ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Utthama Puja | උත්තම පූජා | Episode 18 | SL ARMY | Tribute to Sri Lanka War Heroes | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2023
  • උත්තම පූජා - 30 වසරක කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් අප ශ්‍රී ලංකා මව්බිම බේරාගත් සියලුම රණවිරුවන්ට ජාතික රූපවාහිනියෙන් පිදෙන උපහාරයයි..!
    Utthama Puja - Episode 18
    Watch More : bit.ly/3ejZQRB
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Official Website : www.rupavahini....
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #UtthamaPuja #Rupavahini #උත්තමපූජා
    La televisión de canal nacional en Sri Lanka

ความคิดเห็น • 194

  • @thiliprabhath7119
    @thiliprabhath7119 8 หลายเดือนก่อน +27

    රට වෙනුවෙන් තම ජීවිත පූජා කළ සියලුම රණවිරුවන්ට උතුම් නිවන් සුවයම අත් වේවා. 🙏

  • @Charinduwarnasuriya89
    @Charinduwarnasuriya89 8 หลายเดือนก่อน +79

    තව ඕනේ ❤ මම නම් කියන්නෙ මේවා ටීවි වල අලුතින් ශූට් කරලා තව තව දාන්න ඕනේ කියලා ගොඩක් අයට මේවා අමතකයි තියන eposide වලට අමතරව තව දාන්න අලුතින් ❤

    • @thilinapriyashan6
      @thilinapriyashan6 8 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම දැන් තාක්ෂණය දියුනුවත් එක්කම මේවා real විදියට මිනිස්සු අතරට ගේන්න පුලුවන්

    • @randimabandara5801
      @randimabandara5801 8 หลายเดือนก่อน +11

      ටීවී වල දාලා මිනිස්සු කුලප්පු කරලා මහින්ද මහත්තයට ආයෙත් කන්න රට බාරදෙන්න ඕනද

    • @k-lovers434
      @k-lovers434 8 หลายเดือนก่อน +1

      Ekagai😢

    • @tharindulakshan3852
      @tharindulakshan3852 8 หลายเดือนก่อน +2

      තව දාන්න

    • @slcrickv55
      @slcrickv55 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම.රණවිරුවන්ට අටපාස් ආමිකාරයො කියන එවුන්ගෙ මොළේ පෑදෙන්න දාන්නම ඕන

  • @pasindulakshan8017
    @pasindulakshan8017 8 หลายเดือนก่อน +8

    තව ඔන මම හරි ආසම වැඩසටහනක් ජයවෙවා

  • @diltvjunior8629
    @diltvjunior8629 8 หลายเดือนก่อน +14

    රට වෙනුවෙන් තම ජීවිතය පිදූ ලක්මාතාවගේ අභීත රණ පුතුනි නුබලා අදටත් අප හදවත්තුල ජීවමාන වේ 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @GeethmiSathsarani-fi6rg
    @GeethmiSathsarani-fi6rg 3 หลายเดือนก่อน +1

    අැස් වලට කදුලු එනවා මේවා බලනකොට අැත්තටම මම බලන ලස්සනම කාතා පෙළ මේ...අපේ විරුවන්ට සදා නයගැතියි...රට වෙනුවෙන් ජිවිතය පුජා කල සියලුම විරුවන්ට උතුම් නිවන් සුවයම අත්වේවා...අභීත රණ පුතුනි නුබලා අදටත් අප හදවත් තුල ජීවමානව වේ..🙏🙏🙏🙏🙏

    • @BuddhikaRuwan-qz3rs
      @BuddhikaRuwan-qz3rs 6 วันที่ผ่านมา

      අපිට නම් ඒම කදුළු එන්නෙ නෑ අටපාස් අයගේ රස්සාවනේ

  • @chirathbandara6374
    @chirathbandara6374 8 หลายเดือนก่อน +7

    සතුරට අත වනලා ගහන්නෙ .ඒ මොරාල් එක 😎😎🤍🤍

  • @warunasadaruwan6686
    @warunasadaruwan6686 8 หลายเดือนก่อน +14

    බොරු කුනුහරප කතා දානවට වඩා. මොනතරම් වැදගත්ද වටිනවාද මෙහෙම දේවල් කරන්න. ඔබගේ නාලිකාව හොදම නාලිකාව වේවී❤❤❤❤❤❤❤

    • @harshanakaluaggala5755
      @harshanakaluaggala5755 2 หลายเดือนก่อน

      රට බේරා ගත් මේ රණවිරුවන්ට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය.

    • @BuddhikaRuwan-qz3rs
      @BuddhikaRuwan-qz3rs 6 วันที่ผ่านมา

      ​@@harshanakaluaggala5755ඒ ගොබ්බයා කරපු ඇති කෙන් ගෙඩියක් නෑ 😂😂😂 හොරා කෑව මිසක යුද්ධය කරනව කියලා අමු බොරු කළේ

  • @sandunsathsara5752
    @sandunsathsara5752 8 หลายเดือนก่อน +19

    පරක්කු නොකර දවසට දෙකක්වත් දාන්න ඇඩ්මින් ❤

    • @channaliyanage6827
      @channaliyanage6827 8 หลายเดือนก่อน +2

      Ow aaaa adminnnn meee malapanawa aaa... ena gane balanne aluth ekak dalada kiyala..🤷🤷

  • @pemodhchathura2334
    @pemodhchathura2334 8 หลายเดือนก่อน +17

    අනේ දෙයියනේ කොච්චර දුක් විදලද මෙයාල....දුකයි මෙහෙම දුක් විදල බේරගත්ත රටට වෙලා තියෙන දේට....දිගටම දාන්න මේ වැඩසටහන.....ගොඩක් පින්.

    • @Joy.Fernando
      @Joy.Fernando 8 หลายเดือนก่อน +1

      100%

    • @harshanakaluaggala5755
      @harshanakaluaggala5755 2 หลายเดือนก่อน

      රට බේරා ගත් මේ රණවිරුවන්ට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය.

  • @user-ot7qo4fz5v
    @user-ot7qo4fz5v หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤

  • @user-bm6me8jf2m
    @user-bm6me8jf2m 8 หลายเดือนก่อน +12

    දේව්රු දැක්කලා නෑ එහෙත් මේ මම දැකපු දේව්රු අපේ රණවිරුවෝ

  • @SooraWeeraKollo
    @SooraWeeraKollo 8 หลายเดือนก่อน +6

    අද අපි බයක් සැකක් නැතුව දෙපයින් හිටගෙන කාල බීල. ඉන්නෙ අපි වෙනුවෙන් මැරුන මැරෙනව කියල දැන දැන සතුරා ඉදිරියට ගියේ . අපි වෙනුවෙන් ඇත්තටම මම නම් මොවුන් ඉදිරියේ දන ගහල වදින්න උනත් දෙපාරක් හිතන් නෑ.

  • @harshanakaluaggala5755
    @harshanakaluaggala5755 2 หลายเดือนก่อน +6

    රට බේරා ගත් මේ රණවිරුවන්ට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 หลายเดือนก่อน +7

    🎉🎉🎉💓💓💓 මියගිය අපේ වීරෝදාර 🎉🎉🎉💓💓💓 රනවිරැවන්ට 🎉🎉🎉 උතුම් නිවනින් 🎉🎉🎉 සැනසීම ලැබේවා 🎉🎉🎉💓💓💓 සියලුම ආබාධිත රනවිරැවන් ඉක්මනින්ම 🎉🎉🎉 සුවපත් වෙවා 🎉🎉🎉💓💓💓

  • @sewonrox9263
    @sewonrox9263 8 หลายเดือนก่อน +3

    Godak wathinawa me video ❤❤❤❤❤

  • @nimaanu5573
    @nimaanu5573 2 หลายเดือนก่อน

    මේව බලනකොට අපේ කොල්ලෝ කරපු කැප කිරිම් කොහොමද කියලා තේරේන මිනිස්සු ඉන්නවනම් කවදාවත් හමුදාවට බනින්නැහැ අඩමිබරයි යුධ හමුදාවට බැදුනු එකට ❤❤❤

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 8 หลายเดือนก่อน +9

    මරුවාට අත වනනවා කිව්වාට අද තමයි දැක්කේ

    • @harshanakaluaggala5755
      @harshanakaluaggala5755 2 หลายเดือนก่อน

      රට බේරා ගත් මේ රණවිරුවන්ට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය.

  • @vihagakanchana8182
    @vihagakanchana8182 7 หลายเดือนก่อน +3

    මේක මං බැලුවෙ 2 වසරෙදි ..අද මට අවුරුදු 22ක් මේ එපිසූඩ් එක තමා මම හෙවුවෙ ඒක හම්බුනා අද ❤️❤️

    • @45new41
      @45new41 6 หลายเดือนก่อน

      2010ද මේක ගියෙ

    • @adithyalakshan1289
      @adithyalakshan1289 5 หลายเดือนก่อน

      2009​@@45new41

  • @user-hg5hy1cq6v
    @user-hg5hy1cq6v 8 หลายเดือนก่อน +2

    Thawa dannaooo

  • @amiladahanayake2660
    @amiladahanayake2660 8 หลายเดือนก่อน +5

    නිවන්සුව ලැබේවා 😢

  • @mdchandana2233
    @mdchandana2233 8 หลายเดือนก่อน +4

    රැ තිස්සෙ නිදි නැතුව කනන නැතුව මේ කැප කිරිම් කරපු විරුවන්ට නේද සක්කිලි බල්ලන් අටපාස් කාරයෝ කියන්නෙ අට පාස් හින්ද නිමේ කොන්ද පන තියන නිසා ආදරෙයි විරුවනි හැමදාම ❤

  • @dinushasandamali8761
    @dinushasandamali8761 5 หลายเดือนก่อน

    අද අපි අපේ දරුවෝ නිදහසේ ජීවිතය ගත කරන්න පුළුවන් වුනේ ,මගේ විරුවනි ඔබගේ උත්තම පූජාව නිසයි. ශ්‍රි ලාංකික අප සියලු දෙනා ඔබට නය ගෙතී . 🙏❤️🙏❤️🙏❤️

  • @user-wf2ql3yd2m
    @user-wf2ql3yd2m 5 หลายเดือนก่อน +1

    මාරම දුකයි.මේ මිනිස්සු රැකලා දුන්න රට කාලකණ්ණි දේශපාලකයෝ විනාශ කරනවා

  • @pramodprasangna7835
    @pramodprasangna7835 8 หลายเดือนก่อน +3

    අනේ මහත්තයෝ තව ටිකක් දාන්න ☺️

  • @SavetheHeroes
    @SavetheHeroes 8 หลายเดือนก่อน +6

    Salute Our War Heroes❤

  • @tharuwa8543
    @tharuwa8543 8 หลายเดือนก่อน +1

    Mama asama onakamin balana eka thama me.. wadasatana ...ranaviruwane obata api sada nayagathi ... 💖💖💖

  • @amithaperera5865
    @amithaperera5865 8 หลายเดือนก่อน +10

    හෑමදාම එපිසොඩ් තුන තුන වත් දාන්න .....

    • @samithalakshan5238
      @samithalakshan5238 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් එපිසෝඩ් 3ක් වත් දන්න

  • @hima...
    @hima... 8 หลายเดือนก่อน +4

    ඊලග එකත් ඉක්මනිම් ඔනී ☠️👀

  • @PradeepSusantha-gl1dm
    @PradeepSusantha-gl1dm 2 หลายเดือนก่อน

    Thawa oni

  • @bro6275
    @bro6275 8 หลายเดือนก่อน +1

    බොරැවට ලංකාවෙි රණ විරැවො ගමක් ගමක් ගානේ ඇවිදිනවා.. හමුදාවෙි සුභසාදන වැඩ වලට මුදල් එකතු කරන්ඩ..තව සමහර අවස්තාවලදී එක එක ප්‍රධර්ශන පවත්වනවා.. නරකද හමුදාවත් එක්ක එකතු වෙලා රැපවාහිනිය මෙි වගේ වැඩසටහන් මාලාවක් කරොත් ඒ ළැබෙන මුදල් කොටහක් හමුදාවට ලැබිලා රැපවාහිනියටත් ලැබෙයි.. ගොඩක් දෙනෙක් මෙි වැඩසටහන් බලන්න කැමති නිසා රේටින් වැඩි වෙලා ගොඩක් ඇඩි ලැබෙයි රැපවාහිනියට...මෙිකෙන් හමුදාවටත් රැපවාහිනියටත් හොද තත්වයකට එනවා..බොරැවට රණ විරැවෝ පාරවල් ගානේ ඇවිදින්න ඔනේ නැ...හමුදාවෙ එයාලගෙ පුහුනු වීම් ආයුධ වලින් මේවා රැගත.කරගත්තොත් ඉතා අඩු වියදමකින් ලොකු ළාබයක් ගන්න පුලුවන්...ඒ වගේම යුධ අද්දැකීම් තියන ගොඩ දෙනෙක් තාම ඡීවත් වෙලා ඉන්න හින්දා ඔවුන්ටත් මේක කරන අචාර්‍යක් වෙනවා.. බොරැවට සංධර්ශන දාලා සල්ලි පුචිචලත් මහ ලොකු ආදයමක් හොයා ගන්න බැරි හමුදාවෙි වැඩ වලට මේක ඉතාමත් හොද යෝඡනාවක් කියලා මම හිතනවා.❤🎉

  • @chavithash43
    @chavithash43 8 หลายเดือนก่อน +2

    වැඩ ඉවරවෙලා ගෙදර එන්නෙම මේක බලන්න

  • @isuruodevice5250
    @isuruodevice5250 8 หลายเดือนก่อน +1

    ඔක්කොම ඕන

  • @kasuniprabodima3656
    @kasuniprabodima3656 8 หลายเดือนก่อน

    මිය ගිය සියළුම රණවිරැවන් ට උතුම් නිර්වාණය අත්වෙිවා ❤

  • @sahanWijesena
    @sahanWijesena 8 หลายเดือนก่อน +1

    thank you admin dankm hitiye

  • @chamathgunathilake5602
    @chamathgunathilake5602 8 หลายเดือนก่อน +1

    Rupavahini and ITN are gods of Television ❤❤❤
    ජාතික රුපවහිනිය ,අයි ටී එන් මෙරට රුපවහිනි පද්ධතියෙ දෙවිවරුන් වේ❤❤❤
    දෙන්නෙ හොඳ දේවල් එදා ඉදන් අද වෙනකන්
    Thanks SLRC

  • @Insidedata_
    @Insidedata_ 8 หลายเดือนก่อน +1

    18 ම බැලුවා ඊලග එකත් ඉක්මනට දාන්න Admin

  • @user-un7zx6bh3i
    @user-un7zx6bh3i หลายเดือนก่อน

    deiyane hadawatha mohothakata natara una..awasan mohotha wenknma satan krnwa dakapu ekata nm papuwa hoos gala giya.ape abhitha ranawiruwanta niduk nirogi dirgayusha labewa..🙏🙏🙏🙏

  • @user-yd1ie2tm3k
    @user-yd1ie2tm3k 8 หลายเดือนก่อน +1

    Thanks admin

  • @user-ex7dk6nv7g
    @user-ex7dk6nv7g 8 หลายเดือนก่อน +1

    Meka mata mathaki..❤❤❤❤

  • @amilamadushan5060
    @amilamadushan5060 8 หลายเดือนก่อน +4

    දවසට වීඩියෝ දෙකක්වත් ඕන.

  • @chanukaheshan8565
    @chanukaheshan8565 8 หลายเดือนก่อน +1

    Anith ewath danda aswen balana ekak ❤️❤️

  • @PushpaKumara-q5z
    @PushpaKumara-q5z 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @pramodprasangna7835
    @pramodprasangna7835 8 หลายเดือนก่อน +1

    ජාතිකරුපවාහිනි ❤️❤️❤️❤️❤️ ටිවි එකේ දෙන්න කතාවක් වගේ

  • @virajindrajith1750
    @virajindrajith1750 8 หลายเดือนก่อน +1

    තව episode ඕනේ ඉක්මනින්

  • @EuropeanVehicleLovers
    @EuropeanVehicleLovers หลายเดือนก่อน

  • @user-dm2jg5db4q
    @user-dm2jg5db4q 8 หลายเดือนก่อน +1

    Adarei

  • @user-sh4mx1js3c
    @user-sh4mx1js3c 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤i love you djleo

  • @upulkumara3724
    @upulkumara3724 2 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @VinethKawmudu
    @VinethKawmudu 8 หลายเดือนก่อน

    ❤❤

  • @maduwnthamanojmanoj2164
    @maduwnthamanojmanoj2164 8 หลายเดือนก่อน +1

    Supri

  • @IndikaPrasad-em8pw
    @IndikaPrasad-em8pw 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wr1wz2pk2b
    @user-wr1wz2pk2b 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @isuruelectronics6878
    @isuruelectronics6878 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Dinukalakmal-xp8oo
    @Dinukalakmal-xp8oo หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤❤❤

  • @shashikajayasekara2671
    @shashikajayasekara2671 8 หลายเดือนก่อน +1

    බැජියා දිගටම මේ කතාවල් පෙල දාන්න. මට මතකයි මානෝවාරන වගේ නමක් තියෙන මේ වගේම කතා පෙලක් තිබුනා පුලුවන් නම් ඒ කොටස් ටිකත් හොයල දාන්න. දැන් මේ චැනල් එක පේමස් වෙලා ඉවරයි.

    • @isuruodevice5250
      @isuruodevice5250 8 หลายเดือนก่อน +1

      මනෝවාරන ගැන පොඩ්ඩක් කියන්නකො බ්‍රෝ.

  • @SanjuMadubashitha-si2rz
    @SanjuMadubashitha-si2rz 8 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @SUNNAreacts
    @SUNNAreacts 8 หลายเดือนก่อน +3

    මහතලා හටනත් ඕනී

    • @CRICRANDY
      @CRICRANDY 8 หลายเดือนก่อน +1

      ඒක අයිටීඑන් එකෙන් ඉල්ලපන් බම්

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 8 หลายเดือนก่อน

    Niayamiiii.thawa me wage veera katha oniii digatama

  • @chalitharandunu9169
    @chalitharandunu9169 8 หลายเดือนก่อน +1

    19,20, විඩියෝ ටික එවන්නකෝ ඉක්මන්ට

  • @tharakachamil373
    @tharakachamil373 3 หลายเดือนก่อน

    රටේ වැඩ්ඩෝ❤

  • @Noty9520
    @Noty9520 2 หลายเดือนก่อน

    නිවන් සුව සිංහයිනි 🙂💔🙏

  • @samithadushmantha9617
    @samithadushmantha9617 8 หลายเดือนก่อน +1

    🙏❤️

  • @user-qs1qi5nw1v
    @user-qs1qi5nw1v 8 หลายเดือนก่อน +1

    Hamadam kiyanna bane digatama danna

  • @harshanadeeshan235
    @harshanadeeshan235 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-ov6gi2pb4q
    @user-ov6gi2pb4q 2 หลายเดือนก่อน

    darmarathna uncle❤❤❤❤

  • @SUNNAreacts
    @SUNNAreacts 8 หลายเดือนก่อน +2

    Episode ගොඩක් දාන්නකෝ එක පාර

  • @slcrickv55
    @slcrickv55 8 หลายเดือนก่อน +4

    SF එකෙන් කරපු missions වල episode එකක් නැති එක අඩුපාඩුවක්

    • @nevakevaa
      @nevakevaa 8 หลายเดือนก่อน +1

      මේ SF එකක් තමයි බං.

    • @TheNalakad
      @TheNalakad 8 หลายเดือนก่อน +1

      10 weni episode ekath SF

  • @isuruodevice5250
    @isuruodevice5250 8 หลายเดือนก่อน +1

    ඉතුරු ටිකත් දාන්න.

  • @madumusic2689
    @madumusic2689 8 หลายเดือนก่อน +1

    episode ekak enakan maga balan inna mama

  • @sanjayaathapaththu9942
    @sanjayaathapaththu9942 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ our heroes 😍

  • @user-mr1zv6ie6z
    @user-mr1zv6ie6z 8 หลายเดือนก่อน +1

    Apith beluwa podhi kaleth adath balanawa eda wagema thawa danna... Bs..

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 8 หลายเดือนก่อน +1

    Tawa onii 😢🥺

  • @dalugodageimeshharshana239
    @dalugodageimeshharshana239 7 หลายเดือนก่อน

    2000 පස්සෙ වගෙ පරම්පරාව තිවිද හමුදාව ගැන දක්වන ගරුත්වය අඩුයි එයාල දන්නෑ ආමි කාරයෙකුගෙ කැපකිරීම අද යුද්දයක් ඇති උනත් පඩියට නෙවෙයි උන්ඩයක් ඉස්සරහ හිටගන්න පුලුවන් කොල්ලො ඉන්නව අදත් ඕනම මොහොතක එ වෙලාවට ඒ දේ කරනව අරගලේදි එහෙම දැක්ක ඇතම් වෙලාවට පොඩි උන්ගෙ කතා අමතක වෙන එක ගතිය ඒත් නොදන්න ඇත්ත හොයාගන්න වැඩිහිටියෙක්ගෙන් අහගන්න යුදුදේ ඉවර වෙද්දි ඔයාල ඇගේ චූ කරගන්න කාලේ මේ ටිකක්වත් හොයාගන්න ඔයාල පරෙ බහින්නෙ නටන්නෙ එ මිනිස්සුන්ගෙ හැලුනු ලේ නිසා අරගලේදිත් අපි හිටියෙ ඔයාල පෙත්තෙ ඉහල දනපති පන්තිය ඉහල නිලදාරීනුත් අයිතියි ඒත් අපි හැමදාම ඔයාල එක්ක

  • @Dedunu.
    @Dedunu. 7 หลายเดือนก่อน

    දිගටම .ona ❤❤❤😢😢

  • @dilshanweerasingha9724
    @dilshanweerasingha9724 8 หลายเดือนก่อน +1

    පණ ඇතුව ඉතුරු ටිකත් දාපල්ලකො බං ... 😊😊

  • @thulangasandaruwan9670
    @thulangasandaruwan9670 8 หลายเดือนก่อน

    Gemmak

  • @user-kk7qh6mj4u
    @user-kk7qh6mj4u 2 หลายเดือนก่อน

    බාප්පා ❤️❤️

  • @ShaanGamage
    @ShaanGamage 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SubashiniPriyangika
    @SubashiniPriyangika 2 หลายเดือนก่อน

    ❤❤❤😢😢😢

  • @chathurangapramod2156
    @chathurangapramod2156 8 หลายเดือนก่อน +1

    Dawasakata Episode 2k Wath danna Admin 💔👊🤘

  • @sahanovinda7677
    @sahanovinda7677 8 หลายเดือนก่อน +1

    මේක අපරාධයක්. අගලක් කපනව කියන්නෙ අනිවාර්යයෙන් පිටිපස්සෙ ගොඩක් ලඟින් තව enemy troops ඉන්න ඕනි. නිකම් කැලේ මැද අගල් කපන්නෙ නෑනෙ.
    පොඩ්ඩක් විස්තර බලාගෙන ගිහිල්ල හරියට ප්ලෑන් එකක් එක්ක ඇවිල්ල ගහන්න තිබ්බ. හරියට පුහුණුවක් වත් නැති ත්‍රස්තවාදීන් ගොඩක් මැරුණට වඩා හොදට පුහුණු උන එක සොල්දාදුවෙක් මැරෙන එක අපරාධයක්.
    අගල කපන උන්ට වෙඩි තියනකොට ඊට පිටිපස්සෙ ඉන්න අය ඇවිල්ල අනිවා ගහනවනෙ.
    එතන කොච්චර ත්‍රස්තවාදීන් ඉන්නවද තියන weapons මොනවද කියන දේවල් ගැන කිසිම idea එකක් නැතුව ගැහුවෙ.
    පිටිපස්සෙ සෙට් එක ගැන විස්තර බලල, ඒ targets වලට artillery ගහන්න කියල, ඉස්සරහ set එකට ගැහුව නම් වැඩේ ඉවරයි.

    • @BuddhikaRuwan-qz3rs
      @BuddhikaRuwan-qz3rs 6 วันที่ผ่านมา

      ඕවා බොරු විකාර බන්😂😂😂

  • @PiyumalEranga
    @PiyumalEranga 8 หลายเดือนก่อน +2

    ❤❤❤😢🎉

  • @Chathu928
    @Chathu928 7 หลายเดือนก่อน

    Thawa ooni tv eketh danna

  • @dhammaramahimikambarava405
    @dhammaramahimikambarava405 8 หลายเดือนก่อน +1

    🎉❤❤

  • @supundanuska5765
    @supundanuska5765 8 หลายเดือนก่อน +2

    19 කොටස දන්න

  • @pradeepruwan6925
    @pradeepruwan6925 7 หลายเดือนก่อน

    Good sri anka Army

  • @kavindadasun270
    @kavindadasun270 8 หลายเดือนก่อน +1

    😢🙏

  • @channaliyanage6827
    @channaliyanage6827 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤😮😮❤❤❤❤

  • @gayankalhara1740
    @gayankalhara1740 8 หลายเดือนก่อน

    Adarei ❤

  • @sachinthaheenatigala9309
    @sachinthaheenatigala9309 8 หลายเดือนก่อน +1

    1st comment ❤

  • @user-vg7pf7dh5w
    @user-vg7pf7dh5w 8 หลายเดือนก่อน +1

    Adawath episode 3k wath danna

  • @user-gm9pc1zq7d
    @user-gm9pc1zq7d 8 หลายเดือนก่อน +1

    Eka dwasakata episode 3k wath oni

  • @chalitharandunu9169
    @chalitharandunu9169 8 หลายเดือนก่อน +2

    19, 20

    • @chalitharandunu9169
      @chalitharandunu9169 8 หลายเดือนก่อน

      කෝ ...දවස් ගානකින් බැගුාව් නැ අය්යො

  • @kumara95
    @kumara95 8 หลายเดือนก่อน +1

    Aththa yuddedi mehema nagitala yan naa. Kilo metar ganan eyala bada gagena thama ynne. Ohoma nagitala giyoth tera gahanwa. Aththa yudde meetath wada godak amarui. Ethakota eyala widapu duka hitha gannawath bari tharam. Army ekata banina unta oowa thearen na.

  • @dumiduayomal1686
    @dumiduayomal1686 7 หลายเดือนก่อน

    අලුතුන් තව වැඩසටහන් ටිකක් කරමුද❤

  • @SachithDilhra
    @SachithDilhra 8 หลายเดือนก่อน +1

    Dawasata epsod 3 wath danna admin

  • @bro6275
    @bro6275 8 หลายเดือนก่อน

    ❤🎉

  • @ruwanart5479
    @ruwanart5479 8 หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☠️☠️☠️☠️☠️

  • @udaranayanagith7199
    @udaranayanagith7199 8 หลายเดือนก่อน

    කෝ අනිත් එපිසොඩ් ටික දැන් දවස් දෙක තුනකින් එකක් වත් දැම්මේ නැහැ නේ

  • @prasadisandeepa5994
    @prasadisandeepa5994 8 หลายเดือนก่อน +1

    Comando sf eke ewa nadda