THOUGH SOME BUFFALOES WERE GRUNTING THAT POLITICIANS OF THE LAST 75 YEARS RUINED THIS COUNTRY LAWYER NAGANANDA EMPHASIZE THAT THE HERD OF CATTLE VOTED FOR THUGS AND THIEVES RUINED THIS COUNTRY. ,** IN 2005 MR.ANURA STEPPED UP TO THE STAGE OF.MR.MAHINDA LOOTED TSUNAMY FUNDS INSISTED PUBLIC TO VOTE FOR MAHINDA WHO EXHAUSTED CENTRAL BANK BY 2014. THOUGH SOME BUFFALOES WERE SEEN GRASSING THROUGH THAT PERIOD GRUNTED THAT MR.RANIL LOOTED CENTRAL BANK INVESTIGATIONS WERE PROVED HE IS NOT GUILTY. ** CARDINAL AND MONKS INSISTED PEOPLE TO VOTE FOR MR.MAHINDA IN 2020 BUT REBELS EXPELLED THEM AND WHEN MR.GOTABAYA INSISTED MR.SAJITH TO TAKE OVER RESPONSIBILITY HE WAS RELUCTANT AND MR.RANIL VOLUNTEERED TO SERVE HIS COUNTRY AND RESQUED OUR LIVES IF HE DID NOT INTERFERE TO SERVE HIS MOTHER LAND WE ARE NOT ALIVE TODAY.
We are deeply appreciate your Cristal clear explanation and disclosure of this valuable urea factory at sapugaskanda keep up your tremendous effort to educate people of Sri Lanka, God bless you.
Gemunu, thank you for doing this. This is a really insightful and valuable discussion. Learning history-the real history-is extremely important for us to improve as a nation and avoid falling into the same pitfalls that our parents’ and grandparents’ generations fell into
ප්‍රධාන මාධ්‍ය වල යන්න ඕනි මේවා මගේ අදහස බටලන්ද වාර්තාව පාසැල් විශය මාලාවට ඇතුලත් කරලා අනාගත පරපුරම දැනුවත් කරන්න ඕනි
රටේ ඉතිහාසය කතා කරනවා රජවරු ගැන කතා කරනවා 1948 න් පස්සේ මේ පාදඩ පාහර දේශපාලන කාලකන්නි මේ රට විනාශ කරපු හැටි අනාගත පරපුර ට උගන්වන්න ඕනි
අනිවාර්යෙන්ම
අනිවරෙන්ම
අනිවාර්යයෙන් oba hari
ඔබේ අදහස හරියටම හරි.ආශීර්වාද කරනවා.
ඇත්තටම ..👍👍
නන්දන මහත්මා පලමු වතාවට දැක්කෙ සහ ඔහුට සවන් දුන්නේ පුදුම ආදරයක් සහ ගෞරවයක් දැනූනේ.
බොහොම ස්තුතියි ගැමුණු අයියා.🎉🎉❤❤
ශ්‍රී ලංකාවේ හිටපු නායකයින් බහුතරයක් සිරගත කිරීමට ප්‍රමාණවත් සාක්ෂි මෙම වැඩසටහනේ අඩංගු වේ.
"ජයග්‍රාහකයා ඉතිහාසය ලියලා අවසානයි, ඒක ආපහු වෙනස් කරන්න බෑ"
පට්ට කතාව....❤
ඒක නිසා ලෑස්ති වෙයල්ලා අනාගතයවත් හරි විදියට ඉතිහාසයට ලියලා දාන්න....
බොහොම ස්තුතියි නන්දන මහතා යටගිය තොරතුරු හෙලිදරව්ව මගින් වික්ටර් අයිවන්ලගේ චන්ද්‍රිකාගේ රනිල්ලගේ කිල්ලෝට සෙලවීම ගැන.
ස්තුතියි ගැමුණු මෙතුමාව වැඩසටහනට ගෙනල්ලා අපි නොදන්න ඉතිහාස ගැන දැන ගන්න ඉඩ සැලැස්සුවට. මේවා රටේ හැම පුරවැසියකුම දැනගන්න ඕන දේවල්.
හරිම හර බර වැඩසටහනක්. ඔබතුමාට බොහොම පින්
Minimaruwa
අහම්බෙන් හමු උන වටිනා වැඩ සටහනක්
ඇත්තෙන් ම මටත් අහම්බෙන් හමු උන වටිනා වැඩ සටහනක්
නන්දන මහත්තයො ඔබ තුමා අපේ වස්තුවක් අපි ඔබතුමාව ඇස් දෙක වගේ රැකගන්න ඔන වස්තුවක්. මොකද අපි නොදන්න බොහොමයක්ම දෙවල් දන්න නොදන්න අපිට හා අපේ දරුවන්ටත් ඉතිහාසය ගැන කියලා දිලා මේ රට යහා මගට ගන්න පුලුවන් 🙏♥️
ඇත්ත මිනිස්සු ..
නිවැරදි දේ ලෝකයට දෙන්න..
ජය වේවා..
මම මේක අහම්බෙන් දැක්කෙ. රටේ මිනිස්සු හැම කෙනෙක්ම බැලිය යුතු සාකච්ඡාවක් . කාරිගෙ චැනල් එකෙත් අතීත අපරාධ ගැන ලියවෙනවා.
කාරිය කරන්නෙ බං නන්දන ගෙ ඒව හොරකම් කරල පොර වෙනවා
@@9MM732එහෙම නෑ බන් මිනිහා මේ විස්තර කියන්න කලින්ම කිව්වා විස්තර ගත්තේ නන්දන වීරරත්නගේ පොත්වලින් ගත්තේ කියලා
@@9MM732😂
@@9MM732හොරකම් කරලා නෙවෙයි හැම තිස්සේම යම් පොතකින් උපුටා ගත්තා නම්, කාරි ඒ ගැන සඳහන් කරනවා. කතෘ සහ පොතේ නම හැම වේලාවකම කියනවා මම අනන්තවත් අහලා තියෙනවා.
@@9MM732එහෙම නෑ
ජිවත්ව සිටිනපුදගලයන් ගැනත් එඩිතරව අැත්ත කියන එක මාරයි
මේ රටේ තරුණ පරපුර මේ වැඩසටහන් නැරඹිය යුතුයි. ඔබ වැනි නිර්භීතව පෑන හසුරුවන ජනමාධ්‍ය කරුවන් ඉතාම දුර්ලභ අවස්ථාවක මෙවැනි සත්‍ය දේවල් ඉදිපත් කිරීම තුල ඔබ ගැන බොහොම ආඩම්බරයි. අද ඉන්න බහුතර මාද්‍ය කරුවන් මුදලට යට වුන අය සහ කිසිම හරි හැටි නිපුණත්වයක් නැති අය බව අපට වැටහෙනව. TV channels සහ පත්තර බැලීම අප නතර කර ටිකක් කල්. එතරම්ම අප්පිරියයි. දේශපාලකයන්ට කඩේ යෑම හැර වෙන රටේ වැදගත් දෙයක් හෝ සත්‍ය තොරතුරු කිසිම දෙයක් ජනතාවට දැනගන්න සලස්වන්නේ නෑ. තව තව ලියන්න ධෛර්යය ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරනව. මේ පොත් කියවන්න ආශාවෙන් ඉන්නව ලංකාවට ආවම
❤❤❤❤❤❤
බටලන්දට ගිනිතැබුවෙමු කෘතිය විශිෂ්ඨයි
ඔබට දීර්ඝායුශ ලැබේවා❤
ගොඩක් ලියන්න ආසයි.කෙටියෙන් කියන්නම් අපේ කාලේ මනුස්සයෙක් මේ...මේක තමයි ඇත්ත.සැබෑ ජනමාධ්‍යවේදීයෙක් මේ..දීර්ඝ යූ🙏🙏🙏🙏
ඔන්න හරි මාධ්‍යවේදීන්
දැන් ඉන්නෙ මාධ්‍යවේදීන්ද
ජීවිතේ අවසාන කාලේ හිරේ ලගින්න ඕන එවුන් රනිල්ලා…
ඕකා කරපු දේවල් වල හැටියට හිරේ විතරක් දාලා ඇතිද...?
අම්මො...😂
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම
THOUGH SOME BUFFALOES WERE GRUNTING THAT POLITICIANS OF THE LAST 75 YEARS RUINED THIS COUNTRY LAWYER NAGANANDA EMPHASIZE THAT THE HERD OF CATTLE VOTED FOR THUGS AND THIEVES RUINED THIS COUNTRY.
,** IN 2005 MR.ANURA STEPPED UP TO THE STAGE OF.MR.MAHINDA LOOTED TSUNAMY FUNDS INSISTED PUBLIC TO VOTE FOR MAHINDA WHO EXHAUSTED CENTRAL BANK BY 2014. THOUGH SOME BUFFALOES WERE SEEN GRASSING THROUGH THAT PERIOD GRUNTED THAT MR.RANIL LOOTED CENTRAL BANK INVESTIGATIONS WERE PROVED HE IS NOT GUILTY.
** CARDINAL AND MONKS INSISTED PEOPLE TO VOTE FOR MR.MAHINDA IN 2020 BUT REBELS EXPELLED THEM AND WHEN MR.GOTABAYA INSISTED MR.SAJITH TO TAKE OVER RESPONSIBILITY HE WAS RELUCTANT AND MR.RANIL VOLUNTEERED TO SERVE HIS COUNTRY AND RESQUED OUR LIVES IF HE DID NOT INTERFERE TO SERVE HIS MOTHER LAND WE ARE NOT ALIVE TODAY.
මේ සියල්ලම සත්‍යයක්....අප ඇසූ දුටු දේ.... ඔබ බලාපොරොත්තු වන සියල්ල ලියා ජනගත කිරීමට ශක්තිය හා ධෛර්ය ලැබේවා!!!
කාලීන මාතෘකාවක් බොහොමත් ස්තූතියි.❤
තූරුනුවන් සරණයි .
අවාසනාවකටදෝ 1975 , අවුරුද්දේ අපි ආර්ථික ප්‍රශ්ණ නිසා,.. විදේශ ගතවුනා, අපේ ජීවතත් වීමේ,..
සටන ඇරඹෙන්නේ එතැන් සිටයි, මව් රට අමතක කලා නොවයි,අද මා මෙවැනි වටිනා.. වැඩ සටහන්,
ඉතා උනන්දුවෙන් බලනව, කියවනව, ඔබ දෙදෙනාටම,..මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි, අහම්බෙන්..ඇසගැසුණ වැඩ සටහනක්,.. ඉදිරියේදී ඉතා ආසාවෙන්, හා උනන්දුවෙන්, ඔබ තුමාගේ
ඉදිරි වැඩසටහන්..නොකඩවා, බැලීමට බලාපොරොත්තු ඇතිව..සමු ගනිමි,..ඔබ දෙපලට බුදු සරණයි සරණයි 🙏👍💐🇱🇰🇩🇪🎉 ජයවේවා 💪👍
ඉතිහාසය දන්නැතුව අනාගතයක්නෑ
We will get together and raise against political violence .
අගය කරමි නුඹගේ පෞරුෂයට..
දීර්ඝායුෂ පතමි....
ඔබ සමග එකගයි මේ සියළු කරැනු ලියන්න ඕනේ අනාගත පරපුරට දැන ගන්න . සුදු ඇදගෙන ආගම , ඡාතිය මුල් කරගෙන කරපු ත්රාඞ මිලිඡ්ච්ච තුච්ච පාදඞ දේශපාලකයන්ගේ සැබැ නිරැවත හෙලිකරන ඹබට ඡාතියේ උපහාරය
නන්දන වීරරත්න වැනි මාධ්‍යයවේදීන් තව තවත් ලංකාව තුල බිහිවීම අත්‍යවශ්‍යය වේ❤!!!
රාවය, යුක්තිය, හිරු, රශ්මිය, මාතොට, ලක්දිව මේ සංවාදය යද්දී මතකයට එනවා. මොකද ප්‍රධාන යැයි කියාගත්ත ජාතික මාධ්‍යවල නොයන දේ මේ පත්තරවලින් දැනගන්න ලැබුනා. එකල තිබූ විකල්ප ධාරාවේ හොදම ගණයේ මාධ්‍යෙව්දීයෙක් වූ ඔබට ආචාරය. අපි එම පත්තරවලින් ගොඩාක් දේ දැනගත්තා ඒ සදහා ඔබ කළ කාරයයට ස්තූතියි.
පොත එලිදැක්වීම TH-cam එකේ දාන්න.🙏❤️❤️❤️
විශිශ්ට මාද්යවේදියො ❤
ඔබ මිනිස්සුන් අතර ප්‍රසිද්ධ නත්තෙ අය්ද , එහෙත් වික්ටර් වගේ පාදඩයෝ හරි ප්‍රසිද්දියේ 😮
මාර හරවත් කතාවක්නේ 👍❤
මේක අහම්බෙන් දැක්කේ 👍❤
ඉතුරැ කතාත් බලනවා 👍❤
අපි ආයෙත් 88/89 යලි ගොඩ දාලා අනීතිකව ඝාතනය කරපු අහිංසක තරුණ තරුණියන්ට සාධාරණයක් කරන්න ඕන. නැවත පරික්ෂණ ආරම්භ කරන්න ඕන.
Aniwaryen ma ow Anura sahodaraya ge Anduwak yatathe me pariksana Apahu patan ganna ona
දෙව් යන වහන්සේ සියලුම අයට දඩුවම් දිය යුතුමය 😢
agree
Yes definitely
Aniwarenma viya yuthumai 🤨
ඉදිරි මහමැතිවරණයෙනුත් මේ දූෂිතයන් පිරිස දේශපාලනයෙන් අතුගා දමමු. ✊
බටලන්දට ගිනිතැබුවෙමු ....
මෙතුමා ගේ පොත කියවද්දි හිතුණා ...
රනිල් මෙච්චර ලේ පිපාසිතයෙක් ද කියලා ...
නන්දන වීරරත්න මහත්තයෝ. ...ඔබේ ජීවිතය බේරලා දුන්නා ට.....සොබාදහමට පිං ....😢😢😢❤❤❤
👍👍👍 Nandana weerarathna . මම අගය කරන, වේදනාබර වදකාගාර කතා ලියන ඔබට දීර්ගායු පතමි..
මෙන්න මේවා දන්න මිනුසුන් දැන් මේවා එළියට මුදා හැරිය යුතුය .
ලංකීය තරුණයිව මරපු අලුගෝසුවන්ට අච්චු කිරිමට කාලය පැමිණ ඇත.
අනිවාර්යයෙන්ම දැන් හරි දඩුවම් දෙන්නම ඕනේ ඉස්සර අපිත් දැක්කා කොල්ලො කෙල්ලො මරලා දාලා හිටපු හැටි අම්මෝ එහෙම දේවල් පව්ල් කීයක් අනාත කලාද ඔය කාලකණ්නි
ස්තූතියි ❤❤ වර්තමානයේ අපේ රටේ පරපුරේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ❤❤❤
නියම කතාව,කවුරුත් ඇසිය යුතුමයි, දෙපසටම ස්තුතියි
අත්දැකීම් තියන අය ඕන කියල කෑගහන කෙනාට තියන අත්දැකීම් මොනවද කියල තේරුන් ගන්න ඉතාම වටින සාකච්ඡාවක්
බොහොම ස්තූති මහත්වරුනි..
මේ වගේ වැදගත් දේවල් මහජනයාට මුදා හැරීම සදහා මහන්සි වූවාට..🙏🙏🙏
සත්තකින්ම ආඩම්බරයි , වියයුතු කාරනාවක්......
සාමූහිකත්වයෙන් නිසිපරිදි චින්තාමය වෙනසක් කරා මේ රට ගෙනයාමට කෙරුණු මහඟු මෙහෙවරක්...නොනවත්වා යායුතු ගමනක් ...ප්‍රණාමය ගැමුණු හා නන්දනට....🙏❤🙏
හොද සාකච්ඡවක් ඉතා හොද විග්ග්රහයක්
මෙම එළිදරව්ව, වාතයට, නැති නම්, ලෝක පාලක දෙවිවරුන් ට, ඉදිරිපත් කරන කන්නලව් වගේ යි. ප්‍රතිපල භයානක යි ❤
දේව ශාපයක්
මෙවැනි කොන්ද ඇති මාධ්‍යවේදී කීපදෙනෙක් හෝ අපේ රටේ සිටීම ගැන ඉතාමත් සන්තෝසයි ඒ නිර්භීත මිනිසුන් තුළින් අපේ රටේ කපටි ජඩ තිරිසන් දේශපාලකයින් ගැන විවෘතව අදහස් දක්වලා ඒ ගැන නොදත් අප වගේ මිනිසුන් දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතිවන්ත වෙනවා ,අපි දකිනවා මේ මොහොතේ තරිඳු ජයවර්ධන කියලා ඉතාමත් දක්ෂ මාධ්‍යවේදියෙක් අපේ රටේ මතුවෙමින් තිබෙනවා එයට අපි සුහ පතනවා,ජය වේවා
මෙකනම් මාර කොන්දක් නේ ❤ නන්දන 🎉
බටලන්දේ සැබෑ කතාව දන්න ඒ අත්දැකීම් තියෙන අය දැන් අවුරුදු 55 ට වැඩියි .ඒ අය ජීවතුන් අතර සිටින කාලයේ මේ අපරාධය ගැන සත්‍ය එළිකිරීම සමාජ මෙහෙවරක් . රනිල් මැරෙන්න ඉස්සර මේ පව ගෙවන්නම ඕනේ.
මමත් ආසවෙන් බලන් ඉන්නවා දෙව් යන්වහන්සේගේ ඒ දඩුවම ඔවුන් විදිනවා දකින්නට 😢
ථාම අපූරුවට ඉන්න කීපදෙනාගෙන් කෙනෙක්
ඇගහිරි වැටෙන වොයිස් එක❤
👍👍
මේ වගේ දේවල් පුලුවන්නම් රූපවාහිනී නාලිකා වල ප්‍රචාරය උනානම් වටිනවා
අතිවිශිෂ්ඨ දැනුවත් කිරිමක්.ඇත්ත ඊලාම් යුද්ධය අපේ දේශපාලකයන්ගේ නොහැකියාව නිසා ඇතිවු දෙයක්
අපගේ මතකයට අනුව මෙතුමාගේ අදහස් 100%ක් නිවැරදි යි. පක්ෂග්රාහී නොවී මේ ආකාරයට ඇත්ත කතාකරන කෙනෙක් දැක්කාමයි මේ. ඔබතුමාට දීර්ඝායුෂ පතමි.
ඔබග් බොහෝ ලිපි මමත් වසර කිපයක්ම රාවය පුවත්පතින් කියවා තිබෙනවා. එහෙත් ඔබව සජීවිව දුටුවේ අද තමයි.
ඇත්ත ඇත්ත රාජ්‍ය භාෂාව සිංහල කරන අදහස මුලින්ම කිව්වේ ජේආර් ඒ කැළණියේ තිබුන සිරිකොතේදී පසුව ඒක කලේ බණ්ඩාරනායක. අන්තිමේදී රාජ්‍ය භාෂාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පූට්ටු කරපු එකත් භාෂා කඩඊම් විභාගයත් යන අසාධාරණයට විරුද්ධව ටී.සෙල්ලයියා කෝටිස්වරන් දාපු නඩුවට ලංකාණ්ඩුවෙන් වන්දි දුන්නා. එතකොට බණ්ඩා මැරිලා. බණ්ඩා සහ ජේආර් දෙන්නම සිංහල හරියට කථා කොරන්ට බැරි දොන්නෙක්. රටත් ජනතාවත් කෑවා. අපිට අතීතයෙන් දැනගන්න හා ඉගෙන ගන්න දේවල් බොහෝයි රට ආගාධයකට දැමූ මහා පොරවල් කියලා අපිට පුම්බපු රටේ ජනාධිපති අගමැතිලා. රට ජනරජයක් කරලා අ.වි.තො.සභාව ඇති කරලා රැජිනිගේ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහපු රටක් බව හොදින් තේරුම් කලාට ඔබතුමාට ස්තූතියි
@@roshanzibry8329 ඔබේ අදහස ගැන කතාකලා අද අපි .💚🙏
This speech must be made in the next parliament
මේ බට සිද්ධිය පාසල් පොත් වලට ඇතුලත් කරන්න
ඉතාමත් අගනා හෙලිදරඋවක් හා කාලීන වැඩසටහනක් නන්දන මහතා ගේ ඉදිරිපත් කිරීම ඉතාමත් විශිෂ්ඨයි බොහොම ස්තුති .
නන්දන වීරරත්න මහත්තයගෙ පාඨකයෙක් මම ❤
ස්තුතියි මේක ගැන පැහැදිලි කලාට
කොහොමද ඒ චරිත වල ගැම්ම💪💪💪
දැන් ඉන්න ගොබ්බ යූ ටියුබ් කාරයෝ වගේද හැරෙන්නවත් බෑ මේ අය එක්ක
නන්දන වීරරත්ත මහත්මයාගේ පොත් දෙක කියවල තමයි ගොඩක් දේවල් වල සත්‍ය දැන ගත්තෙ.😊
මමත්
පුළුවන් නම් මටත් ඒ පොත් දෙක එවන්න මම යන ගාස්තු එවන්නම් මල්ලිලා. මම ඉන්නේ ඉතාලියේ .
මන් ඉන්නෙ ඕමාන් වල .මටත් ගෙන්ව ගන්න ඕනෙ ❤
@@hithannatv202මේවා on line ගෙන්වා ගන්න පුලුවන්.මම ගත්තෙ එහෙම.sL books lK .
නැතිනම් මෙතුමාගෙ පේජ් එකට ගියාම විස්තර තියෙනව.
මේ පොත් කියෙව්වොත්... ...
ටයි කෝට් දාන ...
UNP උන්ට චන්දෙ දෙනවා... තියා ඕකුන්ට වතුර උගුරක් දෙන්නේ.... නෑ...
මිනිමරුවන්ට ...😢😢
මනෝ රංජන් සිටිය යූතු අයෙක්,
ලංකාවට වැදගත් අපිට උදව් ගත යුතු මහත්මයෙක්,
සිංහල සමාජය දෙමළ සමාජය යා කල හැකි අයෙකි ❤❤❤
මනෝ රන්ජන් මේ දවස්වල උතුර්ත් දකුණත් යා කරමින් වැඩ.ලංකාවේ ඉන්නේ...❤
@@ShaliniKs-s1c ඔව් මම දන්නව සෑහෙන්න දවසක්,
වටිනා මනුස්සයෙක්❤ අපි නොදන්න ගොඩක් දේ දැනගත්තා, මම ජනාධිපති වරනයට කලින් ඉදන්ම 3%කාලේ ඉදන්ම ජේවීපී එකට ජන්දෙ දුන්නා, නමුත් මම ඉතිහාසෙ හොයන්න ගත්තේ ලගදි ඉදලා අංකල්, මට හිතෙනවා ඒ කාලේ මිනිස්සු මහ මෝඩ යක්කු කියලා ඇත්තටම ඇයි එ මිනිස්සු ආන්ඩුවට රැවටුනේ, අනික මට හිතාගන්න බෑ ජේවීපී එක මිනී මැරුව කියද්දි මට හිතුනා එච්චර හරියක් කරන්න ජේවීපී එකට බලයක් තිබුනද කියලා
Mamath oya wagemai
මේව අලුත් පරම්පරාවට දැනගන්න ලියා තබන්න ඔබ රටට. නයනෑ
Good Job Brother 👍 ❤🎉
Respect Mr. Nandana ❤❤❤🇱🇰🇱🇰🇱🇰
තාමත් මෙි මිනිමරැවෝ යහතින් ජිවත් වෙනවා මුන්ට නිසි දඩුවමි ලැබිලා නැ මගේ මාම උසස්්පෙල ලියන පාසල් සිසවෙක් ඇනගහල මරල දැමිමා තාමත් 😢කවද්ද මුන්ට දඩුවමි දෙන්නේ්
ඔබේ කතාවත් විස්තර ඇතිව මෙතුමාට ලියන්න.පොත් ලියනකොට ඒවත් ඇතුල් කරයි.
දෙවියනේ ඔබ කොහෙද ?
අනේ😢
මහත්මයා. මම ජීවිතේ සතුටු වෙනවා මං ගැන ජීවිතේ කවදාකවත් කිසිම ඡන්ද වාරයකදි ඔය රනිල් කියන සත්වයාට කතිරය ගසා නැති එකට.
❤❤🙏🙏👍
මාත් නැ.ඇත්තටම සතුටුයි
මම රනිල්ටත් නැ මහින්ද ටත් නෑ
Yes it's true you are great gentlemen
අනිවාර්යයෙන්ම
ඉතාමත් වටිනා තොරතුරු බොහොමයක් දැනගන්න පුළුවන් උනා.නන්දන මහත්තෙයා දැක්කේ පලවෙනි වතාවට ..ඉතාමත් විශිෂ්ඨ වැඩසටහනක් .ජයවේවා ❤❤❤
Ahamban,,dakapu,,mavedeyowan,,mamah,,no danna,,karunu,,danagahha,herama,,lagena,,onaun
රනිලාගෙ නියෝජිතයෙක් වත් පාර්ලිමේන්තු ව පැත්තට වත් එවන්න එපා යාලුවනේ..😢😢
Yes
චන්ද්‍රිකාගේ ඒ ක්‍රියාවට එරෙහිවත් නඩු පැවරිය යුතුයි.
එයාගෙ වැඩ බලන්න චව්ර රැජින බලන්න
Salute you..නන්දන ...🙏🙏🙏🙏🙏🙏🙏
ඉදිරියට එන්න ඉන්න ඉගෙනගත් සියලුම ජනතාව ගම්පිටින් අමු අමුවේම සමූලගාතනය වෙලා තමා , කරලා තමා නායකම් ගත්තේ
වටිනා කතා බහක්.අතීතයේ ගොඩක් කතාවල ඇත්ත දැනගත්තෙ 'කාරිගේ චැනල් එක' නම් වූ චැනලය හරහා. කැමති අය ඒකත් බලන්න. යෝජනාවක් විතරයි.
Excellent you are greatest journerlist
ඉතා වැදගත්
සාකච්චාවක්
ඇත්තෙන්ම මේවා අනාගත පරපුර දැනගත යුතුයි. ලංකාවේ හිටිය රාජ්‍ය පාලකයන් කරපු අමානුෂික දේවල් අහිංසක තරුණයන්ගේ ගිණුමට බැර කිරීම ගැන.
උන් එදා ඉදන්ම රට කාලා ..වනසලා..😢😢
ස්තුතිය
තව දීර්ඝ කරානම් මරු මේ වැඩ සටහන
රට වැසියන් සියලුම දෙනා බැලිය යුතු ඉතාමත් වැදගත් වැඩසටහනක්.මේවා මේ රටේ සියලුම දෙනා දැනගතයුතුයි.හදවතට එකගව මේ මිනිස්සුන්ට නින්ද යනඑක පුදුමයට කරුනක්.සොබාදහමෙන් නියම පිලිතුරු ඒ අයට ලැබේවි.බෙහෙවින්ම ස්තුතියි ඔබදෙපලට මේ සම්බන්දව දැනුවත් කලාට. 👍💐
මාධ්‍යය වේදින්ට රනිල් පහරදිපු සිද්ධිය දිපාණි සිල්වා කලාකාරිණිය කියලා තියෙනවා .
පේ‍්‍රමදාසගෙ යුගය මිනි මරපු හැටි ටයර් සැයවල් ඇහැට දැකලා තියෙනවා .
රනිල් වික්‍රමසිංහගෙ මැරකම පහුගිය දවසේ පෙන්නුම් කලා නුවරඑළියෙ තැපැල් කන්තොරැවේ රජයේ නිළධාරියෙකුට තග දාපු හැටියෙන් .
ඔව් කොහොමද එදා තග දාපු හැට්. නාකි වෙලා ඔහොමනම්. තරුණ කාලෙ කොච්චර ජඩයෙක් වෙන්න ඇතිද.
👍👍👍👍🙏
නන්දන මහත්මයා,
අතීත සිදුවීම් ලේඛනගත කීරීමේ මෙහෙවර නිසා අපි දැනුවත් වෙනවා.ඔබ ඉතිහාස ගත වෙනවා
මේව අහන්න තරම් අපි අවාසනාවන්ත වුනා. පසුගිය දේශපාලකයන්ට ඕන වුනේ බලය විතරමයි. රටක් ඕන වුනේ නෑ. මේවට වග කිවයුත්තන්ට දිට්ටධම්ම වේදනීය කර්මය පලදෙන ඕනමයි.
We are deeply appreciate your Cristal clear explanation and disclosure of this valuable urea factory at sapugaskanda
keep up your tremendous effort to educate people of Sri Lanka, God bless you.
ඇති ඔබ තුමා ජීවත් වෙලා ඉන්නව..විශ්වය ඔබව රකින්න ඇති.. අද වෙනකොට ලංකා පුරවැසියට මේව දැන ගන්න ලැබෙන්නේ.. දිගුකල් දිනේවා💕නීරෝගී වේවා🙏🌷
අහම්බෙන් හම්බුනේ❤
මට එක ප්‍රශ්නයක් තියෙනවා අහන්න , එතකොට චන්දිරිකා කුමාරතුංගලා කතෝලික අයද 😮😮😮,,
පව් අහිංසක ජීවිත ,,හරිම දුකයි ,,මේ හැමෝම කරන දේශපාලනයක් නැහැ ,,,මිනිස්සු මරණ්න්නනේ දේශපාලනය කරලා තියෙන්නේ ,,තම තමන්ගේ වාසිය තකා,,,ස්තුති ඔබ දෙපොලටම අපිව දැනනුවත් කරනවට 🙏🙏 😢
චන්ද්‍රිකාලගෙ අාගම උනුත් දන්නෙ නෑ. අාගමක් ජාතියක් අැති උං නෙවි. උංගෙ අප්පල ඉන්දියාවෙ බටහිර වෙරලෙ හිටපු පඩත්තර කියන ජනවර්ගය. ඒ කාල සුද්දට බැලමෙහෙ කරපු උං.
වැදගත් වැඩසටහනක් අපි වගේ දෙදහෙන් පස්සෙ අයට ❤
ඔබලාගේ යහලුවන් අතර බෙදා හරින්න
දැන් තමයි නියම වෙලාව
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
ස්තූතියි
නන්දන වීරරත්න උතුමා නන් හට..🎉🎉🎉
Wow... හරිම වටන සාකච්ඡාවක් 👍
ඔබගේ උත්සාහය හැකියාව අගය කරමි.ඔබ වැනි අය දුර්ලබය.
වැල් පාලමේ ගිය සීයා මතක් වුනේ මට විතර ද?
බොහොම පින් ඔබතුමාට ❤️🙏
Gemunu, thank you for doing this. This is a really insightful and valuable discussion. Learning history-the real history-is extremely important for us to improve as a nation and avoid falling into the same pitfalls that our parents’ and grandparents’ generations fell into
oba thumata godak pin me denuwath kireem walata.theruwansaranin niduk nirogee deergaayusha praarthanaa karanawa.....!
ඔබතුමා වීර සිංහලයෙක්.
ඉතිහාස ගත විය යුතුය ලංකාවේ හිට්ලර් ඔය හොඳයි හොඳයි කියන මිනිස්සුන්ට ඇස් ඇරෙන්න අනාගත පරපුරට බලන්න පොතක් ලියන්නම ඕන ස්තුතියි ඔබතුමාට
අපේ දරුවන්ගේ ඉතිහාසය පෙල පොත් වලට මෙන්න මෙවා අනිවාර්ය යෙන් ඇතුලත් වෙන්න ඕන.අතීත වැරදි ආයෙ ආයෙත් නොවෙන්න දැනුම්වත් භාවය අවශ්‍යයි. දැන් ලමයිගෙ සහකම්පනය නෑ, එකිනෙකාට උපකාර නෑ, කුහකයි ඕවා කියකියා හිටිය ඇති. ලමයි නෙවි අපිත් මෙච්චර දෙයක් දන්නෙ අහම්බෙන් මෙ වැඩ සටහන දැක්ක නිසා. තවදුරටත් සත්‍ය වසන් කිරීම දරුවන්ගෙ අනාගතයට පවා කරන අසාධාරණයක්.
එතුමා එක්ක ආයි වැඩ සටහනක් කරන්න
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා .
excellent very good one
අපේ පරම්පරාවට ඒ කියන්නේ 19 1987 89 කාලයේදී අපේ රටේ තරුණයින්ට අත්වෙච්ච ඉරණම ගැන අපේ නව රජය අනිවාර්යෙන්ම පරීක්ෂණයක් තියලා මිනීමරුවන්ට දඬුවම් කරන්න ඕනෑමයි
හරිම වටින කතාවක් 🙏 ස්තූතියි.