Suwanda Danee (සුවඳ දැනී) - Kasun Kalhara | Sudu Muthu Rala Pela Live [Official Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น •

  • @malichithrananda5647
    @malichithrananda5647 4 ปีที่แล้ว +424

    මම නැවතුනාට මගෙ පැටියාව සංගීතයෙන් ඉහළම තැනට ගේනවා . ලැබෙන්න ඉන්න දරුව අහන්නෙ මේ වගේ ලස්සන සිංදු..! පිං මේ වගේ නිර්මාණ අහන්න දෙනවට සර්...!!!!🙏🙏🙏

    • @ireshadesilva6425
      @ireshadesilva6425 3 ปีที่แล้ว +5

      Kasun ge lagata mage baba wath geniyanna asawen innawa..eyaage voice training karana thenak kiyanna plzzz dear...

    • @ireshadesilva6425
      @ireshadesilva6425 3 ปีที่แล้ว +10

      Anee deiyane baba labilath nedda...sampoorna com eka kiyewwe den...oyaage babath kasun wagema wenna one sangeethayen ihalatama yanna waanawantha daru patiyek wenna one...mama pathanawa...🙏🙏🙏

    • @vishva.vanshanatha
      @vishva.vanshanatha 2 ปีที่แล้ว +3

      ඔබගේ ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉටුවේවා!

    • @nimnathashintha2658
      @nimnathashintha2658 2 ปีที่แล้ว +3

      බබා හම්බුනාද අක්කෙ

    • @sahurdaya_
      @sahurdaya_ 2 ปีที่แล้ว +1

      🥺❤

  • @praveenweragoda172
    @praveenweragoda172 5 ปีที่แล้ว +267

    ආදරෙයි කසුන් අයියා.. ඔය කටහඩ එක්ක උඹ තව අවුරුදු 1000ක් ජීවත් වෙන්න ඕනි

  • @vfxhealing
    @vfxhealing 5 ปีที่แล้ว +850

    යකෝ කසුන් කල්හාර උබට පට්ටම ආදරෙයි බන් අපි. ඔය කෙහෙල්මල් බිම නවත්තලා, ව්‍යායාම් ටිකක් කරලා හොදින් ඉදපන්. උබෙ සිංදු අපිට අහන්න ඔනෙ.

    • @JEENAKKA
      @JEENAKKA 4 ปีที่แล้ว +27

      මිනිස්සුන්ට පාඩුවේ ජීවත් වෙලා ඉන්න දීපන්...
      මේ කාලකන්නි රටේ අපි අමු අමුවේ දේශපාලකයින් මරා කන කල්හී බීලා ආතල් එකේ ඉන්න එක සැපයි.

    • @JEENAKKA
      @JEENAKKA 4 ปีที่แล้ว +2

      @@NadeejaMatharaarachchi උඹ හරි.

    • @avhertzevent
      @avhertzevent 4 ปีที่แล้ว +1

      (Y)

    • @superhacker8627
      @superhacker8627 4 ปีที่แล้ว +14

      atthamai machan,,,, mewage un akale marenna ona ne,,,

    • @superhacker8627
      @superhacker8627 4 ปีที่แล้ว +1

      @Don Karolis ane manda ,,, apita da oka kiyanne :D Kasun gena mama nam dannema ne haada :D

  • @දර්ශනගාල්ලගෙ
    @දර්ශනගාල්ලගෙ 4 ปีที่แล้ว +144

    කසුන්ට මොකුත් වෙලා නෑ බොලව් පඬියො නොවී අහපල්ලකො මයිල් කෙලින් වෙනවා 😍😍😍

  • @hasithaprebath114
    @hasithaprebath114 4 ปีที่แล้ว +125

    ගීතයක් නම්.එය හදවතට දැනුනද.ඒ කසුන් කල්හාරයන්ම විය.😢😢😢

  • @shanefranklin575
    @shanefranklin575 4 ปีที่แล้ว +72

    නියම ස්වර සුසංයෝගයක්... ඔපෙරා... කැලැසිකල්.. කර්නාටික් ...නියම සුසංයෝගයක්... Transitions ටික නම් පට්ට කසුන් අයියා... මේක මාරම අත් හදා බැලීමක්... පට්ට ඒක...

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +73

    රූකාන්තගේ සින්දුවක් කියලා අමතක උනා කියහන්කො. ❤️

  • @mohamednisdar8871
    @mohamednisdar8871 3 ปีที่แล้ว +67

    කසුන් අයියාගෙ කටහඬ කාටවත් අනුකරණය කරන්න බැහැ නිහඬ චරිතයක් ස්තූතියි අය්යේ ඔබට

  • @nuwansilva4452
    @nuwansilva4452 4 ปีที่แล้ว +109

    1993 හොදම ගායනයට සරසවි සම්මානය රූකාන්ත මහතාට හිමි උනෙ මෙ සින්දුවටයි...

    • @hasithmalinga-cm6nn
      @hasithmalinga-cm6nn ปีที่แล้ว +1

      katawath ba rookanthage voice ekata samana karanna.

    • @grantanmarketing4970
      @grantanmarketing4970 9 หลายเดือนก่อน +2

      ​@@hasithmalinga-cm6nnඒ වගේම කසුන්ගේ වොයිස් එකට සමාන කරන්නවත් කාටවත්ම බෑ

  • @chathurangadissanayake9910
    @chathurangadissanayake9910 5 ปีที่แล้ว +127

    කසුන්ගේ ම පිළිවෙලට තමා ගයනා කරේ... වෙන ම රසයක්..

  • @sheronwijesinghe3676
    @sheronwijesinghe3676 5 ปีที่แล้ว +528

    කසුන් මෙතන වචන වලට හැගීම එකතු කරන්න උත්සහ කරනව ඒත් කවදාවත් නැති විදිහට සෑහෙන ආයාසයෙන් ගීතය ගායනා කලේ කියන එක පේනව සහ දැනෙනව...කසුන් කල්හාරගෙ වෙනස්වීම දැක්කම දුක හිතෙනව ඇත්තටම කොච්චර වටිනා හැකියාවක් ද කියන එක ගැන සහ තමුන්ට තමුන් ගැන අගයක් නැතිකම ගැන...කසුන්ගෙ මෑතකාලීන ස්වරූපය ඔහුගෙ ජීවන රටාව සහ පුරුදු එතරම් සෞඛ්‍යයට හිතකර නොවන ඒවා බවට ඉගි කරනව...😢😢 පරන කසුන් කල්හාරව අපි හැමදාමත් දකින්න කැමතියි..

    • @buddhikagunarathna4224
      @buddhikagunarathna4224 5 ปีที่แล้ว +12

      Niyama wigrahayak! Godak artistlata oka thamai une. Media karayoth Original Kasunwa me thanata adala daala fake kasunlawa star type program haraha promote Kara. Aparade kasunuge mul kaalina rasikayo widiyata loku dukkak thiyenawa aththatama.

    • @JVishGenX
      @JVishGenX 5 ปีที่แล้ว +9

      Well said. I felt the same. Feels like he is stressfully trying to control his breath.

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 5 ปีที่แล้ว +2

      Oya hari bro💙💙

    • @dilankamendis4737
      @dilankamendis4737 5 ปีที่แล้ว +14

      හරියටම හරි විග්‍රහයක්. කසුන් මේක දකීවා කියල ප්‍රාර්ථනා කරනවා

    • @tharindumadushanka7711
      @tharindumadushanka7711 5 ปีที่แล้ว

      true

  • @epicofworld6801
    @epicofworld6801 4 ปีที่แล้ว +31

    හිතේ තියෙන දුක්බර හැගීම්, ආදරනීය හැගීම් හැම අස්සක් මුල්ලක් නෑරම අවුස්සල, මනුස්සයෙක් ව පිස්සෙක් කරන්න පුලුවන් ගායනයක් නම් ඉතින් කසුන්ගෙන් තමයි.. පට්ට ආදරෙයි බන්.. ❤️❤️❤️

  • @dineshwickramarathne1427
    @dineshwickramarathne1427 ปีที่แล้ว +18

    කසුන් .......වැඩිම ආයාසයක් අරගෙන කියපු ගීතය මේක වෙන්න ඕනි මයේ හිතේ.....!! ගීතයට කරන්න පුලුවන් උපරිම සාධාරණය ඔහු කරනවා 💜️❤️😘👍

  • @thilinimadumal5284
    @thilinimadumal5284 3 ปีที่แล้ว +31

    මොනවද කියන්න ඕනි කියලා මට නම් හිතාගන්න බෑ.ඇස් වලට කදුලුත් ආවා.විදින්න දන්න මිනිස්සුන්ට බෙහෙතක් කසුන් අයියේ ඔයා.❤❤🖤🖤😍😍

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +117

    අද වොයිස් බලලා කසුන් අයියා කියන එක හොයාගෙන ආවා.. 😍😍😍😍😍❤❤❤❤ ආව් මාරම ලස්සනයි 😍😍😍😍😍❤❤❤❤❤

  • @sasijithhettiarachchi5756
    @sasijithhettiarachchi5756 5 ปีที่แล้ว +121

    පලවෙනි පාරට අහපු ගමන් පොඩි දුකක් දැනුන අපි ආදරේ කරන ඒ කටහඬ අපිට නැති වේගෙන යනවදෝ කියල...විශ්වාස කරන්නම බැරි හින්ද ආයෙ පාරක් හෙඩ්ෆෝන්ස් දෙක ගහන් ඇහුව...දෙවියනේ...හිරිගඬු පිපුන...එච්චරටම ලස්සනයි...පොඩ්ඩක් ඇස් දෙක පියන් පිට ලෝකෙ අමතක කරල අහන්න...වෙනම ලෝකෙකට යනව වගේ...❤️❤️❤️#kasun sir #TheLegendRohanawirasinghe sir❤️

  • @bhanukaadhikari5185
    @bhanukaadhikari5185 4 ปีที่แล้ว +33

    කසුන් අයියේ...හැමදාම හදවතේ ගායකයා ඔයයි අයියේ....මැරෙන වෙලේ උනත් අහන්න ආසයි ඒ කටහඬ ❤❤❤❤

  • @kevin5596
    @kevin5596 ปีที่แล้ว +11

    ඇඩවැඩිය තියන අද කාලෙ පොන්සිකල් ගායකයට කසුන් කල්හාර උපහරය්ක් වෙවා.කනට වටෙම අමුර්ත්‍ය ,😍

  • @dimuthranasinghe1991
    @dimuthranasinghe1991 5 ปีที่แล้ว +68

    වැලපෙන ගායකයන්ට උපහාරයක්ම වේවා......

  • @dhanukaperera2845
    @dhanukaperera2845 ปีที่แล้ว +13

    කසුන් බොන්න එපා වැඩිය.ඔය කටහඩ ල0කාවට තව කාලයක් යනකම් ඕනි. අපිත් මාර Lucky කසුන් වගේ ගායකයෙක්ගේ කාලේ ඉපදුනාට. ❣️❣️❣️

    • @lakkithadiyagamage7797
      @lakkithadiyagamage7797 3 ชั่วโมงที่ผ่านมา

      හැමිනෙන්න නැතුව හිටහම්😂😂..ඌ වැඩේ කරය්

  • @nauraprabath992
    @nauraprabath992 ปีที่แล้ว +7

    කසුන් ගේ කම්පන සංඛ්‍යාතය වැදුනු කෙනෙක්ට ❤ කසුන් ඉන්න විදිය ගැන උපදෙස් දෙන්න කලින් ගැඹුරු අන්න්තෙක හිරවෙනවා❤යථාර්තය රසවිඳින්න මගේ උගත් මිත්‍රවරුණි ❤

  • @grantanmarketing4970
    @grantanmarketing4970 9 หลายเดือนก่อน +1

    ගායනව වගේම වාදන මණ්ඩලය දැක්කමත් පිස්සු හැදෙනවා, රස හොයන මිනිස්සුන්ව රස අන්තයටම එක්කන් යන ඔබලාට අපේ උත්තමාචාරය, ඒ වගේම අජන්තා රණසිංහගේ අසහාය ගී පද රචනාවා, ඔබලා සියලු දෙනාට ගොඩාක් ස්තූතියි.

  • @rashanchanuka3291
    @rashanchanuka3291 3 ปีที่แล้ว +45

    ආසම ගායකයා. ඊයෙත් අදත් හෙටත් ආසම ගායකයා♥️♥️♥️♥️♥️

  • @shaeyweerakoonarachchi1279
    @shaeyweerakoonarachchi1279 4 ปีที่แล้ว +45

    Man has his own philosophy about life. Stop giving advice and respect his wishes.. love his music. Thats it.

    • @reyonmusic
      @reyonmusic 4 ปีที่แล้ว +2

      Soo true , its his life after all 🔥

    • @cffgg720
      @cffgg720 3 ปีที่แล้ว +1

      @@reyonmusic exactly

  • @lakkanamanditha5536
    @lakkanamanditha5536 2 ปีที่แล้ว +162

    කසුන්ට ගොඩක් ආදරෙයි, හදවතින්ම ගරු කරනවා. ! ඉරාජ් වගේ කිරි පණුවෝ රජ කරන්ඩ දඟලන කාලෙක කසුන් කියන්නේ යෝධයෙක්.!!

  • @sathyaranathuga6048
    @sathyaranathuga6048 3 ปีที่แล้ว +9

    කසුන්...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔව් ඒ කසුන් සර්ම තමයි..ජීවීතේ අහබු ලෙස බම්බලපිටියේදී දුටුව ඔහු හරිම නිහතමානී චරිතවත් මනුස්සයෙක් විය..🌸🌸එදා මෙදා තුර සියලුම රසික හදවත් දිනා ගත් අපේ කාලේ සංගීත ලොවේ වීරයෙක් එයා අදටත් මට...
    මම ඇත්තටම මේ සිංදුව අහන්නේ train 1කේ මේ යනගමන්..ඇස්වලට ආව කදුලු නවත්ත ගත්තේ බොහොම අමාරුවෙන් මම අනිත් මිනිස්සූ දකී කියලා..😢..ඒ තරම් ලයාන්විතයි ඒ හඩ..යම් පුද්ගලයෙකුගේ ඇස් වලට කදුලු එන්න ගායනා කරන්න හැකි කියන්නේ ආයේ එතනින් එහාට කවර කතාද?
    ආදරෙයි මාස්ටර් කසුන් හැමදාම ඔයාට හදවතින්ම...❤❤🌸🌸🌸

  • @thirdeyescience4811
    @thirdeyescience4811 2 ปีที่แล้ว +11

    ඔබ තුමාට ඉදිරියෙදී තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය දෛර්‍ය් ලැබේවා!

  • @sootymooty6436
    @sootymooty6436 4 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි කසුන් අයියෙ ... අනේ ඔය බීම නවත්තන්න . ඔයාව මේ රටට වටිනවා

  • @DilanAravinda
    @DilanAravinda 4 ปีที่แล้ว +49

    දලා තියෙන කොමන්ට්ස් දැක්කම දුකයි !!!එත් එයා කසුන්මයි🖤🖤🖤පරන කසුන්මයි ❤️❤️

    • @FermionX5
      @FermionX5 3 ปีที่แล้ว

      100% ඇත්ත

  • @pasindusandeep9491
    @pasindusandeep9491 ปีที่แล้ว +3

    හැගීම් ප්‍රකාශනයේ භාවාත්මක නිදර්ශය KASUN KALHARA JAYAWARDANE ඒ සැබැවින්ම ඔබයි.. ❤️

  • @kavindanamal3993
    @kavindanamal3993 5 ปีที่แล้ว +180

    මම කස්සට කියන්නේ මගේ කාලේ අමරදේව කියලා, අදටත් උබව follow කරන තරමට උබ මගේ හිතට වැදිලා, උබව හැබැහින් දකින්න උබේ කටහඩට මත් වෙන්න බලන් හිටපු මට.. ඒ දවසේ, උබ මත් වෙන දිහා බලන් ඉදලා කියාගන්න බැරි තරම් හිතට දුකක් ආවා, තේරෙන්නේ නෑ උබව එතනට ඇදලා දැම්මේ උබ ජීවත් වෙන සමාජෙද එහෙම නැත්තන් උබ වටේ ඉන්න උන්ද කියන එක...., උඩ ඉන්න කස්සා පරන කස්සා නෙවෙයි කියන එක තේරෙන්නේ අනන්තය ගිය පාර ගාව ඉදලා උබත් එක්ක ආපු උන්ට විතරයි. කසුන් අයියේ උබට උපදෙස් දෙන්න තරම් මම මෝරලා නැතුව ඇති ඒත් මේ නාහෙන් අඩන සින්දු අස්සේ උබලා වගේ උන් හිටියේ නැත්තන් ඒක ලොකු අඩුවක් වේවී....

    • @cffgg720
      @cffgg720 4 ปีที่แล้ว +5

      අමල් පෙරේරාට උනෙත් ඕකමයි😓

    • @nonimyasith4779
      @nonimyasith4779 4 ปีที่แล้ว +3

      Siraa kathawa

    • @malith8560
      @malith8560 3 ปีที่แล้ว +8

      උඹලට තියෙන ප්‍රශ්න බං උගේ සිංදු අහපංකෝ ලිඳ ලඟ සංගමේ වගේ ඌ කන එකයි බොන එකයි ගැන හොයන්නෙ නැතිව..

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 ปีที่แล้ว +1

    මනුෂ්‍ය ජිවිතයේ ආදරණියම පරාජය ආදරයයි එක හරිම ලස්සනයි කසුන් අයියා මේ සිංදුව හදවතේ පතුලේ ඇති දෙයක් පෙන්නනවා.බලා හිදි ඔබ එනතුරා.... ආදරේයි ආදරේයි හැමදාමත් අම්මීයෝ

  • @geeshanichandrasekera5903
    @geeshanichandrasekera5903 ปีที่แล้ว +2

    එදා මෙදා තුර මම ආසම වුණ සිංදුවක්....ආසම කටහඬකින්... නියමම ඔකෙස්ට්‍රා එකකින්... පුදුම විදිහට විදින්න පුලුවන් ❤

  • @nimmaze91
    @nimmaze91 3 ปีที่แล้ว +20

    Nobody:
    Me: Giving a standing ovation at home with tears in my eyes 😭👏🏽👏🏽👏🏽

    • @Virantha
      @Virantha ปีที่แล้ว +1

      Yessss 😢😢🥺

  • @kasunnavoda3698
    @kasunnavoda3698 5 ปีที่แล้ว +214

    මිනිස්සුන්ව පිස්සෝ කරන්නද මහත්තයෝ හදන්නේ ?? දහ සැරේකට වඩා ඇහුවා මේ පැය හතරට පහටම.. 😢💚🎶🎧

    • @ireshadesilva4621
      @ireshadesilva4621 3 ปีที่แล้ว +3

      Oyage kate rattaran daanna watinawa...attatama pissu hadenawa...🥺

  • @avishkafernando9005
    @avishkafernando9005 4 ปีที่แล้ว +8

    සදාකල් ජීවත් වේවා කල්හාර අයියේ ❤❤❤

  • @isharaudayangana6690
    @isharaudayangana6690 5 ปีที่แล้ว +38

    අම්මෝ අයියේ ඔයා අපිව වෙනම ලෝකේකට ගෙනියනවා ..
    කියන්න වචන නැහැ.. සුපිරියි

  • @Bimsaramusiclk
    @Bimsaramusiclk 5 ปีที่แล้ว +9

    මෙතන කසුන් කල්හාරයන්ගේ ආයාසයෙන් ගායනය ගැන කමෙන්ට් කරලා තියන නිසා මේක ලියන්න හිතුවා. කසුන් දවසක් කියනවා මම සින්දුවක් කියද්දි හිතන්නෙ මගේ output එක සහ මිනිස්සුන්ට දැනෙන දේ පමණයි කියලා. ගායනයක් තුළ මිනිස්සුන්ට විඳින්න, surprise වෙන්න දෙයක් තිබිය යුතුයි කියලා. ඒ වගේම ඔහු කියනවා මගේ ගායනය මුලින්ම මම විඳින්න ඕනෙ කියලා. ඒ නිසා ඇස් දෙක පියන් සින්දුව අහන්න. ඒ emotions, dynamics, සියුම් variations කවදාවත් මේ සින්දුව ඇතුලේ තිබුන දේවල් ද කියලා හිතලා බලන්න. සමහර breath එකකින් පවා අමුතු emotion එකක් දෙනවා. ඒ තමයි කසුන්ගෙ ශෛලිය!

    • @null96
      @null96 4 ปีที่แล้ว +1

      Oya niwaradi Machan rookage songe eke me colours variations na Kassa great

  • @theknottednutz5114
    @theknottednutz5114 5 ปีที่แล้ว +80

    කසුන් ආයාසයෙන් කියනවා කියලා මට නම් තේරෙන්නෙ නැහැ. ඒත් ඔහු ඔහුගේ සාමාන්‍ය ශෛලියෙන් වෙනස්, බටහිර උරුවක් ඇති ශෛලියකින් කියනවා කියලයි මට දැනුනෙ. මෙය headphones වලින් ඇස් පියාගෙන රසවිදලා බලන්න. මෙහි මුල් ගීතයෙ නැති ඉතා සියුම් අලංකාර , හැගීම් ගොඩක් තියෙනවා , මේ ගීතයෙ මෙවැනිම cover එකක් derana dream star ක්‍රිෂාදි ගායනා කරා. මට මේ covers දෙකේම තියෙන්නේ පුදුමාකාර ලස්සනක්. ❤️❤️❤️

  • @kasunpathirana2715
    @kasunpathirana2715 ปีที่แล้ว +2

    Rookantha's superiority is showcased by how hard kasun finds it to sing this song even though kasun himsef is a remarkable talent 👏

  • @ishandammika2753
    @ishandammika2753 4 ปีที่แล้ว +72

    ඔනම ගිතයක් කසුන් කල්හාර ගායනා කරාම එ ගිතයෙ ආයි වර්සන් කරලා වැඩක් නැ ගිතයෙ හැගිම උපරිමය තියෙන්නෙ කසුන් ගාවම තමා..

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 8 หลายเดือนก่อน +1

    හිරිගඩු පිපෙන මේ හඩ ඇහෙනකොට
    ඒ සිංදුවෙ ඒ පරිසර අපි වටේට තියනා වගේ දැනෙනවා😮😢❤❤❤❤❤

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 ปีที่แล้ว +3

    රූකාන්ත ගුණතිලක කලාකරුවා ගයන ගොඩක් ආදරේ කරන ගීතයක් ❤
    කසුන් කල්හාරගේ හඬින් ♥️
    ඒක අමුතුම ගතියක් තියෙනවා
    ආදරෙයි ♥️කස්සා❤

  • @janithishan9064
    @janithishan9064 3 ปีที่แล้ว +4

    මේකනං පිස්සුවක් බං , අහන එක නවත්තගන්න බෑ ❤️❤️❤️

  • @dinukweerasekara
    @dinukweerasekara 5 ปีที่แล้ว +16

    That gave me goosebumps. Thats how u feel a song while singing it. U should have been born in india kasun. They know how to treat people

  • @isharagayasree4491
    @isharagayasree4491 3 ปีที่แล้ว +4

    I've listened to this song many times & still not finished yet. When I listen with the headset on, I realized how he tries to give feelings to each & every word in this song. Well done Kasun. We love your talent.....

  • @matheeshaperera5340
    @matheeshaperera5340 3 ปีที่แล้ว +12

    සිංදුවක් නෙමේ භාවනාවක්❤ කියන්න වචන එන්නෑ❤❤

  • @mellowmonsoon278
    @mellowmonsoon278 4 ปีที่แล้ว +10

    After Amaradewa, this guy is the most soulful vocalist of Sri Lanka.

  • @virajprasanna2396
    @virajprasanna2396 5 ปีที่แล้ว +6

    මේ සින්දුවට මේ ගායානා ශෙයිලය ගැලපෙන්නෑ කියල හිතෙනව....හැම ගීතයක්ම ශාස්ත්‍රිය කරන්න බෑනෙ....අනික කාරනය තමයි කසුන් අවුරැදු කීපයක ඉදන් ගායාන කරන්නෙ මාරම ආයාසයකින් වගේ පේනව....පරන කසුන් කල්හාර ..ඒ පිරිසිදු කටහඩ සුපුරි ❤️❤️❤️❤️❤️

  • @ireshadesilva4621
    @ireshadesilva4621 3 ปีที่แล้ว +1

    Me song eka nemei koi song eka ahawath mage as walata kandulu ena eka nawatwanna mata baha kasun...gdk adarei..oyata deergaayu...nirogi bhwaya labewa..hemadama panawage adarei....❤

  • @seedeviwelsh5666
    @seedeviwelsh5666 3 ปีที่แล้ว +4

    Listened to many singers singing this beautiful song, but this is the best version going beyond the original. Love you Kasun

  • @kavithrashintha8387
    @kavithrashintha8387 5 ปีที่แล้ว +11

    බුදාම්මෝ කස්සා , පිස්සු හැදුනා 😍😍😍

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +6

    Am getting goosebumps ! Reversion එකක් වෙනමම colour එකක් also the violin part that takes me to another world nice combination. Hats off to that violinist also. ඒ feel එක කියන්න වචන නෑ speechless ❤

  • @denuwansthisera6438
    @denuwansthisera6438 5 ปีที่แล้ว +7

    Grate voice Kasun sir .
    ඇස් දෙකට කදුලු එනව මේක අහද්දි . 👌👌👌👌👌👌👌👌

  • @aselarankothge9810
    @aselarankothge9810 5 ปีที่แล้ว +23

    A great version. ..by kasun😘

  • @RoshanBuddika-pw6jq
    @RoshanBuddika-pw6jq หลายเดือนก่อน

    හදවතේ චරිතයක් කාලයත් එක්ක වෙනස් උනා ගොඩාක් ඒත් මුල් කාලේ පට්ට ආදරේ චරිතයක් කසුන් කල්හාර....❤🔥

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 ปีที่แล้ว +2

    After The voice Chamidu &Vimukthi battle 💐💐💐💐💐💐💐

  • @chamikakumari247
    @chamikakumari247 5 ปีที่แล้ว +2

    ..කසුන් කල්හාර ..එයා වෙනස්ම ගායකයෙක් ..😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @ireshadesilva4621
    @ireshadesilva4621 4 ปีที่แล้ว

    Oyaa me paara voice teen eke coatch kenek kiyala denagattama mata harima sathutak denuna..all d best kasun.oyage team eke kenek 1st wenna one mama prarthana karanawa..budu saranai..

  • @timathyfrancis8179
    @timathyfrancis8179 5 ปีที่แล้ว +31

    ගොඩ කාලකින් කසුන්
    සුපිරි 😍😍😍

  • @srilankacoversong8264
    @srilankacoversong8264 5 ปีที่แล้ว +5

    කසුන් අයියට අපි හමදාමත් අදරෙයි

  • @ayeshaperera6631
    @ayeshaperera6631 4 ปีที่แล้ว

    රෝහන sir කියන්නෙ ලන්කාවට ආයෙ හම්බෙල තියෙන මාරම සම්පතක්...ෙතුමගෙ melodies ඉතින් ආයෙ කවදාවත් නොමැරෙන , කවදාවත් පරන වෙන්නෙ නැති....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති අමුතු රහක් තියෙන බාවනාවක්....අපේ තාත්තල,සීයලගෙ කාලෙ හදපු melodies තරුන පරපුරෙ ඉන්න අපි තාමත් අහනව....එකක් දෙකක් නෙමෙ ඔක්කොම melodies එකකට එකක් වෙනස්,එකකින් එකක් වෙනස් ම විදියක ලෝකෙකට අරගෙන යන්නෙ ...... ඔබ තුමාට බොහොම පින් ලාන්කීය සන්ගීතයට කරන සේවයට ❤️

  • @ahmedhilmy539
    @ahmedhilmy539 3 ปีที่แล้ว +3

    My heavens, what a powerful voice, my hair in every part of my body stood up in love and respect to this great singer Srilanka has produced, wishing you good health, long life and happiness, budhu saranai Kasun.

  • @thisaramihijayabulegoda6943
    @thisaramihijayabulegoda6943 ปีที่แล้ว

    පට්ටම එක්ස්පරිමන්ට් එකක්.. මට ඒකේ රෝමන් ඔපෙරාවක් ඇහෙනවා.. සමහර තැන්වල කර්ණාටික් කලර් එකක්. ඇත්තටම ඒ අරේන්ජ්මන්ට් ටික.. 🙂🙂 සුපිරියක්.. 💪

  • @F22RR22F
    @F22RR22F 2 ปีที่แล้ว +2

    When first listening to the song with the video, I thought this is like a mess. But when I listened (without the video) several times only I realized how masterful and epic this new interpretation. There are feelings in every word he sing. long live KK

  • @prabashanasandaruwan
    @prabashanasandaruwan 4 ปีที่แล้ว +9

    කස්සා all time favorite 🔥another legendary ❤️

  • @AsanthiRuwandinee
    @AsanthiRuwandinee 11 หลายเดือนก่อน

    What an amazing performance ❤❤❤❤ Calssical , operah and many other flavours in just few minutes..🙏🙏

  • @SLMusicSeries
    @SLMusicSeries 4 ปีที่แล้ว +7

    ඇත්තටම මාරම වොයිස් 💖💖💖💖
    Please dont complain. Use good headphones

  • @DuminduHarshanagiovanni
    @DuminduHarshanagiovanni 5 ปีที่แล้ว +42

    Kasun sir’s Vocal dynamics💯❤️😍😍

  • @sehan3945
    @sehan3945 4 ปีที่แล้ว +19

    Kasun is a magician💜️

    • @buddhianjanaa
      @buddhianjanaa 3 ปีที่แล้ว +1

      Oya hro bor

    • @sehan3945
      @sehan3945 3 ปีที่แล้ว

      @@buddhianjanaa amo amo ekane

  • @blippistory
    @blippistory 5 ปีที่แล้ว +44

    කවුරු කොහොම කීවත්, ඒක අසම සමයි! එකෙක්ට චෝදනා කරන්න බෑ. විදින එකා විදියි විදවනා එකා කියවයි.

  • @bohemiansouls
    @bohemiansouls 5 หลายเดือนก่อน +2

    තාමත් ඇඟ හිරි වට්ටනව 'හං කිති කවනා' කියද්දි...කස්ස....ආදරෙයි උඹට මං මැරෙනකං...
    2008 සල්ලි නැතිව උඹෙ concert එකකට යන්න එලියෙ ඉද්දි...උඹ CD එක ගානෙ දීල අපිව balcony එකට යැවුව free. 🖤🖤🖤

  • @amilaabey6918
    @amilaabey6918 5 ปีที่แล้ว +4

    මුළු රටටම වෙලා තියෙන දේට සරල උදාහරණයක්.. සෑහෙන දුකයි.

  • @hansikawimalaratne8415
    @hansikawimalaratne8415 ปีที่แล้ว

    හිතේ ගැඹුරුම තැනට අමතන හඩක්......හරිම ලස්සනයි

  • @KG-ps5xd
    @KG-ps5xd 4 ปีที่แล้ว +22

    ඒකහ්.. 😍❤🔥
    යකෝ සංගීත විශාරදලා සේරම මෙතන නෙහ් 😹 තොපි සිංදු කියපියව් ස්ටේජ් නැඟලා එහෙනම් කස්සට පැත්තක ඉන්න කියලා 🤣

  • @SachithRanaweera-bl6yt
    @SachithRanaweera-bl6yt ปีที่แล้ว +6

    ස්වර 7 ඇතුලේ සින්ග් කරලා කැටයම් දාන එකම වැඩ්ඩ දැන් ඉන්න ...

  • @SandunTV
    @SandunTV 4 ปีที่แล้ว +6

    This guy is the legend in sri lanka. Legends never dies

  • @deepthivitharana7212
    @deepthivitharana7212 ปีที่แล้ว

    Kasun kalhara man Asama gayakayek.eyage songs ahan Inna puluvan puduma taram sanvedi.tava kaalayak nirogiva Inna one.excersis tikak karala gym ekakta gihin body eka maintain karagattanam godak hodai.ane pls thaman ganath hitanna.mulin thamanta andare karanna.lokayak denna oyata adarei.ape hadavathe gayakayek.parissami n budu saranai.🙏🙏👌👌💐💐

  • @trex8019
    @trex8019 3 ปีที่แล้ว +6

    කසුන් කියන්නෙ legend කෙනෙක්😘🔥

  • @azharhassim
    @azharhassim 3 ปีที่แล้ว +2

    Such a unique voice 👌 ජිවිෙත් සුන්දරද ෙමතරමි

  • @dewkumarage8363
    @dewkumarage8363 4 ปีที่แล้ว +16

    use headphones to listen .. beautiful!

  • @nikleshperera99
    @nikleshperera99 3 ปีที่แล้ว +1

    ඒ කට හඩේ වයිබ් එකට ගහන්න වෙන වොයිස් එකක් නැ🤓❤️

  • @aravindaperera7568
    @aravindaperera7568 4 ปีที่แล้ว +1

    පරණ කසුන් කල්හාර දකින්න ආසයි.මේක අහන්නේ කි වෙනි පාරද දන්නේ නෑ ඒත් නියමෙට කියනවා ❤️❤️

  • @Hidden_traveler93
    @Hidden_traveler93 5 ปีที่แล้ว +6

    තමන්ගේම ව්දියට ගායනා කලා.ඒක ලස්සනයි

  • @ishanrivimal8241
    @ishanrivimal8241 4 ปีที่แล้ว +1

    Me sinduwe yanna pulwn top ma vocal performance eka meka wenna athi❤️❤️Vocal dynamics, tecniques, variations next level🥰🥰Sugath ayygei violinist gei playing❤️❤️

  • @prasannarathnayake4424
    @prasannarathnayake4424 3 ปีที่แล้ว +6

    මතක් වෙන වෙන සැරේට මේක බලන උන් තවත් සිටීද? සිංදුවකට පිස්සු වැටුනනම් ඒ මේක ඒකත් කසුන් මහත්මය ගායනා කරන නිසා.. රූකා මහත්මයත් ඔච්චර ෆීල් එක දෙනනෙ නෑ

  • @NisansalaSamanmali
    @NisansalaSamanmali ปีที่แล้ว +1

    භල්ලෝ බොන එක නවත්තාම්..අපිට අඬන්න වෙන්නෙ..

  • @periscope1111
    @periscope1111 3 ปีที่แล้ว +1

    කසුන්ගෙ එක අහල අඥ්ඥකොරොස් වෙලා ඉන්න හැමෝම රූකාන්තගෙ එකත් අහලම හිටිය නං හරි වටිනව..!

  • @sajanlakshitha9907
    @sajanlakshitha9907 ปีที่แล้ว

    Super ayye.kiyanna wachana nam ne ayyage song walata

  • @ireshadesilva4621
    @ireshadesilva4621 4 ปีที่แล้ว

    Kawru monawa kiwwath mage aasama singer kasun...eyaage katahade tiyena emotion eka ganna me gen eke kaatawathma baha..kasun apita sampathak..anee kasun beela naasti wennepa.oya gena hithanna..🙏..hemadama adarei oyata..ape sampatha apita rekala denna kasun..dalada sqmindu pihitai oyaata..!!!!

  • @vishmethenuwara8039
    @vishmethenuwara8039 5 ปีที่แล้ว +6

    Dear Kasun🙏 May god guide you and bless you. Keep healing the souls with your music

  • @Lakshanranasinghe95
    @Lakshanranasinghe95 10 หลายเดือนก่อน

    මෙන්න හදවතේ ගායකයෝ...❤

  • @ireshaperera7759
    @ireshaperera7759 4 ปีที่แล้ว +10

    It gives me goosebumps. Love that voice❤️❤️❤️

  • @shehanalexander7626
    @shehanalexander7626 4 ปีที่แล้ว +8

    Feelings burst out with each verse😌❤

  • @thorathuruSSJ
    @thorathuruSSJ 4 ปีที่แล้ว +2

    බොන්න එපා, කසුන් අයියේ...

  • @gihandanushka2415
    @gihandanushka2415 4 ปีที่แล้ว +3

    Dearest Kasun, I really believed that almighty blessed you, even you don't believe that your voice is soooo beautiful than his follower (Rukantha), May God bless you my prayers always with you.

  • @maheshsamanala683
    @maheshsamanala683 5 ปีที่แล้ว +4

    kasunge voice hondatama bahala...amaaruwen loku aayasayakin sing karanawa kiyala danenawa.....godak dukai.....samahara naraka purudu nisa sinhala apita hondama gaayakyo ahimi vela thiyenawa.....mathuwata ese novevaaai pathanawa😷

  • @hashantharukagunawardena4906
    @hashantharukagunawardena4906 4 ปีที่แล้ว

    Kohoma gayakakda ada wela tiyena de kochara amaruwenda wachna adala danne issra kasun ta onema gaburu giyatak nikan galana dolak wage 😍api blan innawa apita one issra kasun kalhara obata jaya

  • @chithru2111
    @chithru2111 3 ปีที่แล้ว +1

    It takes a lot to pull something like this from a very talented artists like Rookantha, but you have done justice.

  • @sasiru
    @sasiru 3 ปีที่แล้ว +6

    සමහර තැන් පිච් නොවුනට, අනර්ඝ ගායනයක් හැමදාම වගේම. ❤️