රහත් බව හා සෝවාන් බව කියන්නේ රඟපෑමක්
ฝัง
- เผยแพร่เมื่อ 10 ม.ค. 2025
- රහත් සෝවාවන් කියන්නේ රගපෑමක් ද...?
subscribe කරන්න 🇱🇰💯
🌟#sathya vlogs #🌟#sathya tv #🌟
like 👍කරන්න ,share කරන්න
/ Wangeesha Thero - Indika Thotawaththa/
දිනපතා අපගේ වීඩියෝ නරබා
ඔබගේ අදහස් අපට දක්වන්න
අමතන්න - 077 -17 23 944 📲
පෙර වීඩියෝ බලන්න...👇 🖥️
( • රහත් බව හා සෝවාන් බව ක... )
( • වංගීස හිමි තොටවත්තට සය... )
( • වංගීස හිමි තොටවත්තට හඳ... )
(m.facebook.com...)
( • මරණය යනු සිතීම නතර කිර... )
( • බුදුන් යනු නීරාගමද / ... )
තෙරැවන් සරණයි හැමෝටම මෙම video ඒෙකන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈
සාදු සාදු සාදු.ස්වාමීන් වහන්සේ ට සහ ඉන්දික මහතාට. දීර්ඝායු වේවා
.
ඉතාම වටිනා දේශනයක්... වංගීස හිමියන්ට මාගේ නමස්කාරය...🌼🌼🌼🙏🙏🙏
වැඩසටහන කරන මහත්වරුනි හැකිනම් ඒ එස් බාලසූරිය මහතාව සම්බන්ධ කර ගන්න එතුමාද මේ පිළිබඳව පුලුල් හා විවෘත ආකාරයෙන් අපව දැනුවත් කල හැකි විශිෂ්ඨ දේශකයෙක් .. 🙏😇
මමත් ඔබේ දෙවෙනි අදහස අනුමත කරනව.
අනිවාර්යයෙන් ඒ එස් බාලසූරිය මහත්මයා තමා හොඳම කෙනා මේ සම්බන්ධව කතා කරන්න .
A.s.balasooriya pissek
බුද්ධ දර්ශනය තේරුම් ගන්න බණ අහද්දී, මට හැමදාම හිතුණ හාත්පසින්ම වෙනස් අදහස් ටික , අද බණකින්ම අහලා , තහවුරු කරගන්න පුලුවන් වුණා..බොහොමත්ම ස්තූතියි 🙏 දිගටම මේ වගේ මාතෘකා කරගෙන යන්න...❤️
මෙම සුවාම්න්වහන්සෙ එක්ක සංවාද ඉදිරියට ටත් කරගෙන යන්න. ගොඩක් වටිනවා
නියමයි මේ ස්වාමින්වහන්සේ බුද්දගම කියල මිනිසු අල්ලන් ඉන්න බොරුවෙ අං ගලවනවා,දිගටම වැඩසටහන් බලාපොරොත්තු වෙනවා🙏 ස්තූතී ස්ත්යා💐
හරිම වැදගත්, එකම දේ තමයි , ඉන්දික මහත්තයා හැම වෙලාවෙම , එතුමාගේ දැනුම පෙන්නන්න මැදින් පැනලා හාමුදුරුවන්ගේ දේශනාව මගදී නවත්වන එක. ඉන්දික සෑම සාකච්ඡාවකම ඕක කරනවා. ප්‍රශ්නයක් අහල , උත්තරයක් ලැබෙනකම් නිහඬව ඉන්නවා නම් ඉතාම වටිනවා. ඔබතුමාගේ දැනුම පෙන්නන්න වෙනම සාකච්ඡාවක් තනියම කරන්න.
මේකට සල්ලි දීපු අයටත් මේක කරන හාමුදුරුවන්ටත් ඉන්දිකටත් ,බොහොම ස්තූති
Dhammika Perera
saadhu... sadhuu... saaaaaaaaaaaaaadhuuuu....
@@tchewagama
Ehmada
This discussion is good. Needs to concentrate to
understand the content indepth.May have to watch a couple of times. But it is worthwhile.
Dammika perera නෙවෙයිනම් සල්ලි දීල තියෙන්නෙ ලොකු අසාදාරනයක් වෙන්නෙ දීපු කෙනාට
ඔබ වහන්සේ ට සහ ඔබ තුමන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
ඉතාම වටිනවා මේ වගේ හරවත් ධර්ම දේශනා මගින් අපේ රටේ බුද්ධිමත් මිනිසුන් අවදි කරනවාට....
දෙපලම දහම දැනුමෙන් නිවන තේරුම්ගැනීමට දරන උත්සාහය නිස්පලය බුදුහිම් නිවන සාක්ෂාත් කලේ සියලු ගුරුදැනුම මෙන්ම ගුරුවරුද අත් හැරීමෙන් පසුය.
ඉන්දික තොටවත්ත මහතා, සුසන්ත මහතා ඇතුළු මේ වැඩසටහනට දායක වූ සැමට බොහෝ පිං! නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට 🙏 මේ පින්වත් ස්වාමීන් වහන්සේ සතු ප්‍රඣාව නිවීම දිගින් දිගටම මෙසේ බෙදා දෙනු මැනවි.
උන්වහන්සේ වදාල පරිදි යථාර්ථය තේරුම් කල හැක්කේ දන්නා දෙයට සාපේක්ෂව බව හැගේ. යථාර්ථය නිරීක්ෂකයාට සාපේක්ෂ බව ඉලෙක්ට්රෝවල wave particle duality එකෙන් මොනවට පෙනේ.
බොහොම වටිනවා මෙවන් දාර්ශනික වැඩසටහන් .. මනස අවධි වෙන අතර මිනිසුන් කරන බොහෝ අයහපත් ක්‍රියාවන් අවම කරගන්න පුළුවන් .. ඇත්තටම සත්‍යා you tube නාලිකාව කරන මේ කර්තව්‍යයේ වටිනාකම කියන්න වචන නැහ .. එතුමන්ට බොහෝ කුසල් රැස්වෙන පුන්‍ය කර්මයක් මේ .. ඉන්දික තොටවත්ත මහතාටත් එසේමයි ... බොහොම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත්... ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔබ වහන්සේ සමග සීයට සීයක් එකගයි මාත් ඔය අදහසේ හිටියේ ඒක අද තහවරු උනා😊
ඉතාමත් අගනා දහම් සාකච්ඡාවක් .තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු 🙏 🙏 🙏
ස්තුතිය අදහස් දැක්වීමට
මේ හාමුදුරුවෝ සමඟ ඕඝතරණය මේ හාමුදුරුවන්ගේ විදියට විස්තර කරලා දෙන්න කියලා ඉල්ලනවා. ඇත්තටම ඒක ගොඩක් වටිනවා. වෙනම වීඩියෝ එකක් කලත් කමක් නෑ
අවශයයි මටත්
th-cam.com/play/PLFctRxK1j18AoFreUdx0xyFtWCmzWbtON.html
වංගීස හිමිගේ ඕඝතරනය ප්‍රොග්‍රෑම් 9ක් තියනවා අහන්න .
@@luke4723 ස්තුතියි. තෙරුවන් සරණයි
හොද සාකච්චාවක්. උන්වහන්සෙටත්, ඉන්දික මහතා ත් ඇති දැනුම අති විශිෂ්ඨයි. 🙌🏻 විශේශයෙන්ම ඉන්දික මහතාට බුද්ධ දර්ශනය, බයිබලය සහ ඉතිහාසය පිලිබදව ඇති දැනුම අති විශිෂ්ඨයි 🔥👍🏻
මම හිතන්නේ මුන් වහන්සේ තමයි ලංකාවේ සිටින ප්‍රඥාවන්තම ස්වාමීන්වහන්සේ ! 🙏🙏🙏🙏
bambuwa tamai
ඒක මමත් හිතනව, thanks
@@DSNara ඒකත් දෘෂ්ඨියක්
Peace of Mind ඔබ ප්රක්ඤාව මනින්නේ කොහොමද?...
@@snooslee6508ප්‍රඥාව කියන්නේ ප්‍රකෘතිය පිළිබද ඇති ඤාණය. මම කිව්වේ මට සාපේක්ෂව මොකද මම දැනට ලංකාවේ සියලුම ස්වාමීන් වහන්සේලාගේ වගෙ බන අසා තිබෙනවා . මුන් වහන්සේගේ පවසන්න හදන දේ තුළ විශේෂයක් දකිනවා . 🙏🙏
රහත් බව ගැන ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් ගිනි ගන්න ගෙදරට කොටු වෙලා එළියට එන දරුවන් ගෙ කතාව
මේ හාමුදුරුවොයි සමන්ත බද්‍ර හාමුදුරුවොයි එකට කියල කරන සංවාදයක් කරන්න බලන්නකො සුසන්ත මහත්තයෝ. දිනුම පැරදුම නෙවෙයි අපිට ඕනි සත්‍ය තව දුරටත් වර්ධනය කර ගැනීමයි.මෙවැනි හැම වැඩ සටහනක්ම මන් බලනවා ඉතා වැදගත් මේව.
අනිවාර්යෙන් , තිත්තගල්ලේ ආනන්ද සිරි ස්වාමින් වහන්සේත් ඉන්න ඔනි
ඒක තමයි.සාකච්ඡාවක් අත්‍යවශ්‍යයි.😎👍
Yes good
definitely👍👍👍
පිස්සුද...ai tharaga thiyanna oneda..kiyana ewa therenne nadda...katin gahala...muduna wela awabodayak labanna ba...me kiyana dewal thamunta watehenawanm...e athi..ithuru tika thamun yanna...nikan wada pitiyak karala..kale kanne nathiwa..sorry Mr. bandara , mage pudgalika mathaya. right
බොහෝම සන්තෝෂයි ඔබ දෙපලටම නිවන් අවභේද වේවා
උන්වහන්සේගේ අවබෝදය පැහැදිලියි.... අවබෝද කල අය එකතු කරලා ලොකු සාකච්චාවක් ආරම්බ කරලා සමාජ කතිකාවතක් ඇති කරන්න පුළුවන්නම් වටිනවා. සමහර බික්ෂු කණ්ඩායම් එකතු වෙලා විවිධ සාකච්ඡා පටන් අරගෙන තියනවා තමන්ගේ මතය ප්‍රසිද්ද කරන්න. එමනිසා අවබෝධ කල අයගේ සාකච්ඡාව ගොඩක් වටිනවා.
ඉන්දික තොටවත්ත මහත්තයා අපි සාවධානව අසා සිටිනව ඔබ තුමාට භාරයි සාකච්ඡා මාලාව ඉදිරියටත් හොඳ ප්‍රශ්න නගමින් කර ගෙන යන්න.
තෙරුවන් සරණයි.
තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ, අලුත්ගම්ගොඩ ඤාණවිමල හිමි, A..S .බාලසූරිය මහතා, ප්‍රසන්න ජයතිලක මහතා........ මේ දේශනමාලා තවත් හැඩකරාවි. තොටවත්ත මැතිතුමනි දෙනෙත් ඇති අප කල යුතු දෙයක් නුඹ කිරීම වෙනුවෙන් මේ ගෞරවය 🙏
පෝන් නම්බර් එවන්න .
@@sathyavlogs841
Thiththagalle anandasiri Thero
0776752816
Mr.A.S.Baalasooriya
0714269316
Mr.Prasanna Jayathilaka
0773277558
I haven't aluthgamgoda gnanawimala thero's phone number. May be you can find it via thiththagalle anandasiri thero🙏💐
acording to venerable vangeesa thero there are no absolute realities can get as either true nor false. so if someone asks him a paranormal question he can't answer it using yes or no. so he have to reject your expected desiring answers. but it didn't mean that he skipping your questions but it means he did accept all possibilities of answers. This also done by the philosopher "Sañjaya Belaṭṭhiputta". he answered to paranormal questions as "I don't think so. I don't think in that
way or otherwise. I don't think not or not not."
That method is called as Suspension of judgement.
මේ මාර්ගඑල ලාභී සඟ රුවනක්නෙ 🙏🙏🙏
Siyalu Drushteenge Prahanaya. Very important statement
Wangeesa himi is giving everyone the correct Parth, as I have practice most of this teaching, I can tell that, with out getting to conclusions Try to understand this and once you are convince throw this also out from your mind.
🙏🙏🙏
වංගීස හිමිගේ ප්‍රඥාවට නමස්කාර කරමි !
ගොඩක් වටිනවා මේ වගේ සංවාද. තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🌹🌹🌹🌹
සියල්ලම බොහෝම ස්තූතියි, තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න.
practical බුදුදහම ❤️
37:00 පින ගැන කිව්ව කතාව ඉතා ප්‍රායෝගිකයි.. 🙏🙏🙏
උගත් ස්වාමීන්වහන්සේ නමක්..පිරිසිදුව පැහැදිලිව මනා හික්මීමකින් නිරවුල්ව පැහැදිලි කරදෙනවා. ස්වාමින්වහන්සේගේ කතා විලාසය පැය ගණනක් උනත් අසා ඉන්න පුලුවන් හිතට කිසිම විඩාවක් දැනෙන්නේ නෑ..ස්වාමීන්වහන්සේ සමග තව සංවාද කරන්න.ස්තූතියි..බුදුසරණයි...
මේ තමයි නියම බුද්ධ ධර්මය මේ ධර්මය දේශනා කරන තවත් බොහෝ හාමුදුරුවන් ලංකාවේ වැඩ වාසය කරනව
ඉන්දික ඔබත් මහාචාර්ය වරයකුට වඩා දනුමක් තියන කෙනෙක්.... ස්තුතියි ඔබට..
වංගීස ස්වාමීන් වහන්ස සමඟ දිගටම වැඩසටහන් කරගෙන යන්න.. තෙරුවන් සරණයි
ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු !!!!
නිරීකයා සහ නිරීක්ශනයෙන් බිදවැටීම ..........පිරමීඩයේ මුදුනටම ගිහින් එයින් මිදීයෑම...හරියට සිරීපාදයෙ මුදුනටම ගිහින් පැන්නා වගෙ....අපි වැඩුවෙ නෑ වැඩුනා
වැඩෙනවා...
සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ රේඛීය චින්තනයයි. අප යම්කිසිවක් අවබෝධ කලේ නම් එසේ කලේ කිසිවක් අවබෝධ නොකළ බවයි. ස්වාමීන් වහන්සේ එන්න උමන්දාවට ඇවිත් බලන්න පස්සෙ සාකච්ඡා කරමු. ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ඉතාමත් වටිනා පහදා දීමක්. තෙරුවන් සරණයි .
Sathya වංගීස හාමුදුරුවන්ගෙ චින්ත්නය උන්නන්සෙගෙ ඉගැන්වීම් ගැන ගැඹුරු සංවාද ඉස්සරහට ගොඩක් ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා.මේ කරන කාර්යට ඔබටත් ඉන්දික මහත්තයටත් දුරබැහැර යෑමට උදව් කරන මහත්තයටත් බොහොම ස්තූතියි. විශේශයෙන්ම වංගීස හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම ස්තූතියි.
ස්තුතිය ...2වෙනි වීඩියෝ එක ....
Me swamin whansega dzrmayzk nowai budu piyanan wahase soya gaththu darmayak mistake eka ekkanage mata wala sarana yanna netuwabudu rajanan wahansega sarana yanna e trpitakaya kiyawanna evite wata email budu rajanan whansega darmaya....
Wel done Indika, excellent ,way of conducting ,all others Please learn, see the way, very decent manner, See when you get descent Suwin whan sy, how discussion very useful and sentimental. Wel done Indika.
මමදකින විදියට මෙි හාමුදුරුවෝ විස්තර කරන්නයලදේ අවසානය දක්වා අහගෙන ඉන්නෙනැ තොටවත්ත ඒකට හේතුව ගොඩාක් පත පොත කියවා ඇතිබැවින් කතාව මැදට පනින කොට ස්වාමින්වහන්සේ හිනාවෙලා නවතිනවා මම හිතන්නේ ස්වාමින්වහන්සේ ට හිතතුල ඇතිදේ කියන්න ඉඩසෙන්න තොටවත්තගේ මතකයන් අවදිකරනවාට වඩා නිවන නිවන සොයාගනින පහසු ක්‍රම එලියට එනවා ස්වාමින්වහන්සේ බොහොම අවබොිදයක් තියනවා ඒක හාර හාර අවුස්සන්න ඔිනෙ හාමුදුරුවෝ කියනටක අහගෙන ආසයි
වලස්මුල්ලේ අභය තෙරොට මගේ පළමු නමස්කාරය 🙏🙏🙏
For unlearning.....
මොනව වුණත් තම තමන් මිය යන වෙලාවට පිළිසරණක් ඕන වෙයි අප කාටත්. අන්න ඒ දේට මුහුණ දෙන්න පුළුවන් හරි පාරක් කවුරුත් තේරා ගනිමු. පණ්ඩිත වුණොත් ඒ දණ්ඩෙ යන්න බෑ. කාටත්. ජයෙන් ජය!
ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏
ඇස් නොපෙනෙන බුද්ධිමතෙක් ප්‍රශ්න අහනවා... ඇස් පෙනෙන ප්‍රඥාවන්තයෙක් පිළිතුරු දෙනවා..
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏
බුදුසරණයි ......!
Meewanapalane hamuduruwoi..vangeesa hamuduruwoi...samanta badra hamuduruwoi ekata tiyala darma sakachchawak pawattuwoth hodai kiyala hitanawa...
indika oba mahayana bouddayek ape rahathanwahanse therawadi. namuth indika api bududahama ese wenkalata sathya ekai. ape rahathan wahanse kiyana de oba piligannawa. eken therenawa awankawa sathya soyana kenata sathya labenawa. oba wage thrunayekta ape rahathanwahanse munagaseema wasanawak. obatada sathya awabodha wewa.
තේරවාදිත් නෙවෙයි මහායානත් නෙවෙයි සෙනුත් නෙවෙයි
මට තේරෙන විදිහට ඔබ වහන්සෙ මනුස්සයෙකුත් නෙමෙයි
පිං සිද්ධවෙනවා අං කපනවට
දිගටම මේ වගේ වීඩියෝ ඕනේ ගොඩක් ස්තූති
ස්තුතිය අදහස් දැක්වීමට
manasa wikurthi wuna ayath bana kiyanawa.....monawa karannada
Mewani program indika mahathmayage sahayogaya athiwa nokadawa karagena yanna itha wada gath sakachchawak theruwan saranai
ස්වාමින්වහන්ස මම ගැහැනියකි.මම උප්පත්තියෙන් බෞද්ධ වෙමි.මම ලබා ගත්තෙ පාසලෙන් ඉගනගත් දර්මයක් පමනි. සම්මතයට අනුව වරද යැයි කියන දේ වරද ලෙසත් නිවරද යැයි කියන දේ නිවරදි ලෙසත් දකිමින් අනුගමනය කරමින් ගිහි ගෙයි ජිවත් වෙන්නෙමි.නමුදු මගේ සිත මා පිරිසිදු කර ගන්නට උත්සාහ දරමින් සිටි.මම සිත විනිවිද දකින්නට උත්සාහ කරන්නෙ රැප ඡයා මග හරිමිනි. ස්වාමින් වහන්ස මට එක් ක්ෂනයක් පමනක් නවතිමි.නමුදු ඒ ක්ෂනය මට වැඩිදියුනු කරගැනිම....ට උත්සාහ ගනිමි. මේ සිත නතර කරගත් ක්ෂනය මට ඉතා සැහැල්ලුවකි.ස්වාමින් වහන්ස මේ ක්ෂනය ගැන පහදා දෙන්න.
දිලීත් ජයවීර මහතාට ගොඩක් පින් මේ වැඩසටහනට අනුග්‍රහය දැක්වූවාට
හිතා ගත්තට කමක් නැහැ හැබැයි ඔහු නොවේ .
@@sathyavlogs841 සොරී, දම්මික මට දැන් කිව්වා එයා කියලා. දිගටම කරන් යන්ඩ මල්ලී.
Mahaththaho obala sathya soya yana gamanede meemure dhammawansa hamuduruwange tenatath godavenna. ethana niyama dahama etha.obalath vemasanna. Seyalu denata uthum kalana mithra dahama asannata salasvanna.mee comment eka publish karanna oba apartment hemage hethasuva pinisa.semata budu saranai
ඔබ වහන්සේ නිදුක්වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අපෙ හාමුදුරුවනේ
බොහොම ස්තූතී හැමදාම වගේ
දිගටම මෙ සාකච්ඡා පවත්වාගෙන යන්න සොයන්නාට ලැබෙිවි තෙරැවන්සරණයි ස්තුතියි
ස්තුතිය අදහස් දැක්වීමට
හොඳයි. අපි හොයන්නේ මේ නිවීම. හාමුදුරුවෝ කියන්නේ විවිද දේවල්.10ක් 10ආකාරයක්. අපි අතර මං වෙලා......
නිරපේක්ෂත්වයේ මග seoson 08 අහලා බලන්න ඔබ හොයන දේ එතැන ඇති.
සිත ගැන ඒ ඒ මොහොත තුළ සිහියෙන් ඉන්න 🙏
මේ ස්වාමීන් වහන්සේ සමග දිගටම විඩියෝ ඕන .ඉතාමත් හරවත්
Mawagaththa lokeka hirawela baya wela inna minissunge as padala baya nathi karana eka loku sewayak oba wahanseta.
Obala sachchaka srawakayoda niganta srawakayoda.anugrahakya sangawenneth wesbadina nisa. Biksuwesgath aya loke hamadam hitiya.
Excellent discussion .Thank you.
ඇත්තටම ධර්මය ගැන කථා කරන වනම්, මෙ ස්කන්ධ පංචකය සතර ආහාර යක් කොට දැන, 16 ආකාරයකින් සම්මා දිට්ඨිය ට පැමිණිය යුතුය ඒ අනුව වැඩෙන සත්තිස් බොධි පාක්ෂික ධර්ම ගැන කථා කරන විට සෝත නම් වන ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ භාවයට පත් වී මරණය නිවීම නම් වු අමෘතය නිවන ශාක්ෂාත් කල හැකි ය.
බුදු හාමුදුරුවන් ගේ දෙශනාව නම් මේ අන්තිම දේහය දරන කෙනෙක් බවට පත්වෙන්නයි.
මේ වැඩසටහනට අනුග්ග්‍රහය දැක්වු A.S.P ලියනගේ මහතාට ගොඩක් පිං...
ඔබ එසේ සිතුවාට...ඔහු නොවේ .
@@sathyavlogs841 සුසන්ත පුතා තොටවත්ත වගේ බොරැ කියන්න පුරැදුවේලාද????
මෙව්වනෙ බණ 😍
මේ වැඩසටහන එනකම් බලාගෙන හිටියේ
තෙරුවන් සරණයි වංගීස හාමුදුරුවනේ ...
Thank goodness
හොඳ නරක දන්නවානම් නිතරම හොඳ දේ කරන්න .පුලුවන් තරම් නරක දේ නොකර ඉන්න. මේ ටික කරන්න බැරිනම් මේ වැඩසටහන් බැලුවා කියලා වැඩක් වෙන්නෙ නැ.
මට දැනෙන විදියට වංගීස හිමි, සමන්තභද හිමි, තිත්තගල්ලේ ආනන්දසිරි හිමි, Osho , Zen budhdhism ,Eckhart troll සියලු දෙනාම එක දෙයක් ගැන කතා කරන්නේ,
බොහොම හොද දේශනාවක් හුගක් පින්. ❤❤ තව දුරටත් උන් වහන්සේ සමග සාකච්ඡා කරන්න
One truth ☝️
One god ☝️
One Saviour ☝️
මේ ස්වාමින් වහන්සේ සමග දිගටම සාකච්චා පවත්වන්න 🙏
Sadu sadu sadu namaskara wewa oba wahanseta
සකෘදාගාමි, අනාගාමි,අර්හත්, යන,මාර්ග, පල,තුනක්, තිඛෙන්නේ, මවුකුස, තුලයි,මවිකුසෙන්,බිහිවෙලා, තිඛෙන්නේ, සෝතාපන්න, මාර්ග, පලයයි,,තමා, තුලින්, ප්රතිසන්ධි, ගන්න, අවස්ථාව, දැකිම,රහත්, සුපටිපන්න,ගුණය,මනාකොට,පිලිපන්න,කළල,රූපයට,ඉන්ද්රිය, ඛද්දවන,අයූරු,දැකිම,අනාගාමී, මෙම, අවස්ථාව, දැක්කොත්,නැවත, මව්,කුසකට,එන්නේ, නැත,,කළල,රූපය,වැඩෙන,අවස්ථාව, දැකිම,සක්කෘදාගාමි,මව්කුසින්, බිහිවෙලා උඩුකුරුව, ඉන්න, තන්,මාසෙ,අවස්ථාව, සෝවාන්,මේවා,දැකිය, හැක්කේ, තථාගත, දර්ශනය, තුළිනි,ඉන්ද්රිය, ඉක්මවන්න තමන්, තද,නින්දෙ,ඉන්නෙ,ඉන්ද්රිය, වලින්, නිදහස්, වෙලා,, තමන්,දන්නවද,එහෙම, ඉන්න, බව,තමන්, කියා, කෙනෙක්, එතන,හිටියද,තමන්, ඉන්ද්රිය, හරහා, මොකුත්, දන්නේ, නැති, අවස්ථාව ක්, තමන්, ලග,තියෙනවා, ඉතින්, ඛූදූන්, දකින්න, නම්, ඉන්ද්රිය, ඉක්මවන්න මවෝන,ඒකයි,,ඛුදුදහම,දර්ශනයක්, කිවෙ,මෙම, විස්තර,,පැහදිළිව,දැනගන්න, සත්‍යය, ගවේශී, සිරිවර්ධන, උතුමාණන්, ගේ, දේශන, අසා, බලන්න, අනුත්තරන්,ධම්ම, චක්කං,වෙන,විදයකට,තියෙන,වාය,කියා,කාටවත්, කියන්න,බැහැ,, අසා,බලන්න, තමා, දිහා, බඹයක්,පමණ, ශරිරය,තුළ, ලෝක යත,ලෝක, නිරෝධ යත්, ඛුදුන්, වහන්සේ, පැනවූයේ, ඒහෙයිනි,සාදූ, සාදූ, සාදූ
දැන් පුදුම වැඩක් වෙලා තියෙන්නේ. TH-cam එක බලන්නෙ ඉංදික මහත්තයගෙ ඊලග වීඩියෝ එක මොකක් ද කියලා. බොහොම ස්තුතියි ගොඩක් ගොන්නුන්ගෙ අං කපනවට. 🙏
අනිවාර්යයෙන්ම
Mata nam penenne an kapala vena ayata savi karanava vageyi
jarawa keewa ne
අන් කපල පුකේ ගහ ගනින්
වක්‍රව, පෙළ දහම සමුර්නයෙන්ම ප්‍රතික්ෂේප කරන බව පේනවා. අභිදර්මයේ මුලික කරුණු පවා සත්‍ය නොවන බව පෙන්වා දෙනවා
Indika mahaththaya, singlish nathuwa sinhalen witharak wadasatahana karanawanam lassanai.
මේ හාමුදුරුවන්ගේ ලග ගිහින් මට මහණ වෙන්න හිතුන
🙏💎
Only practice.ඉන්න තැන වැදගත් නෑ
හොඳ වැඩසටහනක් සෑහෙන වටිනවා දිගටම කරගෙන යන්න
ස්තුතිය අදහස් දැක්වීමට
තෙරැවන් සරණයි
ඉතා වටිනා සාකච්චාවක්....
ස්තුතිය අදහස් දැක්වීමට
thanks lot
ස්තුතිය
වාහන Accident එකක් නොදැකපු කෙනෙක් ඒක දෑහින් දැක්ක වගේ ... Accident එක වෙච්ච විදිහ වෙන කෙනෙකුට පැහැදිලි කරනව වගේ මට දෑනෙන්නේ..අපේ හාමුදුරුවෝ කියන දේවල් අහල කෙනෙක් පාර වරද්ද ගත්තොත් ඒ අය පවු නේද? ( Audience eka gena hithalai comment kale, porak wenna newei 👍)
ඔබතූමා නම් දෑහින් දැකලා වගේ...
@@lasantharanjan1588 අපේ හාමුදුරුවෝ තමන්ම හිතින් තර්ක කරල හදාගත්ත Hallucinations ගොඩක හිරවෙල ඉන්නේ. අවබෝධ කරපු දෙයක් නම් නෑහැ. මේක බලන අනිත් අයත් පාර වරද්ද ගන්න එකයි ලොකුම කරුමෙ.
ඔබතුමා කියන එක හරි. පව් අසරණ මිනිස්සු........
නිකමට නිරපේක්ෂත්වයේ මග Seoson 08 අහලා බලන්න.පාර දකින්න පුුලුවන් වේවි.
@@gayanchaturanga991 ඔබතුමා හරි පාරෙ යන්නෙමයි කියලා ඔබතුමාට විශ්වාසද
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ස්තූතිය සුසන්ත මහතා බොහොම පිං ....
වංගීස ස්වාමීන් වහන්සේගේ වීඩියෝ එකක් එනකම් මග බලන් හිටියේ.. ස්තුති සුසන්ත මහත්තයා සහ ඉන්දික තොට වත්ත මහත්තයා.. ඔයාලගේ මේ TH-cam චැනල් එක නිසා මම නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.. තව ඉරියට හොද වැඩ සටහන් කරන්න.. මග බලන්න ඉන්නවා අලුත් වීඩියෝ එකක් එනකම්..❤️
ස්තුතිය අදහස් දැක්වීමට
Brilliant conversation.
Thanks..
ස්තුතිය
These people are stranded in logic and observation. They want to know the truth with logic. So, according to them ultimate and absolute thing is logic. For them logic governs everything
Yup agree with you
According to the Buddha his dhamma is not logical. (Athakkaavachara) . paramaththa dhamma are non logical. Can you explain in logic why you feel discomfort when you put a bitter substance in your mouth and feel comfort when you have sweet in your mouth? You can,t because taste is a paramaththa dhamma which belongs to ruupa paramaththa.
Theruwan saranai swaminwahanseta saha siyaluma denata
Deep talks,Sometime I have few different ideas.
Obawshandsgan dasana walsta mama harema kamarteuna
Thank you for posting these kind of videos
Mr Susantha what are your religious beliefs?, are you sure you are not from the පල්ලිය?
Ithama wedagath sakachchawak... digatama yamu...😍😍😍😍😍😍
Me suwaminwahanseta tiyanawada deyana..deyak krala pennuwot wishwasa karanawa
බොරුව ඇත්ත කරවන්න කරන රගපැමම පැහැදිලි 👍