ඔබේ දියුණුවට ලුණු කැට වලින් පිළියමක් | Gurukam With Salt For Money Attraction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • Salt is a very special material for Gurukam and Vastu shastra. This video will teach you a Gurukamak that you can do by yourself with salt for money attraction.
    Follow the instructions that I have given, and please leave a comment if you have any questions regarding this salt remedy.
    Please watch the video till the end and make sure you like and subscribe to my channel for more videos.

ความคิดเห็น • 6K

  • @Priyadarshani-d9g
    @Priyadarshani-d9g 7 หลายเดือนก่อน +501

    මිස් ඔයාට ගොඩාක් පිං,මම කිරි ගොවියෙක්, මගේ බිස්නස් කඩා වැටිලා සත්තුත් විකුණන්න උනා,මම මේ දෙ කලා,මට ණයක් ලැබුණ,මම අද ආයෙත් සත්තු අරන් මගේ රැකියාව පටන් ගත්ත, ගොඩක් ස්තුතියි ඔයාට, බුදු සරණයි

    • @Rasikalakmali7895
      @Rasikalakmali7895 7 หลายเดือนก่อน +18

      Eka attada

    • @Priyadarshani-d9g
      @Priyadarshani-d9g 7 หลายเดือนก่อน

      @@Rasikalakmali7895 hemadema ape Hite wiswaasen kalot saartaka wenawa, aniwaryenma

    • @YAKAMalli
      @YAKAMalli 7 หลายเดือนก่อน

      ​@@Rasikalakmali7895😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @deruvan
      @deruvan 6 หลายเดือนก่อน +15

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

    • @VishmithAnarga
      @VishmithAnarga 5 หลายเดือนก่อน +3

      👍👍

  • @ruwanjayarathna4300
    @ruwanjayarathna4300 6 หลายเดือนก่อน +20

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට.මමත් මේ කෙම කරනවා අනිවාර්යයෙන්ම. විශ්ව මාතාවට ස්තුති ස්තූතියි ස්තූතියි.

  • @chandanawssantha9175
    @chandanawssantha9175 8 หลายเดือนก่อน +49

    ඔබ තුමියට ගොඩක් පිං මෙවැනි වැඩසටහන් පැහැදිලිව තියා දුන්නට මමත් ඒකෙම කරලා බලනවා බුදුසරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminimenike3202
    @nilminimenike3202 10 หลายเดือนก่อน +121

    මම මේක කලා
    ඇත්තටම ලොකු වෙනසක් උනා
    හොඳටම මුදල් අපහසු තත්ත්වයක මම හිටියේ ටිකෙන් ටික ප්‍රශ්න විසදුනා ස්තූතියි ඔබට

    • @mayapaliyaguru2-mq4qh
      @mayapaliyaguru2-mq4qh 5 หลายเดือนก่อน +1

      Monada kalee.kiyannaooo apitath

    • @yovuns
      @yovuns 3 หลายเดือนก่อน +1

      Plese more detail plese

    • @DINUSENARATHE01
      @DINUSENARATHE01 หลายเดือนก่อน

      මෙි කියපු විදිහටම කරන්න.ඔයාලටත් වෙනස තේරෙයි​@@mayapaliyaguru2-mq4qh

    • @ShanukaDeshan-nn4nr
      @ShanukaDeshan-nn4nr 2 วันที่ผ่านมา

      Kiyapan monada kare kiyala 😂😂

  • @moneytv6223
    @moneytv6223 4 หลายเดือนก่อน +100

    මේ වීඩියෝ එක දකින්න සැලැස් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. ඔබතුමියටත් අනේක වාරයක් ස්තුතියි.

    • @ManojEkanayake-t9u
      @ManojEkanayake-t9u 3 หลายเดือนก่อน

      Miss bodime inna thana krata kamak nadda.gedrama oneda

    • @Maduiphone
      @Maduiphone หลายเดือนก่อน

      මිස් ඔබ තුමියට බොහොම පින්.මම මේක කරලා මහත්තය නිදාගන්න තැන තිබ්බට තිබ්බට කමක් නැද්ද.එයාම ඒක කරන්න ඕනද.

  • @IkSriwardana
    @IkSriwardana 6 หลายเดือนก่อน +18

    මෙය දැනුවත් කළාට ඔබ තුමියට ගොඩක් පින් ....🙏🙏🙏

    • @AnandaWedisinghe-t8p
      @AnandaWedisinghe-t8p 11 วันที่ผ่านมา

      මිස් බුදු පහන ලග කලාට කමක් නැද්ද

  • @chathuripriyangi5588
    @chathuripriyangi5588 9 หลายเดือนก่อน +234

    මේක පෙනෙන්නට සැලැස්වූවාට විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි 🦋

    • @New_Heart-p71
      @New_Heart-p71 4 หลายเดือนก่อน +3

      විශ්ව මාතාවෙක් නෙමෙයි පෙනෙන්න සැලැස්සුවේ youtube එක හදපු එකා හින්දා දැක්කේ 👍

    • @yovuns
      @yovuns 3 หลายเดือนก่อน

      Oya meka kalada

  • @Piyumikabandara-pc7gc
    @Piyumikabandara-pc7gc 3 หลายเดือนก่อน +114

    මෙය මා හට පෙනීමට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...ඔය තුමියටත් බෙහෙවින් ස්තූතිය ❤ 🙏

  • @samanbuddika5235
    @samanbuddika5235 5 หลายเดือนก่อน +89

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ඔබ තුමිය අපට මුනගැස්සුවාට

  • @priyankakaluarachchi6197
    @priyankakaluarachchi6197 5 หลายเดือนก่อน +34

    This is so true. It worked for me. I
    was called for my new job interview on the 7th day. I passed all 3 interviews. I have my dream job now. I am so thankful!
    Thank you!

  • @SurangiMahanama
    @SurangiMahanama 8 หลายเดือนก่อน +30

    ගොඩක් වටිනාකමක් තියන කෙම් ක්‍රමයක් මිස්ට ගොඩාක් පින්.මේ වැඩසටහන මට පෙන්වූ විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි ❤️ 🙏

    • @damayanthiBG
      @damayanthiBG 5 หลายเดือนก่อน

      Miss mama nedeyanne bima mettayaka etin mettaya udeta ainkaranawa mokada karanne oba tumeyata pin

  • @AnushaDilrukshi-h6j
    @AnushaDilrukshi-h6j 5 หลายเดือนก่อน +73

    බලන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

    • @Wimal-k9i
      @Wimal-k9i หลายเดือนก่อน

      ඹ්වා නිකං භාජන වලට ඇද යට තියන්නේ නැතිව බතට හෝ⁣ හොද්දට දමන්න මෙය අත්දැිකිමෙන් කියන්නෙ එදිනම ප්රතිපල ලැබුනා

    • @samithadarmadasa7305
      @samithadarmadasa7305 17 วันที่ผ่านมา

      😅😅

  • @R.j.s.maheshikaRajapaksha
    @R.j.s.maheshikaRajapaksha 17 วันที่ผ่านมา +4

    මෙම වැඩසටහන නැරඹීමට අවස්ථාව සැලසූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ස්තූතිය. ස්තූතියි

  • @pardeeppardeep8291
    @pardeeppardeep8291 2 ปีที่แล้ว +184

    අපි වගේ දුප්පත් අයට මෙහෙම දෙයක් කියලා දෙන ඔබතුමියට ගොඩක් පිං

  • @ShSh-sj6dr
    @ShSh-sj6dr 7 หลายเดือนก่อน +10

    මේ දෙය මම අත් හදා බැලුවා. සත්තකින්ම ඇත්ත කතාවක් . ඔබ තුමියට බොහොම පින් තෙරුවන් සරනයි

  • @SaygfiSaduyvk
    @SaygfiSaduyvk 6 หลายเดือนก่อน +30

    අසරණ අහිංසක මිනිසුත්ව හොද දෙයක් කියා දෙන ඔයාට දීර්ගායු ලැබේවා!
    බුදු සරණයි! අක්කේ,

  • @DreamEntertainmentWeligama
    @DreamEntertainmentWeligama 7 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබතුමියට අනිවාර්යයෙන්ම මම මේ ක්‍රමය අත් හදා බලනව ගොඩාක් පිං මෙවැනි යහපත් දේ ඉදිරිපත් කරනවට..🙏

  • @AnuHarshani-sn4nn
    @AnuHarshani-sn4nn 10 หลายเดือนก่อน +59

    වැලෙ වැල් නැතුව හිටපු අපට මේක කියලා දුන්නට ගොඩක් පිං

  • @ajithprasanna9516
    @ajithprasanna9516 2 ปีที่แล้ว +193

    මාස 1 2/1ආසන්න කාලයක් රැකියාවේ යම් කිසි කරුනක් නිසා සියලු ආදායම් මාර්ග නැවතී ආර්ථික අතින් ඉතා අසීරු තත්වයකට වැටී තිබියදී අහම්බෙන් දුටු මෙම වීඩියෝවට අනුව කරුනු සිද්ද කර පැය 24 තුලදී රැකියාවට කැදවීම ලැබුන අතර මේ වන විට මාගේ ගැටලු ක්‍රමයෙන පහව යමින් තිබේ,
    මේ කෙම් ක්‍රමය ඉතා සාර්තක බව අත්දැකීමෙන් දනිමි ස්තුතියි මෙවැනි දෑ පලකලාට

    • @nuwanmilinda7246
      @nuwanmilinda7246 ปีที่แล้ว +14

      මාචං උඹ ඔය ඇත්තම ද කියන්නේ උඹ comment තැරවි කරයෙක් එහෙම නෙමෙයි නේ...😊😊😊

    • @HemakanthiParanavitharana
      @HemakanthiParanavitharana 9 หลายเดือนก่อน

      ලක්
      ​@@nuwanmilinda7246

    • @ShashiKala-rp7le
      @ShashiKala-rp7le 8 หลายเดือนก่อน

      Mb ​@@nuwanmilinda724611:37

    • @cricketfromsashiya2876
      @cricketfromsashiya2876 3 หลายเดือนก่อน +1

      ආදරනීය විශ්ව මාතාවට අනේකාවාරයක් ස්තුති ආදරනීය විශ්ව මාතාවට අනේකාවාරයක් ස්තුති ආදරනීය විශ්ව මාතාවට අනේකාවාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

    • @lakshijayamini4560
      @lakshijayamini4560 หลายเดือนก่อน

      බොහොම pin obathumiyata

  • @sanjeewaniwarnasingha2535
    @sanjeewaniwarnasingha2535 8 หลายเดือนก่อน +68

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි . ඔබ තුමියට බහෝම පිං 🙏🙏

  • @GeethikaSamanmali-bk4nd
    @GeethikaSamanmali-bk4nd 4 วันที่ผ่านมา +2

    මෙි විඩියෝ එක දකින්න සැලස්සු මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමියටත් ගොඩක් ස්තූතියි 🙏🙏🙏

  • @AnuradhaMadumali-v2y
    @AnuradhaMadumali-v2y 4 หลายเดือนก่อน +15

    මමත් මේක කරලා බලනවා.ඔබ තුමියට ගොඩක් පිං.

  • @lesikachandanee9732
    @lesikachandanee9732 2 หลายเดือนก่อน +7

    මමත් එක වතාවක් කරා.ඇත්තටම සාර්ථකත්වයක් තිබුනා.දැන් නැවතත් කරන්න ඔි්ින.ඔබතුමියට බොහොම පින් !

  • @FfSlbro
    @FfSlbro 2 หลายเดือนก่อน +11

    මම මෙිකෙම තාමකරේනැ බුහස්පතින්ද⁣ාට කරනවා මෙිවිඩියෝ මුන
    ගැස්වු විස්වමතාවට ගෝඩක්ස්තුතියි මමත් අර්තික අපහසුතා වලින්⁣ගොඩක් ඉන්නේමිස්ට ගොඩක් පිං දිගායුස ලැබෙිවා❤❤❤❤

  • @skybyft
    @skybyft หลายเดือนก่อน +6

    අද කලා මන් මේක නොහිතපු විදියට හයදාහක් හම්බුනා. කියාදුන් ඔබටත් විෂ්වයටත් ස්තුතියි ❤

  • @DilshanPramod-q6f
    @DilshanPramod-q6f 9 หลายเดือนก่อน +26

    මමත් කලින් මේ ක්‍රමේ කලා..ගොඩාක් සාර්තකයි...ඒත් මට මාස තුනකින් නැවත කරන්න බැරි උනා..ඒත් නැවතත් මම මේ ක්‍රමේ කරනවා..මේ කෙම ගොඩාක් හොදයි..ඔබ තුමියට ගොඩාක් පින්..🙏🙏🙏

    • @kamalchaminda5540
      @kamalchaminda5540 หลายเดือนก่อน +1

      ඔබ තුමියටත් විශ්ව මාතාවට ත් ගොඩාක් ස්තුතී .මටත් මේ කෙම් ක්‍රමෙන් ගොඩාක් ප්‍රතිඵල ලැබුනා.ගොඩාක් විශ්වාසයෙන් මම තාමත් මේ කෙම් ක්‍රම කරනවා.විශ්ව මාතාවට ඔබ තුමියට ස්තුතී .🙏 🙏

  • @liuxia1884
    @liuxia1884 2 ปีที่แล้ว +21

    මේක බොහෝම ප්‍රයෝජනවත් .
    ඔබට ස්තුතියි ❤
    මම ඉක්මණින් දියුණු වේවි .

    • @hasithadilshan8010
      @hasithadilshan8010 2 ปีที่แล้ว

      Oba tumiyata godak pn mewaga deya kiyala dunnata viswaye asirwadaya obatumiyatat api hamotamat labewa teruwan sarni.

  • @ආදරණීයවිශ්වය
    @ආදරණීයවිශ්වය 3 หลายเดือนก่อน +21

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබතුමියව මුණගැස්වුවාට.....♥️
    අද මම මේ කෙම් ක්‍රමය කළා.මගෙ ප්‍රතිඵලත් ඉක්මනින්ම කියන්නම්.
    හැමෝටම වාසනාවන්ත අනාගතයක්....🙏🙏🙏💐

  • @KumariSandaya-t3s
    @KumariSandaya-t3s 20 วันที่ผ่านมา +4

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 අක්කා ඔයටත් ගොඩක් පින්

  • @imanka5987
    @imanka5987 6 หลายเดือนก่อน +12

    කියන්න බැරි තරම්ම හිතෙ ප්‍රස්න අග හිගකම් අහස උසට.මේ කෙම් ක්‍රමය මටත් පිහිට වේවා.ඔබතුමියටත් විශ්ව මාතාවට ත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Channel-rx1cg
    @Channel-rx1cg 2 ปีที่แล้ว +100

    විශ්ව කිරනට නමස්කාර වේවා!මෙවැනි වටිනා දෙයක් දුන් ඔබ තුමියට පින් අත් වේවා!

    • @siriyalathaherath1140
      @siriyalathaherath1140 2 ปีที่แล้ว +2

      මෙම වටිනා උපදෙස් ලබා දුන් ඔබ තුමිය ට පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි!

    • @arunaprasad2513
      @arunaprasad2513 ปีที่แล้ว

      මමත් කෙරුවා කිසිම දෙයක් ලැබුනේ නැ . හිටියා වගෙම තමයි .

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 21 วันที่ผ่านมา +9

    මේ vedio එක බලන්න සැලැස්වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි...ඔබතුමියට අනේකවාරයක් ස්තූතිය... 😍😍😍

  • @nipuniimalsha5601
    @nipuniimalsha5601 15 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී,ස්තූතීයී ,,🙏මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවට,

  • @enishanthi119
    @enishanthi119 2 ปีที่แล้ว +51

    මේ කෙම් ක්‍රමය මගේ අක්කා කරලා එයාට සාර්ථකයි කිවා..ඔබතුම්‍යට ගොඩාක් පින් ..මාත් අත් හදා බලනවා..ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි ඔබතුම්යට...

  • @shamilanelum7513
    @shamilanelum7513 8 หลายเดือนก่อน +6

    ගොඩාක් ස්තූතියි.අනිවාර්යයෙන්ම කරලා බලන්නම්

  • @udariwanninayaka9257
    @udariwanninayaka9257 2 หลายเดือนก่อน +9

    විශ්ව මාතාවට සහ ඔබ තුමියට ගොඩක් පිං 🙏🙏

  • @harshaviranga7489
    @harshaviranga7489 หลายเดือนก่อน +1

    මන් අද දැක්කෙ මේ වීඩියෝ එක..අනිවාර්යයෙන්ම කරනව මිස්..ඔබ තුමීට ගොඩාක් ස්තූතීයී මේ වගේ දෙයක් අපි වගේ අහින්සක මිනිසුන්ට කියල දුන්නට..විශ්ව ශක්තියේ බලයෙන් හැමෝටම සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව..ඔබතුමියට තෙරුවන් සරනයි..🙏🙏🙏🙏..

  • @GkNadeeshani
    @GkNadeeshani 8 หลายเดือนก่อน +8

    ඔබ තුමියට ගොඩාක් පින් !
    බුදු සරණයි

  • @NayanaKumari-f9e
    @NayanaKumari-f9e 3 หลายเดือนก่อน +34

    මේ වීඩියෝ එක බලන්න හම්බුනාට විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි නමස්කාර වේවා ❤

  • @dayagamage2171
    @dayagamage2171 3 หลายเดือนก่อน +11

    මම අද තමයි මෙම.විඩියෝ එක දැක්කෙ එය දකින්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තුතියිමම එය හෙට දින කරනවාා ඹබ තුමියට ස්තුතියි

  • @Dpkweerathunga
    @Dpkweerathunga 4 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබ තුමියට. ඔබට සියලු සම්පත් ලැබේවා. මටත් මේ ක්‍රමය කරල ඇත්තටම හරි ගියා. ඊට පස්සේ මගේ නවාතැන වෙනස් වුන නිසා මේක කරගන්න බැරි වුනා. දැන් ගොඩක් ආර්ථික අපහසුතා වලට මිරිකිලා. ඒ නිසා මේක නැවත කරන්න ඕනෙ වෙලා කොහොම හරි වීඩියෝ එක හොයාගෙන බැලුවාඅ. හෙට ඉදල නැවතත් මන් මේක කරනවා. මේක කරන හැමෝටම මුදල් ලැබේවා. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා. 🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +50

    මමත් මේ කෙම කලා.අැත්තතටම සාර්ථක ප්‍රතිඵල ලැබුනා.

  • @NawodyaNethmini-xx2th
    @NawodyaNethmini-xx2th 3 หลายเดือนก่อน +16

    මා හට මේ කෙම් ක්‍රම පෙන්නුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී ❤️🙏

  • @danuwa955
    @danuwa955 9 หลายเดือนก่อน +9

    මේකනම් පුදුමයක් ඔබතුමියට බොහොම පින් 🙏 ඇත්තටම සාර්ථක ප්‍රෙතිඵල තියෙනවා බුදුසරණයි 🙏

  • @ytacademynuwancom278
    @ytacademynuwancom278 14 วันที่ผ่านมา +1

    මම දැන් මේ වීඩියෝ එක බැලුවෙ. ඔබ තුමියට අනේකවාරයක් පිං. හදවතින්ම කරලා බලනවා 🙏🙏🙏

  • @janaJM143
    @janaJM143 2 ปีที่แล้ว +25

    මමත් කරා ප්‍රතිඵල තියෙනවා ඔබ තුමියට ගොඩක් පිං..🙏

  • @MfsgjfdMgghdgnf
    @MfsgjfdMgghdgnf 6 หลายเดือนก่อน +7

    ඇත්ත ටම මිස් මම ගොඩාක් දුක් විදිනවා තාමත් මම හම්බ කරපු හැම දෙයක් ම මට නැති ව ගියා. තාමත් හරියට ස්තීර රස්සාව ක් නැ සී ටී බී දැම්මා 6 පාරක් විතර ඒත් වැඩක් උනෙ නැ . මම අද ඔබ තුමියගෙ මේ වටිනා කෙම් ක්‍රමය ඇහුව ඔබ තුමිය හරි යටම නිවැරැදි ව පැහැදිලි කරලා දුන්නා .මම ඒක කරනවා. මේ වගෙ වටිනා ඔවදන් මේ වගේ ප්‍රචාරය කරන ඔබ තුමියටත් විශ්වයට ත් දිර්‍ර්ගායුස ලැබේවා .....ගොඩාක් පින් ස්තුතියි .ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @ChandanaLal-r1f
      @ChandanaLal-r1f 6 หลายเดือนก่อน +1

      Hariyata kaloth prathipala aniwarya

  • @harshanapriyasadariyawansh5660
    @harshanapriyasadariyawansh5660 9 หลายเดือนก่อน +10

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤

  • @NalaniPrasangika
    @NalaniPrasangika หลายเดือนก่อน +1

    මෙය ගොඩක් සාර්ථකයි..විෂ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏 මිස් ඔයාට පින්❤

  • @jawarangejayasena4153
    @jawarangejayasena4153 2 ปีที่แล้ว +18

    මෙවැනි වටිනා කෙමක් කියා දුන් ඔබතුමියට ගොඩක් පිං

  • @k.r.udenikatawalage2191
    @k.r.udenikatawalage2191 ปีที่แล้ว +25

    මේ ක්‍රමේ මගින් සාමාන්‍ය තත්වය දියුනුවට ආවා 👌👌👌👌👌👌👌👌👌👌

  • @sitharaharshi5429
    @sitharaharshi5429 2 ปีที่แล้ว +193

    මමත් මේ කෙම කරා.. මටත් සාර්ථක ප්‍රතිඵල හම්බුනා. ඔබ තුමියට ගොඩාක් පිං ...🙏

    • @binuriperera7617
      @binuriperera7617 2 ปีที่แล้ว +1

      7parkaata wada gathawa kiyawunoth kamak nadda

    • @sadivyaabisheka1442
      @sadivyaabisheka1442 2 ปีที่แล้ว +1

      @@binuriperera7617 rff

    • @nadialmeda7951
      @nadialmeda7951 ปีที่แล้ว +1

      Godak pin mahathmiya eth man inne rent ekata me kema kalata harida man duwa putha ekka inne rent ekata man thama job karanne eyala exam liyala inne mata replay karanna godak pin...🙏🙏🙏

    • @mrsaviru50
      @mrsaviru50 ปีที่แล้ว +6

      උඹම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා උඹම වෙන ෆෝන් එකකින් කමෙන්ට් දානව නේද බන් 😂

    • @මායාකාරිපබා
      @මායාකාරිපබා ปีที่แล้ว +1

      Mudiya wahanna onada

  • @sewmihirushika6482
    @sewmihirushika6482 19 วันที่ผ่านมา +2

    මේ දේ කියා දුන් ඔබ තුමියට ගොඩාක් පින් ❤

  • @Tharanga-n7e
    @Tharanga-n7e 5 หลายเดือนก่อน +30

    මෙ වීඩියෝ එක දකින්න සැලැසු විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුති ❤ ඔබතුමියටත් අනෙකවාරයක් ස්තුති ❤

  • @SadeekaKalpani-id3rf
    @SadeekaKalpani-id3rf 3 หลายเดือนก่อน +17

    මෙය බලන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @mubeenamubee7432
    @mubeenamubee7432 2 ปีที่แล้ว +109

    මේ කෙම මම කලා.කියන්නත් සතුටුයි.පහුවදාම ජොබ් එකක් සෙට් උනා.එදාම එන්නත් කිව්වා.ඉහල නිලයකුත් ලැබුනා.❤️❤️❤️

    • @Shanvidhu143
      @Shanvidhu143 2 ปีที่แล้ว +2

      😂🤣

    • @chanukakaweeshwara3175
      @chanukakaweeshwara3175 ปีที่แล้ว

      Ade math karanw bn

    • @nuwanmilinda7246
      @nuwanmilinda7246 ปีที่แล้ว +2

      ඔයා comment තැරවි කරයෙක් නේ 😂😂😂

    • @AnilkaAlvis
      @AnilkaAlvis 6 หลายเดือนก่อน

      Kawadatada karanne welawa kiyanna

  • @NithuFernando-p3v
    @NithuFernando-p3v 16 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට ස්තුතියි ඔබ තුමියට ගොඩක් පිං

  • @NupuniLahiruka
    @NupuniLahiruka 4 หลายเดือนก่อน +9

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි!❤❤❤❤❤❤

  • @nilanthadissanayaka-u9m
    @nilanthadissanayaka-u9m 9 หลายเดือนก่อน +16

    මන් තාම කෙම කලේ නෑ.ඒත හරිම පැහැදිලිව කියාදුන්නා.ප්‍රස්නයක් අහන්න ඉතුරු නොවෙන ලෙස.බොහොම පින් ඔබ තුමියට.

  • @saveenperera5872
    @saveenperera5872 3 หลายเดือนก่อน +24

    මේක හරියටම හරි යනවා. හිමාලයන් ලුණු ගත්තම තවත් හොඳයි (ඕනෑම බෙහෙත් කඩේක තියෙනව). මාසයක් වගේ යද්දී මුදල් ප්‍රශ්ණ විසඳෙන්න ගන්නව හිතාගන්න බෑ. ❤🎉

  • @chandrikaherath4321
    @chandrikaherath4321 10 วันที่ผ่านมา +1

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් 🙏 ❤ විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 10 หลายเดือนก่อน +6

    ස්තූති ඔබ තුමීට.සියල්ලටම සුභ වේවා!

  • @lalala631
    @lalala631 2 ปีที่แล้ว +16

    ගොඩක් පිං මෙහෙම දේවල් කියල දෙනවට මේ වගේ කාලෙකදි🙏

  • @shayanikaluarachchi1653
    @shayanikaluarachchi1653 ปีที่แล้ว +53

    මමත් මේ කෙම කළා . මට සාර්ථක ප්‍රතිඵල ලැබුණා. ඔබ තුමියට ගොඩක් පින් 🙏🙏

    • @sri1la
      @sri1la ปีที่แล้ว

      Aththamda kiynne

  • @KanthiJayakodi-p4o
    @KanthiJayakodi-p4o 28 วันที่ผ่านมา +1

    මමත් මෙය කරන්න බලනවා ඔබතුමාට ගොඩක්ම. ස්තූතියි

  • @PradeepKaushalya
    @PradeepKaushalya 2 หลายเดือนก่อน +5

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී . මේ වීඩියෝ එක මට බලන්න සැලැස්සුවට

    • @_mr_kidd_
      @_mr_kidd_ 28 วันที่ผ่านมา

      😊

  • @Sudunona-d5p
    @Sudunona-d5p 9 หลายเดือนก่อน +6

    ඇත්තමයි කර කියා ගන්න දෙයක් නැතුව හිටියේ 😢මම මේක කරන්න හිටපු සතියේ කරන්න බැරි උනා එත් ඊයේ කරා අනේ මට ඇත්තටම හරි ගියා.බොහොම පිං ඔබට 🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏.මේක ඇත්තටම කරලා බලන්න.හරියටම හරි

    • @wdk7640
      @wdk7640 8 หลายเดือนก่อน +1

      මේක කරලා දවස් 14න්ද ලුණු අයින් කරන්න ඕන මාස 3කට පස්සෙද

  • @Dhanushkagamlath
    @Dhanushkagamlath ปีที่แล้ว +8

    ගොඩාක් පින් බුදු සරණයි දෙවි පිහිටයි

  • @DineshaLasanthi-z2n
    @DineshaLasanthi-z2n หลายเดือนก่อน +2

    මේ videyo එක දකින්න සැලැස්සුවට වීස්ව මාතාවට ඉස්තුති. 🌹🌹

  • @chathuramadushan5048
    @chathuramadushan5048 2 ปีที่แล้ว +51

    මම මේ කෙම කරා. මේකේන් ගොඩක් සාර්තක පුුතිපල ලැබුනා. ඔබතුම්යට ගොඩක් පින්

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha 3 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දුන්නට ඔබ‍ට බුදුසරණයි

  • @sandaruwanbandara5268
    @sandaruwanbandara5268 10 หลายเดือนก่อน +8

    ගොඩාක් පින් ඔබ තුමියට මම හරි දවසටව වෙලාවට කරලා බලලා නැවත පනිවිඩයක් දෙන්නම්

  • @NimaliRathnayaka-y1k
    @NimaliRathnayaka-y1k 17 วันที่ผ่านมา +1

    ඔබට ගොඩාක් ස්තුතියි,කෙනෙක් වෙනුවෙන් යහපතක් පතන ඔබේ හදවත කෙතරම් සුන්දර ද්.ඔබට ගොඩාක් ස්තුතියි,ස්තුතියි,ස්තුතියි

  • @nimalimunasinghearachchige4464
    @nimalimunasinghearachchige4464 หลายเดือนก่อน +8

    මේ දේ පෙනෙන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ..ස්තුතියි ...ස්තුතියි .

  • @NaliniGunasekara-p8b
    @NaliniGunasekara-p8b 10 หลายเดือนก่อน +35

    ඔබතුමියටත් බෙහෙවින් ම පින්සිදු වේවා.......❤❤

  • @dilushakumari1510
    @dilushakumari1510 2 ปีที่แล้ว +83

    මන් මේක කරා ඇත්තමයි ඒක ඇත්තම ඇත්ත මට මුදල් අපහසුතා හුගාක්ම මගඇරුනා ඔබට තෙරුවන් සරනයි..

    • @chandibandara4691
      @chandibandara4691 ปีที่แล้ว +2

      Om shreem dhana laxmi namo namah.

    • @KanthiKanthi-o3q
      @KanthiKanthi-o3q 7 หลายเดือนก่อน

      මෙි මැණියන්ගේ වටිසප් නමිිබරය දෙන්න plz

  • @MihiriWathsala-wk2et
    @MihiriWathsala-wk2et 2 หลายเดือนก่อน +2

    අනේ බෝහොම ඉස්තුති මිස් ඔයාට මේ වගේ හොද පනිවිඩයක් කියලා දුන්නාට❤

  • @Car_baby556
    @Car_baby556 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම මේක හරියට හරි මම අත්දැකීමෙන් දන්නවා

    • @DINUSENARATHE01
      @DINUSENARATHE01 ปีที่แล้ว +1

      මටත් සාර්තක පුතිපල ලැබුනා

  • @tharanganikumari2081
    @tharanganikumari2081 6 หลายเดือนก่อน +6

    මමත් මෙක කලා ලොකු වෙනසක් උනා ඔයාට ගොඩක් පි0

  • @rashmiwathsala1771
    @rashmiwathsala1771 ปีที่แล้ว +30

    මේ කේම හරියටම හරි ..100% හරි යනවා ...මමත් කරලා බෑලුවා.

    • @chathura445
      @chathura445 ปีที่แล้ว

      මූඩිය වැහැව්වද

    • @lasanthikamihirani9539
      @lasanthikamihirani9539 5 หลายเดือนก่อน

      Ow mudiya wahanna onada

    • @SangeetaSawwandi
      @SangeetaSawwandi 5 หลายเดือนก่อน

      Mudiya wahalada thiyanna ona

  • @wathsalamadhu2524
    @wathsalamadhu2524 หลายเดือนก่อน +1

    විශ්ව මාතවෙනි!! අනේක වාරයක් ස්තූතිවන්ත වේවා. ඔබතුමියටත් ගොඩාක් පිං 🙏

  • @isuruprasadperera3758
    @isuruprasadperera3758 4 หลายเดือนก่อน +6

    ඇත්තම ඇත්තයී. බුදුසරණයි ඔබ ට.. අපේ ජීවිත වල තිබුන ණය ප්‍රශ්න ටික ටික අඩු වෙලා යන බවක් දැනෙනනවා.. සල්ලී කොහෙන් හරි ලැබෙනවා දෙයියනේ කියලා නයක් නැතුව ජීවිත් වෙන්න. 🙏🙏🙏🙏 ප්‍රතිපලගොඩක් හොදයී

  • @sudharshaniedirishinga5393
    @sudharshaniedirishinga5393 6 หลายเดือนก่อน +84

    මේ කෙම් ක්‍රමය මාහට පෙන්නුවාට විශ්ව මාතාවය අනෙක වාරයක් ස්තුතිය වෙවා 🙏🙏🙏

    • @ChathamiLakshila
      @ChathamiLakshila 2 หลายเดือนก่อน

      ඔබ තුමියට අනේක වාරයක් ස්තුති .. 🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 ปีที่แล้ว +191

    මගේ අාර්ථික මට්ටම දියුණු වේවා.!මගේම නිවසක් තනා ගැනීමට ලැබේවා!දරුවාගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා!

  • @Bigusaravinod
    @Bigusaravinod 17 วันที่ผ่านมา +2

    ඔබ තුමියට බොහොමත් ම ස්තූතියි. මමත් මේදේ කරනව.

  • @SamanDias-j2m
    @SamanDias-j2m ปีที่แล้ว +21

    විශ්වයේ ආශීර්වාදය අපි හැමෝටම ලැබේවි. ස්තුතියි ආදරණීය විශ්වයට සහ එතුමියට

  • @ChamudithaRathnayaka-nj3zx
    @ChamudithaRathnayaka-nj3zx 6 หลายเดือนก่อน +6

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට අනිවාර්යයෙන් කරලා බලනවා❤🙏

  • @chathurilakshika4059
    @chathurilakshika4059 2 ปีที่แล้ว +11

    ගොඩාක් පිං ඔබතුමියට...ජයෙන් ජයම වේවා...💝😍

  • @DinuraPramod
    @DinuraPramod หลายเดือนก่อน +1

    මේ vidio එක දකින්න සැලැස්සුවට ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි 🙏

  • @harshanisandeepa214
    @harshanisandeepa214 6 หลายเดือนก่อน +21

    මන් දැන් තාම මෙ දෙය දැක්කෙ .මන් ඉන්නෙ මැද පෙරදිග .මුදල් පස්න ගොඩාක ඉන්න.ඔලුව උස්ස ගන්න බැරි අවස්තාවක ඉන්නෙ .ගොඩාක් පින් ඔබ තුමියට මටත් මෙ දෙය පෙන්නුම් කලාට.👏👏👏මමත් කරලා ඔබ තුමියට විස්තර කියන්නම් 👏👏

  • @lewangamamalki5687
    @lewangamamalki5687 2 ปีที่แล้ว +6

    ඔබ තුමියට බොහොම පිං බොහොම ස්තුතියි .මටත් මුදල් ප්‍රස්න ගොඩක් තියනවා මාත් කරල බලන්නම් පැහැදිලිව කියල දුන්නා ඔබ තුමියට තෙරුවන් සරනයි.🙏🙏🙏🙏

    • @letaleta6651
      @letaleta6651 2 ปีที่แล้ว +1

      ඔයාට ගොඩක් පින්සිද්ද වෙනවා

  • @jayantasis4852
    @jayantasis4852 2 ปีที่แล้ว +47

    ඔබ තුමියගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ඔබ තුමියට පින් බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @NiroshikaManori
    @NiroshikaManori หลายเดือนก่อน +1

    මාත් ආසයි මේක කරල බලන්න ...ඔබතුමියට ස්තුතියි ...

  • @amilairoshana2163
    @amilairoshana2163 2 ปีที่แล้ว +280

    දුප්පත් මිනිසුන්ට පොහොසත් වෙන්න කියලා දෙන ඔබ තුමියට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

    • @bhagyachathu27
      @bhagyachathu27 2 ปีที่แล้ว +2

      Mama rakiyawak karana kenek..me kema rawela karanna bhada...puthte

    • @amilairoshana2163
      @amilairoshana2163 2 ปีที่แล้ว +2

      @@bhagyachathu27 පුළුවන් ඒ වෙලාව කිව්වා මට මතක නැහැ, පුළුවන්නම් ආපහු අහන්න වැඩ සටහන, එකේ කියනවා රෑ වෙලාව 👍

    • @sriyakanthi6359
      @sriyakanthi6359 2 ปีที่แล้ว

      @@bhagyachathu27 .
      .
      .
      ..
      j n. hjj

    • @Rashmika555
      @Rashmika555 ปีที่แล้ว

      Pau oya

    • @jeevscreations7900
      @jeevscreations7900 ปีที่แล้ว +2

      පොහොසත් වෙන්න වැඩ කරල හම්බ කරන්න..

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 2 ปีที่แล้ว +229

    ලෝකවාසී සියලු දෙනාටම මේ විශ්වයේ ආශිර්වාදයත් විශ්වයේ ආරක්ෂාවක් ලැබේවා. හැම දෙනාගේම යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා

  • @lakminijayawardana-zf5cd
    @lakminijayawardana-zf5cd ปีที่แล้ว +18

    මමත් මේ කෙම කරලා බලන්නම් ඔබතුමියට ගොඩක් පින්...🙏🙏

    • @MangalikaBasnayaka
      @MangalikaBasnayaka 8 หลายเดือนก่อน +1

      Mamath wish waseyen keranna ona

  • @thakshilapriya
    @thakshilapriya หลายเดือนก่อน +1

    මේ දේ පෙන්නුවට විශ්ව මාතාවට හා ඔයාට ගොඩක් පින් 🙏

  • @rashmihirunika1238
    @rashmihirunika1238 3 หลายเดือนก่อน +9

    මේ වීඩීයෝ එක පෙන්නපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති

  • @DilhaniLiyanage-q3g
    @DilhaniLiyanage-q3g 10 หลายเดือนก่อน +11

    ඔබ තුමියට ගොඩක් පින් අපිව දැනුවත් කරාට 🙏

  • @swarnakanthiraja1844
    @swarnakanthiraja1844 2 ปีที่แล้ว +17

    ඔබතුමියට ගොඩක් පින් මේ වගේ දුප්පත් අපිව දැනුවත් කලාට බුදු සරනයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගි වේවා