𝐌𝐚𝐥 𝐖𝐚𝐫𝐮𝐬𝐚𝐰𝐞 | 𝐊𝐚𝐬𝐮𝐧 𝐊𝐚𝐥𝐡𝐚𝐫𝐚 & 𝐈𝐧𝐝𝐫𝐚𝐜𝐡𝐚𝐩𝐚 𝐋𝐢𝐲𝐚𝐧𝐚𝐠𝐞

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 282

  • @teamwedoevents
    @teamwedoevents  ปีที่แล้ว +11

    Dear Patrons,
    Follow the Legends Facebook page for next concert details:
    facebook.com/LegendsLiveInConcert?mibextid=LQQJ4d

  • @gayanperera3185
    @gayanperera3185 2 ปีที่แล้ว +208

    මෙය ගීතයක් පමනක් නෙමේ, එක් යුගයක්. මේ මටනම් ගායකයන් දෙදෙනෙක් පමනක් නෙමේ, ජීවිතයේ රස කියාදුන් දෙදෙනෙක්. long live legends 🙏

    • @dogswatch1
      @dogswatch1 2 ปีที่แล้ว +2

      WADAPIYA BAILA GAHAN NATHUWA

    • @menukaabishan6296
      @menukaabishan6296 ปีที่แล้ว +2

      ඔව් මටත් එහෙමයි....කසුන් කල්හාර කියන්නෙ මගේ ආගම❤😢❤🎉

    • @සඳලීජයමාන්න
      @සඳලීජයමාන්න ปีที่แล้ว

      @@dogswatch1 😂😂😂

  • @arshadahamad3066
    @arshadahamad3066 ปีที่แล้ว +32

    ඉන්ද්‍රචාපා එද්දිම දෙන චියර් එක ❤️

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +104

    මොකක්දෝ හේතුවකට කසුන් කල්හාර කොහේ කොතැනක කුමන ගීතයක් ගායනා කලත් ඉබේම ඒක අහන්න පෙලඹෙනවා ❤️🙏

  • @thetourist175
    @thetourist175 2 ปีที่แล้ว +113

    මේ concert එක live විඳින්න මං වාසනාවන්ත උනා❤️

  • @salik.n.v4522
    @salik.n.v4522 2 ปีที่แล้ว +117

    කසුන්ගෙ සින්දු අහනකොට මට හිතෙන්නේ බදුල්ල බන්ඩාරවෙල පැත්තේ වැස්ස දවසක තනියම යන්වා වගේ අම්මෝ ඒ ෆීලින් එක

    • @nimalbandara3573
      @nimalbandara3573 ปีที่แล้ว +5

      හපුතලේ බණ්ඩාරවෙල පැත්තේ මිදුම අතරින් වැස්ස දවසක

    • @chathurangak4382
      @chathurangak4382 ปีที่แล้ว

      @@nimalbandara3573 ekenma

    • @samanmaliwijetunge4907
      @samanmaliwijetunge4907 ปีที่แล้ว +2

      Absolutely…. something close to the heart that voice ♥️♥️

    • @sashanfernando8512
      @sashanfernando8512 ปีที่แล้ว

      Horton Plains giya wage....

    • @samithdilshan4586
      @samithdilshan4586 ปีที่แล้ว +1

      mekanam aththama kathawak

  • @chasithjayshan8108
    @chasithjayshan8108 2 ปีที่แล้ว +88

    Childhood Heroes.. Legends in now ❤️

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 2 ปีที่แล้ว +66

    චාපා ❤ කසුන් කල්හාර ❤අනේ මං දන් නෑ මට මොකද වෙන්නෙ කියලා කසුන් කල්හාරගෙ සින්දු එයාගෙ කටහඩින් අහද්දි. මට තේරෙන් නැ ඒක... මැරෙන්න කලින් තියෙන එක ආසාවක් කසුන් කල්හාරගෙ ලයිව් ශෝ එකක් බලන්ඩ යන එක❤🥺🥺🥺🥺🥺🥺🥺

    • @pasindu6378
      @pasindu6378 ปีที่แล้ว

      I found my dream girl😍😍😍

    • @menukaabishan6296
      @menukaabishan6296 ปีที่แล้ว +1

      අපේ හීන සශ්‍රීක කරගමු...කවදාහරි😢

    • @Malshika_Ariyathilake
      @Malshika_Ariyathilake ปีที่แล้ว +1

      @@menukaabishan6296 අනිවා 😎

    • @Malshika_Ariyathilake
      @Malshika_Ariyathilake ปีที่แล้ว +1

      එදාට ආයෙ දාන්න කමෙන්ට් එකක්...

    • @menukaabishan6296
      @menukaabishan6296 ปีที่แล้ว +1

      හා අනිවාර්‍යෙන්ම 😓🎶❤️

  • @sadanipraba668
    @sadanipraba668 ปีที่แล้ว +29

    පරණ ගායකයොන්ට පස්සෙ ඉන්න ගායන ලොවේ වීරයෝ 💖

  • @malinduramanayaka5208
    @malinduramanayaka5208 2 ปีที่แล้ว +74

    This took me to another world. Legendලා එකතුවුනහම හැදෙන දේවල් කොච්චර ලස්සනද. වසර ගනනාවකට පෙර තිබුන ඒ රහ එලෙසමයි. කස්සා ❤😍

    • @teamwedoevents
      @teamwedoevents  2 ปีที่แล้ว +3

      ❤️

    • @dilshanwickramasinghe9975
      @dilshanwickramasinghe9975 2 ปีที่แล้ว +1

      @@teamwedoevents
      Please tell me where the next concert will be held and how I can buy tickets. Also, please tell me more details about it.

  • @charakarasanga8465
    @charakarasanga8465 2 ปีที่แล้ว +15

    ❤❤❤❤❤❤උබල නියම කලාකරුවෝ.

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 2 ปีที่แล้ว +20

    මේ රහ live අහනකොට .. ඒක වෙනමම ආතල් එකක්.. චාපා.. කස්සා.. 😍

  • @JeewanthaBandara
    @JeewanthaBandara ปีที่แล้ว +16

    It's crazy that they made only one album together. And that album had the following songs
    1. Ananthayata yana
    2. Tharu Katayak Wee
    3. Sanda Sanda Wage
    4. Adara mal
    5. Wala Kulak Wee
    6. Oba Pipuna
    7. Mal Warusawe
    That's 7 great songs in one album. I'm kinda sad that their musical output has decreased over time as well. It's not like they are old. They are both in their early forties.

    • @R_icky.19
      @R_icky.19 ปีที่แล้ว

      They did something no one has ever done at that kind of age

  • @Jayan99s
    @Jayan99s 2 ปีที่แล้ว +45

    magical combination♥️

  • @Chathulive
    @Chathulive 2 ปีที่แล้ว +14

    ගීතක් නොව... ගායකයින් නොව.. විශ්ව විශ්ලේෂකයින්... ❤️❤️❤️

  • @nirmalalwis1290
    @nirmalalwis1290 2 ปีที่แล้ว +21

    ඒ රහ සජීවීව රසවිදීමට ලැබීම වාසනවක්.legends ❤❤

  • @vihangatinusha6003
    @vihangatinusha6003 ปีที่แล้ว +9

    It's an era...kasun and indrachapa...hats off...

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 ปีที่แล้ว +16

    මල් වරුසාවට මුල පිරූවන් 🌸හරිත නිම්නය ,රෝමාන්තික ඔපෙරාව මේවා ඇල්බම් නෙවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ හැරවුම් ලක්ෂ්‍ය ❤

    • @malinduishan
      @malinduishan 2 หลายเดือนก่อน

      🎶🔥

  • @chamikadilshan5180
    @chamikadilshan5180 2 ปีที่แล้ว +18

    Legends 🧡.. කීවෙනි වතාවටද අහන්නෙ කියල මතක නෑ... ඇබ්බැහිවෙන සුලුයි..🥺..❤️

  • @andrewjagath2845
    @andrewjagath2845 ปีที่แล้ว +4

    මල් වරුසාවේ පාවී එන්නම්
    රෑ අඳුරේ..
    තරු කැට අතරින් ඔබ එනවා නම්
    රැඳෙන්නම් සිහිනේ..
    සීත රැයේ තනිකම නොදැනේ..
    නිල් ආකාසේ.. පාවී එන්නම්.. පාවී එන්නම්..
    පිනිදිය විසිරුණු ගං ඉවුරේ.. දිය රළ බිඳුණේ ගී හඬ සේ
    |ඔබ මා වු සිහින පැයේ
    සෙනෙහේ දැනුණේ..
    .
    මල් වරුසාවේ..
    පාවී එන්නම්.. පාවී එන්නම්..
    මල් වරුසාවේ පාවී එන්නම් රෑ අඳුරේ..
    තරු කැට අතරින් ඔබ එනවා නම්
    රැඳෙන්නම් සිහිනේ..
    සීත රැයේ තනිකම නොදැනේ..
    නිල් ආකාසේ.. පාවී එන්නම්..
    පාවී එන්නම්.. පාවී එන්නම්...
    Love u shashindi❤️😘(i'm ur ex)🥰

  • @hashinrashmika9462
    @hashinrashmika9462 ปีที่แล้ว +6

    විශිෂ්ට සුසංයෝජනය ❤

  • @ruwanthimira3634
    @ruwanthimira3634 2 ปีที่แล้ว +9

    අතීතයට ඇරන් යන කටහඩක් ආදරෙයි 🥰

  • @HTV0921
    @HTV0921 ปีที่แล้ว +5

    Chapa & kassa 🙂❤️ what a magical combination...

  • @ravindulakshan2808
    @ravindulakshan2808 ปีที่แล้ว +9

    ආයෙ කියන්න වචන නෑ. තකට තක දෙන්නෙක් ඉන්නෙ ❤️🔥

  • @kasunranathunga3361
    @kasunranathunga3361 2 ปีที่แล้ว +6

    ඒ කාලේ ඉදන් අදත් අහන එකක්😍❤️

  • @anuradhadilshan3827
    @anuradhadilshan3827 ปีที่แล้ว +8

    වයලීන් වාදකයගෙ සතුට❤❤

  • @ojbiz2212
    @ojbiz2212 2 ปีที่แล้ว +7

    අනේ මේ concert එකේ අනිත් සිංදු ටිකත් දාන්නකෝ 🥺🥺

  • @dilshanperera5916
    @dilshanperera5916 2 ปีที่แล้ว +9

    Live singing next level.pure legends

  • @foodhuntersl685
    @foodhuntersl685 ปีที่แล้ว +2

    Haritha nimnayak adaraye yugayak theres no words to express these two legends. Its pure emotion ❤

  • @prashadviduranga8392
    @prashadviduranga8392 11 หลายเดือนก่อน +3

    Legends ♥️

  • @buddhikamadusanka6076
    @buddhikamadusanka6076 2 ปีที่แล้ว +5

    Signature of changing srilankan music industry

  • @nipuna29
    @nipuna29 2 ปีที่แล้ว +9

    legend❤️🔥 .magical voice

  • @venuradissanayake9781
    @venuradissanayake9781 2 ปีที่แล้ว +11

    Timeless masterpiece!

  • @theleg10
    @theleg10 ปีที่แล้ว +4

    පාආආවීවීවී එන්නම්ම්ම්ම්ම්ම්ම්ම්😍

  • @thisalr.43
    @thisalr.43 2 ปีที่แล้ว +2

    Kasun + Chapa 🔥🔥🔥 legends rock in rock 🤘

  • @sudeshperera4441
    @sudeshperera4441 2 ปีที่แล้ว +9

    Still favorite combination ❤️❤️

  • @swaranga1
    @swaranga1 2 ปีที่แล้ว +5

    අපි නම් බැතිමත්තු

  • @aselashyaman3931
    @aselashyaman3931 2 ปีที่แล้ว +13

    ලංකාවේ මියුසික් වල අනාගතය 🖤❤😍😘

  • @ganguldesilva3726
    @ganguldesilva3726 ปีที่แล้ว +6

    These songs never getting old 🖤

  • @domlans681
    @domlans681 2 ปีที่แล้ว +20

    මේ concert එකේ කසුන්ගෙ අනික් songs ටිකත් දාන්න්කො 🙏

  • @gaganiedirisinghe504
    @gaganiedirisinghe504 2 ปีที่แล้ว +6

    The favorite combo! ♥️♥️♥️ Amazing ✨✨✨

  • @BINUKA
    @BINUKA ปีที่แล้ว +4

    Chapa’s voice though! ❤

  • @tharindukavinanuththara7592
    @tharindukavinanuththara7592 2 ปีที่แล้ว +2

    අම්මෝ පිස්සුවක්ම තමයි ඉතින්....මේ ඩබලනම්🌷❤️

  • @thisarinduthilini1565
    @thisarinduthilini1565 2 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️ That Magical Voices.. ❤️

  • @d.s.werarathne3462
    @d.s.werarathne3462 ปีที่แล้ว +1

    kasun is my favorite singer ❤
    And I feel this sing lovely💕

  • @lahirurathuge9830
    @lahirurathuge9830 2 ปีที่แล้ว +7

    It was an one hell of a night. 🖤🤘 Legends ❣️

  • @RanminaPerera
    @RanminaPerera ปีที่แล้ว +4

    කසුන් කල්හාර යනු ශ්‍රී ලංකාවට වට්නම කලාකරුවෙකි ඔහු සැබැම දක්ශයෙකි

  • @supundilshan4933
    @supundilshan4933 2 ปีที่แล้ว +3

    Indrachapa ape gewal laga 😻

  • @prabathhathwaick2838
    @prabathhathwaick2838 2 ปีที่แล้ว +3

    Kassa, chapa voice wow

  • @sahansubasinghe915
    @sahansubasinghe915 2 ปีที่แล้ว +2

    ඇබ්බැහියක් ❤️ true legends ❤️❤️

  • @chirathharshane7017
    @chirathharshane7017 2 ปีที่แล้ว +4

    ජීවිතේ වෙනස් කරපු චරිත දෙකක්!

  • @thilokadakshina7880
    @thilokadakshina7880 2 ปีที่แล้ว +4

    Best male duo ever ❤️

  • @kaveesharukshan
    @kaveesharukshan 2 ปีที่แล้ว +2

    Anytime favorites kassa ✨♥️

  • @sriagasthikalansooriya3687
    @sriagasthikalansooriya3687 ปีที่แล้ว +2

    Love you චාපා & කස්සා 🌻❤

  • @kalanaisuranga
    @kalanaisuranga 2 ปีที่แล้ว +3

    Cant explain the feeling when hear the music, simply Awesome 🔥✨

  • @chaneruherath5589
    @chaneruherath5589 2 ปีที่แล้ว +5

    Absolutely legends😍❤️

  • @Jenee.H91
    @Jenee.H91 6 หลายเดือนก่อน

    Me wage songs live eheddi thamai jeewath wenawa kiyala danenne..❤ Marenna kalin Kasun me song eka kiyaddi gihin Rose ekak denna thbunoth athi mata💌

  • @AkashInduwaraproductions12345
    @AkashInduwaraproductions12345 2 ปีที่แล้ว +3

    My favorite legends💓🤗

  • @gayankoswaththa2148
    @gayankoswaththa2148 2 ปีที่แล้ว +5

    Still magical ❤❤

  • @ThushinDusa
    @ThushinDusa ปีที่แล้ว +1

    Aathmiya badiimak wage. Ahata podi kadulkuth enwa😊. Legends ❤❤❤

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 2 ปีที่แล้ว +3

    හැමදාම ආදරේ කරන යුගලය ❤️

  • @sathsaraninishadani4063
    @sathsaraninishadani4063 2 ปีที่แล้ว +3

    ඒකනම් පිස්සුවක් 😍💐❤💆

  • @kasunsameerasilva
    @kasunsameerasilva 2 ปีที่แล้ว +2

    Best combination ever in sri lanka ❤️❤️👌👌

  • @KoshilaFernando-kn6md
    @KoshilaFernando-kn6md 7 หลายเดือนก่อน

    Kasun,Indrachapa❤

  • @inupanidarshana1381
    @inupanidarshana1381 ปีที่แล้ว +1

    Wow very nice to you song ❤❤❤❤❤❤

  • @imalkatechnicals5552
    @imalkatechnicals5552 2 ปีที่แล้ว +2

    Super super තරුකැට අතරින් ඔබ එනවා නං

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 2 ปีที่แล้ว +2

    Its always feel to me! :) Thanks you guys! never gets old

  • @UshanC
    @UshanC ปีที่แล้ว +2

    Real LEGENDS ❤❤❤

  • @lakshandanushka6548
    @lakshandanushka6548 6 หลายเดือนก่อน

    Legend ❤️ ❤️ ❤️

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 5 หลายเดือนก่อน

    ලංකාවෙ ඉන්න නියම කලාකරුවෝ තමයි ඉතින් මේ

  • @nisaljayasundara8430
    @nisaljayasundara8430 2 ปีที่แล้ว +3

    upload nadeeka guruges performances too 🖤 was a great concert 🖤🔥

  • @akilasandaruwan9581
    @akilasandaruwan9581 2 ปีที่แล้ว +4

    Legends❤️😍

  • @prasadnalaka5775
    @prasadnalaka5775 2 ปีที่แล้ว +1

    One of best entrance song

  • @daramusicsl
    @daramusicsl ปีที่แล้ว +1

    NO word to say for this...!

  • @ManjulaDasundepiction
    @ManjulaDasundepiction 8 หลายเดือนก่อน

    The most amazing combination ever!

  • @menukaabishan6296
    @menukaabishan6296 ปีที่แล้ว +1

    මගේ ආගම කසුන් කල්හාර...❤❤😢

  • @praboneo
    @praboneo 2 ปีที่แล้ว +2

    Ultra legends ❤️❤️

  • @panasonic99
    @panasonic99 2 ปีที่แล้ว +3

    wow ❤❤❤❤ masterpiece

  • @hasithasampath7689
    @hasithasampath7689 2 ปีที่แล้ว +2

    Pure legends ❤❤👌👌

  • @w.desilva8213
    @w.desilva8213 ปีที่แล้ว +1

    Superb both of U

  • @tharusha_basnayake
    @tharusha_basnayake 2 ปีที่แล้ว +3

    Legends ❤️🔥

  • @thilinakithalawa2402
    @thilinakithalawa2402 2 ปีที่แล้ว +1

    Master piece

  • @achalaweerasinghe8762
    @achalaweerasinghe8762 2 ปีที่แล้ว +1

    ලංකාවේ විශිෂ්ඨයෝ දෙන්නෙක්❤

  • @marknirmala6102
    @marknirmala6102 2 ปีที่แล้ว +3

    ammoooh 🤩

  • @ashansangeeth1546
    @ashansangeeth1546 2 ปีที่แล้ว +6

    Magical movement 🎶🖤. I am Very Lucky To get This Live Expirience 😍🖤🎶.

    • @teamwedoevents
      @teamwedoevents  2 ปีที่แล้ว

      ❤️

    • @dilshanwickramasinghe9975
      @dilshanwickramasinghe9975 2 ปีที่แล้ว

      Bro, do you know when the next concert will be held?

    • @dilshanwickramasinghe9975
      @dilshanwickramasinghe9975 2 ปีที่แล้ว

      @@teamwedoevents
      Please tell me where the next concert will be held and how I can buy tickets. Also, please tell me more details about it.

    • @janithlakshan1688
      @janithlakshan1688 2 ปีที่แล้ว

      @@dilshanwickramasinghe9975 14 kandy

    • @ashansangeeth1546
      @ashansangeeth1546 2 ปีที่แล้ว

      @@dilshanwickramasinghe9975 August 14 Kandy Dharmaraja collage ❤️🖤

  • @sachinthasilva6937
    @sachinthasilva6937 2 ปีที่แล้ว +1

    Ammo ammo ammo 🙏🙏😍😍😍😍

  • @nadithmendis3088
    @nadithmendis3088 ปีที่แล้ว +1

    Unforgettable memories

  • @nsvocals9815
    @nsvocals9815 ปีที่แล้ว +2

    Singers = kasun,Chapa 🙏♥️

  • @sathishdileepa
    @sathishdileepa 2 ปีที่แล้ว +2

    Chapaaa🔥🔥🔥

  • @madhavieratnayake5005
    @madhavieratnayake5005 ปีที่แล้ว +1

  • @rajivgayashan8276
    @rajivgayashan8276 2 ปีที่แล้ว +2

    superb

  • @prageethhapuarachchi1560
    @prageethhapuarachchi1560 2 ปีที่แล้ว +3

    ඇයි මේවට views නැත්තේ ? 😪 මෙච්චර ලස්සන වෙලත්💥🔥❤️

    • @deathstroke7856
      @deathstroke7856 ปีที่แล้ว

      ලංකාවෙ අයගේ රසාස්වාදනය ගැන හිතාගන්න පුළුවන්නේ ඉතින්

    • @prageethhapuarachchi1560
      @prageethhapuarachchi1560 ปีที่แล้ว

      @@deathstroke7856 Aniwaren💔

    • @laksaragamage8046
      @laksaragamage8046 ปีที่แล้ว

      ekane gota raja une

    • @ThushinDusa
      @ThushinDusa ปีที่แล้ว

      Kurunagala bajeee ghuwa Nm blnn thibba lakwe gobbynge views goda. Me vidiha hodai

  • @isurudushan680
    @isurudushan680 ปีที่แล้ว +1

    Amazing ❤️🔥🔥🔥🔥

  • @Nawodya98
    @Nawodya98 ปีที่แล้ว +1

    thank you ❤😭

  • @praveenjayagoda3195
    @praveenjayagoda3195 2 ปีที่แล้ว +1

    Legends for reason 🔥♥️

  • @CKBistro
    @CKBistro 2 ปีที่แล้ว +1

    ආත්මීය බැදීම

  • @menukaabishan9904
    @menukaabishan9904 2 ปีที่แล้ว +3

    කොටින්ම කසුන් කල්හාරයන්ගේ අනිත් සහෝදර රසිකයොත් එක්ක මං පට්ට තරහයි❤🔥🙂

  • @NILUPUL88
    @NILUPUL88 2 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 💕❤️❤️❤️💕💕

  • @ukarunarathna8395
    @ukarunarathna8395 2 ปีที่แล้ว +3

    👍😍😍😍

  • @jinathbuddima8352
    @jinathbuddima8352 ปีที่แล้ว +1

    Methana patta