Thankyou for coming back on stage, Amila's voice was missing from the industry for too long, but now its heavenly, and Malith singing Chandani Payala after long time , thankyou again ❤
Awesome Voice and very rare. Do something,come to the present moment and forget the past.past is gone, no used to be living there. Love to see you again Amila. ❤❤❤❤
deep voice …🥺🩷. i can’t believing..yeah i just imagine a world of fantastic ..”amila perera,malith perera ,mohan darshna “ wow thiz 3 guys LUSM ..good luck all 💫🧚♂️
Salute you Malith. You were our super star. We were shocked with yr accident. The song u sang to yr mom jst after d accident is still in r hearts. Thanks a million times for bringing Amila on stage. The living Dr Amaradeva is Suneera and the one who will represent Mr Victor Ratnayake will be Amila one day. We r so lucky to hv these brillient voices with us. May all u b blessed with perfect health and happiness.....
දැන් ඇහෙන සීනිබෝල වොයිස් වගේද මේ බර පිරිමි හඬ, හැඟුම්බර හඬ, මාරම ආසයි.
Niyama male voice ❤. Den kale adui mehema voice
@@kennethsrilal5818දැන් ඉන්නෙ ගවුම් අදින http.....
Star - Ajith Bandara 👏
Popular - Shihan Mihiranga 👌
Best and Talented - Amila Perera 💪
hmm
Best comment 🫡
❤️🤟
Malith perera said :- Who am I then?🙄
Multi talented Malith perera 🥰🥹❤
Replacement එකක් නැති හඬක්..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ❤
Nesara
Meyage voice ekata samanai
තව ගොඩක් වැඩ ගන්න තිබුණු වොයිස් එකක්. කාටවත් ලේසියකින් පිහිටන්නෙ නැති වොයිස් එකක්. අපරාදෙ....
😇
Yes. Sirasa super star balana kaale hithuwa dura gamanak yawi kiyala.
අමිල පෙරේරා..2005 සිරස Super Star පටන් ගත්තේ මෙයාලගෙන්. ඒ කාලේ මට අවුරුදු 25. ලස්සනම යව්වන කාලේ 🙂🙂Job එක කරන කාලේ.(අපි ශිහාන්ට ගොඩක් ආස නිසා office එකේ කොල්ලෝ ශිහාන් එක්ක මාරම තරහයි ඒ කාලේ 😁)මම නැවතිලා හිටිය බෝඩිමේ අක්කලාගේ TV එකෙන් බැලුවේ. වේයන්ගොඩ සොල්දර ගෙදරක. හරිම ලස්සන කාලයක් තවත් සුන්දර කලා මෙයාල set එක. අමිල පෙරේරා Kandy පිළිමතලාවේ. අන්තිම 10 දෙනා දක්වා ඇවිත් out වුණා. වත්තල පැත්තේ ලස්සන කෙල්ලෙක් ව (ෂෙනාය වැනොෆ් ගේ අක්කව )මැරි කලා අඩු වයසින්ම. පස්සේ UK ගියා අමිල දෙන්නම. ඒකෙන් අමිලගේ දක්ෂතා එලි දක්වන්න බැරිවුණා කියලා මට හිතෙනවා. අපරාදේ එහෙම වුනේ. හරියටම වැඩක් ගත්තේ නැහැ අමිලගෙන් කිසිම කෙනෙක්. ඉදිරියටවත් මේ හැඟීම්බර කටහඬ ගොඩක් අහන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. ❤️❤️
අමිල 3 වෙනිය මට මතක විදියට,මට 22 ඒ කාලෙ,සීසන් එක ඉවර උනාම vcd,dvd සල්ලි දීල ගෙනල්ලත් අමිලගෙ සින්දු ඇහුව,සොදුරිය..ආලය කොතරම් නපුරුද තමයි ආසම සින්දුව අමිලගෙන් අහපු
අමිල පෙරේරා 3න් වෙනිය......🙏❤️
Me comment eka kiywaddi dukak denenwa apith wayasata yanwane kiyala😢
අමිල 3 වෙනියා
ඇත්ත අමිලට සෑහෙන්න දෙයක් කරන්න තිබුනා. දැනුත් පරක්කු වෙලා හරි කරන්න නම් බැරි නෑ
රියැලිටි ෂෝ වලින් ආපු අයගෙන් මම කැමතිම අමිලටයි සුනීරටයි..ඒ voice දෙක මාරම ලස්සනයි...
Exactly....
@@varuniperera3032සුනීර සුමංග කියන්නේ next level ❤
ඉන්දියන් ටකරම් ගොඩකට ලයිට් දාලා, දුම් දාලා, ඒවාගේ නහයෙන් අඩන වැලපෙන පොම්සියෝ සෙට් එකකගේ සින්දු දලා, ඒවාට තෙත් වෙලා වැලපෙන සුනාමියෙන් පස්සේ සුදාම්මිලා සුදාත්තිලාට මේ කියන්නේ... මෙන්න උඹලාගේ වයසේදී අපි අහපු කට හඩවල්, අපි අහපු සින්දු ❤❤❤❤
❤
අනිවාර්යයෙන් එක වෙනම කාලයක් මචන්
Hapoi❤
No kidding... Was literally searching for this in the morning and only could get some audience's recordings... Thanks Maltih
මට දැන් වයස අවුරැදු 45 යි. Session 1/2/3 ම බලපු කෙනෙක්.අමිලගේ කටහඩ තරම් ලස්සන කඩහඩක් මම අහලා නෑ. නියම පිරිමි හඩක්. හැබැයි වැඩක් ගත්තේ නෑ කවුරැත්.
Replacement නැති කටහඬවල්..🤍☠️
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා . . .
සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා
සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා . . .
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා . . .
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා . . .
වැඩ්ඩෙක් තමයි නියම පිරිමි voice කක්..
මේ හඩවල් වල තියන එකම ගතිය අර හදවතේ තියන නිහඩ ගැඹුරු තැන් අවුස්සන එකයි.ඇගම බේස් වෙන තරම කියා ගන්න බෑ.මටනම්❤❤❤පිස්සුවක්
රැඟිලි නෑ..All time favorite superstar Amila.need more originals from you
A/ L කාලේ පිස්සුවෙන් වගේ අහපු කටහඩක්...super star කාලේ නම්බරේ හොයාගෙන කෝලුත් ගත්තා ❤ අදටත් ආසම කටහඩ..
Real පිරිමි හඬ පෞරුෂය ❤
බලන් යද්දි ඒ කාලෙ ලංකාව හෙන ආතල් වෙන්නැති😢❤
අමිලගේ වෙනම රසයක්❤ උපරිමයක්❤ ආදරණිය කැමිලීයා😘😘😘
මේ වගේ හඩවල් නිහඩව තියෙන එක මාර අපරාධයක්...😢
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඩක්... Most underrated voice from all of the reality singing shows in Sri Lanka! ආදරෙයි මචන්... ✊🏻
මේ වගේ වොයිස් එකක් තියාගෙන වැඩක් ගනින් යකෝ අමිල අයියේ මේවා තනිකරම භාවනා හඩවල්❤
මේ වොයිස් එකෙන් අලුත් සිංදු 10ක් 15ක් අහන්න තිබ්බ නම් 😍😍
දුකින් උනත් කියන්න ඕන සිරසට අමිල අයියව අමතක උනා, නැත්තම් අදට උනත් ගොඩක් දුර යන්න පුළුවන් ගායකයෙක්😢
Amathaka kara
Thankyou for coming back on stage, Amila's voice was missing from the industry for too long, but now its heavenly, and Malith singing Chandani Payala after long time , thankyou again ❤
Better Than Original 🥹
100%😊❤🎉
Not kasun one
දනිත් ස්‍රී කියන එක අහන්න ❤
@@OpSmokiMeka wenama feeling ekak
@@MahaEka ඇත්ත...මරු...බන්
..වොයිස් එක නම්.අමිල.බොසගෙ..🔥❤️🩹
අම්ල අයියේ ඔය වොයිස් එකෙන් වැඩක් ගන්න මගෙ දෙයියෝ අපි වෙනුවෙන් හරි..හෙන පිස්සුවක් ඔයි අයියේ මෙක
Sirasa Super Star Season 1 set are the Real Superstars, even to this date! The talent is unmatchable ♥️
මූව හොයාගෙන ගිහින් කනට දෙකක් දෙන්න හිතෙනවා.
මේ voice එකෙන් වැඩක් ගත්තේ නෑ. ඒ නිසා නරි වගේ උන්ගේ ඒව තමා මිනිස්සුන්ට අහන්න වෙලා තියෙන්නේ අද කාලේ. ඇවිත් සිංදු දෙක තුනක් කරපන් පිස්සෝ.❤
වැඩක් ගන්න පුලුවන් මෙච්චර වටින වොයිස් එකක් සිරසට අමතක උනාද අපේ කාලයේ ගායකයා අමිල සුපිරිම තරු බිහිකරපු එකම රියලැටිය සිරස සුපර්ස්ටාර් ඒ පිස්සුවෙන් බැලුවෙ ❤❤❤❤
පට්ට voice එකක් ආදරෙයි.වැඩක් ගන්න පුළුවන්නම් තවත් වටිනවා ❤️
Aluth sindu hadapanko bamlo ❤❤
Ow bn 😂❤
ආසම... වොයිස් එක... ජිවිතේ අහපු.. ආයේ අහන්නත් නොලැබෙයි මේ වගේ වොයිස් එකක්... ❤😢 භාවනාවක්
Wow. මේ හඩින් තව වැඩ ගන්න තිබ්බා..මලිත් අයියෙ.❤
Ape game patta waddek amila.aiya ❤
Oyage voice eka pinata labila tiyenne and u r so handsam...plz alut weda digatama kranna honey❤❤❤❤
Voice නම් voice ❤
Thanks malith for bringing them back to stage ❤
I can't explain how I am obsessed with this.love this ❤❤❤
I am going back to 2005….such a deep voice 😊
මලිත් අයියේ ඔයා හරි කියලා songs ටිකක් කරවන්න අමිල අයියාගේ. ඒ තරම් වටින voice එකක්. ආදරෙයි
පරන අතීතය මතක් වෙනවා. ❤ රනබිම සිසුවෙක් (අපේ පාසල) මහනුවර
මම 9 වගේ එතකොට
සිරස සුපර් ස්ටාර් පිස්සුවෙන් බැලුවේ
ආසයි ඒ කාලෙට
මේ voice ඇහෙද්දි පිස්සු හැදෙනවා ❤
මතකද මල්ලී ඉස්කෝලේ අවුරුදු දහයේ exhibition එක?? අමිල තේරිලා ශෙහාන් කැපුනා රෑ අපි stole හද හද ඉද්දී. රතිඤ්ඤා දැම්මා සතුටට අමිල අපේ ඉස්කෝලේ නිසා. හැබැයි දැන් ශිහාන් ටත් පට්ට ආදරෙයි.
Eka wenama Voice ekak
Kirulu nopalan Super Star ❤️👏🏻🎉
Amila Aiya ❤️
Awesome Voice and very rare. Do something,come to the present moment and forget the past.past is gone, no used to be living there. Love to see you again Amila. ❤❤❤❤
Ada dawasata ahan 8weni para💗
Super star season 01 eke set eka ta gahanna set ekak aye awe naa. Grade 01 iddi balapu 1st reality show eka. SSS S01 Kollo set eka ❤
amilagen weda gaththa madi eyage voice eka lankawe katawath ganna be clear voice ekak live eketh ekai recording eketh ekamai thawa aluth sindu godk balaporoththuwenawa amila ayyagen ❤❤
You're a Legend Man. Great
deep voice …🥺🩷. i can’t believing..yeah i just imagine a world of fantastic ..”amila perera,malith perera ,mohan darshna “ wow thiz 3 guys LUSM ..good luck all 💫🧚♂️
Supiri voice mara හැඟුම්බර hada excellent
Wow....what a Gifted Voice ..cheers ..!
මොනව උනත් මලිත් කරේ හොද වැඩක්
මෙයාව කොහොමහරි එලියට ගන්න
Salute you Malith. You were our super star. We were shocked with yr accident. The song u sang to yr mom jst after d accident is still in r hearts. Thanks a million times for bringing Amila on stage. The living Dr Amaradeva is Suneera and the one who will represent Mr Victor Ratnayake will be Amila one day. We r so lucky to hv these brillient voices with us. May all u b blessed with perfect health and happiness.....
❤❤❤❤
Excellent backup 🎶💚 . favorite voice,that's awesome 🤩
Woooow...Amila Perera..
.luv this song with your voice....so beautiful ❤❤❤
Wow I didn’t expect that the voice is so much cool Keep it up🎉🎉🎉🎉
මමත් perera කෙනෙක්....ගොඩක් ආදරෙයි amila malith aiyala දෙන්නටම
Wow..... . Jayen jayama wewa! Kiyanna wachana na a voice eka...
කියාගන්න බැරි ගැම්ම්ක් තියෙන්නේ ආදරෙයි අයියේ වචන නෑ 🖤🖤❤️🎶💯
Malith ,Amila,Shihan,Theekshana,Manjula & Ajith.Best childhood memories❤❤❤❤
Damn i thought there will be non after kasun with these type of voice. Wow amila
අදටත් දුක හිතෙනව මේ voice එක අහද්දි😢 ඇයි අමිල අයියගෙන් වැඩ ගන්නෙ නැත්තෙ?😢 ඔයා ලංකාවෙ ඉන්නම ඕන ගායන ශිල්පියෙක් අමිල අයියා, අපිට ඔයාව වටිනව❤
More like a meditation💕
This voice is just amazing ❤️ god bless you brother . Wanna hear more songs from you 😃
Voice එකෙන් වැඩක් ගත්ත නැති පොරක් ආසම එක්කෙනෙක් අමිල පෙරෙරා ❤️
හිතට මාර විදිහට දැනෙන හඩක්
Voice eka 🙂❤️
ඒ දවස්වල අපේ ගෙදර ටීවි එකක් තිබුන්නෑ අපි බලන්නෙ උඩහ අයියලයි ගෙදරින් මලිත් පෙරේරා ඇක්සිඩන්ට් උනා කියලා ආරන්ච් උනහම අයියගෙ දුව (අවු4 විතර ඇති)පුරාම ඇඩුව එයාල ඇත්තටම තරු අද කාලෙ අය වගේ නෙමෙයි අපේ හිත් වලින් කවදාවත් මැකෙන්නෑ ශිහාන් අයියල ඇත්තටම අපේ හිතේ කලාකරුවො අදනං පදුරකට ගහපුහාම ගායකයො 50විතර විසි වෙනවා
😮❤wow 👌 deyyane❤
Hinyak wge ❤❤❤❤ superb❤
Please don’t deprive the world of this voice. World needs healing ❤
Amila Perera....one of my super favourites.❤
No replacement for this amazing voice ❤😢
මේ වොයිස් එක🥺♥️
One of the best Voice in sri lanka ❤
Just wow 🥺😍
ඇයි වයි බන් නිහඬ 😢😢♥️♥️
Eka patta 🎉
Pattama voice ekak❤❤
Superb 🥺❤️
අවුරුදු 5 ක පුංචි කෙල්ලෙක්ට තාම මතකයි නත්තල් කාලේ සිරසේ ඔයාල නිල් නුවන් සින්දුව කියපු ලස්සන
ඇයී මේ voice එකෙන් හරි වැඩක් ගත්තෙ නැත්තෙ අයියෙ..😢
කියන්න වචන නෑ.. ෆට්ට voice එක.❤🎉
Wow blessed voice brother ❤
Malith menn me huthththata dekak anala sinduwak hdwpn issr idnm asa voice ek tm ehemai❤
❤ ow bn
සුපිරිම වැඩ්ඩා🔥🔥🔥
Patta Voice ❤
Super❤
💕💕💕💕🖤🖤What a voice
This is so underrated
බලපන් දැන් ඉන්න උන් වගේ දගලනවද කියල සිංදු කියන්න....කසුන් කල්හාරගේ වගේ මල් පාරට ගැලපෙන සිංදු ටිකක් තිබ්බානම් මල් පාරට කලින් සිංදුවට වදිනවා මේ වොයිස් එකට.💕💕💕
කොයි ස්ටාර් ආවත් අමිලටයි ශිහාන්ටයි සම කරන්න එකෙක් වත් නැ❤
සූනීර නියමයි..💖💖
E voice eka💖
Voice ❤🎉
Favourite voice ❤
Woowww ❤
E kata hada
❤❤❤රහයිනියමයි
මම ආසම කටහඩ අමිල අය්යණ්ඩි ❤❤❤❤
Beautiful ❤❤❤
Real male Voice,,Heart TOUCHING voice
Fabulous voice❤❤
Great sound ❤️❤️❤️❤️
A perfect voice ❤