ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සම්මාන ලැබෙන්න ඕන ගීතයක් මේවගේ ගීතයක් ගායනා කරාට බොහොම පින් මියගිය සියලුම පියවරුන්ට.නිවනේ සැනසීම ලැබේවා ❤❤❤❤
මුල් ගායනයට පසු ඇසූ විශිෂ්ටතම ගායනයක්. සුභ පැතුම් අංජලී ❤
Eg4 Jayasuriya
❤❤❤😢
සයුමිගේ හමාර බනවර සිංදුවත් අහලා බලලා තීරණය කරන්න..😢
හරියටම පැහැදිලිව මෙන්න මේකයි කියලා කියන්න හේතුවක් නැති "voice" එකක් අන්ජලී ඔයාට තියෙන්නේ .. සුභ පතනවා නන්ගී .. ජයවේවා 🙏👏👏❤️
ඔය හඞ දිව ඔසුවක් . ඩ්‍රිම්ස්ටාර් ඉතිහාසයේ මෙතෙක් බිහිවූ සුපිරිතම තරුව ඔබයි අන්ජලි ❤❤❤❤❤❤
මටනම් නුවන්දිකාට පස්සේ
👍👍True😊❤🎊
දිව ඔසුව මොනවගේ ධමිමික පැණිය වගේද
Magula tama 😂
දම්මික්ක පැනිය තමයි 😥😫😫
වතුර දදා පොහොර දදා හදන මල් වගේ දරැවො හදා ලොවට රහසේ කඳුලුු පිසදා හිනැහී දරැවන් රජ කර දාඩිය කඳුලු වල අස්වනු නෙලන්නටත් මත්තෙන් රහසේම නික්ම ගිය මගේ තාත්තා ඇතුලු ආදරණීය පිතෘ හදවත් වලට උපහාරයක්ම වේවා❤ අංජලී❤️ අද ඔබෙ හඬ හද පිනෙව්වටත් වඩා හද හැඬෙව්වා💔
So true, she made many people cry. The emotions she put into that are truly amazing. 🌟😢
😤😤😤😤😤😤😤😤😤
තනිකරම කුණුහරුපයක් මේක.😐
🥲🥲🥲🥲
@@magehithasundarai9931සරමේ පිහෙන්න තිබ්බ ජිවිත 😂
ඒ voice එකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ fantastic voice ❤️🔥
අංජලී....සියක් වසක් ලාංකීය හදවත් ආදරෙන්,සංවේදනාවෙන් පුරවන ආදරනීයම හඬක් වේවා....ඇසේවා සියක් වසක්❤❤
මේ සින්දුව ඇහෙද්දිම ඇඩුන මට..ඒ තරම ලස්සනට හදවතට දැනෙන්නම කිවුව..👌❤️🔥😍අන්ජු මැනික ඔයා රටට වටිනා සම්පතක්..ඔයා drem star වෙනවමායි.❤️🔥💓..අපේ පවුලෙ ඔක්කොම බලගෙන ඉන්නෙ ඔයාගෙ සින්දුවේ වාරෙ එනකම්...♥️♥️♥️♥️♥️♥️♥️💖ඉදිරියට යන්න වාසනාව ලැබේවා!සියලු දෙවි රැකවරණය ලැබේවා!💖💖💖💖💖
අඩන්නේ නැතිව අහන් ඉන්න අමාරු සිංදුවක්... කොහොම ගායනා කලා ද මන්දා...perfect 👌👌
නම තිබුනෙ හමාර බනවර කියල.ඒ නිසා,ඇහුව.නැතිනම් පැවිදි අප සින්දු අහන්නේ නැහැනේ.ගීතයේ අර්තය වර්ත්මාන සමාජයට අන්තර්ගතයි.දුවා දරුවන්ගේ හදවත්වලට මේ,සින්දුවෙන්.කා වැදෙන.පනිවිඩයක් වේවා.දෙමාපියන් ට ජීවත්ව සිටියදී සැලකීමටදරුවන්,යුහුසුලු වෙත්වා
Danne nathi nisai ahanne.mama katholika kenek.pavidi ayata ai sindu ahanna hoda naththe.
ආත්මයක් තිබ්බ nam මීට කලින් ..ගොඩාක් පින් කරල ඇති දෙයියනේ මේ වගේ කට හඬක් ලැබෙන්න ..පරිස්සමෙන් මයෙ අම්මා ❤❤❤
මේ කෙල්ලව අපි ගෙනියන්නම ඔනි..ඒ හඩ.නැත්නම් අපේ යුතුකමක් ගිලිහුනා වෙනව.❤
අනිවාර්යයෙන්
Ae ❤sd❤z4v 😅afvnm
පුදුම හැකියාවක්, පුදුම දක්ෂකමක්, සිත් ඇඳ බැඳ ගන්නා ආකර්ශනීය රසාස්වාදයක් කොච්චර මිහිරි කටහඬක් ද, Anjalee ගේ ගීත අහන්න අහන්න ආසයි. පසු ගිය කාලයේ රියලටි වැඩසටහන් වලින් නොදැක සුපිරි තරුවක් 🌟🌟🌟🌟🌟🌟💃💃💃💃💃💃💃 පායලා.
අංජලී ❤මම ඩ්‍රීම් ස්ටාර් හැම සීසන් එකක්ම බලපු කෙනෙක්...ඒ හැම එක්කම අමතක නොවෙන එක්කෙනෙක් මේ හිතේ රැඳුනා..මේ සීසන් ඒ කෙනා තමා ඔයා😘 සුබ පතනවා..කිරුළ තෙක් නොව මේ ක්ෂේත්‍රයේ ම කිරුළු දරන්නට වාසනාව ලැබෙන්න කියලා..good luck my dream star 🌟 ❤️
Mamath ahemai hthapu vote karapu kenama anwryen dremstar wnwa
🤣🤣🤣
❤❤❤
භාවනාවක් වගේ හඬක්..අධි සංවේදී ගීතයක්.. මේ දැනෙන feelings වචන කරන්න බෑ..❤️❤️
හදවතට දැනෙන අපූරු හඬක් විශිෂ්ට ජයක් ප්‍රාර්ථනා කරනවා ❤
අංජලී අපේ මැණික..අපිව සංවේදි කරනවා.අපිව අඩවනවා...අපිව සතුටු කරනවා...ආදරෙයි ❤️❤️❤️
Absolutely! She's a very skillful magician. 🌟🎩
❤❤❤❤
❤දෙවියෝ හදිස්සියේ මවපු දේවල් තිබුනා.....ඒත් හිමීට මවපු දේවලුත් තිබුනා❤....good luck....❤නිහඩ හිත නිවන ඔය වොයිස් එකට තුණුරුවනේ බලය ලැබේවා...❤ඔයාලා වගේ අය මේ මිහිපිට කලා ලොවට පායන යොවුන් තරු ..❤ආදරෙයී.❤❤
deiyo mawwa pacac🤣🤣🤣
@@kanishkasenarathne7038😂😂😂
අහන්න අමාරු ගීතයක් තාත්තා මතක් වෙනවා 😢 එත් හරිම ලස්සනයි දානකම් බලන් හිටියේ congratulations ♥️ අංජලි මුල් ගායකයත් දන්නේ අද හරිම ලස්සනයි congratulations ♥️දෙන්නටම
මාරම රහට කිව්වා ..හරිම දුක සින්දුවක් ..ඇස් වලට කදුලක් එන්නම දැනෙන්න කිව්වා ..ජය වේවා අන්ජලි ❤
අංජලිගේ ගායනයට අැසට කදුලක් ගෙනාවා 😢😢
😭😭😭
Original eka miita wada sahenna feel wenawa
@@pubudulakshan9322 e studio music , environmental sound arrangements ekka ena feeling eka komth ganna bh bn
අංජලි් ගායනා කරන හැම ගි්තයක්ම හොඳ තේරි්මක්. එයා හොඳ ගි්ත තෝර ගන්නව වගේම හොඳටම ගායනා කරනව. අනේ වාසනාවන්,,,
අංජලී,මියුරු හඬ භාවනාවක් මැයි!!!!!බිඟු දෑස් ඔය වශියක් මැයි !!!!!රංග හැඩතල මැවූ පුදුමයි !!!!!පින් පිරූ ඔබ සරස්වතියයි !!!!!❤️💛💚💜️🧡💙💙🧡💚❤️ආදරෙයි මැණික!!!!!!!
Eishhhh ... Beautiful words .. ❤❤❤
Good luck 😊😅😊😅
මොන භාවනාවක්ද මේ විලාපය? පිස්සුද? භාවනාවක් කියන්නෙ මොකක්ද ඇත්තට?
@@magehithasundarai9931pl vsgpto ynd 💀
@@magehithasundarai9931බලන්න බැරිනම් දැක්කේ නැ වගේ පලයන් 😅 අවදානේ ඉල්ලන්නතුව
හරිම අඩමිබරයි මට. මමත් විරැවෙක් හැටියට සුබ පතනවා නුඹට...මම ඩුබායි බෝඩරේ සිට...👍👍❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙනම් නෑ... මාරයි... සුපර්... කියන්න වචන නෑ ඒ හැගිමටනම්.....
මාරම ලස්සනයි අන්ජලී මාර විදියට හිතට දැනෙනවා ඔයාගේ ගායනය❤❤️
ඇත්තටම හරිම ලස්නට ගායනා කරා හැමදාම කියනවා වගේ ඉදිරියට ම යන්න ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා බුදුසරණයි
දුව ඔයාගේ ගායනය හරිම ලස්සනයි ඔයා ජය ගෙන හමාරයි පුතේ ඔයාට කිරුළ හිමි වෙන්න මම ප්‍රාර්ථනා කරනවා ඔයාට ජයෙන් ජයම වේවා තුණුරුවන්ගේ ආශීර්වාදයත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
හදවතට දැනෙන ගායනාවක්...සුභ පැතුම් අංජලී අක්කේ...❤
කොහොම ගායනා කලා ද මන්ද ඇහැට කඳුළක් එන්නේ නැතුව ..ඒකත් එක පැත්තකින් ලොකු ආඩම්බරයක් ආත්ම ශක්තියක් ❤❤❤❤
ආදරනීය හඩක්,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.අංජලී සුබ අනාගතයක් ,කිරුළ ඔබට හිමි වේවා .❤❤
ම්න් දන්නෙ නෑ ඒ හඩ දෙවියො කොහොම මැවුවද කියලා 🙂❤ ඒ තරම් ❤ taching
සැමගේ ආශීර්වාද ලෑබේවා....❤හරිම ලස්සනයි පුතා ❤️
අපේ ගෙදර හැමෝම ඔයාට හරිම ආදරෙයි anjalee..❤️🌺 මටත් පුදුමයි අපේ ගෙදර කට්ටිය ඔයා sing කරනකම් හරිම ආසාවෙන් බලන් ඉන්නේ.. මම කවදාවත් දැකලා නැ වෙන අය sing කරද්දී ගෙදර අය එච්චර ආසාවෙන් අහන් ඉන්නවා.. ඔයා මේ කියපු හමාර බණවර song එක කී පාරක්නම් මම ඇහුවද..... 🌼ඉස්සරහටත් ලස්සන සින්දු තෝරාගන්න.. 🎶🌹
ආදරණීය අන්ජලී හදවතට දැනෙන්න ගීත ගායනා කරනවා, ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
රවීගෙන් පසුව ඇසුණු හොඳම හඬ . අංජලී දුවට dream star , වෙන්න වාසනාව ලැබේවා !!! 👍❤️👍❤️👍👍🌹👍🌹
හරිම ලස්සනයි අංජලී.භාවනාවක් වගෙ.ස්තුතියි දෙරන සොයාගත් ලස්සන voice එකක්. Thank to Derana chanel.
ඒ කටහඬ තනිකරම භාවනාවක්, වශියක් !
ආදරෙයි අපට ඇඩෙනවා ඔයාගේ මියුරු ගීත ඇහෙනකොට ❤❤❤❤❤❤❤️❤️❤️❤️
අනේ පුතේ හරි ම ලස්සන යි ඔය හඩ.....මට වචන නෑ ලියන්න.ලොකු පිනක් වාසනාවක් කරලා තියෙනවා ඔයාට ඔය කටහඩ ලැබෙන්න.අපි ඔයා ට ආදරෙයි පුතේ ❤❤❤
Anjalee…Anjalee… you golden girl !!! What a splendid rendition of this iconic song!!! No wonder Ravi Royster gave you a standing ovation. And more so, the way you finished the song was just brilliant.🔥😢🌹
හිතටම දැනුනා. රවී රොයිසටර් ට පස්සේ මේ සින්දුව අහපු හොදම විදිය. ඒක අහද්දි ඇඩුනා. ඒ තරම් හැඟුම්බරව මේ සින්දුව කිව්වා.අක්කි ඔයා තමයි අපේ Dream star.ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගීතයේ හිමිකරු පැත්තක තියන්.....💪💪අන්ජලී ..නුඹ නම් අපූරුයි ......TCC.....❤️❤️❤️
Tcc school da meyath
අවුලක් නෑ 2කම දෙරණින පුමිබලා උඩ අැරපු අසුවිචි බැලුමි 2ක් සිහින තරැ හෙවත් අසුවිචි තරැ
අති විශිෂ්ඨ ගායනයක් ගොඩාක් ලස්සනයි . ඉදිරියට යමු. 🌹🌹🌹🌹🌹🌹🌹🌹
You are the best අංජලී මැණික 🥰 💐🔥❤️ Love you so much ❤️❤️❤️❤️😘
Maru anju.apita godak watina manikak.apita godak adambarai manika.oya nisa thama Saturday sunday dream star blnne.e voice ekanm maruuu.oya thama dream star.22hrs walin 124k views gaththa kiynne aththatama maru hera
ඇගෙ හිරිකඩුත් දැම්මා දරුවෝ.දළදා සමිදු පිහිටයි!!! දරුවෝ ඔයාට
Me all so
ජේසු පිහිටයි.. ඉදිරියටම යන්න
ඔයාත් භාවනාවක් ඔයාග් හඩත් භාවනාවක් අංජලී♥️🤗❣️❣️❣️❣️
ඉතා හොද ගායනයක් අපේ ඇස් වලින් කදුලු වැටුණා ඔබට ඉදිරියටම යන්න ලැබේවා තෙරුවන් සරණයි සහෝදරිය ❤❤
හරිම ලස්සනයි අංජු අක්කි...🥰🥰.කදුලුත් ආව අක්කි තාත්තව මතක් වේලා..ඔයාත් එක්ක ඉන්නවා අපි...ආදෙරෙයි ගොඩක්..❤️❤️😘🥰😘
ආසම සින්දුවක් ආසම voice එකකින් අහනකොට දැනෙන සතුට..........❤❤❤❤
හමාර බනවර female version එක launch කලා අද අන්ජලී. වචනවලින් නම් කියාගන්නට බැහැ .... ඒත් දෑසට උනන කඳුළු වලින් හැඟෙනවා එය කෙතරම් සාර්ථක ඉදිරිපත් කිරීමක්ද යනවග. සැබැවින්ම .... සැබැවින්ම .... සැබැවින්ම .... ඇය ඩ්‍රීම්ස්ටාර් කිරුළට හැම අතින්ම සුදුසු මයි. සැබැවින්ම ඩ්‍රීම්ස්ටාර් කිරුළ සැනසුම් සුසුමක් හෙලාවි එය ඔබේ හිස මතට පැමිනි දින.... ඔබට ජයෙන් ජයම අංජලී දුවේ.... ❤❤❤
අනේ..ඇස්වහක් කටවහක් නෑ..මාරම ලස්සන වොයිස් එකක්..ජයෙන් ජයම වෙන්න ඕන...❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි ගොඩක් දුක හිතුනා තාත්තා මතක් උනා.... සොබා දහමට යන්න උන ගොමනේ ඔයාට good luck ❤❤Bharain
මාරම ලස්සනයි ඔයා තමයි මෙවර ඩීම්ස් ස්ටර් ...❤❤
අහපු වාර මතක නෑ .නොදනිම කදුලු පිරුණු .😢😢❤❤❤
අංජලී කියන්නේ ඇබ්බැහියක් ❤ කී පාරක් ඇහුවද කියලාවත් මතක නෑ.ජය වේවා අංජලී 🎉❤
හිතට ගොඩක් දුක හිතුනා ඔයගෙ දක්ශතව පිළිබඳව අපි කුමක් කියන්නද අපි ඔයට හරිම අදරෙයි අපි ඔය ජයග්‍රහණය කරවනවමයි ඔයට තව වොට් වලින් ඉදිරියටම යවනව❤❤❤❤❤
What a voice? Amazing. Anjalee , you have a unique voice which stands out from other competitors. Good luck!.
Anjali Akka's voice perfectly suits for Hamara Banawara song...💯😭 Much love for this song and anjali akka's voice; Good look akka... Keep it up 🤍
නියමයි anjali ❤❤ අවසන් වටයෙත් ඔයාව දකින් බලන් ඉන්නවා❤❤
අන්ඡලි හරීම ලස්සන යි ඔබේ මෙ ගායනය සුභ පතනවා
ඒක නම පුදුම ලස්සනයි අංජලී ..ඔය හඩ ඒ තරම් ම ලස්සනයි ආදරණීය වීණාව❤❤ අංජලී තුණුරුවන් සරණයි
හිත නිවෙන කටහඩක් ඔයාට හදවතින්ම සුබ පතනවා නංගී... 🎉🎉🎉🎉❤❤ ආදරෙයි
Hi ❤❤❤
හිතට සුසුමක්,ඇහැට කදුලක් ගෙනාව ගායනයක් ඉදිරියට යන්න සුබපැතුම් ❤❤
අන්ජලී දුව ඔයානම් භාවනාවක් මැණික💎 ආදරෙයි ගොඩාක්❤ 🙏
හදවතට දැනෙන ගායනයක්..all the best little princess❤❤
හුගක් බරයි බිමින් තියාපන් මයේ පුතේ.. තෙලි තුඩෙන් ලියැවුණු ලයාන්විත ස්වරයෙන් ගැයෙන සංවේදි ගායනය.
මේ තරම් දැනෙන්න ගායනා කරනවා කියන්නේ ඉතිං කියන්න වචන නෑ නංගී... අති විශිෂ්ඨයි❤❤❤❤❤❤❤❤
ඒ කටහඬ නම් භාවනාවක් ❤️❤️❤️❤️❤️😍😘😘
සොබාදහමේ තවත් අපූර්ව නිමැයුමක්.....අංජලී ❤❤
ඇත්තෙන්ම පුතා ඔයා හරිම ලස්සනයි ,ඔයගේ ගයනය බුදු සරනයි
තෙරුවන් සරණයි පුතේ හරිම ලස්සනයි මේ සින්දුවට මන් ගොඩක් කැමතියි ඒත් ඒක කියන්නෙ කව්ද කියලා මන් දැනගෙන හිටියෙ නෑ මට හොයන්න උවමනා උනෙත් නෑ හැබැයි ගොඩක් වින්දා ඒ හැගීම ඔයා නිසා ඒ පුතාත් දැනගත්තෙ මේ වගේ ඔයාගෙම ලස්සන හිතට දැනෙන සින්දු ගොඩක් කරන්න වාසනාව ලැබේවා පුතේ
දෙරණටත් පිං අපිට මෙ මැණික හොයලා දුන්නාට😊
Show eakak eahama nikan kara da
Mage thattage awasane wath dakinna man pin karala tibune na😢😢😢😢😢😢eth me sinduwe wage mage amma adaren bala gatta siyaluma piya warunta upaharayak wewa😢😢😢❤❤❤❤jayawewa anjali ❤❤❤❤❤❤
Anee ow mamath
Hama thaththa kenekutama upahara wewa
❤❤❤❤❤❤❤
❤❤❤❤❤
😢
හදවතට දැන්නෙන්න කියනවා අන්ජලී අක්කි ඔයා. හරිම ලස්සනයි කටහඩ.
පුතේ ඔයාගේ ඒ සිංදුව ඇහුවහම නෙතට කදුලක් ආවා නොදැනිමපුතේ ඔයාට ජයෙන් ජය
ඔයාගෙ කටහඩින් අහන්න ආසාවෙන් බලන් හිටපු ගීතයක්
ලස්සනයි අංජලී ❤️❤️❤️❤️❤️❤️අපේ මනාපය ඔයාට 🎉🎉🎉🎉🎉
රත්තරං දුවෙ, ඔයා ඇත්තටම,ළක්මෑණියගෙ, නම ලෝකයට රැගෙන යන්න ආ මැණිකක්,,ඔයාට මතකද,පලවෙනි ගීතය ඇහුව දවසමමගේ කමෙන්ට් එක ,,අංජලී මෙත්සරා වගේ " කටහඬ වෙනස් නොකර ඔයා ගේම"" කටහඬින් තරගයේ ඉදිරියට යන්න කියලා, ඔයා ගේ කටහඬ මටනම් භාවනාවක් දුවෙ,,,ත්‍රිවිධ රත්නයෙ පිහිට ආරක්ෂාව ලැබේවා, 💮💮💮💮💮💮💮💮💮❤❤❤❤❤❤
❤❤❤හදවතට ගොඩක් දැනුණා අන්ජු ❤❤❤❤
It"s very nice song අන්ජලි.. මගේ රත්තරන් නන්ගියේ උබ මට නම් පිස්සු ...ටෝන් එකක් .ඔහොම යමන් බන් ..
Great voice duwa. I am loss for words to praise you. Such a amazing voice. Good luck and GOD bless you my girl.
තාමත් අහනවා ❤🥺 හරි ආදරෙයි අංජලී ඔයාට 💜️💜️
මේ හ්ඬ ලංකාව පමණක් නොව ලොව පුරාම ගෙනියන්න ඕන ඔබ තමා සුදුසුම දුවේ දෙරණ ඔබට 🙏 ස්තුතියි මෙවැනි දරුවන් බිහිකලාට අංජලී දුවේ ඔබට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි
විඩියෝ එක ඉවර වෙනකොටම මට නිකන්ම අත්පොඩි ගැහුනා හරියට ස්ටේජ් එක ලග ඉන්නවා වගේ..මාර ලස්සනයි අපිත් මැරෙනවා කියලා දැනේනවා
මේ ගීතය බොහො වතවක් ඇහුවා. තවමත් මට ඒකඇහෙන කොට ඇඩෙන එක නතර වෙන්නේ නෑ.ඇත්තටම දුවේ,ඔයා කතා කරන්නේ මිනිස්සුන්ගේ හදවතේ පතුලටමයි.මෙහෙම බණ ගීත කීපයක් කිව්වොත් ඔයාට පුළුවනි මිනිස්සුන්ගේ නරක ගති නැතිකරන්න.. ලස්සන ගති ඇති සමාජයක් බිහි කරන්න. මේ ගීතයෙන් වුණු ඒ පින්කමෙන් ලැබෙන පිනෙන් ඔයාට ජයෙන් ජයම වේවා!!!
I dont know how many times I lisned this song .magical voice.❤
Anju nam පිස්සුවක් ❤
Woow මාරම ලස්සන කටහඩක් ❤❤❤ congratulations
Wow Anjali akke..❤😮 ඒක නම් වෙනදටත් වඩා හිතට වැදුන..🥺
කොච්චර ඇහුවත් මදි වගේ. අඩ අඩ හරි හැමදාම අහන්න හිතෙනවා...💓💓
මරු මරු අන්ජලී සුපිරි වොයිස් එක ❤❤❤
Female voice එකකින් අහද්දි මේ සිංදුව හොදටම ඇහුවේ anjaligen..❤❤❤
මොන සිංදුව කිව්වාත් සුපිරි අංජූ අක්කියෝ ඔයා❤️🥺🎉 мαgι¢ιαη νσι¢є αηנυ♥️🍂
Excellent performance Anjali.Take care Anjali.Hope to see you singing in finals.❤❤❤❤❤❤
ඇස් වලට කදුලුත් ආවා ඔයාගෙ ගායනයට අන්ජලී🥺❤️🩹😔
හරිම ලස්සනයි .කියන්න වචන නෑ අන්ජලි ඇසට කදුඑ නාවොත් පුදුම යි .භාවනා වක්මයි.❤❤❤
Monawa kiyannada Anjali.outstanding performance ❤❤❤ mekanam bawanak.oya aniwaryen dream star ⭐️ wenawa.me wage hadawathata gayana karanna puluwan oyata witarai
ගීතයෙ අයිතිකරුට තමන්ගෙම සින්දුවක් ගීතයේ අයිතිකරු ඉස්සරහම මේ තරන් රහට ඇහෙද්දි මොනා හිතෙනවා ඇත්ද 🥺
සම්මාන ලැබෙන්න ඕන ගීතයක් මේවගේ ගීතයක් ගායනා කරාට බොහොම පින් මියගිය සියලුම පියවරුන්ට.නිවනේ සැනසීම ලැබේවා ❤❤❤❤
මුල් ගායනයට පසු ඇසූ විශිෂ්ටතම ගායනයක්.
සුභ පැතුම් අංජලී ❤
Eg4 Jayasuriya
❤❤❤😢
සයුමිගේ හමාර බනවර සිංදුවත් අහලා බලලා තීරණය කරන්න..😢
හරියටම පැහැදිලිව මෙන්න මේකයි කියලා කියන්න හේතුවක් නැති "voice" එකක් අන්ජලී ඔයාට තියෙන්නේ ..
සුභ පතනවා නන්ගී .. ජයවේවා 🙏👏👏❤️
ඔය හඞ දිව ඔසුවක් . ඩ්‍රිම්ස්ටාර් ඉතිහාසයේ මෙතෙක් බිහිවූ සුපිරිතම තරුව ඔබයි අන්ජලි ❤❤❤❤❤❤
මටනම් නුවන්දිකාට පස්සේ
👍👍True😊❤🎊
දිව ඔසුව මොනවගේ ධමිමික පැණිය වගේද
Magula tama 😂
දම්මික්ක පැනිය තමයි 😥😫😫
වතුර දදා පොහොර දදා හදන මල් වගේ දරැවො හදා ලොවට රහසේ කඳුලුු පිසදා හිනැහී දරැවන් රජ කර දාඩිය කඳුලු වල අස්වනු නෙලන්නටත් මත්තෙන් රහසේම නික්ම ගිය මගේ තාත්තා ඇතුලු ආදරණීය පිතෘ හදවත් වලට උපහාරයක්ම වේවා❤ අංජලී❤️ අද ඔබෙ හඬ හද පිනෙව්වටත් වඩා හද හැඬෙව්වා💔
So true, she made many people cry. The emotions she put into that are truly amazing. 🌟😢
😤😤😤😤😤😤😤😤😤
තනිකරම කුණුහරුපයක් මේක.😐
🥲🥲🥲🥲
@@magehithasundarai9931සරමේ පිහෙන්න තිබ්බ ජිවිත 😂
ඒ voice එකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ fantastic voice ❤️🔥
අංජලී....සියක් වසක් ලාංකීය හදවත් ආදරෙන්,සංවේදනාවෙන් පුරවන ආදරනීයම හඬක් වේවා....
ඇසේවා සියක් වසක්❤❤
මේ සින්දුව ඇහෙද්දිම ඇඩුන මට..ඒ තරම ලස්සනට හදවතට දැනෙන්නම කිවුව..👌❤️🔥😍අන්ජු මැනික ඔයා රටට වටිනා සම්පතක්..ඔයා drem star වෙනවමායි.❤️🔥💓..අපේ පවුලෙ ඔක්කොම බලගෙන ඉන්නෙ ඔයාගෙ සින්දුවේ වාරෙ එනකම්...♥️♥️♥️♥️♥️♥️♥️💖ඉදිරියට යන්න වාසනාව ලැබේවා!සියලු දෙවි රැකවරණය ලැබේවා!💖💖💖💖💖
අඩන්නේ නැතිව අහන් ඉන්න අමාරු සිංදුවක්... කොහොම ගායනා කලා ද මන්දා...perfect 👌👌
නම තිබුනෙ හමාර බනවර කියල.ඒ නිසා,ඇහුව.නැතිනම් පැවිදි අප සින්දු අහන්නේ නැහැනේ.ගීතයේ අර්තය වර්ත්මාන සමාජයට අන්තර්ගතයි.දුවා දරුවන්ගේ හදවත්වලට මේ,සින්දුවෙන්.කා වැදෙන.පනිවිඩයක් වේවා.දෙමාපියන් ට ජීවත්ව සිටියදී සැලකීමටදරුවන්,යුහුසුලු වෙත්වා
Danne nathi nisai ahanne.mama katholika kenek.pavidi ayata ai sindu ahanna hoda naththe.
ආත්මයක් තිබ්බ nam මීට කලින් ..ගොඩාක් පින් කරල ඇති දෙයියනේ මේ වගේ කට හඬක් ලැබෙන්න ..පරිස්සමෙන් මයෙ අම්මා ❤❤❤
මේ කෙල්ලව අපි ගෙනියන්නම ඔනි..ඒ හඩ.නැත්නම් අපේ යුතුකමක් ගිලිහුනා වෙනව.❤
අනිවාර්යයෙන්
Ae ❤sd❤z4v 😅afvnm
පුදුම හැකියාවක්, පුදුම දක්ෂකමක්, සිත් ඇඳ බැඳ ගන්නා ආකර්ශනීය රසාස්වාදයක් කොච්චර මිහිරි කටහඬක් ද, Anjalee ගේ ගීත අහන්න අහන්න ආසයි. පසු ගිය කාලයේ රියලටි වැඩසටහන් වලින් නොදැක සුපිරි තරුවක් 🌟🌟🌟🌟🌟🌟💃💃💃💃💃💃💃 පායලා.
අංජලී ❤මම ඩ්‍රීම් ස්ටාර් හැම සීසන් එකක්ම බලපු කෙනෙක්...ඒ හැම එක්කම අමතක නොවෙන එක්කෙනෙක් මේ හිතේ රැඳුනා..මේ සීසන් ඒ කෙනා තමා ඔයා😘 සුබ පතනවා..කිරුළ තෙක් නොව මේ ක්ෂේත්‍රයේ ම කිරුළු දරන්නට වාසනාව ලැබෙන්න කියලා..good luck my dream star 🌟 ❤️
Mamath ahemai hthapu vote karapu kenama anwryen dremstar wnwa
🤣🤣🤣
❤❤❤
භාවනාවක් වගේ හඬක්..අධි සංවේදී ගීතයක්.. මේ දැනෙන feelings වචන කරන්න බෑ..❤️❤️
හදවතට දැනෙන අපූරු හඬක් විශිෂ්ට ජයක් ප්‍රාර්ථනා කරනවා ❤
අංජලී අපේ මැණික..අපිව සංවේදි කරනවා.අපිව අඩවනවා...අපිව සතුටු කරනවා...ආදරෙයි ❤️❤️❤️
Absolutely! She's a very skillful magician. 🌟🎩
❤❤❤❤
❤දෙවියෝ හදිස්සියේ මවපු දේවල් තිබුනා.....ඒත් හිමීට මවපු දේවලුත් තිබුනා❤....good luck....❤නිහඩ හිත නිවන ඔය වොයිස් එකට තුණුරුවනේ බලය ලැබේවා...❤ඔයාලා වගේ අය මේ මිහිපිට කලා ලොවට පායන යොවුන් තරු ..❤ආදරෙයී.❤❤
deiyo mawwa pacac🤣🤣🤣
@@kanishkasenarathne7038😂😂😂
අහන්න අමාරු ගීතයක් තාත්තා මතක් වෙනවා 😢 එත් හරිම ලස්සනයි දානකම් බලන් හිටියේ congratulations ♥️ අංජලි මුල් ගායකයත් දන්නේ අද හරිම ලස්සනයි congratulations ♥️දෙන්නටම
මාරම රහට කිව්වා ..හරිම දුක සින්දුවක් ..ඇස් වලට කදුලක් එන්නම දැනෙන්න කිව්වා ..ජය වේවා අන්ජලි ❤
අංජලිගේ ගායනයට අැසට කදුලක් ගෙනාවා 😢😢
😭😭😭
❤❤❤
Original eka miita wada sahenna feel wenawa
@@pubudulakshan9322 e studio music , environmental sound arrangements ekka ena feeling eka komth ganna bh bn
අංජලි් ගායනා කරන හැම ගි්තයක්ම හොඳ තේරි්මක්. එයා හොඳ ගි්ත තෝර ගන්නව වගේම හොඳටම ගායනා කරනව. අනේ වාසනාවන්,,,
අංජලී,
මියුරු හඬ භාවනාවක් මැයි!!!!!
බිඟු දෑස් ඔය වශියක් මැයි !!!!!
රංග හැඩතල මැවූ පුදුමයි !!!!!
පින් පිරූ ඔබ සරස්වතියයි !!!!!
❤️💛💚💜️🧡💙💙🧡💚❤️
ආදරෙයි මැණික!!!!!!!
Eishhhh ... Beautiful words .. ❤❤❤
Good luck 😊😅😊😅
මොන භාවනාවක්ද මේ විලාපය? පිස්සුද? භාවනාවක් කියන්නෙ මොකක්ද ඇත්තට?
@@magehithasundarai9931pl vsgpto ynd 💀
@@magehithasundarai9931බලන්න බැරිනම් දැක්කේ නැ වගේ පලයන් 😅 අවදානේ ඉල්ලන්නතුව
හරිම අඩමිබරයි මට. මමත් විරැවෙක් හැටියට සුබ පතනවා නුඹට...මම ඩුබායි බෝඩරේ සිට...👍👍❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙනම් නෑ... මාරයි... සුපර්... කියන්න වචන නෑ ඒ හැගිමටනම්.....
මාරම ලස්සනයි අන්ජලී මාර විදියට හිතට දැනෙනවා ඔයාගේ ගායනය❤❤️
ඇත්තටම හරිම ලස්නට ගායනා කරා හැමදාම කියනවා වගේ ඉදිරියට ම යන්න ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා බුදුසරණයි
දුව ඔයාගේ ගායනය හරිම ලස්සනයි ඔයා ජය ගෙන හමාරයි පුතේ ඔයාට කිරුළ හිමි වෙන්න මම ප්‍රාර්ථනා කරනවා ඔයාට ජයෙන් ජයම වේවා තුණුරුවන්ගේ ආශීර්වාදයත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
හදවතට දැනෙන ගායනාවක්...
සුභ පැතුම් අංජලී අක්කේ...❤
කොහොම ගායනා කලා ද මන්ද ඇහැට කඳුළක් එන්නේ නැතුව ..ඒකත් එක පැත්තකින් ලොකු ආඩම්බරයක් ආත්ම ශක්තියක් ❤❤❤❤
ආදරනීය හඩක්,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.අංජලී සුබ අනාගතයක් ,කිරුළ ඔබට හිමි වේවා .❤❤
ම්න් දන්නෙ නෑ ඒ හඩ දෙවියො කොහොම මැවුවද කියලා 🙂❤
ඒ තරම් ❤ taching
සැමගේ ආශීර්වාද ලෑබේවා....❤
හරිම ලස්සනයි පුතා ❤️
❤❤❤❤
අපේ ගෙදර හැමෝම ඔයාට හරිම ආදරෙයි anjalee..❤️🌺 මටත් පුදුමයි අපේ ගෙදර කට්ටිය ඔයා sing කරනකම් හරිම ආසාවෙන් බලන් ඉන්නේ.. මම කවදාවත් දැකලා නැ වෙන අය sing කරද්දී ගෙදර අය එච්චර ආසාවෙන් අහන් ඉන්නවා.. ඔයා මේ කියපු හමාර බණවර song එක කී පාරක්නම් මම ඇහුවද..... 🌼ඉස්සරහටත් ලස්සන සින්දු තෝරාගන්න.. 🎶🌹
❤❤❤
ආදරණීය අන්ජලී හදවතට දැනෙන්න ගීත ගායනා කරනවා, ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
රවීගෙන් පසුව ඇසුණු හොඳම හඬ . අංජලී දුවට dream star , වෙන්න වාසනාව ලැබේවා !!! 👍❤️👍❤️👍👍🌹👍🌹
හරිම ලස්සනයි අංජලී.භාවනාවක් වගෙ.ස්තුතියි දෙරන සොයාගත් ලස්සන voice එකක්. Thank to Derana chanel.
ඒ කටහඬ තනිකරම භාවනාවක්, වශියක් !
ආදරෙයි අපට ඇඩෙනවා ඔයාගේ මියුරු ගීත ඇහෙනකොට ❤❤❤❤❤❤❤️❤️❤️❤️
අනේ පුතේ හරි ම ලස්සන යි ඔය හඩ.....මට වචන නෑ ලියන්න.ලොකු පිනක් වාසනාවක් කරලා තියෙනවා ඔයාට ඔය කටහඩ ලැබෙන්න.අපි ඔයා ට ආදරෙයි පුතේ ❤❤❤
Anjalee…Anjalee… you golden girl !!! What a splendid rendition of this iconic song!!! No wonder Ravi Royster gave you a standing ovation. And more so, the way you finished the song was just brilliant.🔥😢🌹
හිතටම දැනුනා. රවී රොයිසටර් ට පස්සේ මේ සින්දුව අහපු හොදම විදිය. ඒක අහද්දි ඇඩුනා. ඒ තරම් හැඟුම්බරව මේ සින්දුව කිව්වා.අක්කි ඔයා තමයි අපේ Dream star.ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගීතයේ හිමිකරු පැත්තක තියන්.....💪💪
අන්ජලී ..නුඹ නම් අපූරුයි ......
TCC.....❤️❤️❤️
Tcc school da meyath
අවුලක් නෑ 2කම දෙරණින පුමිබලා උඩ අැරපු අසුවිචි බැලුමි 2ක් සිහින තරැ හෙවත් අසුවිචි තරැ
අති විශිෂ්ඨ ගායනයක් ගොඩාක් ලස්සනයි . ඉදිරියට යමු. 🌹🌹🌹🌹🌹🌹🌹🌹
You are the best අංජලී මැණික 🥰 💐🔥❤️ Love you so much ❤️❤️❤️❤️😘
Maru anju.apita godak watina manikak.apita godak adambarai manika.oya nisa thama Saturday sunday dream star blnne.e voice ekanm maruuu.oya thama dream star.22hrs walin 124k views gaththa kiynne aththatama maru hera
ඇගෙ හිරිකඩුත් දැම්මා දරුවෝ.දළදා සමිදු පිහිටයි!!! දරුවෝ ඔයාට
Me all so
ජේසු පිහිටයි.. ඉදිරියටම යන්න
❤❤❤
ඔයාත් භාවනාවක් ඔයාග් හඩත් භාවනාවක් අංජලී♥️🤗❣️❣️❣️❣️
ඉතා හොද ගායනයක් අපේ ඇස් වලින් කදුලු වැටුණා ඔබට ඉදිරියටම යන්න ලැබේවා තෙරුවන් සරණයි සහෝදරිය ❤❤
හරිම ලස්සනයි අංජු අක්කි...🥰🥰.කදුලුත් ආව අක්කි තාත්තව මතක් වේලා..ඔයාත් එක්ක ඉන්නවා අපි...ආදෙරෙයි ගොඩක්..❤️❤️😘🥰😘
ආසම සින්දුවක් ආසම voice එකකින් අහනකොට දැනෙන සතුට..........❤❤❤❤
හමාර බනවර female version එක launch කලා අද අන්ජලී. වචනවලින් නම් කියාගන්නට බැහැ .... ඒත් දෑසට උනන කඳුළු වලින් හැඟෙනවා එය කෙතරම් සාර්ථක ඉදිරිපත් කිරීමක්ද යනවග. සැබැවින්ම .... සැබැවින්ම .... සැබැවින්ම .... ඇය ඩ්‍රීම්ස්ටාර් කිරුළට හැම අතින්ම සුදුසු මයි. සැබැවින්ම ඩ්‍රීම්ස්ටාර් කිරුළ සැනසුම් සුසුමක් හෙලාවි එය ඔබේ හිස මතට පැමිනි දින.... ඔබට ජයෙන් ජයම අංජලී දුවේ.... ❤❤❤
අනේ..ඇස්වහක් කටවහක් නෑ..මාරම ලස්සන වොයිස් එකක්..ජයෙන් ජයම වෙන්න ඕන...❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි ගොඩක් දුක හිතුනා තාත්තා මතක් උනා.... සොබා දහමට යන්න උන ගොමනේ ඔයාට good luck ❤❤Bharain
මාරම ලස්සනයි ඔයා තමයි මෙවර ඩීම්ස් ස්ටර් ...❤❤
අහපු වාර මතක නෑ .නොදනිම කදුලු පිරුණු .😢😢❤❤❤
අංජලී කියන්නේ ඇබ්බැහියක් ❤
කී පාරක් ඇහුවද කියලාවත් මතක නෑ.ජය වේවා අංජලී 🎉❤
❤❤❤
හිතට ගොඩක් දුක හිතුනා ඔයගෙ දක්ශතව පිළිබඳව අපි කුමක් කියන්නද අපි ඔයට හරිම අදරෙයි අපි ඔය ජයග්‍රහණය කරවනවමයි ඔයට තව වොට් වලින් ඉදිරියටම යවනව❤❤❤❤❤
What a voice? Amazing. Anjalee , you have a unique voice which stands out from other competitors. Good luck!.
Anjali Akka's voice perfectly suits for Hamara Banawara song...💯😭 Much love for this song and anjali akka's voice; Good look akka... Keep it up 🤍
නියමයි anjali ❤❤ අවසන් වටයෙත් ඔයාව දකින් බලන් ඉන්නවා❤❤
අන්ඡලි හරීම ලස්සන යි ඔබේ මෙ ගායනය සුභ පතනවා
ඒක නම පුදුම ලස්සනයි අංජලී ..ඔය හඩ ඒ තරම් ම ලස්සනයි ආදරණීය වීණාව❤❤ අංජලී තුණුරුවන් සරණයි
හිත නිවෙන කටහඩක් ඔයාට හදවතින්ම සුබ පතනවා නංගී... 🎉🎉🎉🎉❤❤ ආදරෙයි
Hi ❤❤❤
❤❤❤
හිතට සුසුමක්,ඇහැට කදුලක් ගෙනාව ගායනයක් ඉදිරියට යන්න සුබපැතුම් ❤❤
අන්ජලී දුව ඔයානම් භාවනාවක් මැණික💎
ආදරෙයි ගොඩාක්❤ 🙏
හදවතට දැනෙන ගායනයක්..all the best little princess❤❤
හුගක් බරයි බිමින් තියාපන් මයේ පුතේ.. තෙලි තුඩෙන් ලියැවුණු ලයාන්විත ස්වරයෙන් ගැයෙන සංවේදි ගායනය.
මේ තරම් දැනෙන්න ගායනා කරනවා කියන්නේ ඉතිං කියන්න වචන නෑ නංගී... අති විශිෂ්ඨයි❤❤❤❤❤❤❤❤
ඒ කටහඬ නම් භාවනාවක් ❤️❤️❤️❤️❤️😍😘😘
සොබාදහමේ තවත් අපූර්ව නිමැයුමක්.....අංජලී ❤❤
ඇත්තෙන්ම පුතා ඔයා හරිම ලස්සනයි ,ඔයගේ ගයනය බුදු සරනයි
තෙරුවන් සරණයි පුතේ
හරිම ලස්සනයි මේ සින්දුවට මන් ගොඩක් කැමතියි ඒත් ඒක කියන්නෙ කව්ද කියලා මන් දැනගෙන හිටියෙ නෑ මට හොයන්න උවමනා උනෙත් නෑ හැබැයි ගොඩක් වින්දා ඒ හැගීම ඔයා නිසා ඒ පුතාත් දැනගත්තෙ මේ වගේ ඔයාගෙම ලස්සන හිතට දැනෙන සින්දු ගොඩක් කරන්න වාසනාව ලැබේවා පුතේ
දෙරණටත් පිං අපිට මෙ මැණික හොයලා දුන්නාට😊
Show eakak eahama nikan kara da
Mage thattage awasane wath dakinna man pin karala tibune na😢😢😢😢😢😢eth me sinduwe wage mage amma adaren bala gatta siyaluma piya warunta upaharayak wewa😢😢😢❤❤❤❤jayawewa anjali ❤❤❤❤❤❤
Anee ow mamath
Hama thaththa kenekutama upahara wewa
❤❤❤❤❤❤❤
❤❤❤❤❤
😢
හදවතට දැන්නෙන්න කියනවා අන්ජලී අක්කි ඔයා. හරිම ලස්සනයි කටහඩ.
පුතේ ඔයාගේ ඒ සිංදුව ඇහුවහම
නෙතට කදුලක් ආවා නොදැනිම
පුතේ ඔයාට ජයෙන් ජය
ඔයාගෙ කටහඩින් අහන්න ආසාවෙන් බලන් හිටපු ගීතයක්
ලස්සනයි අංජලී ❤️❤️❤️❤️❤️❤️අපේ මනාපය ඔයාට 🎉🎉🎉🎉🎉
රත්තරං දුවෙ, ඔයා ඇත්තටම,
ළක්මෑණියගෙ, නම ලෝකයට රැගෙන යන්න ආ මැණිකක්,,
ඔයාට මතකද,
පලවෙනි ගීතය ඇහුව දවසම
මගේ කමෙන්ට් එක ,,
අංජලී මෙත්සරා වගේ " කටහඬ වෙනස් නොකර ඔයා ගේම"" කටහඬින් තරගයේ ඉදිරියට යන්න කියලා, ඔයා ගේ කටහඬ මටනම් භාවනාවක් දුවෙ,,,
ත්‍රිවිධ රත්නයෙ පිහිට ආරක්ෂාව ලැබේවා, 💮💮💮💮💮💮💮💮💮❤❤❤❤❤❤