නිවැරදි ලෙස බර අඩු කරගන්නෙ කොහොමද? Food for the soul Podcast with Dr Subash 03 How to lose weight

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น •

  • @AnomasKitchen
    @AnomasKitchen  3 หลายเดือนก่อน +85

    අද උදේ 10.00ට අප්ලෝඩ් කල මෙම වීඩියෝවේ තිබු දෝෂයක් නිසා එය ඉවත් කොට නැවත අප්ලෝඩ් කල බව දන්වමි. උදේ 10.00ට මුලින්ම වීඩියෝව නැරඹීමට පටන් ගත් අයගෙන් සමාව ඉල්ලන අතර, දැන් බාධාවකින් තොරව එය නැරඹිය හැකි බව සඳහන් කරමි. ❤❤

    • @ranjanajayawardane5229
      @ranjanajayawardane5229 3 หลายเดือนก่อน +8

      හරිම වැදගත් වැඩසටහන ක් ස්තුතියි

    • @BuddhistSermons
      @BuddhistSermons 3 หลายเดือนก่อน +3

      Dear Anoma aunty. 🙂
      It's truly a valuable discussion.
      We have learnt a lot about food, how to eat, how to plan our daily diet & food intake and etc. from listening and watching this video.
      Thanks you much to you and your doctor son for planning and delivering this valuable program. ❤❤❤❤❤❤

    • @SarathKulathilake
      @SarathKulathilake 3 หลายเดือนก่อน

      N​@@ranjanajayawardane5229

    • @sarojinarasingha788
      @sarojinarasingha788 3 หลายเดือนก่อน

      Dr subash ඉන්නේ mone hospital ekede danne kenk කියන්න plz

    • @mallikabotheju4397
      @mallikabotheju4397 3 หลายเดือนก่อน

      Hari kamathi

  • @jms.kumari5067
    @jms.kumari5067 3 หลายเดือนก่อน +9

    ඇත්තටම වැදගත් වැඩසටහනක්. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. ඔබතුමියටත්, වෛද්‍යතුමාටත් බෙහෙවින් ස්තුතියි! 🙏🙏🙏💜💜💜

  • @madukaranatunga130
    @madukaranatunga130 3 หลายเดือนก่อน +15

    අනේ හරී වටිනවා ආන්ටි මේ discussion එක. පුදුම සමාජ වගකීමකින් වැඩ කරන කෙනෙක් ආන්ටි. කෑම ගැන කතා කරන නිසා මේ ගැනත කතා කරන්න වගකීමක් තියනව කියද්දී ආදරේ හිතුනා❤️❤️

  • @priyanthiperera6462
    @priyanthiperera6462 3 หลายเดือนก่อน +40

    හොද වෙලාවට dr. සුභාෂ් mrs. අනෝමා එක්ක me වගෙ දෙයක් katha kale. Tv program එකකට dr. ගියානම් නිවේදිකාව පැන පැන ප්‍රශ්න අහනවා මුල් ප්‍රශ්නෙ ට උත්තර දෙන්න ඉස්සෙල්ලා thank you both of you

    • @champaheenkende5252
      @champaheenkende5252 3 หลายเดือนก่อน +1

      ඒක නම් හරියටම හරි...

  • @kusumltr2034
    @kusumltr2034 24 วันที่ผ่านมา

    මේක කලින්ම කියලා දුන්නා නම් සුපිරි තමයි .කමක් නෑ දැන් හරි දැන්ගත්ත නේ.Thank you very much doctor .Our respect 👍👍👍👍

  • @wasanaranatunga6814
    @wasanaranatunga6814 3 หลายเดือนก่อน +24

    සුබ දවසක් අනොමා මහත්මිය . ඔබ තුමිය කරන මෙම සෙවය ගොඩක් අගය කරමි.

  • @RanaweeraRamya
    @RanaweeraRamya 3 หลายเดือนก่อน +9

    හොද වැඩසටහනක් ස්තූතියි වෛද්‍ය තුමා ටත් ඔබතුමිය ටත්

  • @dulsikasenaratne5372
    @dulsikasenaratne5372 3 หลายเดือนก่อน +3

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි ඉතාමත් ප්‍රයෝජනවත් සාරවත් වැඩසටහනක් අපට ඉදිරිපත් කිරීම සම්බන්ධව ඒ වගේම අපව දැනුවත් කළ වෛද්‍ය තුමාටත් ස්තුතියි

  • @samanthikachathuranirupasi7114
    @samanthikachathuranirupasi7114 3 หลายเดือนก่อน +11

    අනෝමා අක්කා ඔයා අපිට ඇත්තටම ආදරේ බව තේරෙනවා. ඒකනේ මේ වගේ වැදගත් දේවල් දෙන්නෙ. ස්තූතියි. ඩොක්ටර්ටත් ස්තුතියි .

    • @chandraniperera4488
      @chandraniperera4488 หลายเดือนก่อน

      Thanks for both of you. Please tell us how and where can. We meet this doctor.
      Thank you’ll so much.

  • @SanaS8-vp9mq
    @SanaS8-vp9mq วันที่ผ่านมา

    ඔබතුමී මේ කරන්නේ ලොකූ පිනක්🎉❤

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 3 หลายเดือนก่อน +14

    මේ වෛද්‍ය තුමා හමුවෙන ක්‍රමයක් දන්වනවා නම් බොහොම ස්තුතියි.

  • @deepthiediriweera7656
    @deepthiediriweera7656 2 หลายเดือนก่อน

    ඉතාම හොඳ වැඩසටහන ක් ඔබතුමියටත් වෛද්‍ය තුමාටත් බොහොම ස්තුතියි වැදගත් නොදත් කරුණු බොහෝමයක් දැනගත්තා

  • @W_sunny
    @W_sunny 3 หลายเดือนก่อน +9

    කාලීන අවශ්‍යතාවයක් සපුරා දුන් ඔබට ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා.❤❤🎉

  • @devendraboyagoda8787
    @devendraboyagoda8787 4 วันที่ผ่านมา

    I watched very important videos. Thanks a lot dear doctor and Anoma. I being diabetic patient got necessary information about doctor to get an online appointment because now I am in USA.

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 3 หลายเดือนก่อน +1

    මේ තරම් පැහැදිලි කිරීමක් දැකලම නැහැ .thank u doctor ❤and anoma miss

  • @thilini_prarthana
    @thilini_prarthana 3 หลายเดือนก่อน +1

    I'm a doctor and still watching these valuable videos to learn more. Thank you ❤

  • @nilankakumuduni1409
    @nilankakumuduni1409 3 หลายเดือนก่อน +3

    හොද වැඩක් ගොඩාක් ස්තුති අනෝමා මහත්මියටත් දොස්තර මහත්මයාටත් ❤

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි දෙපලටම වටිනා වැඩසටහනක් අනෝමා අක්කා මෙය සමාඡ මෙහෙවරක් දෙපලටම නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍රාර්ථනා කරමි🙏🌹🥰

  • @dilru2461
    @dilru2461 3 หลายเดือนก่อน +5

    වටින වීඩියෝ එකක් ආන්ටි.බොහොමත්ම ස්තුතියි.කෑම අඩුවෙන්ම කෑවත් මහත් වෙන්න හේතුව මොකද්ද කියලත් ඊලග දවසේ අහන්න ආන්ටි.අනික තමයි ගොඩක් අයට පෝෂණ ගුණයෙන් සපිරි ආහාර වේලක් තියෙන ආර්ථිකෙත් එක්ක ගන්න බැරි කම.ඒක නිසාම පෝෂණය ගැන නොහිතා බත් ගොඩක් කලා එක එලවළුවක් එක්ක බඩ පුරවගන්න ගොඩක් අය පුරුදු වෙලා.අඩු මිලකට වැඩි පෝෂණයක් ලබා ගන්න පුළුවන් ආහාර ගැනත් දැනුවත් කීරිමක් කරන්න.

  • @nimaligunarathne3717
    @nimaligunarathne3717 หลายเดือนก่อน +1

    Dr.හමුවන්න විදියක් දන්වන්න.❤

  • @MadhuRodrigo
    @MadhuRodrigo 3 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි අනෝමා මහත්මිය සහ වෛද්‍යතුමාට❤

  • @nilminisalwathura3504
    @nilminisalwathura3504 3 หลายเดือนก่อน +2

    Dr. hamuwenna puluwan vidiyath kiyanna Mrs anoma ,thank you so much

  • @KamaniDambadeniya
    @KamaniDambadeniya 3 หลายเดือนก่อน

    ගොඩක් වටින වැඩසටහනක් මමත් මේදවස්වල බර අඩු කරගන්න උත්සාහ කරනවා ගොඩක් පින් ඔබ තුමියට

  • @deepanisomaweera1852
    @deepanisomaweera1852 2 หลายเดือนก่อน

    Very, very useful vedio. Thank for both. You both presented it very nicely and polietly. ❤️❤️

  • @manelnissanka80
    @manelnissanka80 3 หลายเดือนก่อน +3

    Thank you Dear Anoma n Dr.This is very valuable discussion ❤

  • @senuthsanuli
    @senuthsanuli 2 หลายเดือนก่อน

    Attatama godak watina wadasatahanak. Ada kaaleta onama wadagathma topic katakana, jeevitaye watina kama terum yana nirogeewa inna udau kanawata gk pin. God bless you Both of you

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani5226 3 หลายเดือนก่อน

    බොහොම හොඳ වැඩසටහනක් .තේරුම් ගැනීමට හැකි .ස්තුතියි

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 3 หลายเดือนก่อน +1

    අනෝමා ඔයාට ගොඩාක් ආදරෙයි . ඔයා ලොකූ මෙහෙයක් කරන්නෙ. ඒ වගේම ඒ පුතත් (Doctor ) හරිම ආදරණීයව කියලා දෙනවා..හරිම විශ්වාසනීයයි . බුදුසරණයි දෙන්නටම .ඒ තොරතුරු වල වැදගත් කම ගැන කියන්න වචන නැහැ .

  • @AnuraSamarasinghe-i1y
    @AnuraSamarasinghe-i1y 3 หลายเดือนก่อน

    Very useful discussion. Thank you very much for both of you.

  • @afeedahasheem7433
    @afeedahasheem7433 3 หลายเดือนก่อน +2

    Thanks a lot anoma sis. Actually a wonderful episode.

  • @ramaniwickrama260
    @ramaniwickrama260 3 หลายเดือนก่อน +2

    හරිම වැදගත් thanks a lot

  • @annbernie8827
    @annbernie8827 3 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් වැඩසටහනක්...බොහෝම ස්තූතිය 🙏

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 3 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් කරුණු එක්ක මේ වැඩසටහන කළ එකට ගොඩක් ස්තූතී ❤❤❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 หลายเดือนก่อน

    Ane budusaranai saranai mage duwa Hari .mahathi mata dena ganna Oni ai kiyala hariyata stage BADA lokui awrudu deka 03kma 🙏🙏🙏🙏🙏❤️💓💓🇱🇰🇱🇰

  • @prasadaniidippily4906
    @prasadaniidippily4906 2 หลายเดือนก่อน

    Very useful program. Thank you so much Dear Anoma .❤

  • @OmMuruga-2025
    @OmMuruga-2025 3 หลายเดือนก่อน

    Aunty plz continue this segment we have a lot to know from this doctor....

  • @dinushadissanayaka6759
    @dinushadissanayaka6759 3 หลายเดือนก่อน

    Thank you Anoma Aunty and Dr ❤❤❤. Such valuable information. I've been following social media tips to lose weight. After watching this video, I consulted a dietitian.

  • @nirashaarunodi3998
    @nirashaarunodi3998 3 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් සාකච්ඡාවක්.ආන්ටිට බොහොම ස්තූතියි❤❤

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 3 หลายเดือนก่อน +2

    Thank you so much for both. Highly appreciate your effort to educate Srilankans about their diet and related issues. ❤❤

  • @enokathilakarathne8631
    @enokathilakarathne8631 3 หลายเดือนก่อน +2

    today episode also very important. thank you very much to both of you❤❤❤

  • @PearlRanawaka-w8z
    @PearlRanawaka-w8z หลายเดือนก่อน

    Thama watina de oven apata labenne me upadessthuthyi sir bs

  • @priyanirajakaruna5621
    @priyanirajakaruna5621 3 หลายเดือนก่อน

    This is a valuable discussion . Thank you very much Mrs.Anoma ❤❤❤

  • @Sandamalisd
    @Sandamalisd 2 หลายเดือนก่อน

    Thank you both of you

  • @SepaliThanthirige
    @SepaliThanthirige 3 หลายเดือนก่อน

    Very good video most important opinion we had learnt, Thank you very much both of you. Where we can meet the Dr. to get the checkup?

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 3 หลายเดือนก่อน +1

    A very important program Ms thank you and Doctor so much. learnt alot from this video.

  • @pwmal2602
    @pwmal2602 3 หลายเดือนก่อน

    Aththamai harima vatina vidéo ekak bohoma sthuthi oba depalatama idiriyatath mevani vatina vidéo karanna sakthiya dahiriya labewa 🙏

  • @nandaniabegunasekara-cu7mm
    @nandaniabegunasekara-cu7mm 2 หลายเดือนก่อน

    Thank you both of you❤

  • @achinijayathissa169
    @achinijayathissa169 3 หลายเดือนก่อน

    Thank you so much anoma aunty, its very important for me❤ actually wonderful episode

  • @wijayanthigunasekara6461
    @wijayanthigunasekara6461 2 หลายเดือนก่อน

    Thanks Anoma and doctor Theruwansaranai

  • @rasanginipunika9021
    @rasanginipunika9021 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි දන්නේ නැති දේවල් ගොඩක් දැන ගත්තා ...
    ලේ උුන්නමත් බර වැඩි වෙනවද?

  • @sandyajayasekara5316
    @sandyajayasekara5316 3 หลายเดือนก่อน

    Excellent program ,you are a good teacher and also a very good presenter with kind heart ❤️

  • @dharanimadugoda
    @dharanimadugoda 3 หลายเดือนก่อน +2

    Excellent discussion 🙏🏽 I hope you’ll do another discussion on intermittent fasting ❤

    • @anjuanju3707
      @anjuanju3707 2 หลายเดือนก่อน +1

      Nurse hesh channel eke balanna ekath hodai

  • @dulseyanadevnee7243
    @dulseyanadevnee7243 2 หลายเดือนก่อน

    Many thanks for you both!

  • @leelapinnawala1055
    @leelapinnawala1055 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතමන්ලෘට තෙරුවන් සරණයි

  • @wasanthimala1011
    @wasanthimala1011 3 หลายเดือนก่อน

    Thanks Anoma and doctor. Very interesting discussion ❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 หลายเดือนก่อน

    Thanks you both ❤

  • @dayanimendis502
    @dayanimendis502 3 หลายเดือนก่อน

    හරිම වටිනා වැඩසටහනක් ස්තුති ඔබතුමියටත්, වෛද්‍යතුමාටත් ❤❤

  • @KumaraBamunu
    @KumaraBamunu หลายเดือนก่อน

    Thanks so much❤❤❤❤

  • @cookinglaws5291
    @cookinglaws5291 3 หลายเดือนก่อน

    This is very important aunty.Thank You.😊

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 3 หลายเดือนก่อน

    Thanks Anoma again for this very useful podcast. Please do continue this podcast and disseminate doctor's knowledge/experience on various health issues concerning food.

  • @BuddhistSermons
    @BuddhistSermons 3 หลายเดือนก่อน +4

    Dear Anoma aunty. 🙂
    It's truly a valuable discussion. ❤
    We have learnt a lot about food, how to eat, how to plan our daily diet & food intake and etc. from listening and watching this video. ❤
    Thanks you much to you and your doctor son for planning and delivering this valuable program.
    ❤❤❤❤❤❤

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 3 หลายเดือนก่อน +1

    Thank you so much doctor for your valuable health awareness 💕

  • @renukapathiranage1977
    @renukapathiranage1977 3 หลายเดือนก่อน

    Thank you so much for your program l learn lot of things from this

  • @Life_with_NimDanu
    @Life_with_NimDanu 3 หลายเดือนก่อน

    very informative session, thank you!

  • @NirmalaPeiris-k4o
    @NirmalaPeiris-k4o 2 หลายเดือนก่อน

    Thanks a lot Dr.Subash

  • @ishikaudeshikarunasena4298
    @ishikaudeshikarunasena4298 3 หลายเดือนก่อน

    Very useful auntie ☺️. Thank you so much.

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 2 หลายเดือนก่อน

    We love you so much because you are concern about your fans❤

  • @kamaniherath4233
    @kamaniherath4233 3 หลายเดือนก่อน

    Thank you so much for both of you❤❤❤

  • @asithasudesh89
    @asithasudesh89 3 หลายเดือนก่อน +1

    Hello aunty,
    Thank you for insightful videos. I learned a lot. You always know what's the best. And I really enjoyed the Vietnam travel video too aunty. You thought about everything.
    Looking forward to seeing more.
    Lots of ❤ Ashini.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 หลายเดือนก่อน

    Thank you both for the valuable video❤❤

  • @dileenigomes4109
    @dileenigomes4109 3 หลายเดือนก่อน

    Thank you dear Anoma for your podcast on How to reduce the weight. Thank you Doctor for your very valuable advice. It was a very helpful, useful and informative conversation. Looking forward to many more programs on the same subject ❤

  • @thushariperera3182
    @thushariperera3182 3 หลายเดือนก่อน

    Superb discussion 🎉🎉🎉 Thank you

  • @Fafam4t
    @Fafam4t 3 หลายเดือนก่อน +1

    ලස්සන දොස්තර මහත්තයාට ගොඩාක් ස්තුතියි❤❤

  • @SepalikaMaduwanthi-h1w
    @SepalikaMaduwanthi-h1w 3 หลายเดือนก่อน

    Harima watina video ekak godak sthuthi

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 2 หลายเดือนก่อน

    Godak hodai thank u. Excersises karanna ona nedda doctor

  • @DEEPANIHIMALI
    @DEEPANIHIMALI 3 หลายเดือนก่อน

    Godak hoda video ekak, thank you miss 🙏

  • @diy-w7l
    @diy-w7l 3 หลายเดือนก่อน

    Thank you Doctor & Auntie 🙏🙏

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 3 หลายเดือนก่อน

    puduma tharam watina video ekak
    thank you doctor & anoma akki

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 3 หลายเดือนก่อน

    Thank you so much miss anoma.godak godakma වටිනා video ekak.god bless you dear ❤

  • @ThushanthiLekhaRathnayak-nb4mo
    @ThushanthiLekhaRathnayak-nb4mo 3 หลายเดือนก่อน

    Very useful video thank you

  • @sandyaathuraliya9600
    @sandyaathuraliya9600 3 หลายเดือนก่อน +3

    Thank you so much

  • @ashokakumari1477
    @ashokakumari1477 3 หลายเดือนก่อน

    Thank you very much both of you.

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 3 หลายเดือนก่อน

    Thankyou Anoma miss godakk watena vediyo akak hari watenawa dan nathi godak dewal danagaththa,,Dr,, Thankyou ❤❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤❤❤

  • @diliniliyanage7984
    @diliniliyanage7984 3 หลายเดือนก่อน +1

    Me programme tika nan godaaak watinawa anoma aunty,,❤…family doctor kenekwath oya dewal kiyanne na…

  • @ireshajayakodi5915
    @ireshajayakodi5915 3 หลายเดือนก่อน

    Thank you so much Mrs . Anoma ❤🌷

  • @nimeshamedawela9132
    @nimeshamedawela9132 3 หลายเดือนก่อน

    Grate job. Bless you 💐

  • @nilushiindika8496
    @nilushiindika8496 3 หลายเดือนก่อน +1

    Thank you very much ❤❤❤

  • @sriyanimalkanthi7623
    @sriyanimalkanthi7623 หลายเดือนก่อน

    Thank.you.doctor❤

  • @charlottebandara9672
    @charlottebandara9672 3 หลายเดือนก่อน

    Thank u for what u do.🎉❤

  • @amalinisansala7439
    @amalinisansala7439 3 หลายเดือนก่อน

    Great vedio

  • @rosheladinuli5251
    @rosheladinuli5251 3 หลายเดือนก่อน

    Thank you❤️ anoma aunty ❤ and doctor ❤

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 3 หลายเดือนก่อน

    Thank you aunty...❤❤❤❤

  • @malsha8110
    @malsha8110 3 หลายเดือนก่อน

    Ane anty youtube wala kawruth karala na. Please e doctor ekka program ekak karanna. Babek ipadila eya masa 6 di ahara ganna patan gaththain passe kiri dena gaman aga adu karanne kohomada kiyala. Ane godak wadagath wei anty. Godak pin oyata

  • @wasanthiperera8339
    @wasanthiperera8339 3 หลายเดือนก่อน

    බොහොමයක් වෙදගත්

  • @ialithketawala667
    @ialithketawala667 3 หลายเดือนก่อน +1

    Thank you Dr.

  • @ravindrakumara1535
    @ravindrakumara1535 2 หลายเดือนก่อน

    Me doctorwa kohomada muna gahenne.

  • @lasikashiromi7993
    @lasikashiromi7993 3 หลายเดือนก่อน

    Thaks anti❤😊

  • @darshanigunasinghe3020
    @darshanigunasinghe3020 3 หลายเดือนก่อน

    ❤ Thank you Anoma Aunty

  • @suganthisubramaniam8931
    @suganthisubramaniam8931 3 หลายเดือนก่อน

    Bara adu karana hatty iganagattaa 🙏🏾

  • @nirmalaabeywickrama6175
    @nirmalaabeywickrama6175 3 หลายเดือนก่อน

    Thanks Mrs Anoma, ❤❤❤❤