Dew Madure Piya - දෙව්මැදුරේ පිය ගැට | Wishwa Prabhath | Hiru Star Season 2 | Super 18 | Episode 93
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Dew madure piya gata pela - දෙව්මැදුරේ පිය ගැට පෙල | Wishwa Prabhath | Hiru Star Season 2 | Super 18| Episode 93
Hiru Star - Sri Lanka's First Live Reality Show 2021-01-02
Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
iOS - httpsgoo.gl4zmabW
Android - httpsgoo.gloNHxZi
හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
Web - www.hirutv.lk www.hirustar.lk
Subscribe Now - httpsgoo.glu2hM32
Join our Facebook Fanpage - httpswww.facebook.comHiruStarLK httpswww.facebook.comhirutv
Follow US Instagram - httpswww.instagram.comhirustarofficial httpswww.instagram.comhirutvlk
Follow US twitter - httpstwitter.comHiruStarLK httpswww.instagram.comhirutvlk
#HiruTV #Hirustar #Hirustarseason2 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super 18
#WishwaPrabhath
2024ත් මේ සෙට් එක අහන මම
මාත්
Mamath ahanoo
Math
2024/10/27(අද ඉතාලියේ )තාම සින්දු අහනවා ලස්සනයි 🇱🇰🇮🇹✌️✌️✌️👍
මටනම් හදවතට වදින්න හිරිගඩු පිපෙන්න ගායනා කරන්නෙ විශ්ව විතරයි ..පට්ට බං උබ රසය දෙනව නියමෙට good luc 👍👍මනාපය දෙන්න මෙයාට රටට අාදරේනම්
සිරාම කතාව බන්❤
උදාර වගේ බයිලා කරයොන්ට ලැබෙන වොට් ඇයි බන් මෙයාට හම්බෙන් නැත්තේ කොචර රහට මේ සින්දුව කියනවද ❤
අැප් එක දාගෙන වොට් එක දීල විශ්වව දිනවමු මම එේ හින්දමයි අැප් එක දාගත්තෙ👍
@@sunpower1234 Thank u. 🙏 පුළුවන් තරම් votes අරන් දෙමු.
අනිවා.
@@musicsl1969 Uuu sinduwa kiyan nathiwa stage eke hitagena hityath Dakune gootha hathta uda panagena vote karanwa bn. eekai a.. mehema daksha unta mada gahla wattanwa
දහපාරකට වැඩිය බැලුවා මේක....ගොඩාක් ලස්සනයී
Ow ban
Ow ane aththmi marama lassni aiya
Math baluva...e tharamma lassanai ......
Ane ou ❤️❤️❤️
පටිට ලස්සනයි
තාමත් බලන අය ඉන්නවාද..?🤔👌❤️❤️
Innawaa😘😘😘😘
🤗
Innawa
😌
ඔව් බන්
පොඩි වයස උනාට කටහඬ මාරම ලස්සනයි 😘😘♥️♥️♥️♥️♥️
මල්ලි මුකුත් කියන්න දෙයක් නෑ.final වලදි හම්බවෙමු
Mmalli kiyanna monwathna supiri
ගායනයට එහා ගිය ආගමක් විශ්ව දැනටමත් තරුවක්...
Ammo aka🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂
@@superkolla4864 oyaga voice aka supiri attatama Hoda gayakayak
Issani malliyo
patta pata pata
Best👍
පුජාසනේ නැගුන් දෙව්‍යාතිකා ❤
ඒ කෑල්ලට ආස අය කෝ 😍
Ela ned?
මම mara gammak anne
ආපස්සට අරගෙනත් ඇහුවා ඒ ටික
Lassanai godak
Jfnbsjsvdjgsysjsvjxydbkgsunvdjhsifyshgjdhydgjvsjgshakvsjgfhsjshhgssgjgjsvsjgsuthhsygsgjssifjjsssuvsk💗💗💗💗
නියමයි අන්න ජීවිතේ දිනන කොල්ලෙක්.super
@Vishwa Prabath
ඔබට ජය වේවා,බුදු සරණයි
EKENMA 💯💯💯💯❤💥💥💥💥
ඉහලම තැනක ඉන්න ඕන ගායකයෙක්....❤️❤️❤️
මල්ලි 90's වල ලස්සනම ලස්සන සිංදුවක් හැමදාම කියනවා, අහගෙන ඉන්න ලස්සනයි. පුදුම ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ. ඉස්සරහටම යමු. ජයවේවා ❤❤❤
දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ
ඔබ දිනුව රත්තරන් නොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්
මේ ගීතිකා ගයන්නේ ආදරෙන්
දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ
ඔබ දිනුව රත්තරන් නොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්
මේ ගීතිකා ගයන්නේ ආදරෙන්
*********************
♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫
පුජාසනෙන් නැගු දෙව් යාතිකා පවා
රැව් දේවි ඉවසන්න බැ
ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි
පුජාසනෙන් නැගු දෙව් යාතිකා පවා
රැව් දේවි ඉවසන්න බැ
ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි
දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ
ඔබ දිනුව රත්තරන් නොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්
මේ ගීතිකා ගයන්නේ ආදරෙන්
♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫
♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪
සුදු සේලයෙන් වැසේ
අප ආදරේ පැතුම් බිදුනෙද අදහන්න බැ
ඔබ දෙවිදුන්ගේ මනමාලියයි
සුදු සේලයෙන් වැසේ
අප ආදරේ පැතුම් බිදුනෙද අදහන්න බැ
ඔබ දෙවිදුන්ගේ මනමාලියයි
දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ
ඔබ දිනුව රත්තරන් නොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්
මේ ගීතිකා ගයන්නේ ආදරෙන්
දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ
ඔබ දිනුව රත්තරන් නොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්
මේ ගීතිකා ගයන්නේ ආදරෙන්
Share
උදාර ගේන් පස්සෙ දැක්ක සුපිරී කොල්ලා පඩශෝ නෑ මචෝ උබලග ඉස්සරහට යමූ බුදුසරනයී 😍😍
Aniwa
@@harshanidilrukshi7378 වොට් කරන්න
Budusarani
උදාරට වඩා නම් දක්ශයි
වෙනදා වගේම හදවතට දැනෙන්න ලයාන්විත ගායනයකින් ඔබ අපේ හදවතට කතා කළා..සුපිරියි❤️ හිරු ස්ටාර් වේදිකාවේ ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා..
Ft bn ek ❤️🤝
@@superkolla4864 patta malli
කැමතිම හඩක්... ඔයාගේ සින්දු වලින් ආසම එකක් "දෙව් මැදුරේ"... 😍 සුභ පැතුම් මල්ලී...
අහන්නෙ කීවෙනි පාරද කියලා මට මතක නෑ විශ්ව ....❤️❤️
Mamath mamath ane
ඔයානම් මාරයි අනේ ඔයා අවසන් හතරට යාන්නම ඕනී..සුපිරි..අනේ
පුතේ ඔයාට ඉදිරියට යන්න ලැබෙනවා කල්පනාවට පරිස්සමින් ගායනාකරන්න 🙏🙏🙏🙏
ඇත්තමයි.අහගෙන ඉන්න ආසයි.
ආසම සිංදුවක්
@@superkolla4864 pute api polonnaruwe psindu ape gamm et mm oyatat hamadama vote ekak denawa b.s.
ඔයා තමා හිරු ස්ටාර්. කට හඩක් නෙමේ. මාරම ලස්සනයි. ඉස්සරහටම යන්න මල්ලි. ඔයාට සුභ පැතුම්
හරිම ලස්සනයි විශ්ව පුතා.ලස්සන වොයිස් එකක් ඔයාට තියෙන්නේ.සුබ පතනව පුතේ ඔයාට ඉදිරියට යන්න.තෙරැවන් සරනයි
Aniwa gd luck
ලස්සන හඩක්
අමල්ගේ වගේම මෙයාගේ හඩත් විදින්න පුළුවන් 😍
අනිවා
Ahanna inna asama.lassana hadak tiyenne puduma ලස්සනයි
Hi akke
කොච්ච හැවුවත් එපා වෙන්නෙ නෑ
ඔයාව ලැබුන දෙමව්පියන් වාසනාවන්තයි වගේම ඔයා වගේ පුතෙක් එයාලට ලැබීමත් වාසනාවන්ත යි පුතේ...ඉදිරියටම යන්න ලැබේවා පුතේ..දෙවි පිහිටයි ..
2024.10.06 මාධව මේ සින්දුව කියලා කැපුනා😢
ලස්සනයි මල්ලි ඔයාගේ කටහඬ ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්න හිතෙනවා මම කැමතිම හිරු ස්ටාර් ඔයා ඒවගේම අවන්ත නිරුප්ටත් කැමති ඒත් එයා දැන් නෑනේ ඔයා තමයි හිරු ස්ටාර් වෙන්නේ ඒකෙ දෙකක් නෑ පුදුම ලස්සන වොයිස් එකක් ඇස්වහක් කටවහක් වදින්න එපා තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි ඉදිරියටම යන්න වාසනාව ලැබේවා
As waha katawa ha wadinna epa eyata
VISHAWA PRABATHA
මේ සිංදුව කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ
පුතා ඔයා ලස්සනට ගායනා කරනව
👌👌👌💪💪💪🌷🌷🌷❤❤❤
අපේ ස්කෝලේ පට්ටම අයියා කෙනෙක් එයා මුලින්ම අපේ ස්කෝලේ සන්ගීතෙක බුදුනේ ජේසුනී කියලා සින්දුවක් කිව්වා පට්ටම ලස්සනට😍😍🤞💪
ජයන්ත දිසානායක මහත්මයා මෙන්ම රජ වැඩ කාරයෙක් වෙන්න දවසක ඉදිරියටම යන්න සුබ පැතුම්
විශ්වයා වැඩ්ඩෙක්ගෙන් ඉගෙන ගත්තේ මේ සින්දුව.අපේ තාත්තලැ කාලෙ වැඩ්ඩෙක් ...ආයේ අහන්න දෙයක් නෑ කොල්ලා ෆයිනල් එනවා සුවර් 🤟
ලස්සනම පැහැදිලි කටහඩක් ඔයාට තියෙන්නේ ,හැමදාම ලස්සනට ගායනා කරනවා
සුබ පැතුම් මල්ලි
ඇගම හිරි වැටෙනවා බං.පිස්සු හැදෙනවා ඒ හඬට♥️♥️♥️
විශ්ව ප්‍රභාත් අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏😍❤️👍😁😎🇱🇰👌🤗🥰☸️🤙😘🤟✌️🤘😀🤝💯😃👊
ඉදිරියටම යන්න පුතේ... හෘදයාංගම සුබ පැතුම්.. ඔයා අපිට සම්පතක්
Mara lassanai aiye oya e sinduwa kiyannawa💞💞💞💞💞💞💞💞
ගොඩාක් ලස්සනයි පුතේ ඔයාට ඉදිරියට යන්න වාසනාව උදාවේවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
Ou tamat balanawa❤
කොච්චර ඇහුවත් එපා වෙන් නැ
Ahanna asa voice ekak kolloo❤
අවසන් 4 දෙනා අතර ඉන්නවා කියලා හිතෙනවා නේද 🙏🙏🙏🙏🙏
Ne eya hiru star sure🤛🤛🤛👍👍👍👌👌👌👌🌹🌹🌹❤️❤️❤️
ඔයා කිව්ව දේ අද හරිගියා නෙද👍👍
ඔයාට අනාගතය පේනවද අනේ
Ow😍😍😍😍😍😍
Hiru star seson 2 thama patta
Thamath ahanawa ❤❤❤
පූජාසනෙන් නැගූ දෙව් යාතිකා පවා ♥️ එතන මාර ලස්සනයි බන් 😍ජය
ඔව් ඇග හිරි වැටෙනවා💕
සිරාවට ❤
තාමත් අහනවා. ඒ තරම් විශ්ව ප්‍රභාත්ගේ ගායනය හදවතටම වදිනවා. මේ ගී හඩනම් ඒ තරම්ම ඇබ්බැහියක්❤.
me malli thama hiru star wenna one, aththatama dakshayek! Nihathamani kisima kalabalayak nathi paduwe thamange wade karala paduwe yana ahinsaka daksha kenek! 💪🙏 e katahada ahagena inna asai. Anika kiyanneth harima lassana ape hadawathata danena githa witharai. Ekama watinawa. Dakshayek! Mamanam kamathi me malli hiru star wenawata.
Udara thamai huru 🌟 wenne
🙋
ස්කුටර් අක්කා
Lassnai
හරිම ලස්සනයි මල්ලිය මම කැමතිම ඔයගෙ සිංදු අහන්න ඔයතමයි හිරැටා දිගටම ඔයවීදියට යන්න බුදු සරනයි 💖💖
Hiru star tharagen ahapu lassanama sinduwa meka thamai.
විශ්ව මල්ලි කීව ගීත වලින් මන් අදටත් ආසම ගීතයක්❤️
ලස්සනයි පුතේ බුදුසරණයි
ඒ හඩ..❤️
මේක අහද්දි ඇගේ මයිල් කෙලින් උනේ මගේ විතරද🎶🎶😁
අනිවා
හිතට දැනෙන්න sing කරනවා very beautiful 👍👍👍👍👍👍
❤😘🖤
අදත් අහනෝ 2023 12 24
Malliya 💯
ඔයා හිරුස්ටා වෙනවනම් මම ගොඩක් කැමති පුතෙ
Bore kiuanna EPA ban Udara thamai
හරිම ලයාන්විත හඩක් ඔයාට තියෙන්නේ මල්ලි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඉදිරියටම යන්න subapathum........
මල්ලි ඔයාගෙ හඩ මාරම ලස්සනයි,හිතක් සංගීතයෙන් සුවපත් කරන්ඩ පුලුවන් හඩක්.සුබපතනව සුපර්ස්ටාර්ස් කිරුල ඔබට හිමිවෙන්ඩ👍👍👍
Mara lassana katahandak❤❤❤
Hiru star විය යුත්තේ ඔයා තමා .🖤🌟
Seaon 02 & 03 dakashaya newei dinne
Thamath ahana aya ko ❤
පිස්සු හැදෙනවා මල්ලී..උබ තමයි හිරු ස්ටාර් වෙන්න ඕන..නැත්තන් වැඩක් නෑ...💖💖💖
ලස්සනයි
ගොඩක් ලස්සනයි ලස්සනයි ❤❤❤බුදුසරණයි
Hemadama ahanwa me song eka. 😊😊😊😊😊😊😊💖💖💖💖♥♥♥♥
Lassanai kollo..patta voice aka..oll the best.budu saranai
විශ්ව,ඔබ දැනටමත් තරුවක් තමයි.එතරමිම මිහිරියි ඔය හඩ.තවත් මිහිරිතම ගීත තොරා ගන්න.සුභ පතනවා ඉදිරියට ම යන්න කියල.god bless you........2021 good year.......! HAPPY NEW YEAR......we love you.....
මේ සින්දුව මේ අහන 10 වෙනි පාර මරු කොල්ලො සුපිරි හොද ගමනක් යන්න පුලුවන් 👍👍👍👍
40 parakata wada baluwa. E tharamata lassanai. Lassanata sing kara. Thotiyata budu saranai.👌
Best wishes from Australia👍 Wow! What a beautiful voice..... Can't understand why u didn't get over 90. සවනට ඉතා මිහිරි නමුත් ගැඹුරු කටහඬක්. වෙනම ලෝකයකට අපව රැගෙන ගියා. ඒ කුසලතාවය ඔතන වෙන කෙනෙක් ගෙන් මා නම් දකින්නේ නෑ.
S. Colombege
ඔයා ස්කෝලේ ඉන්නකන් හිතුවෙ නෑනෙ මල්ලි මෙච්චර වැඩ්ඩෙක් කියලා hirustar ඉවර වෙලා ගොඩක් කල් ඒත් තාම ඔයාගෙ සින්දු අහනවා. රටම ආදරේ කරන ගායකයෙක් වෙන්න කියලා සුභ පතනවා
විශ්ව hiru start 👍👍❤️❤️❤️
හරිම ලස්සනයි. ආසාවෙන් අහපු සිංදුවක්..නැවුමි හඩකින් නැවුමි විදියට ඇහුවා..ජයවෙිවා සහෝදරයා ...
මරු...අනන්‍ය කටහඩක් මල්ලි..
පට්ට ලස්සනයි අය්යෙ ජය වෙවා..බුදු සරනයි..
කොච්චර බැලුවත් එපා වෙන්නෑ 💜️
මේ පාර මාධව කෞශල්‍ය මේ සින්දුව කියනවා දැකලා මේකත් මතක් වෙලා බලන්න ආවෙ😊❤
ආයේ දෙකක් නැ ලංකාවේ සුපිරු ගායකයෙක් ❤
Mama thamath nawatha nawatha ahanawa,godak lassanai sindu okkoma,obage ediri bala poroththu sarthaka wenna kiyala mama parthana karanawa.
❤❤
විශ්ව මරු 😍❤️🎶
තවත් ආසයි ඒ හඩට බලපු වාර අනන්තයි ලස්සනයි පුත
Oya hamadamath hodata sing karanawa 🎶🎶🎶
Mama balapu gana MatakA na a taram me sinduvata asai lassanai
පුජාසනෙන් නැගු දෙවි යාතිකා පාවා රැවිි දේවි ඉවසන්න බැැ කියන තැන පටිිට variations මල්ලි ❤❤❤❤❤❤
මෙ වැඩ සටහන ඉවරද මම රට ඉන්න නිසා දන්නේ නෑ ජීවීතෙ හැමදාටම විශ්ව පුතෙ මගෙත් ආශිර්වාද ය
දැන් සීසන් 3 යන්නෙ
හොරණ ගැම්ම😍😍😍😍 💪 💪
ජයන්ත සර්ගෙ ගීතයක් විශ්වගෙ හඩින් අහද්දි මරු 😍🤩
මේක නම් මරු පට්ටම ආසයි❤️❤️
හරිම ලස්සනයි,දක්ෂයි ඔබ.
Congratulations Vishwa ayye👍❤
Vishwa mallioyage katahada saha song eka hari lassanai malli mama oyatasuba patNawa vishwa oyata budusaranai malli old the best budusaranai malli mama mirisse tharuka good luck brother oya mage pana brother ok very beautifull song
කටහඬ මාර ලස්සනයි❤️😘💪
Kiyl wdk na aiya.marama lassanai 😘😘😘😘❤️❤️❤️❤️
එක නම් ඇගට දැනුනා සිංන්දුව..මාරයි❤
ඇත්තටම මම ආසම සිංදු ඔයාලා මල්ලී දැන් හැමදේනාගේම හිත් දිනාගේන ඉවරායි
ගොඩක් ලස්සන කටහඬක් ....😍
සුභ පැතුම්...❤
හැමදාම balanawa godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaakkk ලස්සනයි
Godak lassanai
ඇත්තටම හරිම ලස්සනයි විශ්ව මල්ලි ඔයාගෙ කටහඩ
Congratulations aiye
ඉදිරියට ම යන්න හදවතින් ම සුබ පතනවා.අපි හැමෝම ඔයත් එක්ක.good luck බුදු සරණයි 🙏