පෑන්ට්‍රි කබඩ් පිළිවෙලට තියාගන්නේ කොහොමද? Sinhala | Organizing kitchen cupboards | maximize storage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Hi Friends,
    This is the second part of my kitchen organization video and I'm going to show you some space efficient and DIY kitchen ideas which you can use in your kitchen to make it good looking as well as functional.
    I have linked some of the items from this video and unfortunately these shops are not available in Sri Lanka. You can always find alternatives and just be creative with what you have.
    I hope you will enjoy the video.
    Please subscribe to my channel and follow me on Instagram and Facebook for updates.
    Instagram / madus_home_and_garden
    Facebook / madus-home-and-garden-...
    Much Love
    Madu
    Ikea waste bins www.ikea.com/a...
    Kmart shelf organiser www.kmart.com....

ความคิดเห็น • 241

  • @kanthimabodawila9088
    @kanthimabodawila9088 3 ปีที่แล้ว +10

    දුවට ස්තුතියි අදහස් බෙදා ගත්තට. මම විශ්‍රාම ගිය කෙනෙක්, හරිම ආසාවෙන් තමයි ඔයාගේ videos බලන්නෙ

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      හරිම සතුටුයි ඇන්ටී මට මේ වගේ comment දකිනකොට 😊😇🙏

  • @dilanganichathurika5839
    @dilanganichathurika5839 3 ปีที่แล้ว +11

    අපේ සිංහලකමත් රැකගෙන මේ තරම් පිළිවෙලට ලස්සනට ඉන්න කියලා දෙන එකට ගොඩාක් ස්තූතියි

  • @ranjanifernando3104
    @ranjanifernando3104 3 ปีที่แล้ว +3

    අනේ කිව්ව හැමදේටම කැමති. හරිම පිලිවෙලයි.. keep it up

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +7

    ඔයාගේ විඩියෝ බැලුවාම ඉගෙගන ගන්න ගොඩක් දේවල් තයෙනවා. ඇත්තටම මමත් පිලිවෙල කියන දේට හරිම කැමති කෙනෙක්. මට හරි වටිනවා ඔයා⁣ගේ විඩියෝ. ⁣ගොඩක් සතුතියි.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      හරිම සතුටුයි ඔයා මගේ වීඩියෝ වලින් පොඩි දෙයක් හරි අලුතෙන් එකතු කර ගන්න එකට. අමාරුවෙන් හරි මේ වීඩියෝ කරන එකේ බලාපොරොත්තුවත් ඒකමයි..😊

  • @raniwadiwel8472
    @raniwadiwel8472 3 ปีที่แล้ว +4

    හරි හොදයි දුව අවංකව , පැහැදිලිව මේදේවල් කියා දෙනවාට.බොහොම ස්තූතියි. ඉගෙන ගන්න කෙනෙකුට (පිළිවෙල ගැන) හොඳ ඉගැන්වීමක් කියලයි මං හිතන්නේ.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි රානි ඇන්ටී 😊🙏

  • @geethamalkanthi230
    @geethamalkanthi230 3 ปีที่แล้ว +8

    හරිම පිලිවෙල යි.
    ඒනිසා ලස්සන යි.
    දුවත් තැන්පත් .
    මමත් තෘප්තිමත්.
    තෙරුවන් සරණයි ඔබට.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ආනේ බොහොම ස්තුතියි මේ ලස්සන වචන වලට.. තෙරුවන් සරනයි ඔබටත් 🙏😊

  • @sandunipeiris2855
    @sandunipeiris2855 2 ปีที่แล้ว

    මම ගොඩාක් දේ ඉගෙන ගත්තා. මම වගේ අලුත් මැරි කරපු කෙනෙකුට ගොඩාක් දේ ඉගෙන ගන්න පුලුවන් මේ video බලලා.හරි පැහැදිලිව කියලා දෙනවා.හරිම ආසාවෙන් බැලුවේ.ගොඩාක් ස්තුතියි🙏💛 😘

  • @nilukahettiarachchi7581
    @nilukahettiarachchi7581 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් ඔබගේ video වලින් කරන දැනුවත් කිරීම්වලට. ඇත්තටම නිවසක මුළුතැන්ගෙය ඉතාම පිළිවෙලට සහ පිරිසිදුව තබා ගැනීමෙන් ලොකු මානසික සහනයක් ලැබෙනවා. ඒ සඳහා ඔබ ලබා දෙන සහායට ගොඩක් ස්තුතියි

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට 😊

  • @chandimalakmali8899
    @chandimalakmali8899 3 ปีที่แล้ว +2

    I had a doubt about masala box...but after watching this I understood that it is very easy method....got many more tips....thank you...theruwan saranai !!!!!

  • @shanikalankathilaka4744
    @shanikalankathilaka4744 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අද තමයි ඔයාගේ විඩියෝ එක දැක්කේ🙏🙏🙏💖💖💖💖

  • @ramanijayawardana3609
    @ramanijayawardana3609 3 ปีที่แล้ว +5

    I like your new idea of lid covers

  • @kumariperera4340
    @kumariperera4340 4 วันที่ผ่านมา

    Good morning නංගී hama dema හොඳ i oyata Thanks බුදුසරණ i devipihitai

  • @nishaniekanayaka
    @nishaniekanayaka 3 ปีที่แล้ว +1

    මේ කරුණු හැම එකක්ම හරිම වටිනවා, ගොඩා...................ක් ස්තුතියි.
    පුළුවන්නම් ඔබ තුමිය හදන smoothie ගැනත් video එකක් කරනවද?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කරන්න ඉන්නේ ඉක්මනටම..😊..
      අනේ මට ඔබතුමිය කියන්න එපා, ඔයා කිව්වම හොඳටම ඇති..මමත් ඔයාලා වගේම සාමාන්‍ය කෙනෙක් නේ 😊

  • @namalibolongha3659
    @namalibolongha3659 3 ปีที่แล้ว

    හැම දෙයක්ම ගොඩාක් හොදය් .

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 3 ปีที่แล้ว

    ඔයාගේ ideas හරිම වටිනවා ස්තූතිය .

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මම ගොඩක් අගය කරනවා බෝතල් පියන් cover කරපු එකට එටින් පෙනෙන ක්‍රමවත් බව වටිනවා

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 😊🙏

    • @hemahm7939
      @hemahm7939 2 ปีที่แล้ว

      very nice. thank u very much for your ideas.

  • @nilunature192
    @nilunature192 3 ปีที่แล้ว +1

    බෝතල් පියන්වලට දුන්න විසඳුම අගය කරනවා.යමක් අලුත් විදිහට re-use කරන විදියෙ vedeo වටිනවා. පරිසරයටත් හොඳයිනි. ස්තූතියි.

  • @nalinduprageeth8142
    @nalinduprageeth8142 3 ปีที่แล้ว

    Aththatama harina lassanai.piliwelai.dakiddi asa hithenawa.😊😊😊

  • @nimalisubashini5901
    @nimalisubashini5901 3 ปีที่แล้ว +2

    ඔයාගෙ video හරිම clear thanks dear

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාගේ comment එකට 😊🙏

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 3 ปีที่แล้ว +2

    Oya harima asa hithena vdihata hemadema kiyala denawa. Thank you akkiyo🌹🌹🌹

  • @nilminijayalath3711
    @nilminijayalath3711 3 ปีที่แล้ว

    Kiyala dunna ideas harima important. Thanx

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 ปีที่แล้ว

    හරිම පිළිවෙළයි ලස්සනයි ,ගොඩාක් ස්තුතියි

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว +1

    ඇත්තටම akke..oyagee adahas godak wadagath..vedio eka lassanai ..👍👍👍kitchen ekkata aasa hithenwa ...

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 3 ปีที่แล้ว +1

    Thanks madu..hamadema lassanata piliwelata thiyaganna mamath harima asai. Oyage video godak hodai.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පූර්ණිමා ඔයාගේ comment එකට..මට ලොකු සතුටක් ඒක 😇

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 3 ปีที่แล้ว +1

    Godaak lassanaie. Pilivelaie. Thank you

  • @naidahewanayanathushari2962
    @naidahewanayanathushari2962 3 ปีที่แล้ว +1

    නියමයි Madu.. මම කැමතිම අර Bathi හදපු rack එකට.
    All the best ..💖💖💖

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Thank you akki. Your words encourage me a lot.. He didn't know how to do those things at the beginning But after watching some TH-cam tutorials, now he is a master..

  • @lbftv9298
    @lbftv9298 3 ปีที่แล้ว

    බොහොම ස්තූති මේ කරන මෙහෙවරට...තෙරුවන් සරණයි ...සුභ පැතුම් ..

  • @k.g.chithramala2289
    @k.g.chithramala2289 3 ปีที่แล้ว +2

    Thank you thawath me wage video danna godak watinawa

  • @dilrukshi9780
    @dilrukshi9780 3 ปีที่แล้ว +3

    Hi Madu just love watching your videos ; so much of great information. Where do you live? I need to know from where did you get the labels that you write the expire date😍

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      Thank you so much. I live in Melbourne and I bought them from Kmart. They are called "Vinyl chalkboard roll " 😊

  • @jinaniekanayake149
    @jinaniekanayake149 3 ปีที่แล้ว

    Harima watina adahas.goda dewal igena gaththa

  • @g.s.lgamesandtech1463
    @g.s.lgamesandtech1463 3 ปีที่แล้ว

    Oyage kussiya harima lassanai...oyata puluvan nam multi cooker eke fry karana vidiya vedio ekak genna.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      සමාවෙන්න මෙහෙම කියනවට..මොකක්ද muti cooker කියන්නේ..මම ලඟ එහෙම එකක් නෑනේ..

  • @sumathivelayudhan3638
    @sumathivelayudhan3638 3 ปีที่แล้ว +1

    Very useful advices thank you so much and like to warch more vedios like this

  • @lakmalmadhusanka2441
    @lakmalmadhusanka2441 3 ปีที่แล้ว

    Woww..hugak lassanata piliwelata thiyenawa

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 3 ปีที่แล้ว +1

    Akka kohomada? Saneependa? Ekama video eka 3 ,4wathawakata wada balanawa....oya great..love you akka....lassanai.....budu saranai

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      අපි හොඳින් ඉන්නවා, ඔයත් හොඳින් කියලා හිතනවා.😊 බුදු සරනයි 🙏

  • @shivanthiemahindaratne740
    @shivanthiemahindaratne740 3 ปีที่แล้ว +2

    Great work...keep it up .very useful tips...all the very best to you..!

  • @hansikathathsarani3762
    @hansikathathsarani3762 3 ปีที่แล้ว +2

    Wow 😍😍 I highly appreciate the way you explained how to organize cost effectively. Also let me give you a suggestion. Actually I love all things you are having in your cupboards. Though all of them is needed for a kitchen, at very first stage, it is difficult to have all the things at once in a new house. So share your ideas about that. When buying things for our kitchen, what should be given priority, what should be next etc. Thank you for all. ❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      Thank you so much for your kind words Hansika.
      I would love to say those things but the problem is the viewers might have different priorities so what I'm suggesting may not apply for them. For an example I have two toasters because my husband use the normal toaster to take bread to work and my son use the pop up toaster for his bread.. so everything depends on your own circumstances , what I really want to say is to categorize the belongings and only keep what you need. (I'm not sure whether I talk the same thing as your suggestion, if not can you please give me an example)
      Thanks again foe the suggestion. As I am still new to this area, I really appreciate all the suggestions from you all..🙏🙏🙏😊

    • @hansikathathsarani3762
      @hansikathathsarani3762 3 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 yeah now i got the point. Thank you for your response 😍

  • @krishankagayani6836
    @krishankagayani6836 3 ปีที่แล้ว +1

    Niyamai mamath godak daigenagaththa👍👍👍

  • @gangaliyanage
    @gangaliyanage ปีที่แล้ว

    Thank. You for the lid ideas

  • @hemadududu3307
    @hemadududu3307 3 ปีที่แล้ว +1

    හරිම අපූරුයි....ආස හිතුනා දැක්කම..ඔයා මොන රටේද ඉන්නේ....බුදු සරනයි....

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ..බුදු සරනයි ඔයාටත් 😊

  • @nip818
    @nip818 3 ปีที่แล้ว +1

    Hi Madu, your tips & advices are really useful 👍👏👏👏 from which indian shop did you buy that stainless steel masala box ? Is it available at MKS ?
    Thank you 😊

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      I hope so. I bought mine from Aldi special buys when they celebrate indian festivals 😊

    • @nip818
      @nip818 3 ปีที่แล้ว

      Thank you Madu 🙂

  • @sarojaniaxmgaming1451
    @sarojaniaxmgaming1451 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @harshaniudeshika4054
    @harshaniudeshika4054 3 ปีที่แล้ว

    Man adai oyage videos mulinma baluwe.godak dewal igena gaththa.thanks akka.godaak sathutui.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මටත් ගොඩක් සතුටුයි ඔයාගේ comment එකට 😊

  • @yamunakrishanthipeiris9546
    @yamunakrishanthipeiris9546 3 ปีที่แล้ว +2

    Nicely organized... you are always like that.. I can remember in university days... 😊

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      Ha ha.. thank you Yamu.. yes, I tried to organise my stuff using whatever I could find.. Thanks for the lovely feedback

    • @suneethafernando4878
      @suneethafernando4878 3 ปีที่แล้ว

      👍😍😘

  • @chandaradesilva3095
    @chandaradesilva3095 3 ปีที่แล้ว

    Oya godaak pilivelata karanawa lassanai

  • @chamikahasanthi3730
    @chamikahasanthi3730 3 ปีที่แล้ว

    Me wage රැක්ස් ඔයාකොහෙන්ද ගත්තේ.හරිම ලස්සනයි පිලි වෙලයි.තව කියන්න ඔයා පැන්ට්‍රි කබඩ්ස් හදලා තියන්නේ මොනවයෙන්ද කියලත්💪💪❤️❤️❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      MDF board වලින් කියලයි මහත්තයා කිව්වේ. අපි මේ ගෙදර ගන්නකොට තිබුන ඒවා 😊

  • @renorinegurusinghe6620
    @renorinegurusinghe6620 3 ปีที่แล้ว +1

    Very nice! Where did you get the over the door rack where you store the tea towel and baking soda from? Kmart or Ikea? Thanks

  • @vinujionethra2524
    @vinujionethra2524 3 ปีที่แล้ว +1

    Godak watinawa Anuty Mama podi unata matath ganna adahas godak thiyanawa thank you

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      aniwaryenma du. gahanu lamayekta piliwela kiyanne godak watina deyak. danma purudu unama hamadatama eka prayojanawath.. sathutui oya gana

    • @vinujionethra2524
      @vinujionethra2524 3 ปีที่แล้ว

      Thanks Aunty

  • @madhushasamarasinghe74
    @madhushasamarasinghe74 3 ปีที่แล้ว

    පිලිවෙලයි, හරිම ලස්සනයි
    උයන මැටි වලං කබඩ් අැතුලේ දැම්මා ම පුස් හැදෙන්නේ නැද්ද ?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      චුට්ටක් වත් තෙත නැති වෙන්න වේලුනාම විතරයි කබ්ඩ්ස් වලට දාන්නේ

    • @madhushasamarasinghe74
      @madhushasamarasinghe74 3 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 බෝහෝම ස්තුතියි මේතරම් ඉක්මනින් පිළිතුරු දෙනවාට.⁣
      අපි ගොඩක දේවල් ඉගෙන ගන්නවා

  • @nirupikaranjikayoutubs4453
    @nirupikaranjikayoutubs4453 2 ปีที่แล้ว

    Godk lassne godk peliwali.mata keyanna kabad walta sudu rak allala dora wahnna kohomada keyala.mahthmeya danna dawal badahada gththta godak esthuthi budusarani jasu pihitai.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      මගේ කබඩ් එක ඇතුලේ තට්ටු සහ දොර අතරේ ලොකු ඉඩක් තියෙනවා. ඒ නිසයි දොර වහන්න පුලුවන් උනේ.
      බොහොම ස්තුතියි ඔයාට

  • @dilaniindu2071
    @dilaniindu2071 3 ปีที่แล้ว

    මරු 👌👌👌👌👌

  • @chamaridesilva2660
    @chamaridesilva2660 3 ปีที่แล้ว

    Very nice. Thanks a lot. Pls explain how to store dried fish.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      I don't wash them before storing them. Just put themin an air tight container and put some silica gel packets to absorb ant wetness (i get those gel packets in some food packs 😊)

  • @wickramanayake1234
    @wickramanayake1234 3 ปีที่แล้ว +1

    Dear Madu, You are a very good organizer.

  • @piyumigamlath1291
    @piyumigamlath1291 3 ปีที่แล้ว

    Superb .... thanks for ur cool and refresh tips

  • @prasannafernando3766
    @prasannafernando3766 3 ปีที่แล้ว +1

    Oya godak piliwelata innawa akki mama oyata godak asai

  • @nishanthigamage4574
    @nishanthigamage4574 3 ปีที่แล้ว +1

    i like your s video

  • @HarshaHarsha-it3pt
    @HarshaHarsha-it3pt 8 หลายเดือนก่อน

    Harema pelwelay lasanay akke ❤

  • @nishadimahesha5770
    @nishadimahesha5770 3 ปีที่แล้ว

    Harima piliwelai akke😍👍

  • @osandafreefire534
    @osandafreefire534 4 หลายเดือนก่อน

    Lassanai❤

  • @lasanthaudayangani2716
    @lasanthaudayangani2716 3 ปีที่แล้ว

    අක්කි පාඩම් කරන මේසය අස්කරන වීඩියෝ එකක් කරන්නකෝ

  • @chandimalakmali8899
    @chandimalakmali8899 3 ปีที่แล้ว

    Very useful....thanks akki....💚💚💚💚💚💚

  • @jayaminisakunthala9532
    @jayaminisakunthala9532 3 ปีที่แล้ว

    Baking cupboard eka harima piliwelai akka ❤️

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 3 ปีที่แล้ว +1

    Love the way you present the video . Keep it up! Good luck !

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Thank you so much for your kind response 😊

    • @nasanka2055
      @nasanka2055 3 ปีที่แล้ว

      හරිම.ලස්සන යි

    • @nasanka2055
      @nasanka2055 3 ปีที่แล้ว

      නම්බර් .එක.පුළුවන් ද

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 3 ปีที่แล้ว

    Ane oya watina video Dianne idiriyatat me wage video kraanna akki

  • @AishaHerath
    @AishaHerath 3 ปีที่แล้ว

    Useful video 😍 🌸 Thank youuu 😘😍😍

  • @achiniuthpala2497
    @achiniuthpala2497 3 ปีที่แล้ว

    Very nice akki...thank you for your tips...

  • @malmeedassanayake615
    @malmeedassanayake615 3 ปีที่แล้ว

    Very good and nice... thank you dear....👍🌹

  • @kanthiperera89
    @kanthiperera89 3 ปีที่แล้ว

    හරිම ලස්සනට පිලිවලට තියලා තැන්ක්ස්

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 3 ปีที่แล้ว

    Raum thetiayata MN asai miris thunapaha ekapara Danna pluwan lankawe ganna thiynawada akki

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Tamil කඩවල බලන්න නංගි ,මෙහෙත් ඉන්දියන් බඩු තියෙන කඩවල තමයි තියෙන්නේ

  • @shereenfernando2736
    @shereenfernando2736 3 ปีที่แล้ว

    Hemadema harima piliwalai...obata suba pathum...thawath dewal dena ganna kemathi

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Digatama channel ekath ekka inna, godak dewal thiyenawa beda ganna 😊

  • @prarthanaliyanagamage5312
    @prarthanaliyanagamage5312 3 ปีที่แล้ว

    Oya hari siriyawanthai

  • @thilajapandiaries7682
    @thilajapandiaries7682 3 ปีที่แล้ว +3

    Mara pilewelai🥰

  • @hansanikarunarathna909
    @hansanikarunarathna909 3 ปีที่แล้ว

    Akke uyanna ganna bajana ganath video akak karannkoo

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මගේ ලඟ නම් තියෙන්නේ හරිම සාමාන්‍ය භාජන ටිකක් නංගී . මොනවද ඔයාට දැන ගන්න ඕනේ?

  • @charmde2008
    @charmde2008 3 ปีที่แล้ว

    Wow so organised. Thank you for the tips

  • @upamaliwithstudy3810
    @upamaliwithstudy3810 3 ปีที่แล้ว

    නියමයි අක්කෙ

  • @susilinnona8890
    @susilinnona8890 3 ปีที่แล้ว

    You are so kind ..a good video..

  • @wasundaraabeysooriya9614
    @wasundaraabeysooriya9614 3 ปีที่แล้ว

    Thanks.

  • @jenik5876
    @jenik5876 3 ปีที่แล้ว

    Very informative. Thank you.

  • @deepaniariyawardane1172
    @deepaniariyawardane1172 3 ปีที่แล้ว

    Thanks very beautiful
    Ara lassana basket apata gedaradi hadaganna kramayak kiyala dennako

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මොන බාස්කට් ගැනද කියන්නේ 🤔

    • @deepaniariyawardane1172
      @deepaniariyawardane1172 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478
      Baking trays dala thiyana red basket eka.ekata adeshakayak ho aluthin hadaganna kramayak kiya denna

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ඒක මම කඩෙන් ගත්ත normal plastic බාස්කට් එකක්. ටිකක් ඒ වගේ ඒවා ආපිකෝ සුපර් සෙන්ටර් එකේ තියෙනවා කියලා කෙනෙක් කිව්වා..😊

  • @pradeepaliyanage9552
    @pradeepaliyanage9552 2 ปีที่แล้ว

    Thank you

  • @lakmalisandareka7984
    @lakmalisandareka7984 3 ปีที่แล้ว

    Ane oya rasata sanwitch , pasta hadana widiya gana video ekk krnnko. Cheese nathuwa. Cheese day today use krnna amarui. Mehe tikk ganan nisa.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ලඟදීම අරගෙන එන්නම්.. අදහස දුන්නට ස්තුතියි 🙏😊

  • @hansamalkaveesha1599
    @hansamalkaveesha1599 3 ปีที่แล้ว +1

    Very nice and tidy.♥️👍

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 3 ปีที่แล้ว

    Thanks darling ❤❤❤❤❤❤

  • @subhashini4140
    @subhashini4140 2 หลายเดือนก่อน

    👍👍👍

  • @gayathriekanayake9238
    @gayathriekanayake9238 3 ปีที่แล้ว

    I mean very nice presentation

  • @dilrukshiabeyratne9594
    @dilrukshiabeyratne9594 3 ปีที่แล้ว

    What are the tapes you used to write expiry date. Won't it be erased by the time if use chalk

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      Its chalkboard paper. Yes it will erase if you touch them. So if the expiery date is far away, better use a permanent marker 😊

  • @asmafaraj3771
    @asmafaraj3771 3 ปีที่แล้ว

    Very nice vedio i like it

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 6 หลายเดือนก่อน

    Sweet akkiyo koo😢😢😢

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 3 ปีที่แล้ว

    Akka oya nam.....kiyanna wahchana na... hodama watinama de oya thamange àagama sinhalakama amathaka karala na.....dan denna akke puluan uparimaye.

  • @hirunikapugedara6387
    @hirunikapugedara6387 3 ปีที่แล้ว +2

    Great tips! 👍🏽

  • @isharaishara3235
    @isharaishara3235 3 ปีที่แล้ว

    Hari api onna awa 2 video eka ballanna

  • @kumudinishyamika8348
    @kumudinishyamika8348 3 ปีที่แล้ว

    Silicon mold eka beking walata gannawada?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      මෙහේ නම් තියෙනවා. මගෙ ලඟත් තියෙනවා cup cake moulds set එකක්. හැබැයි මම දැන් ඒවා පාවිච්චි කරන්නේ නෑ

  • @dilrukshinadeela8804
    @dilrukshinadeela8804 3 ปีที่แล้ว

    Kerapoththanta.. makuluwanta mkd karnne

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මෙහේ නම් කැරපොත්තො නෑ. ලංකාවෙදි නම් ඒවලට බෙහෙත් ගහනවා නේද? කුස්සියේ චෝක් කෑල්ලකින් ඉරි අඳින්න, එතනිනෙහාට එන්නෙ නෑ කියනවා නේද 🤔

  • @himashimadhushani9104
    @himashimadhushani9104 3 ปีที่แล้ว

    මේ පිලිවෙලට මමත් කැමතියි

  • @nadeeshasilva2099
    @nadeeshasilva2099 3 ปีที่แล้ว +2

    Great job dr

  • @gayathriekanayake9238
    @gayathriekanayake9238 3 ปีที่แล้ว

    Very nice bread present

  • @udamnanayakkara5325
    @udamnanayakkara5325 3 ปีที่แล้ว +1

    Thanks Miss normal can normal contai
    Thanks Miss can use normal container for veg fish a fruits in the firdge

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      You can use any kind of container as long as they are free from BPA that means they are safe to store food. Don't re use take away food containers as they are for single use only. Glass containers are the best if you can find..👍

  • @yasannthinimalika6368
    @yasannthinimalika6368 3 ปีที่แล้ว

    Lassanai

  • @vibashinirathnaveera9830
    @vibashinirathnaveera9830 3 ปีที่แล้ว

    වැදගත් හැමදේම

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 3 ปีที่แล้ว

    Oyage hamadema piliwelai mama Hama ekama balanawa bs oyalata

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාට 😊

    • @nadeedias2520
      @nadeedias2520 3 ปีที่แล้ว

      Oyage bottle rak eka hari vatinava thanks.

  • @udarachinthaka4439
    @udarachinthaka4439 3 ปีที่แล้ว

    Akki pantry cupboard 1 karala tiyena material 1 mokadda

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      MDF කියලයි මහත්තයා කිව්වේ. මේවා අපි හදවපුවා නෙමෙයි, ගේ ගන්නකොට තිබුන ඒවා. ඒකයි දන්නේ නැත්තේ හරියටම