SL Army -58 Div - අවසන් සටනේ ඔබ නොදුටු දසුන් - One Alpha කොච්චර දුරින්ද ගහන්නේ... Over

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น •

  • @සූස්තිනාස්ති-ච8භ
    @සූස්තිනාස්ති-ච8භ 3 ปีที่แล้ว +241

    රට වෙනුවෙන් පන දීපු කොල්ලො ඔක්කොම හොඳ තැනක ඉපදෙන්න ඕනෙ☸❤️🙏

  • @wijithkumara7395
    @wijithkumara7395 3 ปีที่แล้ว +1114

    මමත් ඉංජිනියස් මමත් මෙි හැම ඔපරේෂන් එකකටම ගියා දැන් ඉතින් අපි පැන්ෂන්

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 3 ปีที่แล้ว +31

      බුදු සරණ අයියා

    • @dinushalakshan614
      @dinushalakshan614 3 ปีที่แล้ว +23

      ආදරෙයි අයියෙ❤️

    • @freddy77.
      @freddy77. 3 ปีที่แล้ว +23

      Respect sir

    • @lalithwijerathna4139
      @lalithwijerathna4139 3 ปีที่แล้ว +12

      Oyala nisa thama ada api mehema ine.

    • @Mrsha3
      @Mrsha3 3 ปีที่แล้ว +8

      Hats off sir

  • @මනෝජ්පුෂ්පකුමාර
    @මනෝජ්පුෂ්පකුමාර 4 ปีที่แล้ว +679

    දෛවයේ හැටි.යුද්ධයෙ වීරයෙක් වූ ශවෙන්දාට අද කොරොනා නමින් තවත් මෙහෙයුමක්. හමුදා කොල්ලො ටික නැත්තං අද අපෙ සොහොන් වල ගසුත් හැදිලා.

    • @thenukadulmin562
      @thenukadulmin562 4 ปีที่แล้ว +6

      Sahathika aththa

    • @MrNuwan2007
      @MrNuwan2007 4 ปีที่แล้ว +2

      👌👍💯

    • @waraSuraweera
      @waraSuraweera 4 ปีที่แล้ว +3

      😍😍😍

    • @cyberacademy5627
      @cyberacademy5627 4 ปีที่แล้ว +1

      @@krishmax8152 photos/vedeos ලීක් වෙන්නෙ නැතිව තියාගන්නෙ මෙහෙමයි
      th-cam.com/video/CTWk2xW3xNI/w-d-xo.html

    • @pikasochannel4965
      @pikasochannel4965 4 ปีที่แล้ว +3

      Subscribe නැතත් කමක් නැ... මේක බලලා ඉන්න.... අපේ රණවිරුවන් වෙනුවෙන් හැදුවේ .
      th-cam.com/video/kLkXZdS7xeo/w-d-xo.html

  • @ajithsilva6551
    @ajithsilva6551 3 ปีที่แล้ว +206

    ශ්‍රී ලංකා යුධ හමුදාව ශේුෂ්ඨය,
    වසර 27 ක අභිමානවත් සාමාජිකයෙකි මා,
    දහනම වසරකට වඩා කිුයාන්විත
    රාජකාරියෙහි කල කැපකිරීම්
    පිලිබඳ ව අද මා සිතෙහි ඇත්තේ
    විශාල ආඩම්බරයකි.

    • @yasithdulakshitha1621
      @yasithdulakshitha1621 3 ปีที่แล้ว +3

      Respect

    • @koreavideo9704
      @koreavideo9704 3 ปีที่แล้ว +3

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @Danuka_Malinga
      @Danuka_Malinga 3 ปีที่แล้ว +2

      අපි හදවතින්ම ඔබලාට ණය ගැතියි 💗

    • @lionheart3676
      @lionheart3676 3 ปีที่แล้ว +2

      🥺❤️🙏

    • @PiumiKumari-u2e
      @PiumiKumari-u2e 7 หลายเดือนก่อน +1

      Respect sir

  • @LoveLifeLive96
    @LoveLifeLive96 4 ปีที่แล้ว +676

    මෙතන ඉන්න කීදෙනෙක් රට වෙනුවෙන් දිවි පුදන්න ඇතිද ....ඒ හැමෝටම අමා මහ නිවන් සුව ලැබේවා

    • @samrana8529
      @samrana8529 4 ปีที่แล้ว +12

      Ape un divya loke idan api diha balan athi!!! Jaya sri!!!

    • @maharawana6687
      @maharawana6687 4 ปีที่แล้ว +5

      Ou akki oyage katawa hari

    • @heshteach8212
      @heshteach8212 4 ปีที่แล้ว +2

      Rata wenuwen jeewithe puuja kara kisi kenekta elaga athme waradinne na.. 🙏🙏🙏🙏

    • @nironiro2205
      @nironiro2205 4 ปีที่แล้ว +4

      Budu saranai rattarana oyalata

    • @nironiro2205
      @nironiro2205 4 ปีที่แล้ว +1

      If he by

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +207

    ඇත්තටම මේ සටන් බිමේ ඉදිරියෙන්ම රාජකාරි කරපු හිටපු හමුදා විශ්‍රාමික සාමාජිකයෙක් විදිහට හරිම ආඩම්බරයි අපේ අතීතය හැබැයි ඔය කොල්ලො කී දෙනෙක් අද අපි අතර නැද්ද ඒක තමයි 😢 .....

  • @binarathathsara9835
    @binarathathsara9835 3 ปีที่แล้ว +212

    ශවේන්ද්‍ර සිල්වගේ අතේ පිරිත් නූල් එදා ඉඳල තියෙනව. ඒ තමයි විශ්වාසය .
    උඹලට කොහොම වෙතත් ශවේන්ද්‍ර සිල්වා කියන්නෙ ලෝක වීරයෙක් අපිට 🇱🇰 ❤️ ☸️

    • @ajanthapathirana2203
      @ajanthapathirana2203 3 ปีที่แล้ว +8

      Aniva. ..

    • @max-tq6vl
      @max-tq6vl 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම respect ,,

    • @kavindu94759
      @kavindu94759 ปีที่แล้ว +3

      සටන් වල පෙරමුණටම ගිහින් නායකත්වය දුන්න පොරක් තමයි👍

    • @AsankaPraddep
      @AsankaPraddep 7 หลายเดือนก่อน

      Etuma real viruwek❤❤❤❤❤

  • @ishansandaruwan3431
    @ishansandaruwan3431 4 ปีที่แล้ว +54

    වෙඩි හඩ ඇහුනත් මර බිය ගැවිලාවත් නැ. ඒ ගැම්ම 🙏💪

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 4 ปีที่แล้ว +101

    ඒදා ලෝකයේ දරුනුම ත්‍රස්තවාදය සමග..
    අද ලෝකයේ දරුනුම වයිරසය සමග..
    ඔබට ජය සෙබලානනී...

    • @deshanmaduranga9622
      @deshanmaduranga9622 4 ปีที่แล้ว

      සිරාවට බන්..

    • @lesleydesilva8220
      @lesleydesilva8220 4 ปีที่แล้ว +1

      Kamal,mullinma obata sthuthiy karami.
      jaathiddrohi vipakshayak samaga satana eeta wada dharunuiy.dos kiyanawa vitharaiy.un hitiyanam lankawa loka sithiyameth nehe ada.

    • @kamalbuddhika6159
      @kamalbuddhika6159 4 ปีที่แล้ว

      @@lesleydesilva8220 🙏🙏🙏

  • @nuwanwihaga7479
    @nuwanwihaga7479 4 ปีที่แล้ว +174

    ශවේන්ද්‍ර සිල්වා ❤️

    • @danukasanjeewa1819
      @danukasanjeewa1819 4 ปีที่แล้ว

      nuwan wihaga a call eke ehapaththen katha kare ape pranaya neda bro

  • @tharindusachintha2538
    @tharindusachintha2538 4 ปีที่แล้ว +1273

    මගේ තාත්තා රණවිරුවෙක් මගේ අම්මා රණවිරුවෙක්.. දවසක මමත් රණවිරුවෙක්

    • @charindunethsara9974
      @charindunethsara9974 4 ปีที่แล้ว +68

      අනිවා දවසක මමත්..රට ජාතිය වෙනුවෙන් පරයන්ව මරාගෙන මැරෙනවා..

    • @JEENAKKA
      @JEENAKKA 4 ปีที่แล้ว +61

      Charindu Nethsara එහෙනම් පාර්ලිමේන්තුවෙන් පටන් ගනින් පුතේ

    • @sulakshanaw
      @sulakshanaw 4 ปีที่แล้ว +20

      Respect 🙏

    • @roshanthilanka1071
      @roshanthilanka1071 4 ปีที่แล้ว +12

      tharindu sachintha budu saranai ❤️

    • @tharindusachintha2538
      @tharindusachintha2538 4 ปีที่แล้ว +8

      @@roshanthilanka1071 ❤

  • @words1983
    @words1983 4 ปีที่แล้ว +98

    දැන් හුඟක් කට්ටියට ඕවා අමතකයි. ඔවුන් අපේ සැබෑ විරුවොයි සදා අමරණීයයි 🇱🇰❤

  • @chinthakapathmasiri719
    @chinthakapathmasiri719 4 ปีที่แล้ว +330

    මාත් තුවාල උනා පුදුකුඩුඉරුප්පු ගන්න ගිහින්.ආඩම්බරයක් දැන් මෙවා දකිද්දි

  • @gayanpriyadarshana1065
    @gayanpriyadarshana1065 4 ปีที่แล้ว +127

    මගේ රට රැක දුන්නු මුර දේවතාවන්.වර්තමාන යුද හමුදාපති තුමාට තෙරුවන් සරනයි..👍

  • @harshamaduranga8636
    @harshamaduranga8636 4 ปีที่แล้ว +401

    58 වන සේනාංකය, වැඩිම කොටින් පිරිසක් මරු තුරුලට යැවූ සේනාංකය.

    • @kalanaviraj259
      @kalanaviraj259 4 ปีที่แล้ว +20

      අනිවාර්යයෙන් වැඩිම ජයග්‍රහණ ලබාගත් සේනාන්කය

    • @charithbuddhika5229
      @charithbuddhika5229 4 ปีที่แล้ว +13

      මේ සේනාංකයේ රණවිරුවන් කොපමණද ගණනක් සිටියාද??

    • @lasitshabesinhga7346
      @lasitshabesinhga7346 4 ปีที่แล้ว +3

      Aniwa

    • @lesleydesilva8220
      @lesleydesilva8220 4 ปีที่แล้ว +4

      Harsha,ewa yahapalana untaiy 3%weerayantaiy amathakaiy.mathakada lapaya kiyapuwa.

    • @vathananvathanan7440
      @vathananvathanan7440 4 ปีที่แล้ว

      @@lasitshabesinhga7346
      ...fbjff jiu

  • @hoshanbandara810
    @hoshanbandara810 4 ปีที่แล้ว +258

    එදා ඇසට පෙනෙන සතුරෙක් පරාජය කිරීමට නායකත්වය දුන් ශවේන්ද්‍ර සිල්වා, අද ඇසට නොපෙනෙන සතුරෙක් පරාජය කිරීමට නායකත්වය දෙනු ලබනවා...

    • @pikasochannel4965
      @pikasochannel4965 4 ปีที่แล้ว +2

      Subscribe නැතත් කමක් නැ... මේක බලලා ඉන්න.... අපේ රණවිරුවන් වෙනුවෙන් හැදුවේ .
      th-cam.com/video/kLkXZdS7xeo/w-d-xo.html

    • @hoshanbandara810
      @hoshanbandara810 4 ปีที่แล้ว

      😎

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +65

    ආයුරක්ඛන්ථු ආවඩා. උපන්බිමට ණය නැති අපේවුන්. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. සිව් හෙලේම ආශිර්වාදය ගෞරවය ආරක්ෂාව හැමදාටම ලැබේවා. මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම් 🙏🙏🙏

  • @riansboits8510
    @riansboits8510 3 ปีที่แล้ว +36

    9 ගැමුණු හේවා බලකාය.. ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි... ⁣නිහඩ වීරයන්❤️❤️

  • @traveling5811
    @traveling5811 3 ปีที่แล้ว +43

    අපේ තාත්තා කමාන්ඩෝ එකේ මාත් කවදහරි දවසක යුධ හමුදාවේ ලුතිනන් කෙනෙක් වෙනවා කොහොම හරි රටට සේවයක් කරන්න

  • @inokainoka6769
    @inokainoka6769 4 ปีที่แล้ว +96

    මගේ තාත්තා යුද හමුවේ ...g.w......ගැමුණු හේවා බලඇණියේ .....අද ජීවතුන් අතර නෑ....කියාගන්න බෑ ඒ දුක.. මගේ තාත්තා ඇතුළු රට වෙනුවෙන් දිවි පිදූ සියලුම වීරෝධාර රනවිරුනී ඔබලා අපේ අභිමානයයි..අපේ ජීවයයි.....රටේ සම්පතයි...මිය ගිය මිය නොගිය සියලුම රන්විරුවනි ජාතියේ උත්තමාචාරයයි......😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥...ම්වු බිම වෙනුවෙන් දිවි පිදුවා.......පියතුමා එන්නෙ නෑ කිසිදා......මතකයි තාමත් මුහුන ඔබේ..........කදුලින් ගෙවෙනවා දිවිය අපේ.........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👩‍👩‍👦👩‍👩‍👦👩‍👩‍👦👩‍👩‍👦

    • @sasvindunirvan860
      @sasvindunirvan860 10 หลายเดือนก่อน +2

      නිවන් සුව ලැබේවා ආදරණිය පිය තුමනි 🙏🙏🙏🙏🙏🙏

    • @chiranthakar
      @chiranthakar 6 หลายเดือนก่อน

      Iyala hamotama godak pin

    • @sujeewamunaweera4535
      @sujeewamunaweera4535 5 หลายเดือนก่อน

      🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏

    • @KumaraBandara-g1m
      @KumaraBandara-g1m 5 หลายเดือนก่อน

      Mon gwda man 8gw

    • @HemanthaKumara-l3j
      @HemanthaKumara-l3j 27 วันที่ผ่านมา

      තාත්තගේ නම මොකක්ද පුතා

  • @fightagantswrongdoing6251
    @fightagantswrongdoing6251 4 ปีที่แล้ว +272

    රට බෙිරගන්න ඪඩිතරවම ඉදිරියට ගිය අද ඉන්න හමුදුපති ශවෙින්දරටත් අපහස කරන සිංහලයන් හරිම ගුනමකුකම කාලකණ්ණි ජාතියක් .

    • @sameeramadushanka9568
      @sameeramadushanka9568 4 ปีที่แล้ว +4

      Hamoma navai bn a unata mn ubata like kara

    • @himeshanadun6620
      @himeshanadun6620 4 ปีที่แล้ว +4

      Ou

    • @inokawijkon6211
      @inokawijkon6211 4 ปีที่แล้ว +8

      ඵවුන්ගෙ ජතකේ වරද සහො

    • @malakasadaru5962
      @malakasadaru5962 4 ปีที่แล้ว +1

      @@inokawijkon6211 gamma

    • @lesleydesilva8220
      @lesleydesilva8220 4 ปีที่แล้ว

      Ruwan,DESHAPALANA gaayata oya okkoma yataiy.nuoogth modayek ratay naayakayan karanna,mahachaarya waru,aachaarya waru,dostharala,inginayruwo windina dukak.
      eda Swarna wahiniye di kiwwa upadi kohen lebunada,ko sahathika.

  • @ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම්

    දළදා සමිදු පිහිටයි සියලුම ආදරණීය රණවිරුවන්ට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarasamphat1681
    @chamarasamphat1681 4 ปีที่แล้ว +15

    රටේ ජනතාවට මේ හැමදේම මතක ටික දවසක් පමණයි. එකයි මට තියෙන ප්‍රශ්නේ, වීර සෙන්පතියානෙනි ඔබට තෙරුවන් සරණයි!!!!!!!!!!!!!!!!!!!!

  • @sriyanirajapakshasriyani924
    @sriyanirajapakshasriyani924 4 ปีที่แล้ว +5

    රත්තරන් ව්රුවනේ ඔයාලට සදා ණයගැතියි අපි ... තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔයාලට ...රට රකින්නට යෝධ බල යෝධ ශක්තිය නිරතුරුවම නොඅඩුව ලැබේවා ... ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️

  • @jackdanial3371
    @jackdanial3371 4 ปีที่แล้ว +51

    දෙවියෝ ඉන්නවා කිව්වා ඒත් දැකලා නැ ඒ නිසා නොදැකපු දෙවියෝ වි්‍ශ්වාසත් නැ අදහන්නෙත් නැ. දැක්ක ඒකම මිහිපිට ඒකම දෙවියෝ තමා අපේ රණවිරැවෝ..

  • @nilminikumari5104
    @nilminikumari5104 3 ปีที่แล้ว +4

    මිහිපිට දෙවිවරු..ආදරෙයි හැමදාම ඒ වීර ලක් පුතුන්ට 💖

  • @chenayarajapaksha9938
    @chenayarajapaksha9938 4 ปีที่แล้ว +4

    අපේ වීරයෝ....මිහි පිට දේව්යන්! සම්මා සම්බුදු සරණයි අපේ වීරවරයන්ට.

  • @Expedition92416
    @Expedition92416 4 ปีที่แล้ว +8

    වැටෙනා හුස්ම පොදක් ගානේ පින් සියලුම රණවිරුවන් හට.🙏🙏🙏🙏

  • @sandychandrasekara7296
    @sandychandrasekara7296 4 ปีที่แล้ว +4

    ත්‍රිවිධ රත්නයෙ අශිර්වාදය ලබේවා අපෙ රනවිරුවන් හට.❤🙏🙏

  • @nalijay2849
    @nalijay2849 4 ปีที่แล้ว +10

    ජාතියේ මුර දේවතාවන් 🙏💖💖 සදා ණයගැතියි ඔබතුමන්ලට 🙏💖💖💖

  • @ahamadhasbulla
    @ahamadhasbulla 3 ปีที่แล้ว +10

    මෙන්න රටෙ පිනට පහළ වූ වීරයො 🌹🥰🥰❤️❤️😍

  • @nipunadananjaya2568
    @nipunadananjaya2568 4 ปีที่แล้ว +4

    අපේ ජීවිත වෙනුවෙන් ඔබේ ජීවිත පිදුවා . හැමදාමත් ආදරෙනයි රනවිරුවනී ❤❤❤❤❤❤

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 4 ปีที่แล้ว +19

    පහකින් නෙවෙයි දහයක් දලා හරි ගහන්න💪💪💪💪

  • @saudisaudi494
    @saudisaudi494 4 ปีที่แล้ว +15

    සියලුම දෙනට බුදු සරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤

  • @GeethmaKankanamge-zu3ln
    @GeethmaKankanamge-zu3ln ปีที่แล้ว +1

    " මේක අපේ තැන උන්ට තැන් නෑ මෙහෙ " කොහොමද ඒ ගැම්ම " කමාන්ඩෝ හක්කා " 🇱🇰❤️‍🔥🇱🇰❤️‍🔥🇱🇰❤️‍🔥

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 8 หลายเดือนก่อน

    අපේ රණවිරුවන්ට මාගේ උත්තමාචාරය මුලු හදවතින්ම බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rosedian4986
    @rosedian4986 4 ปีที่แล้ว +34

    එදා රට රැක්ක ඔබලා අද ලෝකෙම දන ගස්සපු කොරොනා සමග සටනෙ... විරුවනි ඔබලාට තෙරුවන් සරනයි..... මින් පසු අපෙ රටෙ ජනාධිපති විය යුත්තෙ ශ්‍රවෙන්ද්‍ර සිල්වා ඔබයි සෙන්පතියානනි

  • @diliniprabodika4771
    @diliniprabodika4771 4 ปีที่แล้ว +6

    Hamuda ape kollnta tunuruwange saranai පරිස්සමෙන් inna adreiii sl army

  • @rasithjayawardana8041
    @rasithjayawardana8041 4 ปีที่แล้ว +84

    අද කොරෝනා මෙහෙයුමේදීත්

  • @wizardmx1539
    @wizardmx1539 4 ปีที่แล้ว +1

    ඔබ සියලු දෙනාට දෙවි පිහිටයි.බුදු සරණයි
    ජෙසු පිහිටයි

  • @SithataDanenaHaguman
    @SithataDanenaHaguman 4 ปีที่แล้ว +13

    අපේ රටේ මුර දේවතාවෝ...❤️💐

  • @sureshprasad4269
    @sureshprasad4269 4 ปีที่แล้ว +3

    සෑබෑ නිදහසේ හිමිකරුවන් 🙏💟

  • @pamudinisansala3869
    @pamudinisansala3869 3 ปีที่แล้ว +3

    ඒ හිනාවා.බය ගෑවිලාවත් නෑ ❤🇱🇰🙏

  • @lakminipahalagedara37
    @lakminipahalagedara37 3 ปีที่แล้ว

    ජාතියේ මුර දේවතා එළි re පුරා දැල් වි තිබේ ආදරෙයි ආදරෙයි අපේ මිහිපිට jiwamana දෙවිවරුන් බුදු සරනයි

  • @loadmusic1261
    @loadmusic1261 4 ปีที่แล้ว +8

    එදා විරැවා අද හමුදාපති ❤️❤️❤️

  • @nuwandon6776
    @nuwandon6776 3 ปีที่แล้ว

    ජීවිතේ ලේ දහදිය තාරුණ්‍යය ජවය නොයෙකුත් දුක් කම්කටොලු කැපකිරීම් කර ඔබ තුමන්ලා සියලු දෙනාම අපේ හදවතේ ජීවමානව වැඩ සිටිනා දෙවිවරු සදාකාලිකව 💖👌
    දිවිපිදූ සියලුම රනවිරු සහෝදර සහෝදරියන්ට අමාමහ නිවන් සුව ලැබේවා😥😥 🙏🙏

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว

    මිහිපිට දෙවිවරු ..සදා ණයගැතියි වීරෝධාර රණවිරුවනි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤ තෙරුවණ් සරණයි !!!🙏🙏🙏

  • @tisounds4257
    @tisounds4257 13 วันที่ผ่านมา

    අපි සදා ණයගැති අපේ වීරයෝ තමා ඔයාල හැමදාටම

  • @himalipriyadarshani2311
    @himalipriyadarshani2311 4 ปีที่แล้ว +1

    💕💕wirodaara රණවිරුවනි හැමෝටම තුණුරුවන් සරණයි 🙏🙏😍😍😍😍

  • @isjd1122
    @isjd1122 3 ปีที่แล้ว +6

    නියම සිංහල රණවිරුවෝ පිරිසක්.පුදුම නිර්භීත කමක්,යුද්ධය මැද ඉන්නෙ ගෙදර ඉන්නවා වගේ සතුටින් සැහැල්ලූවෙන්.ඔබ සැමට අපි ණයගැතියි.
    රණබිම මැරුනේ සිංහලයකු නම්
    පපුවේ වෙඩි සලකුණ ඇත්තේ
    සතුරට ලය දී මිස මැරුනේ නැ
    ලේ පැල්ලම් නැ පිට පැත්තේ

  • @hansithahp5645
    @hansithahp5645 2 ปีที่แล้ว +1

    Gammak sri lanka oyala nisa thama api ada nidahse husma ganne Budu Saranai hamotama godak pin jiwitha kapa karala genath dunna nidahsata 🙏🇱🇰♥️🏆😎⚡🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Abhi-ph8qn
    @Abhi-ph8qn ปีที่แล้ว +2

    මානුෂිය මෙහෙයුම පටන් අරගෙන ඉවර වෙනකන්ම 58 Div එකේ පරිගණක එකකයේ වැඩ කලේ මමයි මගේ ජුනියර් බැජ් මේටියු... ඒත් අවසානාවට මගේ බැජ්මේට් මන්නාරමේදී මැරැනා... 😢😢😢

  • @SusanthaPradeep-gn3ty
    @SusanthaPradeep-gn3ty 4 วันที่ผ่านมา

    මමත් රණවිරුවෙක් මෙය සත්‍ය ම සිදුවීමක් මෙවා බලන්න මම තවම ජීවත්වෙලා සිටිනවා ආඩම්බරයි

  • @chandikakumara339
    @chandikakumara339 8 วันที่ผ่านมา

    මන්නාරම , යෝද වැව...ජෑන් ටෑංක්් ඉඳලා...නන්දිකඩාල් දක්වාම . තුවාල සිදුවෙලා තුවාල සුව වෙලාවෙමින් නැවත ඉතින් ප්‍රභාකරන්ගේ මිනිය දකින්නට තරම්ම වාසනාවන්ත වුණා.දැන් මේවා දකිනකොට ඒ හැම ක්‍රියාන්විතයක්ම මැවිලා පේනවා මම 2වන කමාන්ඩෝ සෙබලෙක්.🎉❤

  • @nadeekafernando301
    @nadeekafernando301 4 ปีที่แล้ว +8

    රට රකින ජීවිත රකින
    අභිමානවත් මුර දේවතා 🙏🙏 🇱🇰

  • @deepvibes-w5p
    @deepvibes-w5p 4 ปีที่แล้ว +11

    අපේ රත්තරන් හමුදාව

  • @srilankanboboy9059
    @srilankanboboy9059 4 ปีที่แล้ว +10

    මේ ජාති වාදය නොව ජාති වාත්සල්ය ආදරෙයි අයියලාට

  • @anuruddhawikramanayake1220
    @anuruddhawikramanayake1220 4 ปีที่แล้ว +1

    තාමත් ආසයි මේවා බලන්න 🙏🙏🇱🇰🇱🇰👍👍

  • @ChamithLahiru-m8n
    @ChamithLahiru-m8n 6 หลายเดือนก่อน +2

    මමත් ඉන්නවා video එකේ❤ අද වගේ මතකයි එ දවස්

  • @ForRealBrian
    @ForRealBrian 4 ปีที่แล้ว +4

    ජයවේවා ශ්‍රී ලංකා 🇱🇰

    • @rajarajg9062
      @rajarajg9062 4 ปีที่แล้ว +1

      🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳.m ok

  • @udyanisanjula4003
    @udyanisanjula4003 6 หลายเดือนก่อน

    රටවෙනුවෙන් සටන් වැදි මියගිය සියලුම විරුදරුවන්ට අමා මහා නිවන්සුව ලැබේවා🙏

  • @udithnuren6546
    @udithnuren6546 3 ปีที่แล้ว +7

    We are forever in debt to you SL Army Heroes. You ended the LTTE terrorism and brought peace for our country.

  • @udyanisanjula4003
    @udyanisanjula4003 6 หลายเดือนก่อน

    උත්මාචාරය සියලුම දෙනාට 🙏💐

  • @siwhelaya1406
    @siwhelaya1406 3 ปีที่แล้ว +2

    ආදරෙයි අප විරුවන්ට

  • @akilasampath9799
    @akilasampath9799 22 วันที่ผ่านมา

    මගෙ තාත්තත් අවසන් සටනෙදි රට වෙනුවෙන් ජිවිතය පුද කරපු රණවිරුවෙක්❤🥺 තාත්තා නැති දුක කවදාවත් කටවත් දැනෙන්න එපා 🙏❤🥺

  • @poojaudayangani160
    @poojaudayangani160 4 ปีที่แล้ว +2

    ඔයාලා ඔකොටම බුදුසරණයි දැවී phitai

  • @linarasethmini2514
    @linarasethmini2514 4 ปีที่แล้ว +1

    ජාතියෙ අබිමානය ❤️ තව තවත් මෙ විරුවන්ට ශක්තිය ලෙබෙවා ❤️රට වෙනුවෙන් ලේ හොල්ල පු විරයන්ට නිවන්සුව ❤ලොකෙ මොනදෙ වෙනස් උනත් ලේ හොල්ලපු ඒ විරුවො නම් අමතක වෙන්නෙ කව දවත්ම ❤❤❤❤❤

  • @MaheshMahesh-yw6dw
    @MaheshMahesh-yw6dw 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි !

  • @travelwithbutton4860
    @travelwithbutton4860 4 ปีที่แล้ว +12

    අනේ බොහොම පිං ඔයාලට ❤

  • @npsone2186
    @npsone2186 4 ปีที่แล้ว +1

    මීට අවුරුද්දකට දෙකකට කලින් මේ වීඩියෝ දාන්න තිබුණේ මොකද (සම)හරක්ට අමතකයි ඒ කාලෙ අපේ කොල්ලො විඳපු දුක දැන් ආයෙත් මතක් වෙලා තියෙන්නෙ මේ වෛරසය නිසා. රණවිරුවන් මතක් වෙන්නෙ මොකක් හරි කරදරයක් උනහම තමයි. අපේ ගොඩක් මිනිස්සු හරි කුහකයි හැමදේම ඉක්මනින් අමතක වෙලා යනවා. ඔබට තෙරුවන් සරණයි මතක ආවර්ජනයට ❤️🇱🇰❤️

  • @prasaddil2278
    @prasaddil2278 4 ปีที่แล้ว

    Ayubowewa 🙏 Thun Saranai Siyalu Dhevi Pihitai👍🏻☸️🙏🏼🙏🏼🙏🏼 🙏 ,👍😘💐🇱🇰🙏

  • @sulochanabandara8947
    @sulochanabandara8947 4 ปีที่แล้ว +2

    mage appachi nathi weala awurudu 20 dan....apachchi rata wenuwen diwi pidu ranawiruwek. mage as deakata apachiwa dakala nathi uanth mn appachci gan danne loku adambaryak... he is my reyl hiroo....

  • @praveenkavishka3776
    @praveenkavishka3776 3 ปีที่แล้ว +2

    පහක් නෙවෙයි දහයක් හරි දාල ගහපල්ල..අන්න එහෙමයි වෙන්න ඕන👍👍😎💪💪💪

  • @musicdude6939
    @musicdude6939 3 ปีที่แล้ว +2

    5:35 ටෑංක් එක එද්දි මාර ගැම්මක් එන්නෙ

  • @GayaniThennakoon-u6s
    @GayaniThennakoon-u6s 3 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාමත්

  • @youtubeuser6790
    @youtubeuser6790 4 ปีที่แล้ว +56

    මචන් මේ වීඩියෝ දාන එක හොදයි මොකද අපේ සමහර එවුන්ට යුද්ධයක් තිබ්බද කියලවත් මතක නෑ.❤️

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 ปีที่แล้ว

    🌹🌹🌹🌹Ape rata bera gatthe me අභීත විරෝධාර සිංහයන්ට පිං සිද්ධ වෙන්න.... ඔවුන්ගේ ජිවිත පරිත්‍යාග කොට, ලේ, දහඩිය වගුරුවා.... අන්තිම සටනනේදි මිය ගිය සියලු අභීත විරෝධාර රණවිරුවන්ට අමා මහා නිවන් සුව ලැබේවා!❤️❤️❤️❤️

  • @pamuytvidio7277
    @pamuytvidio7277 6 หลายเดือนก่อน +2

    8pass ආමි කාරයෝ කියල බනින්නෙ මේ මිහිපිට ඉන්න දෙවියන්ටනේ.මගෙ තාත්තත් army එකෙ.දෙන් පෙන්ශන්.අතට වෙඩි වෙඩිලා ඉන්නේ❤️ Respet army❤️

  • @lordpakeer7922
    @lordpakeer7922 2 ปีที่แล้ว +6

    ඇමරිකන් කාරයා දැන් අපට කොච්චර හිතවත්කම් පෙන්නුවත් එකයුද්ද ටැංකියක් වත් දුන්නද ?ඔක්කොම රුසියන් බඩු ඒකත් හරිපාරෙන් ගත්තෙ නෑ කොමිස්ගන්න ඕනනිසා වෙනරටවල් වලින් ගත්තෙ.

  • @inokawijkon6211
    @inokawijkon6211 4 ปีที่แล้ว

    දෙශයේ මුරදෙවතා වරු බුදුසරණයි

  • @malakachaminda6705
    @malakachaminda6705 2 ปีที่แล้ว +4

    දන ගාලා වැදපන් අපෙ උන් වෙනුවෙන් ❤️

  • @dhana8835
    @dhana8835 4 ปีที่แล้ว +124

    කොටි 45කුත් මේ
    විඩීයෝ එක බලලා..😅😅

  • @ashokabandara7469
    @ashokabandara7469 ปีที่แล้ว

    තිස් වසරක කුරිරු යුද්ධයෙන් මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා ඒ වගේම ජීවතුන් අතර සිටින සියලුම රණවිරුවන්ට හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි❤️🙏

  • @vumukthibandara5727
    @vumukthibandara5727 4 ปีที่แล้ว +5

    අපි රණවිරු වවන්ට ජය

  • @slviews5245
    @slviews5245 4 ปีที่แล้ว +4

    Raththarane oba hindai api jiwath wenne sadaa jaya😘😘

  • @shehanwijesinghe12
    @shehanwijesinghe12 4 ปีที่แล้ว +2

    හදවතින්ම ආදරෙයි ඔක්කොටම💖🇱🇰

  • @chenayarajapaksha9938
    @chenayarajapaksha9938 4 ปีที่แล้ว +4

    Our heros! Respect🙇‍♀️!

  • @asithakumara9743
    @asithakumara9743 4 ปีที่แล้ว +1

    Excellent

  • @nalandissanayaka2205
    @nalandissanayaka2205 4 ปีที่แล้ว +4

    හමුදාපති තුමා ❤️❤️

  • @janakafernando9434
    @janakafernando9434 4 ปีที่แล้ว +3

    My people my country my way
    my philosophy, THE WAY TO GO

  • @warunagomis
    @warunagomis 4 ปีที่แล้ว +5

    So Proud of My Brothers

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 8 หลายเดือนก่อน

    රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් ට මගෙ උපහාරයක් වේවා මුලු හදවතින්ම 🙏🙏🙏😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nadunkumara3540
    @nadunkumara3540 3 ปีที่แล้ว +1

    තව ඔනේ මේවගේ ඒව

  • @hashanjayathilaka2766
    @hashanjayathilaka2766 4 ปีที่แล้ว +1

    Sambudu saranai ape sinha viruwanta

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 ปีที่แล้ว +56

    මේවා බලද්දී ලේ කකියනවා..

  • @lakmal9388
    @lakmal9388 4 ปีที่แล้ว +2

    නියම විරත්වට සිංහල

  • @sleducation8907
    @sleducation8907 3 ปีที่แล้ว

    ආදරෙයි ඔබතුමන්ලට

  • @dhanushkabandara3102
    @dhanushkabandara3102 3 ปีที่แล้ว +6

    මේ හමුදාපතිට තමයි අද මේ ඉන්න සිප්පි කෑලි අපහාස කරන්නේ

    • @Julian_1990
      @Julian_1990 3 ปีที่แล้ว +1

      කියල වැඩක් නැහැ. උන් මහ කාලකණ්නි

  • @kgdanujayanikshan1962
    @kgdanujayanikshan1962 4 ปีที่แล้ว +1

    Obai rate sakthiya...obai rte mura දේවතාවා ....

  • @maharawana6687
    @maharawana6687 4 ปีที่แล้ว +2

    I love in sri Lankan Armey