Vijaya Bandara Welithuduwa Songs Collection | Best Sinhala Songs Collection - Nadeesh

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 481

  • @geshanvikshitha
    @geshanvikshitha หลายเดือนก่อน +4

    මෙතුමා විශ්ව විද්‍යාල කතිකාචාර්ය වරයෙක්. ලස්සන හදවතක් තියන සුන්දර මිනිසෙක්. අජිත් මුතුකුමාරනගෙ සමහර ගීත මෙතුමා විසින් රචනා කරලා තියෙන්නෙ

  • @sayurinimsara-on2bo
    @sayurinimsara-on2bo หลายเดือนก่อน +5

    ආසම ගායකයෙක්........අද කොතරම් අය ආවත් ......90 අපට නම් ඉතින් මේවා ට එහා නෑ ... හදවතේ තියෙ සින්දු

  • @JamellaJamel
    @JamellaJamel 2 หลายเดือนก่อน +23

    මොන ස්ටාර්ලා ආවත් මේ ගායකයන්ගේ තැන ගන්න බැ. අදටත් මේ ගායකයන්ගේ ගීත ජීවමානයි ලස්සනයි. අහන්න අහන්න ආසයි

  • @SujeewaGalapaththi-yh9fv
    @SujeewaGalapaththi-yh9fv 6 หลายเดือนก่อน +53

    කොතෙකුත් ඇසුවත් කිසිදු දවසක එපා නොවන ගීත එකතුවක් .ප්‍රියතම ගායන ශිල්පීන් අතර හදවතේ ඉහලින්ම සිටිනා විජේ බණ්ඩාර වැලිතුඩුව..ඔබහට ආදරෙයි.බුදුසරනයි

  • @desh_Normal
    @desh_Normal 7 หลายเดือนก่อน +69

    2002 උනාට මම අහන්නෙ මෙ සිංදු..දැන් කාලෙ විකාර වලට වඩා මාර ලස්සනයි..සිංදුව ලස්සන උනාට කියන කෙනා දැනන් හිටියෙ නැ..කියන කෙනා දැනගත්තෙ අද ❤.

    • @kaveeshagabadage
      @kaveeshagabadage 7 หลายเดือนก่อน

      👍

    • @sumitsumit6145
      @sumitsumit6145 3 หลายเดือนก่อน

      2005මන්

    • @XxCc-w9e
      @XxCc-w9e 3 หลายเดือนก่อน

      සතුටුයි පුතේ දුවේ ඕගොල්ලෝ මේ සිංදුව අහනවනම් අර්ථවත් සිංදු තේරුමක් ඇති සින්දු මේ එදා කාලේ අපේ සින්දු තෙරුවන් සරණයි ඕගොල්ලන්ට ​@@sumitsumit6145

    • @Sudara-vo7pk
      @Sudara-vo7pk 3 หลายเดือนก่อน

      මම ඉතින් ආසම ගායකයෙක් තමා මේ

  • @thusharasampath6628
    @thusharasampath6628 2 หลายเดือนก่อน +14

    ලොවෙත් නොමියෙන නොමැකෙන සදාදරනීය ගීත...
    දැන් අද කාලෙ ගායකයෝ කියල හිතන් ඉන්න උන්ට මෙහෙම ගීත ගායනාකරන්න කියපියවු බලන්න...
    ජය ශ්‍රී වැලිතුඩුව බණ්ඩාර

  • @chamalkumara606
    @chamalkumara606 7 หลายเดือนก่อน +66

    90 දසකයේ අපේ සිත් සතුටු කළ ගීත අදටත් හරිම ආසාවෙන් අහනවා❤❤❤ බොහෝම ස්තුතිවන්ත වෙනවා මේ සිංදු අහන්න අපිට ඉඩ සලසා දුන්නාට.ඔබට බුදු සරණයි🙏

    • @chameladilu780
      @chameladilu780 7 หลายเดือนก่อน +4

      මාත් 90 දශකයේ ඉදලා තාමත් ආදරෙ කරන ගීත

    • @gayanlasantha1754
      @gayanlasantha1754 7 หลายเดือนก่อน +2

      Adarei adarei ape සිහින tharuwata

    • @chamalkumara606
      @chamalkumara606 7 หลายเดือนก่อน +3

      @@chameladilu780 ❤❤

    • @XxCc-w9e
      @XxCc-w9e 3 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @Indika-m2d
      @Indika-m2d 2 หลายเดือนก่อน

      Niyamaiiii❤ 11:22 vije❤​@@gayanlasantha1754

  • @MadusankaViraj-k8k
    @MadusankaViraj-k8k 2 หลายเดือนก่อน +11

    මෙ ගීත හදවතටම වදිනවා. කොච්චර ඇහුවොත්එපා වෙන්නෙ නැ

  • @sanjayabandara7172
    @sanjayabandara7172 5 หลายเดือนก่อน +20

    ❤️ මෙ ගීත ඇහෙද්දි එ ගීත රසය NO1 එකට දැන් ගීත කිසි කමකට නැ,විජය බංඩාර ,ජානක වික්‍රමසිංහ,ප්‍රින්ස්,නාමල්,සෝමසිරි,චන්ද්‍රසේන,අජිත් මුතුකුමාරන,ප්‍රියංක රමිමංඩල,ෂෙල්ටන් මුතුනමගේ,රෝයි පීරිස් මෙන්න තරැ❤❤❤❤❤ආදරෙයි එ ගිතවලට

    • @Somasirisomasiri-c2d
      @Somasirisomasiri-c2d หลายเดือนก่อน

      එක ඇත්ත දැන් එවා සිංදු ද..

  • @hashanthilakarathna5786
    @hashanthilakarathna5786 5 หลายเดือนก่อน +22

    සවුන්ඩ් නම් ඇත්තටම නියමයි
    සින්දුත් ඒවගේම නියමයි

  • @parsisamarasingha8343
    @parsisamarasingha8343 2 หลายเดือนก่อน +14

    90 දශකයේ අපි අහපු ලස්සනම ගීත

  • @priyanthi-w2t
    @priyanthi-w2t 2 หลายเดือนก่อน +9

    90 දශකයේ වගෙම 2024 මෙ ගීත අහනන්නෙ හරිම අසාවෙන් කවදාවත් එපාවෙන්නැ දැන් කාලේ සිංදු වගෙද හදවතට වදින්නෙ❤❤

  • @SLchavikagaming
    @SLchavikagaming 4 หลายเดือนก่อน +3

    සුපිරියි සුපිරි සවුන්ඩ්ස් සහ සිංදු ටික. ඩවුන්ලෝඩ් කරන්නත් දුන්න නම් ගොඩාක් වටිනවා

  • @AjithNandana-mi7vd
    @AjithNandana-mi7vd 7 หลายเดือนก่อน +22

    සන්ෆ්ල්වර් ලන්කවෙ...රජ කරපු යුගයෙ...සුපිරි ...ගයකයෙක්

  • @rskumaramali
    @rskumaramali 4 หลายเดือนก่อน +13

    ලස්සනයි,සුපිරී සින්දු ටික,ඒ වගේම super recording,quality bass,,patta,,, thanks

  • @chamilasamuddrani-ud2bj
    @chamilasamuddrani-ud2bj 4 หลายเดือนก่อน +4

    හරි ම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ

  • @AnuththaraSadamali-c4u
    @AnuththaraSadamali-c4u 2 หลายเดือนก่อน +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤🙏🙏🙏

  • @ransudarmasooriya5465
    @ransudarmasooriya5465 6 หลายเดือนก่อน +86

    ආසම ගායකයෙක්.
    ❤...කවදාවත් එපා නොවෙන ගීත...🎉.2024

  • @truthseeker9547
    @truthseeker9547 5 หลายเดือนก่อน +64

    අපේ තරුණ කාලේ සතුටින් තිබ්බට ගොඩක් ස්තූතියි,විජය බණ්ඩාර වැලිතුඩුව අයියේ..

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 2 หลายเดือนก่อน +9

    වයස අවුරුදු 16 /17 මතකය චිත්‍රපටයක් වගේ මැවෙන ගීත..❤❤❤

  • @artdaclowons
    @artdaclowons 2 หลายเดือนก่อน +10

    මම 2007 මමත් මාර ආසයි බන් මේ සිංදු වලට මේව තමා අහන්නේ සිංදු වල ලස්සන තේරුමක් තියෙන්නේ ❤❤

  • @supumadusanka
    @supumadusanka 8 หลายเดือนก่อน +38

    මේ වගේ හයි කොලිටි සින්දු දිගටම දාන්න
    වැඩේ මරු❤🎉

  • @ChathurikaUdayangani-f6l
    @ChathurikaUdayangani-f6l 6 หลายเดือนก่อน +51

    මම අහන ගමන් දැන් ඉන්න ටින් බෙලෙක්ක වගේද මේව සදාකල් පවතින ගීත❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @GayaniSilva-z2j
      @GayaniSilva-z2j 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @subodhinianuruddika9946
      @subodhinianuruddika9946 หลายเดือนก่อน

      අනිවාර්යෙන් ❤

    • @BuddikaBuddika-es4pz
      @BuddikaBuddika-es4pz 23 วันที่ผ่านมา

      අනිවා sister
      ❤❤❤❤❤❤

    • @BuddikaBuddika-es4pz
      @BuddikaBuddika-es4pz 23 วันที่ผ่านมา +1

      මේවට ගහන්න සිංදු නෑ❤❤❤❤❤❤❤

    • @sasunmadushanka9689
      @sasunmadushanka9689 18 วันที่ผ่านมา

      මාත්❤

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 9 หลายเดือนก่อน +14

    අනේ වේදනා අවිස්සනමතකයන් යලි❤❤❤❤❤අවදිවී ❤ හදවත රිදුම්දේ

  • @amiladhanushka3954
    @amiladhanushka3954 8 วันที่ผ่านมา

    Suparb Song🔥🔥🔥🔥🔥 කවදාවත් අමතක නොවන සිංදු mewa den තියෙන සිංදු මොනවාද කියලා හිතෙනවා 👌👌👌👌👌 සිංදු nam sindu මෙන්න සිංදු weldon ජයවේවා 🤙🤙🤙🤙🤙

  • @lankaniroshandilruk7076
    @lankaniroshandilruk7076 3 หลายเดือนก่อน +14

    Ape O/L kale sindu 👍

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 หลายเดือนก่อน +1

      මෙන්න කාටවත් කරදරයක් නැති හිත නිවන ගීත .❤❤❤

  • @shameerabasnayake6178
    @shameerabasnayake6178 6 หลายเดือนก่อน +23

    පොඩි කාලේ වගේම අදත් මතකයි.❤️❤️❤️

  • @NilushaSakaka
    @NilushaSakaka 6 หลายเดือนก่อน +19

    ලග්ගල ගමේ වීරයා සුභ පෑතුමි අපේ ගම ඉදිරියට ගෙන යාමට සක්තීය දයීරය ලැබේවා මමතා ලග්ගල

    • @sampathdilruwan824
      @sampathdilruwan824 6 หลายเดือนก่อน +1

      ඔයා ලග්ගලද ලග්ගල කීවෙ මාතලේ ලග්ගලද මම හෙට්ටිපොළ මේ සිංදුව කියන කෙනා ලග්ගලද

    • @kanchanaasanka4638
      @kanchanaasanka4638 5 หลายเดือนก่อน

      ​@@sampathdilruwan824ඔව්. මාත් පුංචි කාලෙ හිටියේ හෙට්ටිපොළ වෙහෙරගල. මේ ගායකය ලග්ගල රනබුරේ පැත්තට වෙන්න ඕනේ. මගෙ සීයා එක එක පංතියේ ඉදල තියෙන්නේ. ❤

    • @kanchanaasanka4638
      @kanchanaasanka4638 5 หลายเดือนก่อน

    • @chathuraweerasekera
      @chathuraweerasekera 5 หลายเดือนก่อน +1

      RW's products...

    • @Vbdtha2621-q9n
      @Vbdtha2621-q9n 5 หลายเดือนก่อน +2

      @@sampathdilruwan824 ඔව් ලක්ගල හත්තොටඅමුන.❤

  • @GayanMadhuranga-j5x
    @GayanMadhuranga-j5x 4 หลายเดือนก่อน +5

    ඒ voice එකනම් තනිකරම ඇබ්බැහි වීමක් ❤️

  • @ranil2443
    @ranil2443 5 วันที่ผ่านมา +3

    2025 අහන මම සුපිරි තරු එදත් අදත් හෙටත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Tttttttt-y8z
    @Tttttttt-y8z 8 หลายเดือนก่อน +15

    කොච්චර වටින සින්දුද.මේ...තවමත් රෑ දෙක තුන වෙනකන් අහනවා මම..

  • @SarathKumara-bk7mc
    @SarathKumara-bk7mc 2 หลายเดือนก่อน +3

    Bandara aiya tharuna sewa sabawata yaddi api podi kollo ❤supiri sindu; adarei budu saranai❤💟

  • @BuddikaBuddika-es4pz
    @BuddikaBuddika-es4pz 23 วันที่ผ่านมา +2

    කොච්චර ඇහුවත් එපාවෙන්නැති සිංදු තමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dumindawijethunga2103
    @dumindawijethunga2103 5 หลายเดือนก่อน +18

    සදා මතකයෙ රැදෙන නොමීයන ගී

  • @rashminavodya5967
    @rashminavodya5967 5 หลายเดือนก่อน +17

    මම ආස සින්දු ටික අයියෙ ❤❤❤

  • @RmDp-n6l
    @RmDp-n6l 4 หลายเดือนก่อน +5

    වේදනාකාරි මතකයන් යලි සිහිවේ...😥😥😥😥😥😥

  • @rashminavodya5967
    @rashminavodya5967 5 หลายเดือนก่อน +17

    පට්ට සින්දු ටික මම ආසම සින්දුව

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 9 หลายเดือนก่อน +3

    පෙරදා දෑතේවෙලි ඔබමා ❤සෙනෙහෙන් බැදී

  • @Kumari1966-t1z
    @Kumari1966-t1z 3 วันที่ผ่านมา

    Ahana ahana assa hitana sindu Kawa dawath matakaya gilhi yane na oba gayu gita❤❤❤ obata budu saranai 💓💓💓💓💓

  • @NilanthiKuruppu-i5l
    @NilanthiKuruppu-i5l 8 หลายเดือนก่อน +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන සිංදු ටිකක්

  • @AshokaRanathunga-i2j
    @AshokaRanathunga-i2j 4 หลายเดือนก่อน +5

    අම්මෝ me සින්දු ඉස්සර ❤️❤️❤️මගේ පන ❤❤

  • @rashminavodya5967
    @rashminavodya5967 5 หลายเดือนก่อน +4

    සුපිරි සින්දු ටික අයියෙ තව අලුත් සින්දු ටිකක් දාන්න අයියෙ මම කවදත් අහන්නෙ ඔය සින්දු ටික අයියෙ

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 6 หลายเดือนก่อน +3

    Me geetha den Ahenawita Ape Athithayata nikanma hitha edenawa
    Kopamana ehuwath mage hithata madi irida dawasata kamare kauruth nethi wenakota mage geuna Aadaraniya Athithayat mama thaniyama piyamaninawa.geethayakin hithe duka niwagannawa harima lassana godak aadaraya karana Aasama geetha mage .obtath godak sthuthiy me geetha labadunnata ❤🙏

  • @GayanChandima-f7m
    @GayanChandima-f7m 3 หลายเดือนก่อน +14

    ලස්සනයි මේවට ගහන්න සිංදු නැ අද ආසම ගයකයා ❤️🙏

  • @rashminavodya5967
    @rashminavodya5967 5 หลายเดือนก่อน +11

    සුපිරි අයියෙ

  • @adeeshyashiru5831
    @adeeshyashiru5831 2 หลายเดือนก่อน +6

    අපි අහපු ලස්සන ගීත❤

  • @ErangaJanith-l3e
    @ErangaJanith-l3e 3 หลายเดือนก่อน +5

    මෙි සිදුවලට ගහන්න දැන් සින්දු නැහැ හරිම ආසාවෙන් අහනව මල්ලි ඔබට බුදු සරනයි

  • @rashminavodya5967
    @rashminavodya5967 5 หลายเดือนก่อน +12

    I love you අයියෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @premarathapremarathna
    @premarathapremarathna 7 หลายเดือนก่อน +8

    ෂා....මරුනේ සුපිරි අා....❤❤❤❤

  • @InokaMarasinghe-mj9qk
    @InokaMarasinghe-mj9qk 9 หลายเดือนก่อน +37

    ඇත්තටම කනට මිහිරි සව්න්ඩ් සහ ගායනයක් 💖

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi 9 หลายเดือนก่อน +10

    ලස්සනයි ❤❤

  • @GayanMadhuranga-j5x
    @GayanMadhuranga-j5x 4 หลายเดือนก่อน +2

    ආසම කෙනෙක් 🥺❤️ කොච්චර සින්දු ආවත් මේවට ගහන්න බෑ ❤️🌻

  • @DJ_LAHIRU_ENTERTAINMENT
    @DJ_LAHIRU_ENTERTAINMENT 2 ปีที่แล้ว +15

    සුපිරි 💪😉

    • @stmusic8503
      @stmusic8503  2 ปีที่แล้ว

      😃😃😃😃

    • @SuraPm-t8m
      @SuraPm-t8m 3 หลายเดือนก่อน

      පටිට

  • @Iresha-26
    @Iresha-26 3 หลายเดือนก่อน +1

    හිත නිවන භාවනාවක්... සදා නොමැරෙන මතකයන් වලට පන පොවන ගිත එකතුවක්...❤️❤️❤️

  • @ranganadancingacademy1025
    @ranganadancingacademy1025 3 หลายเดือนก่อน +1

    Athivishishtai
    Niyamai
    Me 90 දශකයේ ගීත
    Ahanna ahanna ආසයි
    අතීතයේ mathaka newatha mathak wena lassana ගීත
    අර්ථවත් ගීත.
    Budusaranai ayye oyata.

  • @wasn4604
    @wasn4604 2 ปีที่แล้ว +22

    ලස්සන සිංදු ටික 👌👌👌👌

  • @HerathDk-m2p
    @HerathDk-m2p 13 วันที่ผ่านมา

    අනේ හරිම ලස්සනයි ..❤

  • @nr9669
    @nr9669 7 หลายเดือนก่อน +18

    Original music තිබ්බනම් තවත් රසවත් වේවි....

  • @D.M.Disanayaka-vj7ng
    @D.M.Disanayaka-vj7ng 4 หลายเดือนก่อน +8

    patta supiri ada wagema adath mathaki❤

  • @rasikamadanayaka5146
    @rasikamadanayaka5146 4 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ

  • @SithumVihaga-b9o
    @SithumVihaga-b9o 23 วันที่ผ่านมา

    Hadawate guruwaraya mage jiwite wenas karata obata pin sir

  • @sajithbandara007
    @sajithbandara007 27 วันที่ผ่านมา +1

    අපි චූටිකාලේ ඇහුන සින්දු...❤❤

  • @dilmamadushani8037
    @dilmamadushani8037 3 หลายเดือนก่อน +1

    Aththatama lassana sindu tika.mohothakata atheethayata giya.❤❤❤

  • @ramanisriya6568
    @ramanisriya6568 15 วันที่ผ่านมา

    Godak lassanai budu saranai jaya wewa

  • @swarnamalkanthi.2448
    @swarnamalkanthi.2448 3 วันที่ผ่านมา

    කවදත් ලස්සන ලස්සන සිංදු මෙවා

  • @viduh.dissanayake7108
    @viduh.dissanayake7108 27 วันที่ผ่านมา

    යකූ 1M වෙන්න තව ටිකයි...❤❤❤😍

  • @NihanNishantha-w8z
    @NihanNishantha-w8z 15 วันที่ผ่านมา

    නියමයි❤❤❤🎉🎉🎉😮😮😊😅😅😮🎉😮🎉😮🎉😮😢🎉😅❤❤❤❤❤❤😂😂😂😂😂❤❤ දෙරෙයි

  • @NavinPiyasinghe-wu5du
    @NavinPiyasinghe-wu5du 2 หลายเดือนก่อน +2

    Mage atthiyaya awssanawa me songs❤️❤️💚💙

  • @npgskarunanayaka9304
    @npgskarunanayaka9304 7 หลายเดือนก่อน +3

    මම තවමත් අහන්න ආස මෙි 🎵 තමයි high Quality sounds eka මරැ ❤❤❤

  • @SanjeewaprasadGanepola
    @SanjeewaprasadGanepola 5 หลายเดือนก่อน +3

    ඒ Base පාරවල් ටික ❤.

  • @sisirachandrasena963
    @sisirachandrasena963 7 หลายเดือนก่อน +22

    සුපිරි සින්දු❤❤❤❤❤

  • @MadushanipradeepaKarunathilaka
    @MadushanipradeepaKarunathilaka 3 หลายเดือนก่อน +2

    අපි ස්කොලෙ යන කාලෙ පෙම් හසුන් ..වල නිතර දකින ගී පද තමා මෙවා ❤😢

    • @rajapakshaR-g5l
      @rajapakshaR-g5l 23 วันที่ผ่านมา +2

      අතීතය හරිම සුන්දරයි නේද නංගී

    • @MadushanipradeepaKarunathilaka
      @MadushanipradeepaKarunathilaka 18 วันที่ผ่านมา +1

      @rajapakshaR-g5l අතීතය තුලයි වර්තමානය රැදෙන්නෙ 💔🥹

  • @HasiruTewmika
    @HasiruTewmika 6 หลายเดือนก่อน +3

    මතකේ රැදුන අදරනියම ගීත වැලක් ❤❤❤❤

  • @ChamariNilushika
    @ChamariNilushika 3 หลายเดือนก่อน +1

    Hitha niwenna ona welawat aduna ganna oni awasthawa💯 habai mewa ona ekst free style 😂😂😂🙏🙏🙏ooo🫀🫀🫀🫀🫀

  • @SamsungNew2023
    @SamsungNew2023 7 หลายเดือนก่อน +14

    අැත්තටම ලස්සන සිංදු ටික😢😢😢😢❤❤

  • @TharushiniS.H
    @TharushiniS.H 3 หลายเดือนก่อน +1

    Pissu hedenava aiye.........ouata pin ape hita sanasanavata.....🎉🎉🎉🎉🎉🎉

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka 2 หลายเดือนก่อน +5

    Me SinduTika Maru

  • @GihanShashika-u7o
    @GihanShashika-u7o 4 หลายเดือนก่อน +3

    දැන් තියෙන්නේ වැලලෙන්න හදන සින්දුනේ😅උන්ගෙ දුක අහලා අපට ඇඩෙනවා සින්දුව ඉවර වෙද්දි😂දැන් කාලේ ගෑනියෙක්ගෙ හෙලුව නැත්නම් සින්දුත් නෑ

    • @XxCc-w9e
      @XxCc-w9e 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤😂

  • @Kandy-l4r
    @Kandy-l4r 6 หลายเดือนก่อน +2

    Patta sounds maru niyamai old memories

  • @AnushaSanjeevani-pl6rz
    @AnushaSanjeevani-pl6rz 8 หลายเดือนก่อน +29

    හරි ම ලස්සනයි 💘කියාගන්නබැරිදුකක් අසරණ කමක් දැනෙනවා 😢මට මන් පව් කියලා හිතෙන තරමට මන් ආදරෙ කලා ඒත් 😢😢

    • @nr9669
      @nr9669 7 หลายเดือนก่อน +5

      හිත් බිදීම් පාරවන ගීත නේද...???

    • @TamaraHettiarachchi
      @TamaraHettiarachchi 7 หลายเดือนก่อน

      ​@@nr9669😂djgighh💓dkfjnjhknedkknnq
      smkmchkhuhhiwnnn😂 2:08

    • @DinuPathirana-b3f
      @DinuPathirana-b3f 6 หลายเดือนก่อน +2

      මමත් ආදරේ ලඟ කොච්චර බාල්දු වෙන්න ඇතිද 😢😢😢

    • @AnushaSanjeevani-pl6rz
      @AnushaSanjeevani-pl6rz 6 หลายเดือนก่อน

      @@nr9669 හ්ම්ම්😭

    • @AnushaSanjeevani-pl6rz
      @AnushaSanjeevani-pl6rz 6 หลายเดือนก่อน +1

      @@DinuPathirana-b3f හ්ම්😭

  • @SadewPehesara-f8e
    @SadewPehesara-f8e 5 หลายเดือนก่อน +2

    Adatath mage ammage kamathima gayakaya oba thuma

  • @Somasirisomasiri-c2d
    @Somasirisomasiri-c2d หลายเดือนก่อน +1

    ලස්සනයි ..නියමයි ..❤❤❤❤❤❤

  • @NilanthiLiyanage-s4d
    @NilanthiLiyanage-s4d 12 วันที่ผ่านมา

    Good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SajikaDinlaka
    @SajikaDinlaka 17 วันที่ผ่านมา

    Man 2007 එත් ආසම මේවට ❤️ 2025.❤

  • @NihanNishantha-w8z
    @NihanNishantha-w8z 15 วันที่ผ่านมา

    1 තමා ❤❤❤❤❤🎉🎉😊😊😮😮

  • @NilushaRajapaksha-ke8yn
    @NilushaRajapaksha-ke8yn 6 หลายเดือนก่อน +2

    niyamaee mama aassama gayakaya ❤❤❤❤❤

  • @kashinthafernando5632
    @kashinthafernando5632 13 วันที่ผ่านมา

    Super❤❤❤❤

  • @DarshaSahan
    @DarshaSahan 2 หลายเดือนก่อน +3

    2024 api ahanawaaaa❤❤❤❤❤

  • @RanjithLal-w7z
    @RanjithLal-w7z 6 หลายเดือนก่อน +3

    සුපිරි සින්දු ටික ❤😊🎉

  • @renuranathunga9432
    @renuranathunga9432 5 หลายเดือนก่อน +3

    Asama gayakayek lassanai issra mathaka walata yanawa patta

  • @RoshanRox-z8v
    @RoshanRox-z8v 3 หลายเดือนก่อน +1

    Lassanama sindu ❤

  • @sanathdasanayaka3219
    @sanathdasanayaka3219 6 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ ඒ කටහඩට ❤

  • @VihagaIdusara-q6f
    @VihagaIdusara-q6f หลายเดือนก่อน

    Ammo 90 dasakaye me siyalu gayakayange sindu walata wasi wela hitiye adara hasun walata mewa liyanawa .adatath patta adarai me sindu walata .ada inna samahara unge sinduda ediyawa witharai

  • @GayanDileep-td5sn
    @GayanDileep-td5sn 9 หลายเดือนก่อน +17

    ආදරෙයි vije බණ්ඩාර අයියා ලස්සනයි

    • @GayaniSilva-z2j
      @GayaniSilva-z2j 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DarshaSahan
    @DarshaSahan 2 หลายเดือนก่อน +2

    oba maage senehe widinne lokenma sagawii awithneee

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 6 หลายเดือนก่อน +47

    මේ සින්දු ආපු අලුත වෙම පිස්සුවෙන් ඇහුවෙ,එතකොට සි,ඩී නෑ,කැසට් සල්ලිදීලා ගන්නත් හරි අමාරැයි,යනයන තැන මේවා තිබුනෙ,කොල්ලො,කෙල්ලො ලව් කරනනොට ලියුම්වල මේවා ලියනවා,පෝන් නෑ,ඒ කාලේ හරි සුන්දරයි,රෑම් සංස්කෘතිය නෑ,උපරිම ලියම් හරහාතමා ලව්,ඉස්කෝලේ ට අව්වුනොත් ඒකත් ලොකු වැරැද්දක් ,තාමත් රසවිදිනවා,මතක ගබඩාවක් මේවා❤️

    • @lakmalgamage6747
      @lakmalgamage6747 5 หลายเดือนก่อน +1

      kunuharpa kiyna kello nha kollan hari adarayan love krapu kalaya dan mokdda wenne thaman love krna kella thwa 10-15 athra yawana thirisan sanajayak dan thiynne

    • @Damildamilty
      @Damildamilty 5 หลายเดือนก่อน +1

      අනිවාර්ය

    • @NiroshaDeepani-t4s
      @NiroshaDeepani-t4s 4 หลายเดือนก่อน

      ❤❤

    • @NiroshaDeepani-t4s
      @NiroshaDeepani-t4s 4 หลายเดือนก่อน

      Adatath ahanna asa sindu❤❤😂

    • @NiroshaDeepani-t4s
      @NiroshaDeepani-t4s 4 หลายเดือนก่อน

      @@erangaarunodaya7717 ❤

  • @كوماريليلنتي
    @كوماريليلنتي 8 หลายเดือนก่อน +12

    ලස්සන සීදු ටීකක්❤❤❤❤❤

  • @RasikaRasika-fz3jn
    @RasikaRasika-fz3jn 5 หลายเดือนก่อน +2

    Sidunam sindu menna ♥️♥️🥰🥰

  • @geshanvikshitha
    @geshanvikshitha หลายเดือนก่อน +1

    ඒ කාලේ හැම ගායකයෙකුටම ආවේනික කටහඬක් තිබුනා. දැක්කෙ නැතත් හඬ ඇහුනම අඳුරන්න පුලුවන් කාගෙ සිංදුවක්ද කියලා. ඒකට දැන් උන්ගෙ ඔක්කෝගෙම එකම මර ලතෝනිය. කටහඬින් අඳුරන්න බෑ. ඔක්කොම එකයි

  • @DevikaNiroshamali
    @DevikaNiroshamali 8 หลายเดือนก่อน +6

    Supiri.man godaaak asai me sindu tikata.❤