ශීත දේශගුණයක් සහිත රටවල් අනෙක් රටවල් වලට වඩා දියුණු ඇයි ? | Why colder countries are richer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 519

  • @samanudawatte8255
    @samanudawatte8255 ปีที่แล้ว +158

    සීත රටවලට අභියෝග වැඩියි . ඒ අබියෝග ජයගන්න වෙන කැපවීම නිසා ඒ රටවල් දියුනු උනා.

  • @manojvlog5856
    @manojvlog5856 ปีที่แล้ว +37

    වටින video එකක්❤ මචං මං දනට අවුරුදු 5 switzerland වල මෙ 6 වෙනි අවුරුද්ද. අමරු කලයක් පහු කලෙ මිනිස්සු අදුර ගන්නම ගියා ටික කලයක්.❤රටක් දියුණු වෙන්න මිනිස්සුන්ගෙ අකල්ප සහා විනය එකිනෙකට ගරු කිරිම එකමුතු කම ඔය වගෙ දෙවල් වලින් පුලුවන් මෙහෙ මිනිස්සු දිහියා බලුවම එ දෙවල් උපරිමයි❤එත් අවසනවට මගෙ රටෙ නැත්තෙ ඔය ටික එකිනෙකව පගන්න ඉරිසියව.වංචව.කොරොදට සියලුව දෙවල් වලින් පිරිහිලා මගෙ රටෙ උන්ගෙ එක හොදක් තියෙනවා❤උදව් කරන්න අසයි ටග්ගලා හිත උනු වෙනවා එත් කරුමෙට එක පිහිටලා තියෙන්නෙත් අසර දුප්පත් මනුස්සයාට අසරනයට.❤මගෙ උන්ට කවදාම හරි හරි යනවා සියලු සම්පත් හිමි වෙනවා එකත් මං දන්නවා.කොහෙ හිටියත් මොනවා කළත් 🇱🇰 මගෙ රට මගෙ හුස්ම ටික අපෙ උන් ඔක්කොටම හරි යන්න ඔනෙ කතවෙන් බහරව උනත් comment එක අවන්කවමයි type කලෙ.ජයවෙවා❤❤❤

  • @theektheebu2918
    @theektheebu2918 ปีที่แล้ว +235

    ඇත්තටම මේක මට තිබුණ ප්‍රශ්නයක් 🙂 තෑන්ක්ස් විශ්ම ලෝකය 😍😍 😁😁

    • @gamingkexin5164
      @gamingkexin5164 ปีที่แล้ว +5

      Matath aka thibba ema prashnayakk

    • @harshaprabath7727
      @harshaprabath7727 ปีที่แล้ว +5

      මටත්❤

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් ปีที่แล้ว

      th-cam.com/video/OVokgJu8Z-U/w-d-xo.html පිට රට යන්න කැමති අයට මෙන්න නොමිලේ වීසා දෙන රටවල්

    • @mrrexy155
      @mrrexy155 ปีที่แล้ว +4

      Me too

    • @nimeshasewwandi6966
      @nimeshasewwandi6966 ปีที่แล้ว +3

      ඇත්තටම මටත් මේක හිතිලයි තිබුණෙ😊

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +51

    මම ඔය දේ ගොඩක් හිතුව.කමෙන්ට් එහෙමත් කලින් දැම්ම.ඇත්තටම මේ අය (ජර්මනියෙ ,බවේරියා) වල ඉන්නෙ ගොඩක් ගොවියො.මොන සීතලේ මොන උශ්නත්වය යටතෙ උනත් එයාල වැඩ.අනික මහා පරිමාන කුඹුරු වල එක වර්ගෙ අස්වැන්නක් ගන්නකොටම ආයෙ කොටල වෙන වර්ගයක් වගා කරනව.මාස හතක් අටක් වගේ කාලෙකදි පුලුවන් හැමදේම වගා කරල අස්වැන්න ගන්නව.කල්තියාගන්න පුලුවන් ජාති පොලොව යට තියෙන කොටසෙ විනාකිරි දාල බෝතල් කරල තියාගන්නව.අල ,ලූනු උනත් අඳුරෙ තියාගන්නව.හැම ගෙදරකම පොලොවෙන් උඩ තියෙනව වගේම පොලොවෙන් යට ගේ තියෙන්ව.එයාල තාමත් ආයෙ ලෝක යුද්ධ යක් ඒවි කියල කෑම කල් තියාගන්නව .ගොඩක් උදෙන් අවදි වෙනව.රස්නෙ කාලෙදි කඩියො වගේ වැඩ එයාල.අපිටන්ම් හැරෙන්නවත් බෑ එයාල එක්ක.කඩිසරකම ,පිරිසිදුකම,පිලිවෙල තමා එයාලගෙ මූලිකම දේ.ඒකයි දියුනුවෙන්නෙ.සල්ලි නෑ දුප්පත් කියල පේන්න එක ජර්මානුවෙක් නෑ.එයාලට ඕනි වැඩ..වැඩ..වැඩ...ඒකත් පිලිවෙලට ලස්සනට

  • @buddhikadhananjaya7364
    @buddhikadhananjaya7364 ปีที่แล้ว +30

    මිනිස්සුන්ගේ ලේ රත් වෙන එකත් ඕකට හේතුවක් තමයි..නුවරඑලියේ ගිහින් බලන්නකො තරහ යනවද කියලා මේක ගැලපෙන එකක් නැතිවෙයි ඒත් හිතන්න මනස කොච්චර නිදහස් ද කියලා❤

  • @kosalalive7994
    @kosalalive7994 ปีที่แล้ว +33

    අපි දුප්පත් උනේ අනුන්ගෙන් යැපුන නිසා යැපීමේ සංකල්පය බිද හෙලලා නිශ්පාදිත සංකල්පය ඉදිරියට ගෙන එමු බුද්දිමත්ව සිතමු

  • @gumuth3209
    @gumuth3209 ปีที่แล้ว +53

    මෙහෙමයි.මැදපෙරදිග රටවල් වල හැම වෙලේම රස්නෙ නැ. එ්ගොලන්ටත් අධික ශීතල කාලයක් එනවා. ඒ සීතල කාලය ඒගොල්ලන්ගෙ දියුනුවට බලපාල තියෙනවා. අපේ අම්මයි තාත්තයි ඩුබායි, කුවේට් ,කටාර් ,සෞදි රටවල් වල හිටපු හින්දා මට හොඳටම ඒක තේරෙනවා,

  • @ikmansale5770
    @ikmansale5770 ปีที่แล้ว +12

    ඒ වගේම තමයි අධික ලෙස මිත්‍යාව හා ආගම් පසුපස හඹා යන මිනිසුන් වැඩි වශයෙන් සිටින රටවල් තිබෙන්නේත් සමකය අසන්නේ ඒකත් එක හේතුවක් රටවල් දියුණු නොවෙන්න

  • @KasunAkaYT
    @KasunAkaYT ปีที่แล้ว +25

    මටත් කාලෙකට කලින් මේ ප්‍රශ්නෙ හිතිලා තියෙනවා. හැබැයි කවදාවත් මේක ගැන විස්තර හොයන්න මතක් උනේ නෑ. මේ වීඩියෝ එක දැක්කම තමයි ආයෙ ඒ ප්‍රශ්නෙ මතක් උනෙත්. නියම වීඩියෝ එකක් විශ්ම ලෝකය❤️😍🔥. මට ඒ කාලෙ මේ ගැන හිතුනු දේකුත් හරි මේ වීඩියෝ එකට අනුව.

  • @kanishkasenadheera
    @kanishkasenadheera ปีที่แล้ว +43

    මොලයට උනත් විවිදත්වයක් ලැබෙනවා නම් මොළයේ කාර්‍යක්ශමතාවය වැඩීවෙනවා නේ, ඒ නිසා කැපී පෙනෙන්න දේශගුනික තත්ව තියෙන රටවල් වල අයගේ කර්‍යක්ශමතාවය වැඩි ඇති

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +36

    මටත් ඔය ප්‍රශ්ණේ කලින් හිතිලා තියෙනවා කොහොම උනත් අවසානෙට කීව ටිකනම් වැදගත් ..😍👍

  • @nisalfernando5160
    @nisalfernando5160 ปีที่แล้ว +63

    ඉස්සර මටත් ඔය ප්‍රශ්නය තිබුණා. සීත දේශගුණය කියනවට වඩා ඕකට වඩාත් ගැලපෙන්නෙ සෘතු භේදය හොදින්ම පවතින රටවල් දියුණුයි කියන එක.
    එහෙම දියුණු වෙන්නෙ තවත් හේතුවක් තමා ඒ ඒ සෘතුවේ වෙනස් කම්වලට ඔරොත්තු දෙන්න, හැඩගැහෙන්න මිනිසා දරන උත්සාහයන් වලදී නව නිර්මාණ බිහිවීම.
    එහෙම බිහිවෙන නව නිර්මාණ වානිජකරණය කිරීම මගින් ඔවුන්ගේ ආර්තිකය ඉහල නංවා ගැනීම නිසා තමා පැහැදිලි සෘතු භේදය සහිත රටවල් අනෙක් රටවලට සාපේක්ෂව දියුණු බවින් වැඩි.❤❤❤

    • @jas.chathuranga
      @jas.chathuranga ปีที่แล้ว

      Best comment brother 🤙

    • @nisalfernando5160
      @nisalfernando5160 ปีที่แล้ว

      @Himash Abewikrama 💜️✌️

    • @nisalfernando5160
      @nisalfernando5160 ปีที่แล้ว

      @@jas.chathuranga 💜️🤙

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් ปีที่แล้ว

      th-cam.com/video/KMSOwOsZ53Y/w-d-xo.html ළමයින්ට නුසුදුසු දේවල් පෙන්නූ ප්‍රසිද්ධ ළමා කාටූන්

    • @dinuka3868
      @dinuka3868 ปีที่แล้ว

      Good comment 👌

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +29

    සිඞප්පූරුව, මැලේසියාව දියුණු වුණේ තනි පාලකයෙක් ගේ මුල් වීමෙන්. ඇත්තම කිව්වොත් ලංකාවෙත් එහෙම හරි පාලකයෙක් බිහි වුණොත් සිඞප්පූරුව තියෙන තැනක්වත් හොයන්න නැති වෙනවා. කොහොම වුණත් උණුසුම් රටවල් වල මිනිස්සුන්ට වඩා ශීත රටවල් වල මිනිස්සු ක්‍රියාශීලියි. ඒක මිනිස්සුන්ගෙ වරදක් නෙවෙයි. දේශගුණයේ ප්‍රශ්නයක්. මේ වීඩියෝවෙ කියවෙන කරුණු බොහෝ දුර‍ට නිවැරදියි. ඊට අමතරව නොයෙකුත් දේශපාලනික, සංස්කෘතික හා ආගමික කරුණු මෙන් ම යටත්විජිතකරණයේ බලපෑම් ද මේ රටවල් වල නොදියුණු තත්ත්වයට අමතර කාරණා විදියට විශාල බලපෑමක්‌ කර තියෙනවා. 🌹👍

  • @surajsumanaweera9938
    @surajsumanaweera9938 ปีที่แล้ว +1

    මේක සෑහෙන කාලෙක ඉදන් මට තිබ්බ ප්‍රශ්නයක්... ඒකට හේතුව මේ video 1 බලනකන් තේරුන්ගන්න බැරිව හිටියෙ.. ඔබට ස්තූතියි..

  • @amarasinghesandeepa9221
    @amarasinghesandeepa9221 ปีที่แล้ว +63

    ඔය කතාව ඇත්ත . ඒ වගේම ගොඩක් සීත රටවල මිනිස්සුන්ට මොලේ තියෙනවා . ගොඩක් උෂ්ණ රටවල මිනිස්සුන්ට මොලේ නෑ . සිංගප්පූරුව වගෙ රටවල් කීපයක එව්න්ට මොලේ තියෙනවා . සිංගප්පූරුවෙ මිනිස්සු ලොකෙ බුද්දිමත් මිනිස්සු අතර පලවෙනි තැන ඉන්නවා කියලා තමයි කියන්නේ . ඒ හින්දා ඒ රට දියුණු වෙනවා . හැබැයි ගොඩක් සමක ආසන්න රටවල මිනිස්සු මොඩයි .

    • @thilijay8837
      @thilijay8837 ปีที่แล้ว +9

      ​@USS Online Academy ට්‍රැක්ද හුප්තෝ😂

    • @LAmusic2023
      @LAmusic2023 ปีที่แล้ว +6

      @USS Online Academy ube phone ek hadagaththe ubamd

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +6

      මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. 😄

    • @LAmusic2023
      @LAmusic2023 ปีที่แล้ว

      @USS Online Academyube gedr thiyn okkom hoyagaththe kaud kiyl blpn

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว +3

      සිංගප්පූරුවේ චීන්නු ඉන්නේ

  • @hariyaeverything3626
    @hariyaeverything3626 ปีที่แล้ว +23

    ලොකෙ උතුම රට කියලාලු සොමලියන් කරයොත් හයිටියෙ උනුත් හිතන් ඉන්නෙ එම හිතන් ඉන්න තව රටක් තියෙ උන් එකම බොට්ටුවෙ 😂😂

  • @OshanViduranga1
    @OshanViduranga1 ปีที่แล้ว +22

    පොඩිකාලේ ඉදන් තිබ්බ ප්‍රශ්නයක්👍නියමයි විශ්ම ලෝකය❤🔥

  • @chanakaranaweera1682
    @chanakaranaweera1682 ปีที่แล้ว +110

    කවදාවත් දියුණු නොවන එකම රට ශ්‍රී ලංකාව.. 2500ක පම්පොරියි.. සම්ප්‍රදායයි.. මේ වගේ වීඩියෝ වලින් අපි ගොඩක් නොදන්නා දේවල් දැන ගන්නවා විශ්ම ලෝකය..❤️

    • @thilinabandara365
      @thilinabandara365 ปีที่แล้ว +12

      නෑ ඒක වැරදි දියුණු නොවන නේවේයි දියුණු කරන්ට උත්සාහ නොගන්න කියලා වේනස් වේන්ට ඕනෙ

    • @dileepamadhubhashitha6423
      @dileepamadhubhashitha6423 ปีที่แล้ว +16

      උඹෙත් පම්පොරිය විතරනේ 🤣

    • @chanakaranaweera1682
      @chanakaranaweera1682 ปีที่แล้ว +11

      @@dileepamadhubhashitha6423උබ මයිනගෙන් වැටිච්ච දාතුවක් ද

    • @dileepamadhubhashitha6423
      @dileepamadhubhashitha6423 ปีที่แล้ว +8

      @@chanakaranaweera1682 පම්පෝරි කාරයෙක් කියලා ස්ථිර කරා 🤢

    • @chanakaranaweera1682
      @chanakaranaweera1682 ปีที่แล้ว +6

      @@dileepamadhubhashitha6423 අනුන්ගේ comment වලට පුka දෙන්න එපා.. මයිනගේ දාතුම තමා උබලා..

  • @ajanthasamaraweera5297
    @ajanthasamaraweera5297 ปีที่แล้ว +9

    දීර්ඝ රජ පෙළපත කෑල්ල තමයි මාරම, ඇත්තටම ඒක ඇත්ත තමයි, දියුණු රටවල් වල පාර්ලිමේන්තු ක්‍රමය තමයි ක්‍රියාත්මක වෙන්නේ,❤

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +3

    කොහොම වුනත් අපි මේ ඉන්න විදිහ හොදයි කියලයි මට හිතෙන්නේ..🤔 ඒකට හේතු කිහිපයක් තියෙනවා..ප්‍රධානම හේතුව අපිට සංවර්ධනය දරාගන්න තරම් හැකියාවක් නොමැතිකම...යම් දවසක එහෙම දියුණු වුනොත් මතක තියාගන්න මේ රටේ තියෙන හරිත ගහනය හරි අඩකටත් වඩා අඩු වෙනවා..මොකද අපේ අය දියුණු වෙනකොට මුලින්ම අත තියන්නෙ ගස් වලට...දැනටමත් ඒක පේන්න තියෙනවා..ඒ හින්ද මේ ඉන්න විදිහ නියමයි..💪❤️ පරිසරයට ඇත්තටම ආදරය කරන පිරිසක් බිහිවුන දවසට අපි දියුණු වෙමු..

  • @rohanchandana1619
    @rohanchandana1619 ปีที่แล้ว +6

    වෙනස් කිරීමට අවශ්යයි සම සුදු මිනිසුන් ඉන්‍න රටවල්‍ ලෙස

  • @learnyoutube1
    @learnyoutube1 ปีที่แล้ว +3

    මටත් ඕක හිතෙනවා ඒත් හරියට ඒකට solution එකක් තිබ්බේ නෑ thank you wishma lokaya ❤️‍🔥

  • @sanjeewalive
    @sanjeewalive ปีที่แล้ว

    මටත් තිබ්බ ප්‍රශ්නයක් මේක....බොහොම පැහැදිළිව කියලා දුන්නා. ජය වේවා...!👌👍👍👍

  • @Okkthi
    @Okkthi ปีที่แล้ว +189

    අපි දුප්පත් උනේ හොර කාලකන්නි පාලකයෝ නිසා .

    • @Mr_PHOTOGRAPHY.
      @Mr_PHOTOGRAPHY. ปีที่แล้ว +64

      පාලකයින්ටම බයින්න් එපා. රට හදන්න උන්ට විතරක් බෑ අපිත් දායක වෙන්න ඕනෙ. නැතුන පාලකයන්ට බැන බැන ඉදියා කියලා රට හැදෙන්නෙ නෑ. අපි හැදෙන්න ඕනෙ රට හදන්න.

    • @narmosl5521
      @narmosl5521 ปีที่แล้ว +7

      Ow yalu

    • @sampathudayaud480
      @sampathudayaud480 ปีที่แล้ว +23

      අනිවාර්යයෙන්ම උන්ට කඩෙියන වහල්ලු නිසා

    • @Okkthi
      @Okkthi ปีที่แล้ว +10

      @@sampathudayaud480 අනිවාර්යයෙන් පක්ශ බදාගත් උන් නිසා

    • @Okkthi
      @Okkthi ปีที่แล้ว +14

      @@Mr_PHOTOGRAPHY. එක තමයි ලන්කාවෙන් ආවේ ✊ හැබැයි පාලකයා තමා රට මෙහෙයවන්න ඔනේ නිවැරැදිව . සිංගප්පූරුව හැදුවේ පාලකයෙක් ලන්කාව නැති කලෙත් පාලකයින් .

  • @ravinduperera81
    @ravinduperera81 ปีที่แล้ว +18

    7:18 එ කාරණාව පිළිගන්න බැහැ ලංකාව වගේ රට වල තවමත් රාජාණ්ඩු තිබ්බා නම් සංවර්ධනය නෙමි හැමොටම අධ්‍යාපනය වත් හම්බවෙන්නේ නැහැ. වාර්තාව ක‍් සකස් කරන විට පක්ශ ග්‍රාහී වීම තමන් ගෙ මත නෙවේ ඇත්ත ප්‍රකාශ කිරීම වටිනවා ❤️

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 ปีที่แล้ว +11

      මොන වගේ පදනමක එහෙම කියන්නේ... යටත්විජිත කරණය නිසා අපේ රටේ ජාතියේම ආකල්ප ධීන තත්වයකට පත්වුනා... රාජාණ්ඩු එක පාලන ක්‍රමයක් විතරයි... කාලයත් සමග ඕනම රටක පාලන ක්‍රම වෙනස් වෙනවා

    • @ChandimaUpulangai
      @ChandimaUpulangai ปีที่แล้ว

      Ek atta

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว

      Umba ugatha Neda?

  • @maduvlog2152
    @maduvlog2152 ปีที่แล้ว +11

    වීඩියෝ එක කෙසේ වෙතත් 2 million subscribe ගානට ගිය එක ගැන විශ්ම ලෝකයට සුභ පතනවා ආදරෙයි ❤ හැමදාම 😊

  • @darshanadeepal2974
    @darshanadeepal2974 ปีที่แล้ว +9

    ශීත රටවල් දියුනුවෙන්න ප්‍රදානම හේතුව තමයි කම්මැලි නැතුව වැඩ කරන එක. අතීතයේ ඉදලම ඒවයේ ජිවත් වෙච්ච මිනිස්සු ශීත කාලවලට ආහාර සොයාගන්න, සුරක්ශිත කරගන්න මහන්සි උනා. රස්නෙ කාලයේ ඒ වෙනුවෙන් ගොඩක් මහන්සිවෙලා ඉතුරු කෙරුව. කොරියාවේ " කිම්චි" ඒකට හොද උදාහරණයක් . ඉතින් ඒ පැරැන්නන්ගේ ආභාශය මේ පම්පරාවලටත් තියනව

  • @Don-px1fe
    @Don-px1fe ปีที่แล้ว +2

    රජ කාලේ අපේ දියුණුවට හේතුව නියම් ගම් ක්‍රමය , නියම් ගම් ක්‍රමයක් තියෙන කොට එක් මිනිස් කොඨ්ටාශයක් එක් වැඩකට Focus වෙනවා එතකොට ඒ කර්මාන්තයට Fluent වෙනවා , එතකොට ඉබේම දියුණු වෙනවා

  • @estudio_photography
    @estudio_photography ปีที่แล้ว +12

    වැඩි ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තියෙන්නේ සමකාසන්න රටවල් වල. ඉතින් ඒ රටවල් වල මිනිස්සුන්ට ජීවත්වීම නෙවෙයි ප්‍රශ්නයක් වුනේ මේ ජීවිතය මොකද්ද කියලා හොයන එක. නමුත් සමකයෙන් එපිට වුන්ට ස්වභාවික සම්පත්වල ඌනතාවයක් තිබුනා උන් සමකාසන්න රටවල් කොල්ල කන්න ආයුධ හැදුවා, යුධ ශක්තිය වර්ධනය කරගත්තා, සමකාසන්න රටවල් කොල්ලකැවා. යුද්ධ නැති වුනත් අදටත් ඒ දේ සිද්ධ වෙනවා.

    • @fai3379
      @fai3379 5 หลายเดือนก่อน

      😊😊😊

  • @Madhushani2003
    @Madhushani2003 ปีที่แล้ว +3

    වෙනදා වගේම අදත් වටිනා video එකක් අයියේ.

  • @LCJmendis
    @LCJmendis ปีที่แล้ว +6

    සීතල දියුණුවට හා රස්නය දුගී බවටත් හේතුව කියන්න බෑ...
    මම දකින විදියට - ආදී කාලයේ සිට සීතල රටවල ජනගහනය අඩුයි, රටවල් විශාලයි, සම්පත් වැඩියි, උගත් කමින් ඉහලයි, රස්තියාදු ගහන, කාලය කමින් නිකන්ම නාකි නොවෙන සමාජයක් ඇති කම, හැම මනුෂ්‍යයා අතරම සමානාත්මතාව තබාගෙන සේවාවන් සැපයීම, සියල්ලන්ට ගරැ කිරීම, නව සෝයා ගැනීම්, ලොවට අවශ්‍යය බොහෝ දේ නිර්මාණය හා නිශ්පාදනය, රටේ මුදල් වෙනත් රටවලට යෑම අඩුකිරීම, වෙනත් රටවල් වල දක්ෂ මිනිසුන්ට පුරවැසි බාවය දීම, සහයෝගයෙන් / උදව් කීරීමෙන් හැමෝම දියුණුව යෑම , අනෙක් රටවල සම්පත් තීක්ෂණ ලෙස හා වාසීදායක ලෙස ඔවුන්ට ලබාගැනීම. නව තාක්ෂණික ක්‍රම බාවිතය, හොද අනාගත දැක්මකට සියල්ලෝම ක්‍රියා කිරීම, ඉතා විශිෂ්ට පාලන ක්‍රම හා විශිෂ්ට පාලකයින් පත්කිරීම, අවන්ක සේවාවන් සැපයීම,විනයානුකූල සාදාරන නීතියක් පවත්වාගෙන යෑම, .. එම රට වල දියුණුවට හේතු. උදා - SINGAPORE, DUBAI ..
    දුප්පත් රටවල් වීමට හේතු - මා දකින විදියට - නව සොයා ගැනීම් හා නව නිශ්පාදන නොකිරීම, නිකරැනේ කාලය කා වයසට යෑම, මත් ද්‍රව්‍ය මගින් ජනයා විනාස වීම ඒ හරහා රටේ ආර්ථිකයට රිනාත්මක බලපෑම, අදික රැකියා විරහිත කම, බොහෝ දේ වෙනත් රට වලින් ලබාගනිමින් රටේ මුදල් ෂය කිරීම, අවිදිමත් අද්‍යාපනය, නූගත් සමාජ වැඩිවීම, සහයෝගිතාව නොමැති කම හා අන් අයට උදව් නොකිරීම, ගවුරව නොකිරීම, එකෙකු වට්ටවා තමා තනියම නැගීටීමට තැත් කිරීම, අවිදිමත් නීතී පැවතීම, අනාගතය දැක්මක් නොමැති කම, අවිදිමත් පාලනයන් පැවතීම, නූගත්, නුසුදුසු පාලකයින් පත්කිරීම, රටේ සම්පත් ප්‍රයෝජනයට නොගැනීම, හොරකම/ වංචාව/බොරැව, අසාධාරණය, හැම ශේශ්ත්‍රයකම පැතිරීම .... රටවල් දුප්පත් වීමට ප්‍රදාන හේතු වේ.🤔🤔 මේ මගේ අදහස්..

    • @fai3379
      @fai3379 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

  • @sepalajayasekara363
    @sepalajayasekara363 ปีที่แล้ว +14

    ශීත රටක් උනත් රනිල් වගේ කුහකයෙක්
    පාලකයා වුනොත් ඒ රට අන්ත පරිහානියටම යනවාමයි??????????

    • @theektheebu2918
      @theektheebu2918 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว

      ඊට වැඩිය බලපානවා කාළකණ්නි මන්දබුන්ධික වාමාංශික සමාජවාදී චින්තනය

    • @mptech4352
      @mptech4352 3 หลายเดือนก่อน

      Kind of

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    Thanks ayiye ගොඩක් වටිනව

  • @bossexperiment6398
    @bossexperiment6398 ปีที่แล้ว +5

    👍👍ඔය සීතල ප්‍රදෙශ වල ඉන්න අයට ලෙසියෙන් ශාකමය ආහාර සපය ගන්න බැරි නිසා එ ගොල්ලො ගොඩක් මස් මාංශ අනුබවයට යොමු උනා එකෙන් අදි ප්‍රොටින ප්‍රමානයක් ශරීරයට ලැබෙන නිසා ඒ අයගෙ බුද්දි වර්ධනයට සමක ආසන්න අයට වඩා වැඩි වෙන්න ඒකත් හෙතු උනා 🤔🤔🤔

  • @lovelygirl3966
    @lovelygirl3966 ปีที่แล้ว +15

    ලංකාව පින් භූමිය කිව්වට උදේ 10න් පස්සෙ ගමනක් යන්න බෑ, මග මැරිලා වැටෙන්න තරම් අවුවයි, රස්නෙයි, මිනිස්සු පීඩනෙන් ඉන්න stress වෙන්න ඒක සෑහෙන බලපානවා..ගමනක් යන්නද, පොඩ්ඩක් එලියට ගිහින් ඇවිදින්නද, අඩුම තරමෙ දවල් වෙලාවට ටවුන් එකට ගිහින් එන්න පුලුවන්ද, ගිනි රස්නෙයි
    වහින කාලෙටත් වහිනව ගංවතුර ගලලා නන්නත්තාර වෙලා යන්නම
    කරුමක්කාර කාලගුනයක් තියෙන රටක් 😢

    • @lovelygirl3966
      @lovelygirl3966 ปีที่แล้ว

      @Cr Tec gampaha 😥
      Mage amma galle, eyage gedara thiyenne game, ehe nm shoi rasne nehe...ehe ynna oni nathara wennm🥺

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว +1

      වේලිලා.කරවෙනවා.

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 ปีที่แล้ว

      ​@@lovelygirl3966 oy hari yalu , lakwac gena boruwat warnna krnwa withar nhe apima

  • @jflog9295
    @jflog9295 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා videoවක්

  • @lorenzogaming7373
    @lorenzogaming7373 ปีที่แล้ว +8

    මේකේ ඇත්තක් තියනවා රස්නෙට මොලේ කර වෙනවා😁😂

  • @darshanaudayanga5423
    @darshanaudayanga5423 ปีที่แล้ว +16

    දියුණුව කියන්ෙන් සම්මුතියක් විතරයි. තවදුරටත් පැහැදිලි කලාෙත් ශරිරය පිනවන්න හා පවත්වා ගැනීමට පහසුකම් ගොඩනගා ගැනීම.

  • @ransikamadushaniransikamad7119
    @ransikamadushaniransikamad7119 ปีที่แล้ว

    මම බලපොරොත්තුවෙන් සිටි video එකක් ස්තුතියි ඔබට .

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 ปีที่แล้ว +3

    JVP වෘත්තීය සමිති ත්‍රස්‌තවාදය නිසා අපේ රට තවත් දුප්පත් උනා.

  • @dinushikasewwandi471
    @dinushikasewwandi471 ปีที่แล้ว +22

    ලංකාවේ අපි හැමදාම අව්වට කරවෙවී දූවිලි නානවා😉🙂

  • @shenalthilanka7883
    @shenalthilanka7883 ปีที่แล้ว +7

    මට ඇත්තමයි ඔයා කියන්න කලින් මට මේක හිතුනා හැබැයි කට්ටිය ඉස්සරහ ගොනා මාර්ක් එක වැටෙයි කියලා කට වහගෙන හිටියා 😅😅

  • @shashikadilshan2701
    @shashikadilshan2701 ปีที่แล้ว +2

    මමත් ඕක කලපනා කරල තිබ්බ කලින්.conform කරාට thanks 🎉

  • @sachinthakawshal
    @sachinthakawshal ปีที่แล้ว +2

    ලොකේ බයානකම නැව් ගමනාගමන ගැන video එකක් ඕනේ

  • @toptv5290
    @toptv5290 ปีที่แล้ว +2

    සෘතු තියන රටවල් වල ඉක්මනින් වැඩ කරන්න ඕන.ඒ අය හුරැ වෙලා තියෙන්නේ එහෙම.උදාහරණයක් විදියට සීතල කාලෙ වගා කරන්න අමාරැ නිසා රස්නෙ කාලෙට වගා කරලා අස්වැන්න එකතු කරගන්න ඕන.නැත්තම් හීතල කාලෙට කන්න නැතුව මැරෙන්න තමයි වෙන්නෙ.කර්මාන්තත් ඒ වගේ තමයි.කාර්‍යෂමතාවය අතිශය වැඩියි...
    ඒකයි හේතුව

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +22

    පසුගිය වසර 250 තුල ආසියාවෙි සහ අප්‍රිකාවෙි රටවල් ආයුධ බලෙන් යටත්කරගෙන එම රටවල සමිපත් දියුණු රටවල් වලට පැහැරගෙන ගිය නිසයි කියලත් අමතක නොකල යුතුයි.

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว

      යුරෝපීය ආසියාවේ අප්‍රිකාවේ රටවල් යටත් කරගන්නත්
      හේතුව ඔවුන් බුද්ධියේ (IQ) එක වැඩි වීම
      දේශගුණය ප්‍රභල සාධකයක්
      ඒ විතරක් නෙමෙයි විවිධ ජාතීන් හා සංස්කෘතීන් මිශ්‍ර වීම
      කොපි කරන්න ඕනේ දේවල් කොපි කිරීම
      ඒකයි ආසියාවේ අප්‍රිකාවේ මිනිස්සු යුරෝපෙට යන්න කලින්
      යුරෝපීය ජාතීන් ආසියාවට අප්‍රිකාවට ආවේ
      ඔවුන් තාක්ශණිකව හමුදාමය වශයෙන් සිතියම් දැනුමෙන්
      ඉතා ඉහළ මට්ටමක හිටපු නිසා

    • @creedlkofficial
      @creedlkofficial ปีที่แล้ว

      එකඟයි 🙏

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว +3

      Mona sampathda ban aragena giye moda mee haraka

    • @ksjay194
      @ksjay194 ปีที่แล้ว

      TRUE, Gold, Tusks, Gems, Spices, Elephants, Minerals, and still oil in Gulf are a few classic examples.
      Well there r goods & bads of imperialism.
      They wiped off the entire forestration in Central Highlands & planted tea, resulted in earth slips & weather hazards for which we r paying the price even now.
      Brought Indian labour and created an ethnic.problem forever.
      Allowed Indians to swim.across polk starit and cross to Northern Penninsula (Kallathonis).
      Gave higher positions to many Tamil & Muslim scholars and.looked down upon Sinhalese Scholars.
      Gunned down over 100,000 elephants in the central Highlands.
      Not only that distributed liquor free among the upcountry citizens.
      Changed the mindset of people (ex. Kanda beela wage - what a nutritious drink is kanda)
      People.with narrow mind sets doesn't understand these things.

    • @Kelum1980
      @Kelum1980 ปีที่แล้ว +7

      @@Samcromer444 ඉතිහාසය ඉගෙනගෙනම නැද්ද...
      හලාවත මුතුපර ටික ඉවරම කරා, මැණික් කොච්චර අරගෙන ගියාද, මිනිරන් කියන්නෙ සම්පතක් නෙමෙයිද, අද නැනෝ කාබන් හදන්න හොඳම මිනිරන් විදිහට සළකන්නේ ලංකාවේ මිනිරන්, හොඳම කොලිටි එක මිලි ග්‍රෑම් එකක් 2015 දී රුපියල් ලක්ෂ 3 ක් විතර. ෂුවර් නැත්තන් මොරටුව කැම්පස් එකේ ප්‍රොෆෙසර් අජිත් ඩි අල්විස් ගෙන් අහලා බලපන්...
      මළ රැජිණගේ ඔටුන්නෙ තිබ්බ පත නිල් මණික පවා ලංකාවෙන් අරගෙන ගිය එකක්. ඒ මදිවට ඔර්ජිනල් ත්‍රිපිටකය පවා තියෙන්නෙ උන් ගාව. තව කොච්චර අපේ පුරා වස්තු තියෙනවද උන්ගෙ කෞතුකාගාර වල ගොඩ ගහගෙන...
      ඒ මදිවට අපේ රටේ තිබ්බ කැරළි වලට සම්බන්ධ වෙච්ච පවුල් වල හිටපු සියලු පිරිමි සහ පිරිමි දරුවන් ගම් පිටින් මරා දැම්මා, ඒවා හරහා හොඳ ශක්තිමත් ජාන අපේ රටට අහිමි කරා. සියලුම කුඹුරු ගිනිබත් කරලා මිනිස්සුන්ට සාගත ඇති කරා. ඌවට ළාදුරු සහ වෙනත් රෝග බෝ කරා. සම්පත් ගෙනියන්නම ඕනෙ නැහැ මේ වගේ හානියක් කරන එක සම්පත් ගෙනියනවට වඩා හානියක්...
      ඌව වෙල්ලස්ස මිනිස්සුන්ගෙ කතා විලාසය පොඩ්ඩක් බලන්න, ඒ මිනිස්සු වචන කෙටි කරන්න පටන් අරගෙන තියෙන්නෙ දුර්වල බව නිසා කියලා, අදටත් ඒ භාෂා විලාසය එහෙමම ඉරිදියට යනවා...
      මේ කිව්වේ සුද්දො ගැන විතරයි, පරංගි ලංසියෝ ලංකාව කොච්චර මංකොල්ල කෑවද, ළමයි මිනිස්සු මැරුවද. පරංගි අපේ පොඩි උන්ව උඩ විසි කරලා බයිනෙත්තු තුඩට අමුණලා මරලා දාද්දි "අහගනිල්ලා කුකුල් පැටව් කෑ ගහන සද්දෙ" කියලා ආතල් ගත්තු බව උන්ගෙ එවුන්ම පොත් වල ලියලා තියෙනවා. ඒ ගැන පසුකාලීනව ලංකාවට ආපු පරංගි පියතුමෙක් දැඩි කම්පාවෙන් ලියනවා අපේ මිනිස්සු මේ රටවලට කරලා තියෙන අපරාධ ගැන අහන්න පවා බැහැ, ඒ තරම් අමානුෂිකයි කියලා...
      ඉන්දියාවේ උන් දැන් උන්ගෙන් අරගෙන ගිය දේවල් වලට සුද්දන්ගෙන් වන්දි ඉල්ලනවා. උන් වන්දි ඉල්ලද්දී උන්ට කරපු මානව සහ සංස්කෘතික හානි පවා කැල්කියුලේට් කරනවා. අපේ මෝඩයෝ අහනවා මොනවද අපෙන් අරගෙන ගිය සම්පත් කියලා...

  • @Sudda001
    @Sudda001 ปีที่แล้ว

    මටත් ඔය ප්‍රශ්නය තිබ්බා.😊😍 හිතාගන්නත් බැ ඒකට විද්‍යාත්මක හේතුවකුත් තිබිලනේ😮😇
    වැඩි විස්තර වලට තෑන්ක්ස්❤🎉

  • @sfmax224
    @sfmax224 ปีที่แล้ว +13

    Germany ගැන තව videos ඕනි ❤💪. Congratulations for 2M subscribers 🤙💪

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว +1

      ඒවත් iwarai තව aurudu කිහිපයක් යනකොට asia තමා ලෝකේ හොලන්නේ 😂

    • @LAmusic2023
      @LAmusic2023 ปีที่แล้ว

      @@funnysl8695 pissud bn

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว

      @@LAmusic2023 පිස්සුව බලහන් ජීවත් උනොත් 😂 පුම්බල අත ඇරපු ආර්ථිකය කඩන්නේ china russia 😂 එකතු වෙලා 😂

    • @g.pathirana10
      @g.pathirana10 ปีที่แล้ว +1

      කව්රු බලවතා උනත් මං නම් කැමති යුරෝපෙට, ඉන්දියාව,චීනය,රුසියාව ආසියාවෙ උනත් ඕවලින් මොන රට ලෝක බලවතා උනත් ඒ රටවල් වලට යන්න ආසාවක් ඇති වෙන්නෑ, ඉන්දියාව,චීනය දැනටමත් ලෝකයේ බලවත් ආර්ථිකය හිමිරටවල් අතර ඉහළින් හිටියත් ඊට වඩා ආර්ථික ශක්තියෙන් පහළ ඉන්න ජර්මනියෙ ,නෝර්වෙ,ඩෙන්මාර්ක්,ස්විට්සර්ලන්තය වගේ රටවල් වල තමයි ජීවත් වෙන්න ආස හිතෙන්නෙ

    • @LAmusic2023
      @LAmusic2023 ปีที่แล้ว

      @@funnysl8695 Russiawata goda enn wenn ne

  • @sameenuwan5299
    @sameenuwan5299 ปีที่แล้ว +4

    සිිතල රටවල් වල ජිිවත් වෙන්නෙ උෂ්ණාධික ශරිිර තියෙන කාමභෝගිි අමු ප්රුතග්ජන, මිනිස්සු.. උෂ්ණ රටවල් වල ජිිවත් වෙන්නෙ සිිතල ශරිිර තියෙන අාද්යාත්මික මිනිස්සු. හැඟිිම් වල, බුද්ධියේ වෙනසක් තියෙනවා.. 👍හැබැයි එ් මිනිස්සු දියුණුයි ෙභෟතිකව.. අාද්යාත්මික නැහැ,, දැක්කනෙ තුර්කියෙ වෙච්ච දේ,, දැං බැලුවොත් අප්රිකාවෙ පුරාම බුදු දහම පැතිරෙනවා,, එ් මිනිස්සු දැං දිුයුණුයි.. වගා කරනවා.. වැස්ස ලැබෙනවා.. අර වගේ විනාශ දේවල් වෙන්නෙ නැහැ.. කලු උනාට මිනිස්සු අාද්යාත්මිකයි.. කලු ජාතික මිනිස්සු ගොඩක් හොඳයි සුද්දන්ට වඩා..

    • @Chilawboy
      @Chilawboy ปีที่แล้ว +1

      එහෙනම් අප්‍රිකාව තවත් දුප්පත් වෙයි,😅😂😅

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ปีที่แล้ว +1

    Ammo thankyou very much, Hoda watina video Ekak, congratulations for hitting the 2 million subscribers brother!

  • @lakmalnammige4725
    @lakmalnammige4725 ปีที่แล้ว

    සුපිරී ඉතා වැදග්ත්👍

  • @JVD939
    @JVD939 ปีที่แล้ว

    Intresting Topic එකක්👍❤️🙂

  • @lojhjan-81818
    @lojhjan-81818 ปีที่แล้ว +4

    Thanks මේක මටත් තිබුණු ලොකු පරශ්නයක්.❤එතකොට වැඩි උශ්ණත්වක් තියෙන රට වල සම්පත් ඉක්මනට ක්ශය වෙනවා නේද?

  • @gamininanayakkara9557
    @gamininanayakkara9557 ปีที่แล้ว +4

    බටහිර රටවල් දුප්පත් වෙලා ඉන්න බොහෝ රටවල් සියලුම සම්පත් කොල්ල කෑවා...අපේ පාලකයෝ හොරා කෑවා...

  • @Ajantha474
    @Ajantha474 ปีที่แล้ว +4

    රටක් පාලනය කරන පාලකයො හොරා කන්නය නැතිව හරියට දැනුමක් ඇතිව වැඩ කරානම් මේ රට හරියට පාලනය කරානම්. ජනතාවගෙන් හරියට වැඩ ගන්න පුලුවන් පාලකයො හිටියනම් මේ රට දියුණු කරන්න සීතල රස්නයක් වැඩක් නෑ. ශ්‍රී ලංකාව කියන පව්ල ජීවත් වෙන්නෙ අද හිගා කාලා,ණය වෙලා,අනිත් රටවල් වල බැල මෙහෙවර කම් කරලා.ඉතින් අපේ මිනිස්සුන්ගෙ ශ්‍රමය අනිත් රටවල් වලටම ඉවරයි.

  • @josephpriyal9811
    @josephpriyal9811 ปีที่แล้ว +2

    අපි ඉන්නේ යුරෝපයේ රටක ...........
    මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ කාලකන්නි යො නැති නිසා ,
    ( දැන් වයස අවුරුදු 70 ක් තාම වැඩ )
    අනෙක රටක පාලකයෝ හොරු උනාම කොහොමද රටක් දියුණු වෙන්නේ .........
    නැත්නම් කොහොමද අවුරුදු 70 කදී ලංකාව බංකොලොත් උනේ .......
    ජපානය ට පමණක් දෙවෙනි වුන ආර්ථික යක් තිබුන රට .......
    ලංකාව මේ ආත්මයේදී ගොඩ ගන්න බැහැ ..
    දුකයි අපේ රට ගැන .........
    යුරෝපයේ සිට ...........

  • @nishanthakumara6256
    @nishanthakumara6256 ปีที่แล้ว +2

    සංවර්ධනය වෙන්න ඇත්තම උවමනාවක් තියෙන රටවල් ගන්න තියෙන හොඳම උදාහරණය සිංගප්පූරුව ඉතිං .

  • @pradeeplahiru4109
    @pradeeplahiru4109 ปีที่แล้ว

    මම මේ ගැන හිතලා තියෙනවා. උත්තරයක් ලැබුණේ අද. 🙏

  • @යකා-ජ6ඹ
    @යකා-ජ6ඹ ปีที่แล้ว +10

    අපේ උන්ට සැප වැඩියි ඒකයි

  • @dilinirukshani8195
    @dilinirukshani8195 ปีที่แล้ว +5

    Congratulations for 2 million Wishma lokaya❤🎉😍

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka ปีที่แล้ว

    ස්තුතියි මේ video එකට 🙏 ❤

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 ปีที่แล้ว +3

    යුරෝපනුවෝ අවි බලයෙන් ආසියානු .. අප්‍රිකානු ...ලතින් ඇමරිකානු රටවල් සූර කෑවා..

  • @malizaperera
    @malizaperera ปีที่แล้ว +6

    This was the topic I actually thinking since in ages, what u mentioned certain pints are correct, in fact a country selects right people to right jobs then their won’t be regrets,

  • @dilzmusic9336
    @dilzmusic9336 ปีที่แล้ว +8

    මේකට තව එක ලොකු හේතුවක් තියෙනවා, ඒ තමයි මෝඩකම එහෙම නැත්නම් නූගත්කම,
    ආසියාව අප්‍රික්‍රාව වගේ රටවල් තමා ගොඩක්ම ආගම් පස්සෙ යන්නෙ, එහෙම නැත්නම් වෙනත් ඇදහිලි,ඒවට මාර විදියට වියදම් කරන්නෙ,කිසි තේරුමක් නැති දේවල් වලට,
    ඒත් ඒ රටවල් වල එහෙම නෑ,ගොඩක් අය ට තමන්ටම කියලා ආගමක් නෑ,නිරාගමිකයි.අනික් අය ආගම් ඇදහුවට මෙහෙම අපි වගේ අදහන්නෑ,මේක ගොඩක්ම ලොකු හේතුවක් මෙහෙම මේ රටවල් දුප්පත් වෙන්න.😒

  • @magicstitchcanada
    @magicstitchcanada ปีที่แล้ว +1

    අපේ අය වැඩ කරලා දියුණු වෙනවා වෙනුවට හොරකම් කරලා දියුණු වෙන අය.. බහුතරයක් ජනතාව ඒ ආකල්පය තමයි තියෙන්නේ.. වැඩිය ඕන නෑ පාගාව එක වරක් හෝ නොදුන්(ගත් අය නොවෙයි) එකෙක් ලංකාවේ හොයන්න පුළුවන් ද? පගාවක් දෙනවා කියන්නේ ද හොරකමක්

  • @Edelflond
    @Edelflond ปีที่แล้ว

    වැදගත්

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 ปีที่แล้ว +2

    එහෙමනම් නුවරඑළිය කොළඹ ට වඩා දියුණු වෙන්න එපැයි .

  • @kumarigamage9001
    @kumarigamage9001 ปีที่แล้ว +1

    ද්‍යුණු වෙන්න තිබ්බා මේ පාලකයෝ හිටියේ නැත්තං❤❤😢😢

  • @noelinebrohier7645
    @noelinebrohier7645 ปีที่แล้ว

    අපේ රටවල අවුරුද්දෙ හැම දවසකම වෙලාවකම එලියට බැහැල ඇවිදින්න පුළුවන්. ආහාරයට ගන්ඩ මොනවා හෝ තියෙනවා ඒ කියන්නේ අභියෝග අඩුයි. සීත රටවල තත්ත්වය හාත්පසින්ම වෙනස්. ඒ අභියෝග ජය ගැනීමට ඒ රටවල් අතීතයේ සිටම උත්සාහ කළා. තමන්ට අවශ්‍ය තාක්ෂණය වගේම හොඳ සමාජයකට අවශ්‍ය දේශපාලන දැනුමත් එයාල එකතු කරගත්තා. ඒ හින්දා අද වෙද්දී ඒ රටවල් දියුණුවට පත් වෙලා

  • @isurujayakodi1609
    @isurujayakodi1609 ปีที่แล้ว +2

    Aiyye CANADA wa gena video ekak karannako please. 🇨🇦🇨🇦🇨🇦🇨🇦

  • @thilinapriyankara6864
    @thilinapriyankara6864 ปีที่แล้ว +1

    හරි...

  • @imasharuchiranga4493
    @imasharuchiranga4493 ปีที่แล้ว +4

    හොද පාලනයක් ආවොත් අපේ රට දියුණු වෙනවා නියතයි.

  • @kanishka369
    @kanishka369 ปีที่แล้ว +3

    කාලගුන වෙනස් කම නිසා නෙමෙයි
    එදා ඉදන් මැටි මෝල්ලු ටිකක් මේ රට පාලනය කරපු නිසා...

  • @1MTv-r9f
    @1MTv-r9f ปีที่แล้ว +1

    ජය❤️👍

  • @Magdalin7
    @Magdalin7 ปีที่แล้ว +4

    සිංගප්පූරුව දියුණු උනේ කොහොමද ඒක අපේ රටේ වගේ දේශගුණයක් තියෙන්නේ .ඒ වගේම තමයි අධික ශීත රටවල් තියෙනවා ඉතාමත් දුප්පත් මිනිස්සු ජීවත් වෙන .

    • @Chavo24491
      @Chavo24491 ปีที่แล้ว

      මගෙ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි උදව්වක් කරනවද❤️🔥🤗

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว +2

      Ehe inne china minissu eyala Apita vada buddimath

  • @Gayanphotography
    @Gayanphotography ปีที่แล้ว

    සුපිරියක් සුපිරියක් අදත් විශ්ම ලෝකය ❤️❤️❤️🥺🥺🥺 congratulations 3M වලටත්

  • @ranjithnihal2849
    @ranjithnihal2849 ปีที่แล้ว +3

    2M subscribers......congratulations❤❤🎉🎉

  • @imanthashanil3093
    @imanthashanil3093 ปีที่แล้ว

    සෑහෙන්න කලපනා කරල විසද ගත්ත කාරනාවක් ඔයා කියපු විස්තරේ හරියටම හරී

  • @gsb3197
    @gsb3197 ปีที่แล้ว +1

    ලෝකේ බොහොමයක් සීත රටවල් ආසියාතික රටවල් යටත් කරගෙන අවුරුදු 400ක් 500ක් මංකොල්ල කෑවා. වහල්ලු ගෙනැල්ලා රටවල් ගොඩනැගුවා එකයි දියුණු වෙන්න ප්‍රධාන හේතුව

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා 😮❤️‍🔥😍

  • @ravi167
    @ravi167 ปีที่แล้ว +6

    Congratulations for 2M ❤️🥰

  • @Chilawboy
    @Chilawboy ปีที่แล้ว +3

    ඕක නෙවෙයි ඇත්ත, ✋
    ඉපදීම දුකයි දුකයි කියමින් ශූන්‍යතාවය අරමුණ කොටගත් ආගමක් අදහන බහුතරයක් සිටින ලංකාව කොහොම දිවුනු කරන්නද...? ඔය සාපෙ ලංකාවේ තියෙනකන් කවදාවත් මේ රට නැගිටින්නේ නෑ,

    • @Bubu89-13
      @Bubu89-13 ปีที่แล้ว +1

      ආගම සංස්කෘතිය විකුනන් කන උන් ඉන්නකල් ආකල්ප හදන්න බෑ.. 🙄🙄

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 ปีที่แล้ว

      Ethakota කතෝලික agame kyn ewa?

  • @jagathprasanna3760
    @jagathprasanna3760 ปีที่แล้ว +3

    අපේ රට සීත රටවල උන් මංකොල්ල කෑව...දැන්. අපේ උන් මංකොල්ල කාල තියෙන්නේ...අපේ රටට සෘතු පස්නයක් නැ.තක්කඩි කපටි චෞර කාලකන්නි නිසා මේ රට වලටම දැම්මා..

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 ปีที่แล้ว +1

    හුගාක් ශීතරටවල් (ග්‍රීසිය ඉතාලිය වැනි රටවල් හැර ) වසර දහස්ගනනක් දියුණු වෙලා තිබුනේ නෑ ආසියාව දියුණු තත්වයේ තිබුන කාලේ එම රටවල හිමවැද්දන් තමයි හිටියේ ! ඔහුන් දියුණු විමට ශීතකාලයත් හේතුවක් උනා වගේම අපරාධ මන්කොල්ල කෑම් මිනීමැරීම් හොරකම් කිරීමට ඔහුන්ට බයක් ලැජ්ජාවක් එම රටවල ආගම්වලින් (විශේෂයෙන් කර්මය ඔහුන් විශ්වාස නොකලේය) ඔහුන්ට දී තිබුනේ නැත (ලෝක් යුද්ධ 2ක දක්වා යුරෝපානුවන් තම තමන්ගේ රටවල් (යුරෝපය තුලම ) මිනීමරාගනිමින් යුද්ධ කලේය! අවසාන වශයෙන් ඉදිරියේදී ලෝකයේ සම්පත් හිගවෙමින් පවතින විට ලෝකයෙන්ම දුක්විදින ජනතාව ඉන්නේ අප්‍රිකාව දකුණු ඇමරිකාව හෝ ආසියාවේ නොව (ඒ වෙනකොට ඒරටවල් සියල්ල දියුණු වී අවසන්) යුරෝපයයි (විශේෂයෙන්ම බටහිර යුරෝපයයි!) 1848ටේ මාක්ස් නැමැති ප්‍රාග්‍යයා ඒ බව පැහැදිලිවම සදහන් කර ඇත ! දැනටමත් එය පැහැදිලිවම සිදුවෙමින් පවතී ! යුරෝපානුවන් එයින් මිදීමට ලෝකයුද්ධයකට සැරසෙමින් පවතී!

  • @dacreation369
    @dacreation369 ปีที่แล้ว +4

    සිතරටවල් අපවගේ රට වලින් සල්ලි ගරන සුපිරි ක්‍රමයක් ටියනවා
    ඒක තමඉ ඉංග්‍රීසි බෙහෙත් මාපියාව😀😂

  • @SleepyGiraffe-rj2um
    @SleepyGiraffe-rj2um 23 วันที่ผ่านมา

    බ්‍රික්ස් රටවල් වල ස්බාවික සම්පත් ගැන විඩියො එකක් කරන්න

  • @damithkarunarathna526
    @damithkarunarathna526 ปีที่แล้ว +2

    ඔව්ව නෙවෙයි බ්‍රදර් මේ රටවල් ටිකේම හරි නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ, පාලකයො දන්නෙ හොරකම විතරයි . අනිත් උන් කලමණාකරනයට අදක්ශයි. ඒකයි මේ රටවල් අද මෙතන

  • @Slstudiobro
    @Slstudiobro ปีที่แล้ว +1

    සෞදිය එහෙම දියුනු උන්නේ බුද්දිමත් පාලකයන් නිසා

  • @pasindugimhan7196
    @pasindugimhan7196 ปีที่แล้ว

    lockheed martin company eka ගැන වීඩියො එකක් ඕන😊

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +3

    ශූන්‍යත්වය ජීවිතයේ අරමුණ කරගත්තු බෞද්ධයෝ කොහොමද රටක් දියුණු කරන්නෙ. හින්දුන්, මුස්ලිමුන්, ක්‍රිස්තියානින් හෝ ආගමක් නැති රටවල් දියුණුව අත්කරගෙන සිටිනවා. අනික ආගමික නායකයන් බලවත් ලංකාව වැනි රටවල් දියුණු කරන්න බැහැ.

    • @Chilawboy
      @Chilawboy ปีที่แล้ว +1

      ඒක තමයි ඇත්ත,,

  • @bmsbms8466
    @bmsbms8466 ปีที่แล้ว +1

    උන්ට වෙන මගුල් කර කර ඉන්න වෙලාවක් තිබ්බේ නෑ, පොඩි කාලයයි තියෙන්නේ ප්ලැන් කරලා අවුරුද්දම ජීවත් වෙන්න ඕනේ දේවල් ටික හදාගන්න. අපේ උන්ට එහෙම නෑ දවසම නිකන් හිටියත් කැලේකට ගිහින් කන්න බොන්න දෙයක් හොයාගන්න පුළුවන්. ඉතින් අලුතින් දෙයක් හදන්න අවශ්‍යතාවක් තිබ්බේ නෑ.

  • @bimsarasenarath2665
    @bimsarasenarath2665 ปีที่แล้ว

    මට තිබ්බ ලොකු අවුලක් විසඳුනා ❤

  • @lalanthakarunaratne3779
    @lalanthakarunaratne3779 ปีที่แล้ว

    හොඳ විස්තර කිරීමක් මගේ අත්දැකීම අනුව ආහාර හොයා ගැනීමේ ඇති පහසුව ho දුෂ්කරතාවයth මේකට බලපාන ප්‍රධාන සාධකයක් අපේ වගේ රටවල ආහාර ඕනෑම තැනකින් හොයාගන්න පුළුවන් ඒ නිසා අපේ තරගකාරීත්වය බොහොම අඩුයි යුරෝපීය රටක මිනිස්සු loku තරගකාරීත්වයක් තියෙන්නෙ පවුලේ අය අතර පවා මිතුරන් අතර පවා ලොකු තරගකාරීත්වය දකින්න පුළුවන් ඒකට හේතුව ඒ ගොල්ලන් ආහාර සඳහා සටන් කරලා ආහාර හොයා ගැනීම සඳහා තරඟ කරලා පරම්පරා ගණනක් තිස්සේ ඒ පුරුද්ද ඇතිකරගෙන තියෙන්නේ ඒ ගොල්ලන් වැඩ කිරීමේදී තරගකාරීත්වය කi dakinna puluwan ,ekath diunuwata balapala ghiyanawa .

  • @chamiruillangasinghe4694
    @chamiruillangasinghe4694 ปีที่แล้ว +2

    2M Congratulations aiya❤

  • @gumuth3209
    @gumuth3209 ปีที่แล้ว +40

    සුද්දා අාපු නිසා නෙවේ අයියේ අපේ රට දුප්පත් වුනේ.

    • @slkolla2637
      @slkolla2637 ปีที่แล้ว +6

      උබ දන්න තරම තමා

    • @r.msachinthadulshanyapa2005
      @r.msachinthadulshanyapa2005 ปีที่แล้ว +8

      @@slkolla2637 අයියේ මට අවුරුදු 17 අපේ කාලකන්නි බල්ලන්ට සහ බැල්ලියන්ට උනන්දුවක් නැති නිසා තමයි මේ රට විනාශ වෙලා තියෙන්නේ😡😡😡

    • @slkolla2637
      @slkolla2637 ปีที่แล้ว +3

      @@r.msachinthadulshanyapa2005 ow eka athha .👍..මටත් 17😎🤝

    • @slkolla2637
      @slkolla2637 ปีที่แล้ว +5

      @@r.msachinthadulshanyapa2005මන් කියන්නෙ සුද්දා අපු එකත් හේතුවක් කියලා ලන්කාව දුප්පත් වෙන්න🤐 .. අද තියෙන තත්වෙට වගකියන්නෙ ඕන අපිම තමා😐

    • @premwill5468
      @premwill5468 ปีที่แล้ว +2

      kalakanni akrmanikayo thamai pradanama hethuwa Lankawa vinasa wenna. un ithuru karala gihipu Fonseca,Silva, Perera, Fernando, hindu damala wagema muslim demallu thamai Lankawe hema thakama horakan, jathika aparada karamin Lankawa vinasa karanne. okun Sihalayan ekka badda wairayakin inne. unta ona vidiyata nithi hadagena Sinhalayanta kawadawah oluwa ussanna beri vidiyata hira karala thienne. edithara niyama sihalayanwa okun okkoma ekathuwela maranawa. rajawarungen passe kisima sihalayek Lankawa palanaya karala na.
      hodin hoyala balapan malli. bandaranayakalage edala? JR, Premadasa, Ranil, Mahida athulu okkoma supiri demalu ekai okun Sihalayage rata vinasa karanne.
      Sihalaya kiyanne horakama wanchwa maranawa kiwwah nokarana edithara ukthi garuka jathiyak.
      soyala balapan malli, Lakawata kudugenne kawada, genunwa asarana karala rata patawala slli hoyanne kawda, nithiya kiyala ekak hadal unge unta daduwam nokaranne kawda,mahacharaya kiyala ratama kana moda hettha wage karanna thiyena hema pethakinma rata vinasa karana unge nam wasagama hodata soyala balapan malli ubata dawasaka wetahei suddo kattiyama sihalayata erala thiyena heti!

  • @dammika87
    @dammika87 ปีที่แล้ว

    ඇත්ත කතාවක්

  • @SleepyGiraffe-rj2um
    @SleepyGiraffe-rj2um 23 วันที่ผ่านมา

    ලොකයෙ ස්බාවික සම්පත් වැඩි රටවල් ගැන විඩියො එකක් කරන්න

  • @markedirisinghe3120
    @markedirisinghe3120 ปีที่แล้ว +1

    1:20 DENMARK මගේ නම් MARK 😩

  • @lakshmanwickremasekera9534
    @lakshmanwickremasekera9534 ปีที่แล้ว +7

    Then how come Ceylon was doing so well just when the British left. We were just below Japan. Singapore learnt to do things from Sri Lanka. Moreover how did we do very well during King Parakramabahu's time? The answer is there was no corruption from top to bottom then.

    • @Shivanth123
      @Shivanth123 ปีที่แล้ว

      Japan was still poor by then compared with the world

    • @Kasunkass
      @Kasunkass ปีที่แล้ว +1

      රටට ඉතිහාසයට ආදරය කරන්න ඕනෙ තරුණ උන් රටට සාප කරකර කමෙන්ට් දාද්දි ඔබතුමාගෙ පැහැදිලි කිරීම අගය කරන්න වචන නෑ.

  • @gihandehigaspitiya5961
    @gihandehigaspitiya5961 ปีที่แล้ว

    Ganna godak dayak thiyanawa. Awatath අභියෝග karapu ratawal thiyanaw. Api hithuwoth thani thaniyan unath aka karanna puluwan ❤️❤️❤️❤️