Hamara Banavara - හමාර බණවර - Sihinayaki Re (2020-03-08)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 649

  • @sandini8991
    @sandini8991 3 ปีที่แล้ว +502

    අඬන්න වෙන බව දැන දැනත් අයෙ ආයෙම අහන සිංදුවක්

    • @විශ්වයාත්රා
      @විශ්වයාත්රා 3 ปีที่แล้ว +9

      ඇත්තටම ඇත්ත ... අඬ අඬ අහනවා 😭😭😭😭

    • @Thisara1424
      @Thisara1424 3 ปีที่แล้ว +5

      Ada ada ahana sinduuk!

    • @cecilabayasinghe8717
      @cecilabayasinghe8717 3 ปีที่แล้ว +2

      Mama Mage Newe ayamath adewwa...

    • @chandrakoumari8581
      @chandrakoumari8581 3 ปีที่แล้ว +5

      මමත් අඩ අඩා අහනව.😭😭😭😭

    • @geek4168
      @geek4168 3 ปีที่แล้ว +2

      ❤️❤️❤️😓

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 ปีที่แล้ว +135

    මගේ තාත්තාට වගේම හැම ආදරණීය පියවරයෙකුටම මෙම ගිතය උපහාරයක්ම වෙිවා....❤❤

  • @reallyWhat-eo8rk
    @reallyWhat-eo8rk 8 หลายเดือนก่อน +41

    මෙය ලියන්න හේතුව ,ඔබ ලිවුවේ ඔබේ අක්කා ගේ මහත්තයාට වුනාට,අපගේ කනට වැටුනේ පාලිත තෙවරප්පෙරුම උතුම් මිනිසා ආස කරපු එයාගේ ම ජීවිතය මෙම ගීතයේ පද කිහිපයක් වෙනස් කර මෙය ඔහුගේ ම කරගත්තා, මම මෙම ගීතය ඔහුගේ වියෝ වීමත් සමග ඔහුට ලියපු දෙයක් කියා සිතෙනවා,අපේ පාලිත තෙවරප්පෙරුම උතුම් මනුෂ්‍ය යාටනිවන් සුව ලැබේවා ...ඔබ තුමියට ගොඩක් ස්තුතියි ,මෙවැනි පද පේලි ටිකක් නිර්මාණය කලාට....

  • @anushagunasena205
    @anushagunasena205 ปีที่แล้ว +125

    මේක ඇහුවට එපා වෙන්නෙත් නෑ.අඬලා අවසානයකුත් නෑ, තාත්තා ආපහු එන්නෙත් නෑ.ආදරෙයි තාත්තේ ..❤❤❤❤💐💐💐💐💐💐

    • @nilakshiranathunga9832
      @nilakshiranathunga9832 ปีที่แล้ว +4

      මගෙ තාත්තා මම පොඩි කාලෙ නැති උනේ..... අදටත් ඒ අඩුව හදවතේ කොනක තියෙනවා ......

    • @chandra7291
      @chandra7291 ปีที่แล้ว +3

      .matarth maga putha matakwanawa

    • @kasuniwathsala8923
      @kasuniwathsala8923 10 หลายเดือนก่อน +2

      ඇත්තටම..........

    • @kasuniwathsala8923
      @kasuniwathsala8923 10 หลายเดือนก่อน +2

      ඇත්තටම..........

    • @MaliniShriyani
      @MaliniShriyani 8 หลายเดือนก่อน +1

      Msge piysth nrthuune apita awasanata kiyala jhithenwa. Ayata salakanna oni wayase eya nehene . 3

  • @avishkagayashan546
    @avishkagayashan546 ปีที่แล้ว +67

    මං නුවර එළියේ පොඩි ගමක..අවුරුදු 6 යි අප්පච්චි අසනීප වෙලා කොළබ මහා ඉස්පිරිතාලේ.. ඉතින් යන්න ලෑස්ති ඊලග දවසේ අම්ම මාවත් එක්කන් කොළබ, අප්පච්චිව බලන්න. ගෙදර ඉදන් බස් යන මහා පාරට දුර නිසා ගියේ මාමාලගේ ගෙදරට ඊටපස්සේ දවසේ පාන්දර බස් එකේ කොළබ යන්න හිතාගෙන.. අප්පච්චි බලන්න තිබ්බ ආසාවයි, කොළබ බලන්න ආසාවයි පොදි බැදගෙන හවස මං බලන් උන්නේ ඊලග දවස එනකල්.. මහා හයියෙන් අම්මා අඩනවා මට‍ ඇහුනා.. අම්මා ගාවින් නැන්දල මාමල ගොඩක් වට වෙලා මං එතනට යද්දී.. නොතේරුම් කමටත් අම්මා අඩනවා බලන් ඉන්න බැරිකමටත් මං එතන හිටියේ නෑ.. මෙහෙම ඉද්දී ටිකින් ටික කළුවර උනා.. මාමාලගේ ගෙදර ගොඩක් මාමාල ඇවිත් ටකරන් සෙවිලි කරන්න ගත්ත.. ඒත් මට‍ අදහසක් නෑ ඇයි කියලා.. මං අම්මා ගාවට ගිහිල්ල ඇහුවා හෙට කොළබ යන්නේ නැද්ද කියලා.. අඩල අඩලම හෙම්බත් වෙලා හිටිය අම්මා ආපහු මාව බදාගෙන අඩන්න ගත්ත..

    • @susanthaprageethperera9490
      @susanthaprageethperera9490 8 หลายเดือนก่อน +5

      මගේ තාත්තාට තිබුනෙ කැන්සර් එකක්. එයා ගොවිතැන් කරල දරුවො 5ක් ඉන්න පවුල ජීවත් කලේ.තාත්ත හිටි හැටියට අසනීප වෙන්නෙ 2008 ඔක්තෝබර්.ලෙඩ වෙලා මාස 3ක් හිටියා.කොච්චර අමාරුවෙන් හිටියත් අමාරුකම සඟවන්න උත්සාහ කලා.අපිට එයා වෙනුවෙන් කැපවෙන්න එපා කිව්වා.පිලිකා රෝහලේ ඉන්නකොට මිය යන්නට දින කීපයකට කලින් මට කිව්වේ මෙහෙම."කොළඹ ඉඳන් අපේ ගෙදරට 120km විතර තියනව මැරුණට පස්සෙ ගෙනියන්න ලොකු වියදමක් යන නිසා මැරෙන්න කලින් එක්කගෙන යන්න. එයාගෙ යාලුවෙක් වන බිස්නස් කරන මාමා කෙනෙක්ට අතමාරුවට දී තිබෙන මුදල් ඉල්ලගෙන මරණයට වියදම් කරන්න.ඒ වෙනකොට තාත්තාගේ බැංකු ගිණුමක ලක්ෂ 5ක් තිබුණා.තාත්ත කවදාවත් දරුවන්ට දුකක් දුන්නෙ නෑ.එයා දහ දුක් විඳලා අපිට යමක් හම්බ කරලා.ඉතිරි කරල අවුරුදු 53න්ම අකාලයේ අප හැර සදහටම ගියා.

    • @ShanthaPadmini
      @ShanthaPadmini 8 หลายเดือนก่อน +2

      Mage thatha mta නැති වෙන්කොට mage වයස අවුරුදු 21 94 මහමැතිවරණයේ desapalana paliganimakata mage ththa pare මරල දැම්මා mage thath kala warada thamy eya කැමති pakshayta eyge ඡන්දය depu eka wena kala wardak ne eya kale මැණික් pathal harapu eka රස්සාව eka mage thatha me රටට හරි adre kala කෙනෙක් me sinduwa ahdi mth mga thatha mthk wenwa

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 7 หลายเดือนก่อน

      Wayasa dan keeyada putha

  • @vidushankaalkegama5728
    @vidushankaalkegama5728 ปีที่แล้ว +102

    මගේ තාත්තා,උබේ තාත්තා හැමෝම වෙනුවෙන් මේ කියපු වචන පෙල හදවතේ ගැබුරේ තියනවා.හැමදාමත් නිවන් සුව පියානේනි....

  • @nishanthanayanathilak7588
    @nishanthanayanathilak7588 ปีที่แล้ว +15

    තාත්තාගෙ අගය, වටිනාකම උපරිමයෙන්ම කියවෙනවා. හරිම ආදරණීය පදවැලක්, ගීතයක්. ❤️❤️❤️

  • @sanathnandasiri9825
    @sanathnandasiri9825 ปีที่แล้ว +64

    අපි කොච්චර වයසට ගියත් මොනතරම් සෙනගක් අපි ළග උන්නත් අම්මා තාත්තා නැති ලොව හරිම හිස්

  • @SarangaPradeep-gw1vz
    @SarangaPradeep-gw1vz 8 หลายเดือนก่อน +3

    පාට පක්ෂ භේද,පාට කන්නාඩි බිමින් තියලා මනුස්සකම පැත්තෙන් හිතන්න.මේක කවියක,සිංදුවක්,ගීතයක්,නිසදැසක් මොකක් හරි වෙන්න පුළුවං.ඔබතුමියට ඔබතුමියගේ අක්කගෙ සැමියා වෙනුවෙන් ඔබතුමිය කරන ගුණ වර්ණනා වලින් එතුමා කෙතරම් ගුණ යහපත් මනුස්ස කමින් ඉතාමත් ඉහල ඉතාමත් දුර්ලභ මනුස්සකම උතුරන මනස උස් වූ මනුස්සයෙක්.අක්කෙ කව්රු කොහොම කිව්වත් අනිත් අයට කොච්චර දුක දැනුනත් අපි හැමෝටම ඉන්නවා නැති උනාම විශේෂත්වයක් විදිහට වැඩියෙන් දුක දැනෙන කෙනෙක් ඉන්නවා.ඔයා ඔයාගේ අදහස් ඔයාගේ ආදරණීය චරිතය වෙනුවෙන් දැඩි හගීම්බර ලෙස සමාජගත කරා.සාර්ථකයි අක්කෙ අති සාර්ථකයි.අව්‍යාජ අදහස් සමාජයේ ගොඩක් මිනිස්සු වැලද ගන්නවා.ඒ වගේම පෞද්ගලිකව මගේ දිස්ත්‍රික්කයේ වත් ආසනයේ වත් නෙමෙයි. මෙතනට තහනම් වචනය දේශපාලනය..ආදරණීය බලවත් වචනය මනුස්සකම.බොරුවට කියන්න ඕනෙ නැහැ ආශාවෙන් සංයමයෙන් අහන්නෙ ගොඩක් කාලයක ඉදන් කියලා.පාලිත තෙවරප්පෙරුම කියන ජනහිතකාමී,මිනිසුන්ට මිනිසෙක් උනු,ඔහුගේ පමනක් නෙමෙයි ඔහුගේ බිරිදගේ,පොඩි පුතාවත් ඔහුගේ පව්ලත්,යහළුවන් අසල්වාසීන්,ආදරණීයන්ගේ ජීවිත පවා දැඩි අවදානමකට දමමින් සිදුවිය යුත්ත එම මොහොතෙම මහජනයා වෙනුවෙන් කැප කරමින් දියවන්නාවට යනකොට තිබණු යම් යම් දේවල් අහිමි කරගෙන කියන්නට බරි තරම් මහා ගුණ කදම්බයක් ඇති නැතිඛැරි මිනිසුන් සමග ඔවුන්ට අවශ්‍යම මොහොතේදී සුළු පැකිලීමක් වත් නැතුව ඔවුන්ට යෝධ ශක්තියක් වෙමින් අනුන්ගේ ප්‍රශ්ණ තමාගේ කර ගනිමින් සමහර විට වරදකාරයා වෙමින් කිසි විටකත් කිසි කෙනෙකුන් ඉදරියේ ඔළුව,කොන්ද කෙලින් තියාගෙන කියල ඉවර කරන්න බැරි තරම් ගතිගුණ ඇති උතුම් මිනිසෙකු වූ පාලිත තෙවරප්පෙරුම නම් වූ මනස උස් වූ මිනිසුන්ට උසස් ලෙසින් පිහිටක්,ආරක්ෂාවක් වෙමින් ඕනම කරදරයකදී මග නොහරිමින් සැමටම එක ලෙසින් සැලකුව ඒ උතුම් මිනිසාගේ මරණය හරහා මම මේ වචන ගෙතුම ආත්මයක් වගේ සමවැදිල අහන්න පටන් ගත්තා.හරියටම එතුමා වෙනුවෙන් කෙරුවා වගේ.ඔයාගෙ ආදරණීය කෙනා වෙනුවෙන් ඔයාගෙ හිතේ තියන හැගීම දැන ගන්න පුලුවං පවුලෙ කෙනෙක් නොවුනත් මේ ලෝකයෙ ඉපිද මිනිසුන් වෙනුවෙන් නැගී සිටි එතුමාගේ මරණයෙන් හොදටම කියා ගන්න බැරි තරම් දැනුනා අක්කෙ."කරපු හොද සියල්ල අමතක කරලා චූටි වරදක් තියෙනවා නම් ඒක ලොකු කරලා ඒ මනුස්සයව තලා පෙලා හිත රිද්දලා ඒ මනුස්සයව මානසිකව, කායිකව වට්ටලා දාන ගුණමකු සමාජයක් තුල නොඉද එයාලා යන්නෙ ගොඩක් හොද තැනකට..මෙම නිර්මානය සදහා දායක වූ හැමදෙනාටම ගොඩක් පිං.

  • @pathumchathuranga2991
    @pathumchathuranga2991 3 ปีที่แล้ว +114

    මේවගේ නිර්මාණ වැඩි වැඩියෙන් බිහි වේවා...👍👍🙏🙏🙏

  • @chamithkaveesha9371
    @chamithkaveesha9371 2 ปีที่แล้ว +63

    මගෙ රත්තරන් තාත්තාට නිවන් සුව ........

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +22

    තාත්තා කියන වචනය
    හරිම ගම්භීරයි,
    ආදරණීයයි,හැඟුම්බරයි,
    දරුවෙකුට පවුලේ සැටම
    ආරක්ෂක පවුරක් වගේ
    නොසැලෙන

  • @tuannaleen1503
    @tuannaleen1503 2 ปีที่แล้ว +54

    තම තමන්ගෙ කර්ම ශක්තිය මත තමයි මෙවන් ගුනවත් පියවරු මුන ගැසෙන්නෙ. බොහොමයක් පියවරු සේම මවුවරුත් හැමදාම පැතුවෙ දරුවන්ගෙ යහපතමයි, එවන් මවුපියන්ට මතු භවයක බුදුන් දැක නිවන් දකින්න හේතු වාසනා වේවා !. මේ කවිය ලියපු සොහොයුරියටත් ගායනා කරන සොහොයුරාටත් බොහොම පිං මේක අහන හැමෝටම තම ආදරනීය පියා සිහිවී දෙනෙතට කදුලක් නැගෙන් පදවැලක් අහන්න සැලැස්සුවාට.

    • @cr5634
      @cr5634 10 หลายเดือนก่อน

      ඇත්ත....කියන්න ආඩම්බරයි..... මගේ තාත්තගේ ගුණ මීටත් එහා........මම මහා පිණක් කරලා ඇති සසර......මගේ තාත්තා නිදුක් වේවා....නිරෝගි වේවා.....!!! ❤❤❤🙏🙏🙏🙏

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +10

    පියගුණ වරුණ අඩු කාලයක පියවරුන්ගේ දොස් පමණක් සමාජගත කර හැමදේම කරන්නෙ මන් තනියම කියා ලකුණු දාගන්නා ආත්මාර්ථකාමී ගැහැණුන් සිට්න ලෝකෙ බෝසත් පියවරුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා .

  • @Darma17690
    @Darma17690 8 หลายเดือนก่อน +10

    සංසාරයේ මේ දක්වා මට පියා වූ ම⁣ට මව වූ සියලුම දෙනාට උතුම් නිවන් සුවයම ලැබේවා❤❤❤

  • @priyadarshanigunarathna7438
    @priyadarshanigunarathna7438 ปีที่แล้ว +25

    හැමදාම ඇහුවත් කඳුළු අඩුවෙන්නෙ නැති සංවේදී සිංදුවක්.

  • @manojbalasooriya8299
    @manojbalasooriya8299 3 ปีที่แล้ว +25

    කිපරක් ඇහුවා ද කියලා මතක නැ... අහන හැම වතාවට ම හිතට දැනෙන දෙ වචන වලට කොහොම පෙරලන්නද.. මෙහෙම ලියන අය මේ කාලේ ඉන්න එක පිනක්.. එහඩත්...

  • @sanjeewasilva6606
    @sanjeewasilva6606 4 ปีที่แล้ว +142

    තාත්ත.......... ඒ වචනෙ සමානයි මේ මුලු ලෝකෙටම..
    නිසැකවම කවමදාවත් පුන්චි බරක්වත් අපේ කරේ නොතියපු ඒ අනූපමෙය සෙනෙහස තියෙන්නෙ තාත්ත ලග විතරයි... අදුරෙ අත පත ගාගෙන යද්දි පුන්චි කාලෙදි අපේ කන වැල වුනු ඒ ආදරනීය රලු සුලැගිල්ල තාත්තගෙ. වැඩිය ආදරේ නොපෙන්න, අහක බලාගෙන කදුලු හලපු ඇතුගල වගේ මහා විශාල සෙනෙහස දුන්නෙ තාත්ත..
    හිරු එලියවත් තදින් මගෙ සිනිදු හමටවත් වැටෙන්න නොදී, මහා පර්වතයක් වගේ වටකරගෙන ඒ ආරක්ශාව දුන්නෙ තත්තා...
    බුදුන් දැක නිවන් දැකපන් තාත්තෙ.......

  • @supunkawshalya9461
    @supunkawshalya9461 3 ปีที่แล้ว +44

    කොච්චර සිංදු ඇහුවත් මේ වගෙ ඇස් දෙකට කදුලු ආපු සිංදුවක් දැනිලා නැ...

  • @prasannafashion9720
    @prasannafashion9720 3 ปีที่แล้ว +47

    මෙ නීර්මාණයට ඇස් කදුලින් තෙත් නොඋනොත් පුදුමයි.... විෂිශ්ට නිර්මාණයක් ❤️❤️❤️❤️

  • @chathur_
    @chathur_ 3 ปีที่แล้ว +265

    ඉරේශා,
    බොහොම පින් මේක ලිව්වට....
    හදවතේ ඉන්න තාත්ත හැම වෙලේම උපද්දනවට... ❤️❤️❤️

    • @geek4168
      @geek4168 3 ปีที่แล้ว +2

      ❤️

    • @lasanthapradeep7103
      @lasanthapradeep7103 2 ปีที่แล้ว +5

      Lankawe eda meda thura mn nm dekapu hondama nirmanaya, meka sinduwak newei, kaviyakuth newei, kathawakuth newei. Mata nam danenne meka liyala thiyenne koleka newei, api hemogema heart eke mea liyala thiyenne. Me gayakaya kiyanne sinduwak newei. Me loke hadawath walata denenna thiyena hondama wachana tika

    • @ranjiniabeyesekera6937
      @ranjiniabeyesekera6937 ปีที่แล้ว

      Yppp0

    • @dhammikekarunasena8573
      @dhammikekarunasena8573 ปีที่แล้ว

      Mage ratharan sudu thatha mata kandulu atharin mathak wenawa😂😂😂😂

  • @virajmeegahapola
    @virajmeegahapola 3 ปีที่แล้ว +41

    මොන තරමක් හිත ගල් උනත්, මේ පදවැල් මේ හඩ ඇහැට කදුලක් ගෙනවමයි.. ඒක අනිවාර්යයි!!!!!
    ඇඩෙනවා කියල දැන දැනත් අහපු 3නි වතාව.

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 3 ปีที่แล้ว +30

    කෙතරම් සාර්ථක නිර්මානයක්ද කියන එක දෑසට නැගෙන කඳුලු පවසාවි..... හරිම සංවේදී නිර්මානයක්... මෙවැනි නිර්මානයන් උපදින සිත්.... කෙතරම් සංවේදී ඇත්ද.....

  • @රාවනාශ්රි
    @රාවනාශ්රි 3 ปีที่แล้ว +29

    රවි උබේ කට හඩ නම් මේ සිංදුවට 👌👌👌ඇඩේව්වා බං 😥😥😥එකට ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @madumadu1304
    @madumadu1304 3 ปีที่แล้ว +71

    මගෙ රත්තරං තාත්තත් අද ජීවතුන් අතර නෑ.මාව අරන් හදාගත්ත තාත්තා.උපදින හැම ආත්මෙකම මගෙම තාත්තා වෙලා ඉපදෙන්න ඕන.මේ සිංදුව අහද්දි හරිම දුකයි.ඇඩෙනවා ඇත්තටම.තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.🌹🌹🌹🌹

    • @shakirhameda8933
      @shakirhameda8933 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @slguitarists3570
      @slguitarists3570 2 ปีที่แล้ว +2

      ඔයාට වෙනසක් කලේ නැද්ද

    • @baggiyabaggiya3708
      @baggiyabaggiya3708 ปีที่แล้ว +1

      Api ekay

    • @madumadu1304
      @madumadu1304 ปีที่แล้ว +1

      නැහැ...කවදාවත් වෙනසක් කරේ නෑ මගෙ තාත්තා ❤🥺ඒත් අම්මා වෙනස්කම් කරා..

    • @ramyarenuka6116
      @ramyarenuka6116 ปีที่แล้ว

      ​@@madumadu1304u in

  • @hasithamaduwantha7423
    @hasithamaduwantha7423 2 ปีที่แล้ว +17

    මේ සිංදුව අහනකොට ඇඩෙන බව දැන දැනත් ආයෙ ආයෙත් අහනවා.ඇයි දන්නෑ 🥺😌

  • @sumithanurasiri5625
    @sumithanurasiri5625 2 ปีที่แล้ว +27

    මෙවැනි නිර්මාණ අපට විදින්නට සලස්වන ඔබ සැමට පිං........

  • @purnikahansamali6471
    @purnikahansamali6471 4 ปีที่แล้ว +102

    ඇසට කඳුලක් නාවොත් තමයි පුදුමෙ රවී පුතේ ..❤️❤️❤️

  • @nuwanrangana1359
    @nuwanrangana1359 3 ปีที่แล้ว +118

    අනේ මගෙ බුදු තාත්තේ ! ඔයා තව ටික කාලයක් අපිත් එක්ක ඉන්න තිබුනනේ, පුතෙක් විදිහට යුතුකම් තව කොච්චර කරන්න තිබුනද?😪😪😪😪😪 ,, ගොඩක් පින් ඔයාලට 🙏🙏🙏

    • @chandimadulani2338
      @chandimadulani2338 2 ปีที่แล้ว +4

      ඔව් පපුව පැලෙන්න එන්නවා .

    • @dasunkaldera782
      @dasunkaldera782 ปีที่แล้ว +2

      😢😢

    • @anomahewege1940
      @anomahewege1940 ปีที่แล้ว +1

      Kiyanna dewal na

    • @ඇනාඇනා
      @ඇනාඇනා 7 หลายเดือนก่อน

      තාත්තා ආත්මිකව ජිවමාව ඉන්නව බව හිතන්න... එහෙමත් වෙන් සිදුවිම් තියනව ...

  • @pspperera8135
    @pspperera8135 8 หลายเดือนก่อน +11

    මගෙ රත්තරං තාත්තා නිවන් දැක බුදුන් දකින්න ඕනි.🎉🎉❤❤

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +31

    තාත්තා,,,අම්මා,,,,දරුවන්ට ඉන්න තුරු අගයක් නැහැ,,,,නැතිවුනාම දුක කියාගන්න කෙනෙකුත් නැහැ ,,දැං,දැං ම සලකපල්ලා, තාත්තගෙ,අම්මගෙ අම්මට තාත්තටත්,,ආච්චිල ,සීයටලත්,,,ඒත් අම්මෙක් ,තාත්තෙක්,,,,🙏🙏🙏

  • @prabhathpriyankara3569
    @prabhathpriyankara3569 ปีที่แล้ว +19

    මේ උතුම් නිර්මාණය කල අපේ ආදරනීය සහෝදරිය ඔබට සහ සංවේදී ලෙසින් ගායනා කල සහෝදරයා ඔබට බෙහෙවින් ම පින්...ලොව සියළු පියවරුනට මෙම ගීතය උපහාර වේවා !!!❤❤🙏🙏🙏

  • @gayuamarasinghe9116
    @gayuamarasinghe9116 3 ปีที่แล้ว +48

    තාත්ත තරම් හංගගෙන ජීවිතේ බර ඉහලුව කෙනෙක් තවත් නෑ...😢♥️

  • @imeshadilshan2225
    @imeshadilshan2225 2 ปีที่แล้ว +23

    අහන හැම මොහොතකම ඇස් දෙකට කදුළු එනවා 😓

  • @disnanilmini402
    @disnanilmini402 ปีที่แล้ว +5

    මෙි සිංදුුව හැමදාම අඅහනව හැමදාම අඩනව නොචිදර අැහුවත් කොචිචර අැඩුවත් අැතිවිමක් වෙින් නැ 😢😢😢😢😢

  • @A.D.C477
    @A.D.C477 8 หลายเดือนก่อน +12

    මට හිතෙන්නේ මේ සිංදුව හොදටම ජනප්‍රිය උනේ 2024 🔥👍🔥

  • @ishandilantha2261
    @ishandilantha2261 4 ปีที่แล้ว +78

    හදවතටම දැනෙන වචන........කඳුලු නාවොත් තමයි පුදුමේ..........❤️❤️❤️😥

    • @senehelathananayakkara1910
      @senehelathananayakkara1910 3 ปีที่แล้ว

      Neither adikari

    • @nidushamanujith96
      @nidushamanujith96 3 ปีที่แล้ว

      කදුලු නාවොත් ඌ මේ ලෝකෙ තප්පරයක්වත් ඉන්න එපා.තාත්ත කියන්නෙ දෙවියෙක්.එයාලට දුන්න දුක් හින්ද විදවනව.කියන්න ලැජ්ජ නෑ ගරු කරපන් තාත්තට.වරදින්නෙත්නෑ තාත්ත තරම් වෙන එකෙක්වත්නෑ ලග ඉන්න 😓😓😓😓😓😓

    • @WichithraSriyamaloutlawzdjz
      @WichithraSriyamaloutlawzdjz 3 ปีที่แล้ว

      😭😰😢😢😓😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @WichithraSriyamaloutlawzdjz
      @WichithraSriyamaloutlawzdjz 3 ปีที่แล้ว

      😂😥😥😥😥😥😥😪😪😬😰😭😭😭😭😭

    • @WichithraSriyamaloutlawzdjz
      @WichithraSriyamaloutlawzdjz 3 ปีที่แล้ว

      ❤️‍🩹💦💨💦💦❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💨💨💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦

  • @sura5633
    @sura5633 3 ปีที่แล้ว +10

    මේක youtube තිබිල අහල අඩපු වාර අනන්තයි..ආයේ අඩන්න ඕන..තාත්තා මගේ...😢😢 බුදු වේවා...

  • @sachindilshan3262
    @sachindilshan3262 3 ปีที่แล้ว +130

    මෙ සිංදුව ඇහෙදින් ඇගෙ හිරගඩු පිපෙනවා..🥺😥දකුණෙ මාතර ප්‍රදේශයේ වැඩ්ඩෙක් තමා..🙏🏻🔥
    ආදරෙයි අයියෙ උබට..❤️

    • @Rane1557
      @Rane1557 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @amilaperera1967
      @amilaperera1967 3 ปีที่แล้ว

      😃

    • @madushabandara6413
      @madushabandara6413 2 ปีที่แล้ว +1

      අමොර් අමොර් 😂😂

    • @lasanthapradeep7103
      @lasanthapradeep7103 2 ปีที่แล้ว +1

      Dakune weddo innawa kiyala ahala thibbata dekke me kollawa machan

    • @thisaravimukthiudagamage4784
      @thisaravimukthiudagamage4784 2 ปีที่แล้ว +3

      😂😂😂😂කොහෙන් හරි කමක් නෑ ලකුණු දාගන්නවා දකුණේ උං

  • @runabegum7633
    @runabegum7633 ปีที่แล้ว +7

    හරිම පිං. සිංදුව ලීවට. අඩ අඩ දහස් වාරයක් සිංදුව අැසුව. ම ෙග තාත්ත ජීවතුන් අතර නැහැ. නමුත් මම විටම කියන ෙදයක් තාත්ත සැමදාම දිව්‍ය ෙලා්කය යන්න කියල.

  • @lakmalwannigama7429
    @lakmalwannigama7429 2 ปีที่แล้ว +11

    ඇඩෙනව කියල දැනදැනම නැවත නැවතත් ,නැවත නැවතත් අහල තාත්ත ගැන තියන අප්‍රමාන සෙනෙහසින් මගේහිත මමම කොනිත්තන් මගේ තාත්ත වෙනුවෙන් කදුලු සලන්න,මේ ගීතය මට අතිශය සංවේදී වූත් කිවනොහැකි තරම් ලයාන්විත බවකින් යුත් අමුතුම අමුතු ස්තෝත්‍රයකි.මගේ ආදරනීය රවී මල්ලි,❤️❤️❤️❤️(මගේ ගමේ සහෝදරය)❤️❤️❤️❤️.ඔහුගෙ කටහඩේ ඇති ලයාන්විත හා ගැඹුරු ස්‍වරය සහ එයට ගැලපෙන සංගීත සංකලනය මෙම ගීතය තවතවත් හැගුම්බර සංගායනාවක් වීමට හේතුවෙලා තියනව .මම ඉතා මත් කැමති ලස්සන ම ලස්සන රසෝද්පාදක ගීතයක් .❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️

  • @kamarypop65
    @kamarypop65 8 หลายเดือนก่อน +2

    😢😢හදවතම කඩා වැටෙනවා මෙි කවිටික අහද්දි ,මගෙ අමිම තාත්ත මතු බුදුවෙිවා...🙏🙏🙏

  • @batta5557
    @batta5557 8 หลายเดือนก่อน +1

    මේ ගීත මම බොහෝ වාර ගානනාවක් ඇහුව ඒ සෑම වාරයකම මට දරාගන්න බැරි තරම් දුකක් මගේ හදවතට දැනුන මගේ ජීවිතේ තියන තුරු මම මේ ගීතයට අහනව

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe7581 28 วันที่ผ่านมา

    කොච්චර ඇහුවත් ඇඩුවත් ආයෙ ආයෙ අහන සින්දුවක්♥️
    What a master piece ❤

  • @kalthotagethilantharindu4864
    @kalthotagethilantharindu4864 3 ปีที่แล้ว +22

    නිර්මාණ කියන්නෙ මේවට..ඒ තරම් වින්දනීයයි..❤️❤️❤️❤️👌👌👌👌

  • @gayanmitchel2068
    @gayanmitchel2068 4 ปีที่แล้ว +35

    තාත්තා මේ ලෝකයටම ආලෝකයක් ඇඩෙනවා නිසකවම

  • @gihansenewiratne2687
    @gihansenewiratne2687 3 ปีที่แล้ว +52

    මේ ජීවිත කාලයටම රසවින්ද හොදම නිර්මාණය.

  • @kusumkumari1003
    @kusumkumari1003 10 หลายเดือนก่อน +1

    Appachchi අසනීප unu welaawe api හැමෝම aduwa.ape ගෙදර kenimadala ඔයා appachchi .ape haiya ඔයා .ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා appachchi

  • @mostalk9677
    @mostalk9677 3 ปีที่แล้ว +15

    අද පියවරුන්ගේ දවස.කදුලු පිරි නෙතින් අහනවා.

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +20

    බුදු සරණයි ලියපු කෙනාට සහ ගායනා කරපු කෙනාට

  • @thamarakumari7364
    @thamarakumari7364 2 หลายเดือนก่อน +1

    Mage jeewithe mn ahapu lassanama geethaya.
    Hamaara banawara❤

  • @rmurathnayake5533
    @rmurathnayake5533 หลายเดือนก่อน

    ඇසට කඳුළු ආපු සංවේදී මිනිස්සු කොච්චර නම් ඉන්නවද? ආදරණීය දරුවන් වගේම කොන්දේසි විරහිතව මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැපකරපු පියවරු කොයිතරම් නිහඬව මේ ලෝකෙ සැරිසරමින් ඉන්නවද? ඒ හැමෝම මේ ලෝකෙට ආ දෙවියන් හා සමාන උතුම් අය. ඒ හැමෝටම මේ ගීතය උපහාරයක් ම වේවා!!!

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 ปีที่แล้ว +1

    This is not a song, but a dead father speaking from within the coffin on his way to the crematorium . Can you imagine the sadness of those who are in the funeral procession.
    The best ever that I have heard. .
    A supreme rendition.

  • @tharaperera6132
    @tharaperera6132 3 ปีที่แล้ว +516

    වෙලාව පන්දර 2 අඩ අඩ නින්දට යනවා මගේ තාත්තේ .පිට රටක ඉදන් කත් කවුරුත් නැහැ දුක කියන්න .නිවන් සුව මගේ රත්තරන් තාත්තේ

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 2 ปีที่แล้ว +23

      අනේ..ඔයා ලස්සනට ජීවත් වෙන්න එයා ඉන්න තැනක ඔයා දිහා බලන් ඇති

    • @sunethdeshan6010
      @sunethdeshan6010 2 ปีที่แล้ว +8

      😔

    • @sisiradharmathilaka9527
      @sisiradharmathilaka9527 ปีที่แล้ว +3

    • @upulgunaratne6274
      @upulgunaratne6274 ปีที่แล้ว +3

    • @apdrskumara7864
      @apdrskumara7864 ปีที่แล้ว +3

      mage thaththta sukeewath athmayak lebee kelawara amamaha niwan lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samithadilshan8218
    @samithadilshan8218 2 ปีที่แล้ว +45

    තාත්ත ගැන කියන්න දෙවල් ගොඩයි ❤️❤️❤️❤️🙏 එයා දෙවියෙක් ❤️❤️❤️❤️

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f ปีที่แล้ว +24

    මගේ රත්තරන් තාත්තාට අමිමා ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +1

    ඒ තාත්තාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා උපදින හැම ආත්මෙම ඒ වගේම තාත්ත කෙනෙක් වේවා.. aadare තාත්තට මම ..අමා මහ නිවන් සුව ලැබේවා ඔබතුමාට....මං විනීතයි ඉංගිරිය.

  • @mrjayasingha3831
    @mrjayasingha3831 3 วันที่ผ่านมา

    ඇත්තටම හරිම සන්වේදි ගායනයක්...🙏🙏🙏

  • @yeshboy_2000
    @yeshboy_2000 11 หลายเดือนก่อน +14

    වෙලාව පාන්දර 2යි, මට හිතාගන්න බෑ මොකක්ද මට වුනේ කියලා , සිංදුව ඉවර වෙද්දි මගෙ කොට්ටෙ තෙතම තෙතයි, ඒ තරමට කදුලු ඇවිත් මගෙ ඇස් වලින්.😢

    • @PriyaDharshika-u6w
      @PriyaDharshika-u6w 7 หลายเดือนก่อน

      ❤රටඩාඅිවමවපගංංංි්ඹ😮😊

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว

    හරිම සංවේදී කවියක්..අප අතර අද නැති මගේ පියාත් මගේ සිහියට නැගුනා. මේ කවිය ලිව් ඔබටත් ,අවස්ථාව ලබාදුන් .මහේෂ් ඔබටත් පින්.
    මෙලොවින් තුරන්වූ අප සැමගේ පියතුමන්ලාට. නිව්න් සුව පතමු.

  • @mr.k.n.dperera4334
    @mr.k.n.dperera4334 3 ปีที่แล้ว +13

    මටත් හරිම දුකයි මෙ වගේ සින්දු හිතන අය කොච්චර උතුම් ද😥😥😥😥😥😥😥😥

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 9 หลายเดือนก่อน

    මිහිපිට දෙවිකෙනෙක් මගේ තාත්තා ඒ අඩුව මම මැරෙනතුරාවට තියේවි රත්තරං තාත්තාට නිවන්සුවයම ලැබේවා . මේ ගීතය කොච්චර ඇහුවත් ඇතිවීමක් නෑ අඩ අඩ අහනවා බොහොම පිං ලීවාට හා ගැයුමට. තවතවත් මෙවන් විශිෂ්ට නිර්මාන කරන්න ශක්තිය ලැබේවා

  • @HashanMaduranga-zi5wu
    @HashanMaduranga-zi5wu 8 หลายเดือนก่อน +2

    ඉන්න කාලෙක අම්ම තාත්තාට සලකපල්ලා සහෝදරයිනෙ. වචනෙකින් වත් හිත නොරිද්දා මැරෙනකල්ම තමන්ට පුළුවන් උපරිමයෙන්. ඒ මිනිස්සු කවදහරි මේ ලෝකෙ දාලා යන දවසට උඹට මට දුක අස්සෙන් සතුටු කදුලු හෙලන්න පුළුවන් වේවි. මතක තියාගනිල්ලා ලෝකෙටම එකයි ❤

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน

    ඇත්තටම මෙ සින්දුව ලියන්න ලොකු කල්පනාවක් තියෙන්න ඕනා. හරිම ලුකක් දැනෙන ගීතයක්.මෙ ගීතය මගෙ පියානන්ට වගෙම හැම පියෙකුටම උරුමයි.තාත්තෙ හැම තාත්ත කෙනෙකුටම බුදුවෙන්න කීවට මාත් මගෙ තාත්තට කියන්නෙ මගෙ තාත්තට අමාමහ නිවනම භුනගැහෙවා..මෙ ලෝකෙ දුකයි තාත්තෙ.පියසෙනෙහස මහමෙරක් වගෙ.

  • @anandadissanayaka4283
    @anandadissanayaka4283 ปีที่แล้ว +20

    පද රචනයට නියම සාදරනයක් ඉටු කරපූ ගායකයෙක්

  • @bevinrex7085
    @bevinrex7085 3 ปีที่แล้ว +15

    අනේ, හැම තාත්ත කෙනෙක්ම හැම දරුවෙක්ටම මේ වගේ වෙන්න.

  • @s.m.a.nmanchi9420
    @s.m.a.nmanchi9420 3 ปีที่แล้ว +13

    අති විශිෂ්ට සංවේදී නිර්මානයක් ස්තූතියි................................

  • @naliniwijayanayaka5574
    @naliniwijayanayaka5574 2 ปีที่แล้ว +10

    ඉතාම කලාතුරකින් අහන්න වෙන සංවේදී ගීතයක්

  • @gayanijayawardana7143
    @gayanijayawardana7143 ปีที่แล้ว +3

    තාත්තා නැතුව අවුරැදු 24 ක් ….ඒත් ආදරෙයි ඒ මහා ආදරයට…. පාලුයි තනියි. No words for this song

  • @thisaramaliprasadika1827
    @thisaramaliprasadika1827 3 ปีที่แล้ว +17

    දරුවෙක්ට අම්මා තාත්තා නැතිවෙනවා කියන්නේ අපි ආබාධිතයි.. ඒ හැගීම දරා ගන්න බෑ.. 😪😪

  • @jayanathkodituwakku5173
    @jayanathkodituwakku5173 2 ปีที่แล้ว +16

    තාත්තා .....😢😢😢😢 හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් උබේ....හිටියා නම් මගේ ලග අදත්...😢😢😢

  • @SHANOXBRO
    @SHANOXBRO 4 ปีที่แล้ว +17

    හොද නිර්මාණයක් ..........................

  • @sankarasilva9134
    @sankarasilva9134 ปีที่แล้ว +3

    මගේතාත්තගෙ අවසන් හුස්ම පොද ගියෙ මගේ දෝතෙ.ඒ දිනය.......මතක් වෙද්දි මම මැරි මැරී ජීවත් වෙනව. මගේ රත්තරන් තාත්තෙ ඔයාට අමා මහා නිවන් සසුව ලැබේවා.😢😢😢😢

  • @isuruNuwan-k1m
    @isuruNuwan-k1m 11 หลายเดือนก่อน +1

    marama sinduwa 😢😢😢😢😢 niwansuwa mage amma thaththata mathu upadina bayaka magema wela ipadenna kyla hemadama prarthana krnwa

  • @ruwananuruddha7457
    @ruwananuruddha7457 9 หลายเดือนก่อน

    දුක් වෙන්න දෙයක් නෑ,දෙමාපියන්ට හොඳින් සලකන්න ❤,ඒක තමයි යථාර්ථය,ගීතය බොහෝම හොඳයි හරි වැදගත් , දැනෙනවා,❤❤

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko 4 หลายเดือนก่อน

    තවත් මෙවැනි උසස් නිර්මාණ දස දහස් ගනනින් නිර්මාණය කිරීමට ඔබ තුමියට විරිය දිරිය ශක්තිය නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායුෂ ලැබෙිිවා ජයශීු
    තෙරුවන් සරණයි !

  • @keerthijayasingha2903
    @keerthijayasingha2903 ปีที่แล้ว +2

    සමා වෙන්න අද හරියටම අහන්නම යෙදුණේ නිර්මාණයට ගොඩක් ස්තුතියි පිං

  • @deenz15
    @deenz15 ปีที่แล้ว +1

    මෑතක බිහිවුනු අතිසාර්ථක නිර්මාණයක් ..ගී පද රචනය , ගායනය , තනුව හා සංගීතය එකට මුසුවෙලා තාත්තාගේ අගය ඉස්මතුකර ආදරය ස්නෙහය වැඩිකරලා අපේ ඇස්වල කදුලු පුරවපු ගීතයක් නැති තරම් .. රවි.. ඉරේෂා … මේ ගීතය දැන් පොදු ගීතයක් වෙලා .. ඔයාලා දෙන්නට ගොඩාක් පිං 🙏❤️

  • @chamindawickramasinghe1981
    @chamindawickramasinghe1981 ปีที่แล้ว +1

    එදා අවසන් වරට තාත්තා තනිකර ආවට පස්සේ දැනෙන වේදනාව නැවත අලුත් වෙවි දැනෙනවා මේ ගීතය ඇසෙනවිට

  • @sandunchanaka2288
    @sandunchanaka2288 8 หลายเดือนก่อน

    ගීතයක සත්‍ය කතාවක අරැම❤ලස්සන ප්‍රකාශනයක්

  • @hiranbandaramarambe8880
    @hiranbandaramarambe8880 ปีที่แล้ว +5

    අවුරුදු හතරක් අපුච්චා අපිව දාලා ගිහිල්ලා මේ ගායනය අහන විට හැමදාම අඩනවා පිටරට ක හිටිය නිසා මට ගොඩක් මග හැරුණා ඔයා අපුච්චා ..😭😭😭😭

  • @Sadewsenehas2
    @Sadewsenehas2 ปีที่แล้ว +6

    ඔයා තමයි මට මගේ ලෝකේ හම්බ උන හොදම පිරිමියා තාත්තේ. මට කවදාවත් දුකක් නොදුන්න එකම පිරිමියා. අදටත් හැම දුකකදිම මට හිතෙන්නෙම ඔයා උන්න නම් කියලා. ආදරෙයි තාත්තේ නිවන් සුවය පතන්න බෑ මට තව එකම සැරයක් ඔයාගේ දුව වෙන්න කැමති මන්

    • @nilanthagamage3327
      @nilanthagamage3327 ปีที่แล้ว

      මටත් තාත්තගෙ ලොකු පුතා වෙන්න ඔින තව සැරයක්

  • @ShehanPreethiraj-kp4ph
    @ShehanPreethiraj-kp4ph 11 หลายเดือนก่อน +1

    මේ සිංදුව අහන හැමවරයක් ගානෙ ඇස් දෙකේ වැටෙනවා😢

  • @prabathmanju9074
    @prabathmanju9074 ปีที่แล้ว +1

    අහද්දි අහද්දි ඇඩෙන මට ආයෙමත් අහන්න හිතෙනවා ....

  • @ireshsandaruwan4361
    @ireshsandaruwan4361 ปีที่แล้ว +4

    අත්තටම මන් music වලට ගොඩක් ආස කෙනෙක් නමුත් මට හෙකියවක් නෙ එක මන් දන්නවා මගෙ හිතෙ ප්‍රශ්න තියන හැම වේලාවකම මෙක අහනවා ලස්සනයි ආදරෙයි ❤️❤️❤️❤️

  • @niroshanifoliageplantnursa440
    @niroshanifoliageplantnursa440 10 หลายเดือนก่อน

    එකම එක පාරක් ඔයා සිහිනයෙන් වත් පෙනෙනවා නම් තාත්තේ...❤

  • @hareeweerakkody2123
    @hareeweerakkody2123 ปีที่แล้ว +2

    How many times i have listened to this song..........What a feeling.

  • @ElephantSoul
    @ElephantSoul 8 หลายเดือนก่อน

    පිය සෙනෙහසට තැබූ ආදරණියම පෙරවදන😢😢😢😢

  • @tharindusandaruwan6413
    @tharindusandaruwan6413 3 ปีที่แล้ว +6

    යන ගමන් මේ බෙහෙත් තුන්ඩුව අරන් පලයන් අම්මගේ. 💔

  • @thuglyf111
    @thuglyf111 4 ปีที่แล้ว +20

    සාර්ථකම නිර්මාණයක්

  • @rohansamarasekera6639
    @rohansamarasekera6639 6 หลายเดือนก่อน

    Very nice song. Mean lot to us. I am old. Very soon I may have to sing this song too.

  • @kanthifernando411
    @kanthifernando411 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි මගේ තාත්තව මතක් උනා ගොඩක් හරිම දුකයි පුහුලං ගන්ඩ බැරි වුණා

  • @SumanapalaSenarathna-f6l
    @SumanapalaSenarathna-f6l ปีที่แล้ว

    මෙතුවක් මා.ඇසූ.ගීත වලින් .හදවත.ඉතාමත් සසල කල.ශෝකයෙන්.මුසපත්.කල.ගීතයක්.එහෙම නොවෙනවානම්.ඔහු.හැඟීම් දැනීම්.නැති රොබෝ.කෙනෙක් විය.යුතුයි ඒ.ගැයුමත්.හරිම ශංවේදියි.සිංහල ගීත ඉතිහාසයේ අති.විශිෂ්ඨ ගීත අතර එක්වන.ගීතයක්

  • @Pyasiri
    @Pyasiri 6 หลายเดือนก่อน +1

    මම ඉතාමත්ම සංවේදී උනා

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +1

    පපුව පැලෙන්න එන සංවේදී. වැඩ සටහනක් ❤❤❤

  • @thilinatharaka9439
    @thilinatharaka9439 3 ปีที่แล้ว +6

    Ravi.ඒක වෙනම රහක් තියෙන හඬක්

  • @jayasenamanchanayake1090
    @jayasenamanchanayake1090 2 ปีที่แล้ว +1

    අහන අහන වාරයක් පාසා දැනෙන අලුත් බව විස්තර කරගන්න මා දන්නා තරම මදි. මෙවන් නිර්මාන තව තව බිහිවෙිවා

  • @kalyanikumarihami5995
    @kalyanikumarihami5995 8 หลายเดือนก่อน +1

    අපේ අපුච්ච දරුවෝ 9 දෙනෙක් ජීවත් කරන්න විදපු දුක්,,මතු බුදු වෙන්න මගෙ අපුච්චේ

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 8 หลายเดือนก่อน

    දරැදුක උසුලා තනිව පැලපෙනා බුදු බව පතනා පියවරැ වෙසෙනා❤❤❤❤❤

  • @shangamage7395
    @shangamage7395 4 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි ..ගොඩාක් දුකයි..