Kasun Kalhara | Romanthika Operawa, Ra Ahasin & Atheethaye Maa | Ambient Luxe Season 02 Episode 01
ฝัง
- เผยแพร่เมื่อ 30 พ.ย. 2024
- Long-awaited Opera of Love
Tune in for the most wanted voice to seep into your hearts & souls
Romanthika Operawa Mashup by Kasun Kalhara
Find us on
Facebook: / ambientluxe
Instagram: / ambient_luxe
Creator & Executive Producer- Chandana Sameera
Executive Director- Indika Anurudhdha
Executive Director- Deenath Kesara
Song- 'Romanthika Operawa'
Artist- Kasun Kalhara
Lyrics- Chaaminda Rathnasooriya
Music- Eshantha Joseph Pieris
Song- 'Ra Ahasin'
Artist- Kasun Kalhara
Lyrics- Sanjaya Epa Senevirathna
Music- Kasun Kalhara
Song- 'Atheethaye Maa'
Artist- Kasun Kalhara
Lyrics- Chaaminda Rathnasuriya
Music- Kasun Kalhara
Backing Vocalist
Palindu Udawela Arachchi
Lanka Dilrukshi
Priyangani Nikeshala
Ravindu Peiris
Orchestra
Malik Perera (Music Directions)
Priyantha Gamage (Keyboard)
Kenneth de Silva Gerard (Base Guitar)
Rukshan Gunawardhana (Violin)
Rochana Ramanayake (Cello)
Pasan Janitha (Guitar)
Nuwan Liyanage (Percussion)
Jimith Sirinandana (Drums)
Isuru Perera (Tabla)
Kumara Liyanawatta (Flute)
Mix & Mastered by
Chandana Sameera
Video Production
Studio FX
Video Director
Roshan Fernando
Photography
Chanuka Thiyambarawatta
Prauda Buwaneka
Digital Media Partner
Pencil Cut Advertising
#AmbientLuxe #Season2 #Kasun_Kalhara #SriLankasFirst #ForYou #MusicLovers #MusicEntertainment #BestSounds #PencilCutAdvertising
මොහුට සමකල හැකි කටහඩක් බිහි නොවනු ඇත 💛
Hope so!
ඔහු විශිෂ්ඨයන්ගේත් විශිෂ්ඨයෙකි... අවු.27 වගේ කුඩා වයසකදි රෝමාන්තික ඔපෙරාව වැනි ගීතයක් ඔහු අතින් නිර්මාණය උනා..මේවගෙ ගීත අහන රසාස්වාදයක් තියන අය අඩු වීම ගැන දුකයි👁... බූට් කෑවම වැලපෙන්න ඕන..ඒත් ඒ වැලපීම නව මගකට දොරටුවක් ඕන.. කසුන්ගෙ විරහ ගීත ඒ වගේ මනස ඇතුලෙ නව මගකට දොරටුවක්...කෙටියෙන්ම කිව්වොත් කසුන් කියන්නෙ ආගමක්.. අපි ඒ ආගම අදහන බැතිමතුන් 😌❤️
බොහොම ස්තුති ඔබට
Yes. But, the composer of romantic opera song is Eshantha Peiris 🙂
රෝමාන්තික ඔපෙරාව රොමේන්ගේ තනුවක් කසුන්ගේ නෙවෙ සන්නස්ගල සර්ගෙ පද .චාපා ,කසුන් ,රොමේන් සමකාලින මිතුරෝ . සංගීත අභ්‍යාස හා කියවීම් වල ප්‍රතිපලයක් 2004 රැඩිකල් ප්‍රේමය , 2009 The Romantic Opera
Aththamai
@@tragedy6162 ඔපේරාව චාමින්දගේ
කසුන් අදහන බැතිමතෙකි❤🖤
:)
මමත්….
Kasun looking good after ages. Some credit to VoiceSL for changing his overall appearence. : ) Of couse his singing is out of this world. ❤️
Thank you so much for your valueble comment. Stay tuned ❤️
🌝
His looks on the voice sri lanka were awful
Yeaa
Agree with you
කස්සගේ සිංඳු හැමෝටම සෙට් වෙන්නෑ..Music කියන දේ ඇතුලේ වෙනසක් හොයන, වෙනසක් දකින්න ආස මිනිස්සුන්ට විතරයි..ඒකම තමයි කස්සගේ මැජික් එකත්..අහලා තියෙන රස 3ක් , තවත් වෙනස්ම රහක් විදියට.. always as usual #කස්සා ♥️🎸 රුක්ශාන් අයියගේ strings 🎻♥️
Aniwaa
Pleasure!
👍
එකගයී
එකගයි 100%
අපේ කාලයේ ගාන්ධර්වයා....❤ රහ වැඩි කළාට විවිධත්වය මුසු කළාට පිං...🍃
Pleasure!
විසි සැරයකට වඩා ඇහුව,තාම වීඩියෝ එක බලාගන්න බැරිඋනා.. 😌
ඇස් දෙක පියාගෙන සෞරග්‍රහමණ්ඩලේ වටේ පියෑඹුව මම.. 😌😌❤️
අවුරුදු 20කින් fav song එක මොකක්ද ඇහුවත් මගෙන්
පිනි බ්න්දු♥️
ආසම ගායකයා කසුන්♥️
Thank you!
කාලයක් මොකක්දෝ වෙලා තිබ්බා..දැන් ආයෙත් පරන හිටපු කසුන් කල්හාර දකින්න පුලුවන් 🖤
Pleasure!
anna hari parana kk thama..ela goes back to 2004-....
Yes 😍
ඇත්ත කතාව❤️
ඔව්...මං හිතන්නේ ඒකේ සම්පුර්ණ credit එක සිරසට.වොයිස් වලින් පස්සේ කසුන් හිටියාට වඩා පිලිවෙලක් වුනා..එයාගේ වටිනා කම එයාට තේරුණා වගේ..මිනිස්සුන්ගෙ ආදරය එයා තේරුම් ගන්න ඇති. අනිත් කෝච්ලාත් කසුන්ව අගය කරනවා.ගරු කරනවා.. ඇතතටම ඔහු ලංකාවට සම්පතක්..❤❤❤
නින්දත් ගියා යකෝ...ඒ තරන් කනට සනීපයි...පුරාවෘතයක් එහෙම් පිටින්ම😍❤️
හැගීම් ගායනයේ පුරෝගාමියා...ගායකයාගේ දක්ශතාවය හොදින් ඔප්නැන්වී පෙනෙන්නේ අති දක්ශ වාදක මඩුල්ල නිසයි...මේ භාවනාවට පින්♥️♥️♥️
Pleasure!
Operawe hi note එකට කස්ස යන හැම වෙලාවකම ඇගේ මයිල් කෙලින් වෙනවා🎼🎶🎙️❤️
Thank you so much for your valueble comment. Stay tuned ❤️
අනන්තයට යන පාර දිගේ ඇහුවා 11 වසරේ ඉද්දි. වෙනම රහක් තිබ්බා ඒකාලේ තිබ්බ අනික් සින්දු වලට වඩා. එදා ඉදන් මේ වෙනකන් කසුන් 01 හිතේ. අවංකවම කිව්වොත් අමරදේවයන්, ජෝතිපාල, වික්ටර් රත්නායක, ක්ලැරන්ස්, හැමෝම ඊට පස්සේ. 😌😌😌
Thank you for the words!
කස්සා... Variation ටික දිය කරලා වක්කරනවා වගේ...
Vibrato, dynamics, you name it, he has it. Simply brilliant. ❤️
Thank you so much for your valueble comment. Stay tuned ❤️
High නම් high, low නම් low. මාරම controlled voice එකක්. ඇඩෙනවා! කිව්වා වගේ දිය කරලා වක්කරා වගේ variations.
අම්මෝ ඒක .. ජොයින්ට් ගහලා නම් අහන්නෙපා ...👽👽👽👽
;)
මට මේ රටේ ඉන්නේ එක හීරෝ කෙනයි. ඒ කසුන් කල්හාර
Aniwaryemma
For me kasun and sanga🎼🏏
අපි ඒක දන්නවා 😀😀😘
අපේ සර්...❤️
Ekenma
දවසක චරිත අතලගේ සහ කසුන් කල්හාර එක්ව නිර්මාණ කරන තුරු බලා සිටිමි ❤️
එකෙන්ම්
🤣🤣
Noted!
yep
Ado sirawata🤩🤩❤
කසුන්ගෙ කටහඩ කියන්නෙ භාවනාවක්.. ♥️
Thank you so much for your valueble comment. Stay tuned ❤️
මේ හඩට කොච්චර ආදරේද කියනවා නම් මම මාර බයයි කසුන්ගේ සින්දුවක් අහන්න... මේකත් අප්ලෝඩ් කරපු දවසෙම නොටිෆිකේශන් එක ආවට බය නිසාම නොබල ඉද බැරිම තැන අද බැලුවේ... කසුන් කියන්නෙම ආගමක්... ❤️❤️❤️
ලස්සන කොමෙන්ට් එක 💟
Pleasure!
True, I am also scared to see Kasun failing.
He never disappoints man. Easily the best controlled voice in Sri Lanka
yeah bro ❤
කසුන් කල්හාර, මලික් පෙරේරා සහ වාද්‍ය ව්ෘන්දය..... ඔබ සැමට බොහොම ස්තූතියි මෙවන් වින්දනයක් ලබාදුන්නාට ❤🙏
Pleasure!
නුතන ගීත ව්ද්‍යාවේ නවීනයන්ගේ ප්‍රවීණයා.හැගීම් ගායනයේ ව්ශිෂ්ඨයා😍😍😍
Thank you so much for your valueble comment. Stay tuned ❤️
hangem gayanaye vishishthaya.thawama mona kathada
වෙන මොනවා කියන්නද කසුන් කල්හාර ගැන.. පුරාවෘත්තයක් ♥️🙏
Thank you so much for your valueble comment. Stay tuned ❤️
රෝමන්තික ඔපෙරාව නම් සුපිරියට කියන්නවා😍❤
Pleasure!
නවීනයන්ගේ ප්‍රවීනයා - කසුන් කල්හාර ජයවර්ධන 💜️
Pleasure!
සංගීතය කියන ආගමේ අද්විතීය නිකායක් #කසුන්_කල්හාර ❤️🇱🇰
මියුසික් ගැන කියන්න වචන නැහැ. ❤️🌈️ ජය වේවා හැමෝටම. 🔥💫
Kasun Kalhara + Malik Perera = Heaven 💓 💓 💓
Indeed!
ඔලුව ප්‍රශ්න වලින් බර වෙලාවක මේ සිංදු ඇහුවම පුදුම නිදහසක් දැනෙන්නේ හිතට
Ideed!
Oluw vikara una hama parakam avt ahnwa..thappren thappre hemiht hitha niwanwa❤..ekai epamanai Kasun Kalhara❤️
Thank you!
කසුන් කියන්නෙ හරිමඟ ගිය ගායකයෙක්. ඔහුට හොඳ කියවීමක් තියෙනවා . ගායනාවේ දී අපිට දැනෙන්නේ අන්න ඒ රස. ඒත් එක්කම මලික් ඔහුගේ ගීත ප්‍රතිනිර්මාණය කිරීමේදී එන රසය වෙන කිසිම අයෙකුට කරන්න බෑ. Romantic opera වේ මම මෙතෙක් අහපු හොඳම arrangements මේක. වෙන ලෝකයක්. අමුතුයි. රසයි. ආයෙ ඒත් එක්කම මාර වාදකයො ටිකක් ඉන්නේ. Jimith, Nuwan, keyboard player , bassist , rukshan, cellist . තනිකර පිස්සුවක්. බොහොම ස්තූතියි කසුන් , මලික් සහ වාදක වෘන්දය. ජයවේවා හැමෝටම. 💟💟
Thank you so much!
ඇත්තටම අපි මේ Season 02 එක ඇතුලේ කරන්න ගිය වෙනසත් අන්න ඒ දෙයි.ලංකාවේ ඉන්න ඇති දක්ෂයන් පිරිසක් මේ.ඒ වගේම මේ ගීත වාදනය සහ ගායනය ඉතාම අසීරු කාරණාවක්. ඉතා සංයමයෙන් යුතුව ගායනය සහ වාදනය කරන්න ඕන දෙයක්.ඒ වගේම සංගීත අධක්‍ෂණය කිරීමේදී මේ ගීත හැමෝගෙම කන් වල රැවුදෙන ගීත නිසාම ඉතා පරිස්සමෙන් නව සංගීත සැකසුම් කරන්නත් ඕන. මම හිතනවා ඒ කාරනාව අඩුවක් නැතුව සිද්ද වෙලා තියෙනව කියල.ඒ ඔබගේම මේ අර්ථකථනය කියවීමෙන්.බොහොම ස්තුතී ඔබගේ ඒ ඇගයුමට. එත් එක්කම දැන ගන්න කැමති ඔබගෙන් කසුන් කල්හාරයන්ගේ මේ ගීත වලට අමතරව ඔබගේ ජිවිතයට වඩාම සමීප උන ගීතය මොකද්ද. ඒ ගීතය කසුන් කල්හාරයන්ගේ ගීතයක් නොවුනත් කමක් නැ. ඒ සමීප වෙන්න බලපෑ කාරණාවක් තියෙනව නම් එකත් කියන්න. සංවාදයට විවෘතයි...
@@AmbientLuxe සමාවෙන්න. කරුණාකර මට නැවතත් ප්‍රශ්නය යමුකරවාද? ටිකක් පැහැදිලි මදි ප්‍රශ්නය.
Romantic opera එකේ best version එක මේක🖤✌️
Thank you!
මුගේම අමු වචනෙන් කිවිවම මෙීක පටිට ෂෝක් වැඩක්❤
You nailed it ♡
Thank you!
මේ සින්දුව මං අහපු වාර ගාන විතරක් බැලුවොත් මේ වීඩියො එකට තව වීව්ස් 100ක් 200ක් එකතු වෙලා එක දිගට දවසට කී සැරයක් නම් අහනවද...❤️
No words can match!! A masterpiece !! No one can match when Kasun Kalhara dancing with the notes!! 😍🤯
6:35 and 7:45 this is something !!! 🤯🤯😍😍
Pleasure!
කසුන් කියන්නෙ ආගමක්😘
Indeed!
වෙලාවකට Magic කාරයෙක් කියලත් හිතෙනවා😢❤
ආසම ගායකයාගේ... ආසම සින්දු තුනක් 👍👍👍❤️❤️
Pleasure!
Ultra LEGEND Pro Max Unlimited.❤❤❤
2024 anyone ???
one&only කසුන් කල්හාර ජයවර්ධන❤️
Me Music tika nam supiri. Kasun sirge voice ekath ekka yanawa puduma lassanata.
තව ශතවර්ෂයකින් ලංකාවේ සංගීතය ගැන කතාකලත් උඩින්ම සනිටුහන් වන ඒ අග්‍රගන්‍ය ගායන පෞරුෂය 💪😍❤️
Pleasure!
හිරිගඩු පිපුනා අහද්දි ඔහු රටේ පිනට පහල වුනු ගායකයෙක්❤️🙏
Pleasure!
ඒ ගායනා කරන්නේ ස්වර නෙමෙයි.... හැගීම්.... හරිම ආදරණීයයි....💕💕💕
Thank you!
Waiting for a new release from Kasun… 🎶 how does he sing “Ra Ahasin” better every time when it was already perfect to start off with?! mind blowing 🤯
All time favourite voice kasun sir❤️, the great musician malick sir❤️ and great work Chandani sameera aiya❤️
🤝
Band එක ගැන කවුරුත් කියල නැත්තෙ ඇයි ? කසුන්ගෙ වොයිස් එකට අහපු ලස්සනම බැකින්ග් එක. දිගටම කරගෙන යන්න මේ වැඩේ
Thank you!
සංගීතයේ ආධ්‍යාත්මය, කසුන් කල්හාර ❤
Thank you so much for your valueble comment. Stay tuned ❤️
This is a different level of taste. Once addicted can't get over it. Love his voice. One in a million. ❤️🙏
කසුන් යනු සංගීතමය රැඩිකල් වාදියෙකි 😍❤️
indeed!
Wow kasun aiya!🍾🍾👏🏽👏🏽❤️️❤️️
You are my favorite!❤️️❤️️👊🏼👊🏼
Thank you!
කසුන් කල්හාර කියන්නේ මැජික් කාරයෙක් 😎🔥♥️👌👑
Pleasure!
මෙච්චර Variations වලින් ඇහුවමයි ❤️
🖤🔥 මේ සින්දිවෙ හොදම version එක
Thank u....!
Thank you!
Undoubtedly the best-est performance by Kasun Great Kalhara! It's been years! My ears have been blessed! 💗
Pleasure!
Wow . Most awaited one . කලින් වතාවේ මේකේ කරපු කසුන් කල්හාරගේ කවර්ස් එක්ක බලද්දි මේ වතාවේ ඔරිජිනල් කෙනාම සිංග් කරන එකක් දකින්න තියෙනවා කියන්නේ තවත් ඉහලට යාමක්.. කලින් කියපු අයත් ඉතා දක්ෂයි. ඒත් මේක නං නියමයි... කවදා කොතැන කොහොම සිංග් කලත් ඒ රසය පරණ වෙන්නේ නෑ.. තවත් රසවත් වෙනවා විතරයි. Nice work
thank u my love...!
Thank you so much!
Forever Favorite, Forever romantic,one and only KASUN KALHARA
ආසම කටහඩක්. විශිෂ්ට ගායකයෙක්. වෙනස්ම රසවින්දනයක් 💓🧘♂️🎵
Pleasure!
පුංචි කාලෙ ඉදන්ම ආසම කටහඬක්... ♥️🥺
Pleasure!
Kasun and Malik Perera; now that's some ambience 🔝💯
Pleasure!
Indeed bro
if someone is called best, its no one but Kasun ❤❤❤
Thank you!
Aes walin kadulu awa boss.❤🙏🌷jivath weyan godak kal.
Thank you!
In the real sense of the word, kasun kalhara is a legend 🔥🖤
කසුන් කල්හාර කියන්නේ මැජික් කාරයෙක් 😊😍🔥♥️♥️♥️
Indeed!
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ,හැගීම් ගායනයේ අංක එක කසුන්❤️
Thank you!
Headset ගහලා sounds වැඩි කරලා ඇස් දෙක පියන් අහපල්ලා...වෙනම ලෝකයකට අරන් යයි කස්සා❤️🔥
අනිවා🔥❤️
Hoda kush blunt ekakuth gahala bro me ahagena inne meka wenama ma vibe ekak. Kassa aiya♡
ammoooo owww😍😘
:)
definitely👌
කසුන් සර්....👌👌👌👌👌👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඒ වොයිස් එක ඇහෙනකොට මාරම ෆීලින් එකක් එන්නේ...සුපිරියි මේ වැඩේනම්.දිගටම යමු.
Thank you!
අම්මෝ orchestra eke පට්ට ම සෙට් එකක් ඉන්නේ
Thank you!
Absolutely in love with the new variations Kasun sings in Atheethaye Maa 5:55 💖
Pleasure!
Aluthen apu kello kollange sindu okkoma ahala patta kiyala hitha gena apahu meka aehuwama ara ahapuwa monada kiyala hithenawa ban....eken ma lankawatama ekai...🖤🖤🌷🖤🖤
Thank you!
කසුන් කල්හාර කියන්නෙ කිසිවකට සම කල නොහැකි අසමසම ගායකයෙක්.අද වෙනකොට කිසි චාරයක් නැති එලොවටත් වැඩක් නැති මෙලොවටත් වැඩක් නැති බස් බෑන්ඩ් සින්දු හැදෙන ලංකාව ඇතුලෙ මේ වගේ කෙනෙක් ඉන්න එක ගැන ආඩම්බරයි.Acoustic music කියන එකේ සැබෑ රසය දන්න අයට කසුන් කල්හාර ගේ අගය වැටහේ🔥❤️💯
Thank you for the words!
@@AmbientLuxe 🙌❤️🔥
One and only
❤ heart. Never another..in sri lankan music.
ආලයේ ගාථාවේ අඩුම දැනුනා❤️❤️❤️
Thank you!
තනීකරම සයීනයිඩ් එකක් ...නොමරා මරනවා....❤️✌️
Says it all!
ඒ voice එක 🥺❤️
Kasun kalhara සහ Malick Perera සංයෝගය ❤️
බර වචන,සංගීතයත් එක්ක හරි හරියට පෑහෙන අපූරුව..❤❤
ඒකට හරියනම කටහඩ..😘❤
Thank you!
අර්ථ රසය උලුප්පලා ලියන්න පුලුවන් නම්, ශබ්ද රසය දන්වලා ගයන්න පුලුවන් නම් සිංහල කියන්නේ කොයිතරම් රසවත් ගැඹුරු හිතට දැනෙන දේ කියන්න පුලුවන් භාෂාවක් ද?අපූරුයි ❤️
:)
❤❤❤❤
ඇත්තක්❤
The voice final day ekata oya tika kiyanawa nam ithin Maru🥰🥰
Thank you so much for your valueble comment. Stay tuned ❤️
මගේ ආගම කසුන්💜😴
Thank you!
Still looking for words to discribe this masterpiece😍
This is a most awaited mashup from the legendary Kasun Kalhara. Thank you Ambient Luxe for providing a quality masterpiece
Thank you!
Oh damn. His voice n style is authentic n taste of this voice is unbeatable. Very good arrangement by the band players as well.
Pleasure!
The best performance kasun kalhara.good luck .ආයෙ කියන්න වචන නෑ .music,lyrics,melodyමේ ඔක්කොම එකට එකතු වෙලා අමුතුම ලෝකෙකට අපිව ගෙනියනව.කනට වගෙම හදවතට තට්ටුවක් දාන්න පුලුවන් තරමට සංවේදී විචාරයක්.හරයක් නැති කලාවක් බිහිවීමට මුලපුරන මේ පරම්පරාවේ කලාව කන කලා කාරයන් නොව මේ වගේ විශිෂ්ඨ කලා කරුවන් මේ ලක් දෙරණේබිහි වේවා🙏🙏🙏🙏🙏🙏🙏❤️
අදහස් තියෙනම් දාගෙන යන්න
Pleasure!
His best of his last few eras 😍 Hats off Chaminda on your magical lyricisms ❤️
Pleasure!
When all time fav characters combined ❤️ Sanna and Kasun 😍
Always a masterpiece 🔥
My gosh what a voice kasun has😍 WOW ❤
Pleasure!
කසුන් කල්හාර කියන්නෙ ලංකාවේ ඉන්න තම හැකියාවෙන් අඩුවෙන්ම වැඩ ගත්ත සංගීතවේදියා මම හිතන්නේ. මේ මිනිහා පිස්සෙක්. වැඩේ කියන්නෙ අපිවත් පිස්සො කරන එක. Voice එකෙ කොල්ලෙක් ලව්වා ජෝතිපාලව රොක් කෙරෙව්වා. වෙව්ලමින් සිංදු කියපු කෙල්ලෙක්ව අරගෙන කරට කර ගේමක් දීලා believer කියෙව්වා. ඇත්තටම කසුන් මේ කරපු ටිකක් ඇති බලන් යද්දි. මොකද මේ මනුස්සයගෙ කැපැසිටි එකට මේ රට පොඩි වැඩි.
ඇත්තටම ඔබ කියන දේ ඇත්ත .කසුන් කල්හාරයන් වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම හොද ගායකයෙක්. ඒ වගේම පොලවේ පය ගහල ඉන්න හොද හදවතක් ඇති මනුස්සයෙක්.ඒ වගේම ගායනයේ ඇති අතිශය තාක්ෂණික සහ ප්‍රයෝගික දැනුම එකට කැටි කර හඬ මවන්නෙක්.අපි ඔහුවම තෝරා ගැනීමටම හේතුව උනේ ඒ කාරනයයි..ජාත්‍යන්තර වේදිකාවේ අපිට බය නැතුව රටේ නමින් තබන්න පුළුවන් කෙනෙක්.
දවසක කසුන් කල්හාරයන්ව ඔබට මුනට මුන ගැසී ඔබ වෙනුවෙන් ඔහු ගීතයක් ගායනා කිරීමට සැරසුනොත් ඔබ ඔහුට කියන්න කියන ගීතය මොකද්ද? ඒ ගීතයම තේරීමට හේතුව මොකද්ද ...කියන්න බලන්න හැමෝටම දැනගන්න .
සංවාදයට විවෘතයි.
@@AmbientLuxe obs sitha maa sitha- sithivili sangili palama and sahodaraya theme song
@@AmbientLuxe ආදර හැගුම්
Legend in Sri Lanka✌🏾😎😘
Thank you!
කරුණාකර නිර්මාණ කරුවන්ගේ නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න...
රොමාන්තික ඔපෙරාව
ගී පද රචනය - චාමින්ද රත්නසූරිය
සංගීතය - එශාන්ත ජොසප් පීරිස්
Thank you so much!
සනුක ගේ voice එකත් කසුන්ගේ voice එකත් හදවතටම දැනෙනවා
Pleasure!
සනුකට තව කල් තියෙනවා. කසුන්ගේ කටහඬ සමකල නොහැක
ලන්කාවේ ඉන්න අතිදක්ශ වාදකයෝ 🤗❤️❤️❤️ ජිමී, රුක්ශාන් අය්යා ❤ ආදරෙයි okktma ❤️ අපුරු සන්කලනයක්
Thank you so much!
Aduna aththatama! Okkoma waddo tika ekata ❤️ perfect 💯❤️
Thank you so much!
He is an amazing singer. My all time fav Lankan singer. I met him at the airport couple of months back. He is a humble man.
There goes some crazy music directing by malik perera sir 😍💙.this is truly a masterpiece of bunch of masterpieces 💙💙😍😍
Thank you so much for your valueble comment. Stay tuned ❤️
කටහඩක් නෙමෙයි පිස්සුවක් ❤
Kasun is perfect as always 💚
Thank you!
Legend ❤️... තනිකරම භාවනාවක්
Thank you so much for your valueble comment. Stay tuned ❤️
best singer in the Sri Lanka
Pleasure!
Kasun aiyage voice eke amuthuma rasayak thiyenawa.maru👍
Thank you!
කසුන් The Legend of all times