සල්පිලේ බෝනික්කාට ඔට්ටු ඇල්ලු හාමුදුරුවන්ට පැවසු සුපිරි විරිදු කවිය මෙන්න salpila virudu Dinushika

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ค. 2023
  • #dinushika#dilrukshi#salpila#

ความคิดเห็น • 339

  • @user-dw3tm9io8g
    @user-dw3tm9io8g 9 หลายเดือนก่อน +16

    බුදු හිමියන්ටත් කලියුගයේ...දෙවියන්ගේ පිහිටයි .සූදු කෙලින.සැනකෙලි පන්සල්.

  • @slchumpa2966
    @slchumpa2966 10 หลายเดือนก่อน +17

    සල්පිල නියමයි දක්ශතාවය උපරිමයි .නියමයි නංගිලා හැකියාව අපූරුයි

  • @mahi.boyofficeya
    @mahi.boyofficeya ปีที่แล้ว +33

    ඔය දුවලා දෙන්නා සිරිකදු යාය අපේ ගමටත් ආවා. බුදු සරණයි පුතේ ඔය දෙන්නට 🙏🧡🧡. ලස්සනට කරන් යනව 💖🌎

    • @jayanthakumari2325
      @jayanthakumari2325 ปีที่แล้ว +2

      බුදු සරණයි පුතෙ ඔයාලට

  • @s.c.a.vs.songanvideo3283
    @s.c.a.vs.songanvideo3283 3 หลายเดือนก่อน +2

    දුවලා දෙන්නට බුදුසරණයි ♥️♥️

  • @sugandi3444
    @sugandi3444 ปีที่แล้ว +16

    අනේ දුවේ ඔබල දෙන්නටම තෙරුවන් සරණයි

  • @ShewonMihiranga-sv8ph
    @ShewonMihiranga-sv8ph หลายเดือนก่อน +2

    ela akkai nangi oyala දෙන්නට budu saranai

  • @RasangaliGithika
    @RasangaliGithika หลายเดือนก่อน +1

    Lasshanaii weda karannava oyala පරිස්සමෙන් inna

  • @KalpanaKsbandara-rd5bm
    @KalpanaKsbandara-rd5bm 10 หลายเดือนก่อน +20

    🤣🤣යකෝ සල් පිලේ සියලුම මුදල් මේ කෙල්ලො ගන්නවා වගේනේ මෙවුන් කමෙන්ට් දාලා තියෙන්නෙ🤣🤣 උන් දෙන්නගේ හැකියාවෙන් සල්පිල නැගලා යනවා ඒකට රෙස්පෙක්ට් කරපන්💔

  • @user-vg1kl5nj3v
    @user-vg1kl5nj3v 4 หลายเดือนก่อน

    Shaa Maru akka Nangi ❤️❤️

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +25

    මෙ රත්තරන් කෙල්ලොදෙන්නා ♥️අපෙ රටට වටින මැනික් දෙකක්♥️ මෙදෙන්නව නැතිකරගන්න හොදනැ♥️ සත් පත්තිනි මැනි වරුන්ගෙ පිහිටයි♥️ මෙ රත්තරන් කෙල්ලොදෙන්නට♥️🙏

    • @rabbit12many
      @rabbit12many 5 หลายเดือนก่อน

      නොදන්න දේවල් කියන්න එපා බං

  • @user-ve9dj8rv4x
    @user-ve9dj8rv4x 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දුවේ

  • @NimaliPreethika
    @NimaliPreethika 2 วันที่ผ่านมา

    සාසනයේ අවසාන කාලය .
    ..මන් කොල්ල කනව

  • @sachilasithum9895
    @sachilasithum9895 ปีที่แล้ว

    Ado Super Bn Ekanan A

  • @user-sw7kr1jy1m
    @user-sw7kr1jy1m 11 หลายเดือนก่อน +9

    අක්කේ මං බංගලාවතේ සිසිර ගේ දුව ඔයාලා ඉයේ කරපු දේ මරු අක්කේ 😂❤ලස්සනයි.

  • @sandyalalmali6378
    @sandyalalmali6378 ปีที่แล้ว

    Budu saranayi nangi

  • @anuhasmusicbrand1863
    @anuhasmusicbrand1863 4 วันที่ผ่านมา

    බුදු සරණයි ඔයාල දෙන්නට ❤❤❤❤

  • @chandikasaparamadu13
    @chandikasaparamadu13 9 หลายเดือนก่อน +2

    සාක්කු සුද්දකරන මරු සෙල්ලම

  • @madudesilava8770
    @madudesilava8770 11 หลายเดือนก่อน

    Mage rate samahara innawa hoda deyak dakkama sathutu wenna bari duwe oyala denna mage ratata loku adambarayak sathutin inna hamadama budu saranai. .kuweit

  • @N.kIsuru-xf1ks
    @N.kIsuru-xf1ks ปีที่แล้ว +15

    සල්පිලුත් ඉවරයි මයි හිතේ..

  • @nishanthakumara7575
    @nishanthakumara7575 10 หลายเดือนก่อน +5

    සල්පිලක් කියන්නේ සූදූවක්

  • @virajnalaka6882
    @virajnalaka6882 3 หลายเดือนก่อน

    Niyama❤❤❤❤❤ dharuwo❤❤❤❤dhennek❤❤❤❤

  • @user-fq3tn2bz5c
    @user-fq3tn2bz5c 25 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි

  • @susanthasenarathna6905
    @susanthasenarathna6905 ปีที่แล้ว +12

    මේවගේ දෙකට දුක් වෙන්න එපා ඉට වඩා ලොකු අපරාධය ක් මෙ රටට උනා නෙද අපේ රට හොරැන්ට දීලා....

  • @PethumPethumkavinada
    @PethumPethumkavinada 5 หลายเดือนก่อน

    මරු විරිදු

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 9 หลายเดือนก่อน +2

    Very talented girls.....❤❤❤

  • @user-ne4qc9hb3r
    @user-ne4qc9hb3r 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤kello dennata

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy 9 หลายเดือนก่อน +1

    බුදු දහමත් වේන්දේසීවේලා ඉවරයී

  • @user-je6sq4zx7c
    @user-je6sq4zx7c ปีที่แล้ว

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nilushanilusha6464
    @nilushanilusha6464 ปีที่แล้ว

    Maru ganu lame.haba.kara gana kana wada

  • @PrasathRukman-xf6vy
    @PrasathRukman-xf6vy ปีที่แล้ว

    Oka hodai habai oita wadiya oya salli ekatu karala ahinsaka duppath paulakata dunnananam godaak hodai

  • @romwij
    @romwij ปีที่แล้ว +36

    සල්පිලත් අන්තිමට මියුසිකල් ශෝ එකක් වගේ උනා😢😢😢

    • @mayurasudarsha5726
      @mayurasudarsha5726 11 หลายเดือนก่อน

      සල්පිල් කියන්නෙ ඒකටනෙ ඉතින්

    • @user-zq5jd6cc9u
      @user-zq5jd6cc9u 9 หลายเดือนก่อน

      😂

  • @maheshdananjaya9530
    @maheshdananjaya9530 9 หลายเดือนก่อน

    Giya mase badu wala ganan me mase wenas.. Hamadama ekama fana newei hama dekama

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 9 หลายเดือนก่อน +6

    පංසල් සූදුව

    • @rohanindika1705
      @rohanindika1705 5 หลายเดือนก่อน

      මෙ සල් පිල පංසලේ නෙමෙයි

  • @dhanudhanushka1942
    @dhanudhanushka1942 ปีที่แล้ว +1

    Mn nm me lamaita asama ne.daksha ethi eth mt denenne amuthu deyak..

  • @RenukaGunasekara-it8gy
    @RenukaGunasekara-it8gy 5 หลายเดือนก่อน

    Ithin ayalge rasawa wennati aka ayalage hkiyawa

  • @sagarabandara4592
    @sagarabandara4592 10 หลายเดือนก่อน

    Owa Hoda wada newe

  • @sandamalkangara3036
    @sandamalkangara3036 ปีที่แล้ว

    ela

  • @dineshbandara5727
    @dineshbandara5727 ปีที่แล้ว +26

    ඕනම දෙයක් ගෑනු අතට ගියොත් ඒක ඉවරයි .

    • @dilushasasharuwan3470
      @dilushasasharuwan3470 ปีที่แล้ว +2

      සිරාවටම 👍😅😅😅

    • @sachiniliyanage2113
      @sachiniliyanage2113 ปีที่แล้ว

      Pissu

    • @kumudinirenukawickramasing4116
      @kumudinirenukawickramasing4116 ปีที่แล้ว +1

      ගැහැනියකගෙන් මෙලොව එලිය බලල අම්ම කියල ගැහනු සංහතියට අපහස කරනව

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +16

    කටට, කලට වෙලාවට මනස වෙනස් වෙනවා ජනතාවට හිතට දැනෙනවා

  • @chamilachamila2140
    @chamilachamila2140 ปีที่แล้ว

    🎉Ane. Man da. Monawa. Wayi da. Sanskutiyata

  • @indikasamaraweera7332
    @indikasamaraweera7332 ปีที่แล้ว +7

    මෙිකෙ කුණු හරප කියන සහෝදරවරැ මතකපතියා ගන්න තමක්ටත් අමිමෙක් සහෝදරියො බිරිඳක් ඉන්නව කියලා මෙි පොඩ දරැවො දෙපගක් එයා ලගෙ හැකැයාව

  • @csp77
    @csp77 6 หลายเดือนก่อน

    niymayi duwala denna

  • @sudumanika3348
    @sudumanika3348 ปีที่แล้ว +3

    Niyamai ❤❤

  • @user-up8ft4rp8k
    @user-up8ft4rp8k 3 หลายเดือนก่อน

    අනේ ගම්වල ඕන තරම් කට්ටිය ඉන්නවා.හරිම ලස්සනට කරනවා

  • @kumariwijerathna7710
    @kumariwijerathna7710 ปีที่แล้ว +2

    Ahana kesema preyathaeyakna katawal deka takaran dekak wage

  • @user-jg1qx7em7x
    @user-jg1qx7em7x 6 หลายเดือนก่อน

    Good ok thanks

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 หลายเดือนก่อน

    පන්සල්වල මිනිසුන් අන්දලා සූරන වැඩක්..බුදු හිමිවැඩසිටියානං වහ වළදනවා..😱😱😱

  • @user-gb6yd3sq9z
    @user-gb6yd3sq9z 7 หลายเดือนก่อน

    Reta kanawa kolla

  • @sagarikasagarika351
    @sagarikasagarika351 ปีที่แล้ว +31

    මේ හොයන සල්ලි.මේ ලමයි ද්ව්න්නට නෙමේනේ සේරම ගමේ දියුණුවට නේ මේ ලමයිගේ දක්ශතාවය අගයන්න කවුරුත් නෑ

  • @sunethrakusum8189
    @sunethrakusum8189 9 หลายเดือนก่อน +1

    මේකත් අමුතු වීදියේ දක්ෂතාවයක් ,හැබැයි ලංකාවේ පමණයි ඕක කළ හැක්කේ 👍🤓

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 10 หลายเดือนก่อน +2

    විරුදු කියන්න හැකියාව තිබුනට භාවිතා කරන වචන මේ කරන්නෙ ලමයි දෙන්නෙක් නිසා සහ හාමුදුරුනමක් ඉදිරියේ ගැලපෙන්නෙ නැහැ කියලයි මගේ අදහස...

  • @wasanthaudagedara3935
    @wasanthaudagedara3935 ปีที่แล้ว

    Aiyo sakki

    • @user-mo6qr9yo9j
      @user-mo6qr9yo9j หลายเดือนก่อน

      හොද වෙළදාම යකෝ

  • @sunilshantha-pt4zs
    @sunilshantha-pt4zs 11 หลายเดือนก่อน

    yatigiriyen h[a]dana genu harima shokanukuulai

  • @nethushakumara5368
    @nethushakumara5368 ปีที่แล้ว +11

    මෙිකි මිනිසු හුරා කනවා😜😜😜

  • @ashokamala9987
    @ashokamala9987 ปีที่แล้ว +2

    😃😃

  • @dubaiaa
    @dubaiaa ปีที่แล้ว

    Yako mamath beluwa mara kello dennekne Mona kiyannada kiyala hithaganna beriwa Man Kalpana kale kello dennek nikan kollo wage kathakaraddinam kethai hebei

  • @dlpqs2009
    @dlpqs2009 11 หลายเดือนก่อน

    Kathawa hondai... Namuth meyath nakimainata heluwen pukadunna eka kalekadee... Dan magulak kiyanawa... Dan meyata mole paadichcha eka gana sathutui

  • @wihagawidusara3006
    @wihagawidusara3006 ปีที่แล้ว +5

    සමන්ත මාත්තයා ඔයාට දාවි පරිස්සමින් හොදේ😮

  • @creation8164
    @creation8164 ปีที่แล้ว +6

    සල්පිලක් කියන්නේ අපේ සංස්කෘතික දෙයක්..මේ විදියට ඒක විකුර්ති කරන්නේ නැතිව කරගෙන ගියානම් හොද නැද්ද

    • @user-np4cl5jf1z
      @user-np4cl5jf1z หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත

  • @NayomiSenanayake
    @NayomiSenanayake ปีที่แล้ว

    Ubl dennth vendesi wei. Package widihtd

  • @chutidoni9883
    @chutidoni9883 ปีที่แล้ว +9

    මං ඔයාලා දේන්නට ගොඩක් ආදරේයි හැම විඩියෝ එකක්ම බලනවා. සල්ලි ජිව්තේ කර ගන්නම එපා ඔයාලට වරදින්නේ නෑ කවදාවත්. කවදා හරි ඔයාලා දෙන්නව ගෙන්න ගන්න බලන් ඉන්නවා...

  • @nadishnadisha1326
    @nadishnadisha1326 9 หลายเดือนก่อน +1

    අපේ ගමටත් ආවා මුන් දෙන්නා 😂

  • @PP-td2sq
    @PP-td2sq ปีที่แล้ว +3

    Kisima hadiyak nathi gode lamai

  • @madushanimunashinghe8048
    @madushanimunashinghe8048 3 หลายเดือนก่อน

    A දරුවන් ge daksathawaya agayanna වැරදි වැටහීමක් thiya ගන්න apa

  • @Dineth.
    @Dineth. 25 วันที่ผ่านมา

    Hodata danna kenekgen issarala wiridu tikak liyaganwath kiwanm lassnai mun denna hena gon mewa hodai dekala nethi minissuntq

  • @sumanarathanahimi3696
    @sumanarathanahimi3696 ปีที่แล้ว +15

    කවුදමෙ නැටියිලා දෙන්නා විරැදු කනවා😃😃😃😃😃😃😆😆

  • @user-vw9lx9tv5e
    @user-vw9lx9tv5e 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @manikejayasekara4909
    @manikejayasekara4909 27 วันที่ผ่านมา +1

    පද හතර ගලපා ගන්න බෑ කෑ ගහනවා විතරයි ඒ උනාට ගාන 60.000

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 6 หลายเดือนก่อน

    මෙිවගේ,දේවල් ,තිබුනට,කමක්නැ, වෙනසකටත්,එක්ක,කාගෙවත්෴සල්ලි බලෙන්ගන්නැහැනේ,,දිලිපි❤,සමන්ත❤සදමල්😂සියකැමැත්තෙන්ම,තමා,මුදල වැඩිකරකර,දාන්නේ,,❤

  • @nilangarandeera4905
    @nilangarandeera4905 ปีที่แล้ว

    Wesakma Karina genu athare me lamai hodai

  • @chamara1132
    @chamara1132 ปีที่แล้ว +28

    මාර වැඩේ මෙයාලා මුලින් ජනප්‍රිය වෙනකොට හොද කියපු සුබ පතපු අයම මොකො දැන් හෙන පතන්නෙ සිoහල අපෙ මිනිසුනම් හරි පුදුමයි ආ..😥😥

    • @neranjalneranjal3673
      @neranjalneranjal3673 ปีที่แล้ว +2

      Irisiyawa. Eyala hamba karana diha balan enna be godak ayat

    • @madujayawrdanamadu4509
      @madujayawrdanamadu4509 ปีที่แล้ว +2

      අපේ රටේ අය එකම තැන ඉන්නෙ ඔය සිතිවිලි නිසා. අපේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නෑ. ඊර්ෂාවෙන්, කුහක කමයි ඇරෙන්න වෙන වැඩක් නෑ. මේ හේතු නිසා තමන්ගේ වැඩක් කරගන්න වෙලාවක් නෑ.

    • @ruhiniratnayak4454
      @ruhiniratnayak4454 ปีที่แล้ว

      Aka thamai puduma jathiyak sinhala

    • @maheshmadushanka3447
      @maheshmadushanka3447 9 หลายเดือนก่อน

      යිරිසියාව යිරිසියාව වෙන මොනවද මුන්ගේ

  • @sugandi3444
    @sugandi3444 ปีที่แล้ว +4

    ගැහැනියකුට නොගැලපෙන දෙයක් මේ දෙදෙනා කරන්නේ දක්ෂතාවය තිබුනත් ගැහැණු දරුවෙකුට මේක සුදුසු නැහැ

  • @SithmalAsapuwa
    @SithmalAsapuwa 11 หลายเดือนก่อน

  • @ishaninisanka9870
    @ishaninisanka9870 9 หลายเดือนก่อน +3

    සල්පිල් දැකල නැති උන්ට හොදයි මේවා මුන්ට වඩා ලස්සනට කරන කට්ටිය ඉන්නවා

    • @mangalikasenadirathna4728
      @mangalikasenadirathna4728 3 หลายเดือนก่อน

      දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද

  • @DilumThenuka
    @DilumThenuka ปีที่แล้ว

    Bas eke kondosthara kathakaranawa mita wada piliwelata lassanata

  • @pusphakumarakumara8383
    @pusphakumarakumara8383 ปีที่แล้ว +17

    මේයාලගෙ සල්පිල් වේන්දෙසියත් දැන් එන්නඑන්නම හොදනැතිවේනව කතිකරන විලාසය වගෙම හැසිරෙනවිදිහ අන්තිමයි කලින් හොදයි විරිදු නෙමේයි සිංදු කියන්නෙ අහන්නත්බැ ඔයාලදෙන්න සල්පිල් හොදටකරනව හැබයි කතාකරන විලාසය හොදමදි ගෑණු ළමයිට උචිතනැ එකයි කලින් හොදයි වේලාවකට කරචිචලේවිතරයි ඇහෙන්නෙමනැ හොද විරිදු ටිකක් හදාලන්න සල්පිල්වලට උචිතවන විදිහට බුදුසරනයි දේවිපිහිටයි හැමදාම බලනව ආදරේයි පරිස්සමටඉදිරියටමයන්න 🙏🙏🙏🙏🙏🙏💞💞💞💞❤❤❤❤💞💞❤❤💞❤❤❤💞💞💞❤❤💞💞❤❤💞💞💞❤❤💞💞❤

  • @indikauthpala474
    @indikauthpala474 9 หลายเดือนก่อน +4

    සියල්ල ඇත් හැරිය බුදුන් සියල්ල එකතුකරන ලන්කාවේ හාමුදුරුවෝ

    • @bisomenike
      @bisomenike หลายเดือนก่อน

      Kaata kiyanna da manda...Budupilimath nagitala wena dihakata wadama karalada balanna me keli sellam balanna baruwa..Api kohoma iwasannada me pansal විහිළුව.

  • @saman-kc9nh
    @saman-kc9nh ปีที่แล้ว +7

    මුංට පිස්සුවක් හැදිල තියන්නෙ 🤣🤣🤣🤣

  • @indikasemasinghe5043
    @indikasemasinghe5043 11 หลายเดือนก่อน

    salpila kiyanne kalu kada mudalaliyek karna kuuta weladaamak kiyala man nam kiyanne.. saadarnawa hamba karnta kiyla uganwana thaninma.... kalukada weladaama hirikithak nathiwa karnwa...

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +15

    මේ පව් අසරණ දරුවෝ රුපියල් තුන්සිය වෙනකොට දෙන්ඩ තිබ්බ සාධාරනව දැන් මේ කෙල්ලො වැඩිය දඟලනව. අර ලොකු මිනිස්සු දැම්මේ කෙල්ලන්ට තියෙන පෙරේතකමට අසරණ පුංචි දරු ඉල්ලුවම දෙන්ඩ තිබ්බනෙ.

    • @chandraperera-wr6gq
      @chandraperera-wr6gq ปีที่แล้ว

      IMe wendesiye badutika wendesi wenna satiyakvat yayi

  • @vipulakumara9088
    @vipulakumara9088 ปีที่แล้ว +6

    කාන්තාවක් ලෝකය ලස්සන කරන්න මැව්වා මිසක් මුදල් හම්බ කරන වෙළද භාණ්ඩයක් විදිහට මැව්වා නොවේ. කාන්තාවක් අඳින්න පළඳින්න, කතා කරන්න, හැසිරෙන්න, ඕන කාන්තාවක් විදිහට. මුදල් ඕන තමා ඒ සඳහා කාන්තා පිරිමි දෙපක්ෂයටම ඒ සඳහා සුදුසු රැකියා දහස් ගණන් තියනව. ලෝකය මුදල් පස්සෙ යනවිට ලෝකය ලස්සන කරන්න මැව්ව දෙවල් පරිහානියට පත් වෙනව

    • @Kittyworld885
      @Kittyworld885 ปีที่แล้ว

      😂😂

    • @karunishantha2939
      @karunishantha2939 9 หลายเดือนก่อน

      ලෝකේ මුලිම්ම සල්ලි හම්බ කරේ ගෑනූ දන්නැත්තම් උගන්නපු ගුරුවරුන්ගෙන් අහන්න

  • @kaushalyadinushika8035
    @kaushalyadinushika8035 9 หลายเดือนก่อน

    Me wiridu kiyana eun kelloda kolloda

  • @user-fg9zh6qc2c
    @user-fg9zh6qc2c 6 หลายเดือนก่อน

    🎉❤

  • @sandunipoornima1551
    @sandunipoornima1551 ปีที่แล้ว +34

    කවුරු කොහොම මොනදේ කිව්වත් පැංචියේ,ඔයාල යන ඔය ගමන හරි ලස්සනට පිරිසිදුව යන්න...මිනිසුන්ට කතා හදන්න පුලුවන්,ඒවා අපිට නවත්වන්න බෑ,හොද නරක දෙකම හොදට තෝරගෙන,ලස්සනට සාර්තකව කරගෙන යන්න...බුදු සරනයි පැංචියෙ...

  • @sewminisisara9125
    @sewminisisara9125 ปีที่แล้ว

    Ane meyalawa contac karaganne kohomada

  • @kumarikanthi7208
    @kumarikanthi7208 ปีที่แล้ว +10

    හැමදේම සිදුවෙන්නෙ මුදල් මත හාමුදුරුවෝ බණ කියන්නේ දැ මුදලක් අය කරගෙන ආගම දහමත් දැන් රඳා පවතින්නේ මුදල මතයි ඒක තමයි ඇත්ත 😊😊😊😊

  • @roshan0695
    @roshan0695 11 หลายเดือนก่อน +1

    මේ දෙන්නනට දෙන ගාන එක දෙයක් වෙන්දේසි කරල අරන් දෙන්න පුළුවන් හැකියාවක් මෙයාලට තියෙනව සුභ පැතුම් ඔය දෙන්නට

  • @vibheeshanabandara
    @vibheeshanabandara ปีที่แล้ว +9

    අපෝ කන්දොස්කිරියාව චික් විතරක්

  • @rumeshacademy178
    @rumeshacademy178 ปีที่แล้ว +7

    පිස්සන් කොටුවෙ තිබුන සල්පිලක් 😅😅

  • @tsunilhannadi6515
    @tsunilhannadi6515 ปีที่แล้ว +3

    අයියෝ මේ

  • @chankalakmali1648
    @chankalakmali1648 3 หลายเดือนก่อน

    වැඩේ ලස්සනයි වගේ පෙනුනට සමහර නොගැලපෙන වචන නිසා කොලිටිය බාලයි

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +19

    අතීතයේ ගැහැණිය හරි සුන්දරත්වයෙන් පිරිපුන් දුවක් ,මව්තුමියක්...................
    අද කාන්තාවන් විසින් පිරිමි වෙන්න යනවා ................
    කනගාටුදායක යි.

    • @asangaaananda4418
      @asangaaananda4418 11 หลายเดือนก่อน +2

      දැක්කම එපාවෙනව

    • @mayurasudarsha5726
      @mayurasudarsha5726 11 หลายเดือนก่อน +1

      😂😂😂පිස්සු httk

    • @user-up2ib7st3r
      @user-up2ib7st3r 9 หลายเดือนก่อน

      Aka atta

  • @ranjithanura520
    @ranjithanura520 11 หลายเดือนก่อน +1

    අද මේක හොදයි කියන අයට පස්සේ ආරංච් වෙයි මේ. දෙන්නත් වෙන්දේශි වුනා කියලා .එදාට දන්නේ හැහැ වගේ ඉන්න.

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว

    💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @AjithAththaragama
    @AjithAththaragama 3 หลายเดือนก่อน

    Mekata,,,kiyanne,,,,pansal,,,Sooduwa,,
    Daruwo,,Denata,,,,Hoda,,Hekiyawak,,,thiyenawa

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 9 หลายเดือนก่อน

    බිස්නස්

  • @rumeshmtm9615
    @rumeshmtm9615 ปีที่แล้ว +4

    Monawada me wenne.. kisima kenek විවේචනය karanna aithiyak nethi වුණාට ..mehema ගියොත් ane ape rata thawath ඉවරයි neda...

  • @chandranarayana8961
    @chandranarayana8961 ปีที่แล้ว +3

    සමන්ත මහාත්තයා විතරයිනේ සල්පිලේ ඉන්නේ😂

  • @udahagedara5285
    @udahagedara5285 3 หลายเดือนก่อน

    Meyalage nambare nedda apitath genna ganna

  • @dkgruop4915
    @dkgruop4915 9 หลายเดือนก่อน +5

    මෙයාලගෙ අනාගතෙ මෙතනිම් එහාට වෙනස් වෙලා යන්න හැකි ආකාරයට අය උදව් කරන්න.🌹🌹🌹🌹