මෙහෙම ආදරය කළොත් වරදින්නෑ | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • නින්ද නොයන BIO පන්තිය
    මෙහෙම ආදරය කළොත් වරදින්නෑ | Dinesh Muthugala
    #Dinesh #Muthugala #Biology

ความคิดเห็น • 676

  • @DKMobileG2023
    @DKMobileG2023 2 ปีที่แล้ว +1206

    Bio නොකර sir ගෙ කතා අහන්නම ඉන්න අය කෝ ❤️

    • @user-ft1uq1pt3h
      @user-ft1uq1pt3h 2 ปีที่แล้ว +19

      Bio කරන කෙනාටත් art ඇතුළු වෙනත් විශයන් කරන කෙනාටත් අවශ්‍ය දේ දැනගන්න පුළුවන්😊

    • @nilushabandara4450
      @nilushabandara4450 2 ปีที่แล้ว +4

      🙋🥰

    • @gamingchaliya7839
      @gamingchaliya7839 2 ปีที่แล้ว +10

      Sire ge okoom video balnawa bio karanne natiwunat

    • @sakhvatali3834
      @sakhvatali3834 2 ปีที่แล้ว +4

      ❤️

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 2 ปีที่แล้ว

      th-cam.com/video/l3qs1p3GwOw/w-d-xo.html pera campus motivation ekak ganna

  • @kavindadasanayaka3324
    @kavindadasanayaka3324 2 ปีที่แล้ว +326

    "ඔබ පොරක් විය හැක
    අම්මාට එය අදාල නැත" ආදරෙයි සර් ❤️👍

  • @chamithpriyanka766
    @chamithpriyanka766 2 ปีที่แล้ว +428

    ළමයින්ගේ හිත් සුවපත් කරන පිනෙන් සර් තව තවත් දියුණු වෙනවා ❤❤❤

    • @navodravishan1955
      @navodravishan1955 2 ปีที่แล้ว +1

      ​@@slcrafts704

    • @user-ft1uq1pt3h
      @user-ft1uq1pt3h 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 🙏🙏

    • @oshithawijerathna7331
      @oshithawijerathna7331 2 ปีที่แล้ว +2

      සුවපත් කරනවා පකක්

    • @user-ft1uq1pt3h
      @user-ft1uq1pt3h 2 ปีที่แล้ว +5

      @@oshithawijerathna7331
      බල්ලෙක් බුරනවා.ඌට රිදිලා.😂😂පව් බං උඹ.කමක් නෑ ඇති තරම් බුරපම්.ඒත් සර් සැලෙන්නෑ.

    • @vinushkaarundika0211
      @vinushkaarundika0211 2 ปีที่แล้ว +2

      😍❤

  • @happyfarmer5664
    @happyfarmer5664 2 ปีที่แล้ว +188

    ඒක නම් ඇත්තක් ,,, දෙමව්පියෝ දරුවන්ගේ දියුනුව මිසක් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැ ❤

  • @lakshithadilshanamarapathi7689
    @lakshithadilshanamarapathi7689 2 ปีที่แล้ว +32

    මම සර්ගෙන් bio ඉගෙන ගත්ත කෙනෙක් නම් නෙමේ ,හැබැයි මම මේ සර්ගෙන් ජීවිතය නම් ඉගෙන ගත්තා .❤️👍❤️

  • @tharushinawangi3617
    @tharushinawangi3617 ปีที่แล้ว +29

    Bio නොකරන අපිත් සර්⁣ගෙ video බලලා ජීවිතේට පාඩමක් ඉගෙන ගන්නවා ❤❤❤❤❤❤❤

  • @nisharasandamali4764
    @nisharasandamali4764 2 ปีที่แล้ว +206

    ගොඩක් දරුවන්ට තේරුම් ගන්න අතයාවශයම දෙයක් සර්.ඔය දේ තේරුම් නොගන්න දරුවෝ ගොඩක් අද සමාජේ ඉන්නවා ..🙏🙏🙏🙏👍👍

    • @imiranethdula3438
      @imiranethdula3438 2 ปีที่แล้ว +5

      @@slcrafts704 මම 1k subscribers හීනෙ පහුකලා සහෝ

    • @helaproduction-9396
      @helaproduction-9396 2 ปีที่แล้ว +1

      @@slcrafts704 matat..👨‍⚖️

  • @Chathu4010
    @Chathu4010 2 ปีที่แล้ว +28

    මම සර් ගෙ පන්ති එනවා ඒ එන්නේ මෙන්න මේ හේතුව නිසා ...... මට පන්ති එන්න සල්ලි තිබ්බේ නෑ..... මම සර්ට කතා කරා සර් කිව්වා. "" පුතේ ඇයි මට මීට කලින් කිව්වේ නැත්තේ.... """ ඊට පස්සේ මගෙන් විස්තර අහලා සර් ෆ්‍රී කාර්ඩ් හදලා දුන්න...... දැන් මම සර්ගෙ පන්ති එනවා....... බොහොම පිං සර්..... 🙏🙏🙏🙏

  • @nethu_bae9302
    @nethu_bae9302 2 ปีที่แล้ว +242

    දවසක සර්ගෙ class එකකට එන්න හරි ආසාවෙන් බලන් ඉන්නවා☺❤

    • @jananijanani641
      @jananijanani641 2 ปีที่แล้ว +5

      මමත්..❤️

    • @tharushafdo2337
      @tharushafdo2337 2 ปีที่แล้ว +2

      ඒහෙනම් ඔයත් මාර්කටිං campaign එකට සාර්ථකව අහුවෙලා 😅ජයවේවා

    • @isuru6097
      @isuru6097 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි !

    • @virajbandaramuthukumarana2781
      @virajbandaramuthukumarana2781 ปีที่แล้ว +2

      🙏

  • @sangeethsathsara3697
    @sangeethsathsara3697 2 ปีที่แล้ว +57

    Technology කරන අපිත් සර්ගේ වීඩියෝ අනිවා බලනවා.ජීවිතය හදාගත්තේ සර් නිසා.thank you සර්🙂❤️🙏

  • @nilminimuthunayake2613
    @nilminimuthunayake2613 2 ปีที่แล้ว +65

    ඔබතුමා වනි දරුවෙක් ලෝකයට දායාද කළ මව්පියන් නිවන් දකිත්වා !!!!!!!!!

  • @kaushitharathnayaka8689
    @kaushitharathnayaka8689 2 ปีที่แล้ว +28

    ''ඔබ පොරක් විය හැක නමුත් එය අම්මාට අදාළ නැත😍''
    ඒකනම් ඇත්තම කතාව සර්♥🎉

  • @inushagunathilake4931
    @inushagunathilake4931 2 ปีที่แล้ว +204

    ඊයේ revision class එකේදී සර් අපිට කිව්ව කතාව 🥺❤️

  • @user-ft1uq1pt3h
    @user-ft1uq1pt3h 2 ปีที่แล้ว +48

    මෙහෙම හරි සර්ගෙන් අවවාදයක් ලබාගන්න අපි හැමෝම වාසනාවන්තයි😊සර් කියන දේවල් අකුරටම පිළිපදින කෙනෙක් ඉන්නවා නං ඒ කෙනාට කවදාවත් වරදින්නෙ නෑ.
    ඒ වගේම කවදාහරි සර්ව දකින්න එන්නත් ගොඩක් ආසාවෙන් ඉන්නවා😊ගොඩක් පිං සර්ට 🙏 සර් මම A/L වලට art කරන්නෙ.ඒත් සර්ගෙ වීඩියෝ බලනවා.එක වීඩියෝවක් ඇතුළෙ ජීවිතයට ගන්න හුඟක් දේවල් තියෙනවා.
    තමන් දිනපු ජීවිතය ජය ගන්නා ආකාරය දහසක් දෙනාහට කියාදෙන ආදරණීය ගුරුවරයෙක්❤️🙏මිහිපිට දෙවියෙක්.
    සර්ට තව තවත් සුවහසක් ළමයින්ගේ නෙත් ගුණධර්මවලින් පාදන්නට ශක්තිය ධෛර්ය ලැබේවා!
    බුදු සරණයි සර් !!!🙏

  • @rashanishihara4710
    @rashanishihara4710 2 ปีที่แล้ว +63

    "ඔබ පොරක් විය හැක
    නමුත් අම්මාට එය අදාළ නැත"ආදරෙයි සර් 💝💐

  • @danushsri956
    @danushsri956 2 ปีที่แล้ว +76

    ගුරුවරුන් යැයි කියාගත් සමාජය අවුලුවන ගංජකාරයන් සමග බැලුවම සර් නම් දෙවිකෙනෙක්🙏❤️

    • @tharushafdo2337
      @tharushafdo2337 2 ปีที่แล้ว

      යථාර්තයට වඩා ෆැන්ටසියට ඇලුම් කරන ඔබට මාගේ ප්‍රණාමය 🤣

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 ปีที่แล้ว +19

    අපේ හිත් හදලා ලොකු හයියක් දෙනවාට සර් ට පින් 🥺❤️ කොහොම හරි ලස්සන තැනකට තැනකට ඇවිත්...මගේම කියලා ස්ථාවර වෙලා අම්මා තාත්තා Luxury Life එකක තියෙනවා තියෙනවා මයි ❤️ මමත් හොදම තැනකට එනවා ❤️

  • @menolisathsarani8241
    @menolisathsarani8241 2 ปีที่แล้ว +44

    ප්‍රශ්නෙක ඉන්න වෙලාවල්වල සර්ගෙ වීඩීයෝස් බලලා හිත හදාගත්ත වාර ගොඩයි සර්....සර්ට ගොඩක් පින්..බුදු සරනයි..🙏🙏🙏🙏🙏

  • @cricketfans8125
    @cricketfans8125 2 ปีที่แล้ว +58

    මම maths කරන්නෙ, මම bio කරානම් අනිවාරෙන් සර්ගේ පන්ති එනවා,මම සර්ගෙ හැම වීඩීයෝ එකක්ම බලනවා, සර්ට බුදු සරණයි

    • @sangeethsathsara3697
      @sangeethsathsara3697 2 ปีที่แล้ว +3

      අනිවා සගෝ.මම technology කරන්නේ මාත් එහෙම්මමයි🙂

    • @cuteekitee1985
      @cuteekitee1985 2 ปีที่แล้ว +3

      මමත් එහෙමයි

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +1

      Math maths bn

    • @ireshaweerasinha1253
      @ireshaweerasinha1253 ปีที่แล้ว

      Math anivaren....

  • @gayya_24
    @gayya_24 2 ปีที่แล้ว +14

    ගොඩක් මිනිස්සු කරන්නෙම අනුන්ට ආදරෙ කරන එකනේ සර්. තමන්ට ආදරේ කරන්න පටන් ගත්තම තමන්ටත් අනෙකාටත් ගොඩක් ලොකු වටිනාකමක් වෙයි ඒක. ❤️

  • @itumidinari7429
    @itumidinari7429 2 ปีที่แล้ว +62

    තෙරුන් සරණයි සර්. ❤️❤️❤️
    සතියකට පාරක් හැමදාම සර්ගෙන් මේ වගේ අවවාද අහන්න අපි වාසනාවන්ත සර්. 🥰

  • @NiranjaKavinda
    @NiranjaKavinda 2 ปีที่แล้ว +111

    හැමදාම සදුදට සර්ගෙ ක්ලාස් Ims එකේ
    හැමදාම සතිය පටන් ගන්නෙ සර්ගෙ මූණ දැකලා
    මං හිතවවා මං හරි වාසනාවන්තයි කියල 😙♥️

  • @vidharaAmarakoon
    @vidharaAmarakoon 2 ปีที่แล้ว +50

    සර්ගෙන් ඉගෙනගන්න student කෙනෙක් වීම ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා සර් ☺️❤️ Good Luck sir 💙

  • @sangeethanjalee209
    @sangeethanjalee209 2 ปีที่แล้ว +10

    මේ රටට යහපත්,ගුණ ගරුක,හොරකම් නොකරන නායකයෙක් පත්වෙන්න නම් සමාජය යහපත් විය යුතුමයි. සමාජය යහපත් වෙන්න නම් යහපත් නායකයෙක් පත්විය යුතුමයි . විෂය නිර්දේශයට පමණක් එය කිසිසේත්ම කල නොහැකියි . විය යුතු දෙය මේ වගේ උතුම් ගුරුවරු අතින් සිදුවෙමින් පවතිනවා, හරිම සතුටුයි. සර්, දරුවන්ට කියාදෙන්න වැසිකිළි කැසිකිලි යන විදිහත්. අද කාලේ පාසලේ, රෝහලේ , ප්‍රසිද්ධ වැසිකිලි වලටවත් හදිසියකට යන්න බෑ ,වතුර ටිකක් දාන්⁣නේ නෑ , ඉවතලන දේවල් තැන් තැන් වල නැත්නම් කොමඩ් එක තුල, විශේෂයෙන් ගැහැණු දරුවෝ, තමන්ගේ හිසකෙස් පීරලා ගේ පුරාම කෙස් , ඒවා ඉවත් කරන්න දන්නේ නෑ , ⁣කොසු වල කෙස් රොත්තයි. ඒවා ඉවත් කරන්නේ නෑ , මේ පොඩි තැන් වල ඉඳලම අපි දරුවන්ව හැඩගැස්විය යුතුයි . මං මගේ දරුවගෙන් පාඩමක් ඉගෙන ගත්තා දවසක් . මගේ පුතා සමඟ වාහනයෙන් වැඩට යනවිට මගේ ළඟ තිබුන බස් ටිකට් එකක් පාරේ කුණු ටිකක් දමා තිබුන තැනට දැම්මා. මේක දැකපු පුතා එකවරම වාහනය නතර කරලා මොකක්ද අම්මා දැම්මේ කියලා අහලා වාහනයෙන් බැහැලා ඒක අරන් ඇවිත් වෙනම කුණු දාපු උරේකට දාගත්තා ගෙදර ගිහින් පුච්චන්න. මං කිව්වා එතන කුණු තිබුන නිසයි දැම්මේ කියලා, ඒත් පුතා කිව්වේ අම්මා වගේ හැමෝම එහෙම හිතලා දැම්මාම ඔතන කුණු පිරිලා පරෙත් යන්න බැරි වෙනවා නේද කියලා. මට මං ගැනම ලැජ්ජා හිතුනා, එදා ඉඳලා අද වෙනතුරුත් මං කිසිම දවසක ඒ වරද කලේ නෑ . ඒ වගේම මට ලොකු ආඩම්බරයක් දැනුනා . එයා ලොකු ලොක්කෙක් නෙවෙයි පුංචි ස්වයංරුකියාවක් කරන්නේ. ඒත් මට හිතුනා ලොකු රස්සාවක් නොකලට යහපත් දරුවෙක් මං සමාජයට දීලා තියෙනවා නේද කියලා. තෙරුවන් සරණයි ඔබතුමන්ලා වගේ ගුරු දෙවිවරුන්ට . ❤️

  • @chathurangalakshan6819
    @chathurangalakshan6819 2 ปีที่แล้ว +22

    සර් කියන කතාව සහතික ඇත්ත සර්.අද මම ජීවිතේ පසු තැවෙනව මගේ වෘත්තීයත් එක්ක.මේ කතාව මට 2015/2016දි වගෙවත් අහන්න තිබුන නම්😭🖤

    • @udinidinethya4651
      @udinidinethya4651 ปีที่แล้ว +2

      අනේ🥺❤️

    • @udinidinethya4651
      @udinidinethya4651 ปีที่แล้ว +2

      🥺❤️දුක් වෙන්න එපා ලද දෙයින් සතුටින් ජිවත්.වෙන්න 🥺❤️

  • @samankumari2550
    @samankumari2550 2 ปีที่แล้ว +20

    අපෙ සර් ❤️🙏 සර්ගෙ ගොලයෙක් උන එක ගැන ගොඩක් සතුටුඉ ...මෙවාගෙ අවවාද දිලා අපිව හරි මගට ගන්න සර්ගෙත් සියලු වඩ කටයුතු ,,බාලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා❤️❤️❤️🙏🙏

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara4357 2 ปีที่แล้ว +24

    කතාවනම් ඇත්ත සර්..අපි ගැන වැඩිපුරම හිතන්නේ දෙමව්පියෝ තමයි..ඒ අය සතුටු වෙන්නේ අපිට හරි ගියොත් තමයි..ඒක නිසා අපි හරි තැනකට එන්න වැඩ කරන්න ඕනේ..එතකොට කොහොමත් දෙමව්පියෝ සතුටු වෙනවා...මේවගේ දේවල ලමයිට කියලා දෙන්නම ඕනේ දේවල්...ඒවා කියලා දෙනවට සර්ට පින්..

  • @azaraswift
    @azaraswift 2 ปีที่แล้ว +15

    සර් ඇස් දෙකට කදුලු ආවා ඒ කතාවට 🙏 අපේ ජීවිත මෙහෙම වෙනස් කරන්න උදව් කරනවට සර්ට බොහොම පින් ♥️🙏💫

  • @user-cw8dv1iu9n
    @user-cw8dv1iu9n 2 ปีที่แล้ว +18

    සර් සර් හොදින් නේද ? අනේ අපිට පණිවිඩයක් තියන්න...අපේ දුව සර්ගෙන් ඉගෙන ගන්න ඕනි කියලා හීන බල බල හිට්යේ....උදේ ඉදන් අඩනවා....සර් ඉක්මනින් හොද වෙන්න....අපි දන්නවා...සර්ට කිසිම කරදරයක් වෙන්නේ..නෑ...දළදා සමිඳු පිහිටයි සර්....

  • @diliniroshanthiperera3879
    @diliniroshanthiperera3879 2 ปีที่แล้ว +19

    දරුවන්ගේ Thinking pattern එක වෙනස් කිරීමට ගන්නාවූ, අවංක උත්සහයට, හදවතින්ම සුභපතනවා ගුරුතුමෙනි.. 🙏

  • @sandisandamali1398
    @sandisandamali1398 2 ปีที่แล้ว +40

    ලොකු පොඩ් හැමෝටම වැදගත් දේසනයක් සර් තෙරුවන් සරනයි දෙව් රැකවරණයි

  • @dinushabandara3341
    @dinushabandara3341 2 ปีที่แล้ว +11

    ඇත්ත සර් පළමුව තමන්ට ආදරේ නොකරන තැනත්තා සතුටින් නෙවෙයි ඉන්නේ දරුවන්ගේ මනස හදන ඔබ තුමා ට බුදු සරනයි ඔබතුමාට

  • @poornimaadhikari2867
    @poornimaadhikari2867 2 ปีที่แล้ว +3

    මේ පණිවිඩය මම සටහන් කරන්නේ ඔබතුමා හදිසි අණතුරකින් රෝහල්ගතව සිටින මොහොතකදීයි, ඔබතුමාට තෙරුවන්සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා, චිරාත් කාලයක් මේරටේ දරුවන්ගේ නැණ පහන් දැල්වීමටත් වැඩිහිටියන්ට පවා වටිනා ඔවදන් ලබා දීමටත් ශක්තිය දෛර්‍ය ලැබේවා

  • @MDD45-x5h
    @MDD45-x5h 2 ปีที่แล้ว +20

    මං ආදරෙන් පැරදුනු කෙනෙක් සර්.සර් නිසා තමය් මං අමාරුවෙන් හරි හිත හදාගත්තේ.ඒත් තාම චුට්ටක් ම්තක් වෙනවා.eth wadiya ගානක් නැහැ දැන්.exam eka gna vitharai dn hithanne.kandy ims eke සර්ගේ 2023 class ekata ඊලග සතියේ ඉදලා මං එන්න ඉන්නේ.මගේ සර්ට ගොඩක් ආදරෙය්.දවසක අනිවාර්යයෙන්ම medicine ගිහින් සර්ව බලන්න සර්ගේ ගෙදරටම මන් එනවා අනිවාර්යයෙන්ම.හැමදාම මගේ සර්ට ආදරෙය් ගොඩක්.බුදු සරනය් මගේ සර්ට..😘😘❤️

    • @shiromifrenando3302
      @shiromifrenando3302 2 ปีที่แล้ว +2

      අන්න හරි මටත් ඕනි කෙනා ලැබෙන්නේ නෑ.ලැබෙන්නේ නැති කෙනෙක් නිසා බොරුවට දුක් වෙන්න ඕනේ නෑනේ ඒක නිසා හිත හදා ගත්තා.මන් 2024.මම sir ගේ class යන්නේ නෑ ඒත් sir උගන්නන විදිහට මම කැමති.මමත් අනිවාරෙන්ම medicine යන්න වැඩ කරනවා.සුබ පතනවා ඔයාගේ හීනෙට.

    • @MDD45-x5h
      @MDD45-x5h 2 ปีที่แล้ว +2

      @@shiromifrenando3302 tnq good luck nangi...😊

    • @shiromifrenando3302
      @shiromifrenando3302 2 ปีที่แล้ว +2

      @@MDD45-x5h ❤👩‍🎓

  • @thusharisankalpani7954
    @thusharisankalpani7954 2 ปีที่แล้ว +27

    නියමයි සර් සර් නම් . මිහිපිට ඇස්වලට පේන දෙවියෙක් ❤❤❤❤❤

    • @tharushafdo2337
      @tharushafdo2337 2 ปีที่แล้ว

      ගුරුවරයෙක්ට වැඳන් ඉන්න එපා 😂 ගෞරව කරාට කමක් නෑ...

  • @sandya7258
    @sandya7258 2 ปีที่แล้ว +9

    පිංවන්ත ගුරු පියානනි ජිවිතේ වෙනස්කරන බයෝ පන්තිය මම ගොඩාක් කැමති සර්ගේ ඉගනුම් විලාසයට බුදු සරනයි සර්

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 ปีที่แล้ว +14

    08:11 හිතේ සතුට තමා වැදගත් ඒක තේරෙන්නේ පරිනත වෙද්දී

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 2 ปีที่แล้ว +55

    මගෙ රත්තරන් සර්....
    තෙරුවන් සරණයි මගෙ සර්ට.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 ปีที่แล้ว +4

    සර් මේ දැන් යූටුබ් එකේ දැක්කේ සර්ට කරදරයක් වුනා කියල. අම්මෝ වාහනේ මස් වෙලා තියෙන හැටි දැක්කම මේ බෝංචි වගේ කැඩෙන බිදෙන ශරීර තියෙන මනුස්ස දේහයක් ඇති ඒකේ හිටපු කෙනෙක් නම් කොහොමට වෙයිද කියල ඇග හිරි වැටුනා! ආශ්චර්‍යයක් සර්! මුකුත්ම වෙලා නැහැ! ඒ වෙන මුකුත් නිසා නෙවෙයි සර්ගෙ යහපත් ගුණ නිසා දරුවන්ට කියල දෙන්නෙත් යහපත් මිනිහෙක් වෙයං නරක කරන්න එපා කියල. නිර්මල ධර්මය කියා දීලා උන්ව හරිමගට ගන්න සත්පුරුෂයෙක් නිසා ඒ ආනුභාවයෙන්මයි සර්ගෙ මූන අද අපි මේ විදිහට දකින්නේ! "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී" කියන කතාව ඇත්තක් වුනා සර්! 💎🙏💐

  • @Sithumm858
    @Sithumm858 2 ปีที่แล้ว +32

    ගුරු දෙවියා .

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy 2 ปีที่แล้ว +5

    ඉක්මන් සුවය ලෑබේව සර්..සර් අපේ ඇස් පාදපු පින් බලයෙන්ම ඉක්මන් සුවය ලබත්වා...

  • @subasinikumari9552
    @subasinikumari9552 2 ปีที่แล้ว +11

    ආය මේවාගේ විඩියො දාන්න සර් ආසාවෙන් බලන්නෙ හිතට වැදෙන විඩියො❤️

  • @d.p247
    @d.p247 2 ปีที่แล้ว +12

    ඔය නිහතමානිකම හැමදාම තියාගන්න සර් මොකා මඩ ගැහුවත් අපිට අදාල නෑ උන්ට ඒව තේරුන් කරන වචන ටිකත් අපරාදෙ.මූනට මුන ගැහිල නැතත් හොද ගුරුවරයෙක් කියල හිතෙනව ❤️

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +105

    ආදරේ කරන්න කෙනෙක් නැතුව මේ වීඩියෝ එක බලන මම 🙂

    • @nalakapradeep6958
      @nalakapradeep6958 2 ปีที่แล้ว +3

      🔥👌♥️

    • @mimigirl_101
      @mimigirl_101 2 ปีที่แล้ว +1

      😌💟

    • @wasanasilva7770
      @wasanasilva7770 2 ปีที่แล้ว +2

      😂

    • @jeongirl1095
      @jeongirl1095 2 ปีที่แล้ว +2

      Same 🙂

    • @slcrafts704
      @slcrafts704 2 ปีที่แล้ว +1

      අනේ ප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️❤️❤️

  • @rashmirathnayake_
    @rashmirathnayake_ 2 ปีที่แล้ว +6

    තමන් තමන්ට ආදරය කරනවා කියන එකත් සෑහෙන පැති වලින් හිතන්න පුලුවන් දෙයක්. කෙනෙක්ට පුලුවන් මං මට තමා ආදරේ කරන්නේ කියලා මාව සතුටින් තියන අනික් කෙනාට මොකක් උනත් කමක් නෑ කියලා හිතල වැඩ කරන කෙනෙක් වෙන්න. තව කෙනෙක් ඉන්නවා අනිත් කෙනා තමන් වැඩිපුරම ආදරේ කරන කෙනා කියමුකො අන්න ඒ කෙනා සතුටින් තියන්න ඕනි දෙයක් කරනවා තමන්ට ඒ දෙයින්ම ලොකු අවාසියක්/දුකක්/පාඩුවක් ගේනවා උනත්. මට අනුව ඒ දෙකම ආත්මාර්තකාමීත්වයයි. Both makes you feel good!

  • @gihansanjaya4259
    @gihansanjaya4259 ปีที่แล้ว +4

    හැමදේම අප්පිරිය වෙලා හිටපු වෙලාවක මේක දැක්කෙ...බොහොම පිං සර්...තෙරුවන් සරණයි ❤️

  • @kodithuwakku9529
    @kodithuwakku9529 2 ปีที่แล้ว +7

    මම සර්ගෙ All Island class ඉන්නෙ මම හරි ආසාවෙන් ඉන්නෙ දවසක සර්ව බලන්න එන්න 😊😊

  • @prabhathnandasiri8851
    @prabhathnandasiri8851 2 ปีที่แล้ว +1

    උපහාර!!!
    ආදර ගුරු දෙවිදු අපගේ "පින්නපොල"
    බිහිකළ තවත් ගුරු උතුමෙකි මුතුගල
    ගල් මල් මැදින් බෙදමින් ගුණ දහම් රල
    මේ යන ගමනෙ වේවා ආසිරි පහල
    ඇත්තේ කුරිරු සමාජයකි හරි අමුතු
    දිවි පණ පොවන ගුරු දෙවියන් ඇත නමුතු
    සදහම් බෙදන ගුරු තරුවකි සර් මුතු
    එක් වදනකුත් සිත සනසයි ඔබ ඇමතූ

  • @DulinaNimadith
    @DulinaNimadith 2 ปีที่แล้ว +8

    මෙවැනි පින්වත් ගුරුවරයකුගෙන් ඉගෙන ගැනීමට අපිත් ගොඩක් පින් කරලා තියෙනවා. බුදු සරණයි අපේ සර් 🙏🙏🙏

  • @upulishamika8420
    @upulishamika8420 2 ปีที่แล้ว +3

    අපගේ ජීවිත යහමගට ගැනීම පමණක් අරමුණු කර රාමුවක් ඇතුලේ විෂය නිර්දේශය කියලා දෙනවාට වඩා අපරිමිත ආදරයෙන් sir අපිට ජීවිතය කියල දෙනවා sir............තව ලමුන් දහස් ගණනකට මේ ආදරය මෙලෙසින් ම බෙදා දෙන්න පුලුවන් වෙන්න කියලා මම sirට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....🙏🙏🙏🙏❤️❤️❤️❤️
    Upethmee Hesanga
    Grade 9
    ( Colombo )

  • @deepisworld
    @deepisworld 2 ปีที่แล้ว +29

    සම්ර් කාලෙම්කින් දැම්කෙ නැම්ති නිම්සා අාම්වෙ බම්ලන්න අම්දරෙයි සම්ර්😄😄❤ චිම්ට් එම්ක මම්තක් උම්නා 😂

  • @prabodharasanjali1111
    @prabodharasanjali1111 2 ปีที่แล้ว +2

    සර්,
    ගුරුවරයෙක් විදිහට දරුවන්ට පොතේ දැනුම පමණක් ම නොදී ජීවිතය ජය ගන්න ඔබ දරුවන්ට දෙන අවවාද ,ආදර්ශ හැමදාම බලන්නේ හරි ම ආසාවෙන්....මමත් ගුරුවරියක් විදිහට ඔබේ මේ අදහස්වලට හිස නමා ආචාර කරනවා.....
    ස්තූතියි සර් වටිනා අනාගත පුරවැසියන් නිර්මාණය කිරීමට දරන උත්සාහයට සහ කැපවීමට.....ජයෙන් ජය ම වේවා... තෙරුවන් සරණයි.....💐💐🙏🙏💕💕

  • @jeonjavidjungkook3125
    @jeonjavidjungkook3125 2 ปีที่แล้ว +51

    "Love your self " is the best choice in life , that correct sir
    Thank you so much sir
    We all love you ♥️
    🇰🇷💜🇱🇰

  • @supergamesbrevon7418
    @supergamesbrevon7418 2 ปีที่แล้ว +6

    හැමදාම වගේම හරවත් සාරවත් දේශනයක් ..මම වගේම මගේ පුතාලාටත් බලන්න දෙනවා සර් ගේ වීඩියෝ ...තෙරුවන් සරණයි !❤💪🙏

  • @mudhithasandeepana5759
    @mudhithasandeepana5759 2 ปีที่แล้ว +3

    ජිවිතෙ වෙනස් කරපු කතාවක් වෙයි සර්. සර්ගෙ ඔන්ලයින් ගොලයෙක් විමට ලැබිම පිනක් සර්. දවසක හමබ වෙන්න එනවාමයි සර්ව ❤️❤️

  • @sandeepanisilva4261
    @sandeepanisilva4261 ปีที่แล้ว +1

    මනසින් වැටුනු හැමමොහොතකම සර්ගේ වචන ටික අහන්න දුවගෙන එන්නේ යූටියුබ් එකට.. සර්ගේ අවවාද හින්දා මගේ ජීවිතේ වෙනස් කරගත්ත තැන් අනන්තයි ❤️❤️ සමහර තැන් වලදී ගන්න ගිය ගොඩක් වැරදි තැන් හදාගත්තෙම සර්ගේ අවවාද උපදෙස් නිසයි. ❤️❤️❤️

  • @subanigamage443
    @subanigamage443 2 ปีที่แล้ว +7

    දරුවන් ගේ සිත් සුවපත් කරන ගුරුතුමා ❤️❤️❤️

  • @harshipathirana5449
    @harshipathirana5449 2 ปีที่แล้ว +5

    අතු පතර විහිදී.. මලින්ද සුවදින්ද රසවත් ඵලයෙන්ද පිරිපුන් සිහිල් සෙවනැති විශාල ගසක් වී නම් මම , මගේ අසලට බොහෝ දෙනා ඒවි සසිලස සෙවණද සුවද ඵල ද සියල්ල ලබාගෙන යාවි , so true sir , අපිට තියනවනම් තවත් කෙනෙකුට දෙන්න පුලුවන්, අපිට නැතිනම් අපි ඉල්ලන්න ඕන, ඇයි අපි ඉල්ලන්නෙ? අපි හැදුනොත් රට හැදෙයි, මම- මට මගෙන්- ලොවට
    මම නම් එහෙම යි.

  • @savini869
    @savini869 2 ปีที่แล้ว +4

    සර් ගාල්ලෙ ක්ලාස් එකක් පටන් ගන්නකෝ...🥺❤ආසයි සර්ගෙන් ඉගනගන්න 🙂... සර්ගෙන් ඉගනගන්න අපිට පින් මදි ඇති සර් ..😔💔

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 ปีที่แล้ว +4

    දරුවන්ගේ සිත් සුවපත් කරන ගුරු තුමනී ඔබට තුනුරුවනේ සරනයි !!! සර් දියුණුවෙන් දියුණුවට පත් වේවා !!!

  • @slamabroyt1459
    @slamabroyt1459 2 ปีที่แล้ว +1

    sir ge oya කියන වදන් හිතේ ගැඹුරට වදිනවා සර්ගේ class nam awilla na namuth youtube eke sir ge videos blnw සර් මිහිපිට පහලවූ තමන් උගත් දේ ගුරුමුශ්ටියක් නැතුව කියල දෙන අපේ දූ දරුවන්ගෙ ඇස් පාදන ගුරු වරු අතරෙ මන් දැකපු තවත් එක් ගුරු දෙවියෙක් එවගේම පාඩමට අමතරව ජිවිතේත් කියල දෙන ගුරු පියාණනී ඔබට තෙරුවන් සරනයි
    මම polonnaruwen

  • @saduusaduu4271
    @saduusaduu4271 2 ปีที่แล้ว +2

    ආදරනීය ගුරුතුමනි තව තවත් සුවහසක් සිසුන්ගේ දෑස් විවර කිරීමට ඔබට ශක්තිය දෛර්යය ලැබෑවේ🙏🙏🙏🙏🙏🙏🙏

  • @Tp-uk4oe
    @Tp-uk4oe 2 ปีที่แล้ว +1

    සර් මම maths krnne සර්ගෙ පන්තියක් බලලවත් නැ ඒත් සර් ජීවිතේට කියලා දෙන ඒව වටිනවා.සර්ට දලදා හිමිසරනින් ඉක්මන් සුව ලැබේවා 🙏❤️

  • @dewmichamodi7514
    @dewmichamodi7514 2 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් පිං මේ වගේ දේවල් කියලා දෙනවට,ඒ පිනෙන් සර් තව තව දියුණු වේවා

  • @user-vb9gu4pw7j
    @user-vb9gu4pw7j หลายเดือนก่อน

    මම සර්ගෙන් Bio ඉගෙන ගත්තෙ නැ ජීවිතය හොදටම ඉගෙන ගත්තා සර්ට ගොඩාක් පිං සර් සර්ට තවත් ශක්තිය ලැබේවා ❤

  • @newshub7553
    @newshub7553 2 ปีที่แล้ว +5

    ආ මුතූ..... සර්ගේ වීඩියෝ හැමදාම බලනවා 👍මාර ආසයි සර්ගේ වීඩියෝවලට 👍

  • @sakunthalarathnayaka4007
    @sakunthalarathnayaka4007 2 ปีที่แล้ว +5

    Kathawa nam eththama thamai sir.mewa lamaita kiyala denawata sirta godak pin.

  • @santhagamage3308
    @santhagamage3308 2 ปีที่แล้ว +3

    Sir නිසා මගෙ ජිවිතේ ගොඩක් දේවල් හදාගත්තා 🙏 sir ට ගොඩක් පිං

  • @vihanga.withanage
    @vihanga.withanage 2 ปีที่แล้ว +15

    මුතුගල සර් 💙📚

  • @Mrmm826
    @Mrmm826 ปีที่แล้ว +2

    Anee pawani math එක්ක අයේත් යාලූ වෙන්කෝ 🥺❤️ මම ඔයාට ගොඩක් අදරේයි ❤️ .
    ඇයි ඔයා මත් එක්ක තරහා උනේ..😭
    දුකට සර් මේක ලිව්වේ ,
    සර්ට පුලුවන් නම් reply එකක් දන්න මගේ හිත හැදෙන්න 🥺😭😭

  • @lochana3601
    @lochana3601 8 หลายเดือนก่อน +1

    මං දැන් වැඩ කරන එක නවත්තලා film එකක් බලන්න හැදුවෙ. ඒත් අහම්බෙන් මේ වීඩියෝ එක හම්බුනෙ. දැන් ආපහු වැඩ පටන්ගන්න හිතුනා මේක බැලුවම

  • @kapila4562
    @kapila4562 2 ปีที่แล้ว +3

    ඇදුරුතුමනි.! දීර්ඝායුෂ වේවා.. නිදුක් නිරෝගී සැහැල්ලු ජීවිතයක් හැමදාම උදාවේවා.. බුදුසරණයි..!!! ඔබතුමාට.

  • @ovz197
    @ovz197 2 ปีที่แล้ว +5

    Listened to this when I was depressed. Thank you so much sir

  • @aa-ef9go
    @aa-ef9go 2 ปีที่แล้ว +7

    සර් සම්පුර්ණම කතාව ඇත්ත තමන් තමන්ට ආදරේ නොකර තව කෙනෙක්ට ආදරේ කරන්නෙ කොහොමද 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ ආදරේයි සර් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🥰🥰

  • @wasanasilva7770
    @wasanasilva7770 2 ปีที่แล้ว +18

    සර් ලස්සන වෙලා....😁😁💖💖💖

    • @slcrafts704
      @slcrafts704 2 ปีที่แล้ว

      අනේ ප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️❤️❤️

    • @ddskumara4658
      @ddskumara4658 2 ปีที่แล้ว

      Sarge pinpata

  • @sigithisigithi
    @sigithisigithi 2 ปีที่แล้ว

    මුතුගල සර් මම ඔබ තුමාගෙ හැම වැඩසටහනක්ම බලනවා මම මගෙ ජීවිතය ට ගොඩක් දේවල් ඉගන ගත්තා ඔබ තුමාගෙන් ඔබ තුමා අපෙ ර්ටට කියා ගන්න බැරි තරම් වටිනා මැනිකක් ඔබ තුමාගෙ දෙමව් පියන්ට ගොඩක් පින් ඔබ වැනි පුතෙක් මෙලොවට දායාද කරාට ඒ පිනම ඇති නිවන් දකින්න මම ඔබ තුමාට සියලුම දෙවියන්ගෙ පිහිටෙන් ඉක්මනින් ම සුවය ලැබේවා තෙරුවන් සරනයි අපි බලාගෙන ඉන්නවා. ඔබ තුමා එනකන්. 🙏🙏❤️❤️

  • @gsubhashiniwithanage310
    @gsubhashiniwithanage310 2 ปีที่แล้ว +14

    ජිවිතෙට මුණ ගැහුනු ගුරැවරැ අතරින් තවත් හොද ගුරැවරයෙක් ❤️😌

  • @ChandrkaKarandeniya
    @ChandrkaKarandeniya 3 หลายเดือนก่อน

    ජීවිතය හදා ගන්න සර් කියල දෙන දෙවල් ගොඩක් වටිනවා අාදරෙයි සර්❤❤❤

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +1

    මම දන්න බයෝවක් නෑ ..හැබැයි මුතුගල සර්ගෙ ප්‍රෝගෑම් බලන්න මග බලාගෙන ඉන්නෙ ...ගොඩක් පිං සර් දරුවන්ගෙ මෙලොව වගේම පරලොව සුගතිය හදනවට.

  • @madhubhashanisamarapala7595
    @madhubhashanisamarapala7595 ปีที่แล้ว +1

    දැනුම වගේම ජීවිතයද කියල දෙන සර්ගෙ වචන ටිකම භාවනාවක් වගේ❤️

  • @bbdk14
    @bbdk14 2 ปีที่แล้ว

    සර්ට සර් කරපු උතුම් කුසල්වල ආනුභාවයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා,සර්ට වගේම මේ අනතුරු නිසා පීඩාවට පත් හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි...🙏 🙏 🙏❤

  • @anupamaattanagoda914
    @anupamaattanagoda914 2 ปีที่แล้ว +7

    Self love is not selfish
    You cannot truly love another until you know how to ~Love Yourself~💜Thank you sir💜

  • @arhulabandara4901
    @arhulabandara4901 2 ปีที่แล้ว +7

    Wihiluwen, hithata, wadena, widihata, daruwanta hama deyakma pahadili karanna, tharam, oba, thuma...dakshai wageema, kaarunikai...budun rakeewi oba..

  • @fathimareeha5514
    @fathimareeha5514 ปีที่แล้ว

    ඇත්තමයි සර්..ම්න් සර් ගේ videos බලනවා..ගොඩාක් ආසයි...මම ලබන පාර O/L කරන්නේ..ඒත් දැන් ඉදන් ම තියෙන ටාර්ගෙට් එක තමයි හොද ප්‍රතිඵල දාලා bio වලට සර් ගාව එන එක...😍

  • @imrds_0160
    @imrds_0160 2 ปีที่แล้ว +3

    සර්ගෙ thumbnail එක දැක්කම එන්නෙ නැතුව ඉන්න කාටවත් බෑ.❤

  • @renukagurusinghaarchchige5650
    @renukagurusinghaarchchige5650 2 ปีที่แล้ว +2

    අද කාලේ ඉන්න දරුවන්ට හොද ඔවදන් ටිකක්, බුදු සරණයි සර්.

  • @nethudisanayaka1234
    @nethudisanayaka1234 ปีที่แล้ว +2

    I am still in grade 10 but i love to join this bio clz bcz of you Dinesh Muthugala Sir

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 2 ปีที่แล้ว +1

    ඔව් සර් ඒක ඇත්ත. මමත් ගුරුවරයෙක් දකුණෙ ප්‍රධානතම රජයේ ජාතික පාසලක. සර් කියන දේ සහතික ඇත්ත.....අපිත් සර්ගෙන් අදටත් ගොඩක් දේ තවමත් ඉගෙන ගන්නවා. ස්තූතියි සර්. සර් බයෝ ඉගැන්නුව ට කලාව කරන, කලා විෂය ධාරාව කරපු එවුනුත් ගොඩක් සර්ගෙ ගෝලයො කියලා මතක තියා ගන්න. ස්තූතියි සර්. විෂයත් එක්කම ජීවත් වෙන්න මිනිස්සු හදනවට.

  • @imeshff5097
    @imeshff5097 ปีที่แล้ว +1

    Hamadama sirge video balala motivate wena mama. 😁😁

  • @-magicianLK
    @-magicianLK 2 ปีที่แล้ว +2

    සර්ගේ කතා වලින් අහපු හොඳම කතාව.....
    😇🙏

  • @gaganajayanama
    @gaganajayanama 2 ปีที่แล้ว +1

    ඉක්මන් සුව ලැබේවා සර්....ඔය රත්තරන් හදවතින් තවත් උපදෙස් දෙන්න ලැබේවා

  • @amiladilshan__528
    @amiladilshan__528 2 ปีที่แล้ว +1

    මේ දෙන උපදෙස්වලට බොහොම ස්තූති සර් ❤🌹

  • @duneeshasewwandi3340
    @duneeshasewwandi3340 2 ปีที่แล้ว +2

    සර්ගේ කටහඩම භාවනාවක්.. බුදු සරණයි සර්

  • @kookiesn4602
    @kookiesn4602 2 ปีที่แล้ว +9

    I'm still in grade 10.. I would like to be a student of u sir 🙂 plz continue ur online clzes 🙃😘

  • @T__C.9
    @T__C.9 2 ปีที่แล้ว +4

    බලපු හොදම වීඩියෝ එක

  • @dasualo2136
    @dasualo2136 2 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබෙන්න ඕනා සර්ට.🙏

  • @senarathndsss5323
    @senarathndsss5323 2 ปีที่แล้ว

    මං ෆේස්බුක් නෑ. ඒ වුනාට මං මුතුගල සර්ගෙ ෆේස්බුක් පිටුවේ දාන පෝස්ට් බැලුවා. ඒත් දැන් බලන්න බෑ. මොකද සර් කලේ. මං හරි ආසාවෙන් සර් දාන පෝස්ට් බලන්නේ. මට හරිම දුකයි.

  • @nishaperera1671
    @nishaperera1671 ปีที่แล้ว +1

    සර් දෙවි කෙනෙක් වගේ..මං දැකපු හොදම සර්....තෙරැවන් සරණයි සර්ට...සර්ගෙ වීඩියො බලනවා මාත්....

  • @tele3860
    @tele3860 2 ปีที่แล้ว +8

    බදාදා රිවිශන් ක්ලාස් එකේ සර් අපිට කියපු කතාව🥺

  • @tharushigunasinghe962
    @tharushigunasinghe962 2 ปีที่แล้ว

    මන් සර්ගෙ ක්ලාස් ගියෙ සති තුනක් වගෙ..එ බයො කරන අදහසකිම් නෙමෙ ..මන් කොමස් කරන කෙනෙක්..හැබයි ලොකු ආසවක් තිබ්බෙ සර්ව දකින්න 🙂❤ මට අද වගෙ මතකයි මන් ගියපු මුල් දවසෙත් සර් කිව්ව කතාව " උබල කොච්චර ඉගෙනගත්තත් වැඩක් නැ ගුනවත් කම නැත්තන් කියල..ගතිගුන අතින් හොද මනුස්සයෙක් වෙන්න කියල සර් කියපුව මට තාම මතකයි 🥺❤මන් අදටත් සර්ව හරියට අදහනවා..එ වචන වලින් මන් ගොඩක් හිත හය්ය කරන් තියෙනව 🙂❤