කොරියාවෙ යන්න විභාග අවශ්‍ය නැත කොරියාවෙ ජොබ් එකක් ඔබට For a job in Korea Korean job visa apply

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • මේ වසරේදී කොරියානු රැකියා 8000ක්
    ලැබුණ රැකියා කෝටාව ඉක්මවා ශ්‍රමිකයින් බදවා ගැනීමට එකගතාවය
    මේ වසරේදී ඊ 9 වීසා කාණ්ඩය යටතේ මේ වසරේදී නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා 600ක් - ලබන වසරේදී 900ක්
    කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බවට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමග අද (26) උදෑසන කළ සාකච්ඡාවකදී කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුව එකගතාවය දක්වා ඇත.
    කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂකවරයා සහ අමාත්‍යවරයා අතර අද උදෑසන පැවැති සාකච්ඡාවේදී මේ එකගතාවය පලකර තිබේ.
    කොරියානු භාෂා ප්‍රවීණතාවය සමත්ව දැනට වෙබ් අඩවිවියේ රැකියා අපේක්ෂාවෙන් සිටින, මේ වසරේ දෙසැම්බර් 31 දිනෙන් වෙබ් අඩවියේ කල් ඉකුත්වීමට නියමිත නිෂ්පාදන අංශයේ රැකියා අපේක්ෂිතයින් අතරින් 600 දෙනෙක් නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු කිරීමට ද මෙහිදී එකගතාවය පලකර තිබේ. ඒ අනුව වෙබ් අඩවියේ කර්මාන්ත අංශයේ සිට නැව් ඉදිකිරීම් අංශය දක්වා රැකියා අංශය මාරු කිරීමෙන් මෙම රැකියා සදහා යොමු කිරීමට නියමිතය. එසේ නැව් ඉදිකරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා මාරුවීමට කැමති රැකියා අපේක්ෂකයින් ඉක්මනින් ඒ සදහා අයදුම් කළ යුතුවේ.
    ලබන වසරේ සිට ඊ 9 වීසා ඛාණ්ඩය යටතේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා විභාග පවත්වා වෑද්දුම්කරුවන් සහ පින්තාරුකරුවන් 900ක් බඳවා ගැනීමට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව එකගතාවය දක්වා තිබේ.
    ලබන වසරේ සිට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය, දැනට පවත්වන පරිඝනක පදනම්කරගත් CBT ක්‍රමය වෙනුවට UBT ක්‍රමය ඔස්සේ පවත්වන බවට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇත.
    Jobs, korea, south korea, New job, hot jobs, foreign job, vacancies, 2023, how can i job in south korea, find jobs, whats job foreiners in south korea, rivira, manusha nanayakkara, job news, from sri lanka
    south korea work visa,korean job,korean visa,south korea visa,korea visa,visa,korea work visa,how to apply korean visa,south korea,korean visa requirements,korea job visa,koreyan job,south korea work visa for pakistani,korean job visa sinhala,korean job sinhala,korea,korea job visa 2023,g1 visa korea job,korea work visa 2023,korea job visa update 2023,korea job visa for bangladeshi,south korea visa for indian,korea visa update 2023

ความคิดเห็น • 142

  • @nishankatharangani2683
    @nishankatharangani2683 หลายเดือนก่อน +1

    සර් exam නොලිය යන්න පුලුවන්ද වයස 38 මට කාන්තාවක්

  • @1997amgirl
    @1997amgirl 6 หลายเดือนก่อน +2

    ට්‍රැවල් වීසා ගිහින් ඒක ජොබ් වීසා එකකට හරෝගන්න පුලුවන් ද

  • @SiranjithKumar-tz3sj
    @SiranjithKumar-tz3sj 4 หลายเดือนก่อน +1

    Mokaktha

  • @HiruSenarath
    @HiruSenarath 4 หลายเดือนก่อน +1

    Atta මාගෙ මහත්තයා ගිය veldinwalata දනට අවුරුද්දක් වෙනවා laksa 34 giya

  • @사드캘움2002
    @사드캘움2002 ปีที่แล้ว +6

    감사합니다💫👍 선생님🖤😍

  • @Ruk-t5m
    @Ruk-t5m 6 หลายเดือนก่อน +1

    E7 විසා එකෙන් කොරියන් යන්න ලක්ෂ 25 යන්නේ. හොදින් වෙල්ඩින් පුරුදු උනාම ටෙස්ට් එකට් සහාබාගි වෙන්න පුලුවන්

  • @DarshanDisanayaka
    @DarshanDisanayaka 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට ස්තුතියි

  • @vindyadewage1855
    @vindyadewage1855 ปีที่แล้ว +3

    ගැහුනු අයට පුලුවන්ද සර් sir clz ekk kohomd thoragnne help krnn puluwn d sir ?

    • @enarakoreanacademy
      @enarakoreanacademy  ปีที่แล้ว +4

      Puluwan 0761398175 call akak ganna visthara kiyala deannam

  • @dinedudineth3408
    @dinedudineth3408 หลายเดือนก่อน +1

    39 yanna puluwanda

  • @indikaindika6841
    @indikaindika6841 8 หลายเดือนก่อน +1

    සර් මම කොරියාවෙ 2009කොරියාවෙ වැඩ කලා ,දැන් මට වසස අවුරුදු 45ක් වෙනවා,මට වෙල්ඩිං හොදට පුළුවන් ,නැවත යන්න බැරිද,,

  • @Hmmika_dhmmika
    @Hmmika_dhmmika ปีที่แล้ว +2

    එතකොට එ එස්සැමි එක කොචර කලයක්ද එකේන් ලකුනු මදිවුනොත් එන්න බැනෙ සර් මම විදෙස් රටවල වැඩ කරලා තියනවා මටත් එන්න ඔනෙ සර්

  • @SawDisa-k4k
    @SawDisa-k4k ปีที่แล้ว +2

    Sir ,matai husbandtai yanna puluwanda wayasa 30,32 . Passport hadala thiyanne sir . Unskilled sir.

  • @Bokka861
    @Bokka861 8 หลายเดือนก่อน +2

    විභහගෙ නොලියා යන්න කියක් යනවද වයස කොහොමද ⁣මට පොඩක් පැහැදිලිකරලා දෙන්න

  • @thusharaaberathna9221
    @thusharaaberathna9221 7 หลายเดือนก่อน +1

    Api mekata medical giya.marthu yawanawa iuwa.

  • @poornimawijesinghe8649
    @poornimawijesinghe8649 ปีที่แล้ว +1

    Student visa වලට බැංකු ලෝන් දෙනවද යන වියදම සර්

  • @tharuisurumuni7520
    @tharuisurumuni7520 4 หลายเดือนก่อน +1

    Sir mata wayasa 26i.mage husband e7 wélding walata giyà. Mata yanna puluwanda?

  • @onefoodaday1709
    @onefoodaday1709 ปีที่แล้ว +1

    Oya hareyata phahdeili kara.a nisa horunta ahunove hare videiyata yanna para pennuwe thanks...

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 ปีที่แล้ว +3

    Thank you sir

  • @bandarabandara8892
    @bandarabandara8892 ปีที่แล้ว +1

    Laksa 30k danawa බැංකුවේ

  • @heshanheshanrahmika5147
    @heshanheshanrahmika5147 ปีที่แล้ว +1

    Thanks sir

  • @anjurathnayake2327
    @anjurathnayake2327 ปีที่แล้ว +1

    Sthuthi danuwath kalata sr

  • @HafsaSharaf
    @HafsaSharaf ปีที่แล้ว +1

    Samanyen podi aabathitha thawayak thibbath yabda bride koriyawata

  • @sarojaniweerasekara1157
    @sarojaniweerasekara1157 ปีที่แล้ว +2

    Thanks sir

  • @btskpop1903
    @btskpop1903 ปีที่แล้ว +2

    Thanks❤

  • @ayanthiwedaarachchi
    @ayanthiwedaarachchi ปีที่แล้ว +2

    Sir, korea gihin apu kenekta apahu pahasuwen yanna kramayak thiyenawada?

  • @DamithMendis-hb1pr
    @DamithMendis-hb1pr 4 หลายเดือนก่อน +1

    Mata awurudu 38.kanthawak exam karanna puluwanda

  • @arunithilakarathna934
    @arunithilakarathna934 ปีที่แล้ว +2

    කෙල්ලෝ පුළුවන් ද

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 ปีที่แล้ว +1

    Thanks sar apiwa danuwath kirima...

  • @akashr8280
    @akashr8280 ปีที่แล้ว +2

    Thanks sir❤

  • @wasanasampath6535
    @wasanasampath6535 ปีที่แล้ว +1

    Thanks sir

  • @PrabeethaThilini
    @PrabeethaThilini 8 หลายเดือนก่อน +1

    40 ayata yanna berida

  • @anupamamadushani2621
    @anupamamadushani2621 ปีที่แล้ว +3

    Sir fam walata yawanawada exam nathuwa

  • @JanakaWijerathna-wm4kn
    @JanakaWijerathna-wm4kn ปีที่แล้ว +1

    Sir G5 eken ynna puluwnda

  • @wasanthakumara2400
    @wasanthakumara2400 8 หลายเดือนก่อน +1

    👍👍👍

  • @prasanna3994
    @prasanna3994 ปีที่แล้ว +1

    e9visa ekata desarayak gihin awa apita welding walata yanna puluwanda

    • @enarakoreanacademy
      @enarakoreanacademy  ปีที่แล้ว +1

      Videasha sewa niukthi karyansayata call akak ganna

  • @anjurathnayake2327
    @anjurathnayake2327 ปีที่แล้ว +2

    Daruwo katta kagena coriyan vibageta sudanam wenawa kisi deyak nodana yawanawanam eka asadaranai neda

    • @enarakoreanacademy
      @enarakoreanacademy  ปีที่แล้ว

      Mulinma video aka samppurana balala comment gahanna purudu weanna okea sirasthalaya balala comment gahanna epa

    • @DinithaYohan-rg8zy
      @DinithaYohan-rg8zy 11 หลายเดือนก่อน

      Ekanam attha sir.ape aya pothe pita caveren thamai pothe watinakama balanne. Ape minissunge hetiyak. Good job sir

  • @shiranijayasooriya9674
    @shiranijayasooriya9674 ปีที่แล้ว +1

    Gihin awa ayata puluwanda...
    Bashawa puluwan

  • @disnadisna5303
    @disnadisna5303 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +1

    ඒ කොහොමද යන්නෙ .

  • @shanthipathirana116
    @shanthipathirana116 ปีที่แล้ว +1

    සල්ලි කීයක් ගන්නවද සර්

  • @anisapretty6976
    @anisapretty6976 ปีที่แล้ว +1

    Me num eka wattsup tiyenawada

  • @mazhivlog2868
    @mazhivlog2868 ปีที่แล้ว +1

  • @chaturikajeewanati9202
    @chaturikajeewanati9202 ปีที่แล้ว +1

    Au 36puluwanda Sir

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 ปีที่แล้ว +1

    Sir online class karanawada

  • @kavishanetmini
    @kavishanetmini ปีที่แล้ว +1

    Sar mage puta monaragala inne coriyan pantiyakata kohomada sambanda wenne.

  • @Mindset-o7x
    @Mindset-o7x ปีที่แล้ว +1

    🤣😂🤣😂🙏

  • @ranasinghesandaruwan2455
    @ranasinghesandaruwan2455 9 หลายเดือนก่อน +1

    Kannadi dana kenekta yanna barida

  • @ගිහානයා
    @ගිහානයා ปีที่แล้ว

    සර්.😍❤️❤️❤️

  • @JanakaWijerathna-wm4kn
    @JanakaWijerathna-wm4kn ปีที่แล้ว +1

    Sir matat ynna oni udaw krnna puluwnda

  • @electro823
    @electro823 ปีที่แล้ว +1

    Thanks

  • @RanjithKumara-c5n
    @RanjithKumara-c5n 6 หลายเดือนก่อน

    Kohomada sar mekata sambanda venne

    • @enarakoreanacademy
      @enarakoreanacademy  6 หลายเดือนก่อน

      🇰🇷 කොරියානු රැකියා 🇰🇷
      කොරියන් රටේ රැකියාවක් සඳහා ලක්ෂ 7කින් දැන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් යන්න පුළුවන් බව ඔබ දන්නවද 💯✔️ 🇰🇷🇰🇷🇰🇷හොර ඒජන්සි කාරයන්ට අහුවෙන්න එපා හැමදේම නොමිලේ කියලා දෙන්නම්🇰🇷📞🩷 යන්න සල්ලි නැත්නම් බැංකු ණය පහසුකම් ගන්න පුළුවන්,, පිටරට සිටින අය සහ ලංකාවේ ඕනෑම කෙනෙකුට සහභාගී වීමට පුළුවන්(ලංකාවේ අඩුම පාඨමාලා ගාස්තු සමගින් දැන්ම ලියාපදිංචි වන්න ❤️❤️❤️ ඔබට කරන්න තියෙන්නේ පහල ලින්ක් එකෙන් වට්ස්ඇප් ගුරූප් එකට සම්බන්ද වෙන්න අවුරුදු 40 ට අඩු ගැහැණු පිරිමි සියලුම දෙනාට අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත ඉගෙනීම බලන්නෙ නැ වෙනත් පාඨමාලා බලන් නැත විස්තර හැමදේම
      කියලා දෙන්නම් ගුරූප් එකට සම්බන්ද වෙන්න(විසේශ මතක් කිරිම ඔබට වැදගත් වුනත් නොවුනත් මෙය පොස්ටුව කොපිකර සෙයාර් කරන්න තව කෙනෙකුට ජිවිතය ජයගන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි)🇰🇷🇱🇰❤️💪❤️💪👍❤️🇱🇰🙏💯✔️✔️✔️
      ලින්ක් එක
      chat.whatsapp.com/HC93ZnJnyB3BN7f0lF48CN

    • @enarakoreanacademy
      @enarakoreanacademy  6 หลายเดือนก่อน

      0761398175

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 ปีที่แล้ว +1

    Mamath asi sar...

  • @naduMadu4112
    @naduMadu4112 ปีที่แล้ว +7

    ටැන්ස් සර්..🙂👍

  • @dammikasriyani544
    @dammikasriyani544 ปีที่แล้ว +3

    සර් E 8 වීසා කියන්නේ මොකද්ද..ඒකෙන් විබාග නැතුව කොරියාවාට මේ දවස්වල යවනවාද..ගොවිතැන් කටයුතු කියලා කියන්නේ

  • @anuradhaIresha-zs3qg
    @anuradhaIresha-zs3qg ปีที่แล้ว +1

    Lagakadi welders test 1 thiyanawada

  • @pathumshanaka8147
    @pathumshanaka8147 ปีที่แล้ว +1

    sir dawas 10weldin crose eken rata yawnwda

    • @enarakoreanacademy
      @enarakoreanacademy  ปีที่แล้ว +1

      Nea

    • @shenushenu2848
      @shenushenu2848 ปีที่แล้ว

      Sir welding corse eke catipicate eka gththama කොරියාව ta yanna puluwanda

    • @enarakoreanacademy
      @enarakoreanacademy  ปีที่แล้ว

      Owata ahuweanna epa

    • @shenushenu2848
      @shenushenu2848 ปีที่แล้ว

      @@enarakoreanacademy dn lankawe hemathenama welding corse thiyenwa catipicate eka gththama rata yawanwa kiynwa ape kenek krnwa.

  • @somawathiwickramage9360
    @somawathiwickramage9360 ปีที่แล้ว +1

    mage dakunu athe dabaragille purukal ain karala yanna puluwanda

  • @Panchi93
    @Panchi93 ปีที่แล้ว +1

    සර් ගෘහ සේවිකා යන්න පුළුවන ද

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on ปีที่แล้ว +1

    Sir.mata dan wayasa 38_masa 07 k wenawa.gahanu ayawa yawanawa neda.mata vibagaya karala yanna kalayak nadda sir.mama kalin sir kenek laga class giya.apita salli natiuna witarai.ehema yanna puluwannam mata sirge class ekata enna puluwan neda.mama beruwala.sirge class eka koheda tiyenne.please..mata danaganna puluwanda sir.thanks.

    • @enarakoreanacademy
      @enarakoreanacademy  ปีที่แล้ว

      0761398175 call akak ganna visthara kiyala deannam

  • @AbiSadhu
    @AbiSadhu ปีที่แล้ว

    Sir colour blindness awulak nedda ?

  • @CPKM-c5w
    @CPKM-c5w 11 หลายเดือนก่อน +1

    අවු 38 ගැහැනු කෙනෙක් ට යන්න පුළුවන් ද සර්

  • @manjulamadhushani849
    @manjulamadhushani849 ปีที่แล้ว +2

    Godak watinwa. sir 🙏

  • @LifewithK-m5n
    @LifewithK-m5n ปีที่แล้ว

    2023 exam eke 160 gaththa gaththa ayatah bare unalu neda sir eka lamainta asadaranayak neea

  • @TharangaPerera-yf2oc
    @TharangaPerera-yf2oc ปีที่แล้ว +2

    Sir age 42

  • @ruwandisubani5353
    @ruwandisubani5353 ปีที่แล้ว +1

    Itin mage yaluwek gihin den masa 3k wenawa

  • @mrmr2005-j2t
    @mrmr2005-j2t ปีที่แล้ว +2

    ස්තූතියි සර් 😃✌️

  • @ruwandisubani5353
    @ruwandisubani5353 ปีที่แล้ว +1

    Mage yaluwa gihin den masa 3k. Exam kare ne. Boru nn ehema kohomada wenne

    • @enarakoreanacademy
      @enarakoreanacademy  ปีที่แล้ว

      Aheanam oyath vibagea neathiwa Korean yanna good luck 🤞😄😆

    • @enarakoreanacademy
      @enarakoreanacademy  ปีที่แล้ว

      Yaluwata kiyanna ticket akak awanna Korean yanna kiyala 😆😆

  • @tharindupradeepkumara5243
    @tharindupradeepkumara5243 ปีที่แล้ว +5

    සර් ලිංගික රෝක තියෙද්දි යන්න බෑද

    • @enarakoreanacademy
      @enarakoreanacademy  ปีที่แล้ว

      0761398175 call akak ganna

    • @asankamadumal9894
      @asankamadumal9894 ปีที่แล้ว +2

      බෙහෙත් ගනිම් ඉස්සේලා

    • @randisumeda9969
      @randisumeda9969 ปีที่แล้ว

      ​@@asankamadumal9894😅

    • @sumithkumara3453
      @sumithkumara3453 9 หลายเดือนก่อน

      අයියෝ හැමනෙනවා 😅😅😊

    • @sumithkumara3453
      @sumithkumara3453 9 หลายเดือนก่อน

      ජ්හ්ක්ව්ං😅😅

  • @heshanipromoddya7458
    @heshanipromoddya7458 ปีที่แล้ว +1

    Ways cimawak onedd sir

    • @enarakoreanacademy
      @enarakoreanacademy  ปีที่แล้ว +1

      18 weadi 40 ta adu geaheanu pirimi ayata 076 1398175 call

  • @ravinduyasas7136
    @ravinduyasas7136 ปีที่แล้ว

    sir exam karala korean yanna kiyak withara athe thiya ganna onada

  • @bandaraperera
    @bandaraperera ปีที่แล้ว +1

    Eage ake please kiyanna

  • @dadallageniroshani641
    @dadallageniroshani641 ปีที่แล้ว +1

    😅