Aieya ssw avitha 3years idala vissa eka iwara wenakota lankawata yanne nathiwa japan waladima lanuge school dala student vissa hadann issarahata yana puluwanda..??
Passport eke surename eke space ekak na mage.. Eka hari widiyta hadagena student veesa apply karoth visa wadida.. Nama wenas kara krana eka rejected wenna hethuwak thiynwda ndda
2022/12/08 4E/4K kiyana reason ekata studen visa ekha reject una apita dn Mama dn Nat5 pass Mata aimath student apply karana puluwanda wena thanakin wena immigration ekaka wena school ekata apply karana puluwanda?
api japan awith degree eka karala aye lanakawata awoth e degree eken mehe job ekak hoyagnna puluwanda japan wala degree walata watinakamak thiyenawada japan walin eliye
කිව්වා වගේ ssw visa එක ගැන තව ඕන
සහෝදරයා මේක වැදගත් වීඩියා් එකක් හැමෝටම.මං අද සම්බන්ද උනේ.ජපන් කරන්න ඔ්න කියලා හිතුනා(ජොබ් එකකට යන්න) කොතනින් පටන් ගන්නද කියලා තේරුම් ගන්න බැරුව ඉන්නෙ.කරන්න ඔ්න පියවර ටික පොඩ්ඩක් මුල ඉදලම පැහැදිලි කරලා වීඩියෝ එකක් දාන්න පුලුවන්නම් අලුතින් සේ උන අයට ඒක ලොකු දෙයක්❤🤗🤗.ඔයාට ජය!🙏
මුලින්ම Japan Language එක ඉගෙන ගන්න
මුලින්ම හොද ක්ලාස් එකක් බලලා language eka ඉගෙන ගන්න..
あなたがどれほど明確に説明したとしても、これらの人々はこのビザシステムの正しいプロセスを理解することはできません。彼らはただ無計画に日本に来るための簡単な方法を必要としているだけです。これが私の正直な意見です。なるほど、あなたがやろうとしていることに本当に感謝しています、ありがとうございます ....
Ishara aiya ❤✨
😊❤️
ありがとう 😊
😊❤️
はい😊❤
අය්යෙ, පොඩි උදව්වක් කරන්න්කො, A/L වලට japanese language කරන අයට උදව්වක් විදියට japanese text book eka උගන්වන්න පුළුවන්ද ?
අයියේ යුනිවසිටි ගැන විඩියො එකක් දාන්නකො
Ok
Japaneta avith දැන් wedak නැහැ japane මුදල් ඒකකය දැන් ලංකාවේ වටිනාකමක් නැත, මැදපෙරදිග හොඳයි ඉට වඩා එනවනම් deparak හිතන්න ලොකු මුදලක් දීලා යන්න එපා මගෙ යාලුවෙක් giya ඔහු දැන් ආවා ආපහු
Mama training visa welding catogary aken awith 5year edala ssw1 ta venasvuna kenek mata company change karanna puluvanda
watina video ekak
❤❤❤❤❤
😊❤️
Mama lankawe automobile kare denata lankawen automobile walata ganne nane eka nisa wena cateegory ekakin japan gihin ehedi automobile walata maru wenna baida
Ssw agri walin japan awilla, awruddak dekak wawda karala ehedi anith category 11n onama ekaka, skill test eka liyala, wena field ekakata maru wenna baerida
SSW වීසා වලින් ජපන් ඇවිත් අවුරුදු 5ක් ඉදලා depend visa වලින් husband hri wife හරි ගත්තයින් පස්සේ ssw visa වලින් ආපු අයට digree එක ගන්න බැරි වුනාට depend visa වලින් ආපු husbandta හරි wife ට හරි ජපානේ ඉදන් digree එක ගන්න පුලුවන්ද කියලා දැනගන්න පුලුවන්ද
Plzz reply
Mn N5 krla inne. Mta 23i. Student ena eka hodaida SSW enwta wda?
අයියා ජපන් immigration එකෙන් අපෙ විසා එකෙ සමහර document වලට හෙතු දක්වන්න කියලා අපිට කිව්වාම එව්වාට හෙතු දැක්කුවට පස්සෙ resalt එක එන්න කොව්චර කාලයක් යනවද
student visa awama kale iwara unawa apahu lankawata ewnawada
Degree tiyana ayata skill text natuwa exam pass natuwa ynna puluwan kramayak tynawada ayya?
SSW visa yanna GSDC campus eka hodayidha ayiye
අයියේ මන් යන්න ඉන්නේ ssw visa student yanna සල්ලි ප්‍රශ්න ඒත් මට ඉගෙන ගන්න ඔනි මට ආසයි මෙහෙ ඇව්ත් ජපන් උගන්නන්න මට ssw ගිහින් අනිත් එක්සෑම් ටික කරගන්න බැරි වෙයිද 🙄
🙏
Training visa ganath update video ekak krnna aiye🥰🤟
අනිවාර්යයෙන්
Sensei,Api language eka arunama wurthimaya sudusukam lanakawedi hadagena thibunata wadak nadd
Ayye, A/Ls walin passe mukuthma nokara awurudu ganak hitiyoth student kenek vidiyata yanna berida?
gap eka balapanawada?
E gap wahanna
Imirigation wala wada walata koi tharam dawas gannawada, working visa,okkoma wada walata masa 6 pluwanda
Awama masa 3k wage
@@IsharaR thanks aiye🙏🙏🙏🙏oyage hama advice akatama
Man JFT 217🎉❤
Oya jft exam eka karada
@@kavindyahansamali7976 ow mama kara
@@wadilhani8061skil කරාද්
Sir student visa awama lct paththat withard hoda sallry ekak hambenne
Aieya ssw avitha 3years idala vissa eka iwara wenakota lankawata yanne nathiwa japan waladima lanuge school dala student vissa hadann issarahata yana puluwanda..??
Ayye ssw visa awila company eke work krana gaman JLPT N1 pass karagena visa eka iwara wena lanwenkota senmon hari daigaku ekakta apply karana baida?😢
Student visa awith පුරවැසිබවෙ ගන්න කොච්චරකල් යනවද
ありがとうございます いしあら せんせい。❤️❤️
😊❤️
Aiye puluwan nam Engineer/Specialist in humanities/International services visa eka genath karanna
අනේ අයියේ ජපන් යන්න උදව් කරන බැරි ද❤
Passport eke surename eke space ekak na mage.. Eka hari widiyta hadagena student veesa apply karoth visa wadida.. Nama wenas kara krana eka rejected wenna hethuwak thiynwda ndda
Al private kaloth leaving certificate eke OL walata witharak school awa kiyl watunot student visa danna prashnayk weida
Awu 12k igenagena thiyenawa kiyala eke thiyenawanan ok
@@IsharaR ah hari thank u so much reply karata
O/L exam aka kalata pass a/l karanna wena scl akakta giya athakota leaving certificate aka aurudu gana wean wenam ne watanna aurudu 12 iganagena thiyanna ona kiyana hinda aka prashnayak weida students visa addi
Software engineer degree ekakt n2 level ekakt wenakm krl thinna onid aiye..
2022/12/08 4E/4K kiyana reason ekata studen visa ekha reject una apita dn Mama dn Nat5 pass Mata aimath student apply karana puluwanda wena thanakin wena immigration ekaka wena school ekata apply karana puluwanda?
Ow
teaching khomad student visa awith salari
Athakot ynn 35 withr ynwne ita amtharwa bank ake thawa pennann onid
SSw ආවාම අයියෙ අවුරැද්දට කීපාරක් ලංකාවට එන්න පුළුවන්ද
Aiye..thanks...
ssw enna pluwan awama wayasa kiyada...
Putha, ssw avith caregiver wlt nursing diploma krnn puluwand (niwadu dawaswalata course krnn denwad
Loku kalayak nan na. Full time course karanna tikak amarui
Age limits thiyeda retureskata ehena.
අනෙ අයියෙ මෙකට අනිවා රිප්ලයි එක්ක ඔන ssw gihin student visa walata maruwenna පුළුවන් qa 🙏🙏🙏😢
Ow lankawata gihin enna wei salli ehema pennala sponsor dala
ayye student visa giym university apply krddi a/l peni hitiym withrk athda... fail nm berid....🙁 please reply
Fail unath puluwan..
N4 & SSW Skill test ek pass unoth ynn puluwan da Japan ...ita amtharawa SSW wlin ynn work experience onida ?
Aiyeeeee plese ane kiyanna ssw eken part time job karanna barida job eka karana gaman.
Aiyee student ssw.dekatama.eka wage.piliganimak tiyeda etkota.....ssw ayata karana job ekata amatarawa part time.karanna puluwanda
Ow hodai. SSW part time thahanam karala ahu unoth nomile lankawata yawanawa
SSW visa ghin purawasai bawaya ganna bada
Sir apita A/l karanna japan yanna puluwan neda. E kohomada video ekak dannakoooo egana
Student enna recommend karana agency monawada ??
Ssw walin denata lankawe kidenek vithara guhin thiyenawada
Refugee idala awa kenekuta ssw visa eken enna puluwan da aiye ?
Training visa walin avilla aurudu 3na iwara unama ssw2 apply karanna puluwannda.
Danata training visa walin japan innawa nm eyalata ssw karanna puluwan category monawada .
Tatoos thibunth ssw apply krnn brida
AYYE මට කියන්න කෝ...O/L කරල ස්ටුඩන්ට් වීස ගන්නෙ කෝමද කිය්ල ..එහෙම ගන්න පුලුවන්ද...කියන්න කෝ
Ishara aiye,den mn inne russia student visa walin.mta japan walata student visa hari ssw walin hari mehe idan apply krnna puluwanda.
It valata amathara thava monada hoda coure thiyenne sense
SSW awilla part time technical college ehk igen gnna puluwnda
Mn ssw visa eken inne.giya sathiye mn awe.mt student visa walata maru wenna kochcharakal inna onida?
Ehema maru wenna amaruda?
Kochchara gananak yawida?
Company agreement eka anuwa thamai. Habai ssw idan student yanawa kiyanne. Hariyata a/l karala apahu 1wasarata yanawa wage wadak
@@IsharaRmn jlpt 3 pass.awruddak wge weda karala 大学 yanna asai
E unata japan ekaka university ekaka igenagena degree ekak karama hoda job ekak karanna puluwan neda ssw walata wada. Ssw 1st 6 years iwr krla jlpt 1 krl university yanna brid apita ssw 2 wlt maru nowi@@IsharaR
Ai amaruid job eka
මට statistics and mathematics degree ekak thiyanaw job ekak hoya ganna beriw den auruddak.
japan clz nam yanaw. apit ssw1 ekan nomile japan yanna puluwnd. වැලේ වැල් නැතිව ඉන්නේ බන්.
මොකක් හරි උදව්වක් කරහන්කෝ.
සල්ලි හොයාගන්න ත් විදිහක් නෑ.
ජපානේ ඇවිල්ලා ඕනේ ජොබ් එකක් කරන්නම්. ඒක අවුලක් නෑ.
දැන් ජිවිතේ එක තැනක හිර වෙලා. කරගන්න දෙයක් නැතිව
ඕන කට්ටක් කන්නම්.
Husbund and wife ssw apply karaddi ekenek witharak exam pass unama athida? Skill test eka dennama pass wela JFT ekenek pass unaoth visa wadinawada.. Plz reply
දෙන්නටම වෙනවෙනම ඕනෙ එකට යන්නනන්
@@IsharaR thankz ayya🤓☺️
Agri feeld ekara ssw visa walin enne komada
Aiya mn caregiver enn hithn inne.eth mn kannaadi pawichchi krnw.eka prashnayk weid.reply plzzzzzzz 😞ssw enn awama keeyk withr ynwd aiya
Na
@@IsharaR tnx aiye
Ane අයියේ ssw විසා එකකින් ජපන් යනවනම් වර්නාන්දතාවය පරීක්ශා කරනවද කියන්නකෝ🥺💔💔💔💔💔
Matath okama tiyeyi
Jlpt 4 paas wela, special exam akath pass wela, student visa walin japan awith tika kalayak iddi ssw ekata japanedima maru wenna puluwanda?
Ssw walata yanna hoda clz koheda thiyenne
පුරවැසිබාවය ගන්න පුලුවන්ද අයියෙ
Ssw visa eken giyam marry krla inna kenawa gnna puluwnd
SSW visa eka yatathe....ධීවර ආශ්‍රිත නිෂ්පාදනය කර්මාන්තශාලා වලට ගන්නවද අයීයා.....
api japan awith degree eka karala aye lanakawata awoth e degree eken mehe job ekak hoyagnna puluwanda japan wala degree walata watinakamak thiyenawada japan walin eliye
Hodama university ekakin karoth thiyenawa
Aiye ssw visa wlin yann kiyak withr ynwada ?..(laksha 15 yanawada nathnam laksha 35 kda ynne )
Agency ekata anuwa wenas 15 16 17 eka eka ganan wenna puluwan
අපි ආයතනයකින් ජපන් යනවනං ඒක අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙ ලියාපදිංචි විය යුතුද?? මම දැන් කෝස් එකක් කරනවා ඒක විදේශ සේවා එකේ ලියාපදිංචි නෑ හැබැයි රජයේ ලියාපදිංචි කියලා තියෙනවා.ඒකෙන් ජපන් යවනවා කියලා කියනවා.එහෙම යන්න පුලුවන්ද???
Ssw or studen enawanam family enna puluwanda(husband and 5yrs baby).
Sensge clz walt join wenn bade dn
Apahu July idan aluth classes
Itakalin join wenna krmyk ndd
Ssw gihin part time job karanna puluwanda
අයියෙ මට අවුරුදු 20 යි N5 පාස් වෙලා N4 කරන්න ඉන්නෙ මට work experiense නැති නිසා ssw visa වලින් company එකක් හොයා ගන්න අමාරු වෙයිද
Aiye laksha 30k withra ynawa ne student wisa yanna ණ්ය වෙලා ගිගිහිම් එ ගාන හොයගන්න පුලුවන් වෙයි ද ඉගෙන ගන්න කාලෙ වෙන කොට නැත්තම් ණ්ය බෙරෙන්න බැරුව මාර ප්‍ර්ශ්හ්නයක් වෙන්නෙ ලොකු උදවුවක් දන්න කෙනෙක් කියන්නකො මෙක ගැන
Student awilla igena gena iwra wela pr eka gnne Kochchra kal ynewd?
අයියේ,ස්ටූඩන්ට් ගිහිල්ල ssw එකට මාරු වෙන්ඩ බෑ ද සෙන්මොන් නොයා
5 years Work visa eka 10 years wenkn extemd krgnna berid
Ssw visa yann keyak yanawada aiye
caregiverd food category ekd hoda..
2ma hodai lesi food
@@IsharaR ynna amru ndda vacancies gdk enne mona category eken wged ayye
N3 pass , dgree එකක් තියන කෙනෙක්ට original work visa ථන්න පුලුවන් කියන්නේ ඇත්තක්ද? වීඩීයෝ එක ගොඩක් වැදගත්❤
Yes that possible
N2 thiyenawanm thamai lesima
@@sapporodiaries arigato 😊
Ssw caregiver කරන අයට දෙවෙනි අදියරට මාරු වෙන්න තියන පහසු ක්‍රමයක් කියලා දෙන්න පුලුවන්ද? Caregiver වලින් දෙවෙනි අදියරට යන්න කයිගොෆුකුශිශි ලියන්න බැහැ. හරිම අමාරු ටෙස්ට් එකක් සම්පුර්නම ජපන්වලින් යන්නෙ. දැන් තුන්වෙනි අවුරුද්ද නිසා තව කල් යන්න කලින් හොටෙල් හරි රෙස්ටෝරන්ට්වලට හරි මාරු උනොත් පහසුවෙන් දෙවෙනි අදියරට යන්න පුලුවන්ද?
මමනං කිසිම කෙනෙක්ට caregiver ඔස්සුමෙ කරන්නැහැ. මාරම සට්‍රෙස් . මානසික ආබාද තියන අය දහදෙනෙක්ගෙ වැඩ තනියම කරන්න ඕන ජොබ් එකක්. 😢
Oya danata caregiver kenek widihata work karanawad?
@@TharukaTharuka-ss2to ඔව්. මේ මගෙ දෙවෙනි අවුරුද්ද.
@@Jhkusbhhkkoduasjxkoiagriculture vlta maru unoth moko
Mg ekk dannko thruka
Aurudu 18.19wge aya carrgiver enawada kiyla danagnna puluwnda???
Ssw visa ynawamz than tiyenawda
වර්කින් වීසා ජපානයෙන් ඇප්ලයි කරාම විසිට් හරි රෙෆුයිජි හරි ඉන්නවානම් දැන් තමන්ගේ මවුරටට ගිහින් වීසා ගහගෙන එන්න ඕනිද ඒක ශුවර්ද?
Degree ek lankawe complete krl japan yana eke wasiyak tiyenwd
Matath e prasnema thiynwa
Klas pathan gabbe kawdde
Sir එතකොට student ගිහිල්ලා සෙම්මොන් ගක්කො නොයා ssw එකට මාරු වෙන්න පුළුවන් ද
ස්කිල් ටෙස්ට් පාස් උනොත් පුළුවන් ,n4 මට්ටමවත් ඕන
අයියා කොරියන් විසා නැතිව ඉදලා අහුවෙලා එවපු අයට ජපන් යන්න පුලුවන්ද??????
Student visa reject wechcha kenekta ssw apply karanna puluwanda??
අයියේ japan යන්න උස බර කීයක් ඕනෙද
Ayye ssw awilla student maru wenna puluwn da 😢
Puluwan eth ithin therumak nathi wadak student aya loku kattak kanne work visa ekakata maruwenna. Oka ithin hariyata a/l karala pass welath apahu 5 shishyathwe karanna yanawa wage
Working visa yanawanam O/l pass wenna onada 😢
Nat4 , JLPT N4 exam deken mona exam eka kalath job visa giyama labena job wala වෙනසක් thiyenwada ?Reply plz.
JLPT තමයි මෙහෙ ගොඩක්ම පිළිගන්නෙ.
Traning visa kiyanne mokkd. ?
SSW agriculture field eka gena video ekak Karanna puluwnda?
Okay 👍
@@IsharaR ありがとうございます💐💐
අයියා ලංකාවෙ ජපන් ක්ලාස් ඔනතරම් තියනව ඒත් එවා පොතටයි විබහගෙටයි විතරයි සීමා. මං jlpt 4 පාස් ඒත් මට ඉන්ටෙව් එකකට මූන දෙන්ඩ තරම් ස්පෝකන් බැ ඉතිං මට ඔහෙ එන්ඩ කලින් මෙහෙදිම ජපන් කෙනෙක් වගෙ කතා කරන්ඩ පුලුවන් වෙන්ඩ ඉගන ගන්ඩ පුලුවන්නම් ආසයි. ස්පොකන් හදලා ගන්ඩ පුලුවන් ක්ලාස් එකක් ඔයාට බැරිද පටන් ගන්න එක්කො හොද ක්ලාස් එකක් හොයලා දෙන්ඩ. හරියට ඉගෙනගන්ඩ මටනම් කල්ගියාට් ප්‍රශ්නයක් නෑ.
අයියේ මං මේ දෙසැම්බර් වල jlpt5 ලියන්න ඉන්නේ... විභාගේ අමාරුයිද අයියේ මං cls යන්නේ නෑ yt විඩියෝ බලලයි මං පොත්වල ලිය ලිය පාඩම් කරන්නේ එහෙම තනියෙම පාඩම් කරලා ගේමක් ගහන් විභාගෙ ලියන්න බැරිද අයියේ අනිවාර්යයෙන්ම cls යන්නම ඕනෙද...
මගෙ පංති වලට අරන් ඉවරයි. ආපහු ගන්නෙ සැප්තැම්බර්
පුලුවන් වෙයි උත්සාහ කරල බලන්න. හැබැයි ගුරුවරයෙක් හිටියොත් ලේසි වෙයි
Thanks❤
@@IsharaR අපිට joined wenna බැරිද ❤️
Aiye ssw karanna aniwaryen A/L karala thiyenna onida