පබාරා තඩියට බිලිදුන් ටිහාරා Viridu Nalin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 398

  • @user-jo5id1dz6o
    @user-jo5id1dz6o ปีที่แล้ว +162

    මට නම් හිතෙන්නෙ හැමෝම වැරදියි මේ කතාවෙ..අම්මා ඇයි රෑ වෙනකන් කෙල්ලව යලුවො එක්ක යවන්නෙ..හැමදාම වගෙ ඔයාගෙ විරිදුනම්👍❤

    • @seranisarani8761
      @seranisarani8761 ปีที่แล้ว +2

      Okatanam devils inna hamoma waradi mamanam kiyanne samawanam denna epa😮😮😮

    • @ipchandrasekara8696
      @ipchandrasekara8696 ปีที่แล้ว +2

      ලස්සනම ලස්සනයි පුතේ වීරිදු

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว +2

      👍😱😱😱😱👍🙏

    • @sasanthass7989
      @sasanthass7989 ปีที่แล้ว +1

      huththige puthala hadapu asiyawe ASCHARYA🤮

    • @malkanthiliyanage6723
      @malkanthiliyanage6723 ปีที่แล้ว +2

      දුවගේ අම්මා වැරදි ඇයි රෑ වෙලා දුවෙක් ගෙදරින් එලියට යැව්වේ අම්මා යන්න එපා කිව්වා නම් දරුවා අදත් ජීවතුන් අතර ඉන්නවා

  • @chathurachandimal3264
    @chathurachandimal3264 ปีที่แล้ว +15

    ඔයා කියපු සේරම ඇත්ත අයියා .මින් ඉදිරියටවත් මෙවැනි දෑ සිදු නොවේවා 🙏🙏🙏

  • @nilukaranathunga1167
    @nilukaranathunga1167 ปีที่แล้ว +19

    මෙතනදි හැමෝම වැරදියි.අකාලයේ දරුවෙක් මිය ගියා.😢🙏නලින්ට තෙරුවන් සරණයි.🙏🙏🙏👍

  • @user-cw3gn5zm3k
    @user-cw3gn5zm3k ปีที่แล้ว +26

    ඕනවටත් වඩා අපරාධ වෙන ලංකාවට මරන දන්ඩනය ගෙනත් එකෙක් දෙන්නෙක් මැරුවනම් මේ අපරාධ ඔක්කොම නවතිනවා... නලින් ඔබට තෙරුවණ් සරණයි ❤️🙏

    • @sanjusudarsha3900
      @sanjusudarsha3900 ปีที่แล้ว +1

      Ratae palkayonge konda pana nate kama

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 👍👍👍👍👍👍

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 ปีที่แล้ว +21

    🙏🏼🙏❤❤විරිදු ව නම් නියමයි පුතේ සමාජයට ලොකු පණිවිඩයක් දුන්න ඔබට තෙරුවන් සරණයි මියගිය දරුවට නිවන් සුව ලැබේවා

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +32

    මෙහෙම උනා කියල හෙටත් මේකම වෙයි නලින් අයියා.දැන් ඉන්න උන් පරිණත මිනිස්සුන්ගේ වචන පිලිගන්නෙ නෑ.

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว +33

    විරිදුවනම් සුපිරි ඇත්ත කතාව විරිදු වෙන් කිවේ නලීන් මල්ලි ඔයාට දළදා සමිදු පිහිටයි 🥰🥰🥰🥰🥰🥰

    • @shakilashakila-lq8tt
      @shakilashakila-lq8tt ปีที่แล้ว

      ඒ වගේ wacana ටිකක් සමාජයට kuwata ඔබ‍ට ගොඩක් පින් බුදුසරණයි

  • @Dinu_532
    @Dinu_532 ปีที่แล้ว +18

    ලස්සන විරිඳුවක් සහොජය වේවා ❤️❤️❤️

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx ปีที่แล้ว +4

    නලින් මල්ලියා ඔයාට බුදුසරණයි ඔයාගෙ ව්රිදු ගොඩක් ලස්සනයි පැහැදිලියි

  • @isharadhananjani2733
    @isharadhananjani2733 ปีที่แล้ว +11

    විරිදුව ගොඩක් ලස්සනයි 🙏🙏🙏😔 සමාජේ ගැන ගොඩක් දුකයි 🙏🙏 තෙරුවන් සරනයි අයියා 🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +5

    අදත් ගොඩක් වාටින විරිදුවක් නලින් මල්ලි නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dasunjaan1790
    @dasunjaan1790 ปีที่แล้ว +22

    විරිදුව සුපර් අද සමාජේ හැටියට අවුරුදු 16 කියන්න ගොඩක් දුර‍ට තේරුම් තියනවා සමාජේ ගැන අනේ මන්ද මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ අනිත් ළමයිටත් මේක හොද ආදර්ශයක් හැදෙනවා නම් හැදෙන්න තෙරුවන් සරණයි මල්ලි ඔයාට ලස්සනයි විරිදුව ❤️❤️❤️👌👌👌👌

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +16

    සියලු දරු දැරියෝ ආරක්ෂා වේවා ..🙏

  • @maalidhasanayag
    @maalidhasanayag ปีที่แล้ว +15

    👍👍👍ඔයාගෙ විරිදුනම් නියමයි👍👍👍👍 🙏🙏🙏🙏🙏බුදුසරණයි ඔයාට🙏🙏🙏🙏🙏

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 ปีที่แล้ว +33

    එක්කෙනෙක්ta nishi දඬුවම් දුන්නා nam ඔය වගේ වැරදී වෙන්නේ nhe. නිවන් සුව දුවේ .

  • @chamodhshehan6852
    @chamodhshehan6852 ปีที่แล้ว +11

    මුන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ
    විරිදු නලින් අයියෙ ඔයාගේ විරිදු මාරම ලස්සනයි.❤

  • @sagaradananjaya1410
    @sagaradananjaya1410 ปีที่แล้ว +13

    කලියුග කාලය එළඹිලා තියෙන්නේ.. බුදුන් දෙසු බණ ඇත්ත වෙනවා.. ගොඩක් කලකිරෙනවා මේවා දැක්කම.. මේ බුද්ධෝත්පාද කාලයක මෙහෙම පවට නැඹුරු නොවි පින් දහම් කරන්න.. බුදුසරණයි.. 🙏🙏

  • @chinthakakumara7090
    @chinthakakumara7090 ปีที่แล้ว +62

    විරුදුවනම් ගොඩක් වටින පණිවිඩයක් සමාජයට දුන්නේ මල්ලි ඔයාට ගොඩක් පිං ☺️☺️🙏🙏මේ කතාවේ ඉන්න හැමෝම වැරදියි..🙄🙄

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      RoHihi kumar SIRLANK 😄😢😥😰😨👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍😢😥😰😨😫😭😫😭😫😭😫😫😫😫💘💝😢😥😰😨😭😭😭😭😭

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      RoHihi kumar

  • @dineaskumara2155
    @dineaskumara2155 ปีที่แล้ว +11

    මම නම් කියන්නේ මල්ලි මේ ළමය නැති වෙන්න හේතුව මුලින්ම වැරදිකාරිය අම්මා එයා දන්නවා දන්නව තමන්ගේ දුවගෙ යාලුවා හොඳ නැති යාලුවෙක් කියලා ඒත් දැන දැනත් අම්මා ඇයි ඒ ළමයත් එක්ක මේ ළමයා ඉල්ලුවේ අදට විතරක් දෙන්න ආයෙ ඉල්ලන්නේ එන්නේ නෑ කිව්වලු එහෙම කියද්දිත් මොකටද අම්මා යාලුවත් එක්ක යන්න ඇරලා කරබ na හිටියේ ඔය කෑවෙ යස අපූරුවට දන්සල් දැරි ඔබට නිවන් සුව ලැබේවා

  • @krishanrathnayaka5203
    @krishanrathnayaka5203 ปีที่แล้ว +4

    අයියාගේ කතාව ඇත්ත මේ කතාවෙදී ටිහාරාගේ අම්මාත් වැරදි ටිහාරා කියන්නේ මට වඩා අවුරුද්දක් බාල නංගී කෙනෙක් මම කොල්ලෙක් ඒත් මගේ තාත්තාත් නැතුව මගේ අම්මා මාව කෙල්ලෙක් පරිස්සම් කරනවා වගේ පරිස්සම් කරන්නේ කලින් නම් ඒක වදයක් කියලා හිතුනා ඒත් ඔය ටිහාරාගේ කතාවෙන් පස්සෙන් එහෙම හිතෙන්නෑ මොකද අම්මී මාව පරිස්සම් නොකෙරුවා නම් මම කුඩු ගංජා කාරයෙක්ගේ ගොදුරක් වෙන්න උනාත් පුළුවන්. ඔයාගෙ විරිදුව සුපිරි අයියා ඔයාගෙ වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා......!!❤️ මැරුන ටිහාරා නංගි වෙනුවෙන් නිවන් සුව ලැබේවා........🙏🙏🙏❤️ කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 ปีที่แล้ว +11

    මේව දෙමව්පියන්ට හොද ආදර්ශයක්
    දරුවන් රැකබලා ගැනීම දෙමව්පියන්ගේ වගකීම්
    ඒ දරුවාට නිවන් සුව ලැබේවා 🙏🙏
    නලින් පුතේ ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @khandikhandi1372
    @khandikhandi1372 ปีที่แล้ว

    Asai. Godak. Oyage. Viriduwalata. Aiyeee👌👌👌👍👍👍👍👍🌹🌹🌹

  • @dilhaniwicramasingha7018
    @dilhaniwicramasingha7018 ปีที่แล้ว +8

    විරිදුව නම් ලස්සනයි ❤️....බුදු සරනයි අයියේ ..🙏

  • @ruwanrathnalal1243
    @ruwanrathnalal1243 ปีที่แล้ว +2

    අන්තිමට ගොඩනැගිල්ල හදපු බාස් තමා වැරදි ❤😢

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +1

    වීරිදුව ලස්සනයි පුතේ කොයි තරමී පරිසමි කරත් කර්මයක් වේනවා නමි ඉක නතර කරන්න කටවත් බැහැ ඒකයි කර්මය මම කියන්නේ කිසිම කේනේක් වීස්වස කරන්න ඒපා අපට අපිවත් වීස්වස බැහැ❤❤

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m ปีที่แล้ว +1

    අනේ මල්ලි දැන් අහන්නෙම මිනීමැරුම් නේහැමදේම කොහේ හරි මැරිලාඅනේ මන්ද අපේ රටට ගිය කලක්මෙවන් අයගේ වැරදි හින්ද තමයි මේ විදියට අකාලේ මිය යන්නේතෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha ปีที่แล้ว

    Oyage viriduvata mage hadavathinma uththamacharaya ❤❤

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා පනිවිඩයක් .ඔයාය ගොඩක් පින්.ඇත්තටම මෙතන හැමෝම වැරදි බව තමයි පේන්නේ

  • @saduranasinghe
    @saduranasinghe ปีที่แล้ว

    ඔක්කොම වැරදි අයියේ ....එත් ඔයා නම් සුපිරි

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 8 หลายเดือนก่อน

    දරුවට දුන්නොතින් power
    කෙලවෙනවා අන්තිම ෂුවර්

  • @ronaldclifton7439
    @ronaldclifton7439 ปีที่แล้ว

    Oya nam viruduwen hoda panividayak denawa
    Oyata theruwan saranai❤

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +6

    බුදු සරණයි පුතේ ඔයාට ...
    🙏🙏🙏🙏🙏🙏

  • @maleekasubasani8794
    @maleekasubasani8794 ปีที่แล้ว +9

    ස්තූතියි මල්ලි! හැමෝම වැරදියි.

  • @susigmage7354
    @susigmage7354 ปีที่แล้ว

    විරිදුව ලස්සනම ලස්සනයි. හැමදාමත් රසවිදිනවා ඒ විරිදු

  • @hiruranasinghe9872
    @hiruranasinghe9872 ปีที่แล้ว +22

    අම්මලා තාත්ත ලා විතරක් නෙමේ අවුරුදු 16ක කෙල්ලක් කියන්නෙ හොද නරක කියන්නෙ මොනවද කියලා හොදට තේරුම් ගන්න පුළුවන් වයසක්,මේ වගේ වලත්තයෝ මේ රටේ ඉන්නකන් මේ රරටේ දරුවන්ට මේවා වෙන එක නවත්තන්න බෑ ,ඔයාට නිවන් සුව නංගී ,අයියෙ ඔයාටත් බුදු සරණයි දෙවි පිහිටයි 🌷💓🌷💓

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 ปีที่แล้ว

      කෙල්ල වැරදි තමා .අනිත් අයද වැරදි

  • @tharushitharushi7785
    @tharushitharushi7785 ปีที่แล้ว +6

    සියලුම දරුදැරියන් ආරක්ෂා වේවා

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මල්ලිට හැමදාමත් හරි දේ හරියටමකියන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා

  • @himalidilhani1724
    @himalidilhani1724 ปีที่แล้ว +2

    කෙල්ලගේ අම්මට මුල් වරද කලේ. ඊට පස්සේ මේ කතාවේ හෙමෝම උල තියන්නොන. මල්ලිගේ ආදර්ශමත් virudu👌👌👌👍👍

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 ปีที่แล้ว +1

    වටිනා විරිදුවක් හෙට දිනයේ තවත් මෙවැන්නක් කිසි දරුවෙකුට නොවේවා කල්පනාවෙන් වැඩ කරන්න

  • @sudathjeevakasilva6837
    @sudathjeevakasilva6837 ปีที่แล้ว

    කාලීන සිදුවීම් පිළිබඳව ඔයා විරිඳුවෙන් කරන දැනුවත් කිරීම් හරිම වටිනවා. ඒවා තේරුම්ගෙන එක් අයෙකුට හරි මේ සමාජ ව්‍යසනෙන් මිදෙන්න පුළුවන් නම් එයයි ඔබේ ජයග්‍රහණය good luck නලින්

  • @rajithalakshan-lm6ok
    @rajithalakshan-lm6ok ปีที่แล้ว +11

    පෙනෙනා ලෝකයක අපිට නොපෙනෙනා පැතී...
    ගොඩක් තියෙනවා තේරෙයි උන දෙයින් නිතී...
    පැති හතරම වැරදියි මේ සිද්ධියෙන් සිතී...
    කියමි තවත් පින් කරන්න අපායෙන් මිදී...✍️

  • @nisanthaampara2887
    @nisanthaampara2887 ปีที่แล้ว +2

    සුපිරි නලින් අයියේ
    අනිවාර්යයෙන් ඔය යන කෙල්ලො හිතන්න ඕන ටිකක් නෙවෙයි හොදට

  • @user-un2su1yp2u
    @user-un2su1yp2u ปีที่แล้ว

    Dushakayanta.maranadaduvama.labadiya.yuthumai.jayaveva.malli

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 หลายเดือนก่อน

    සාහසික අපරාධ කවුරුන් ගනීව්ද ඒ දුක මෙවන් දේ කිසිම දිනක අසන්න දකින්න වත් නොවේවා කියා ප්‍රාර්ථනා කරනාවා ව්‍රිරිදු ගැයූ ඔයාට ගොඩාක් ස්තූතියි ❤️💎🌟

  • @nimalrt342
    @nimalrt342 ปีที่แล้ว

    හැමෝම වැරදී..oyaga viriduwanam niyamai අයියා.ඔයට වැඩිය damaupiyo ළමයි ගැන හිතන්න ඕන

  • @narigamagedilrukshi3500
    @narigamagedilrukshi3500 ปีที่แล้ว

    Niyamai ayya viriduwa. Me dewal walin ape minissu hadenna ayye

  • @sumathipalakodithuwakku8414
    @sumathipalakodithuwakku8414 ปีที่แล้ว

    නලීන් පුතා ඔබට බෙහෙවින්ම ස්තුථියි!!සම්මා සම්බුදු සරණයි!!දෙමාපියන් ඇතුළු මෙයට හවුුල් සියල්ලෝම වැරදියි.

  • @thanujakumari8428
    @thanujakumari8428 ปีที่แล้ว +1

    විරිදුවනම් ලස්සනයි අයියේ...👍හැමෝම වැරදියි...

  • @nilikaa2519
    @nilikaa2519 ปีที่แล้ว +7

    අනිත් ඇයට හොද පාඩම් පොඩි ලමයි දැන් ඇසුරු කරන්නේ ලොකු ඇය ඒ කොහොම උනත් අම්මා දැන ගන්න ඔනේ දරුවෝ රැක බලා ගන්න අද කාලේ කිසිම කෙනෙක් විස්වාස කරන්න බැහැ මල්ලි

  • @user-si5lf9jn3l
    @user-si5lf9jn3l ปีที่แล้ว +3

    ඒක ඇත්ත
    කෝ රටවිරු අනෝමා සොයුරිය වෙනුවෙන් විරිදුක්
    දුකයි රටවිරු අපි ගැන

  • @srimasrimapriyangani9987
    @srimasrimapriyangani9987 ปีที่แล้ว

    Lassana viruduwak malli

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว

    ඇත්තටම දෙමාපිය මීට වැඩිය හිතන්න ඕන.මල්ලි ලස්සනයි විරිදු.

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 ปีที่แล้ว +1

    නියමයි මල්ලි විරිදුව

  • @renukadamayanthi8038
    @renukadamayanthi8038 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයා හරි මල්ලි මෙතනදි හැමෝම වැරදි ඒ පොඩි ලමයත් කැමැත්තෙන් ගිහින් තියෙන්නෙ සදාචාරය පිරිහිනු රටක මීට දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ මල්ලි මොනව උනත් ඔයා මේ කරන දේ නම් ගොඩාක් වටිනවා මල්ලි ආගමට දහමට ලැදි දෙමව්පියන්ට ගරු කරන ලමයි අතින් මේ වගේ වැරදි වෙන්න තියෙන ඉඩ ගොඩාක් අඩුයි නේද මල්ලි ඔයාට තෙරුවන් සරණයි

  • @Inokasoysa
    @Inokasoysa ปีที่แล้ว

    විරිදුව සුපිරි . බුදු සරනයි.🙏🙏🙏🙏🙏

  • @virajchinthaka1140
    @virajchinthaka1140 ปีที่แล้ว +15

    මුන්ට ගහන්න ඔන්න වැහි නැති හෙන..

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว

    Aththa malliye budunge darmaya sathyai budusaranai dewi pihitai teruwan saranai mage ratata 👌👍🤝🙏🙏🙏❤️🇱🇰🇱🇰

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว

    ඔයානම් නලින් මල්ලි අායෙ සුපිරි... දැනෙන්නම කියලා. මමනම් මෙතන ගොඩාක්ම දකින්නේ අවුරැදු 16 කෙල්ලගේ වැරැද්ද. දෙමාපියන්ට බොරු කියපු කරපු එකෙක් යහතින් මේ පොලවේ පය හගලා හිටියේ නෑ.. උන් උන්ගේම වල කපා ගත්තා..

  • @kavindamaduranga176
    @kavindamaduranga176 ปีที่แล้ว +2

    ඇත්තටම වටිනවා සහෝ .. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    නියමයී විරිදු ටික.නියමයී .කියලා වැඩක් නෑ .සමාජයට දෙන පනිවිඩය ඉතාම වටිනවා මල්ලී .ජයම වේවා .

  • @lankika221
    @lankika221 ปีที่แล้ว +23

    හොයලා බලන්න මොකදා ඉන්නෙ අයියේ ඔක්කොම සල්ලි වෙලට යටත් මේකා නිදහස් වෙනවා හෙට අනිද්දට මොකද ලංකාවෙ සල්ලි තියනවනන් නීතිය කෑලේ

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว

    ඔයා ගේ විරිදු නමි නියමයි ❤❤❤❤❤❤❤ 👍👍👍 🌹🌹🌹🌹

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว

    හරිම ලස්සනයි ව්රිදුව ..ඇත්තමයි සහෝදරය මේ ලමයි ව්කුනගෙන කන උන්ට හෙන තමා ගහන්නෙ.අපේ රටේ හරි ව්දියට නීතිය ක්‍රියාත්මක නොවන නිසා තමා මේ වගේ දේවල් සිද්ද වෙන්නෙ...

  • @sankavimukthi1813
    @sankavimukthi1813 ปีที่แล้ว +1

    හැමෝම වැරදි, ඒ උනාට දරුවෝ තමන්ගේ නිසා දෙමාපියන්ගේ වගකීම දරුවෝ. තෙරුවන් සරණයි!

  • @chandanihettiarachchi8458
    @chandanihettiarachchi8458 ปีที่แล้ว +2

    සහතික ඇත්ත කතාව ...ඔබට තෙරැවන් සරණයි ....

    • @striasriaa537
      @striasriaa537 ปีที่แล้ว

      Ane malli munta kiwata wedak ne heta oyta wada deyak karai

  • @thusharirajapaksha4584
    @thusharirajapaksha4584 ปีที่แล้ว

    Viriduva nam patta🙏🙏

  • @chamalshadweminidwemini5446
    @chamalshadweminidwemini5446 ปีที่แล้ว +2

    අපේ අම්මා තාත්තා එ කාලේ කොච්චර හොයලා බැලුවා ද අපි ගැන .අද කාලේ දෙමාපියන්ට දරුවන් ගැන හොයලා බලන්න වෙලාවක් නෑ😢😢😢😢😢😢

  • @rajithagamage-xw5pl
    @rajithagamage-xw5pl ปีที่แล้ว +2

    විරිදුවනම් නියමයි ❤️👍

  • @fathimarismiya536
    @fathimarismiya536 ปีที่แล้ว +1

    Oyage vadan hari lassanai nalin aiya.... aadare hemadama....

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว

    Niyamai..oyalawath negihitinna aiye..shakthiya lebewaa thwath niramana krnna...😁😁

  • @sarojakumari8449
    @sarojakumari8449 ปีที่แล้ว

    නියමයි කිවුවා බොක්කටම වදින්න

  • @user-sq6je1dx8p
    @user-sq6je1dx8p ปีที่แล้ว

    ගොඩක් හොද ආදර්ශයක්

  • @janutholuka4047
    @janutholuka4047 ปีที่แล้ว

    විරිදුව නම් ලස්සනයි. බුදු සරණයි

  • @padmawijesekara9164
    @padmawijesekara9164 ปีที่แล้ว

    J.v.p. ආණ්ඩුවක් අවම ඔය සේරම හරි.

  • @yehansilva2008
    @yehansilva2008 ปีที่แล้ว +15

    මුන් ඔක්කොම ඵකයි අයියෙ 😹

  • @chitharaangani790
    @chitharaangani790 ปีที่แล้ว +1

    Me lamayata Amma kiyanade ahala gedara Inna thibina malli oyge viridi hodaiii

  • @withbee5000
    @withbee5000 ปีที่แล้ว +1

    හෑමෝම වගකියන්න ඕන කතාවක් මේක අයියේ

  • @asirimadushan5702
    @asirimadushan5702 ปีที่แล้ว

    Hithata denenna gayana karanawa. Lassanai

  • @ireshaherath9181
    @ireshaherath9181 ปีที่แล้ว +5

    ටිහාරා ඇත්තටම වැරදියි .එයා කැමති නිසා තමයි ගියේ.යාළුවා හොද නැ කියල දැන දැනම.

  • @manojasanjeewani3635
    @manojasanjeewani3635 ปีที่แล้ว

    Malliyo oyanm kiyanna wachana na budu sarani

  • @ajithkumara4087
    @ajithkumara4087 ปีที่แล้ว +1

    ඔයාගෙ කතාව හරියටම හරි ❤

  • @IndraniPodimanike-bd6ql
    @IndraniPodimanike-bd6ql ปีที่แล้ว

    ඔයාගේ විරිදුව අද ප්‍රමාදයි
    මෙකතාවෙ හැමෝම වාගේ වැරදිද මන්දා වැරැදි කාරයාට අනිවාර්යයෙන් දඩුවම් දිවයුත්‍රමයි😢😢😢

  • @mallikakumarasingha7145
    @mallikakumarasingha7145 ปีที่แล้ว

    Patta viruduwa malliye oya hariyatama hariape rate oba api wani nihatha mani sulu pirisai inne malliye❤

  • @spm8427
    @spm8427 ปีที่แล้ว

    Niyamai viriduwanam

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +27

    රට හදන්න බැ අයියා.අපි ගෙදරින් පටන් ගන්න ඕන.සමස්ත සමාජය දැන් පිරිහිලා.ධර්මද්වීපයට උනේ ඇයි මේම

    • @user-dz6cm5nh3m
      @user-dz6cm5nh3m ปีที่แล้ว

      අනිවාර්යයෙන් බන් අපි හැදිලා ඉන්න ඔනා මුලින්ම රට හදන්න කලීන්

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว

    Budusaranai obathumata

  • @samnthidubai7965
    @samnthidubai7965 ปีที่แล้ว

    Niyamai virrudaw❤

  • @latalata9952
    @latalata9952 ปีที่แล้ว

    හොද පනිවිඩයක් ලමයි කාටත් දෙමාපියන් දරුවන්ට ඕනාවට වඩා නිදහස නොදෙනවනම් තාම හොද අහින්සක ජිවිත

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 ปีที่แล้ว

    Sahathika ayththa malle monawa unath adath adarshamath super ❤️🙏👍

  • @virajjanitha4811
    @virajjanitha4811 ปีที่แล้ว +1

    Supiri vedio eka Jayawewa Aiye..

  • @padmakumari2816
    @padmakumari2816 ปีที่แล้ว +1

    විරිදුව නම් පට්ට ❤❤❤

  • @shantiarachchi891
    @shantiarachchi891 ปีที่แล้ว

    Wiridu tik harim lassanai mall oyag samaje hti

  • @kp-ho8iq
    @kp-ho8iq ปีที่แล้ว

    Hamadama wage maru oyage viridu 👍❤️

  • @nilankakumari1198
    @nilankakumari1198 ปีที่แล้ว +1

    නියමයි නලින් අයියේ😁 👌👌👌👍

  • @damachemanex2740
    @damachemanex2740 ปีที่แล้ว +2

    True facts very creative presentation through viridu. Keep up the great talents❤

  • @sepalikanelum9189
    @sepalikanelum9189 ปีที่แล้ว

    Nalin aiye viriduwa supiri❤️

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 ปีที่แล้ว

    නලීන් ..මොකද ඇත්තටම ලංකාවට වෙලා තියෙන්නෙ

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว

    මල්ලි කාටත්වැරදිකියන්බැඅම්මටටිකක්හිතන්නතිබුනානේදදැන්හැදේනදරැවන්හරිමහිතුවක්කාරයි🙏😢😢😢

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 ปีที่แล้ว

    Me wahe dewal hinda tamai uba viriduwak wat kiyanne..uba prartana karapan tawa me wage dewal wenda kiyala.

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว

    Niyamai galapenawa Nalini mallie viriduwa harima lasanai