ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

දෝෂ දුරුකර නිවසට ධන වාසනාව ගේන ලුණු වාස්තු පිළියම | Sault Vastu Remedy For Wealth Attraction To Home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มี.ค. 2022
  • Today I will teach you about a Vastu remedy that will remove all the Vastu dosha in the house and improve the house, attracting wealth. Try this Sault Vastu remedy; It will remove all the negative energies from your home.
    Please don't forget to like and subscribe to my channel for more Vastu and Gurukam videos in Sinhala.

ความคิดเห็น • 2.1K

  • @thanujachathu4975
    @thanujachathu4975 ปีที่แล้ว +290

    මාත් මෙික කරලා බැලුවා කරලා දවස් 6 වගෙ යද්දි අතට ලොකු මුදලක් අවා මෙික අැත්තක් ඔබ තුමියට පිං🙏🙏

  • @sugathananda9102
    @sugathananda9102 21 วันที่ผ่านมา +6

    ගොඩක් දෙනා මෙම කෙම් ක්‍රමය අත්හදා බලල ප්‍රතිඵල ලබා ගෙන තියෙනවා..මාත් මෙ ක්‍රමය විශ්වාසයෙන්ම කරනවා.ඔබ තුමියට දීර්ගායුෂ ලැබේවා...

  • @upekshaupeksha8873
    @upekshaupeksha8873 2 หลายเดือนก่อน +7

    මටත් මේ ගැන විශ්වාසයක් ඇති උනා මේ බදාදාට මම විශ්වාසයෙන් කරනවා.ඔබතුමියට ගොඩක් පින් 🙏🙏🙏🙏විශ්ව මාතාවට ස්තුති.

  • @srimalijayasooriya956
    @srimalijayasooriya956 7 หลายเดือนก่อน +30

    මටත් මේ ක්‍රමය හරි ගියා 🙏🙏🙏 ඔබ තුමියට ගොඩක් පිං 🙏🙏🙏

  • @sarahsarah5162
    @sarahsarah5162 2 ปีที่แล้ว +50

    මේ මම අද සිට අත්හදා බලනවා එය මට සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි කියා මම එක ඉතා පිරිසිදු සිතින් ම කරනවා බුදු සරණයි

    • @rproshan9661
      @rproshan9661 8 หลายเดือนก่อน +1

      Prathipala thiyeda🙄

  • @SenarathDangolla-mp6jd
    @SenarathDangolla-mp6jd 26 วันที่ผ่านมา +5

    මම මේ වීඩියෝ එක අද දැක්කේ මං හෙටම මේ වැඩ කරනවා මට ලොකු විස්වාසයක් ඇති උනා ඔබ තුමිය ගැන 🙏🏻🙏🏻🙏🏻

    • @SumanawathiWG-ph8rp
      @SumanawathiWG-ph8rp 3 วันที่ผ่านมา +1

      😮❤❤❤❤💝💝💝😘😘😘

  • @MalikadilhaniElpiti-hq3sx
    @MalikadilhaniElpiti-hq3sx ปีที่แล้ว +26

    මම සති 3ක් වෙනවා මෙය කරන්න පටන්ගෙන. මට ගොඩක් හොද ප්‍රතිපල තියෙනව.මෙතුමියට ගොඩක්ම පින්.

  • @sadhashiwannaiarachchi4420
    @sadhashiwannaiarachchi4420 2 หลายเดือนก่อน +8

    මේක ඇත්තටම ඇත්ත මමත් කලා .මමත් ප්‍රතිඵල ලබාගත්තා ඔබතුමියට ස්තූතියි

  • @nilminirenuka7158
    @nilminirenuka7158 2 ปีที่แล้ว +17

    ඔබ තුමියට බොහොම ස්තූතියි .මම මේ ගුරුකම කලා. සාර්ථක ප්‍රතිඵල තියෙනවා. ගෙදර දැන් මුදල් රැදෙන වා. ඔබට පින්.

  • @SamsungSamsung-me4lw
    @SamsungSamsung-me4lw 9 หลายเดือนก่อน +29

    මමත් මේක කලා ඇත්තටම පිහිට තියෙනවා ඔබතුමියට ගොඩක් පින්.

    • @user-kh2lr9fe5c
      @user-kh2lr9fe5c 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepapriyadarshani9094
    @deepapriyadarshani9094 9 หลายเดือนก่อน +14

    තෙරුවන් සරනයි ඔබ තුමියට.විශ්ව මාතාවත් ස්තූතියි.මගේ ප්‍රාර්තනාවත් ඉශ්ඨ වේවා

  • @ranjithbandaranayaka6097
    @ranjithbandaranayaka6097 5 หลายเดือนก่อน +7

    මමත් ඔය විදියට කලා මමත් ප්‍රතිඵල ලබා ගත්තා. ඔබතුමියට ගොඩක් පිං.

  • @SherineJayasinghe
    @SherineJayasinghe หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්ම ඇත්ත මම කලා මට මම බලාපොරොත්තු වෙන සියලුම දෙ ඉශ්ට වෙනවා ස්තුති 🙏

  • @subadrahemamali198
    @subadrahemamali198 2 ปีที่แล้ว +77

    ඇත්තටම මෙතුමිය කියලා දීපු මේ ක්‍රමේ හරියටම හරි.මම මේක කරා .ඊට පස්සේ මට මුදල් ලැබුණා. ඔයාලත් කරල බලන්න.තෙරුවන් සරණයි ....!!

    • @bashinibashini6956
      @bashinibashini6956 2 ปีที่แล้ว +2

      Oyat hri giyada me krmaya

    • @kusumnwm3150
      @kusumnwm3150 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @dilushakumari1510
      @dilushakumari1510 2 ปีที่แล้ว +1

      Oya karada

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 ปีที่แล้ว +3

      මේ මිනිස්සු පවු යකෝ....😂😂😂

    • @harshanisurangika6381
      @harshanisurangika6381 2 ปีที่แล้ว +3

      @@Mr.DCL_Memes කාට කියන්නද ? 😂😂😂

  • @thushanthikoralage489
    @thushanthikoralage489 3 หลายเดือนก่อน +17

    මේ ලුනු පිලියම හරියටම හරි . මට නොහිතපු මුදලක් අවශ්‍යම වෙලාවකදි ලැබුනා.මේ පිලියම විස්වාසෙන් මෙතුමිය කියා දීපු විදියටම කරන්න.මේ පිලියම් අපට හරිම පිලිවෙලට කියාදෙන ඔබ තුමියට විශ්වයේ ආශිර්වාදය නොඅඩුව සදාකල්ම ලැබේවා ........🙏🙏🙏

    • @anomatharangani6280
      @anomatharangani6280 หลายเดือนก่อน +1

      Meka dawas 14/14 karanna onida.sathi 3 wage parakku wunata kamak nedda

  • @dewikamihirani5788
    @dewikamihirani5788 6 หลายเดือนก่อน +12

    මමත් අද කලා ඔබ තුමියට ගොඩක් පිං විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි !

  • @pushpajayaweera8707
    @pushpajayaweera8707 2 หลายเดือนก่อน +3

    මං දැන් දැක්කේ මෙි විඩියෝ එක ,,මාත් කරනව හැමදේම ගොඩක් හොදට පැහැදිලි කරල කියල දිල තියෙනව ,,ගොඩාාාක් ස්තුතියි ඔබතුමියට,,,,🙏

  • @sanjuladulanjani4582
    @sanjuladulanjani4582 ปีที่แล้ว +18

    මේ දේ හරි යාවි කියලා මට හිතෙනවා.ගොඩක් පින්.ඔබතුමියට

  • @uthpalamegasooriya4859
    @uthpalamegasooriya4859 2 หลายเดือนก่อน +3

    ඔබ තුමියට ගොඩාක් ස්තූතියි අපට මේ ක්‍රමය කියලා දුන්නාට. මම මේ ක්‍රමය ඉතාම විශ්වාසෙන් කරලා බලනවා.

  • @nilminimenike3202
    @nilminimenike3202 7 หลายเดือนก่อน +4

    ඔබතුමියගේ ඇදයට තියෙන ලුනුකැට පිලියම මම කලා ඇත්තටම සාර්ථක යි ස්තූතියි ඔබතුමියට

  • @isurakumara1028
    @isurakumara1028 หลายเดือนก่อน +11

    මට මේ ගැන ගොඩක් විශ්වාස හිතුනා මේ බදාදා මන් කන්නව බොහොම ස්තුතියි

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 2 ปีที่แล้ว +35

    ස්තුතියි ඔබතුමියට මම මෙක කරලා සති දෙකයි දවස් හයක් ඇතුලත මට මුදල් තැග්ගක් ලැබුණා මම වැඩ කරන ගෙදරින් ❤️

    • @menuonline1040
      @menuonline1040 2 ปีที่แล้ว +2

      දවස් 14 උනාම ලුනු ඉවත් කරන්න ඕනේ බදාදමද..නැත්නම් බ්‍රහස්පතින්දා ද ..පැහැදිලි කරන්න පුළුවන් ද 🙏

    • @anulakarunarathna5450
      @anulakarunarathna5450 2 ปีที่แล้ว +3

      @@menuonline1040 මමනම් අයින් කලේ බදදාම තමයි

    • @DilipMadusanka-rg2ji
      @DilipMadusanka-rg2ji 11 หลายเดือนก่อน

      @@anulakarunarathna5450 hmm

  • @user-zf3ct9jc2f
    @user-zf3ct9jc2f 6 หลายเดือนก่อน +8

    මෙය සත්‍යක්...ලක්ෂ්මී දේවියගේ ආශිර්වාදය ලැබේවා...ඔබතුමියට බොහොම පින්

  • @sriyanisilva9344
    @sriyanisilva9344 2 หลายเดือนก่อน +2

    මන් දැක්කේ අද මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම මාත් මේ දේ කරනවා ඔබතුම්‍ යට ස්තුතියි ..🙏❤️

  • @swarnakanthi5211
    @swarnakanthi5211 6 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුති මේ vidiyo එක ගෙනාව ඔබ තුමියට මමත් මේක කරලා බලන්නම්. නමෝ බුද්ඨාය 🙏 හැමෝටම

  • @ayominilupama
    @ayominilupama 2 ปีที่แล้ว +47

    මමත් මේ කෙම කරා. නොහිතපු විදිහට මගේ අතට මුදල් ලැබුණා. ස්තුතියි ඔබතුමියට. විශ්වයේ ආකර්ෂණය සැමටම ලැබේවා !!!

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 ปีที่แล้ว

      මොංගල්ද ඩාලිං....

    • @arunabuddhika3925
      @arunabuddhika3925 2 ปีที่แล้ว

      ලුණු පැකට් එකක්ම එකපාරට දානවද

    • @seeta164
      @seeta164 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

    • @Angel_Mona1979
      @Angel_Mona1979 ปีที่แล้ว

      Obatumata bohoma pin
      Theruwan saranai

    • @nisansalawickramasingha6458
      @nisansalawickramasingha6458 ปีที่แล้ว

      Meka mata harigiya

  • @chamikagamage7814
    @chamikagamage7814 ปีที่แล้ว +7

    ගොඩක් පින් ඔව තුමියට අපි මේ ක දකලා කර අපිටත් දැන් හොද ඔබ තුමියගෙ මේ ක්‍රමය ගැම අපි ගොඩක් සතුටු වෙනො ඔබ තුමියට පින් 🙏🙏🙏🙏🙏🙏

  • @iduniiduni1683
    @iduniiduni1683 2 ปีที่แล้ว +8

    මටත් හරි කරදර මුදල් අතින් මමත් අද ඉදලා කරනවා ගොඩක් පිං..ඔබ තුමියට...

  • @amithauyangoda9490
    @amithauyangoda9490 11 หลายเดือนก่อน +29

    මාගේ පැතුම ඉටු කළාවූ විස්ව මාතා වට අනෙක වාරයක්,, මුළු හදවතින්ම ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,,

  • @kumuduneela891
    @kumuduneela891 2 ปีที่แล้ว +14

    මටත් ආස හිතුනා කරලා බලන්න අදයි මං දැක්කේ හොඳ වෙලාවට අද බදාදා. තෙරුවන් සරණයි ඔබතුමියට පැහැදිලිව කියා දෙනවට ගොඩක් පිං.. 🙏🙏🙏🙏

    • @kalyaniediriweera7693
      @kalyaniediriweera7693 ปีที่แล้ว

      Madam.lf we start this on Wednesday and after two weeks throw it on Wednesday or Tuesday.

    • @sujanidineshika9766
      @sujanidineshika9766 ปีที่แล้ว

      Math kihipayakma kala sarthaka unana

    • @kumuduneela891
      @kumuduneela891 ปีที่แล้ว

      මං මේ වාස්තු පිලියම කරා ඇත්තටම මටත් නෙසිතුව විදිහට මුදල් ලැබුණා. මෙතුමියට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @neethanjalierathnayaka2135
      @neethanjalierathnayaka2135 11 หลายเดือนก่อน

      Me kramaya karala oyata dawas kiyakin prathipala labunada.

  • @-xxx527
    @-xxx527 8 หลายเดือนก่อน +4

    ඔබතුමියට පින් සිද වෙනවා මෙවැනි දේ කියල දෙනවට මගෙ හිතෙත් මෙවැනි දේ ගැන ලොකු විශ්වාසයක් තියෙනව විශ්වාසයයි වැදගත්

  • @user-mk1ml1ry6n
    @user-mk1ml1ry6n 4 หลายเดือนก่อน +3

    ඔබ තුමියගේ මේ පිලියම මමත් ඉදිරියට කරනවා. ඔබ තුමියට බුදුසරනයි!

  • @nadheekalka933
    @nadheekalka933 2 หลายเดือนก่อน +3

    ඇත්තමයි මටත් ගොඩක් ප්‍රශ්න තියෙනවා මමත් මේක කරලා බලනවා

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 2 ปีที่แล้ว +50

    බොහෝමත්ම ස්තුතියි ඔබතුමියට මෙවැනි වැදගත් උපදෙස් ලබාදීම ගැන විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරනයි !!

    • @susithsanjeewa1091
      @susithsanjeewa1091 2 ปีที่แล้ว

      ගෙදර වෙනත් දොෂ තිබෙන වනම් මෙම ක්‍රමය හරි යයිද මැණියනෙ මමත් දැන් මෑණියන් කියලා දුන්නු විදියට ම කලා

    • @dmcsadaruwansadaruwan6953
      @dmcsadaruwansadaruwan6953 2 ปีที่แล้ว

      Mata මානසික prasna godak tiyanawa hama walama kalpana කරමින් inne.pita gamaka lamaya akke taniyan inne .lamaya ganawat hariyata balane ma.mhattaya gadara anawa adui.mata karane mokakda kiyala taranne na.mata man ganawat danane na.mata phita wane maniyani.man monada makata karane.man hama walame bayan wage inne.kalaya yanawa dananne na.artika prasnat wadi

    • @sdpmsamaranayaka5467
      @sdpmsamaranayaka5467 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබ තුමියට දිර්ග ආයුස ලබෙවා .

    • @rmd.rajapksharmddarshana9498
      @rmd.rajapksharmddarshana9498 ปีที่แล้ว

      ඔය පැකට් එකෙන් ම ලුණු කඩේටත් හොදයි ද.......

  • @priyapriyadarsni4551
    @priyapriyadarsni4551 2 ปีที่แล้ว +21

    දින 14ක් යන්න පෙර මට ..මගේ ප්‍රාර්ථනා ව ඉස්ටකර ගැනීමට මුදල් ලැබුනා..ඔබ තුමියට ගොඩාක් ස්තූතියි .දීර්ඝ ආයුශ ලැබේවා..තෙරුවන් සරනයි මෑනියනි..ගොඩාක් සතුටුයි මට

    • @sunethramalkanthi1679
      @sunethramalkanthi1679 ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමිය.

    • @shirlyperera7290
      @shirlyperera7290 8 หลายเดือนก่อน

      Eththada

  • @SanthiSrilanka-bp4gy
    @SanthiSrilanka-bp4gy 2 หลายเดือนก่อน +2

    මම අද තමයි. මේ ගැන දැන ගත්තේ ඔබ තුමියට ගොඩාක් ස්තුතියි. 🙏🏾ගොඩාක් පිං

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 2 ปีที่แล้ว +16

    බොහොම පින් ඔබතුමියට ඉතාමත් හොද දැනුවත් කිරිමක් මම අදයි දැක්කෙ මෙි වැඩ සටහන බොහොම පින් තෙරැවන් සරණයි🙏🙏🙏

  • @neetagamage1820
    @neetagamage1820 ปีที่แล้ว +3

    I am being worshipping an every day.Lakshmi maniyo and Sri Vishnu dewi. I just thought this program exactly for me. I am very surprised honestly. Sthuthiy oba depalatama. Siyalu denanama unwahanselage pihita arakshawa labewa.

  • @DarshaniAnoja
    @DarshaniAnoja 2 หลายเดือนก่อน +2

    මාත් කරලා බැලුවෙ නෑ..තාම...නමුත් ලොකු විස්වාසයක් තියනවා මට මේක ඇත්තක් කියලා....මේ බදාදා මාත් කරලා බලනවා......ස්තූතියි ඔබ තුමියට

  • @chandraniherath1568
    @chandraniherath1568 8 หลายเดือนก่อน +3

    මගේ ව්‍යාපාරය කරන ස්ථානය දියුණු කිරීම සඳහා මෙම වාස්තු විද්‍යාව කරමි ස්තුතියි ස්තුතියි මගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙවා

  • @user-zm5eb6tr5f
    @user-zm5eb6tr5f ปีที่แล้ว +12

    Me wage දේවල් කියලා දෙන ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි 🙏

  • @chamaraasanka7950
    @chamaraasanka7950 ปีที่แล้ว +6

    මම අදයි ⁣ඔබ තුමියගේ මෙී වීඩියෝ එක දැක්කේ.අනිවාරෙන්ම මමත් කරලා බලනවා.ඔබ තුමියට ගොඩාක් ස්තුතියි 🙏🙏

  • @user-zf3ct9jc2f
    @user-zf3ct9jc2f 6 หลายเดือนก่อน +6

    මෙය සත්‍යක්...ඔබ තුමියට බොහොම පින්

  • @shashishashi7392
    @shashishashi7392 2 ปีที่แล้ว +3

    මං දැන් අහම්බෙන් මේ විඩියෝ ඒක දැක්කේ ස්තුති ස්තුති ස්තුති......🙏🙏🙏🙏

  • @TharindhuMadhushan-ni1bg
    @TharindhuMadhushan-ni1bg 4 หลายเดือนก่อน +3

    ඔබට ගොඩක් ස්තූතියි 🙏❤️🌺
    තෙරුවන් සරණයි ..!
    දෙවි පිහිටයි ...!
    ජේසු පිහිටයි ...! 🙏❤🙏

  • @renukapushpakanthi9787
    @renukapushpakanthi9787 2 ปีที่แล้ว +42

    ඔබතුමිට පිං අපි වගේ අයට මෙවැනිම දෙවල් අපිට යහපත් දේ කියා දෙනවාට පිං පිං පිං බුදු සරනයි දෙවි පිහිටයි

  • @priyadarshaninandika2785
    @priyadarshaninandika2785 2 หลายเดือนก่อน +4

    මම දැක්කේ දැන් අද කරන්න අපහසුයි ලබන බදාදා අනිවාර්‍යයෙන්ම මම මේක
    කරනවා ඔබතුමියට බුදු සරනයි!!!

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 ปีที่แล้ว +16

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @aradhanaks672
    @aradhanaks672 2 ปีที่แล้ว +27

    ඔබ තුමියට ගොඩාක් පින් හරිම පැහැදිලි ආයේ අහන්න දෙයක් ඉතිරි කලේ නැහැ තෙරුවන් සරණයි

    • @SaralaGurukam
      @SaralaGurukam  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි !🙏

    • @himalihimali3398
      @himalihimali3398 ปีที่แล้ว

      Me piliya.ma. kawdada maxam. Karanna ome welawa. Ehema. Komada

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 11 หลายเดือนก่อน +14

    ඔබ තුමියට පිං මෙවැනි දේවල් ලබා දෙනවට ඉස්තුතියි ඉස්තුතියි 🙏

  • @user-lz4bs6yf3g
    @user-lz4bs6yf3g 6 หลายเดือนก่อน +1

    ඔබතුම්යට ගොඩාක් පින්,,, මාත් කරනවා මේක අපේ ගෙදර ඉස්සර කන්නවත් අපිට මුදල් නැ, ණය ම ගෙවන්නේ දැන් අපේ අතේ මුදල් රැදේනවා අපි බ්ස්නස් එකක් පටන් ගත්තා තාම වැඩ අවේ නෑ , මන් අදත් මේක ගොඩක් ව්ස්වාසෙන් කරනවා , මන් දන්නවා මට හරියනවා කියලා ... මෙම විඩියෝ ව පේන්න පු ව්ශ්වයටත් , ඔබතුමියටත් ගොඩක් ස්තුතිය ❤❤❤❤❤

    • @user-xv2hz4ps4k
      @user-xv2hz4ps4k 5 หลายเดือนก่อน

      හයර් කරන වාහනේ කියන්න හොද නැද්ද

  • @user-uk3se9zx3f
    @user-uk3se9zx3f 5 หลายเดือนก่อน +4

    මම අදයි මෙය බැලුවේ .මමත් කරනවා.ඔබතුමියට බෙහෙවින්ම ස්තූති.

    • @LovelyEyeglassFrames-zf5tv
      @LovelyEyeglassFrames-zf5tv 2 หลายเดือนก่อน

      Mama ada baluwe. Mamath karala balannam. Obathiyata godaaaak pin.

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +4

    ඔබතුමියට ගොඩාක් පින්.ඔබතුමියගේ කෙමි ක්‍රම ගොඩාක් සාර්ථකයි.

  • @nipunidammika3502
    @nipunidammika3502 2 ปีที่แล้ว +13

    බුදු සරනයි මාගේ ප්‍රර්තනාවඉෂ්ට වෙිවා ඔබ තුමියට පිංසිද්ද වෙිවා..සාදු සාදු සාදු....

  • @AnomaMalkanthi-vi4vs
    @AnomaMalkanthi-vi4vs 17 วันที่ผ่านมา +1

    Oba Thumiyata ස්තුතියි මෙම
    විඩොව බලන්න සැලැස්වු විස්ව
    මාතාවට ආනේකවාරයක් ස්තුතියි
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ස්තුතියි ස්තුතායි ❤❤❤❤😂🎉

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 8 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි!!!ස්තූතියි!!!ස්තූතියි!!!ස්තූතියි!!!ස්තූතියි!!!!

  • @hashinjmadubhashini
    @hashinjmadubhashini ปีที่แล้ว +4

    ඔබ තුමියට ගොඩක් පින් මෙවගෙ වාස්තු පිලියම් කියලා දෙනවට

  • @chandraruwanpathirana1051
    @chandraruwanpathirana1051 2 ปีที่แล้ว +11

    මම අද වීඩියෝ එක බැලුවේ..ඔබතුමිය බොහොම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තුතියි 🙏

  • @user-pn1lp1pb8f
    @user-pn1lp1pb8f 7 หลายเดือนก่อน +1

    මාත් මේ වැඩේ කරා. ඇත්තටම වැඩේ සාර්ථකයි. මට සති 3ක් වගේ යද්දි නොසිතූ දෙයක් ලැබුණා.

  • @user-bd8io8dx7x
    @user-bd8io8dx7x 11 หลายเดือนก่อน +6

    ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏

    • @user-pw6gl5vx8v
      @user-pw6gl5vx8v 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 5 หลายเดือนก่อน +10

    මෑණියනි මෙි ලුණු ගුරැකම සාර්ථකයි..මට දවස් 14න් රැ.5000ක් ලැබුණා.ආපහු බදාදා කරන්න විදියක් නැ මට අසනීප වුණු නිසා..ඒ දේ හොද වුනහම නැවත බදාදා දවසටම කරන්න ද මිස්..ස්තුතියි ඔබ තුමියට..තෙරැවන් සරණයි

  • @user-iv7jg6io5s
    @user-iv7jg6io5s 5 หลายเดือนก่อน +3

    මම මේ වාස්තු පිලියම කලා අත් හදා බැලුවා ඉතාම සාර්ථකයි ...
    මේ ක්‍රමය කීයා දුන් ඔබ තුමියට පිං ගොඩයි ස්තුතී!!!
    මේවැනී සර්ථක දියුණුව න ක්‍රම ධන ආකර්ශනය වන ක්‍රම මට සොයා දේ න විශ්වයට ස්තුති ස්තුති ස්තුති...😊❤❤❤

  • @isharasajani2303
    @isharasajani2303 ปีที่แล้ว +19

    ඔබ තුමියට ගොඩක් පිං මාගේ පැතුම් ඉෂ්ට වේවා!!! ඔබ තුමියට ස්තුතියි.🙏🙏🙏

    • @nilushairoshani
      @nilushairoshani ปีที่แล้ว

      Viya para.karana aya.me.lunu.tika.thiyanne.biminda.

    • @DilipMadusanka-rg2ji
      @DilipMadusanka-rg2ji 11 หลายเดือนก่อน

      @@nilushairoshani hmmm

  • @ChamiKalpika-ge3fz
    @ChamiKalpika-ge3fz 7 หลายเดือนก่อน +3

    ගොඩක් ඉස්තුතියි මාත් කරලා බලන්නම් ඔබ තුමියට බුදු සරනයි

  • @chamodsathsara5687
    @chamodsathsara5687 2 ปีที่แล้ว +6

    ඔබ තුමියට ගොඩාක් පිං මටත් ගොඩාක් මුදල් අතින් ගෙදර කරදර ගොඩාක් තියෙනවා .......මමත් මේ ටික කරවා ....ගොඩාක් ස්තුති ....බුදු සරණයි ...

    • @rproshan9661
      @rproshan9661 8 หลายเดือนก่อน

      Athhada baluvada

  • @kingqueen1137
    @kingqueen1137 10 หลายเดือนก่อน +7

    අනේක වාරයක් ස්තුතියි විශ්ව මාතාවට ❤️🙏

  • @anuradhawijesingha2664
    @anuradhawijesingha2664 ปีที่แล้ว +16

    ⁣මමත් අත් හදා බැලුවා සාර්ථකයි තෙරුවන් සරණයි ...ඕම්..ගන්. ගනපතයේ නමො නමහ....🎉🎉🎉🎉🎉

  • @nilushiprithika
    @nilushiprithika ปีที่แล้ว +9

    Mamath meka kara mata hari giya ❤obathumiyata godak pin🙏🙏🙏🙏🙏

  • @shanperera368
    @shanperera368 2 ปีที่แล้ว +20

    මමත් මේ දේ කරලා බලන්නම්..ඔබට පීන්.👏👏

  • @nilangidissanayaka1849
    @nilangidissanayaka1849 3 หลายเดือนก่อน +5

    මමත් කරා ඇත්තටම ගොඩක් හොද ප්‍රතිපල තිබුනා

  • @Sanduninisasala64
    @Sanduninisasala64 8 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔබ තුමියට ගොඩාක් පින් මගෙ ගොඩාක් ප්‍රස්න විසදුනා

  • @ramaniwannigama4988
    @ramaniwannigama4988 8 หลายเดือนก่อน +4

    ස්තූතී ඔබ තුමියට අපිව දැනුවත් කලාට❤❤❤

  • @chandaniudugama4121
    @chandaniudugama4121 2 ปีที่แล้ว +16

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා

    • @KKP255
      @KKP255 7 หลายเดือนก่อน

      ස්තුතියි ඔබ තුමියට ගොඩක් පින් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @rupirandeniya607
    @rupirandeniya607 ปีที่แล้ว +7

    හොදට පැහැදිලි කලා. ඔබතුම්‍යට ගොඩාක් ස්තුතියි .

  • @TRMCHANDRAWATHI
    @TRMCHANDRAWATHI 2 วันที่ผ่านมา +1

    Theruwan Saranai Oba thumiyata viswa mathawata namaskara wewa magepathum ituwewa

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 ปีที่แล้ว +2

    ස්තූතියි හදවතින්ම ඔබට
    අද මම මේක අනිවාර්යයෙන් කරනවා.

    • @rangasriya9038
      @rangasriya9038 ปีที่แล้ว

      Manthree dannco kiiwark kiyann onada

  • @ireshapathiray1562
    @ireshapathiray1562 ปีที่แล้ว +8

    ඔබතුමියට බොහෝ පිං.තෙරුවන් සරණයි.

  • @dflowershub5008
    @dflowershub5008 2 ปีที่แล้ว +25

    🙏🙏🙏🙏🙏 ගොඩක් පිං ඔබ තුමියට....

  • @dilushigeemadura3012
    @dilushigeemadura3012 10 หลายเดือนก่อน +1

    ඔව් මේ ක්‍රමය හරයට හරි ඔබ තුමියට ගොඩක් පින් 🙏

  • @user-ih8pv3su3u
    @user-ih8pv3su3u 7 หลายเดือนก่อน +3

    ගොඩක් හොඳට පැහැදිලි කරනවා.. ගොඩාක් පින් 🙏🙏🙏

  • @devfernando8913
    @devfernando8913 2 ปีที่แล้ว +23

    ඔබතුමියට බොහොමත් පින්.🙏🙏🙏

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 2 ปีที่แล้ว +9

    ගොඩක් පින් ඔබ තුමියට ස්තුතියි

  • @induheendeniya9985
    @induheendeniya9985 ปีที่แล้ว +2

    ලුණු kata සොයා ගන්නකම්.කුඩු වලින් කරනවා ස්තූති වේවා

  • @RashiniFernanda
    @RashiniFernanda 4 หลายเดือนก่อน +1

    මේක ඇත්තක් 🙏 ඔබතුමියට ගොඩාක් පිං 🙏

  • @pradeepakumari1885
    @pradeepakumari1885 2 ปีที่แล้ว +19

    පින් සිදු වේවා!!! ස්තුති වේවා!!! මෑනියනි . තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +7

    ඒ අය, තම තමන්ගේ අය ඒවා, දෙන්න කීවාට දෙන්නෙ, නෑ,ඒලමයා, නීතිමය කටයුතු කරනවා, ඒත් නලියනවා,කියලා, දුක්වෙනවා,සෙන්ට්,,😌 ඔබගේ උතුම් පිළිසරණක් පතමි තෙරුවන් සරණයි ඔබට

  • @LasanthaSandamali
    @LasanthaSandamali หลายเดือนก่อน +2

    Babala nati ekta kemak kiynnko Amma godak pin siddwey e wedanwa

  • @NailaN-xt8yl
    @NailaN-xt8yl หลายเดือนก่อน +1

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි 🙏💟

  • @chamilanilushika3464
    @chamilanilushika3464 ปีที่แล้ว +6

    බොහොම පින් ඔබ තුමියට

  • @koshalaweerawardana
    @koshalaweerawardana ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි !!!!!♥️♥️ මේක හරියටම හරි

  • @hemanthachandani431
    @hemanthachandani431 8 หลายเดือนก่อน +1

    හෙටම මාත්මෙක කරනවා ඔබ තුමියට ගොඩාක් පින්

  • @SathikaPanditharathna
    @SathikaPanditharathna หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති ඔබට 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @renukadesilva9872
    @renukadesilva9872 2 ปีที่แล้ว +9

    බොහොම පින් මෑණියනි බොහොම ස්තූතියි

  • @SethumileeDahamsa
    @SethumileeDahamsa ปีที่แล้ว +10

    බොහොම ස්තුතිය ඔබතුමියට❤❤

  • @deshudeshika8770
    @deshudeshika8770 ปีที่แล้ว +2

    මමත් අද කරලා බැලුවා..ගොඩක් පිං කියලා දුන්නට 🙏🙏

  • @user-bo9hc4oy6l
    @user-bo9hc4oy6l 6 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් මමත් මේ දේ විශ්වාස යෙන් කරනවා.ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 2 ปีที่แล้ว +13

    මේ තොරතුරු වලට ගොඩක් ස්තුතියි ඔබතුමියට .

  • @teklimadushan7514
    @teklimadushan7514 ปีที่แล้ว +4

    ඔබ තුමියට ගොඩක් පින් මේ දේවල් අපට කියා දෙනවට

    • @chandanibasnayakabasnayaka67
      @chandanibasnayakabasnayaka67 ปีที่แล้ว +1

      මම ඉන්නේ නම් පිටරටක මට කොටත් කරදර තියෙනවා මගේ පාස්පෝට් එහි ප්‍රශ්නයකටත් තියෙනවා මම මේ දවස් වල ගොඩක් කරදරෙන් ඉන්නේ

    • @chandanibasnayakabasnayaka67
      @chandanibasnayakabasnayaka67 ปีที่แล้ว

      අනේ සමාවෙන්න මේක බලපුවහම මට මේකට උත්තරයක් දෙන්න මට මගේ ගෙදර ගොඩක් ප්‍රශ්න තියෙනවා දැන් ටික කාලෙක ඉඳලා ගොඩාක් ප්‍රශ්න තියෙනවා මට ගොඩක් අගහිඟකම් වෙලා තියෙනවා මගේ ජොබ් එකේ ප්‍රශ්න තියෙනවා මට කවුරු හරි මොනවා හරි දෙයක් මේ ගෙදර තියෙනවා කවුරුහරි කරපු දෙයක් හරි කියලා හිතෙනවා

    • @chandanibasnayakabasnayaka67
      @chandanibasnayakabasnayaka67 ปีที่แล้ว

      මොකක්ද මේකට කරන්න ඕනෙ කියල කියල දෙන්න ඉතින් ගොඩාක් ස්තුතියි අපිට මේවා බලන්න දැම්මට ගොඩාක් පින් සිද්ධ වෙනවා මට කියලා දෙන්න බුදු සරණයි

    • @sachithchathuranga5749
      @sachithchathuranga5749 3 หลายเดือนก่อน


      Oya thama rata da inne

  • @AnomaKariyapperuma
    @AnomaKariyapperuma หลายเดือนก่อน +1

    ඔබ තුමියට ගොඩක් පින්

  • @KumraKirthisingha
    @KumraKirthisingha 2 หลายเดือนก่อน +1

    ඔබ.තුමියගෙ.datha..හරිම.ලස්සනය්
    වාසනාවන්තය්.bs