Oba Pea Pem Sinaa - ඔබ පෑ පෙම් සිනා | Ashan Kapugedara | Hiru Star Season 04 | TICKET TO FINALE 🌟🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 1.3K

  • @NikilaNethum
    @NikilaNethum 13 วันที่ผ่านมา +1020

    අශාන් finel එකට ගියාට කැමති අය කෝ❤❤❤❤❤

    • @godfreymartis1235
      @godfreymartis1235 13 วันที่ผ่านมา +3

      ඔන්න මම නෙමේ😂

    • @deepasanjeevani5067
      @deepasanjeevani5067 13 วันที่ผ่านมา +12

      මම එකෙන්ම අශන් පුතාට කිරුල පාර්ථනා කරනවා 🙏

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 13 วันที่ผ่านมา +7

      අම්මෝ මම මම🎉🎉🎉🎉

    • @VimuValentina-o2e
      @VimuValentina-o2e 13 วันที่ผ่านมา +3

      ❤❤❤❤

    • @harshakumara2968
      @harshakumara2968 13 วันที่ผ่านมา +4

      Mam❤

  • @indusaraanushan9833
    @indusaraanushan9833 13 วันที่ผ่านมา +611

    අශාන් මල්ලි ticket එක ගන්නකන් බලන් හිටපු අය කෝ❤❤

    • @deepasanjeevani5067
      @deepasanjeevani5067 13 วันที่ผ่านมา +3

      මම පුතේ එදා ඉදන් මේ මොහොත වෙනකම් පාර්ථනා කරන්නේ අශන්ට දීනුමයි ඒ කිරුළේ හිමි කරු ඔහුයි ජේසු පිහිටයි පුතේ 🙏

    • @dulashanirathnayke9118
      @dulashanirathnayke9118 13 วันที่ผ่านมา +2

      අපිත් බලන් ඉන්නෙ අශාන්ව තමයි

    • @chethupabimsath1635
      @chethupabimsath1635 13 วันที่ผ่านมา +2

      Ashan tamai ape hiru star❤supiri ashan

    • @dinushacool739
      @dinushacool739 13 วันที่ผ่านมา +2

      අම්මෝ ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ ❤❤❤😊

    • @shashiniwasana8926
      @shashiniwasana8926 13 วันที่ผ่านมา +1

      මේ ඉන්නේ 👍❤️

  • @ashankapugedara4358
    @ashankapugedara4358 13 วันที่ผ่านมา +79

    කියන්න වචන නෑ ❤
    ආදරෙයි හැමෝටම අවසන් මහා තරගයේදීත් මා එක්කම ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා....🥰

  • @uditharangana3138
    @uditharangana3138 13 วันที่ผ่านมา +161

    මාර වැඩේ මට උනේ ...දැන් රෑට නිදාගන්න අශාන්ගේ සින්දුවක් අහන්න ඔනේ ...❤

    • @manujaharshani124
      @manujaharshani124 13 วันที่ผ่านมา +2

      අම්මෝ මටත්....👍

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 12 วันที่ผ่านมา +6

      මම හිතුවේ මට විනරයි පිසංසු කියලා😂😂😂

    • @ChalaniNimasha-s6b
      @ChalaniNimasha-s6b 12 วันที่ผ่านมา +9

      මටත් එහෙමයි.රෑට විතරක් නෙවෙයි.සැරින් සැරේට අශාන්ගේ සිංදුවක් අහන්නමයි හිතන්නේ 😊

    • @shaniypereraz2392
      @shaniypereraz2392 12 วันที่ผ่านมา +3

      Man hithuwe mata witharae kiyal

    • @malinsa143
      @malinsa143 12 วันที่ผ่านมา +2

      මටත්..

  • @SlBro-xk3uk
    @SlBro-xk3uk 14 วันที่ผ่านมา +439

    අශාන්ගෙ කටහඩ වගේම නිහතමානිත්වයත් මූනෙන් ම පේනවා ඒ වගේම අහිංසක කමත් කොච්චර මොන comment දුන්නත්..ලොකු සීන් එකේ නැති හොද ගායකයෙක්.❤

    • @poornimasandamali7750
      @poornimasandamali7750 14 วันที่ผ่านมา +3

      Hari ahinsaka widiyta inne eka nm aththa..

    • @sarikakumarasinghe2391
      @sarikakumarasinghe2391 13 วันที่ผ่านมา +1

      Ow aththamai..ashan hari ahinsaka show ne kenek

    • @MuduMaduwanthi
      @MuduMaduwanthi 13 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම මමත් ඒක මුල ඉදලාම අශාන්ගෙ මුහුනෙන් දැකලා තියෙනවා ..

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 13 วันที่ผ่านมา +2

      ඇත්තමයි පවුලම එහෙමයි.අපේ සිත් ගත්තෙ ඒ අහිංසකකම❤❤❤❤❤❤

    • @ShamaliGunathilaka-j9r
      @ShamaliGunathilaka-j9r 13 วันที่ผ่านมา +2

      Eka nam atta man godak ආදරෙයි a chariteta

  • @manujaharshani124
    @manujaharshani124 13 วันที่ผ่านมา +133

    ලක්ෂයක් එක රැයට බැලූ ලස්සන ම ගීතය.......සුබ පැතුම් අශාන්.....👍👍♥️

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 13 วันที่ผ่านมา +230

    මේ හඩනම් පිස්සුවක්..ප්‍රීන්ස් උදය ප්‍රියන්ත මහත්තයාව නැවත ඔහුගෙ ප්‍රේක්ශකයන් හට මතක් කලා වගේ දැනුනා..හරිම ආදරනීයම හඩක්..❤🎉❤🎉

  • @erandasamantha777
    @erandasamantha777 13 วันที่ผ่านมา +85

    නිරෝෂා විරාජනීව, පරන මතකයන් ඇතුලෙ අතරමන් කල ඒ ගායනවය 👌🎧❤️

    • @senarathbandara6105
      @senarathbandara6105 12 วันที่ผ่านมา +2

      Attatama niroshata prinswa mathak wela adanawa

    • @SusaJaya-k6z
      @SusaJaya-k6z 11 วันที่ผ่านมา

      nirosha badeeda danna .samitha wage

  • @LakminiNadeeka-jo9kx
    @LakminiNadeeka-jo9kx 14 วันที่ผ่านมา +547

    18 ට වෙනිදා ගැම්මට අපේ අශාන් සහෝදරයා ට වෝට් කරමු....එයා තමයි හිරැ ස්ටාර් ...🎉🎉🎉🎉

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 14 วันที่ผ่านมา +8

      හරියට හරි

    • @thusharibandara8521
      @thusharibandara8521 14 วันที่ผ่านมา +6

      Aniwarenma hiru star karamu vadima vote pemanayak aran demu

    • @anuhas-pe3gv
      @anuhas-pe3gv 14 วันที่ผ่านมา +6

      ඔව්

    • @WasanthiGamage-l7d
      @WasanthiGamage-l7d 14 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන්ම ❤❤

    • @thusharibandara8521
      @thusharibandara8521 13 วันที่ผ่านมา +6

      @@LakminiNadeeka-jo9kx thawa kattiya ekathu karala dinawamu ashanwa

  • @priyanthaliyanage3755
    @priyanthaliyanage3755 12 วันที่ผ่านมา +17

    නිරෝශාට ප්‍රින්ස් මිත්‍රයා මතක් වෙන්න ඇති...එතුමා ට නිවන් සුව පතමි 😢

  • @sachiniprasadini2311
    @sachiniprasadini2311 14 วันที่ผ่านมา +113

    බලාගෙනම හිටියා ඔය හඩින් තව ප්‍රින්ස්ගෙ සිංදුවක් කියයි කියලා.ඒක අද වුනා❤.සතුටුයි

  • @krishasinhalalyrics589
    @krishasinhalalyrics589 13 วันที่ผ่านมา +118

    කොච්චර වැඩ්ඩෝ ආවත් මේ ලයාන්විතයා තම්‍යි හිරු star❤❤❤

  • @sinhalasongs9465
    @sinhalasongs9465 14 วันที่ผ่านมา +524

    දේශපාලනිකව නම් හිරු එකට ආස නෑ. ඒත් මේ කාලෙ ඇස්දෙක පියාගෙන හිත නිවාගන්න විඳින්න පුලුවන් කටහඬවල් මාර අඩුයි. අශාන්ව කරලියට ගෙනල්ල අපේ හිත් සනසන්න මට්ටමේ රියල් කලාකරුවෙක් නග්ගල තිබ්බ එකට හිරු එකට මන් රෙස්පෙක්ට් කරනවා..❤🎉

    • @chathurangawijesekara3066
      @chathurangawijesekara3066 14 วันที่ผ่านมา +4

      Ammo comment eka ❤

    • @chamindukulawansha6737
      @chamindukulawansha6737 14 วันที่ผ่านมา +5

      අනිවා ❤

    • @arunasampath9687
      @arunasampath9687 14 วันที่ผ่านมา +21

      මමත් හිරු බලන්නෙම නෑ. ඒ තරම් අප්‍රසන්නයි. ඒත් මේ කොල්ලාගේ සිංදු අහනවා.

    • @sanathchandara5030
      @sanathchandara5030 14 วันที่ผ่านมา +5

      Deshapalana gawa ganna epa Sangeethaya windinna .

    • @seethaherath
      @seethaherath 14 วันที่ผ่านมา +3

      Oya thamai ape hiru star .

  • @manujaharshani124
    @manujaharshani124 14 วันที่ผ่านมา +284

    ප්‍රින්ස් හිටියනම් මොනව හිතෙයිද??? ඒ මතක අවදිකළ අශාන් ඔබටම ජය ලැබේවා.....

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 14 วันที่ผ่านมา +10

      නිරෝශට මොනව හිතෙනව ඇත්ද😢😢😢

    • @RangaSamith-bn7iq
      @RangaSamith-bn7iq 14 วันที่ผ่านมา +2

      ❤❤❤

    • @manujaharshani124
      @manujaharshani124 14 วันที่ผ่านมา

      ​@@dilanmadanayake1486ඇත්තටම එයා ඇඬුවා...

    • @HarshaniGunasingha
      @HarshaniGunasingha 13 วันที่ผ่านมา +2

      නිරෝෂා ගැන දුකක් දැනුනා

    • @ThilinaThilina-s7n
      @ThilinaThilina-s7n 13 วันที่ผ่านมา +1

      සතුටු ඇති

  • @HeshanLakpriya
    @HeshanLakpriya 13 วันที่ผ่านมา +38

    අශාන් Bozaa ඒක සුපිරී..❤️🎶
    සුභ ගමන් ප්‍රින්ස් උදයප්‍රියන්ත
    කලාකරුවාණනි !! 😔💔

  • @IndunilR
    @IndunilR 13 วันที่ผ่านมา +42

    මගේ සහෝදරයෙක් දිනුවා වගේ සතුටක් දැනුනේ, සුදුස්සාට සුදුසු තැන හිමිවිය යුතුයි❤️

  • @NadeekaDarshani-kv7bg
    @NadeekaDarshani-kv7bg 13 วันที่ผ่านมา +36

    අනිවාර්යයෙන් සාරංග..මම දැනටම 10 වතාවක්ට වඩා අහන්න ඇති .ප්‍රින්ස්ම තමයි ❤😢

  • @ආසිරි-ඳ4ධ
    @ආසිරි-ඳ4ධ 13 วันที่ผ่านมา +34

    කොහෙද බං මෙච්චර කල් හිටියේ❤❤

  • @darshikaniroshan5842
    @darshikaniroshan5842 13 วันที่ผ่านมา +61

    ඊළඟ megablast එකේ flashback එක්ක අශාන්ගෙන් මේ සින්දුව අහන්න ආස කවුද 😊❤

  • @sujeewafernando6580
    @sujeewafernando6580 13 วันที่ผ่านมา +15

    අවුරුදු විසිගානක් ඈතට ගියා වගේ දැනුණා .ඒ හඩනම් අතීතය ගොඩක් මතක් කරල දුන්නා.
    Congratulations අශාන් ❤❤❤❤❤

  • @AnojaKulasekara
    @AnojaKulasekara 14 วันที่ผ่านมา +54

    සුභපැතුම් මල්ලී.. නුවරට කිරැල අනිවාර්යයෙන් ගෙන්න..

    • @ChithranganiHemanthi-e7u
      @ChithranganiHemanthi-e7u 13 วันที่ผ่านมา

      Alith.nuwara.kirula.udaratatama.lebenna.kiyala.parthana.karanawa..

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 13 วันที่ผ่านมา +1

      හරි හරි නුවරට යක්නෙ අපිව පහුකරලා හොදේ.සියනෑව මතක තියාගන්න.නේසර ඉදිද්දිත් මේ ආදරේ ඔයාට ගියෙ කොහොමද මන්දා.අශාන් කිරුල ඊළගට නේසර පුතා..සිතුම් පුතා...එයයි විය යුත්ත❤❤❤උඋ

  • @imeshdilshan941
    @imeshdilshan941 8 วันที่ผ่านมา +9

    භාවනාවක් වගේ අයියා සුපිරි❤ yt අවොත් oyge සින්දු තමයි අහන්නේ මරු❤

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v 14 วันที่ผ่านมา +189

    කැළේ පිපිලා කැළේම පරවෙලා යන්න තිබිච්ච අහිංසක ලයාන්විත මලක් 🥺🥀❤️🙏
    "අවාසනාවට රෝස මලක් පරවේ...🥀
    කඩා වැටෙන්නට උණු කඳුළක් වැලපේ...🥀
    දරා ගන්න බැරි තරමට ආදරෙයි...🥀
    ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි...🥀"
    අපේ අහිංසක ලයාන්විතයා 🥺❤️ හදවතේ ගායකයා ❤️ අශාන් අයියේ.උබට තව තවත් උතුරන්න හරියන්න ඕන ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @poornimasandamali7750
      @poornimasandamali7750 13 วันที่ผ่านมา +1

      🌹 🌹

    • @LahiruMadushnka-h4j
      @LahiruMadushnka-h4j 13 วันที่ผ่านมา +1

      ❤ma kamathe Api vana⭐🌸🌸Nisa gaman pipi💐🌻🌷💛👍🏿👌🏿👌🏿⭐💯💯💯

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 13 วันที่ผ่านมา +1

      හරිගිහින් ඉවරයි.දරාගෙනත් ඉවරයි හරියාම❤❤❤❤❤

  • @MalithRajapaksha-uc6pb
    @MalithRajapaksha-uc6pb 13 วันที่ผ่านมา +45

    ඉයේ රැනම් හිතට බරක් නැතිව නින්ද ගියා 😌💗

  • @JanakaGamage-y2m
    @JanakaGamage-y2m 12 วันที่ผ่านมา +14

    මේ ගීතය ..ප්‍රින්ස් ගායනා කලේ නිරෝශාට..මොකද ප්‍රින්ස් ගේ ආදරය නිරෝශාට ..එකයි නිරෝශාට කදුලක් වෙටෙන්නේ❤

  • @ShashiniIsharika
    @ShashiniIsharika 14 วันที่ผ่านมา +46

    ඇස් වලට කඳුළු එන්න තරම් සතුටක් ❤ මගේ හදවතේ ගායකයා ඔයා අයියේ.හැමදාම ඔය නිහතමානීකම තියාගෙන ලොකු ගමනක් යමු ❤❤❤ දවසක ඔයාව ඇස් වලින් දකින්න ලොකු ආසාවක් තියනවා...wish you all the best...Bs

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 14 วันที่ผ่านมา +38

    මේ ගීතයට නව පණක් ලැබුණා ඔයාගේ හඩට ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගේ ගීත ගොඩාක් ගැළපෙනවා ❤️ මේ ගායනය ගොඩාක් ලස්සනයි ❤️

  • @ChinthanaWerakanda
    @ChinthanaWerakanda 14 วันที่ผ่านมา +42

    විය යුතුම දේ වුනා,ආදරෙයි හිරු මේ කරපු දේටනම් ආදරෙයි අශාන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඔයාගෙ හඩට අපි ආදරෙයි මචන්,සුහ අනාගතයක් මචන්,කොච්චර ඇහුවත් එපාවෙන් නැති කටහඬක් සත්තයි ආදරෙයි ආදරෙයි ❤️ ❤️❤️❤️❤️

  • @UmsaKumara
    @UmsaKumara 13 วันที่ผ่านมา +9

    ඒ කටහඬ බාවනාවක් .මෙි කටහඬ නිකමි ඇල්කොහොල් වගේ ඇගට පොඩිිඩක් වැටුනාම තව හොයනවා ගේ ඒ තරම් ඇබිබැහි වෙනවා සුපිරි මල්ලි බං මෙි පාර හිරැ තරැව උබම තමයි මල්ලි බං ❤❤❤❤

  • @rohanisanka12
    @rohanisanka12 14 วันที่ผ่านมา +48

    ඇත්තමයි එකපාරක් අහපුවාම ආයෙත් අහන්න හිතෙනවා❤

  • @shiromiperera4376
    @shiromiperera4376 13 วันที่ผ่านมา +27

    අශාන් ඔයා තමයි හිරු ස්ටාර් ❤. මේ කටහඬනම් හිත නිවෙනවා .පුදුම ලස්සනයි .ආශිර්වාදයක් .කියන්න වචන නැහැ .🌟🌟🌟 .හිරු නාලිකාවට ගොඩාක් ස්තුති 🙏

  • @radical1455
    @radical1455 14 วันที่ผ่านมา +37

    මේ අති සුන්දර නිවුනු හඬ රැක ගමු..මේ තරඟ මාලාව පුරාවටම ඔහු අපට දායාද කල ගී මල් පොකුරට ප්‍රති උපහාර කරමු.. එක් සිත්ව දිනවමු,තුති පුදමු. ජයම වේවා මල්ලා උඹට...අදෙරෙයි...❤❤❤

  • @LadduJayanthi-ft7wi
    @LadduJayanthi-ft7wi 14 วันที่ผ่านมา +32

    අශාන් පුතේ ඔයා අපි වගේ අයට දෙන මේ කන පිනවනවට ඔයාට ගොඩාක් පිංසිඳුවෙිවා ❤❤❤❤❤

  • @Randy2004-k1e
    @Randy2004-k1e 13 วันที่ผ่านมา +29

    අනේ මන්දා අශාන් අයියා දැක්කෙත් හිරු ස්ටාර් එකට ආවට පස්සෙ හැබැයි එයා මේ කාලේ එයා අදුරන් නැති නැදෑකම් නැති මිනිස්සු ගොඩකගෙ හිතට කතා කරලා එ හැමෝම එක රැයකින් වගේ ලෙන්ගතු උනා 🥺❤️✨ ලංකාවෙ කී දෙනෙක්ට එයා තමන්ගෙ කෙනෙක් වගේ අද වෙද්දින් දැනෙනවා ඇතිද

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 13 วันที่ผ่านมา

      ඇත්තමයි.අපේ ජනාධීපතිතුමාටත් පැලෙන්න ආදරෙයි.මේකනම් ඊටත් වඩා ආදරයක්.අහිංසක දක්ෂයා.යාලුවාවත් ආදරෙන් මතක් කරනවා එයාටත් මාර සතුටක් ඇති.

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 14 วันที่ผ่านมา +129

    අශාන්... අශාන්... අශාන්...❤️❤️❤️ CONGRATULATIONS ❤️❤️❤ ඔයා ටිකට් එක ගන්නකම් බලාහිටිය අපි, ඔයාගෙ කටහඬ තමයි ලස්සනම හඬ... ඔබට ජයමවේවා... විරාජිනියේ ජයමවේවා❤️❤️❤️ හැමෝටම ජයවේවා....❤️❤️❤️❤️

  • @NethminaHerath-u2z
    @NethminaHerath-u2z 13 วันที่ผ่านมา +39

    නිහතමානී ලයාන්විත ගායකයා ඉතාමත් මිහිරි ගායනාවක් ♥️😗

  • @rashmisandamini1702
    @rashmisandamini1702 14 วันที่ผ่านมา +64

    ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
    ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමි
    ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
    ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමි
    කවුළුවකින් දෑස් අයා පෙර මඟ බලා හිඳී
    කවුළුවකින් දෑස් අයා පෙර මඟ බලා හිඳී
    ඔබ තුරුලේ හිඳ නැලවී ඉන්නට
    දෑඟිලි ගනින්නෙමි
    ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
    ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමි...
    මුකුළු කතා ඔබ ගොතනා මිහිරියි සවන් පුරා
    මුකුළු කතා ඔබ ගොතනා මිහිරියි සවන් පුරා
    ඔබගෙන් ලැබෙනා ඔවදන් අසලා
    මා බිළිඳෙක් වේවී
    ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
    ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමී
    ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
    ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමී
    ඔබ පෑ පෙම් සිනා...
    හදවතේ ගායකයා❤

  • @SavithraSanjeewani
    @SavithraSanjeewani 13 วันที่ผ่านมา +59

    නිරෝශා ගේ සතුට දුක වෙිදනාව අපිටත් දැනෙන තරමටම ඇය අපිට ලංකලා මෙි Programme එක.ඇය බැලුවෙ දක්ෂතම කෙනාව මුලින්ම ඉදිරියට යවන්න..❤❤❤ නමුත් පසුව ඔහු ඉදිරියට ගියා මෙතුවක් නොතිබු වැඩිම මනාපෙකින්.❤❤🎉🎉

    • @kavindunawarathna502
      @kavindunawarathna502 11 วันที่ผ่านมา +1

      Mita kalin ashan 94% aran thiyenawa(sandarenu wahena ekt)

  • @slking8404
    @slking8404 13 วันที่ผ่านมา +14

    ඔයා දිනුවම ඇස් දෙකට සතුටු කදුලු එන තරමටම ඒ හඩට ආදරේ කරන්න පටන් අරන්...හරිම සතුටුයි අයියේ...final එකේදී හමුවෙමු🥹❤️

  • @dinukashehan3073
    @dinukashehan3073 13 วันที่ผ่านมา +17

    අශාන් අයියා නිසා බලන්නේ ඒ හඬ භාවනාවක් වගේ දිනන්න ඕනේ කොල්ලා ආදරෙයි ❤😊

  • @kapilasenaratne8492
    @kapilasenaratne8492 9 วันที่ผ่านมา +5

    අශාන්ට ජය නියතයි. මොන අග හින්ගකම් තිබුනත් සියල්ල අමතකයි කටහන්ඩට 🙏🏽🍷

  • @RoshanIndika-x9m
    @RoshanIndika-x9m 13 วันที่ผ่านมา +14

    අනේ එ හඩ බාවනාවක්...
    මුලු හිතම නිවා සනසන...
    ජයෙන් ජයම වේවා.. ❤️

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v 14 วันที่ผ่านมา +128

    අශාන් අයියේ 🥺🙏❤️ දෙවියොම දීපු හඩක් ඕක නම්.අපි දකුණෙ.ඒත් කිසිම කුහකමක් , පළාත් බේදයක් නෑ.කිරුළ හිමි විය යුත්තෙ මහනුවර අශාන් අයියටමයි ❤.මේ ගීත අහන්නෙ ඇස්වල කදුලු පුරවන් 🥺🥺 මේ ගීතට fb එකෙත් පස් පාරකට වැඩිය අහල ආවෙ දැන්.ජයම වේවා.අපේ අහිංසක ලයාන්විතයා 🙏 උඹට හරියන්නම ඕන ❤❤❤❤❤

    • @wijemuniyasas
      @wijemuniyasas 14 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ❤❤
      හැමදාම අපිත් වෝට් කරනවා හැමදාම..
      ඒක ඇත්ත අපිත් දකුණේ අශාන් මල්ලි තමා හිරු ස්ටාර් වෙන්න ඕන ❤

    • @Jayasundaramudiyanselage-bi1ei
      @Jayasundaramudiyanselage-bi1ei 14 วันที่ผ่านมา +1

      Aniwa

    • @DiliniKarannagoda
      @DiliniKarannagoda 14 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්. මමත් බෙන්තර . හැමදාම වෝට් කරන්නේ අශාන්ට.. මාර සතුටක් දැනුනෙ ඊයෙ..🎉🎉🎉🎉

    • @chethanadulari3365
      @chethanadulari3365 14 วันที่ผ่านมา +2

      නුවර අපේ කොල්ලෙක්ට එහෙම අහනකොට මාර සතුටක් දැනෙන්නේ එයා කිසිම ආඩම්බරයක් නැති කෙනෙක් දළදා සමිදුන් පිහිටයි අශාන් අයියේ ජය වේවා🥰❤️

    • @indikawijekumara4675
      @indikawijekumara4675 14 วันที่ผ่านมา +1

      Kekenma👍❤❤

  • @MehrunNihar
    @MehrunNihar 13 วันที่ผ่านมา +9

    පුතේ මට නම් හිතෙන්නේ ඔයාගෙ වගේ මේ හඩ ලංකාවේ තවම ඇහුවේ නෑ පුතේ.ඒ තරම් ලස්සනයි.කියන්න වචන නෑ

  • @Sachiniprasadika1733
    @Sachiniprasadika1733 14 วันที่ผ่านมา +51

    හිත නිවෙන ගායනයක් ඒ තරම් ලස්සනයි අපේ හිරුස්ටා අශාන් ඔබයි ජයෙන් ජයම වෙිවා..❤

  • @lahirusampath8343
    @lahirusampath8343 14 วันที่ผ่านมา +111

    හිරු ස්ටාර් නිහඬ ලයාන්විතය ❤️❤️❤️❤️

  • @Italianthinuthi
    @Italianthinuthi 14 วันที่ผ่านมา +23

    මෙ තරගය මෙව් දක්වා නොකඩවම බැලුවේ අශාන් මල්ලි නිසාමයි..හදවතින්ම සතුටුයි සාදරනයක් උනා...බලන්න ඒ හඩේ තියන ආදරණිය බව..හිරු තරුව❤

  • @DananjayasampathSri
    @DananjayasampathSri 8 วันที่ผ่านมา +3

    18 වෙනිදාට කොල්ලට ගැන්මට vote කරමු හැමෝම ❤❤ අපේ හිරු තරුව ජය වේවා

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 13 วันที่ผ่านมา +8

    Mama kuwait ඇත්තටම බලාගෙන හිටියේ අන්තිමේදී hari yai කියලා ,,ජයවේවා ජයවේවා ,,Ashan Amal ටත් ,,thank you

  • @ShamaliGunathilaka-j9r
    @ShamaliGunathilaka-j9r 8 วันที่ผ่านมา +4

    මෙතෙක් oba kiuwa ලස්සන ma ගීතය marama ලස්සනයි hama velema අහනවා ❤❤❤❤❤❤

  • @daysofsticky
    @daysofsticky 14 วันที่ผ่านมา +9

    හැමදාම වගේ ඊයෙත් හොදටම කිව්වා මාරම ලස්සනයි.Wall එක ඉස්සුන වෙලේ නිකන් පව්ලෙ එකෙක් දින්නා වගේ හැගීමක් ආවේ.ඔබට ජය වේවා අශාන්.❤🎉❤

  • @lakmalipriyangika4305
    @lakmalipriyangika4305 13 วันที่ผ่านมา +11

    සිත සුවපත් කරන ළයාන්විතයා ..මධුර හඬ..ජය වේවා නුඹට..ඇහැට කඳුලක් ආවා..ඒ හදවතේ සියුම්.තැන් ස්පර්ශ කරන හඬට

  • @MadusankaMadusanka-g7h
    @MadusankaMadusanka-g7h 13 วันที่ผ่านมา +3

    අහන ඕනම කෙනෙක්ට තේරෙනවා හරිම නිහතමානි ගායකයෙක් කියලා 18 වෙනිදට හරිම දේ කරයි කියලා හිතනවා මේවගේ අය අපේ රටේ බැබළෙන්න ඕන තරු ❤❤❤අයියෙ ඔයාට අපි හදවතින්ම සුබ පතනවා.. බුදු සරණයි.ජේසු පිහිටයි.

  • @malshi7100
    @malshi7100 14 วันที่ผ่านมา +14

    මම ආසම හඩක්😍 ඊයේ මට දැනුනේ මගේම අයියා කෙනෙක් දිනුවා වගේ හැගීමක් ඇස්වලින් කදුලු ආවා🎉මාරම සතුටුයි✨️හිතට මාරම විදියට දැනෙන අහිංසක ඒ හඩ❤දිනනකන්මයි බලන් ඉදියේ💓🎊️ ඒත් රුක්ෂාන් චන්ද්‍රසේකරත් අවසානම වෙනකන් වේදිකාවේ දකින්න පුළුවන් උනානම් අපි තවත් සතුටින්🙂

  • @සෙංකඩගලසින්හයා
    @සෙංකඩගලසින්හයා 11 วันที่ผ่านมา +7

    මන් හිරුස්ටාස් බලන්නෙ නැහැ මෙ අයියාගෙ කටහඬ ලස්සනයී එක හින්දා තමයී හිරුස්ටාර් බලන්න පුරුදු වුනෙ.දවසක ආගමක් වෙයී මෙ අයියා .හිතට වදින්න කියනවා සින්දු 😢😢😢මෙයා කොහෙ ද හිටියේ මෙච්චර කල් ප්‍රින්ස් වගෙමයී හරීම ලස්සනයී❤❤❤අනිවාර්‍යෙන්ම මෙයා හිරුස්ටාර්

  • @chathurikaamarasinghe1240
    @chathurikaamarasinghe1240 14 วันที่ผ่านมา +16

    මගේ සහෝදරයෙක් දිනුවා වගේ සතුටක් දැනුනා... අම්මෝ ....ඒ හඩ. පිස්සු හැදෙනවා... මේ පාර හිරුස්ටාර් නොකලොත් ආයේ හිරු බලන්නෙත් නැ ... ❤

  • @damithpathum2208
    @damithpathum2208 14 วันที่ผ่านมา +28

    කියලා වැඩක් නෑ හිත ඇදිලා යනවා ඒකනම් මාර vibe එකක් ❤️💐

  • @janakapathum950
    @janakapathum950 13 วันที่ผ่านมา +11

    අඩො සුපිරි බන් නියමයි කියන්න වචන නෑ බන් එ හඩ නම් පිස්සු වට්ටනවා ඔයි....❤ කැලේ පිපිච්ච මල් මුලු ලොකෙටම පෙන්නනවට හිරු අදරේයි....❤❤❤❤

  • @sndfamily5831
    @sndfamily5831 14 วันที่ผ่านมา +16

    අහපු වාර ගණන මතක නෑ.ඒ හඩනම් ඇත්තටම භාවනාවක් වගේ.මේ පාර හිරු ස්ටාර් වෙන්න ඕන කෙනා ❤❤❤❤

  • @anojweerasooriya7380
    @anojweerasooriya7380 13 วันที่ผ่านมา +43

    තනිකරම පිස්සුවක් අෂාන්ගේ කටහඬ නම්.ඒ වේරේෂන් 👌👌❤

  • @ManjulaMaduranga
    @ManjulaMaduranga 13 วันที่ผ่านมา +17

    හිරු ස්ටාර් නිහඩ තරුව...❤❤❤❤❤ අනිවා කිරුළ දෙන්න පුළුවන් හැමෝම එකතු වෙලා වෝට් කරමු ❤❤

  • @sadanuwanthika3514
    @sadanuwanthika3514 13 วันที่ผ่านมา +9

    පට්ට මල්ලියේ උබ තමයි හිරු ස්ටාර් වෙන්න ඕනී බදුල්ලේ අපිත් ඔයා එක්ක ඉන්නවා ❤️

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 14 วันที่ผ่านมา +18

    අශාන් පුතේ සුබ අනාගතයක් වේවා!!!

  • @nethmisathsarani8330
    @nethmisathsarani8330 14 วันที่ผ่านมา +9

    ලස්සනම ලස්සන කට හඩක්.අපේ හිරු ස්ටාර් ඔයා.අපිට ඕනි ඔයා විතරමයි.

  • @upuludekumara5331
    @upuludekumara5331 14 วันที่ผ่านมา +50

    ඔබට උරුම ගායනා විරහිතව වේදනාව කඳුළ පමණයි. හරිම ලස්සනයි අද ඔබේ ගායනය. Prins udaya priyantha අපේ සදාදරණීය ගායකයානණන් හට මේ ගීතය උපහාරයක්ම වේවා.......!!!. ජය වේවා ඔබට. සම්මා සම්බුදු සරණයි සැමට.

  • @aatg1221
    @aatg1221 11 วันที่ผ่านมา +2

    සුබ පැතුම් සහෝදරයා ❤💐 හරිම ලස්සනයි.හිත නිවෙන හඩක්.මහලොකු අමාරු සින්දු නොකියා තමන්ගෙ හැකියාව උපරිමෙන්ම පෙන්නන ලයාන්විතයෙක්.මෙන්න දක්ශයෝ❤

  • @kdrajika8856
    @kdrajika8856 13 วันที่ผ่านมา +6

    හිත නිවෙන ලස්සන කකටහඬක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඔයා හිර්ස්ටා කිරුළ ලැබෙන්නම ඕනා සුබ පැතුම් අශාන්♥️👍

  • @EreshaFonseka
    @EreshaFonseka 13 วันที่ผ่านมา +63

    අශාන් ගෙ කඩහඩ නම් මාරම ලස්සන යි. කිසිම කෙනෙක්ට වරදක් කියන්න බැරි කටහඩක්. නිරෝශා අක්කා ඔයාට ඇඩෙන්න ආවා වගෙ නෙ. අපිටත් ඇස් වලට කඩුලු ආවා. රුවන් අයියගෙ වචන ටික නියමයි. ජයෙන් ජය. ❤❤❤❤

    • @hansi-dj6dc
      @hansi-dj6dc 13 วันที่ผ่านมา +3

      නිරෝෂා අක්කගේ මුණ වෙනස් උන විදිහ මාත් දැක්ක. ආශාන්ගේ ඒ සින්දුවට ප්‍රින්ස් අයියව මතක් වෙනවා අනිවාර්යෙන්

  • @ShanakaDananjaya-jy8pm
    @ShanakaDananjaya-jy8pm 11 วันที่ผ่านมา +3

    අම්මෝ මේකනම් පිස්සු වක් ඈ. අහපු ලස්සන්ම සින්දුව realuty show එකක

  • @chamindaprasad7605
    @chamindaprasad7605 14 วันที่ผ่านมา +19

    පලවෙනි වටෙන්ම කැපුනත් වයිල්ඩ් කාර්ඩ් එකකින් ඇවිල්ලා ඔච්චර දුර එන්න නියම දක්ෂයෙක් වෙන්න ඕනා..ලස්සනයි සින්දුව❤❤

    • @poornimasandamali7750
      @poornimasandamali7750 14 วันที่ผ่านมา +1

      Meya wild card ekenda aweee

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 13 วันที่ผ่านมา +1

      ඔව් අනේ.වාසනාවන්තම කොලු ගැටයා

  • @IDS103
    @IDS103 13 วันที่ผ่านมา +18

    ඒ සිංදුවනම් ආයෙ කියන්න දෙයක් නෑ.හිතටම වදිනවා♥️♥️♥️

  • @malshamadubashini9182
    @malshamadubashini9182 5 วันที่ผ่านมา +2

    අවසාන තරගයෙ මේ සිංදුව කියනකම් බලන් ඉදිය 😢

  • @RanganiRangani-u1r
    @RanganiRangani-u1r 13 วันที่ผ่านมา +8

    ඔයා තමයි පුතේ හිරුස්ටා වෙන්නේ අනිවාර්ය බුදු සරනයි ඔයාට පරිස්සමෙන් ඉදිරියට යන්න දහිරිය සක්තිය ලැබේවා

  • @ramanidesilva9361
    @ramanidesilva9361 14 วันที่ผ่านมา +17

    ගීතයත් මිහිරියි
    ලස්සනයි...
    ඔයත් ලස්සනයි...පුතේ
    ජයෙන් ජයම වේවා...!
    👍❤️

  • @ChandaniFernando-w9e
    @ChandaniFernando-w9e 13 วันที่ผ่านมา +4

    අනේ ඒ හඩ කනට මී පැනි දැම්මා වගේ ❤ හිරු star අශාන් ඔයාම තමයි ❤️❤️❤️

  • @vishalmunadeniya
    @vishalmunadeniya 14 วันที่ผ่านมา +13

    එක පාරක් ඇහුවම ආයේ ආයේ අහන්න හිතෙනෙ හඬක්

  • @sumanajayasekara8182
    @sumanajayasekara8182 14 วันที่ผ่านมา +15

    කොච්චර ඇහුවත් මදි. ඔය කට හඩ ඔහොමම තියා ගන්න පුතේ ❤❤❤❤❤

  • @nilukapriyangani5036
    @nilukapriyangani5036 13 วันที่ผ่านมา +2

    හෙට නිරෝෂාගේ උපන් දිනය!!! සුබම සුබ උපන් දිනයක් වේවා!!!
    සුපිරි ගායනයක්....90දශකයේ අපේ සුපර්ස්ටාර්ලා තමයි ඒ...❤🎉

  • @kokilaarunasiri5264
    @kokilaarunasiri5264 13 วันที่ผ่านมา +10

    මගේ ආසම ගායකයා ඒ හඩ ඔහු අද නැති උනත් ඒ වැදුන වැදිල්ල තවම හිතාගන්න බෑ.

  • @sameeraathurupana795
    @sameeraathurupana795 13 วันที่ผ่านมา +5

    මේ කට හඩනම් පිස්සුවක්.. එ වගේ ම භාවනාව ක්... ඔයා ටිකට් එක ගන්නකොට ඇත්තටම දැනුනේ පවුලේ කෙනෙක් ටිකට් එක ගත්තා වගේ. එ තරමටම අපේ හිත් වල ඔයා ඉන්නවා.. ෆයිනල් එකේ කප් එක අනිවාර්යයෙන්ම ඔයා ගන්නම ඔනී..❤️ප්‍රීන්ස් උදය ප්‍රියන්ත මහත්තයාව නැවත ඔහුගෙ ප්‍රේක්ශකයන් හට මතක් කලා වගේ දැනුනා..හරිම ආදරනීයම හඩක්... ඔහුගේ කටහඬමයි මටනම් ඇහෙන්නේ❤️

  • @ChinthanaWerakanda
    @ChinthanaWerakanda 14 วันที่ผ่านมา +260

    අවන්කවම අපේ ගෙදර කෙනෙක් දිනුව වගේ දැනුනෙ ඊයේ 😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LakminiNadeeka-jo9kx
    @LakminiNadeeka-jo9kx 14 วันที่ผ่านมา +38

    අශාන් ඔයා තමයි හිරැ ස්ටාර් කිරැල ගන්නේ ඒක 100/100 ක් විස්වාසයි...තෙරැවන් සරණයි මල්ලි 🎉🎉🎉🎉🎉

  • @malithmadhuwantha3203
    @malithmadhuwantha3203 14 วันที่ผ่านมา +9

    ගොඩක් ලස්සනයි. ඔයා තමයි හිරුස්ටාර් වෙන්නේ. තෙරුවන් සරණයි ❤️

  • @Apeksha93
    @Apeksha93 14 วันที่ผ่านมา +46

    "දෙව්මැදුරේ පියගැටපෙල" සින්දුව අහන්න ආසයි ඔයාගේ හඬින්... කවර් එකක් හරි 😊

  • @user-hw5yf8nl2n
    @user-hw5yf8nl2n 13 วันที่ผ่านมา +4

    ඊයෙ රෑ 12 විතර වෙනකල් බැලුවා මේ සින්දුව යුටියුබ් දාලද කියල අද හම්බ උනා තෑන්ක්ස් ප්‍රින්ස් මහත්මයගේ මේ ගිතය ඇතුලත් කැසට් පටිය ඒ දවස්වල නිකුත් කරපු ගමන් අරං ඇහුවෙ ඒ අනු ගනන්වල අහාන් නැවත ඒ අතිතය මතක් කලා අහාන්ට හිරුස්ටාර් වෙන්න වාසනාව හැකියාව ලබේවා පුතේ තෙරුවන් සරනයි

  • @Apeksha93
    @Apeksha93 14 วันที่ผ่านมา +22

    ඇප් එක දාගත්තේ ආශාන්ගේ සින්දු අහලා,, තාම එකෙන් වෝට් කරෙත් ආශාන්ට විතරමයි... ඔයා සුපිරියක් මල්ලි... කවද හරි චාමර වීරසිංහ වගේ බ්‍රෑන්ඩ් එකක් වෙනවා.. ජය වේවා ❤️✨

    • @AsankaDilshan-c5v
      @AsankaDilshan-c5v 14 วันที่ผ่านมา

      අනිවාරෙන්ම මමත් එහෙමයි අෂාන් තමයි හිරැ ස්ටාර්

    • @prathibhaprashadini3091
      @prathibhaprashadini3091 13 วันที่ผ่านมา

      අනේ මමත් එහෙමයි ❤

  • @JanakaK-o3t
    @JanakaK-o3t 14 วันที่ผ่านมา +8

    ලස්සනයි කියලා වැඩක් නෑ....❤❤
    පුදුම ලයාන්විත හඩක්....
    හිරු ස්ටාර් කිරුළ දිනාගැනීමට ශක්තිය වාසනාව ලැබේවා 😊😊

  • @udyanisanjula4003
    @udyanisanjula4003 13 วันที่ผ่านมา +17

    නියමයි අශාන් ❤
    නිරෝෂා මිස් 🌹

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 14 วันที่ผ่านมา +10

    අශාන් අයියේ 🌹 හදවතින්ම උණුසුම් සුබ පැතුම් එක් කරමි❤️ තෙරුවන් සරණයි! ඔයාට🌹 ❤️❤️

  • @nadeekumudani1976
    @nadeekumudani1976 14 วันที่ผ่านมา +88

    ඔයා හිරුස්ටාර් වෙනවට ම්ං කැමති..හිත නිවන මාරම ලස්සන කටහඩක් තියෙන්නේ

  • @amayawaragoda4304
    @amayawaragoda4304 14 วันที่ผ่านมา +10

    මේ හඩ නමි භාවනාවක්මයි🥹 ජයම පතනවා අශාන් ඔබට❤ඇස් දෙක පියාගෙන හිත නිවාගන්න පුලුවන් පුදුමාකාර හඩක්❤❤❤

  • @chamaliwijesekara5700
    @chamaliwijesekara5700 14 วันที่ผ่านมา +10

    අශාන්, ඔයා තමා 18 වෙනිදා Hiru Star....wish u All The Very Best...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @NilanthiShiromi-d6i
    @NilanthiShiromi-d6i 14 วันที่ผ่านมา +8

    ලස්සනයි ගොඩාක් ගොඩාක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයී 🙏🙏🙏 ජය වේවා ...

  • @yash3567
    @yash3567 13 วันที่ผ่านมา +8

    අම්මෝ ඇඩුනා දිනනකොට....😊😊😊😊😊😊ජයෙන් ජයම වේවා අශාන්........❤❤❤❤❤❤❤❤ඔයා තමා හිරු ස්ටාර්

  • @ireshudayanga220
    @ireshudayanga220 14 วันที่ผ่านมา +11

    මේ සිංදු මිනිසුන්ට බෙහෙත්. අශාන්ගෙ හඩින් අලුතින් ඉපදෙනව මේවා. 💜️💜️

  • @ChamilaChamila-y2i
    @ChamilaChamila-y2i 14 วันที่ผ่านมา +10

    හිරුස්ටාර් කිරුළ ලාබා ගැනිමට වසනාව ලැබෙවා!!!අපි හැම දාමත් මල්ලි ට විතරයි වොට් කරෙ.🎉🎉🎉🎉🎉

  • @PathumBandara-iy3hr
    @PathumBandara-iy3hr 13 วันที่ผ่านมา +3

    කපුවා මල්ලී.උඹ අපේ ඉස්කෝලෙටත් නුවරටත් ආඩම්බරයක්...💜💜💜

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 8 วันที่ผ่านมา +3

    අසාන් ගායනා කරපු හැම ගිතය ක්ම හොදින්ම ගායනා කරා

  • @HelloKwt-nd5yu
    @HelloKwt-nd5yu 14 วันที่ผ่านมา +12

    ලස්සනයි මල්ලි කුවෙට් ඉදන් බලන් කට්ටිය අදරේයි ❤❤❤❤

  • @hansathenuwara9069
    @hansathenuwara9069 13 วันที่ผ่านมา +3

    අඩෝ මේකනම් ඇහුවට එපා වෙන්නැ පිස්සුවක් බන් දහස් ගානක් හිටියත් හිතට වදින්න කියන්න පුලුවන් එකෙකුට විතරයි මේ ගැම්ම මෙහෙමම තියන් 18 වෙනිදට හිරුස්ටාර් වෙමු උබට සුභපැතුම් සහෝ🔥♥️