Muthu Depotak - මුතු දෙපොටක් | Wishwa Prabhath | Hiru Star Season 2 | Super 36 | Episode 72

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2020
  • Muthu Depotak - මුතු දෙපොටක් |Wishwa Prabhath| Hiru Star Season 2 | Super 36 | Episode 72
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2020-10-18
    Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    iOS - goo.gl/4zmabW
    Android - goo.gl/oNHxZi
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
    Web - www.hirutv.lk | www.hirustar.lk
    Subscribe Now - goo.gl/u2hM32
    Join our Facebook Fanpage - / hirustarlk ‍| / hirutv
    Follow US Instagram - / hirustarofficial | / hirutvlk
    Follow US twitter - / hirustarlk | / hirutvlk
    #HiruTV #Hirustar #Hirustarseason2 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super 36
    #WishwaPrabhath
  • บันเทิง

ความคิดเห็น • 712

  • @eshikasithumini2445
    @eshikasithumini2445 3 ปีที่แล้ว +471

    දහ පාරක් විතර ඇහුවා ඒත් මදි උන් මේ 👈 ඒ කොනට 😍😍

  • @udarakaushalya95
    @udarakaushalya95 3 ปีที่แล้ว +185

    ජය වේවා මල්ලියෝ ❤
    තෙරුවන් සරණයි !!!

  • @ravindudilshan7065
    @ravindudilshan7065 3 ปีที่แล้ว +208

    පට්ට වොයිස් එක මල්ලි.මර්වින් මිහිදුකුල ආයෙ ඉපදීලා වගේ.ජය වේවා ❤️😍

    • @niroshanbandara5759
      @niroshanbandara5759 3 ปีที่แล้ว

      me mervin mihindukulamai

    • @ucoveryt7596
      @ucoveryt7596 3 ปีที่แล้ว

      🦝🐴🦊🐅🐺🍓🍓🍐🍐🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍐🥑🥑🥑🥒🥥🥑🥬🥦🥦🥐🥐🥑🥑🥑🍏🍏🥥🍑

  • @nikini442
    @nikini442 3 ปีที่แล้ว +260

    කොච්චර ඇහුවත් මදි අප්පා ඒක නම්..කටහඩේ මාරම ලස්සනක් තියනව..මෑත කාලේ කෑ ගගහ අඬ අඬ සින්දු කියන ගායකයින්ට වඩා දැන් අවුරුදු ගානකට කලින් ඉදපු ප්‍රවීන ගායකයො සින්දු කියද්දි වගේ අමුතුම රහක්😍😍😍😍 congratulations!!!!!!!!❤❤❤❤❤❤❤❤❤💐💐💐💐🌸🌸🌸

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 3 ปีที่แล้ว +234

    අන්න ගායකයෝ....උඹ අපේ ගමෙත් නෙවෙයි...දන්නෙත් නැ හැබැයි උඹ අපේ රටේ ඉන්න පට්ට දක්ෂයෙක්...ආඩම්බරයි....අපි රට ගැන හිතුවා නම් අපි දියුනු ජාතියක් දැන්...☝️☝️💪💪

    • @Dulakshi123
      @Dulakshi123 3 ปีที่แล้ว +2

      ලස්සනයි මල්ලියේ bs hiru satar obai

    • @gimhanikendawala9472
      @gimhanikendawala9472 3 ปีที่แล้ว

      ලස්සනම කතාව ඒක...උතුරද දකුණද නෙවෙයි ඒ හඬටයි ආදරේ

    • @nishanthimangalika9960
      @nishanthimangalika9960 3 ปีที่แล้ว

      Oya supiri malli..adarei ..
      Hadawathinma suba pathanawa..kirula obatamai himi...

    • @dayanandabandara2970
      @dayanandabandara2970 3 ปีที่แล้ว

      L

  • @thilina...3821
    @thilina...3821 3 ปีที่แล้ว +44

    කලාවට පහල වෙච්ච මුතු පොටක් තමා..❤️❤️ බුදු සරනයි

  • @deepikasanjeewani3300
    @deepikasanjeewani3300 3 ปีที่แล้ว +68

    කනට පබළු වැටෙනවා වගේ voice එක..මිහිරි හරියට...😍😍😍😊😊😊🎶🎶

    • @sanjeewakumara8327
      @sanjeewakumara8327 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍❤️❤️

    • @rasikajayasinha3196
      @rasikajayasinha3196 3 ปีที่แล้ว

      Lasssanai malliyooooo

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 3 ปีที่แล้ว

      Kanata pabalu dhagena bahanko bn athal eka kolla wadda adhatath balanawa

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 3 ปีที่แล้ว +204

    පුතේ ඔබ ලංකාවම හොල්ලන ගායකයෙක් වෙනවා! සුභ පැතුම්! ජේසු පිහිටයි!

  • @sithummaliththa9801
    @sithummaliththa9801 3 ปีที่แล้ว +54

    ඒ වොයිස් එකේ අමුතු ගැම්මක් දැනේන්නේ මට විතරද...

  • @sudathpriyadarshana562
    @sudathpriyadarshana562 3 ปีที่แล้ว +47

    හරිම ලස්සනයි පුතේ, ගොඩ පාරක් ඇහුවා වින්දා... තව අහන්න විඳින්න ආශා හිතෙනවා. ඕඩියන්ස් එකේ නටන දුව ඔයාගේ ගීතයට තවත් අලංකාරය එක් කලා. ඉදිරියටම යන්න. බුදු සරණයි ඔයාට.!

  • @manojmadhusanka1558
    @manojmadhusanka1558 3 ปีที่แล้ว +93

    ලස්සනයි මල්ලි... ඔයා සැබෑ දක්ශයෙක්..අපේ පාසලට ආඩම්බරයක්.. ඉදිරියට යන්න හදවතින්ම සුභ පැතුම් 🌷🌷🌷

    • @sihathindisa5533
      @sihathindisa5533 3 ปีที่แล้ว

      Oyanam marama daksha puthek puthe .matanam me sinduwa kochara ahauwath epa wenne nha.puduma lassanak tiyenne .oyata subama suba anagathayak puthe .budu saranai !idiriyatama yanna puthe oya .daksha lamayek .

    • @watanabemei9
      @watanabemei9 3 ปีที่แล้ว

      මොකක්ද ඉස්කෝලේ??

    • @ovalprasad
      @ovalprasad 3 ปีที่แล้ว

      @@watanabemei9 don pedric maha vidyalaya horana

    • @ucoveryt7596
      @ucoveryt7596 3 ปีที่แล้ว

      🍆🍆🍐🍐🍏🍊🇦🇺🍅👗😊😇🤣🤣😇🥰🥰🥰🥰🐆🐆🐴🐴🐴🦝🐱🐶🐶🐕🤣🤣🤣🤣🤣🤣🥰🥰🥰🥰😇😇😇☺☺😗😗😗😗😇😇

  • @user-kz2gy5mz6b
    @user-kz2gy5mz6b 3 ปีที่แล้ว +71

    මේ කට්ටියම එකතු වෙලා හිරු ස්ටාර් app එක අරන් විශ්ව මල්ලිව ඉස්සරහට ම අරන් යමු..🎸🎸🎸

  • @sagaraperera3290
    @sagaraperera3290 3 ปีที่แล้ว +24

    මර්වින් කලාකරුවාගෙ පුතෙක්ද අපිට හිතාගන්නවත් බැහැ.amazing voice මල්ලි සුපිරිම අනාගතයක් ඔයාට ගොඩාක් සතුටුයි ආඩම්බරයි

  • @kalindubakinigahawela3159
    @kalindubakinigahawela3159 3 ปีที่แล้ว +124

    අමල් වගේම රහට කියනවා මල්ලි .ගමන සුභ යි

  • @damithrockgunawardana2785
    @damithrockgunawardana2785 3 ปีที่แล้ว +17

    මේ වගේ ගීත තෝරාගැනීම ගැන හරිම ආඩම්බරයි මල්ලි

  • @manushisilva1200
    @manushisilva1200 3 ปีที่แล้ว +150

    මර්වින් මිහිඳුකුල මහතා නැවත ඉපදිලාද ත් කියලා හිතෙනවා...ජේසු පිහිටයි ඔයාට මල්ලි

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 3 ปีที่แล้ว +7

      ඇත්තටම ඔව්. නමුත් විශේෂයකට තියෙන්නේ විශ්ව මර්වින් නොවී විශ්ව විදියටම ගායනා කිරීම. සමහරු හොඳින් ගායනා කෙරුවත් copy කිරීම නිසා ඒක දක්ෂතාවය වෙන්නෙ නැහැ.

    • @ucoveryt7596
      @ucoveryt7596 3 ปีที่แล้ว

      🍐🍐🍐🍐🍐🍐🍐🍐🍐🥑🍆🍆🍆🍑🥑🥐🥑🍐🍐🥑🥑🍆🍆🍒🍆🥦🍆🍆🍆🍑🍆🍆🥥🥒🥒🥥🥥🥑🥑🥑🥑🥑🥑

    • @ucoveryt7596
      @ucoveryt7596 3 ปีที่แล้ว

      🍆🍆🍋🥑🍐🍑🥬🍑🥦🥑🍆🍆🍑🍐🍐🍐🍐🍐🍐🥥🥥🥑🍆🍑🍒🍌🍋🍌🍑🍒🥔🍒🍆🥦🍆🥔🥔🥔🥦

  • @sachinihimasha3011
    @sachinihimasha3011 3 ปีที่แล้ว +6

    විශ්ව හිරු ස්ටාර් එකේ කියපු ලස්සනම සින්දුව ❤️❤️😍

  • @amilagithangani8194
    @amilagithangani8194 3 ปีที่แล้ว +55

    ඇත්තටම මාරම ලස්සනයි සුබ පතනවා ඉදිරියටම යන්න කියලා ❤️👍

  • @moneyzilla2615
    @moneyzilla2615 3 ปีที่แล้ว +12

    ආයේ ආයේ බලනවා!!! කී පාරක් බැලුවද කියලා මතක නෑෑ... සුපිරියි !!!!
    😍

    • @ucoveryt7596
      @ucoveryt7596 3 ปีที่แล้ว

      🦝🐱🐱🐈🐈🐱🦄🐎🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐎🐎🐎🐱🦝🐱🦮🐈🐈🍋🍌🍌🍌🐱🐱🦝🦝🐱🥰🐱

  • @sandaruwanperera8707
    @sandaruwanperera8707 3 ปีที่แล้ว +207

    සින්දුව අහලා ඔරිජිනල් artist හොයන් ඔරිජිනල් එක අහන තැනට සින්දු කියන්න පුලුවන් කියන්නෙ ගමන සුභයි කොල්ලෝ....
    ෆයිනල් ඉන්නම ඕනි ...
    ජය

    • @jayanipramodya3949
      @jayanipramodya3949 3 ปีที่แล้ว +4

      You'r correct👍👍👌👌💟

    • @diliniudeesha6677
      @diliniudeesha6677 3 ปีที่แล้ว +2

      We toooo

    • @nishigunasekara2764
      @nishigunasekara2764 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 👍 මාත් ඔරිජනල් එක ඇහුවා

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 3 ปีที่แล้ว +2

      Original එක කියන්නෙ අසහාය ගායක, නමුත් අප අතරින් වෙන් වූ මර්වින් මිහිඳුකුල. මේ ළමයා ගෙ තෝරාගැනීම හරියට හරි.

    • @diliniudeesha6677
      @diliniudeesha6677 3 ปีที่แล้ว

      Original song slow... It is good.
      But
      Great effort brother... Really attractive voice...
      Hene pale mama taniyen ina paye sihi una

  • @sachininiluksha678
    @sachininiluksha678 3 ปีที่แล้ว +31

    ඕයා මාර දක්ෂයි මල්ලී, බුදූ සරණයි ඕයාට

  • @plantationlife1608
    @plantationlife1608 3 ปีที่แล้ว +116

    meka trending enna oni kiyana aya ko

  • @buddhisanjeewani2977
    @buddhisanjeewani2977 3 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් මදි..තාමත් අහනවා..පිදුම ලස්සන කටහඩක් පුතා..සුබ පැතුම්.

  • @sunethrajanaka8196
    @sunethrajanaka8196 3 ปีที่แล้ว +26

    පුතේ ඔයා මේ තරගයේදි මෙතෙක් ගායනා කල සින්දු හරිම ලස්සනට ගායනා කලා ඇස් වහක් නැහැ රුපෙත් කටහඬත් එක වගේම ලස්සනයි පුතේ ඔයා මේ තරගයේ ඉදිරියටම යන්න ලැබේවා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා (All the best)

  • @malithdesilva9915
    @malithdesilva9915 3 ปีที่แล้ว +36

    ඊලග වටේදි මානෙල් මලසේ කියන්න මල්ලි...
    ඔබ ඇසුරේ මා හදේ,
    මීවිත පුරවා,
    කෝ ඒ නංගා,
    ආරාධනා දෑසේ මවා,
    මට මතකයි මන බැන්දු සිනා,
    ඒ ටිකත් මරු..

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 3 ปีที่แล้ว +1

      මමත් එයාට phone කරලම කියන්න ඉන්නේ, මීවිත පුරවා ගීතය කියන්න කියලා. මොකද ඒකෙ පොඩි go එකක් තියෙනවා. මානෙල් මළ සේ එකත් ලස්සනයි හැබැයි මීවිත පුරවා ටිකක් fast නිසා ඔය වගේ තරඟෙකට සුදුසුයි කියලා හිතෙනවා.
      ඔබටත් ගීත ගැන හොඳ අවබෝධයක් තියෙනවා !

    • @senakd117
      @senakd117 3 ปีที่แล้ว

      Hiru star wenna ona oya putha

  • @musicmania6267
    @musicmania6267 3 ปีที่แล้ว +11

    සුපිරි හඬක්.. අමුතු රහක්.. ජයවේවා.... ♥️♥️♥️

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +7

    ලස්සනයි පුතේ..ඉදිරියට යන්න ආශිර්වාද කරනවා

  • @sherinrichard1868
    @sherinrichard1868 3 ปีที่แล้ว +75

    වයසට ද දක්ෂතාවය ...හරිම ආදරණිය කටහඬක්...❤️

  • @udeniliyanage6471
    @udeniliyanage6471 3 ปีที่แล้ว +34

    හරිම ලස්සනයි මල්ලි.කොච්චර ඇහුවත් එපා වෙන්නැ. ඔයා තමයි හිරු STAR....බුදු සරණයි ඔයාට..

  • @sampathdesilve8525
    @sampathdesilve8525 3 ปีที่แล้ว +5

    හොඳටම තියෙනවා voice eka ලස්සනයි .

  • @AllIOne-yw4uj
    @AllIOne-yw4uj 3 ปีที่แล้ว +44

    ඔයා ගෙ දක්ෂතාවය අති විශිෂ්ඨයි මල්ලියා ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි මගේ චැනල් එකත් බලන්නකෝ මල්ලි යා

  • @srilankasrilanka8046
    @srilankasrilanka8046 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි පුතා voice එක ජය වේවා බුදු සරණයි jesu phitai 🌹🌷🌼🌺☝

  • @doyansathyaji4381
    @doyansathyaji4381 3 ปีที่แล้ว +15

    I listened to this songs more than 20 times by now. Amazing super talent. Young man, you have star qualities & should be in final round. I am a fan for no one, but I must appreciate whenever necessary. Good Luck !

  • @sasanthadesilva773
    @sasanthadesilva773 3 ปีที่แล้ว +4

    අපේ 🌞 හිරු ස්ටාර් 🌟 ඔයා තමයි 💖🇱🇰💯

  • @relaxingmindraining
    @relaxingmindraining 3 ปีที่แล้ว +41

    ලස්සනයි සින්දුව
    ඔබට සුභ පතනවා..
    ❤️❤️❤️❤️

  • @arachchigefernando4821
    @arachchigefernando4821 3 ปีที่แล้ว +11

    Excellent performance of young boy. Must watch and vote

  • @user-rj7dq7xq8q
    @user-rj7dq7xq8q 4 หลายเดือนก่อน +6

    විශ්වගේ song 2024 අහන අය කෝ 🙄🙄❤️❤️

    • @Pami12392
      @Pami12392 27 วันที่ผ่านมา

      අපි 😮

  • @nimalinima7219
    @nimalinima7219 3 ปีที่แล้ว +6

    මරු. මාරම ලස්සනයි පුතේ ජේසු පිහිටයි ජයවේවා 💃💃💃

  • @kumaramanjula2068
    @kumaramanjula2068 3 ปีที่แล้ว +2

    Mepara හිරු 🌟 මෙයයි

  • @mahindakarunarathne4951
    @mahindakarunarathne4951 3 ปีที่แล้ว +9

    wishawa aththatama maara bullet ekak...harima soft wisiyata note walata yanawa...maru ...

  • @arachchigefernando4821
    @arachchigefernando4821 3 ปีที่แล้ว +4

    Wishwa Prabath is. A seal. He placed that , in the hearts of us (most of Sri Lankan’s) through his own style of singing art.,. I can’t remember how many times I enjoyed his songs,let’s vote for him ? And push to the top.i am sure even if the original singer mervin mihindukula been with us, he too vote for this young mans for his inborn talent.timing, melody ,everything is perfect .never heard before.....super . Super star.wish you all the best putha

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 3 ปีที่แล้ว +1

      You are correct. AmazIng talent for a boy of just 18. We should promote him and try to make him the final winner bcz he deserves it well and truly.

  • @lohithakrishan4457
    @lohithakrishan4457 3 ปีที่แล้ว +1

    Atthatama dakshai lassana voice ekak thiyenawa aniwareyen hoda gayakayek wenawa

  • @OP-vh5lx
    @OP-vh5lx 3 ปีที่แล้ว +43

    මල්ලී උබේ වොයිස් එක පට්ට...ඒ වගේම නාලක සජී මියුසික් පට්ට ❤️❤️

  • @h.a.n.nhettiarachchi5308
    @h.a.n.nhettiarachchi5308 2 ปีที่แล้ว +1

    කොහොම හරි අපේ ගමටත් awaaaaa.... 💕 💕 💕 මාවිඇලට

  • @kushanidelrin852
    @kushanidelrin852 3 ปีที่แล้ว +6

    Marvin mihidukula ochchara lassanata kiyanne na malliyo.oyata suba anagathayak wewa.hadawathatama danuna ekanam....👍

    • @anomalieskolongoda1750
      @anomalieskolongoda1750 3 ปีที่แล้ว

      Vishwa aiye hiru star wala mn asama oyt vithry oyt hoda gayakayek wenn hadawthima suba pathnw.

  • @niroshanbandara5759
    @niroshanbandara5759 3 ปีที่แล้ว +1

    Mama me sinduwen tamai vishwa aiyawa issellama dekke saha eyage me sinduwa rasa winde.Eda idan man hirustar balanawa.Vishwata idiriyatama yanna subha patana aya like karan yanna

  • @niharanethmini7621
    @niharanethmini7621 3 ปีที่แล้ว

    විශ්ව මල්ලි oya හරිම දක්ෂයි oya හරිම අහිංසකයි හොඳයි oya ලස්සනට සිංදු කියනවා man ආසයි ඔයාගෙ සිංදු වලට

  • @shanikadilrukshi9527
    @shanikadilrukshi9527 3 ปีที่แล้ว +7

    මම ආසම ඔයාගෙ මේ song එකට..සුභ පතනව මල්ලියෝ ඔයාට..

  • @nilanthiweerakon1915
    @nilanthiweerakon1915 3 ปีที่แล้ว +1

    Athtatama මල්ලි ...ගොඩක් ලස්සනයි අහන්න අහන්න tawath අහන්න හිතන්නේ ....මිහිඳු වගේම කියනවා ඉදිරියට යන්න suba පැතුම් ...budusaranai

  • @janakachathuranga3839
    @janakachathuranga3839 3 ปีที่แล้ว +3

    උබනම් යකෙක් මගෙ දෙයියෝ❤❤❤❤ජේසු පිහීටයි

  • @sandeepachamod7071
    @sandeepachamod7071 3 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත්,අැහුවත් අැති වෙන්නැ...

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +3

    නියමයි හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏👍👍👍 මල්ලි බුදු සරනයි

  • @ishararashmi803
    @ishararashmi803 3 ปีที่แล้ว +1

    ඔයා තමා හිරු ස්ටාර්.හදවතේ ගායකයා මගේ ව්ශ්ව.ආදරෙයි බම් බුදු සරණයි

  • @niroshifernando4505
    @niroshifernando4505 3 ปีที่แล้ว +26

    අපේ ගමට අහිමි වූ වස්තුවක් මර්වින් මිහිදුකුල😍 නැවත ඒ හඩ😍 තෙරුවන් සරණයි පුතේ 🖤💜️🖤🖤💜️🖤

    • @RNbeatz15
      @RNbeatz15 3 ปีที่แล้ว +2

      හලාවත නේද

    • @kurerapns
      @kurerapns 3 ปีที่แล้ว

      @@RNbeatz15 ow ... sayuri mihidukula daughter

  • @chamikara9679
    @chamikara9679 3 ปีที่แล้ว +6

    Malli oyata jayen jayama wewa !!! Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak lassanai malli.

  • @rashmiladevindi5385
    @rashmiladevindi5385 3 ปีที่แล้ว +18

    මේක නම් සුපිරි 😍😍❤️

  • @sachisrilankha5027
    @sachisrilankha5027 3 ปีที่แล้ว +10

    නියමයි වොයිස් එක අහගෙන ඉන්න ආසයි good job

  • @thejangeethanjana2079
    @thejangeethanjana2079 3 ปีที่แล้ว +5

    Dance ekane patta ❤️

  • @kwt4095
    @kwt4095 3 ปีที่แล้ว +1

    ඇත්ත tama ගොඩක් ලස්සනයි පුතේ ඔයාගෙ ගායනය මම කැමති ගායකයා tamai mawin මිහිඳු කුල තෙරුවන් සරණයි ඔයාට ජය වේවා

  • @sewwandiranathunga6457
    @sewwandiranathunga6457 3 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... පට්ට වොයිස් එකක්. සුපිරියි.. ජයවේවා බුදුසරණයි. ❤😍

  • @mgsriyani8294
    @mgsriyani8294 3 ปีที่แล้ว +2

    Supiri kollo

  • @dnd330
    @dnd330 3 ปีที่แล้ว +1

    Meewitha purawa kiyanna malli. Umba supiri waddek ban. Pattama lassanai. ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽

  • @srimalipriyntika6360
    @srimalipriyntika6360 3 ปีที่แล้ว +2

    ලස්සනට කියවා 👍❤️❤️

  • @northwesternprovincial9141
    @northwesternprovincial9141 3 ปีที่แล้ว

    මගේ ගමේ ගායකයා මවිින් mihidukula mama සලා පුරවරයෙන් බිහි වෙච්චි හොඳම ගායකයා

  • @pasindumadu8493
    @pasindumadu8493 3 ปีที่แล้ว +8

    me Kollath patta

  • @WealthCapitalOfficial
    @WealthCapitalOfficial 3 ปีที่แล้ว +20

    ලස්සනයි දරුවෝ ....තෙරුවන්සරණයි

  • @anojasamanmali9803
    @anojasamanmali9803 3 ปีที่แล้ว +1

    Vishwa oyanam niyamai all the best

  • @gayaacreations6582
    @gayaacreations6582 3 ปีที่แล้ว +3

    Pattai.niyemeta kiwa congratulations. Oyage dance ekath patta.

  • @manuelferando1203
    @manuelferando1203 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි...මර්වින් මිහිඳුකුලගෙ ගීත තමයි ඔබට ගැලපෙන්නේ. මා ඔබ දුටුවේ ගීතයත් ගොඩක් ලස්සනයි.. පුතාට ජය ප්‍රාර්ථනා කරනවා..God bless ...

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්. මර්වින් මිහිඳුකුල ඉතාම මිහිරට ගායනා කරපු කෙනෙක්. මේ පුතාට හොඳට ගැලපෙනවා. ඊලඟ පාර "ඔබ ඇසුරේ මා හදේ " තෝරගන්න. ඔබට ජය !!

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 3 ปีที่แล้ว +2

      "ඔබ ඇසුරේ මා හදේ" ගීතය මගේ දැනුම අනුව මර්වින් මිහිඳුකුල ගේ ඉතාම ලස්සන මිහිරිම ගීතය. විශ්ව ඊළඟ වටයේදී ඒක ගායනා කරන්න.

    • @manuelferando1203
      @manuelferando1203 3 ปีที่แล้ว

      @@lyncolnfernando4107 ඔව් ඒ ගීතයත් හොදටම ගැලපෙනවා .

  • @isankaisanka4666
    @isankaisanka4666 3 ปีที่แล้ว +9

    Well done...best singer of today....💐💐

  • @RNbeatz15
    @RNbeatz15 3 ปีที่แล้ว +9

    මම හරිම ආදරේ පුතු පැටියෝ.
    නියම ගායනයක්
    අමල් ස්තූතියි
    ඒ වගේම ශිහාන් ස්තූතියි ඔබයි මේ දරුවව එක තැනකදි කැපෙන්න නොදී බේර ගත්තේ

  • @wijayanthiperamuna
    @wijayanthiperamuna 3 ปีที่แล้ว +1

    ඇත්තටම හරි ලස්සනයි පුතේ ..........කීපාරක්නම් බැලුවද කියලා ගානවත් මතක නෑ පුතේ .........බුදුසරණයි ඔයාට ජයවේවා 💪💪💪💪💪

  • @sureshsilva5058
    @sureshsilva5058 3 ปีที่แล้ว +1

    උඹ පට්ට මල්ලියෙ කටහඩට අබ්බැහි වෙලා ❤️❤️

  • @russeldunusinghe1757
    @russeldunusinghe1757 3 ปีที่แล้ว +3

    Waw great singing. Wish you all the best malli. From 🇮🇹Italy Monza

  • @prasadilakshani4993
    @prasadilakshani4993 3 ปีที่แล้ว +3

    Hiru star me malli thamai😍👍

  • @harshanidilrukshi5486
    @harshanidilrukshi5486 3 ปีที่แล้ว +1

    Harima wasanawanthai patiyo oya hari pinwantha daruwek oya

  • @JP-fg2vw
    @JP-fg2vw 6 หลายเดือนก่อน

    ලංකාවම හොල්ලන ගායකයෙක් වෙනවා! සුභ පැතුම්! ජේසු පිහිටයි!

  • @akilaanuranga2285
    @akilaanuranga2285 3 ปีที่แล้ว +7

    වව් සුපිරි මගේ මල්ලියෝ උබට වරදින්නේ නැ ඉදිරියටම යමු ජයම වේවා ආදරෙයි ❤️❤️

  • @srilankasrilanka8046
    @srilankasrilanka8046 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි voice එක පුතා ජය වේවා බුදු සරණයි jesu phitai ආදරෙයි 💮🌺🏵️🌸🌸🌻🌹🌹🌼🌷💐 ගොඩක්

  • @ajayawardana7470
    @ajayawardana7470 3 ปีที่แล้ว

    Mali oya anivarenma supiri gayakayek.sinduva hemadama mm ahanawa oya ge ekshan ekat ekka maru.bs.marvin mihidukulage putha.🙏💜💯

  • @prasangikadesilva5219
    @prasangikadesilva5219 3 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් final yannama oni..suba gaman malliyoo oyata .👍👍👍

  • @ruwanmeegaswatte38
    @ruwanmeegaswatte38 3 ปีที่แล้ว +1

    විශ්ව මල්ලි..ඔයා දක්ෂයෙක්..ඉදිරියටම යන්න සුභපතනවා❤🎼🎼🎼🎼⭐👍

  • @kmaduwanthi9863
    @kmaduwanthi9863 3 ปีที่แล้ว +1

    Wauu woyis akaa patta සුපර්

  • @nishanthafranando4818
    @nishanthafranando4818 3 ปีที่แล้ว +1

    Good luck 🎷🎷🎷🎷🎷🎷🎷🎷

  • @darshanikumari6590
    @darshanikumari6590 3 ปีที่แล้ว

    Sathutui,oya wage sindu puthage thoraganeema una eka,lassanata kiyanawa,idiriyatama yanna subapathanawa bs puthata

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 3 ปีที่แล้ว +3

    අඩෝ පොඩ්ඩා...මරැ කොල්ලෙක්නේ ඔයා...💪💪💪

  • @padmakumari2816
    @padmakumari2816 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් ජයෙන් ජයම ලැබේවා තෙරුවන් සරණයි

  • @user-rd5be3li1x
    @user-rd5be3li1x 3 หลายเดือนก่อน

    නියමෙට කිව්වා පුතේ ලස්සනයි තෙරුවන් සරණයි

  • @muthujayakodi8843
    @muthujayakodi8843 3 ปีที่แล้ว

    Kochchara ahuwath madi putha harima ලස්සනයි 💕💕

  • @tharukavirajivi9680
    @tharukavirajivi9680 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤️❤️

  • @hiranfernando4062
    @hiranfernando4062 3 ปีที่แล้ว

    පුතා ඔයා හොදටම ගායනා කරනවා.සෘතිය ,අලoකාර,තාල් සහ ඉදිරිපත් කිරීම ඉතා සාර්ථකයි..මර්ව්න් ම්හිදුකුල මහත්තයාට කොටු වෙන්න එපා..මෙවැනි සරල ගීත ගායනාකරන ශිල්පීන් බොහොමයක් ඉන්නවා..පරිස්සමෙන් තෝරා බේරාගෙන ඉදිරියටම යන්න..ජේසු පිහිටයි ..

  • @tharakadilshan1133
    @tharakadilshan1133 3 ปีที่แล้ว +1

    අාදරයි මල්ලියා

  • @judepatrick5649
    @judepatrick5649 3 ปีที่แล้ว +1

    Mara lassanai 😘😘😘😘😘😘

  • @mayuriperera2940
    @mayuriperera2940 3 ปีที่แล้ว

    මේ සිංදුව ඇහුවේ ඔයාගේ කටහඩින් මල්ලි මාරම ලස්සනට කිව්වා බුදුසරණයි ඔයාට.

  • @umeshadulanjali5332
    @umeshadulanjali5332 3 ปีที่แล้ว +1

    Niyamai kollo

  • @saranisara8849
    @saranisara8849 3 ปีที่แล้ว

    අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...

  • @newbird8306
    @newbird8306 3 ปีที่แล้ว +1

    Harima lassanai malliyooo godak adarai idiriyatama yanna suba patanawa jp bs

  • @susilaranjani4762
    @susilaranjani4762 3 ปีที่แล้ว +1

    Oya lokema Danna gayakayek wenawamai vishwa aiye.oyata budu saranai ..

  • @batekabateka9075
    @batekabateka9075 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ආදරනීයයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මිහිරි කටහඬක් ඔබ හිරු ස්ටාර් වෙනවා ඒක ස්තිීරයි පුතේ ඔයාට සුභම සුභ පැතූමි බුදු සරනයි

  • @thariduhansaka3847
    @thariduhansaka3847 3 ปีที่แล้ว +2

    To the once reading this, I just wanted to say you have good teast in music