බුදුන් යනු නීරාගමද / Wangeesha Thero / Indika Thotawaththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 348

  • @maheshpremaratne8354
    @maheshpremaratne8354 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේගේ දර්ම දැනුමේ පරාසය ඉතා විශිෂ්ටයි..තව තවත් ඔබ වහන්සේගේන් දර්මය ඇසිමට සීයලු දෙනාටම පින් සිත් පහල වෙවා...🙏🏽🙏🏽

  • @jeffery9781
    @jeffery9781 3 ปีที่แล้ว +10

    සුසන්ත මහතා. බොහොම වෑදගත් සාකච්චාවක්.
    සුප්‍රසිද්ධ අනුග්‍රහක මහතා දම්මීක පෙරෙරා බව නොරහසකී.

  • @thusithherath4788
    @thusithherath4788 3 ปีที่แล้ว +25

    සමන්තභද්‍ර හිමි, තිත්තගල්ලේ ආනන්දසිරි හිමි, වංගීස හිමි මේ සියළු දෙනාගේ දර්ශනයන් ගොඩක් දුරට සමානයි වගේ පේනවා. මේ උන්නාන්සෙලාව එකම වේදිකාවකට ගේන්න පුළුවන් නම් ගොඩක් වැදගත්.... ❤
    ජයවේවා ❤

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +8

      පුලුවන් .....ඉවසන්න ....

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 3 ปีที่แล้ว +2

      මටත් මේ අදහස ආවා.. මේ යෝජනාව හැමෝට ම වැදගත් වෙයි..

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 ปีที่แล้ว +2

      අපොයි එදාට තමයි ඇත්තටම මෙයාලා කොච්චර නිවිලද කියලා බලාගන්න පුලුවන් සමන්ත බදු තිත්තගල්ලෙ ආනන්දසිරි හාමුදුරැවො නිවිච්චහැටි නෙට් එකේ තියෙනවා
      ඔය ස්ටේජ් එකේ කොනකට කිරැලපන ධම්මවිජය හාමුදුරැවොත් නංගලා අනිත් පැත්තට කොටුවෙ පොඩි හාමුදුරැවොත් නග්ගලා මැද්දෙං ඉන්දික මහත්තයත් තිබ්බනං
      සුසන්ත මහත්තයො පංකාදු පහයි

    • @ashokajayawickrama3228
      @ashokajayawickrama3228 3 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @NatureSecrets717
      @NatureSecrets717 3 ปีที่แล้ว +1

      උන්වහන්සේලා තිදෙනාම කියන්නේ එකම දෙයක් කියලා නම් පැහැදිලියි.ඔබ තූමාගෙ යෝජනාවට මාත් එකඟයි.ඉවසන් ඉමු ටිකක් 👍

  • @mauraelectronicsme3431
    @mauraelectronicsme3431 3 ปีที่แล้ว +15

    නියමයි සුසන්ත මහත්තයා. කවුරු මොනවා කිව්වත් දිගටම ධර්ම සාකච්ඡා ගේන්න. මේවා බලන එක්කෙනෙක් හරි සංසාරෙන් ගොඩ යනවා සත්තයි. 👍👍👍

  • @djrosha7451
    @djrosha7451 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි සත්‍යාවීලොග් සුසන්ත මහතාටත් ඉන්දික මහත්මාටත්.🙏🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @sr2665yt
    @sr2665yt 3 ปีที่แล้ว +6

    The essence of Buddhist concepts are explained very well by the Thero. I love the appropriate examples used in explaining certain tricky questions/issues. Thanks for all those who organize this series of discussion. It’s a very illuminating series.

  • @reshanikariyawasam3580
    @reshanikariyawasam3580 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා ප්‍රඥාවත් ස්වාමීන් වහන්සේට! අනේකවාරයක් පිං මේ වැඩසටහනට දායක වූ සියලු දෙනාටම වියැකී යන බුද්ධ ධර්මය මතු කිරීමට දරන ප්‍රයත්නය වෙනුවෙන්.

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඉන්දික මහතා ඇතුළු අන් සැමටත් 🙏🙏🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @upaliweerapperuma7186
      @upaliweerapperuma7186 3 ปีที่แล้ว

      @@sathyavlogs841 ස්තුති 🙏

  • @kasunthiwanka3626
    @kasunthiwanka3626 3 ปีที่แล้ว +2

    බොහොම වටිනා සංවාදයක්. ස්තූතියි 🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @tharakasenarath5824
    @tharakasenarath5824 2 ปีที่แล้ว

    ඉන්දික මහතා සහ ඔබවහන්සේගේ පරිශ්‍රමය ඉතාමත්ම සාන්දෘෂ්ටිකයි

  • @samithnishshanka
    @samithnishshanka 3 ปีที่แล้ว +21

    සත්‍ය මතුවෙනකොට දැනෙන සැහැල්ලුව❤️.

  • @saraineurope
    @saraineurope 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබ මේ කරන ක්‍රියාව ඉතාමත් හොඳයි. මගේත් ඉල්ලීම සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ, තිත්තගල්ලේ අන්නදසිරි ස්වාමීන් වහන්සේ හා බන්ඩාරවෙල වංගීස ස්වාමීන් එකම වේදිකාවක මේ පිළිබඳ සාකච්ඡා කිරීම ඉතාම හොඳයි.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      තවටික දවසක් ඉමු...

    • @successmindsinhala
      @successmindsinhala 3 ปีที่แล้ว

      මගේ මතය ඒ තුන්දෙනාටම ඔතනින් එහාට යන්න බෑ. අපි අලුත් දේශකයානන් වහන්සේ නමක් සොයා යා යුතුයි. බුදුන් කලාක් මෙන්.

    • @IndrasenaDapanadurage
      @IndrasenaDapanadurage 4 หลายเดือนก่อน

      යයයයයයයයයයයයය
      පස්​@@sathyavlogs841

  • @සිහිනෙන්අවදිවීම
    @සිහිනෙන්අවදිවීම 3 ปีที่แล้ว +14

    ඇත්තටම මට මේව ඇසුවාම හිතෙන්නෙ මේ තවත් රහතන් වහන්සේලා පහලවන දුර්ලබ යුගයක් ඇවිල්ලා තියෙන්නෙ කියල. ඇත්තටම අපි මේ ඉපදිලා තියෙන්නෙ වාසනාවන්ත යුගයක.

  • @elondare8990
    @elondare8990 3 ปีที่แล้ว +3

    මේ ඇසුමින් මා පිං කල බව දැනුණි 🙏

  • @rasikaprasad9653
    @rasikaprasad9653 3 ปีที่แล้ว +23

    වංගීස හාමුදුරුවන් මට මුණ ගැසුණ අවස්තා කිහිපයකදී,ඉතාම නිවුණු බුදු පුතෙක් ,

    • @j.c.s.jayasooriya
      @j.c.s.jayasooriya ปีที่แล้ว

      මම කෑබිතිගොල්ලෑවෙ කෙනෙක් අනුරාධපුරයට ගොඩක් ලගයි මම ගොඩක් කාලෙක ඉදල වන්ගිස හාමුදුරුවන් ඉන්න තෑන හොයනව ඔබතුමාටත් මටත් නිවීම ප්නිස උපකාරිවෙයි මට පුලුවන්නම් උන්වහන්සෙ තන්තිරිමලෙ මොන පන්සලේද ඉන්නෙ කියන්න 🙏🙏🙏

  • @bandaraabeykoon4685
    @bandaraabeykoon4685 3 ปีที่แล้ว +4

    හරි වැදගත් සුසන්ත මහත්තයෝ දිගටම මෙවැනි වැඩ සටහන් කරවන්න

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @satan2986
    @satan2986 3 ปีที่แล้ว +34

    සාර්ථක ක්‍රමානුකූල ප්‍රායෝගික යතාර්ථය පැහැදිලි කරන වැඩසටහනක් දිගටම කරන් යන්න.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +2

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @yasisameer4441
    @yasisameer4441 3 ปีที่แล้ว +1

    Sriyani wijesekara sadu sadu sadu!!Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!

  • @damayanthirenuka8033
    @damayanthirenuka8033 3 ปีที่แล้ว +50

    මේ නිර්මල සත්‍ය දහම දේශනා කරන ස්වාමීන් වහන්සේලා ලංකාවේ ඉතා සුලු පිරිසකුයි වැඩ වාසය කර්න්නේ උන්වහසේලා සොයා ගොස් මේ කරන වැඩ සටහන හරිම හොදයි....දිගටම කරගෙන යන්න ...තෙරුවන් සරණයි සත්‍යාවබෝධය ම වේවා

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 3 ปีที่แล้ว +3

    ප්‍රශ්නයම තමා වැරදි 😍

  • @harshanalakruwan
    @harshanalakruwan 3 ปีที่แล้ว +4

    ඔයාලාගෙ වැඩසටහන් නියමයි.
    දිගටම කරගෙන යන්න.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว

    බෞද්ධ කියලා හිතාගෙන ඉන්න නිඝණ්ඨයන් ට කියන්නේ මෙන්න නියම බුදුන්

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว

    ස්තුති බෙහෙවින් ...
    සත්‍යා you tube , සුසන්ත මැතිදුනි ඔබටත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් , ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටත් ...
    ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනය කරමි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @chameeradasanayaka
    @chameeradasanayaka 3 ปีที่แล้ว +6

    ස්වාමින්වහන්සේගේ උපමා අති විශිෂ්ඨයි
    ස්තුති ඉන්දික සුසන්ත දෙපලට 🔥🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @RUOKSgarage
    @RUOKSgarage ปีที่แล้ว

    Manomuulika prashanayata manomuulika uththarayak...❤

  • @manjusri9192
    @manjusri9192 3 ปีที่แล้ว +2

    සාර්ථක සාකච්ඡාවක් 👍💐

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @successmindsinhala
      @successmindsinhala 3 ปีที่แล้ว

      @@sathyavlogs841 සාර්ථකයි කියන අය වගේම අසාර්ථකයි කියන අය දෙස වැඩිපුර අවධානය යොමු කලොත් තමයි ඔබ සැබෑවටම සාර්ථක වෙන්නේ.

  • @senadiparanagama6008
    @senadiparanagama6008 3 ปีที่แล้ว +7

    තෙරුවන්සරණයි ඔබවහන්සේටත්, ඉන්දික තොටවත්ත මහත්තයා ඇතුලු සියලුම දෙනාටත්, ආසාවෙන්ම බලන වැඩසටහනක්

  • @lasangaprasad4107
    @lasangaprasad4107 2 ปีที่แล้ว

    මේ ස්වාමින්වහන්සේ ගේ බන ඇසිමත් මහ ලොකු පිනක්

  • @chamarigangoda2196
    @chamarigangoda2196 3 ปีที่แล้ว +3

    සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @tharakasenarath5824
    @tharakasenarath5824 2 ปีที่แล้ว

    Your definition is very positive and we understand that our real life story is there

  • @DailyHealthTip5000
    @DailyHealthTip5000 3 ปีที่แล้ว +5

    හැමදාමත් වගේ කියන්න වචන නැ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සුපිරි සුපිරි වටිනාකමට මිලක් නැ.... සුසන්ත මහත්මයා, විද්වත් ධර්ම ගවේෂක ඉන්දික මහත්මා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @susanthafonseka6090
    @susanthafonseka6090 3 ปีที่แล้ว

    Maha muniduni namaskara wewa 🙏🙏🙏 siyalu denatama bohoma pin 🙏🙏🙏

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 3 ปีที่แล้ว

    Theruwan saranai.samma sambudu saranai.lookawasi siyalu sathwayan hata Sathya awabooda vewa,🙏🙏🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @sanalisanali-p7p
    @sanalisanali-p7p 2 หลายเดือนก่อน

    දර්මය උනත් කියලදෙන විදියක් තියෙනවා

  • @RUOKSgarage
    @RUOKSgarage ปีที่แล้ว

    Buddha❤niragamikai❤inna thanin nidahassweema wimukthiyai......

  • @sanalisanali-p7p
    @sanalisanali-p7p 2 หลายเดือนก่อน

    හොද ආදර්ෂනයක්

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 3 ปีที่แล้ว +1

    Thank you so much 👍🌹🙏💙

  • @chamindapremalal4798
    @chamindapremalal4798 3 ปีที่แล้ว +2

    ඉතා හොද සාකච්ඡාවක්

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @ZOOMeDigital
    @ZOOMeDigital 3 ปีที่แล้ว +2

    niyamai digatama sakachchawa kranna

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @kalyanilast9248
    @kalyanilast9248 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ...

  • @inokapathirathna7611
    @inokapathirathna7611 3 ปีที่แล้ว +45

    කවුරු මොනවා කීවත් මේක තමයි ලොකෙ උපදින්නට සුදුසු ම කාලය ....🌼🌸💮🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 ปีที่แล้ว +5

    මෙම අගනා දහම් කතිකාවෙන් අප ලබන අවබෝධය අති මහත්ය.මෙයට සම්බන්ධ සියලුම දෙනාටම නිවන් අවබෝධය මෙලොවදීම ලබේවා !.සාදු ! සාදු ! සාදු ! 🙏 🙏 🙏 .තෙරුවන් සරණයි !!!.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @sumudusameera4620
    @sumudusameera4620 6 หลายเดือนก่อน

    Jesus ගැන කීදේ වැරදියි සහෝදරයා ....❤❤❤

  • @danushkasri
    @danushkasri 3 ปีที่แล้ว

    Supiriyatama upama dala therena bashawen kiyala dunnata oba wahanseeta deergau lebewa.

  • @kaskumara8378
    @kaskumara8378 3 ปีที่แล้ว +5

    Wow. These discussion series are very important valuable excellent for intelligent people in the world.

  • @ramaniedesilva1307
    @ramaniedesilva1307 3 ปีที่แล้ว

    digatama karanna hoda vada satahank theruvan saranai

  • @agitb9266
    @agitb9266 3 ปีที่แล้ว

    Kaalina dharma sakachchawak swamin wahanse indika thotawaththa susantha ethulu siyalu denatama godaak pin theruwan saranai....

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 3 ปีที่แล้ว +5

    23:00 ඇත්තට ම මිනිස්සු ඉන්නේ හාවාගෙන් පණිවිඩය අහගත්තු මුවාගේ තැන තමයි හාමුදුරුවනේ .. 🙏🙏🙏

  • @madumaths1852
    @madumaths1852 3 ปีที่แล้ว

    Meka thama mn dekapu supirima channel eka. budu hamuruduwange Paramartha sathya deshanawa hariyatama kiyana mata hambunu hodama swamin wahanse

  • @ravithilakaratna226
    @ravithilakaratna226 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chaku7790
    @chaku7790 3 ปีที่แล้ว +2

    හරවත් ස0වාදයක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා ඔබතුමන්ලට

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 3 ปีที่แล้ว +32

    මේ වැඩසටහන් මාලාව නොනවත්වා දිගටම කරගෙන යන්න.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @ajithroshan8775
    @ajithroshan8775 3 ปีที่แล้ว +1

    Theruwan saranai oba siyaludenatama

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว

    මම දන්න විදිහට සත්‍යය වූ මෙම බුදු දහම ගැන දන්න භික්ෂූන් වහන්සේලා ඉන්නෙ ලංකාවෙ ඉතාමත් සුලු පිරිසක් ..ඒ වගේම එම සත්‍යය පිලිගන්න ,ඒ මාර්ගය අනුගමනය කරන බෞද්ධයන් ඉන්නෙත් ලංකාවෙ සමස්ථ බෞද්ධයන්ගෙන් 10%වගේ ප්‍රමානයක් ..කොහොම නමුත් අපෙ පූරුවෙ කුසල් තිබිලා තියෙනවා මෙවැනි වියත් භික්ෂූන් වහන්සේලා මුන ගැහෙන්න සහ එම දේශනා පිලිගෙන එම මාර්ගයන් අනුගමනය කරන්න ..ගොඩක් ස්තුතියි අපෙ හාමුදුරුවනේ , ඉන්දික තොටවත්ත සහ සියලු දෙනා හට ..නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා

  • @ventnarada5896
    @ventnarada5896 2 ปีที่แล้ว

    නිර්මල බුදු දහම දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් වර්ෂගනනාවක් මෙවැනි ධර්මයක් ලංකාවේ මිනිස්සුන්ට අහන්න ලැබුණේ නෑහැ. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමය වාගෙම අදත් ඒ ආකාරයෙන්ම බුදුන් වදාළ ධර්මය අසන්නට ලැබීම සතුටක්

  • @chathuranga1062
    @chathuranga1062 3 ปีที่แล้ว +1

    It's great 🙏🙏🙏

  • @sanathkumara2248
    @sanathkumara2248 3 ปีที่แล้ว

    ✨️ 🌼🌼🌼🌼🌼😊🙏🙏🙏🙏🙏

  • @ChannaChannaChanna
    @ChannaChannaChanna 3 ปีที่แล้ว

    Very good discussion. Thank you.

  • @MyJeewantha
    @MyJeewantha 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nissankajayasekara8891
    @nissankajayasekara8891 3 ปีที่แล้ว +2

    Thank you so much
    Need more vedios

  • @RUOKSgarage
    @RUOKSgarage ปีที่แล้ว

    Me mohothath heenayak...mulawak....❤

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 ปีที่แล้ว

    ❤🙏🙏🙏

  • @kanishkajayasinghe3050
    @kanishkajayasinghe3050 3 ปีที่แล้ว

    hoda sanwadayak❤❤❤👍👍👍👍👍

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 3 ปีที่แล้ว +6

    🌹🌹🌹🌹
    🙏🙏🙏
    සාදු සාදු සාදු
    ගෞරවණීය නමස්කාරය වේවා ...
    මුණිවරයාණෙනි

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 ปีที่แล้ว

      හා හා මුනිවරැ ඉන්නෙ එක්කෙනයි ඒ විජේමුනි

  • @ruwanbandara6134
    @ruwanbandara6134 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @sisirawijesinge4729
    @sisirawijesinge4729 3 ปีที่แล้ว +2

    Please continue this programme

  • @sunilwasantha9200
    @sunilwasantha9200 3 ปีที่แล้ว +2

    රාග දේශ මෝහ නිරෝධනය කරන ක්රමය දේශනා කරන සේක්වා ...!!"

  • @moreenvanicia3205
    @moreenvanicia3205 3 ปีที่แล้ว

    Indika therawadaya mahayanaya sen washayen bedunu me bududahama thula sathya soyannekuta sathya awaboda karaweemata jeewamana u buddaputhra pragnnawantha rahathan wahanse kenek mama dakinawa. Indika obatada unwahansege sarana labewa

  • @piyalsilva8328
    @piyalsilva8328 3 ปีที่แล้ว +1

    Budusarani

  • @budhuguna1712
    @budhuguna1712 3 ปีที่แล้ว +3

    හරිම වටිනා සාකජාවක් බොහොම පිං සිද්ධ වෙනවා .ස්වාමින් වහාන්ස .සුසන්ත මහාතාටත් .ඉංදික මහාතාටත් පිං

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @sarathpradeep5311
    @sarathpradeep5311 3 ปีที่แล้ว +1

    Sathya vlogs ජ්යවේවා

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @kenencyrajithahettiarachch9638
    @kenencyrajithahettiarachch9638 3 ปีที่แล้ว

    Great.

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +1

    සුවපත්වෙත්වා ඔබසැම .
    හැඩයක් නැති නිබ්බානයට හැඩදමන්නට නොවූයේ ද
    මුනිස්වබාවය උත්තමය .
    අමාශාන්ති 🙏

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 ปีที่แล้ว +4

    මට නම් මෙක තමයි බුද්ධෝපද්ධ කාලය.හරිම වාසනාවන්තයි මිනිස්බවයක් ලබා මේ දහම දැකගන්න ලැබීම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඉන්දික මහත්මයා ටත් පිං මේ වගේ වැඩසටහන් ලෑස්ති කල සියලූ දෙනාටම තෙරුවන් සරණයි නිවන් සැප ලැබේවා.

  • @nawa246
    @nawa246 2 ปีที่แล้ว

    Four noble truth is the dhamma we like to here

    • @Bright-Plans
      @Bright-Plans 2 ปีที่แล้ว +1

      The desire to hear something is also an attachment that makes you a prisoner of your own illustion.

  • @fahimabdulla5482
    @fahimabdulla5482 3 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් සංවාදයෙක් සුසන්ත මහත්තයා දිගටම කරන්න

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @kanthikwt3527
    @kanthikwt3527 3 ปีที่แล้ว

    Digatama yanna jayawewa

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @janithanimal7325
    @janithanimal7325 3 ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @asangachandradeepa7670
    @asangachandradeepa7670 3 ปีที่แล้ว +1

    Nice

  • @neelbogahawaththa.4665
    @neelbogahawaththa.4665 3 ปีที่แล้ว

    Great , keep it up

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว +2

    වටිනා දහම් සාකච්ඡාවක් ,
    තෙරුවන් සරණයි සියලුදෙනාටම 🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @kanthikwt3527
    @kanthikwt3527 3 ปีที่แล้ว

    Theruwan saranai godak lassanai

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha8704 3 ปีที่แล้ว +4

    මේ වැඩසටහන හොඳය් කිය කියා ඉඳලා කිසිම වැඩක් වෙන්නෙ නැ. අඩු ගානෙ හොඳ නරක දන්නවානම් පුලුවන් තරම් හොඳ දේ කරන්න බලන්න. පුලුවන් තරම් නරක දේ නොකර ඉන්න.

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +2

    අති විශිෂ්ට යි සුසන්ත

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @priyashanthahp4617
    @priyashanthahp4617 3 ปีที่แล้ว +6

    ආර්ය පර්යේෂණය, පටිසෝතගාමී චින්තනය එළිපෙහෙළි කරල දෙන මේ ස්වාමීන්වහන්සේ සමග කරන දහම් සාකච්ඡාව දිගටම කරගෙන යන්න.

  • @uththaraerandi9235
    @uththaraerandi9235 3 ปีที่แล้ว

    💐

  • @upali42
    @upali42 3 ปีที่แล้ว +5

    In fact, we want more and more video like this. really this is very realistic, important, spiritual and a bit of a relief of our life existence.

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว +1

    බුදුන් වහන්සේගේ දර්මය අවබෝධ කරගත හැක්කෙ දාර්ශනිකයන්ට නොව..බුද්ධ වචනයට හික්මවන සිතකට පමනයි ...එහෙනම් බුද්ධ වචනය තියෙන්නේ ත්‍රිපිටකයෙ එමනිසා ත්‍රිපිටක දර්මයට පිටින් ඇලපිල්ලක් ,ස්පිල්ලක්වත් දාන්න බෑ...එයින් මාර්ගය වැහෙන්නෙ කියන කෙනාට හා අහල එ අනුව ක්‍රියාත්මක වෙන කෙනාටයි...සර්පයාගෙ වලිගයෙන් ඇල්ලීම..

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 3 ปีที่แล้ว +1

    Theruwan saranai 💐🙏🙏🙏

  • @ruwankumara7936
    @ruwankumara7936 3 ปีที่แล้ว +3

    Thotawatta mahathmaya oba thuma parissamin iwaseemen Wangeesa swamin wahanse dena darshanaya eliyata ganna uthsaha karanna. Mehema illeemak karana hethuwa nam Nakkawaththe hamuduruwo ekka karapu sakachchawedi oba thuma kalabala wela unwahanse kiyana darshanaya eliyata ganna bari una bawa penenawa. Theruwan saranai.

  • @hemamalifonseka390
    @hemamalifonseka390 3 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 3 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @thanuramadanayake8299
    @thanuramadanayake8299 3 ปีที่แล้ว +3

    හරියටම හරි ආගමෙන් නිදහස් වෙන්න,😉 උත්තර හොයන්නෙ නැතුව ප්‍රස්නෙ අයින් කරන්න ඕනෙ😁,නියමයි වැඩසටහන🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @inokapathirathna7611
      @inokapathirathna7611 3 ปีที่แล้ว +1

      එතකොට එන එන ප්‍රශ්න auto අයින් වෙනවා..

  • @RUOKSgarage
    @RUOKSgarage ปีที่แล้ว

    Nama ruupa saha sankalpa godanaguu sansarayen galawenna me mohothe jeewath weemenda

  • @TheUsjp
    @TheUsjp 3 ปีที่แล้ว

    Excellent discussion
    Keep it up 👍

  • @erandaera7238
    @erandaera7238 3 ปีที่แล้ว +2

    Machan susa,Aluthgamgoda Gnanaweera swaminwahanse ekkath sakachcha karanna.

  • @nishanthaperera5984
    @nishanthaperera5984 3 ปีที่แล้ว +1

    වචනය කොච්චර කඩ කඩ බැලුවත් වචනය තුල සත්‍ය නැත . පංච උපාදානස් කන්දය තුළ කොච්චර සොය බැලුවත් සත්‍ය නැත .සත්‍ය අවබෝධය කර ගත යුතු දෙයක්ය .

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 ปีที่แล้ว

    Gemburu pranghawak eti ayekuta mema sanwadaya tooraa beeraa gatha heki muth mada ayata petaliya heki bawakda pawati. Punchaupadanaskandaya nam wu lokaya tula satya washayen pawatina dukata saapekshawai niwana penaviya hekke. Satya washayen duka handuna noganna turu niwana naamayak ha situvillak pamani. Me pinwath swaminwahanse uparima washayen vigrahayaka yeduna saha indika tula wu vichara buddhimaya hekiyaawa tulin eya wadaath paladaaai viya me pinwath swaminwahansetath satya vlogs Obalath meyata sammadam wu pinwath mahath niduk nirogi digaau wewaaa. ...

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ නිවැරදියි. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නිරාගමිකයෙකි. පැහැදිලි කලේ සියලු ආගමික විශ්වාසයන් වලට වෙනස් පෙර නෑසු දහම ආගමක් හෝ දර්ශනයක් නොවේ. මිනිසා තුල “අකාලිකව” එනම් කාලයේ බලපෑමට යටත් නොවී සිදුවන අතිශය භෞතිකවූ සංසිද්ධියක් වන සිතිවිලි ජනිතවීම පිලිබඳ නිවැරදි විග්‍රහය වන “පටිච්චසමුප්පාදය” පමණි. අනෙකුත් සියලුම බහුභූත කථා සහ ත්‍රිපිටකය මිනිසා මුලා කර උපරිම ලාභ ප්‍රයෝජන සඳහාම නිර්මාණය කරන ලද සාහිත්‍යය කි. බුද්ධාගම යනු අද ලෝකයේ තිබෙන කපටිම නිර්මාණයක් මෙන්ම මිනිසා ඉතා තදින්ම මුලාකර ඇති මිනිසාට කිසිම ප්‍රතිඵලයක් නොලැබෙන තවත් ආගමකි. අද සිටින සියලුම භික්‍ෂුන් වහන්සේලාගේ කිසිම දේශනයක “බුදුදහම” අංශු මාත්‍රයක් හෝ විග්‍රහ නොවේ. ඒ පිලිබඳ කිසිම සැකයක් නැතිව පැහැදිලි කල හැක. නිවන, නිර්වාණය හෝ සංසාරය ගැන කථා කරන කිසිම දේශකයකු ඒ ඉතා සරලවූ බුදුදහම අංශු මාත්‍රයක් හෝ දන්නේ නැත.