත් කියවන එක, movies බලන එක හෝ වෙනත් දෙයක් ) බාධාවක් වෙන එක අඩුවෙන් තියාගන්න ✨
Persy Jakshan
Nice🌟
Good job aiya❤
Thank you🥰♥️
ශර්ලොක් හෝම්ස් පිස්සුවක්
මාත් පිස්සුවෙන් වගේ ඒ පොත් ඇතුලේ අතරමන් වෙලා හිටියා 😇♥️✨
maram watinawa me video eka
Thank you🥰🌟
Monte cristho
Favorite ♥️✨
❤❤❤❤❤❤❤❤💪
🥰🌟🦊
ado ruchira malli.mama nagollagama.mata mathakai uba lankawenma 10 una shishshathwedi
Hehe... That's me🙃 Hi....🥰
Mic eka mokakda kiyla dangnn a puluwanda ?
Condensor mic එකක්... Focusrite brand එකේ
😘
♥️
👍👍👍 beautiful village 😮😮
Yes it is 🙃♥️
Mn dan arrow balanawa english subtitle dagena
ඔයා කැමති දෙයක් බලන්න... Tv series, movies, anime වුනත් කමක් නෑ 🌟
Meya amir khan wage
Hehe... Really? 🙃✨
@@scipioguides of course❤️
❤
🌟♥️
This is useful 🙏
Glad to hear that🦊🏃🏻
❤❤
🥰🌟
Phone eken english books kiyavanna widihak thiyeda??app ekak unath kamak nehe.
මං use කරනවා read era කියලා app එකක්. මට නම් ඒක පහසුයි. ඔයාට e books ගන්න පුළුවන් pdf විදිහට හෝ epub විදිහට ✨
@@scipioguides thanks ayye
wattpad app ekath hodai
@@nkkfj-v4g thanks
❤😂
👍🏻♥️
🦊🧡
🥰♥️
වෙනම චැනල් එකක් පටන් ගනින්කෝ අපිටත් english කියලා දෙන්න 🙂❤️
වෙනම video series එකක් කරමු 🙃✨
Ou
Oya present karana vidiha hari attractive.oya kivva eva ada idn try krala balnava❤.Vedio eka supirii
Thank you🥰🌟 දිගටම කරගෙන යන්න... Good Luck♥️
Thanks Brother❤ How old r u ?
It's my pleasure ♥️🌟
🫡👍❤️
🥰🌟
Moratuwa university band ekak online genna ganna barida aiya 🥹
Uni එකෙන්ම තමයි ගන්න වෙන්නේ
SH
🌟🥰