Papiliyane Aryadewa Rathana Thero / මාර්ගය තේරුනානම් ඔබට සෝතාපන්න විය හැක / Indika Thotawattha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 303

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +42

    ප්‍රඥාවන්‍ත හිමි නමක්. මේ තමයි නියම ශාසනයේ අනුගාමිකයින්.

  • @patisothagamiyo
    @patisothagamiyo 2 ปีที่แล้ว +26

    සුසන්ත මහත්තයා ඔබතුමා සහ ඉන්දික මහත්තයා කරගෙන යන මේ උතුම් සත්ක්‍රියාව අනාගතයේදී මාර්ගඵලලාභීන් බිහි වීම පිණිස හේතු වේවා.
    සත්‍ය vilog සහ එහි සියලු දෙනාටම තෙරුවන් සරණයි.

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว +2

      ස්තුතිය ඔබසැම මගේ සක්තියයි

    • @hgrukumara9939
      @hgrukumara9939 2 ปีที่แล้ว

      @@sathyavlogs841 ඉතින් දැන් වත් තේරුම් ගන්න බලන්න .තවත් හොයලා වැඩක් නැහැ

    • @chamikawijesinghe4535
      @chamikawijesinghe4535 9 หลายเดือนก่อน

      V heta 😮 6:41 yv😅😢 6:44 😢🐅🐕

  • @manjusri8212
    @manjusri8212 2 ปีที่แล้ว +18

    හරිම ආසාවෙන් ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කලා, හේතුව තමයි කිසිම කෙනෙකුට චෝදනා නොකිරීම යමෙකුට හෝ යමකට චෝදනා කරනව කියන්නෙම මුලාවක්, තවත් විග්‍රහ කලහොත් බාහිර කිසිම දෙයකට නිවැරදි අර්ථ විග්‍රහයක් කරන්න මට බැහැ, මොකද මම එය දකින්නේ මම ලබා ඇති අවබෝධයෙ ප්‍රමාණයට නැත්නම් දන්නා කරුණු කාරණා අනුව.
    හොඳ ධර්ම සාකච්ඡාවක්. තෙරුවන් සරණයි 💐.

  • @russelbutler9434
    @russelbutler9434 2 ปีที่แล้ว +37

    ධර්මය හොයන අයට හරි පාරට වැටෙන්න ඉතාමත් වැදගත් දේශනාවක් ..🙏🙏

  • @sumithgamage1290
    @sumithgamage1290 ปีที่แล้ว +1

    මෙන්න නියම ආර්‍යධර්මය සිත සුවපත් වෙත්වා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට සහ මේ සුසන්ත මහතාටත් ඉන්දික තොටවත්ත මහතාටත් මේ වෙනුවෙන් අන්ග්‍රහය දක්වපු සියලු දෙනාටම උතුම් තෙරුවන් ගුණ බලයෙන් නිවන් මග පෑදේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @sumithrangana3041
    @sumithrangana3041 2 ปีที่แล้ว +24

    සියලු සත්වයෝ සුවපත් වේවා!!!👍

  • @kchathurangamusic
    @kchathurangamusic 2 ปีที่แล้ว +31

    ඉතාමත් සරලව පැහදිලි කරනවා, ඉදිරියට මුන් වහන්සෙ සමඟ සාකච්ඡා කරන්න

  • @subagatv
    @subagatv 2 ปีที่แล้ว +16

    මේ සාකච්ඡාව දිගටම කරන්නම ඕන .
    මෙතනින් නතර කරන්න එපා.
    මේ සාකච්ඡාව අපේ අවබෝධය ඇතිකරනවා

  • @utedirisinghe3946
    @utedirisinghe3946 2 ปีที่แล้ว +20

    "භාහිරය නිසා ඔබගේ අභ්‍යන්තරය කැලැබෙන්නෙ නැති ප්‍රමාණය තමයි ඔබගේ අවභෝධය" වටිනාම අදහසක්. තවත් විදියකින් කියනවානම් අටලෝදහම තුල නොසැලී සිටීමෙ හැකියාව තමයි අවභෝධය.

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q 7 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම, සත්‍යයකි ඔබට උතුම් ධර්මාවබෝධය වේවා! සුවපත් වේවා!

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ..පින්වත් සවාමින් වහන්ස.....ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ....ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා ...🙏🙏🙏

  • @krishantha1678
    @krishantha1678 2 ปีที่แล้ว +9

    දිගින් දිගටම මෙවැනි ස්වාමින් වහන්සේලා ගෙන්වන්න.ඉතාමත් ප්‍රායෝගිකව උදාහරණ පෙන්වමින් මුන්වහන්සේ අති දක්ෂ ලෙස සත්‍ය දහම ඔබටත් මටත් විවරකර දෙන අපූරුව ..

  • @PepiliyaneAryadevaRathanaThero
    @PepiliyaneAryadevaRathanaThero 2 ปีที่แล้ว +10

    ත්‍රිපිටකය මුලසිට සරලව
    th-cam.com/play/PLl9Mjr2oftnVwsAxynqkrjRQNtMVTlVlR.html

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว +29

    අම්මෝ තෑන්ක්ස් සත්‍යා.පැපිලියානේ ආර්‍ය්දේව හාමුදුරුවෝ එක්ක වීඩියෝ එකක් කරන්න කියලා මාස ගානක් කිව්වා.මේ ස්වාමීන් වහන්සේ මිනිස්සුන්ට දැනෙන්න පහසුවෙන් අවබෝධ වෙන්න කියලා දෙනවා.දිගටම හාමුදුරුවෝ එක්ක සාකච්ඡා කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @krishantha1678
    @krishantha1678 2 ปีที่แล้ว +4

    මෙ sathya එකෙ දැකපු ලස්සනම වැඩසටහන අදයි දැක්කෙ.ඉංදික ඔබ දැන් ඉතාමත් දක්ෂ ලෙස විනීතව,,සංඝයා වහන්සේලාට ගරු කරමින් මෙම වැඩසටහන කරනවා.ජය වෙිවා

  • @thilakaastro5861
    @thilakaastro5861 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු! ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ,ඉන්දික තොටවත්ත මහතාටත් දීර්
    ඝායු වේවා!

  • @g.m.sdance9442
    @g.m.sdance9442 ปีที่แล้ว

    Payak gathawuna danunewath nah .darma sakachvhawa harima අර්ථවත් .obawahaseta දීර්ඝායුෂ wewa...sadu sadu sadu .

  • @MRSMunasinghe
    @MRSMunasinghe 9 หลายเดือนก่อน

    සොබාදහමට ස්තුති වේවා සියලුම සත්වයෝ සුවපත් වේවා උතුම් ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව හරිම ආශ්චර්යමත් හොඳින්ම අවබෝධ වෙනවා තම තමාට ම අරගෙන තම තමන් ගැන ම සොයා බලා ගන්න පුළුවන් විට තමා සිටින තැනත් අවබෝධ වෙනවා හරිම ආශ්චර්යමත් සිත ප්‍රබෝධමත් වෙනවා උදාහරණය උපහරන දක්වමින් ශ්‍රී සද්ධර්මය ගෙනහැර පාමින් දේශනා කළ ධර්මය තව තව ද මෙවන් දේශනාවන් ඔබවහන්සේගෙන් බලාපොරොත්තු වෙමු දෙපා නැමද අවසර තෙරුවන් සරණයි 👃👃👃

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @piliyandalasamadhimeheninw9225
    @piliyandalasamadhimeheninw9225 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ!!!

  • @sathyagaweshaka2166
    @sathyagaweshaka2166 2 ปีที่แล้ว +8

    විශිෂ්ට වැඩසටහනක්.
    ස්තුතියි ඔබ දෙපලටම.
    සුසන්ත මහතාටත්. ඉන්දික මහතාටත්..
    ලෝකෙ හොද දේවල් කරන්න ලේසි නෑ.. ගොබ්බයෝ.. බනිනව, මඩගහනව, පුලුවන් උනොත් මරනව. ඒක ලෝකෙ හැටි.
    මේ වැඩ සටහන දිගටම කරන මෙන් ඉලා සිටිනව.

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @dumindabandara150
    @dumindabandara150 2 ปีที่แล้ว +10

    හොද වැඩසටහනක්. ස්තූතිය. මෙයයි කෙසේ හෝ මතුවිය යුත්තේ. අර බමුණු මත දිව්‍ය ලෝක බන කියන අය ගාවගන්න එපා. මේ කරපු සාකච්ඡාව ආදර්ශ කරගෙන ඉදිරි වැඩසටහන් කරන්න. ඔබට ජය.

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @dumindabandara150
      @dumindabandara150 2 ปีที่แล้ว +4

      @UCB07yZa_lS2ojrBW5V9pBnw එක ඇත්ත මාගේ නොදුටු මිත්‍රයා. මේ බයෙන් ගැහෙමින් මිනිසුන් බුදුන් සරන යනව කියල එකක් කරනව. තවත් දෙයක් මොකක්ද මේ සංසාර කියන්නේ මේකේ සැබැ අර්ථය මොකක්ද යන්න මිනිසුන් දැනගත යුතුමයි.

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @pushparuchirani8350
    @pushparuchirani8350 2 ปีที่แล้ว +17

    සියලු ලෝක සියලු සත්වයෝ නිවනෙන්ම නිවෙත්වා ....🙏🙏🙏🙏🙏

    • @siridesayearutha
      @siridesayearutha 2 ปีที่แล้ว

      සුවපත් වේවා,,!! තර්ක විතර්ක විංඥානයේ වංචක දර්මයකි, අස්මිමානයේ තෝතැන්නයි,,!! මේ යුගයේ මේ හෙලභිමේ ඉපදුනු ඔබ වාසනාවන්තයි,,!! බුද්ධ ආගම යනු බුදු දහම විපරිනාමයට පත්වු කල සුගති පැවැත්මට උත්තේජනය දෙන තවත් එක් ආගමකි, සියලු ආගම් පැවැත්මට විනා තල 31හි සුගති පැවැත්මට ව්නා අපැවැත්මට නොවේ,,??? බුදුපියානන් වහන්සේලාගේ පහලවීම, මනුස්සත්ව පටිලාභය, හා ඛණ සම්පත්තිය හා පැවිදි උපසම්පජ්ජ ය පරම දුර්ලභයි,,මේ යුගයේ ධම්ම නියාමයෙන් පහලවු අනුබුදු හිමිගේ (සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේගේ )පහලවීම අසරන අස්සුතවත් ලෝකයාට පරම සැපතකි,,,!!! උන්වහන්සේගේන් බව නසන බණ අසා සෝතාවදානේ පඥා සුතවයේ ඥානය ලැබු ලක්ශ 25ක් ඉක්මවු පින්වත් ඔබ , අප්‍රමාදව සතර කමටහන් නිවැරදිව ,ප්‍රායෝහිකව , යුගනද්ධව වඩා සමුදය නිරෝධකරමු , සද්ධස්ස කුලපුත්තස්ස වි , උතුම් බුද්ධ ශක්තියටද අනුගතව , ප්‍රතිවේද සාසනය හෙවත් මගපල අප තුලින් පුර්නය කර සසරදුකෙන් සදහටම මිදීනිදහස් වෙමු,,,!! අසරන ලෝකසත්වයන්ටද මේ ආදර්ශය දි ඔවුන්ද දුර්ලභ දහම් මගට යොමු කරමු,,,!!! සියලුලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,,!!! අනුබුදු පහස සදහා siri dhesaye arutha පරිශීලනය කර්ත්වා,, දුප්පඥස්සයින් නොගැටෙත්වා,,!! 0714413521

  • @hasithafdo1323
    @hasithafdo1323 2 ปีที่แล้ว +4

    One of the best programmes, excellent speech and knowledge from the Thero ( outcome of a real realisation of Dhamma) and great job from Indika.
    Please everyone interested in Dhamma would get the opportunity to listen to this interview..🙏🏼
    Theruwan saranai…🙏🏼

  • @lakmalswarnajeewa9743
    @lakmalswarnajeewa9743 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වැඩ සටහනක්...බොහොම ස්තුතියි...

  • @chanakasampath4255
    @chanakasampath4255 2 ปีที่แล้ว +25

    මෙතෙක් දැකපු වැදගත්ම දේශනාව...

  • @ireshapriya5911
    @ireshapriya5911 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhana1720
    @dhana1720 2 ปีที่แล้ว +5

    ධර්මය තාම ජීවමානයි. සියලු දෙනා ධර්මය අවබෝද කරත්වා

  • @sanarhkumara3860
    @sanarhkumara3860 2 ปีที่แล้ว +4

    adanam itamath watina sakachawak teruwan saranai

  • @gnccreations277
    @gnccreations277 2 ปีที่แล้ว +13

    වාවු මොකක් කියන්නද කියල හිතාගන්න බෑ, නිවනටම තවත් ලංඋනා වගේ.

  • @slb4842
    @slb4842 2 ปีที่แล้ว +1

    අහපු පැහැදිලි ම දේශනාවක් . බොහෝම ස්තූතී

  • @janakasuresh4086
    @janakasuresh4086 2 ปีที่แล้ว +5

    බුදුසරණයි..

  • @sandeepanirathnayake1951
    @sandeepanirathnayake1951 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් ගොඩක් වටිනවා තෙරුවන් සරණයි

  • @chandaniranatunga2052
    @chandaniranatunga2052 2 ปีที่แล้ว +6

    Endika swamenwahanseta bada නොකර සන්සුන් වුණා nam හොඳයි .ape swamenwahanseta නමස්කාර වේවා

  • @niwansuwa
    @niwansuwa 2 ปีที่แล้ว +3

    හොද විවරණයක් .අවබෝධයෙන් කරන පැහැදිලි කිරීමක්.

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 ปีที่แล้ว

    Machan indiika oya nam mara memory ekak thiyana කෙනෙක් ..... maru..... ස්වාමීන් වහන්සේ tath indikatath ,සුසන්ත අයියාට theruwan saranai.....🙏🙏🙏🙏

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 2 ปีที่แล้ว +4

    බුදු සරණයි ☸🌼🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 11 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ! නමස්කාර කරමි.

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සුසන්ත ඉන්දික මහත්තයා ඔබතුමන්ලා අපිට දෙන මේ ධර්ම සංවාදයදේශනා ඔඹලට මෙහි ආනිසංස කියා නිමකල නොහැකසුසන්ත ඔයා කියන මුතුකැට ඇහිඳ ගත්තා තෙරුවන් සරණයි 💐💐💐

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @gaminigopallawa3290
    @gaminigopallawa3290 2 ปีที่แล้ว +2

    මෙම ස්වාමින් වහන්සේගේ සම්පූර්ණ වැඩ වැඩසටහන මා නොබැලුවත් පින සහ කුසලය අර්ථ දක්වන ආකාරය දුටුවිට මෙම ස්වාමීන් වහන්සේ ඉතාම ප්‍රඥාවන්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් බව නම් කිව යුතුමයි. සුසන්ත මහත්තයයි ඉන්දික මහත්තයයි මීට කලින් ගෙන්වා ගත් ස්වාමින් වහන්සේලා දෙනම පිළිබඳව කල්පනා කරනකොට මුළු සංඝ සමාජය පිළිබඳවම ඉතාම අප්‍රසන්න හැඟීමක් ඇති උනත් මෙම ස්වාමීන් වහන්සේ දුටුවිට තවමත් මෙවැනි ස්වාමීන් වහන්සේලා ලංකාවේ වැඩ සිටිනවා නේද කියලා හිතෙනකොට නම් හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. දිනක් මම ධාතු පූජාවක් බලන්න ගියා. සද්ධාසීල කියලා ස්වාමීන් වහන්සේ නමක් උපාසක අම්මා කෙනෙකුට කියනවා අම්මේ මේවට වැඳලා පින් පුරවා ගන්න කියලා. ඒ උපාසක අම්මා ඒ වෙලාවේ හිටියේ දණින් වැටිලා ඒවට වැඳගෙන. ස්වාමීන් වහන්සේගේ උපදෙස් වලට පසුව ඒ උපාසකම්මා මුළු සිරුරම බ්ම දිගා කරගෙන පැය බාගයක් පමණ එක දිගට එම ධාතුවලට වැඳගෙන ඉන්න එක ගැන මම හොඳින් බලාගෙන හිටියා . හැම කෙනෙක් ළඟටම එම ස්වාමීන් වහන්සේ ගිහින් කීවේ මේවට වැඳලා පින් පුරවා ගන්න කියලයි . මට නම් ඒ වෙලාවේ ලොකු කලකිරීමක් ඇති වුණා. බුදුන්වහන්සේ අපිට පෙන්වා දුන් දහමද මෙයාල අපිට මේ කියලා දෙන්නෙ කියලා. මුළු ත්‍රිපිටකයම කට පාඩම් කරගෙන අවබෝධයට පත් නොවී විඤ්ඤාණ දැනුම්කින් බණ කියලා බුදුන් වහන්සේ දේශනා කළ නිර්මල දහම මිනිසුන්ට අවබෝධ කරන්න පුළුවන් කියලා හිතන ස්වාමීන් වහන්සේලා සිටින රටක මෙවැනි ස්වාමීන් වහන්සේලා වැඩ සිටීම කෙතරම් නම් භාග්‍යයක් ද. තෙරුවන් සරණයි.

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්සේට සහ ඉන්දික මහත්මයාට සහ සුසන්ත මහත්මයාට 🙏🙏🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @kalyanirupa7423
    @kalyanirupa7423 2 ปีที่แล้ว +7

    මම නොමැති බව අවබෝධ වනවිට, බුදු බවක් මිස බුදු කෙනෙක් ඉතිරි නොවේ ... සාදූ..සාදූ ..සාදූ ..

  • @NihalRajapakse
    @NihalRajapakse 18 วันที่ผ่านมา

    ඉතාම සාර්ථක දේශනාවන්. යථාර්ථය අවබෝධය පිනිස මාර්ගය සකස් කල සංවාදයකි. මෙහි ජිවිතයට ගතයුතු පාඩම් මාලවක් ඇත. ඔබ එක් වරක් නොව නොව බුදු දහම පිළිබඳ නිවැරැදි අවබෝධය ලබන තුරු කිහිප විටක් නැවැත නැවැත සවන් දෙන්න. සාකච්චාවට සහභාගිවු ඉන්දිකටත් අපේ පිංවත් ස්වාමින් වහන්සේටත් උතුම් නිවන සාක්ෂාත් වේවායි පතමි.

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 2 ปีที่แล้ว +5

    තව සාකච්ජාවක් ගෙන්න ඉතාමත් වටිනා 🙏🙏🙏

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 2 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 2 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว

    Godak Pin Nirmala Dharmaya Pahadilikarata 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nadeeshasandamali2613
    @nadeeshasandamali2613 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි !🙏🙏🙏

  • @chamarasampath5447
    @chamarasampath5447 2 ปีที่แล้ว

    බොහොමත්ම පිං ඔබ සැමට තවත් එකක් ඉක්මනට ගෙන්න තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @sumithgamage1290
    @sumithgamage1290 ปีที่แล้ว

    මේ රහතුන් බිහිවී ඇති කාලයයි තෙරුවන් සරණයි

  • @thewayisee3749
    @thewayisee3749 2 ปีที่แล้ว +3

    ape hamuduruwo 😌🙏🙏🙏

  • @susanthafonseka6090
    @susanthafonseka6090 2 ปีที่แล้ว

    Hari watina deshanawak 🙏🙏🙏 hamotama bohoma pin 🙏🙏🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @damayanthimendis9165
    @damayanthimendis9165 ปีที่แล้ว

    මෙතෙක් අහපු නැති වැදගත්ම දේශනාවක් ඔබ වහන්සේ අපේ පිනට පහලවුන යතිවරයානන් කෙනෙක්

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 2 ปีที่แล้ว +11

    Long live Thorawaththa!!!

  • @nuwanpradeep5796
    @nuwanpradeep5796 2 ปีที่แล้ว

    අපේ ණැන පමනින් හොදට තේරෙනව ගේම් සහ ඩීල් ගැන බොහෝම පින්

  • @ayeshacassim9772
    @ayeshacassim9772 2 ปีที่แล้ว +1

    Waw wonderful discussion. Thanks a lot for everyone .please we need more. 🙏🙏🙏🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 9 หลายเดือนก่อน

    උතුම් බුදුපුතුන්ට නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyalsilva8328
    @piyalsilva8328 2 ปีที่แล้ว +3

    Budusarani

  • @sriyaniranasingha199
    @sriyaniranasingha199 2 ปีที่แล้ว

    Sadu sadu bama
    ..
    Sadu sadu namaskara karame

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +1

    Sadu Sadu sadu oba whnsata deerga au lbawa

  • @jayanthisaru5964
    @jayanthisaru5964 2 ปีที่แล้ว +2

    හරි පාර...🙏💛

  • @devikaperera7183
    @devikaperera7183 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි🙏🙏🙏

  • @prasannagamage4441
    @prasannagamage4441 ปีที่แล้ว

    මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා මම අහල තියනවා . මිනිස්සුන් සොයන නියම දහම උන්වහන්සේ දේශනා කරනව ස්වාමීන් වහන්සේගේ ප්‍රතිපදාව බුද්ධ දේශනාවට ඉතා හොදින් ගැලපෙනව . තවත් මෙවැනි ධර්ම දේශනා අහන්න සලස්වන්න . ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ඔබ දෙපලටත් තෙරුවන් සරණයි . 🌹🙏🌹🙏🌹🙏🌹

  • @danukadananjaya2823
    @danukadananjaya2823 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🌸🙏

  • @sguruge4
    @sguruge4 2 ปีที่แล้ว +2

    Absolutely outstanding damma talk, kindly reduce the adds while performing video, appreciated your efforts 🙏

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා,,!! තර්ක විතර්ක විංඥානයේ වංචක දර්මයකි, අස්මිමානයේ තෝතැන්නයි,,!! මේ යුගයේ මේ හෙලභිමේ ඉපදුනු ඔබ වාසනාවන්තයි,,!! බුද්ධ ආගම යනු බුදු දහම විපරිනාමයට පත්වු කල සුගති පැවැත්මට උත්තේජනය දෙන තවත් එක් ආගමකි, සියලු ආගම් පැවැත්මට විනා තල 31හි සුගති පැවැත්මට ව්නා අපැවැත්මට නොවේ,,??? බුදුපියානන් වහන්සේලාගේ පහලවීම, මනුස්සත්ව පටිලාභය, හා ඛණ සම්පත්තිය හා පැවිදි උපසම්පජ්ජ ය පරම දුර්ලභයි,,මේ යුගයේ ධම්ම නියාමයෙන් පහලවු අනුබුදු හිමිගේ (සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේගේ )පහලවීම අසරන අස්සුතවත් ලෝකයාට පරම සැපතකි,,,!!! උන්වහන්සේගේන් බව නසන බණ අසා සෝතාවදානේ පඥා සුතවයේ ඥානය ලැබු ලක්ශ 25ක් ඉක්මවු පින්වත් ඔබ , අප්‍රමාදව සතර කමටහන් නිවැරදිව ,ප්‍රායෝහිකව , යුගනද්ධව වඩා සමුදය නිරෝධකරමු , සද්ධස්ස කුලපුත්තස්ස වි , උතුම් බුද්ධ ශක්තියටද අනුගතව , ප්‍රතිවේද සාසනය හෙවත් මගපල අප තුලින් පුර්නය කර සසරදුකෙන් සදහටම මිදීනිදහස් වෙමු,,,!! අසරන ලෝකසත්වයන්ටද මේ ආදර්ශය දි ඔවුන්ද දුර්ලභ දහම් මගට යොමු කරමු,,,!!! සියලුලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,,!!! අනුබුදු පහස සදහා siri dhesaye arutha පරිශීලනය කර්ත්වා,, දුප්පඥස්සයින් නොගැටෙත්වා,,!! 0714413521

  • @sshiranjagodage4686
    @sshiranjagodage4686 2 ปีที่แล้ว +1

    සාධු` සාධු නිවනටම පත් උනෙමි🙏🙏🙏

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 2 ปีที่แล้ว +1

    Desanawa hari ageyi.🌹🌹🌹🙏🙏🙏🙏🙏.lndika mahathath hondin sakachchawa gena giya.sathutuyi.

  • @patisothagamiyo
    @patisothagamiyo 2 ปีที่แล้ว +11

    සම්මා සම්බුදු වරයෙක් පෙන්වා දෙන දහම් මාර්ගය නම් වෙන කිසිම ශාස්තෘවරයෙකුට පෙන්වා දී මටනම් නොහැකි බව මගේ අදහසයි. එබැවින් අනික් ශාස්තෘන් අතර බුදුවරයා වෙනස්ය.

    • @jeanandrew8033
      @jeanandrew8033 2 ปีที่แล้ว +2

      ❤❤❤❤❤🤸🤸🤸🤸🤸🤸☝🙏🙏

    • @jeanandrew8033
      @jeanandrew8033 2 ปีที่แล้ว +1

      ❤🙏🤸☝🙏❤❤❤❤❤

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 2 ปีที่แล้ว

      පටීසෝතගාමීයෝ වීසීන් දමා තීබූ කොමෙන්ටූවකට අප පීළීතුරු කොමෙන්ටූවක් දැමූවා පසූ දීන බැලු වීට කොමෙන්ටි දෙක තුනම ඉවත් කරලා , තමන්ට අවාසීදායක කොමෙන්ටි ඉවත් කීරීමේ ජාවාරමක් තීබේදැයී සෙවීය යූතුයී ?
      නමුත් අප එම කොමෙන්ටි දෙක තුනම වේලාසනීන් සුරක්ෂිත කරගත්තා ?
      සීයළු කොමෙන්ටි අයින්කර රාත්‍රී නවයට පමන ( එනම් මෙම වේලාවට පැය අටකට ලීන් ) තමන්ට වාසීදායක අලූත් කොමෙන්ටූවක් පලකරගෙන ?

    • @patisothagamiyo
      @patisothagamiyo 2 ปีที่แล้ว +1

      @@nishanthasenavirathna9122 මහත්මයාණෙනි, මම එහෙම කමෙන්ට් එකක් ඉවත් කර ගත්තේ නැහැ.
      අනිත් එක ඔබතුමා මොන කොමෙන්ට් එකක් දැම්මත් මට ඒක වාසියකුත් නැහැ වාසියකුත් නැහැ . ඒක මට නිකං අකුරු ටිකක් විතරයි. ඔබතුමා මට අමු තිත්ත කුණුහරුපෙන් බැනලා කමෙන්ට් එකක් දැම්මත් මට ඒක අකුරු ටිකක් විතරයි.
      (සමහර විටෙක කේන්තියක් එන්නත් පුළුවන්. ඒක ධර්මානුකූලව නුවණින් දැක්කොත් නොපමාව එකටත් පිලියමක් යොදනවා.) අනික මට මේ ෆෝන් වල වැඩ එච්චර තේරෙන්නෙත් නෑ. ඒ ගැන වැඩි උනන්දුවකුත් නැහැ. අත්‍යවශ්‍ය ටික විතරක් දැනගෙන අහගෙන තියෙනවා ළමයෙකුගෙන්. ඒ නිසා එහෙන් මෙහෙන් touch වෙලා මැකෙන්නත් බැරි නෑ.
      හැබැයි ඔබ කියන විදියට මට අවාසි කියල කියන ඒවා විතරක් මැකෙන්නත් විදිහකුත් නෑ. පුලුවන්නං ඒ සුරක්ෂිත කර ගත්ත ඒව ටික මට එවන්න මං ඒකට පිළිතුරක් එවන්න. හැබැයි මම නිතරම ෆෝන් එකේ නෑ. නමුත් හැම තිස්සේම ඩේටා ඔන්න එකේ තමයි තියෙන්නේ of කරන්න මතක නැති වෙනවා.
      ඔබතුමාට මේ ජීවිතයේදීම මේ උතුම් නිවන් මගට පිවිසීමට හැකියාව ලැබේවා තෙරුවන් සරණයි.

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 2 ปีที่แล้ว

      @@patisothagamiyo ඔබ මෙම වීඩීයෝවට දමා තීබු කොමෙන්ටි එකකට
      " ගල්ගුහාවක ගොස් භාවනා කලයූතූ නෑ සමාජයේ ගැටෙමීන් සමාජය තූලම නීවැන්දෑකීම තමයී කලයූතු එය තමයී නීවැරදීම ක්‍රමය කීයලා තීබූ කොමෙන්ටි එකකට ඔබ එය අනූමත කරමීන් කොමෙන්ටි එකක් දැමු බව ඔබගේ හෘද සාක්ෂිය දන්නවා නේ ? එම කොමන්ට් එකට පීළීතුරු කොමෙන්ටි එකක් අපද දැමුවා ? දැන් ඒවා තීබෙනවාද බලන්න ? අප කීයන්නේ නෑ ඔබ මැකූවා කීයලා අපට පේන හැටීයට ඔබගේ මාර්ගළුල ලාභී සහතීකයෙන් ඔබටත් නොදැනීම වැඩ ගන්නා පීරීසක් කල වැඩක් වීය හැකීයී ?
      අර ඔබට ෆෝන් වැඩ කරදොන ළමයාගෙන් අහන්න යූ ටීයූබි කොමෙන්ටි මකා දැමීමට හැකී පාර්ශව කව්ද කීයලා ?
      ඔබගේ ඔය සකෘදාගාමී ජෙ . පී . සහතීකය ධර්ම වීකෘතීකයන්ට හරී වටීනා නමක් තීබෙනවා ? ඔවූන්ට එය මහත් ආශීර්වාදයක් ධර්ම වීකෘතීයට හා මුදල් ඉපැයීමට ?
      තමන්ගේ ඔය මාර්ගළුල සහතීකය ගණිකා වෘතීයේ නොයොදවා පරීස්සමි කරගෙන කොට්ටය යටීන් තබාගෙන හොදට නීදා ගන්න ?

  • @yasasamarashinghecicracamp8923
    @yasasamarashinghecicracamp8923 ปีที่แล้ว

    ධර්මය තාම ජීවමානයි.

  • @damidu8008
    @damidu8008 2 ปีที่แล้ว +4

    හාමදුරුවො නියමයි

  • @chamindapremalal4798
    @chamindapremalal4798 2 ปีที่แล้ว

    ඉතා හොද සාකඡ්ඡාවක්

  • @gangaarach3305
    @gangaarach3305 2 ปีที่แล้ว +3

    නිවනම නාතයි නිවනම වෙත්වා !!!🙏🙏🙏

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 2 ปีที่แล้ว +1

    Excellent discussion

  • @AlaVitharana
    @AlaVitharana 17 วันที่ผ่านมา

    දෘෂ්ඨි මත වාද දුරු වී සෝතා පන්න වේවි.ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට පින්.

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว

    සුභ ගමන් සුසන්ත මහත්තයා ඉන්දික මහත්තයා සත්‍ය videos බැසයන්න දියරෑලි සෝබනා minimuthu ඇත මෙහෙ වටිනා 🌻🌹🌷🌷🌹

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @dammikasanjeewa9330
    @dammikasanjeewa9330 ปีที่แล้ว

    දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bindugimhan3364
    @bindugimhan3364 2 ปีที่แล้ว +2

    කාලෙකට කලින්.අපේ ස්කෝලෙ(පිරිවෙනේ) හෙඩ් ප්‍රිපෙක්ට්. තෙරැවන් සරනයි.

  • @premakathriarachchi4036
    @premakathriarachchi4036 7 หลายเดือนก่อน

    ධර්ම දානමය කුසලඛලයෙන් නිවන් සැප ලැබේවා🙏

  • @bandararasnayakasrilanka
    @bandararasnayakasrilanka 2 ปีที่แล้ว +1

    Great discussion
    Suwapath wewa!!!

  • @donrajapakse7501
    @donrajapakse7501 2 ปีที่แล้ว +3

    Itha durlabha, satya watahadena daham sakachchawak. Idiriyatath mema Swaminwahanse samaga sakachcha karanna. Evita apa kahatath satya wetahewi. Teruwan Saranai

  • @tamaradissanayake4050
    @tamaradissanayake4050 2 ปีที่แล้ว +2

    Sadu sadu obawahanseta

  • @DG-mj5yf
    @DG-mj5yf 2 ปีที่แล้ว +2

    Ganna one de hamogenma gannawa mage para hadaganna theruwan saranay 🙏

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 2 ปีที่แล้ว

    🙏🙏🙏 godak watinaw ape hamuduruwNe

  • @ajithrohan6786
    @ajithrohan6786 2 ปีที่แล้ว

    වට්නා දේසනාවක් සාදු සාදු සාදු

  • @rajithaweerasinghe5144
    @rajithaweerasinghe5144 2 ปีที่แล้ว +1

    ඉන්දික මහතා ඔබ ස්වාමීන් වහන්සේට දේශනාව සිදු කිරීමට වේලාව ලබා දෙන්න.

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 2 ปีที่แล้ว +1

    Budu hamuduruwo vetharak nemei seyalu budda puthrayoth seyalu budda sarawakayoth seyalu abauddayoth seyalu sathwayoth pudgalayo noweth.awa manomaya wu praksepanai.anethya,dukka,asuba,anathma,wu darma pendayoi.enuth obbehei nerwana awabodaya we.sadu,sadu,sadu 3 saranai.

  • @sameerarukshan9183
    @sameerarukshan9183 2 ปีที่แล้ว

    GREAT.Fantastic Explanation.

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 10 หลายเดือนก่อน

    මට හිතාගන්න බැරි අව්රු දු 27ක් යුරෝපයේ හෙව්ව බුදු දා හම මනසෙ ක්‍රියාවලිය ,ඔබ වහන්සේ ගෙන් විතරයි අහන්න ලැබූ නෙ ,ඔබ වහන්සේ ගෙ අවබෝධ ය මා අත්දැකීම් වලින් ලැබූ වෙමි.🙏🙏🙏

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 2 ปีที่แล้ว +2

    සවාමින් වහන්සේට ධර්මය පැහැදිලි කරන්න දෙන්නේම නැහැ ඉන්දික.......මම උවමනාවෙන් අහගෙන ඉන්නවා...ඉන්දික මැද්දට පනිනවා ...හරිම අසාධාරණයක් ...

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 2 ปีที่แล้ว +5

    මීට එහා විග්‍රහ කරන්න බෑ..හොදම විග්‍රහ යක් කලා.. විග්‍රහ කිරීමේ දක්ෂ තාව ඉහළ යි.. Skip කරන්න බෑ. Speed කරන්න පුළුවන්.. හරිම වටිනා විග්‍රහ කිරීම්.. තරුණ හාමුදුරු කෙනෙක් විදියට විශිෂ්ටයි...සත්‍ය ඥාන නැතුව කෘත්‍ය ඥන බෑ... හොද අවබෝධ යක්... තියෙන්න..තොටුපල වල් 1000ක්‌ වුනත් එකම "නදී "යකට...

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @sunethchaminda9580
    @sunethchaminda9580 2 ปีที่แล้ว

    Puduma හිතනවා හාමුදුරුවනේ oba වහන්සේ ge දැනුම

  • @thewayisee3749
    @thewayisee3749 2 ปีที่แล้ว +1

    man adai dakke indika aiya.. mehem katha karanwa... sowan wela wage ada..ada thami therune..indika aiya katha krnna yanne kena anuwa thamai ✌️😁💚

  • @vishakaupuli1597
    @vishakaupuli1597 2 ปีที่แล้ว

    Theruwan Sarenai ape swaminwahanse Boho pin

  • @KeerthiAbe
    @KeerthiAbe 2 ปีที่แล้ว +2

    දේශකයින් දෙදෙනම සද්‌දනීතිප්‌පකරණය පරිශීලනය කර ඇති බවක් නොහැගේ. සත්‍යය වෙන් කොට තේරුම් ගත්නට, මතු කරන්න මුලික වන සාකච්චාවක්.
    ඉතාමත්ම අගෙයි. සුවපත්වේවා 🙏🏻

  • @shehanjd574
    @shehanjd574 2 ปีที่แล้ว +1

    Meka thmai hodama video eka oyla karapu.godak pin 🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @shehanjd574
      @shehanjd574 2 ปีที่แล้ว

      @@sathyavlogs841 puluwnnm me hammuduruwo ekka athmayak thiynwda ndda kiyla wenama video ekak karnna

  • @shammifernando1683
    @shammifernando1683 2 ปีที่แล้ว

    Learnt a lot of things Sadu Sadu Sadu .....🙏🙏🙏🙏

  • @udithawansalassanagama1812
    @udithawansalassanagama1812 2 ปีที่แล้ว

    wadasatahananam hodai eth indika oyage hamathanadima loku aduwak thiyanawa sanwara dawaya adui kathawedi maddata paninawa

  • @PremaBogamuwa
    @PremaBogamuwa 8 หลายเดือนก่อน

    Nrmala budu dahama hadawathata denenna kiyadena obawahanseta bohoma pin

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 2 ปีที่แล้ว +2

    සුසන්ත මහතා හැමදාම කියනවා වගේ මම නම් හැම වැඩ සටහනකින්ම පොඩි මැණික් කැටයක් හරි හොයා ගන්නව. සත්‍ය vlogs නොතිබෙන්න මෙවැනි දුර්ලභ මැණික් සොයා ගැනීමට නොහැකි වීමක් ඇත. පින්වත් ස්වාමීන් වහන්සේටත් ඉන්දික මහතාටත් සුසන්ත මහතා ඇතුළු සත්‍ය vlogs සියලු දෙනාටත් නිදුක් නීරෝගී දීඝායු වේවා....

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට ඔබසැම මගේ සක්තියයි