ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අන්තිමට වයලීන් එකෙන් ගහන හයි පිච් පාර්ට් එක නම් ...😍😍🔥🔥
අම්මෝ ඒක😍
Ou bn❤️😊
Copy කරපු melody 😂
@@Topnotch95 ponnyek thonm
He is HIGH as F***. I can say it looking at his unusual smile. 😀 What an awesome performer. I personally think he is the best VOCALIST Sri Lanka ever produced. JUST WOW
Yeah just think about product mid malini B and HM
1000000% true
Best one is Chitral Somapala Anyway Kasun is also Super
කොළඹත් ආව...නුවරත් ආව..ඊළඟ එක ලංකාවෙ කොහෙ තිබ්බත් එනව.ඒ තරම් පිස්සුවක්
මගේ ජීවිතේ හීන වලින් 2 වෙනියට තියෙන්නේ Kasun kalhara live show ekk බලන eka🥺🙏 ETA පස්සේ මම මැරුණත් කමක් නෑ 🥺🙏😭 මගේ ආගම Kasun kalhara 😭🙏🥺
😍😍😍
Mamath ....
Mamath
අපේ ඒ හීනය හැබෑ කරගමු කවදාහරි❤😢
මගේ ආගමත් ඒකමයි❤😢
ඔහොම සතුටින් සින්දු කියනවා බලන්න තමා කසුන් කල්හාර ඇත්තටම සතුටුයි ❤
නාද එක්ක සින්දු කියන ඕනම ගායකයෙක් සතුටින් තමා කියන්නෙ❤ නාද කියන්නෙ වෙනම ලෙවල් එක්කක්❤
Combination of Violin + flute + accordion❤😍
මල් මිටක් තියන්න ඔබ අතේමට කියා කොයින්ද මල් වනේජීවිතේ විසල් නදී තෙරේතුරු හිසත් මලත් ඔබයි මගේසොදුරු කවි ලියාන හිත් කොනේතාරුකා වහින රාත්රියේගෙල වටේ ගිලී හමා ඇදි නළරැළීඔබයි මගේමල් මිටක් තියන්න ඔබ අතේමට කියා කොයින්ද මල් වනේජීවිතේ විසල් නදී තෙරේතුරු හිසත් මලත් ඔබයි මගේතුරුලතා පවා දුකෙන් වගේඅතවනා සොයන්නෙ ඔබ කොහේහැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්නමගේ හදේමල් මිටක් තියන්න ඔබ අතේමට කියා කොයින්ද මල් වනේජීවිතේ විසල් නදී තෙරේතුරු හිසත් මලත් ඔබයි මගේlike me 😍
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම legend කෙනෙක් ❤️
💛👌
violin එකනම් පිස්සුවක් 😢❤❤❤
දැක්කමයි මම කසුන් ඔහොම ඉන්නව..🙂....legend ❤️
වැදිලා ඉන්නේ ❤😅
ganja bale
කාවදාවත් නැති අතල් එකක් ගිහින්නේ😊❤
ගසලා ඇත්තේ 😂. පට්ටම වැඩ්ඩෙක් කොච්චර බිව්වත්..
බෑන්ඩ් එකයි කියන කෙනයි දෙන්නම ලෙජන්ඩ්ස්.❤
2:16 තමන්ගෙ සිංදුව Audience ගායනා කරද්දි ගායකයෙක් විදිහට උපරිම වින්දනයට පාත්‍රවෙච්ච අවස්තාව.💖😁
Colombo university eke concert eke video eka awama blnna eka 🥹
@@sandaliwickramasinghe746 😊
මම හිතනවා කලින් හිටපු කසුන්ට වඩා චුට්ටක් හරි තමංගෙ ජීවිතේ වෙනස් කරං ඇති කියලා සිරස වොයිස් නිසා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මෙහෙම විදිමින් සිංදු කියනවා මම කවදාවත් දැකලා නැ..
ඒක ඇත්ත
😂
Aththa
කසුන් Audience එකෙන් sing කරන්න ඉල්ලනවා නම් දැක්කමයි
Yes. 1st time!
Aththama kathawa
😂 හදේ ඉද්දි එහෙම තමා
Sira❤
අද live ගිහින් ම බැලුව videos clips ටිකත් මේ විදිහටම ඉක්මණට බලන්න අහන්න බලාගෙන ඉන්නවා... වැඩේ හරිම ලස්සනයී❤
අනිවාර්යයෙන්ම. එදා ලයිව් බැලුවා කියන්නේ ආයෙත් ඒක බලන්න හිත ඉල්ලනවා 🥺. ඒ තරම් ඇබ්බැහියක් .පිස්සුවක්❤
මේවා බෙහෙත් 😌❤️
නාද.. Greate music band ❤❤
Original Celtic music එක ඇහුනා ❤❤
වීසා නැතුවම ජපානෙට යන්න පුලුවන් සිංදු ❤🎉🎉
මේ බෑන්ඩ් එක සුපිරි.❤️ මාරම ලස්සනට සිංදුවට සාධාරනයක් කරා ❤️
Audiance eka pitch ekata sindu kiyaweema... Its great opportunity to having you Mr. Kasun We r really proud of you. Master!
BMICH එකේ ගතකල සන්ධ්‍යාව …… එදා නම් ජීවිතේට අමතක නොවෙන දවසක්❤
Get ready for the next! ❤️
@@teamwedoevents yaa😊 ready to meet the Legends on 3rd June 2023
@@teamwedoevents next concert ek kawadda...pls reply
Legend Kalhara 🤩👑
බටනලාව ගහන කෙනාගෙ කනට ගහන්න හිතෙන තරම් ලස්සනයි 🤍🔥
😅
Celtic touch, with this voice of heaven...
backingnam backing , the violin and the flute... wow devine
What a Combination Flute violin acordian With Legend Kasun Kalhaara❤
කසුන් කල්හාර කියන්නෙ ඉතින් අයෙ ❤️😊
this is exactly like Irish local music....well done...
❤️
Exctly
Counted 6 unique and versatile vocal tones between 1:28 and 1:50 Thats Kasun Kalhara for you
Is it including the “ko kiyamu” or without it 😂
@@BEOHEMBE without
ඒක තමයි. වෙනසක්
🤨🥲
Legend of music in srilanka....I have to no words say about him...
එදා තිබ්බ ගැම්ම 🥺❤ වචනවලින් කියන්න බෑ 🥺
Celtic vibe ❤️
කැමතිම ගායකයා ❤️❤️❤️
Unbelievable voice I ever heard❤❤
වයලීන් එකයි ෆ්ලූට් එකයි එකෝඩින් එකයි ❤🔥
Legendary rendition as always!!! ❤🔥
Proud srilanka!. I'm so proud. This is next level 🔥❤️
මේක එනකල් බලන් හිටියේ 😍🔥 Supiri WeDo Events 🖤🔥
The arrangements were brilliant and we were lucky enough to witness
අඩේ ඒ arrangement එක ❤️❤️❤️
God of romance = Kasun❤
Absolutely no word Kasun's Voice also music.
great vocals and Incredible music. should equally appreciate everyone in the team.
Music awesome
N A A D A ඔබ විශිෂ්ථයි ❤❤❤❤❤
Yako mama me show eka balanna gihin magadi awa ne hadissiyak wela. Ayooooooooooooooooooooooooooooooooooooooo
Next එක බලමු.
Great combination Kasun with Naada music
Great work from great masters
Best entertainer in modern Sri Lanka music. Absolute gem
Kassa meka patta
Backing + kasun =😍🔥
එදා තිබ්බ රස තව තවත් වැඩී අප්ප🌷🌏
Fav ❤
I lucky enough to have this live experience waiting for next one🤟🏻
Kassaa😍🔥
𝐈 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐢𝐬 𝐬𝐨𝐧𝐠❤
what a backing remember celtic viking music ❤️❤️❤️❤️
ඇගෙ හිරිගඩු පිපෙන parts ටිකක් අම්මෝ 🥺💗💗💗💐
A legend for a reason❤❤
Superb arrangement!!! ❤️🔥
මේක නම් සුපිරියක්!❤
කස්සා 🥺♥️
It is a medicine 😍😍😍
නදීක ගුරුගේ ගේ එකකුත් ඕන 😊
Nice band alsoo omggg😮😮❤❤
Love this
Backing..just wow❤️
හදවතේ ගායකයා ♥️ කසුන් කල්හාර ♥️ ඒත් කවුරු මොනා කිව්වත්.. ප්‍රේක්ෂකයාට සින්දුව කියන්න දෙන තැන සින්දුවට ලොකු හානියක් සිදු වෙනවා අනිවාර්යයෙන්.. 💔💔
ඒකට කමක් නෑ... ඒ මනුස්සය හිනා වෙනවා...
You are such a talented singer. Blessed you
kasun ❤💥
❤❤❤මෙහෙම කියනවා දැක්කමයි පටිට ආතල් හැබැයි වෙනදා කසුන් ප්‍රේක්ෂකයො ඉන්නවද කියලවත් දැනෙන්නේ නැතුව එයාගෙම ලෝකයක් හදාගෙන ඒක ඇතුලේ සින්දු කියනකොට දැනෙන හැඟීමට නම් ඇඟ සීතල වෙලා යනවා ♥️♥️♥️❤️❤️❤️
All time Fav❤
Alltime fav song♥️
We do events we need Anuradhapure show🥺Soon❤️
Backing එක❤️
වෙනම ලෝකෙකට අරන් ගියා 😊❤
මේ සිංදුවෙ intro එකට රොබින් හුඩ් කතාවෙ වගේ feeling ekak එන්නෙ මට විතරද❤
පිස්සුවක් ❤❤❤❤
wow❤❤❤❤❤
The greatest Violinist !!!
Wow 🖤 නාද 🖤 තුසිත දෙව්ලොවට ගියා 😁
High explosives ❤️❤️
Legend ❤️
NAADA WoW. Pirates of the carribean eke music wage. Fatta❤❤
❤ කසුන්🎉
Kasunge jiwithe godak wenas wela, e wenasa hodai
Legend 🥵
Legend Kassa 🖤🔥
Favorite ❤️
Well re production of Morrisons Jog. ❤❤
Intro is best. Wow ❤ I have no words for explain it. Beautiful 💝
Legend 🖤🎶
api family akama awith baluwae
Celtic Vibe...
❤perfect
Next level ❤
Masterpiece ❤️🤌
අන්තිමට වයලීන් එකෙන් ගහන හයි පිච් පාර්ට් එක නම් ...😍😍🔥🔥
අම්මෝ ඒක😍
Ou bn❤️😊
Copy කරපු melody 😂
@@Topnotch95 ponnyek thonm
He is HIGH as F***. I can say it looking at his unusual smile. 😀 What an awesome performer. I personally think he is the best VOCALIST Sri Lanka ever produced. JUST WOW
Yeah just think about product mid malini B and HM
1000000% true
Best one is Chitral Somapala
Anyway Kasun is also Super
කොළඹත් ආව...නුවරත් ආව..ඊළඟ එක ලංකාවෙ කොහෙ තිබ්බත් එනව.ඒ තරම් පිස්සුවක්
මගේ ජීවිතේ හීන වලින් 2 වෙනියට තියෙන්නේ Kasun kalhara live show ekk බලන eka🥺🙏 ETA පස්සේ මම මැරුණත් කමක් නෑ 🥺🙏😭 මගේ ආගම Kasun kalhara 😭🙏🥺
😍😍😍
Mamath ....
Mamath
අපේ ඒ හීනය හැබෑ කරගමු කවදාහරි❤😢
මගේ ආගමත් ඒකමයි❤😢
ඔහොම සතුටින් සින්දු කියනවා බලන්න තමා කසුන් කල්හාර ඇත්තටම සතුටුයි ❤
නාද එක්ක සින්දු කියන ඕනම ගායකයෙක් සතුටින් තමා කියන්නෙ❤ නාද කියන්නෙ වෙනම ලෙවල් එක්කක්❤
Combination of Violin + flute + accordion❤😍
මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ
සොදුරු කවි ලියාන හිත් කොනේ
තාරුකා වහින රාත්රියේ
ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී
ඔබයි මගේ
මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ
තුරුලතා පවා දුකෙන් වගේ
අතවනා සොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්න
මගේ හදේ
මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ
like me 😍
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම legend කෙනෙක් ❤️
💛👌
violin එකනම් පිස්සුවක් 😢❤❤❤
දැක්කමයි මම කසුන් ඔහොම ඉන්නව..🙂....legend ❤️
වැදිලා ඉන්නේ ❤😅
ganja bale
කාවදාවත් නැති අතල් එකක් ගිහින්නේ😊❤
ගසලා ඇත්තේ 😂. පට්ටම වැඩ්ඩෙක් කොච්චර බිව්වත්..
බෑන්ඩ් එකයි කියන කෙනයි දෙන්නම ලෙජන්ඩ්ස්.❤
2:16 තමන්ගෙ සිංදුව Audience ගායනා කරද්දි ගායකයෙක් විදිහට උපරිම වින්දනයට පාත්‍රවෙච්ච අවස්තාව.💖😁
Colombo university eke concert eke video eka awama blnna eka 🥹
@@sandaliwickramasinghe746 😊
මම හිතනවා කලින් හිටපු කසුන්ට වඩා චුට්ටක් හරි තමංගෙ ජීවිතේ වෙනස් කරං ඇති කියලා සිරස වොයිස් නිසා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මෙහෙම විදිමින් සිංදු කියනවා මම කවදාවත් දැකලා නැ..
ඒක ඇත්ත
😂
Aththa
කසුන් Audience එකෙන් sing කරන්න ඉල්ලනවා නම් දැක්කමයි
Yes. 1st time!
Aththama kathawa
😂 හදේ ඉද්දි එහෙම තමා
Sira❤
අද live ගිහින් ම බැලුව videos clips ටිකත් මේ විදිහටම ඉක්මණට බලන්න අහන්න බලාගෙන ඉන්නවා...
වැඩේ හරිම ලස්සනයී❤
අනිවාර්යයෙන්ම. එදා ලයිව් බැලුවා කියන්නේ ආයෙත් ඒක බලන්න හිත ඉල්ලනවා 🥺. ඒ තරම් ඇබ්බැහියක් .පිස්සුවක්❤
මේවා බෙහෙත් 😌❤️
නාද.. Greate music band ❤❤
Original Celtic music එක ඇහුනා ❤❤
වීසා නැතුවම ජපානෙට යන්න පුලුවන් සිංදු ❤🎉🎉
මේ බෑන්ඩ් එක සුපිරි.❤️ මාරම ලස්සනට සිංදුවට සාධාරනයක් කරා ❤️
Audiance eka pitch ekata sindu kiyaweema... Its great opportunity to having you Mr. Kasun We r really proud of you. Master!
BMICH එකේ ගතකල සන්ධ්‍යාව …… එදා නම් ජීවිතේට අමතක නොවෙන දවසක්❤
Get ready for the next! ❤️
@@teamwedoevents yaa😊 ready to meet the Legends on 3rd June 2023
@@teamwedoevents next concert ek kawadda...pls reply
Legend Kalhara 🤩👑
බටනලාව ගහන කෙනාගෙ කනට ගහන්න හිතෙන තරම් ලස්සනයි 🤍🔥
😅
Celtic touch, with this voice of heaven...
backingnam backing , the violin and the flute... wow devine
What a Combination Flute violin acordian With Legend Kasun Kalhaara❤
කසුන් කල්හාර කියන්නෙ ඉතින් අයෙ ❤️😊
this is exactly like Irish local music....well done...
❤️
Exctly
Counted 6 unique and versatile vocal tones between 1:28 and 1:50 Thats Kasun Kalhara for you
❤️
Is it including the “ko kiyamu” or without it 😂
@@BEOHEMBE without
ඒක තමයි. වෙනසක්
🤨🥲
Legend of music in srilanka....I have to no words say about him...
එදා තිබ්බ ගැම්ම 🥺❤ වචනවලින් කියන්න බෑ 🥺
Celtic vibe ❤️
කැමතිම ගායකයා ❤️❤️❤️
Unbelievable voice I ever heard❤❤
වයලීන් එකයි ෆ්ලූට් එකයි එකෝඩින් එකයි ❤🔥
Legendary rendition as always!!! ❤🔥
Proud srilanka!. I'm so proud. This is next level 🔥❤️
මේක එනකල් බලන් හිටියේ 😍🔥 Supiri WeDo Events 🖤🔥
❤️
The arrangements were brilliant and we were lucky enough to witness
අඩේ ඒ arrangement එක ❤️❤️❤️
God of romance = Kasun❤
Absolutely no word Kasun's Voice also music.
great vocals and Incredible music. should equally appreciate everyone in the team.
Music awesome
N A A D A ඔබ විශිෂ්ථයි ❤❤❤❤❤
Yako mama me show eka balanna gihin magadi awa ne hadissiyak wela. Ayooooooooooooooooooooooooooooooooooooooo
Next එක බලමු.
Great combination Kasun with Naada music
Great work from great masters
Best entertainer in modern Sri Lanka music. Absolute gem
Kassa meka patta
Backing + kasun =😍🔥
එදා තිබ්බ රස තව තවත් වැඩී අප්ප🌷🌏
Fav ❤
I lucky enough to have this live experience waiting for next one🤟🏻
❤️
Kassaa😍🔥
𝐈 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐢𝐬 𝐬𝐨𝐧𝐠❤
what a backing remember celtic viking music ❤️❤️❤️❤️
ඇගෙ හිරිගඩු පිපෙන parts ටිකක් අම්මෝ 🥺💗💗💗💐
A legend for a reason❤❤
Superb arrangement!!! ❤️🔥
මේක නම් සුපිරියක්!❤
කස්සා 🥺♥️
It is a medicine 😍😍😍
නදීක ගුරුගේ ගේ එකකුත් ඕන 😊
Nice band alsoo omggg😮😮❤❤
Love this
Backing..just wow❤️
හදවතේ ගායකයා ♥️ කසුන් කල්හාර ♥️ ඒත් කවුරු මොනා කිව්වත්.. ප්‍රේක්ෂකයාට සින්දුව කියන්න දෙන තැන සින්දුවට ලොකු හානියක් සිදු වෙනවා අනිවාර්යයෙන්.. 💔💔
ඒකට කමක් නෑ... ඒ මනුස්සය හිනා වෙනවා...
You are such a talented singer. Blessed you
kasun ❤💥
❤❤❤මෙහෙම කියනවා දැක්කමයි පටිට ආතල්
හැබැයි වෙනදා කසුන් ප්‍රේක්ෂකයො ඉන්නවද කියලවත් දැනෙන්නේ නැතුව එයාගෙම ලෝකයක් හදාගෙන ඒක ඇතුලේ සින්දු කියනකොට දැනෙන හැඟීමට නම් ඇඟ සීතල වෙලා යනවා ♥️♥️♥️❤️❤️❤️
All time Fav❤
Alltime fav song♥️
We do events we need Anuradhapure show🥺
Soon❤️