ව්‍යාපාරික ස්ථානයට නිවසට මුදල් ගලාගෙන එන්න මේ විදිහට පහනක් පත්තු කරන්න/ ලුනු පහන හදපු අයත් බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 336

  • @LiyanageWickramasinghe
    @LiyanageWickramasinghe 3 ชั่วโมงที่ผ่านมา +1

    Math dhana ආකර්ෂණීය phana pathukaranna පටන් gattha විශ්ව mathawata ස්තුතිවන්ත වේවා

  • @nelumkumari4057
    @nelumkumari4057 8 วันที่ผ่านมา +6

    මේ දේවල් පැහැදිලිව කියල දුන්නට ඔබ තුමියට ගොඩක් පිං 🙏 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️ ස්තුතියි ❤️ ස්තුතියි ❤️

  • @SrimaliMali-p1z
    @SrimaliMali-p1z 10 ชั่วโมงที่ผ่านมา +1

    බොහෝම ස්තුතිය මිස් පැහැදිලි කිරිමට

  • @sanjeewaanuruddha4835
    @sanjeewaanuruddha4835 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි ආදරනීය විශ්ව අම්මා ස්තුතියි ආදරනීය විශ්ව අම්මා ස්තුතියි

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il 3 วันที่ผ่านมา +2

    අදයි මේ පිලියම දැක්කෙ අදම කරනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාට ස්තුතියි

  • @Vinuri.2006
    @Vinuri.2006 5 วันที่ผ่านมา +2

    මමත් හැදුවා මේ පහන. ඔබ තුමියට ස්තුතියි ❤🙏🏻

  • @AmishaSewwandi-dm8lz
    @AmishaSewwandi-dm8lz หลายเดือนก่อน +27

    මමත් ලුනු පහන පොල් තේල් කුරැදු තෙල් මිශ්‍ර කර දල්වනවා ඉනාම සාර්ථකයි පුදුම විදියට ධනය ආකර්ෂණය වෙන්නෙ මගේ ආදරණීය විශ්ව මැණියන්ට අනෙක දහස් වාරයක් ස්තුති ස්තුති ස්තුති 🎉 ඹබතුමියටත් අනෙක දහස් වාරයක් ස්තුති ස්තුති ස්තුති 🎉

    • @NayaththraMaduwanthi
      @NayaththraMaduwanthi 27 วันที่ผ่านมา

      එක හරියටම හදන විදිහ කියන්නකො

    • @wageeshaweerasingha2595
      @wageeshaweerasingha2595 24 วันที่ผ่านมา

      පොල්තෙල් wenuwata elawalu thel demmata kamak nedda

  • @yamunashyamali3926
    @yamunashyamali3926 14 วันที่ผ่านมา +3

    මමත් අද හැදුවා මේ පහන ඔබ තුමියට ගොඩාක් ස්තූති
    විශ්ව මාතාවගේ ආකර්ෂණය මා හට ලැබේවා 🙏🙏🙏

  • @nilanthiganga9152
    @nilanthiganga9152 9 วันที่ผ่านมา +1

    මමත් අද හැදුව මෙම පහණ ඹබ තුමියට බොහොමත්ම පින් අපහට මේ දේවල් කියලදෙනවට ඹබතුමිය හා පවුාලෙසැමට දිර්ඝායුෂ ලැබේවා!!! විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි!!!ස්තුතියි!!!! ස්තුතියි!!!!

  • @AnushaShyamali-nu9mb
    @AnushaShyamali-nu9mb 23 วันที่ผ่านมา +6

    අනේක වාරයක් විශ්ව මාතාවට ස්තූතියි..මට මේ වීඩියෝ එක බලන්න සැලැස්වූවාට.මමත් මේ පහනක් පත්තු කරනවා භක්තියෙන් විශ්වාසයෙන් ❤️🌷

  • @shashiniDulmini
    @shashiniDulmini 3 วันที่ผ่านมา +1

    හරිම පැහැදිලිව කියලා දෙනව Thank you.🤗❤️🧚
    Thank you mother universe ✨🧚

  • @ramyajayalath9975
    @ramyajayalath9975 หลายเดือนก่อน +12

    බොහොමත්ම ස්තුතියි ❤❤❤❤❤❤❤
    හරිම පැහැදිලිව කියා දුන්නා ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NeranjalaDasanayaka
    @NeranjalaDasanayaka 7 วันที่ผ่านมา +6

    මමත් ලුනු පහන හැදුවා ඇත්තටම දනාත්මක දේවල් ආකර්ශනය වෙනවා ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්🙏 ❤

    • @anushasudarshani8213
      @anushasudarshani8213 7 วันที่ผ่านมา +1

      කාසි දෙකක් නේද දාන්න ඕනී අඩියට

  • @renukadamayanthi4516
    @renukadamayanthi4516 หลายเดือนก่อน +7

    මම පත්තු කරනවා විස්ව මාතවට අනෙක් වරයක් ස්තුතියි ඔබ තුම්යට ස්තුතියි

  • @oshaditharaka6401
    @oshaditharaka6401 หลายเดือนก่อน +24

    මම සති දෙකක ඉදලා විශ්ව මාතාවට ලුනු පහන දල්වනවා ස්තූතියි ස්තුතියි ස්තූතියි අනෙක වාරයක් ස්තූතියි ව්‍ශ්ව මාතාවට ස්තූතියි 🙏 🙏 🙏

    • @lalaniranasinghe2701
      @lalaniranasinghe2701 20 วันที่ผ่านมา +1

      Me ahana niwenne nathiwa digatama paththu wenna oneda kiyannako

    • @oshaditharaka6401
      @oshaditharaka6401 20 วันที่ผ่านมา +3

      @@lalaniranasinghe2701 na payak dekak thiyala niwanna mama ehemai
      Ehema niuwata kamak na kiuwa

    • @ChamilaPriyadarshani-eh8wo
      @ChamilaPriyadarshani-eh8wo 19 วันที่ผ่านมา

      කොතනද තියෙන්නෙ පහන

    • @නමෝබුද්ධාය-ෂ7ච
      @නමෝබුද්ධාය-ෂ7ච 19 วันที่ผ่านมา

      මේ පහන පත්තු කරන්නෙ පහන් තිරයෙන්ද? පොඩ්ඩක් ඔයා පත්තු කරපු විදිහ කියන්න. මොකද පහන හදලා කාලෙක ඉදන් පත්තු කරගන්න බැරැව ඉන්නෙ!! 😢

    • @oshaditharaka6401
      @oshaditharaka6401 19 วันที่ผ่านมา

      @@ChamilaPriyadarshani-eh8wo Budu pahana thiyana thanama thibbata kamak na kiuwa

  • @DamayanthiGamage-q7g
    @DamayanthiGamage-q7g หลายเดือนก่อน +3

    ❤❤❤❤ ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ඒ වගේම ඔබටත් ස්තූතියි

  • @nilushaprabhodani5545
    @nilushaprabhodani5545 21 วันที่ผ่านมา +3

    මාත් හදලා පත්තු කරනවා...ස්තුතියි ඔබට ❤
    ස්තුතියි විශ්වමාතාවට❤

  • @ireshasewwandi8521
    @ireshasewwandi8521 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබ තුමියට 🙏විශ්ව මාතාවට අනෙක වරායක් ස්තූතියි

  • @shermiladilhani4325
    @shermiladilhani4325 2 วันที่ผ่านมา +1

    මමත් හදන්න ඕනෙ මේ පහන ස්තුතියි ❤

  • @panchamikalhari48
    @panchamikalhari48 หลายเดือนก่อน +13

    විශ්ව මාතාවට ස්තුතිවේවා ඒ වගේම මේ පහන හදන්න කියාදුන් ඔබතුමියටත් ස්තුතියි දීර්ගායු වේවා බුදුසරණයි

  • @kumudusoysa5818
    @kumudusoysa5818 24 วันที่ผ่านมา +2

    මම. මේ. පහන. අද ම. හදනවා. බුදුසරණයි..... ඔබ තුමි යට.

  • @gayanrasika2940
    @gayanrasika2940 6 วันที่ผ่านมา +1

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ ස්තුතිය

  • @DammlkaSasith
    @DammlkaSasith 8 วันที่ผ่านมา +1

    ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි

  • @thepiya5002
    @thepiya5002 3 วันที่ผ่านมา +1

    ස්තුතියි..මෑනියනි....තෙරුවන් සරණයි.

  • @ramiaramia2917
    @ramiaramia2917 12 วันที่ผ่านมา +2

    මමත් හදනවා ස්තුති 🙏🙏🙏❤

  • @preethisujeewa4780
    @preethisujeewa4780 26 วันที่ผ่านมา +4

    මමත් පහන පත්තු කරනවා.විශ්ව මතුවට ස්තූති වේවා.

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 22 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට ගොඩක් පින් ස්තුතියි බුදුසරණයි ❤🙏🙏🙏🙏

  • @nayanaranatunga1089
    @nayanaranatunga1089 หลายเดือนก่อน +5

    මමත් මේ පහන හදලා හැමදාම පත්තු කරනවා
    ඔබතුමියට ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @pushpikaaththanayake9725
    @pushpikaaththanayake9725 24 วันที่ผ่านมา +3

    මම මෙ පහන් හැදුව.හරිම සාර්ථකයි.කුරැදු තෙල් බිංදුවකුත් එක්කලා.ස්තුතියි ඔබට.

  • @ShyamaliDamayanthi-x4k
    @ShyamaliDamayanthi-x4k หลายเดือนก่อน +8

    මමත් මේ පහන පත්තු කරනවා ඔබ තුමියට ස්තුති 🙏🙏🙏

  • @SuranjiNanayakkara
    @SuranjiNanayakkara 3 วันที่ผ่านมา +1

    විශ්වාතාවට ස්තූතියි

  • @deepanijayasekara6888
    @deepanijayasekara6888 หลายเดือนก่อน +14

    මමත් pahana පත්තු කරන්න patan ගත්තා. Thank you very much. Mage බලාපොරොත්තු ista වෙනවා ඒකාන්තයෙන් ම thank you

  • @UpulBandara-ph7rp
    @UpulBandara-ph7rp 15 วันที่ผ่านมา +1

    මමත් එහෙම කරා විශ්ව මාතාවට. ස්තූති

  • @bsudusinhga4118
    @bsudusinhga4118 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමියටත්.ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි

  • @SandayaRani-pu4hq
    @SandayaRani-pu4hq หลายเดือนก่อน +3

    මමත් පහන පත්තු කරන්න ගත්තා විශ්ව මාතාවට ස්තුතියි

  • @AsankaSudarshani
    @AsankaSudarshani หลายเดือนก่อน +10

    Thank you akke, මේ මගේ පලවෙනි comment එක.ඔයාගෙ වීඩියෝ මම බලන්න ගත්තේ ලගදි.හරිම වටින් අදහස් ඔයා ලග තියෙනවා.ඔයාට දළදා සමිදු පිහිටයි 🙏

  • @WasanaFd
    @WasanaFd หลายเดือนก่อน +4

    මමත් පහන හදන්න යන්නෙ ඔබතුමියට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @SuranjiNanayakkara
    @SuranjiNanayakkara 3 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවගේ ආකර්ෂණය මා හට ලැබේවා

  • @nayomichathurangani3747
    @nayomichathurangani3747 8 วันที่ผ่านมา +1

    ස්තූතියි ව්ශ්ව මාතාවට

  • @samanthaindika1
    @samanthaindika1 23 วันที่ผ่านมา +2

    මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️✨️

  • @gayanikanchana1096
    @gayanikanchana1096 หลายเดือนก่อน +4

    මාත් ඔබ තුමියගෙ මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ.හරිම පැහැදිලිව හැමදේම කියලා දෙනාවා.අද මාත් අද මේ පහන පත්තු කරා..බොහොම ස්තූතියි මිස් ❤❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා..! 💐🥰

  • @tilakatilaka365
    @tilakatilaka365 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට 🙏🙏විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 หลายเดือนก่อน +7

    ස්තූතියි ,,,,,,,,,,,,සැමදා ඔබට..🌹🌻

  • @sumithradevi6682
    @sumithradevi6682 หลายเดือนก่อน +3

    තෙරුවණ් සරණයි ඔබතුමිට ගොඩක් ස්තුතියි පිං 🙏 දළදා සමිදු පිහිටයි 🙏

  • @brogaming-x2u
    @brogaming-x2u หลายเดือนก่อน +16

    මමත් දන් මාස 4 කට විතර කලියෙන් මේ විදියට පහන පත්තු කලා...මගේ බලාපොරොත්තු වුණා විදියට මගේ මුදල් ඉතිරි කරගන්න මට පුළුවන් වුණා.....ඒත් මන් දැනගෙන හිටියේ නෑ පහනේ තෙල් අස්කරන්න ඕන කියලා ....දන් මට හොඳ අවබෝධයක් ලැබුණා මිස්...thankyou...ඔබට විශ්ව ශක්තියේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා.....❤❤❤🙏🙏

    • @e.mrathnayake5149
      @e.mrathnayake5149 หลายเดือนก่อน

      පිං සිදුවෙිවා ,මේ පිනේ ආනුභාවයෙන් සියලු ⁣දෙනාගේ අයහපත් බල⁣වෙිග දුරු වෙිවා !!!,යහපත ඉතිරි වෙිවා!!! මම පහනක් සකස් කර දැල්ගලුවා.wathapp no ලැබුණු හොත් තවදුරටත් පහසුවෙන් කාරනා සපුරා ගතහැකි පොටො ටිකක් එවන්නම් .තෙරැවන්සණනයි

    • @LaksithaMaduwantha
      @LaksithaMaduwantha 11 วันที่ผ่านมา +1

      🙏🙏🙏

  • @SriyaniPerera-z4r
    @SriyaniPerera-z4r 26 วันที่ผ่านมา +3

    මම මේ පහන පත්තු කරනවා විශ්ව මාතාව ස්තූතියි ස්තූතියි ස්තූතියි මට ප්‍රතිඵල හොදයි

  • @KumaraSiril-n6y
    @KumaraSiril-n6y 8 วันที่ผ่านมา

    මමත් අද මේ පහන හැදුවා...විශ්ව මාතාවට ස්තුතිවේවා..!!!.ඔබතුමියට බොහොම ස්තූතියි...!!!

  • @ユモトラミヤカンティ
    @ユモトラミヤカンティ 15 วันที่ผ่านมา +2

    ඔබතුමියට ස්තුතියි මාත් හදන්න ඔන කඅයලා හිතුවා. 🙏

  • @shashinikalupahana8169
    @shashinikalupahana8169 26 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @kusumfernando6673
    @kusumfernando6673 23 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ස්තුතියි🙏

  • @SanduAhangama
    @SanduAhangama 2 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔයාට

  • @chamilakumari4459
    @chamilakumari4459 10 วันที่ผ่านมา

    ස්තූතියි ඔබ තුමිය ❤

  • @premasinhaadhikarigeshakilanag
    @premasinhaadhikarigeshakilanag 25 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @mnzoysa8157
    @mnzoysa8157 หลายเดือนก่อน +3

    ඔබතුමියට ගොඩක් ස්තුතියි ♥️♥️

  • @dilinimadushani5001
    @dilinimadushani5001 หลายเดือนก่อน +2

    මම පහන හැදුවා ඔබතුමියට බොහොම ස්තුතියි .මම ඔබතුමියගෙ වීඩියෝ බලලා ගොඩාක් දේවල් කරා ඒ හැම දෙකක්ම ඇත්ත.

  • @nalikanishanthi5031
    @nalikanishanthi5031 หลายเดือนก่อน +2

    Thanks ඔබ තුමියට ❤❤❤

  • @AnushaNilmini-f8o
    @AnushaNilmini-f8o หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏❤ ස්තුතියි ❤🙏 ස්තුතියි ❤🙏

  • @ramyalathakumari5715
    @ramyalathakumari5715 หลายเดือนก่อน

    මමත් හදන්න ඔනැ හරිම ආසාවෙන් අහන් හිටියෙ ලස්සනට කියලා දුන්නා Thank you so much

    • @mallikakaduwela682
      @mallikakaduwela682 13 วันที่ผ่านมา

      Mamath me pahana ptthu karanwa sthuthi obathumiyata❤❤❤❤

  • @tharangarupani
    @tharangarupani หลายเดือนก่อน +4

    ❤❤
    හරීම ලස්සනට පැහැදිලි කරලා දෙනවා
    ගොඩක් ස්තූතියි
    තව තවත් හොද, ලස්සන, ප්‍රයෝජනවත් videos ගෙන ඒමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියා පතනවා....❤❤

  • @sithumhettige9992
    @sithumhettige9992 7 วันที่ผ่านมา +2

    Mamath ada 11.11me pahana hadanawa. Harima wishwasenbhakthiyen thamai karanne. Wishwa mathawata aneka warayak sthuthi. Oba thumiyatath behewinma sthuthi.❤❤❤❤

  • @hansihimasha6240
    @hansihimasha6240 หลายเดือนก่อน +5

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Himayaheshani-jw2sy
    @Himayaheshani-jw2sy 26 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏🙏

  • @athulamahindre690
    @athulamahindre690 หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩක් ස්තූතියි ....!

  • @SusithaDeepthini
    @SusithaDeepthini หลายเดือนก่อน +5

    ස්තුති ඔබතුමියට ❤

  • @pushparanjanee9123
    @pushparanjanee9123 4 วันที่ผ่านมา +1

    Thank you so much dear 💕💕💕💕

  • @SuneethaHerath-x6d
    @SuneethaHerath-x6d หลายเดือนก่อน +4

    මමත් මෙ පහන පත්තු කරනවා ඔයටත් මටත් විශ්ව මාතාවටත් ස්තුති ස්තුති ස්තුති ❤❤❤

  • @Nannythecooker
    @Nannythecooker หลายเดือนก่อน +14

    ඔයාගේ කටහඬ භාවනාවක් වගේ🎉🎉🎉🎉🎉

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka หลายเดือนก่อน +7

    මමත් මේ පහන සදා පත්තු කරනවා රෑ 9 න් පස්සේ ..හරිම හොදයි ස්තුතියි ඔබට....ස්තුතීයි අනේක වාරයක් විශ්ව මෑනියන්ට....🎉🎉🎉🎉❤❤❤❤

  • @SandaliDulanji-uq5ye
    @SandaliDulanji-uq5ye 2 วันที่ผ่านมา +1

    Sthuthi mis ❤..math me pahana ada heduwa..💗😍

  • @032senasha8
    @032senasha8 23 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තූතියි

  • @Janakinayana
    @Janakinayana หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතිය ❤

  • @TheKing-e6x7r
    @TheKing-e6x7r 12 วันที่ผ่านมา +1

    බොහොම පිං ඔබ තුමියට

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 25 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවටස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @DonaSisilia-h5f
    @DonaSisilia-h5f 24 วันที่ผ่านมา +2

    Mamath pahana haduwa magai aika parsna yak wesaduna weisawa mathawata thank you,thank you 🙏 Thank you 🙏

  • @niluhettiarachchi7717
    @niluhettiarachchi7717 28 วันที่ผ่านมา +2

    මමත් පත්තු කරනවා..කුරුදු තෙල් දාලා....ධනආකර්ෂනයක් තියෙනවා.thanks akka ...❤

    • @sudarmasanjeewani2519
      @sudarmasanjeewani2519 27 วันที่ผ่านมา

      කුරුදු තෙල් මිල කීයද

  • @shanthikumari229
    @shanthikumari229 24 วันที่ผ่านมา +3

    මමත් හැදුවා මුල් දවසෙ පත්තු උනේ නැහැ .ඒත් දෙවනි දවසේ හොදින් පත්තු උනා

  • @dularidilrukshi2581
    @dularidilrukshi2581 หลายเดือนก่อน +9

    මමත් හදන්න ඕන මෙය පහන😊

  • @kwtkwt9533
    @kwtkwt9533 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමියට.❤️❤️🙏🙏

  • @EknaManel-b6w
    @EknaManel-b6w 3 วันที่ผ่านมา +1

    ස්තුතියි

  • @NiluAndNesha
    @NiluAndNesha 12 วันที่ผ่านมา

    මමත් අද ලුණු පහන හැදුවා. ස්තුතියි අක්කේ ❤

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa หลายเดือนก่อน +7

    හරිම වටිනවා හරිම පැහැදිලියි අක්කි.🩷🩷
    .සාර්ථක ප්‍රතිඵල සත්තකින්ම තියෙනවා.
    බොහොමත්ම ස්තුතියි අක්කි ඔබට🙏
    අක්කිගේ හැම වීඩියෝ එකක්ම හරිම වටිනවා හරවත් ඉගෙන ගන්න සැමට බොහෝ දේ ඇත 🩷🩷
    දළදා සමිදු පිහිටයි නිරතුරුවම අක්කි ඔබට🙏

    • @Nethu169
      @Nethu169 21 วันที่ผ่านมา

      𝙖𝙣𝙚 𝙢𝙚 𝙥𝙝𝙖𝙣𝙖 𝙗𝙪𝙙𝙪 𝙢𝙖𝙙𝙪𝙧𝙚𝙙𝙖 𝙩𝙞𝙮𝙣𝙣 𝙤𝙣𝙚

  • @lakshithanishantha8222
    @lakshithanishantha8222 21 วันที่ผ่านมา

    ස්තුතිය මාතාවට අනේ වරයක් මම දැන් හැමදාම ලුණු පහන පත්තු කරනවා

  • @Ashoka-p8g
    @Ashoka-p8g 2 วันที่ผ่านมา +1

    Pahadili karata oba thmiyata sthuthi❤

  • @SuperSheen7
    @SuperSheen7 27 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට. ස්තුතිවෙවා

  • @SriyaniMalkanthi-g8d
    @SriyaniMalkanthi-g8d 27 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි බුදුසරණයි

  • @IranganiKannangara
    @IranganiKannangara หลายเดือนก่อน +3

    ස්තුතියි, ස්තූතියි, ස්තූතියි.

  • @ranjikakumu7700
    @ranjikakumu7700 หลายเดือนก่อน +2

    ස්තූතියි! ස්තූතියි!! ස්තූතියි!!! ඔබට.

  • @NadeemaNilmini-h5c
    @NadeemaNilmini-h5c หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි ....❤

  • @chathuperera4724
    @chathuperera4724 หลายเดือนก่อน +2

    Harima pahadilwa pajama hmadama hati kiyala dunna oba thumiyata godak pin..adaraniya vishwa mathawatath aneka warayak isrhuthi.isthuthi.isthuthi.🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanijayaweera3540
    @chandanijayaweera3540 26 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏

  • @AshokaMalkanthi-c5k
    @AshokaMalkanthi-c5k 12 วันที่ผ่านมา +1

    Thank you ❤️❤️❤️ mis

  • @thiliupeksha...9984
    @thiliupeksha...9984 17 วันที่ผ่านมา +1

    Mama ada me vedio eka dakke math hadala baluwa ☺️ antyta bohoma sthuthi❤️❤️🙏

  • @Erandathushara-o4d
    @Erandathushara-o4d หลายเดือนก่อน +3

    Godak sthuthi mis,oya hodata pahadili karala denawa,mamath haduwa mis❤

  • @anandapiyankara1670
    @anandapiyankara1670 29 วันที่ผ่านมา +3

    ස්තූතිය

  • @manojmenaka9798
    @manojmenaka9798 27 วันที่ผ่านมา +1

    ඔබටත් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏

  • @ThimaliTennakoon
    @ThimaliTennakoon 6 วันที่ผ่านมา +2

    මේ පහන ඝණ දෙවියන් ලග පත්තු කරන්න හොද නැද්ද ...

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 18 วันที่ผ่านมา +1

    ජයවේවා මහත්මියනි

  • @KaveeshaMadurangi-m5k
    @KaveeshaMadurangi-m5k 13 วันที่ผ่านมา

    ආදරනිය විස්ව මාතවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @kavishkagayashan2993
    @kavishkagayashan2993 7 วันที่ผ่านมา +1

    මමත් අද හැදුවා

  • @nethulilinara7764
    @nethulilinara7764 2 วันที่ผ่านมา +1

    අනේ මං දන්නෙ නැ මේකෙන් දනය එනවද කියලා නම් ඒ උනාට් මං ඒක චූටි මැටි මුට්ටියක හැදුවා පුදුමාකාර සිරියාවයි අනේ .....ඔයාට ගොඩාක් පින් ඒ පහනෙන් මගෙ හිත හරියට නිව්නා .ඒක කඩෙන් ගත්තා වගෙ නෙවේ හදලා ඉවර උනම දැනෙන සතුට 🥰❤️❤️❤️පින් අනේ

    • @happyhome1093
      @happyhome1093  2 วันที่ผ่านมา

      th-cam.com/video/8f_LuI6FxSQ/w-d-xo.html

    • @happyhome1093
      @happyhome1093  2 วันที่ผ่านมา +1

      ඉතින් ඊට වඩා ධනයක් කොයින්ද ... සල්ලි කෝටි ගාණක් තිබුණත් මානසික සුවයක් නැති මිනිස්සු කොච්චර ඉන්නවාද ලෝකේ ..