24:40 podima Podi kale balapu nisa නයි music eka witharai mathaka. Mita Aurudu ganakata kalin e music eka allapu gedara TV eken ahila TV eke Hama channel ekakma dala baluwath movie eka hambune na. Meka ahambayak wela Hari hambuna eka nam Loku barak magen ainuna wage danenne . Thank you so much ❤
පොඩි කාලේ මේක tv එකෙන් බලලා තියේ ආයේ බලන්න ලැබෙයි කියල නම් හිතුවේ ම නෑ 😍
😂9😂😊😅
පොඩි කාලේ බැලුවේ ඕක.දිල්හානි සනත් ඉඹගන්න ඒවා හැංගිලා බැලුවෙ පුටුව යට 😁 නැත්නම් ගෙදරින් කේස්නෙ
2024 ආයෙ බැලුව මේකෙන් ✋😊
😂😂😂
@iroshaprebodani-vk8hw ha nedda iresha ☺️
Math oii😂
@@pradeep_suranga ඔව් ඔව් 🤭😂😂
මම පොඩි කාලේ.මේ ෆිල්ම් එක බලලා තියනවා. ඒකේ නයි ඉන්න නිසා තමා මම ඒකට ගොඩක් කැමති. මම හිතුවේ නැහැ අය මේ ෆිල්ම් එක බලන්න හම්බවෙයි කියලා. තැන්ක්‍යු ගොඩක්. ❤❤❤❤❤
ඔයා නයින්ට 🐍 බයද
පොඩි කාලේ ITN එකේ මේ Film එක එක පාරක් අහම්බෙන් දැකලා ආසාවෙන් බැලුවා මතකයි ❤
ලොකු උනාට පස්සේ හෙව්වා දවසක් ඒත් හම්බ උනේ නෑ නම වත් මතක නැති හින්දා 😊
අද මේ TH-cam Channel එකෙන් අහම්බෙන් හම්බ වෙලා බැලුවා ❤
වෙන්නෙ මොකක්ද කියලාවත් මතක තිබ්බෙ නෑ හැබැයි, බලද්දි ටික ටික මතක් උනා ❤
කවදක මේ ෆිල්ම් එක එනකන් බලන් ඉදියේ මම විතරද 🥺❤️
මමත් පොඩිකාලෙ බලලා තියනවා ඒ උනාට හරියට මතක නෑ ඒනිසා බලන්නම හිටියෙ මේක මම youtube එකෙත් බැලුවා ඒ උනාට හරියට නම මතක නැතිනිසා හොය්වගන්න බැරි උනා
Mm❤
🎉😢
ඔව් ඔයා විතරයි
@@pasindu9715Mamath
මම පොඩි කාලේ පිස්සියක් වගේ ආසාවෙන් බලපු film එකක් හරිම ලස්සනයී❤❤
🙏 ස්තුතියී මේ ෆිල්ම් එක යුට්බ් දැම්මාට අවු.ගානක් ඉදන් හෙව්වා යුට්බ් එකේ එත් කොටස් තිබුනේ නෑ, අද අහම්බෙන් හම්බුනෙ , සතුටුයී😊 🥰🌹❤
Mamath
චූටි කාලෙ tv එකෙන් බැලුවා ආය බලන්න වෙයි කියලා හිතුවෙම නෑ.. ගොඩක් ස්තූතී 🌝❤️
ඒ උනාට අර නය් දෙන්නා පව් ඒ හැපින්න හැමදේම කලෙ එයාගෙ සැමියව බේරගන්නනෙ😢
මහින්දාගමනය ෆිල්ම් එකේ මන් කමෙන්ට් එකකින් ඉල්ලපු මේ ෆිල්ම් එක්ක දුන්නට ගොඩාක් ස්තූතියි. ❤❤❤❤
මමත් ගෝඩක් මෙක සච් කරා එත් තිබ්බෙ නැ මෙක ආපූ අලුත බැලුවෙ පිලිම් හෝල් එකක් හ්ම් ❤
මේ ෆිල්ම් එක බලන්න මාරම ආසවෙන් ඉදියෙ 😫 නම මතක නැතුවෙ ඉදියෙ අහම්බෙන් දැක්කෙ fb එකේ අනේ තැන්ක්ස් දවස් දෙක තුනකටත් කලින් මතක් කලා මේ ෆිල්ම් එක ගැන ❤️😊
@@nirakshanadilshan6878 යකෝ උඹලා ෆිල්ම් කියන ඒවා දැකලා නැතුවද. මේවත් ෆිල්ම්ද
ආශාවෙන් හිටියෙ මේ චිත්‍රපටය බලන්න ......ස්තුතියි ....👌👌👌👌🙏👍👍👍👍
අවුරුදු ගානක් මේ චිත්‍රපටිය හෙව්වේ මම.......
දැම්මට බොහොම ස්තුතියි ❤
ලස්සන kathawak....iwara wenakam baluwa...ආදරය වෛරය හොඳම ආදර්ශයක් ...🙏👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා.
මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි
වයිෆ් හොඳටම නිදි.
හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා.
සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව.
ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා...
"නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල"
සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා.
සිරිපාල තුෂ්නිම්භූත වෙලා,
"මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා.
සක්‍රයා:
"හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!!
හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව
. තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!!
සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා,
කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි
, දකින දෙයක් අහුලං කන එකයි,
අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා,
කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා.
ගෙදර ගිය දවසෙ
, " ආ ඔයා නේද අළුත් කිකිළි?"
කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා.
දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි...
කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!!
සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ"
කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!"
සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ"
කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ"
සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා.
පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා.
සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම...
කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ
" ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව"
කියල කෑගහන සිරිපාලගෙ පවුල...
හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..😂
😂
Ykoo😂😂😂
😂
මට මේ ලියල තියෙන ඒක කොපි කරගන්න ඕනේ 😅
😂😂😂😂❤😂😂😂😂
මේක පොඩි කාලෙ බලල තියෙනවා .මේක මං ආයෙත් ගිය අවුරුද්දේ මතක්වෙලා හොය හොය හිටියේ මෙ වෙනකං ආයෙ බලන්න හම්බවෙයි කියල විශ්වාසයක් තිබ්බෙ නැ මේක දකිනකන්ම ❤තෑන්ක්ස් මේක දුන්නා ට❤❤🎉
මේක හිතාගන්න බෑ..මං පෙරේදා මේක මතක් කරා..හරියටම එදා දාලා තියෙන්නෙ මේක 😦
maath
මේ.ෂෝ.එක.මම.ගොඩාක්ම බලලා.තියනවා.අදත්.බැලුවා.ඒ.වගේම.හින්දි.එකාත්.බලලාතියනවා.බුදුසරනයි දෙවිපිහිටයි
meka copyakda? hindi eke nam kiynnako
@@DAR1250SHAනාගීනා නේද sri devi act කරන්නෙ
නගරං කියලා ෆිල්ම් එකක් තියනවා පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඒක හොයලා දෙන්න... පට්ට ෆිල්ම් එකක් ඒක.. පරයි හදන සිද්දියක් ඒක😊
අපේ යාලු පුංචි භූතයා (ළමා) චිත්‍රපටියත් දාන්න පුලුවන්ද ? ඒකේ බන්දු සමරසිංහගේ ආතල් සීන් ටිකක් තියෙනවා 😂😂😂😂😂
ඒක නම් පට්ට අදහසක් යාලුවා ❤️
මිනිස් සතා තමයි ලෝකේ ඉන්න දරුණුම සතා 😥
මන් ටිකක් පොඩි කාලේ මේක බැලුවා. පොඩි කාලෙ ඒක මගෙ හිතට වැදුනා. ඒ film එකේ නම මගේ ඔලුවේ හැමදාම තිබ්බා. ඉස්සර ඉතින් මේවගේ film මනේ යන්නෙ tv එකේ. ඒ film දැන් හොයන්නත් නෑ. දැන් ඉතින් අනුන්ගෙ බාෂාවල film නේ හැමදාම. මොනව වුනත් මේ film එකේ ඒ සතා ගැන දුකයි මට නොකල වරදක්නේ film එක නිකන් අසාදාරනයි වගේ.🥺
මොනා උනත් අර නාග කන්‍යාවිටයි නාගයාටයි උනෙ අසාධාරණයක් නෙවේද 😢
අපෝ නෑ.
Ow,sadarayakuth Una kollagen ammawa maruwe😢
ow e denna paw 😓
😢
Ou😢
මන් අද 'අපේ කතා ' යූ ටියුබ් චැනල් එකේ දාලා තියෙන නාගිනා ෆිල්ම් රිවීව් එක බැලුවා 😁 එතකොට මට මතක් උනා මේ වගේ සින්හල ෆිල්ම් එකකුත් තියේ නේද කියලා . ඒකත් බලන්න ඕන කියලා හිතන් ඉද්දි මට මේ වීඩියෝ එක හම්බුනා 😁😁😁♥️
නිලම්බරෙ films එක ඕනේ අනිවාර්යයෙන්ම ❤❤❤❤❤
අවසානේ අර නාගයෝ දෙන්නා පවි නේ.... 😢
ඔව්😭😭
ෆිල්ම් එකක් උනත් දුක හිතුනා අර නයි දෙන්න ගැන. එයාලට උනේ ලොකු අසාධාරණයක් 😢
ඌ ගහෙන් වැටිලා මැරිච්ච එකට ඒ නාගයො දෙන්න පලි නෑනේ...ඒක හෙන අසාදාරනයි...😒😣
Uuta naga swarupayata enne nathuwa manussa swarupayen hitiya nm harine😢😢
කොච්චර බැලුවත් එපා වෙන්නෑ මේ Fillm එක ❤❤
රුක්මණී දේවි රඟපාන චිත්‍රපටිත් දෙන්න පුලුවන් නම් හොඳයි 😊
ලස්සනයි ෆිල්ම් එක අද තමයි මම් බැලුවේ ගොඩක් ම ලස්සනයි ස්තුතියි කීප සැරයක් m🙏දැක්ක ට බැලුවේ නැ නයි ඉන්න නිසා බැලුවේ මම ගොඩක් ආසයි නයි න් ට මම එයාල දැක්කොත් හිමින් යනවා පස්සේ අපේ වතු වල ඉන්න වා සත්තු එයා ල මොකුත් කරන්නේ නෑ මට දුක හිතුන අන්තිමට මනුස්සයෙක් බේරගන්න ඕන ම තමයි ගොඩකම ස්තුතියි අසාවෙන් බැලුවේ 👌😊🙃🇵🇸
පොඩි කාලේ ආසාවෙන් බලපු එකක් ඒ දවස්වල බලන්න ඕනා කියල හිතුනට ආස උනාට ටි.වි එකේ යනකන් බලන්න බෑනේ ඉතින් ඒ කාලෙත් smart phone තිබ්බනම් මන් සතුටින් කොච්චර දුක් වෙන්න ඇද්ද මේක බලන්න ආස වෙලා බලන්න විදියක් නැතුව😢
Harima ලස්සන film ekk thank you
Ane mnda pau e unata😢 ආදරයක් නැති කරලා තවත් ආදරයක් කොහොමද labaganne 😔😔😔 pau weda කතාව වුනත් .😒😒😒😒😒
😢😢
සුජාතා movie එක දෙන්නකො සබිතා පෙරේරා සනත් ගුනතිලක ඉන්න
මේ ෆිල්ම් එක බලන්න ආසාවෙන් හිටියේ ❤
Plz වාසනා වේවා ,චාන්දනි ,චායා මායා film tika denna plz...
අනේ මම හොය හොය හිටපු film එකක්❤️
අනේ හරි ලස්සන movie ekak. මන් පොඩි කාලේ මේක බලලා තිබ්බා. Meka harima interest kathawak. Api new generation eke unata. Samara katha thiyenawa ewa parana unata mara interest. ❤️🔥❤️🔥
හරිම ලස්සන චිත්‍රපටයක් .
පුක තමයි ලස්සන
Podi kale ස්වර්ණවාහිනියෙන් බැලුවට passe ada thama aye baluve❤
Mata nm naga kanyawii gena eththatama dukaii..mokda dashta karala nemeine naya ,e lamaya merune..kohoma unath amanussa gathiyak mta penawa me kathawen...naya palii ne lamaya gahen bimata wetuna ekata..hepinna gye eyata aithii de ganna..anunge deyak ganna nemeinh..e athin asadaranaii me kathawa.
Ay ithin gaha uda iddi naga swarupayata harune....manussa swarupayen hitiya nm harine😢😢😢
මාස 2කට කලින් චූටි කාලෙ බලපු මතකෙන් හෙව්වා🥲 යකූ මෙන්න තියෙනවා 😁❤
අර ජීවන් ඉන්න නිලිය නම් මතක නෑ.ජීවන් වැඩකරන තැනින් කෑම එකක් දීලා ඒකේ බෝම්බයක් තිබිලා එයාගෙ වයිෆ් ගෙදරදි කෑම එක දිගහරිනකොට පිපිරෙන්නේ..ඒක එකම එකම පාරයි බැලුවෙ..පුලුවන් නම් දෙන්න ඒක
Ane oka math hoyanawa. Chuti babek ehemath innawa neda
දිල්හානි නේද ඉන්නේ.
@@Chanu97Dhanu96 ow
එදත් චණ්ඩියා අදත් චණ්ඩියා. 😊
Pudhiya padhai කියන ෆිල්ම් 1 බලන්න... ඒකෙ කොපිය තමා ඔයා කියන ෆිල්ම් එක... ඒක එදත් චන්ඩියා අදත් චන්ඩියා..
අම්මෝ..එනකන් බලන් හිටියේ.පොඩි කාලෙට ආය ගියා.😊
ඉස්සර මේක බැලුව ලගදිත් හෙව්වා මට නම මතකනැතුව තිබුණෙ 😍
ලතා වල්පොල මහත්මිය ගායනා කරන මෙහි ඇතුළත් ලස්සන ගීතය කෑරලෙක් ගායනා කර විනාශ කරලා
Patta belliyek A Geethaya winasa karala hena gahapan
A kawuda@@MaduSamarathunga-z6w
@@NiroshiniRamyamali man Dan na Moka kiyala da kiyala film eka balannako..man wadiya ahuweth na..
@@NiroshiniRamyamali film eka balanna...
@@MaduSamarathunga-z6w balana gaman
හින්දි..එක..හරි.ලස්සනයි
මන් මාරම ආසයි පරන ෆිල්ම් බලන්න මේකත් එහෙම හොයපු ෆිල්ම් එකක්
මාත් අනුරාදපුර ඉපදි හිටියනම් මම ඔබ තුමාට වැඩ කරනවා
Lassana pilmakak ❤❤❤❤good lack
ඔක්කොම කපටියෝ,ඔට්ටුයි බැරුවට ඒවා දාන්න කො 1999 ද කොහෙද 🙈🙈🙈🙈
ඒ කාලේ නියම චිත්‍රපටයක් 👍
නාග චාම්පා ෆිල්ම් එක දෙන්න
Lassana 2sisan danna good lack
ලස්සනයි පිල්ම් එක ❤❤❤
ගොලු හදවත චිත්‍රපටය දෙන්නකෝ 😢♥️
මන් පොඩි කාලෙ බලපු ෆිල්ම් එකක් තියනවා ඒකේ ඉන්නෙ සනත් ගුනතිලක.. එයා ගෙදරක වැඩ කාරයෙක්ට ඉන්නේ එයා ඒ ගෙදර ගෑනු කෙනාව මරල වලදානව.. name එක මතක කෙනෙක් කියන්නකො😢
Dadayama
Madara parasathu
මදාරා පරසතු... සනත්, ගීතා, රවින්ද්‍ර, ස්වර්ණා ඉන්නෙ...
මදාරා පරසතු
@@A.M.JANAKADELABANDARAou a film aka lasani
පොඩී කාලෙ බැලුව මතකයි
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සන ෆිල්ම් එක ❤❤❤❤ 🐍🐍🐍🐍🐍🦅🦅🦅🦅🦅🦅🦅🦅🐍🦅🐍🦅
This has been watched previously a lot of times. Thanks for reminding that time again ❤
මම ගොඩක් මහන්සි වෙලා කරපු FILM එකක් මගේ NAMAWATH DAMME නැහැ ....පුදුම KAPILLAK DUNNE ....ඉවසීමෙන් හිටියා
අරලිය මල් චිත්‍රපටියක් දෙන්නකෝ
Ow araliyamal film eka one😢
අනෙ film එකක් තියේ හොයල් දෙන්න පුලුවන්ශ පරන සින්හල film එකක් කෙල්ලො හත් දෙනෙක් හිටිය වගෙ මතකයි...නලු නිලියොනන් මතක නෑ කෙල්ලො හත් දෙනාවම ජිප් එකක ලනු වලින් බැදල ඇදගෙන යනව මතකයි...තව ගල්තලවක ලොකු රන්ඩුවක් වෙනව ලමයෙක් බෙරගන්නද කොහෙශ...මට ලාවට මතක චුටි කාලෙ බැලුවෙ....හොයක දෙන්න දන්න කෙනෙක්
Sebaliyo neda
ඔව්. ඒක හරි.90දශකයේ මුල මම බැලුවා. ඒක ලංකා, පකිස්ථානය එකතුවක් නෙද? 🤔
ආත්මා film eka denna පුළුවන් da
Matath.oneee
අහාම්බෙන් හම්බ උනේ චැනල් එක මරු ලන්කා සිනමා❤
රඹා සහ මදූ ෆිල්ම් එකත් දෙන්නකෝ.
අනේ ඔව්
මාලනි පොන්සේකා රගන උමයන්ගනා චිත්‍රපට යත් දෙන්න
මෙකේ 2නි කොටසක් එන්න ඕනී නේද ❤❤
නයි කයිද රෝස් පාං කිව්වලු😂😂
1:08:35 දෙයියනේ...මේ කොටස මට හොඳට මතකයි..මම පොඩි කාලෙ මේක දවසක් බැලුවා ටීවි එකෙන්..ආයි බලන්න හම්බුණේම නැහැ.දැන් අවුරුදු 10ටකත් කලින් වගේ...🥺✨
නියමයි ❤❤❤❤❤❤😂🎉😢😮😅😊😢😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තතමයි❤❤❤❤❤❤❤
බුදු සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏
ඉස්සර ම්න් බයෙන් බැලුව ෆිල්ම් එකක් 🥲😂 අම්මො එදා රැට නිදාගන්නවා කියන්නෙ වෙනම එකක් 😂 not only that මෙකෙ සවුන්ඩස් එහෙම ඉස්සර හික් ගැවෙන සවුන්ඩ් තිබ්බෙ 😂
සප්ත කන්‍ය film එක danna ko❤
දුක හිතුනා මේක බලලා 🥺
ආත්මා film ekath dannako
පොඩි කාලේ බැලුවේ.fb එකේ මේ movie එක මතක් කරලා video එකක් දැක්ක.ඒක නිසා film එක බලන්න ආවා yt එකට 😍
Ane balanma idapu film ekak .thank you oyalata
Manme gilm eka balalm neha hari sathutui bohma sthuthi 🎉🎉🎉
අසාධාරණය මිනිස්සු. සත්තු. යක්කු. ප්‍ර්‍ර්තයො. කියල වෙන් කරන්න බෑ කාට කරත් අසාධාරණය අසාධාරණයමයි. පව් නේද ඒ නාග කපල් එක
Mn meka hoya hoya hitiye thankyou
චන්නයි කෙල්ලෝ දෙන්නයි චිත්‍රපටියක් දෙන්නකෝ
ජය පිට ජය සිංහල පිල්ම් එකක් දෙන්නකො 🥺🤍
ජයපිටජය
Man me iye peredath meka gana mathak kara❤
Adreta jeewithyk jeewth karawnnth puluwn jewithyk marala dannth puluwn ❤❤
24:40 podima Podi kale balapu nisa නයි music eka witharai mathaka. Mita Aurudu ganakata kalin e music eka allapu gedara TV eken ahila TV eke Hama channel ekakma dala baluwath movie eka hambune na. Meka ahambayak wela Hari hambuna eka nam Loku barak magen ainuna wage danenne . Thank you so much ❤
ආසම ෆිල්ම් එකක්
Saman thamay othana supiri
බඹසර බිසව් දාන්නකෝ ඒක ගොඩක් ලස්සනයි පුන්චි කාලෙන් පස්සෙ බලන්න හම්බුනේම නෑ
ප්‍රේම දඩයම මතක් වුණා.
පුංචි බූතයා film එක ඕනී 😢
අනේ බඹසර බිසවු ෆිල්ම් එක දෙන්නකො
දිල්හානි අසෝකමාලාද???
නැත්නම් දිල්හානි අශෝකමාලාද????(භාෂා ප්‍රවීණයන්ට පමණි)....
චායා මායා ෆිල්ම් එකත් දෙන්නකො❤
අනේ බබසර බිසවු ෆිල්ම් එකත් දාන්නකෝ
Manmeka hoya hoyami hitiye
සනත් ගුනතිලක රඟපාපු මදාරා පරසතු,චක්‍රායුද ෆිල්ම් පුලුවන්නම් හොයල අප්ලෝඩ් කරන්න.සුපිරි ෆිල්ම් දෙකක්
හොඳයිනේ